🔴කමල්ට මාලිමා නොමිනේෂන් නොලැබුණ කවුරුත් හොයපු හේතුවට කෙලින් උත්තරයක්. දමිතත් මමත් වෙනස් චරිත

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 1,4 тыс.

  • @thusithsamarasingha
    @thusithsamarasingha Месяц назад +281

    ඔයාලා හැරෙන කොට මාලිමාවේ අය දන්නවා.
    ටිල්වින් චරිතය කියවන්න..

  • @priyankarasakaraja8712
    @priyankarasakaraja8712 Месяц назад +281

    අනේ මහත්තයෝ දන්න දේ කරගෙන ඉන්න. ඔබ දක්ෂ නළුවෙක්

    • @MRUSInsuranceBrokers
      @MRUSInsuranceBrokers Месяц назад

      ruclips.net/video/72gv8ufq3dk/видео.html

    • @indu3992
      @indu3992 Месяц назад

      👍

    • @ayyanavodya9761
      @ayyanavodya9761 16 дней назад

      @@priyankarasakaraja8712 හිරිකිත නලුවෙක් රමනි ඝාතනයේ දී මුව හංගාගෙන හිටියේ ගාමිනි ෆොන්සේකා කියන මැටි මොල් නලුවාය. ලමා ආපචාර සදහා මෙයා ඇතුළු කිහිපයකට නඩුවක් තිබුනා.බෙබදූ චරිත නලු නීලීයො කියන්නේ නින්දිත පහත් ඡිවිත ඇති එවූන්. අනුන්ගේ චරිත රගපා ජිවත්වන මුන් වසලයෝය.මුන්ගෙ තියෙන්නේ පවුකාර ආත්මය න්ය.රොහනගේ පුතා උවිදු මහා මොඩයෙකි. පිරිස නැති නිසා නලු කබ්බො දාලා ෆොම් කරනවා.කුහක කමල් ඌටත් අරියි කියලා තමයි කියන්න තියෙන්නේ

  • @neshishanaya9263
    @neshishanaya9263 Месяц назад +531

    ආනුරලා වගෙ කැපවීම කරපු අය මේ රටේ මේ වනකම් බිහිවෙලා නැහැ. අපි ඔවුන් කල කැපවීම් වලට හදවතින්ම සුබ පතනව🙏❤🙏❤🙏

    • @thrimalkonara4025
      @thrimalkonara4025 Месяц назад +18

      සහතික ඇත්ත. මේ දවස්වල අනිත් පක්ෂවල දැකපු හැම කෙනෙක්ම මොනාහරි වාසියක් බලාගෙන වැඩ කරපු අය මිසක් බිඳක්වත් මිනිස්සු ගැන හිතලා පාර්ලිමේන්තු ගිය අය නෙමෙයි කියන එක මොනවට පැහැදිලි වුණා. අනුර වගේ කට්ටක් කාගෙන යන්න කෙනෙක් අදටත් නෑ ලංකාවේ.

    • @nisanselamedamini3275
      @nisanselamedamini3275 Месяц назад

      👍👍👍👍👍💪

    • @ranasinghakulasena6864
      @ranasinghakulasena6864 Месяц назад

      තමුන්ල නළුකම හැර මොනවද හලෝ මේ රටට කරල තියෙන්නෙ. අනුර කියන්නේ යහපත් දේශයක් වෙනුවෙන් ජීවිත කාලයම කැප කළ සාමාන්‍ය පුරව

    • @HarshaniUyangoda
      @HarshaniUyangoda Месяц назад +8

      අවස්තා වාදී යෝ

    • @madushanthakumara3035
      @madushanthakumara3035 Месяц назад +1

      1 nma

  • @sasankasamagaarabic3415
    @sasankasamagaarabic3415 Месяц назад +365

    ටිල්වින්ගෙන් ඉගෙන ගනිල්ලා දේශපාලනය කොරන හැටි...

  • @kithsirikarunarathne5969
    @kithsirikarunarathne5969 Месяц назад +568

    නලු කමට සහ ගායනයට සුදුසුකම් ඇත.දේශපාලනයට සුදුසු නැත.N.P.P.ය ගත් ක්‍රියා මාර්ගය කාලෝචිතයි.

    • @charakalahiru2705
      @charakalahiru2705 Месяц назад

      @@kithsirikarunarathne5969 ගායනයත් වැඩක් නැහැ

    • @sarathsamarakoon220
      @sarathsamarakoon220 Месяц назад +5

      Yes

    • @kalanimendis1406
      @kalanimendis1406 Месяц назад +1

      එතකොට මනුවරනයා?

    • @Max78902
      @Max78902 Месяц назад +3

      ​@@kalanimendis1406 උට මුන්ට වඩා මොලේ තියෙනවා. අඩුම තරමේ නලුවෙකුටත් වඩා ඉගෙනගත්ත මිනිහෙක් කියලා හරි කියන්න පුලුවන් .

    • @Waru-kanchi
      @Waru-kanchi Месяц назад

      ​@@kalanimendis1406මනුවර්ණ මුල ඉදලා jvp එකක්ක හිටියෙ.. මෙයා හැම එක්කෙනා එක්කම නිදි වැදිලා ජන්දෙ ඉල්ලන්න try කරලා බැරි වෙලා මේකට හේත්තු වෙන්න යන්නෙ.

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya Месяц назад +68

    අපේ නායකයාට උදව් කලාට ස්තුතියි ,එහෙත් මගේ චන්දය දෙන්නේ මාලිමාවට

  • @PrabodhaIndunil
    @PrabodhaIndunil Месяц назад +299

    නළු නිළි කාටවත් ජන්දෙ නොදෙන්න වග බලාගන්න

  • @RohithaHathurusinghe
    @RohithaHathurusinghe Месяц назад +4

    අනිත් පක්ෂවලට සුදුසුයි. මාලිමාවට නුසුදුසුයි.

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 Месяц назад +254

    මාලිමාවෙ ලොක්කන්ට හොද ඉවක් තියෙනවා හ‍රි මිනිහා තොරගන්න. 😊👍

    • @jayshn-n9575
      @jayshn-n9575 Месяц назад +9

      සහෝදරයා , ඒකනම් සහතිකවම ඇත්ත .
      කොහොමද හරිණි සහෝදරිය .
      ෂුපර් තේරීමක් .
      ඒ වගේම ඒ ගොල්ල එයාව ගෙනිහිං ස්ථාන ගත කරපු තැන .

    • @SriyaniMangalika-es1gb
      @SriyaniMangalika-es1gb Месяц назад +2

      ඔයා හරියටම හරි අපි එක පාර කෙනෙක් ගැන තීරණ ගන් නෑ අද්‍යනය කරනව ටික කාලෙකින් හොයාගන්න පුලුවන් හදවතින්ම එන්නේ කවුද කියලා

    • @suramyalanka3893
      @suramyalanka3893 Месяц назад

      ඒක නම් සහතික ඇත්ත

    • @wasanthaleelalani
      @wasanthaleelalani Месяц назад

      Kattiya uda paninava vedi tikak hitapalla saathara kiyanne.okkoma horu aaaaa.😅

    • @MRUSInsuranceBrokers
      @MRUSInsuranceBrokers Месяц назад

      ruclips.net/video/72gv8ufq3dk/видео.html Kamal was a rapist

  • @mahishaimali6853
    @mahishaimali6853 Месяц назад +69

    මේ කතාව ඇහුවම තේරෙනවා කොච්චර වාමාංශික හදවත ගැන කිව්වත් කාලෙන් කාලෙට පාර්ලිමේන්තු යන්න බලාගෙන වාසි පැත්තට හෝයියා කියන එක විතරයි කරලා තියෙන්නේ කියන එක. එහෙම කාලෙන් කාලෙට වෙනස් වන අය NPP එකට ගැළපෙන්නේ නෑ. ජනාධිපති සහෝදරයා ඇතුලු පිරිස ඉතා කටුක දුෂ්කර කාල වලත් නොසැලී තම අරමුණ වෙනුවෙන් පෙනී සිටි අය. අද ඒ මහන්සියේ ප්‍රතිඵල ඒ සියලු දෙනා සාමකාමීව භුක්ති විඳිනවා

  • @SamanMadugoda
    @SamanMadugoda Месяц назад +301

    උඹ හොද නළුවෙක්.ඒකෙ දෙකක් නෑ.හබැයි දේශපාලනයට නම් එළුවෙක් බං.ඉතුරු ටික පරිස්සමින් ඉදපං අය්යෙ.

    • @niroshinijayawardana8951
      @niroshinijayawardana8951 Месяц назад +8

      මුත් බලන් ගියාම එහෙට මෙහෙට පනින ගෙම්බෙක් නේ

    • @araliyakesbewa5286
      @araliyakesbewa5286 Месяц назад

      Uba ara rape karapu geni ekka waren chandayak dennam😊

    • @sanathharis4014
      @sanathharis4014 Месяц назад +1

      Yes 👍

    • @Ticktopapi
      @Ticktopapi Месяц назад +1

      🤣🤣🤣

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka Месяц назад

      👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @renukadamayanthi2493
    @renukadamayanthi2493 Месяц назад +24

    මෙයත් මිනීමැරුමකට චුදිතයේ ක්.මාලිමාව ට සුදුසුම නැත

  • @manjulakumara4403
    @manjulakumara4403 Месяц назад +173

    අනේ මේ වයසේ ගෙදරට වෙලා ඉන්න..එක ඔයාට ගොඩක් හොඳයි..

  • @disnaw992
    @disnaw992 Месяц назад +45

    තරුණ කාලේ ගැණු පස්සේ ගිහින් වයසට යද්දි තමා උබට රට හදන්න මතක් උනේ නියමයි.
    රට වැසියනි දෙන්න ඵපා ජන්දේ මුන්ට. මාලිමාවට ජය වේවා!!!

    • @pabasaradissanayaka7520
      @pabasaradissanayaka7520 Месяц назад

      සහතික ඇත්ත

    • @ranialgiyanna953
      @ranialgiyanna953 Месяц назад

      Sahathika.aeththa.denui.mathak.welathiyanne.ratak.thiyanawa.keyala

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 Месяц назад

      කමල් පිස්සුද.මේ කමෙන්ට්ස් කියවකවද pl.රමණං ...ඔමණී...රමණී

  • @dsaluth8413
    @dsaluth8413 Месяц назад +284

    අනුර ජනාධිපති වරණය වෙලාවෙ කීවා අපිට උදව් කරලා රස්සා දේශපාලන වාසි බලාගෙන වැඩ කරන්න එපා කියලා දැන් පේනවා මෙයා උදව් කලේ පාර්ලිමේන්තු යන්න බලාගෙන නොදුන්න එකම හොදයි නැති නම් පාර්ලිමේන්තු ගිහින් පක්ෂය මාරු කරනවා මෙවැනි කටුස්සන්

    • @shanthasilva9587
      @shanthasilva9587 Месяц назад +18

      මොන උදව්ද අවසන් මොහොතේ වේදිකාවට ආවේ නාම යෝජනා බලාගෙන
      නොදුන් නිසා අනිත් පැත්තට ගියා එයාගේ ප්‍රසිද්ධිය නිසා කමල් හිතෙනවා මන්ත්‍රීකම් කරන්න පුලුවන් කියලා 😂😂😂

    • @niroshinijayawardana8951
      @niroshinijayawardana8951 Месяц назад

      අපොයි මුත් ගෙම්බෙක්. චන්දෙ දෙන්න එපා කමල් ට

    • @ranjaniweerakoon4957
      @ranjaniweerakoon4957 Месяц назад +4

      මොනා වෙලාද නලුවන්ට නිලියන්ට

    • @oriflameconsultant-z5q
      @oriflameconsultant-z5q Месяц назад

      Me minissunta pissu ratata puduma adharayak .mechchara කට්ටියක් ඉදලා අපේ රටට වෙච්ච දේ

  • @Rm-wk8wz
    @Rm-wk8wz Месяц назад +16

    රමණී බර්තලමියුස්ගේ සැක සහිත මරණය ගැන පරීක්ෂණයක් ඕනා.
    රැකියාවක් සොයාගෙන කොළඹ පැමිණි ඉනෝකා නමැති බාල වයස්කාර තරුණිය දූෂණය කිරීම පිළිබඳව නඩු තීන්දුවෙන් අගතියට පාර්ශවයට නැවත සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනා ..Minimaruwa

  • @BackToPastWithChamara
    @BackToPastWithChamara Месяц назад +391

    පාර්ලිමේන්තුව අහලකටවත් යවන්න ඕන නෑ.අවස්ථාවාදියෙක්

    • @kulemenike2430
      @kulemenike2430 Месяц назад +9

      සත්තකින්ම

    • @dr.d.mallikarachchimallika2779
      @dr.d.mallikarachchimallika2779 Месяц назад +1

      මගේ කමෙන්ට් එක බලන්න

    • @jayshn-n9575
      @jayshn-n9575 Месяц назад +4

      බලන කොට මෙයා හැම පක්‍ෂෙකම ඉදල තියෙනව .

    • @indradep1453
      @indradep1453 Месяц назад +1

      සහතික ඇත්ත

    • @rxwsy1132
      @rxwsy1132 Месяц назад

      ජෙප්පෝ අවස්ථාවාදීව චන්ද්‍රිකා බණ්ඩාරනායක ට වැඩ කරද්දී,ඊට පස්සේ මහින්ද රාජපක්ෂට .. ඒවා හොඳ ඇති
      ඒවා අවස්ථාවාදී නැතුව ඇතිනේ?

  • @ravindujeewantha2511
    @ravindujeewantha2511 Месяц назад +14

    රමණී, අර අහිංසක කෙල්ල වගේ තව බොහෝ දෙනෙකුට මාලිමාව කල සාධාරණයට ජය වේවා.

    • @Bamb188
      @Bamb188 Месяц назад

      අද වගේ එදත් cctv තිබුනානම් මුත් මිනිමැරිමේ චෝදනාවට හිරේ

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 Месяц назад

      😢😢😢😢සහතික ඇත්ත.රමණී මරුවෙ නැර්‍්නම් සලකල බපන්න තිබුනා😅😅😅

  • @sachchadis8883
    @sachchadis8883 Месяц назад +274

    මාලිමාවට ඕන ජනප්‍රිය චරිත නෙවෙයි, කාලයක් පක්ශය වෙනුවෙන් කැපවුනු චරිත.

    • @rvandephili
      @rvandephili Месяц назад +6

      අනිවාර්යෙන්

    • @Chanchillafernando
      @Chanchillafernando Месяц назад +2

      Malimawa innewa polimak, lak ammala lak tattala ubala danne nadda, samanali somawansa jagat tawa innewa list alak

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 Месяц назад +1

      Then what about Manuranga. He too is an artists

    • @nisanselamedamini3275
      @nisanselamedamini3275 Месяц назад

      👍👍🌷

    • @Nisal-or1zg
      @Nisal-or1zg Месяц назад +2

      ​@@Chanchillafernando Lak Amma hitiye sajabe. Somawansha sahodaraya Miya gihin. Aiyo dannadda?

  • @chandisemasinghe3173
    @chandisemasinghe3173 Месяц назад +142

    ඔබට සුභ විශ්‍රාම දිවියක් ... ඔබ නිවසට වී විවේකීව ගතකරන්න...

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo Месяц назад

      අනිවාර්යයෙන්

    • @User_1842-i1v
      @User_1842-i1v Месяц назад

      He can’t even talk properly he is too old weak n need to be rest

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 Месяц назад +386

    උවිදු කරන්නේත් රංජන් රාමනායක ඩිල්ශාන් වඩිවේල් සුරේශ් අ සියළුම දෙනා රාජපක්ෂලාගේ රනිල්ගේ සජියගේ කොන්ත්‍රාත් එකක් කරන්නේ මාලිමාවේ චන්දය ගලවන්න මේ තක්කඩි වැඩකටයි අපි ඔක්කොම යාළුවෝ මල්ලි නේද තක්කඩි ජඩ රංජෝ 😁😁

  • @ayyanavodya9761
    @ayyanavodya9761 Месяц назад +8

    අනුර ගේ නායකත්වය ජනහිතකාමීය. හරි ඡනතා නියෝඡනය තෝරා බේරා ගන්න එම කන්ඩායමට හැකිය.
    කමල් අද්දරආරච්චිලා වගේ නලු නලියෝ ක්‍රිඩකයෝ යන එවූන් අයින් කරපු එකට අපේ ආචාරය.

  • @ashokadamayanthi663
    @ashokadamayanthi663 Месяц назад +200

    මෙයාගෙ කතාව ඇහුවම හොඳට ම තේරෙනව පාර්ලිමේන්තුව ට .යන්න තියෙන උණ රෝගයෙන් පෙලෙන බව.
    අනේ මෙයා මාලිමාවට ගත්තා නම් මාලිමාවම ඉවරයි .😮

    • @Nisal-or1zg
      @Nisal-or1zg Месяц назад +2

      Nishchitha prathipaththiyak nathi ayata eke inna baa

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage Месяц назад

      ඔව්😅😂

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo Месяц назад

      ඇත්තෙන්ම

    • @UdeniPerera-vv3br
      @UdeniPerera-vv3br Месяц назад +1

      ඔව්, වංචාවෙන් business කරන්නයි, මාන බලන්නේ. මෙයාගෙ experience ගැන අපි කවුරුත් දන්නවා!:අනේ, රගපාන්න සැමදාම.

  • @peterperera3297
    @peterperera3297 Месяц назад +6

    ඔබ තුමා next generation එකට එකතු උනාට අපේ චන්දය මාලිමාවට.

  • @MaduWanasingha
    @MaduWanasingha Месяц назад +108

    ඔයා මාලිමාවට ගියේ වරදාන වරප්ප්‍රසාද නිසාද..? අපි මාලිමාවට වැඩ කලෙ අපේ අතින් ව්‍යදම්කරගන ඒ රට වෙනුවෙන් පමණයි සහොදරයා ....

  • @SepalikaSepalika-x7o
    @SepalikaSepalika-x7o Месяц назад +38

    මාලිමාව කවදාවත් දරදිය ඇද්ද මිනිස්සුන්ට තැන දුන්නෙ නැ...හොද බුද්ධිමත් පිරිසක් තෝරල තියනව..ඔයාල ගෙවල්වලට ාවලා ඉන්න

    • @gangahethumuni4701
      @gangahethumuni4701 Месяц назад

      අනුරගෙ සිට පහලට සියළු දෙනාම දර දිය ඇදපු අය තමයි සහෝ.පීඩාවන් මුහුණ දෙමින්,අපහාස අවලාද විඳ දරාගනිමින් , ධෛර්‍යෙන්, අධිෂ්ඨානයෙන් ආව නිසා තමයි අද මාළිමාවක් බිහිවෙලා තියෙන්නෙ.හැබැයි ඉතිං නාම යෝජනාවලට තෝරද්දි , ඔබ කියූ විධිහට තෝරගන්න වෙන්නෙ, දක්ෂ, බුද්ධිමත්, දේශපාලනය පිළිබදව අවබෝධයක් තියන අයගෙන් අතලොස්සයිනෙ. ඒ නිසා ඉතිං හොඳම අයට තැන දෙන්න වෙනවා

  • @kandyboy3841
    @kandyboy3841 Месяц назад +170

    කමල් අයියෙ..Npp❤️❤️❤️. එකට චන්දෙ දීලා ගෙදර ඉඩන් විවෙක ගන්න...love your acting...

    • @wperera5841
      @wperera5841 Месяц назад +4

      👍ඇත්තෙන්ම ඔබ හරි.

    • @isheerandi2231
      @isheerandi2231 Месяц назад +2

      yes

    • @chandrarupasinghe1114
      @chandrarupasinghe1114 Месяц назад

      රමණී බර්තොලමියුස්

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo Месяц назад

      ඇත්තෙන්ම

    • @pothakamahima8826
      @pothakamahima8826 Месяц назад

      ​@@chandrarupasinghe1114වටිනා ලස්සන ජීවිතයක් මොහු නිසා විනාශ වුනා.

  • @maheshikaabeysinhe
    @maheshikaabeysinhe Месяц назад +9

    අපේ මාලි මාව කන්නෙ නැතුව පාඩුවේ ඉන්න ගෙදරට වෙලා. එයාලා මේ රටට අවශ්‍ය කරන දියුණුවට යන්න ඔයාලා වගේ අය හලලා තමයි යන්න ඕන

  • @shanthasilva9587
    @shanthasilva9587 Месяц назад +110

    ජනතාවගෙ පැත්තෙ ඉන්නවා නම් කමල් ඔබ චන්දය ඉල්ලන්නෙ නැහැ.
    මේ නිෂ්චිත මොහොතේ ජනතාව හැටියට අපිට ඔනි 6/5 බලය මාලිමාවට දෙන්න

    • @rvandephili
      @rvandephili Месяц назад +1

      👍

    • @niroshinijayawardana8951
      @niroshinijayawardana8951 Месяц назад +4

      මුන්ට ඕනේ sir කියාගන්න. දේශපාලන වාසි ගන්න

    • @Nisal-or1zg
      @Nisal-or1zg Месяц назад

      Sahathika aththa. Ranjatath oni naa ape paththe hita ganna. Eken nama yojana nolabuna nisa wena ewayin enawa. Ai parliment nogihin eyaalata udaw karanna barida. JVP and Maalimawe politiciansla ehemai.

    • @Desh_nor
      @Desh_nor Месяц назад

      5/6 සහෝදරයා

  • @amig4732
    @amig4732 Месяц назад +7

    ස්තූතියි ඔබතුමන් NPP එක්ක අමනාප නොවුනට

  • @sdulanjan
    @sdulanjan Месяц назад +161

    මුට නොදුන්න ඒකමයි හොද? මේ වගේ එකෙක්ට දුන්නනම් තියන ජන්දත් කැඩෙනවා

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 Месяц назад

      අනිවාර්යයෙන්ම

    • @Nisal-or1zg
      @Nisal-or1zg Месяц назад

      Dinala wena ekakata paninawa naththam 😂😂

  • @Sumin.131
    @Sumin.131 Месяц назад +18

    ඔයා ගෙදරට වෙලා ඉන්න..තෑන්ක්ස්

  • @sunilbandara9512
    @sunilbandara9512 Месяц назад +191

    අවස්තාවාදි මිනිහෙක්, මාලිමාවට මේ වගේ උං හැරෙන කොට තේරෙනවා. ඒකයි මෙයාව හැලුවේ.

  • @deepatiskumara9324
    @deepatiskumara9324 Месяц назад +119

    රටට සේවය කරන්න ඕනේනම් මේ අවස්ථාවේ කලයුත්තේ මාලිමාවට කොන්දේසි විරහිතව සහය දෙන එක. එහෙමකලානම් ගොඩාක් වටිනවා.අපරාදේ

  • @chinthakawickramasinghe3049
    @chinthakawickramasinghe3049 Месяц назад +6

    මාලිමාව ට දුන් නොදුන් හැමෝම දැන් වෙනස අවබෝධ කරගෙන තියෙන්නෙ . අනිත් හැම එකකටම වරදාන වරප්‍රසාද වලට තරංගයක් . ගැටුමක් .
    මාලිමාව වටා එකතුවුන අය ඒ නායකත්ව තීරණ වලට එකඟව තවදුරටත් කණ්ඩායම ශක්තිමත් කිරීමට බලාගෙන සිටිනවා .අනිත් උන් දැනටම තරහා වෙලා .
    එයයි වෙනස.
    මාලිමාව ට ජය 🧭❤️👍

  • @prasadsilva3699
    @prasadsilva3699 Месяц назад +372

    මේ වගේ උන්ට නම යෝජනා නොදුන්න එක හොදයි!

  • @thinkdifferent257
    @thinkdifferent257 Месяц назад +22

    මුකුත් බලාපොරොත්තු වන්නේ නෑ කියලා දැන් පාර්ලිමේන්තු යන්න හදනවා මේ වගේ අය මාලිමාවට එපා

  • @upalijayarathna2489
    @upalijayarathna2489 Месяц назад +55

    මාලිමාවට වේදිකාවට ගොඩ උනා කියල නොමිනේෂන් දෙන්න ... එහෙම කප්පං දේශපාලනයක් මාලිමාවෙ නැ ඔයා රට වෙනුවෙන් සහයෝගය දෙනවනම් දෙන්න නැත්තන් ගෙදරට වෙලා ඉන්න පිං සිද්ද වෙයි.

  • @ranjithsilva4164
    @ranjithsilva4164 Месяц назад

    Clever..Clever..Uvinu, Dewana parapura and kamal Jayawewaa...Jayaweaa..

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan Месяц назад +74

    ගැලපෙන්නේ කලාවට පමනයි🫵

  • @PushpaPerera-x8y
    @PushpaPerera-x8y Месяц назад

    මාලිමාවට .ජයවේවා .🧭🧭🧭🧭♥️♥️♥️♥️✖️✖️✖️✖️

  • @channasuresh7076
    @channasuresh7076 Месяц назад +194

    මේ මිනිහට බේත් ටිකක් අරන් දීපල්ලා ළඟ ඉන්න කවුරු හරි 😂😂

  • @hemaohgod6098
    @hemaohgod6098 Месяц назад +7

    මේකට කොමෙන්ට දාන කාටවත් මේයාගේ පරණ රැකෝඩ් මතක නෑ. මෙයා දෙපාරක් හිරේ ගියා. ඒවා නිකං එසේ මෙසේ වැඩ නිසා නෙවෙයි. ඒවා ඇවිල්ලා " ලස්කු - ලස්කු - බීහිලා " වැඩ. ඇත්තට ම මාලිමාව මෙයාව වද්ද ගත්තේ නැති එක ඉතාමත්ම ඥානාන්විත තීරණයක්. මෙයා ආවොත් පරණ සැට් එකේ දූෂිත දේශපාලුවෙක් වෙනවා.

  • @BatapolaNimal
    @BatapolaNimal Месяц назад +46

    කමල් ඔයා වටේම ගිහිල්ලා නේද!මාලීමාවත් ඒකක සමගියෙන් ඉන්න. අනවශ්‍ය පුස්න ඇති නොකර.එය ඔබටත් හොදයී. රටටත්හොදයී
    ජනතාවටත් හොදයී.

  • @NilanthaBandara-x6o
    @NilanthaBandara-x6o Месяц назад

    ඉව තියෙනවා අනුර සහෝදරයා ට

  • @user-ghfc
    @user-ghfc Месяц назад +38

    කලාකරුවෙක් විදියට හොඳයි. දේශපාලන වශයෙන් නම් හොඳ පාරක් නෙවෙයි.. මගේ මතේ

  • @nilanthinavarathna5145
    @nilanthinavarathna5145 Месяц назад +8

    මෙයා මරැ කියවනව. කමල් මේ තරම් මෝඩයි කියල දන්නෙ දැනුයි. NPP ජයවේවා

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 Месяц назад +57

    කමල් ගෙදර ඉන්න දැන් ඇති හොදොටෝම 😁

  • @gunesara61
    @gunesara61 Месяц назад +5

    පැහැදිලිවම අවස්ථාවාදියෙක්….

  • @FireLEOEDITS
    @FireLEOEDITS Месяц назад +27

    මාලිමාවේ නිවැරැදි තිරනයක් හැමවිටම මාලිමාව නිවැරැදි තිරන ගන්නේ

  • @jagathkumara3546
    @jagathkumara3546 Месяц назад +4

    කමල් ඔබේ ඔය කියන අදහස වැරදි නැහැ. ඇත්තටම ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි. අවංකව ඔබේ අදහස ඉටු කරන්න වරම් ලැබේවා.

  • @premilafernando7984
    @premilafernando7984 Месяц назад +54

    ඔබ දැන් මහලුයි අසනීපයි ඔබ දැන් විවේක ගන්න මාලිමාවට ඔයාල වගේ අයට ඉඩ නෑ

    • @sanjeewalakmal580
      @sanjeewalakmal580 Месяц назад

      අව්වව් මාලි මාවෙන් දාල තියන සේරම කොල්ලෝ

    • @HasimotoPriyanka
      @HasimotoPriyanka Месяц назад

      😊😊😊

  • @sirilalwithanage1761
    @sirilalwithanage1761 Месяц назад

    සහෝදරයා අනුරට සහයෝගය දීමපිලිබදව ඔබට ස්තුතිකරනවා

  • @shanthasilva9587
    @shanthasilva9587 Месяц назад +69

    දන්න කලාව කරගෙන හිටපන්.
    නොදන්න දේශපාලනය නොකර.
    නැතිනම් හුදෙ කලාව තමයි ඔබට උරුම

  • @indu3992
    @indu3992 Месяц назад

    අපි කොහොමත් මෙවරත් මාලිමාවට❤❤

  • @samadhiinstitute9641
    @samadhiinstitute9641 Месяц назад +119

    පාර්ලිමේන්තුවට යන්න කැමතියි කෙනා නොව... අවශ්‍ය විභවය ඇති සුදුසූ කෙනා යැවිය යුතුය,

  • @anuradhawanigasooriya9779
    @anuradhawanigasooriya9779 Месяц назад

    මෙයාට ඕනේ කොහෙන් හරි පාර්ලිමේන්තු යන්න
    අනේ කමල්
    ඔයා හොඳ රඟපාන්න විතරයි
    පැත්තක ට වෙලා ඉන්න

  • @domlans681
    @domlans681 Месяц назад +42

    මාලිමාව හැමවෙලේම කිව්වෙ අපේ රැස්වීම්වලට එන එක කිසිම තනතුරක් ගන්න සුදුසුකමක් නෙවේ කියල්ව්

  • @dammikadamayanthiabeysekar3380
    @dammikadamayanthiabeysekar3380 Месяц назад

    ඔබ දෙශපාලනයට සුදුසු නැ කමල්

  • @banduvijayamanne5503
    @banduvijayamanne5503 Месяц назад +44

    අවස්ථාවාදියෙක්

  • @MalaniSam-c8s
    @MalaniSam-c8s Месяц назад +5

    ඔබතුමාටත් පුලුවම් නම් වාන්චනියෙක් නොවි දුක් විදපු ලංක් දරුවනට සේවයක් කරන්නට සුබ පැතුම්.🙏🏻

  • @VeritasKonig
    @VeritasKonig Месяц назад +41

    මේවගේ මිනිස්සු කලාවට උචිත වුනාට දේශපාලනයට අවැදගත්.

  • @sooriyaarachchigewickramas499
    @sooriyaarachchigewickramas499 Месяц назад +4

    කමල් අදර ආරච්චි npp එකට ගත්තේ නැත්තෙ පෙර වැරදි නිසයි.

  • @dhammikakumara3255
    @dhammikakumara3255 Месяц назад +27

    මුට නොදීපු එකමයි හොද

  • @karuapp6083
    @karuapp6083 Месяц назад +7

    ඊලඟට පනින්නේ කොතනටද? කොටු පනින එකා ආයෙත් පනිනවාම තමයි.

  • @thamilaikaappom
    @thamilaikaappom Месяц назад +29

    නළුවෝ, ක්‍රීඩාකයෝ, වැනි අය නොවේ, දේශපාලනයේ තමන්ගේ රාජකාරිය දැනගැනීමයි. මම දෙමළ බෞද්ධයෙක්, 67,මම දුටුවා මුන් කල කෝලම් පසු ගිය කාලේ.

  • @nugawelasunil729
    @nugawelasunil729 Месяц назад +3

    අර විෂ සහිත සැමන් නිෂ්පාදනය ට,එරෙහිව තිබුන නඩුවට මොකදැයි උනේ, පිංවත !

  • @janakadesilva4253
    @janakadesilva4253 Месяц назад +36

    අදහස හොදයි. ඒත් අපි මාලිමාවට

    • @Nisal-or1zg
      @Nisal-or1zg Месяц назад

      Adahasa Honda naa kiyala tikak kalpana kalama therenawa❤

  • @chandikathenuwara7993
    @chandikathenuwara7993 Месяц назад

    අනුර සහෝදරයලා මාර කැපවීමක් කරලා මේ ජයක්ග්‍රහනය ලබා ගත්තෙ ජනතාව වෙනුවෙන්.

  • @Praba1966
    @Praba1966 Месяц назад +70

    වයසට යනකොට ඉතිං ජීවන වෘත්තීය ගැනත් හිතල බලන්න ඕනි නේ😢😢😢😢😢😢

  • @kumarasenarath4044
    @kumarasenarath4044 Месяц назад

    අවස්තාවදීව මරු කියවනවා..

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 Месяц назад +27

    මොහු දේශපාලනයට සුදුසු නෑ. හිටිහැටියේ කරලියට ආවේ ඇයි.තෙරුමක් නැහ

  • @FromSarasEye
    @FromSarasEye Месяц назад

    ඔබ ඉතා දක්ෂ නලුවෙක්! නලිවෙක් හැටියට පමණයි ඔබ වටින්නෙ. ඒ වටිනාකමත් නැති කරගන්න එපා!

  • @sam-17105
    @sam-17105 Месяц назад +47

    මු වටේම ගිය එකෙක් දැන් උවිඳු😅 උවිඳුට back කරන්නෙ කවුද කියල මිනිස්සු දන්නවා

    • @clipclub7062
      @clipclub7062 Месяц назад

      backside ok da ?

    • @ayyanavodya9761
      @ayyanavodya9761 Месяц назад +2

      රෝහණ පවු . පරම්පරාව කුඡීත කරන්න ආපු එකේක් උවිදු

  • @NiroshaInduruwage
    @NiroshaInduruwage Месяц назад

    ඔබ දැනටම පරාජිත ය

  • @sanduniweerasekara6997
    @sanduniweerasekara6997 Месяц назад +24

    දැන්නම් කතාකරගන්නත් බෑ වගේ වෙව්ලනවා කටහඩ ඉතින් කොහොමද අනේ දේශපාලනය කරන්නේ බෙහෙත් ටික වෙලාවට බීලා රෙස්ට් කරන්න ආරච්චි මහත්තයෝ මැරෙන්න කිට්ටු කරලා තමා මේ අයට දේශපාලනේට එන්න ඕනි උනේ

  • @DennisnandithaAnthony
    @DennisnandithaAnthony Месяц назад

    කමල්ට ජයවේවා

  • @AmaraPiyaseeli-g8x
    @AmaraPiyaseeli-g8x Месяц назад +32

    මාලිමාවට උදවි කල කිසිදෙයක් බලාපොරොත්තුනැතුවයි කියලයි මිටින් වල කිවුවෙ ඒ වුනාට යටි හිතේ මන්තිරිකමක් බලාගෙන තමා.කපටියො

  • @WeaPeiris
    @WeaPeiris Месяц назад

    කොහොම හරි පාර්ලිමේන්තුවට රිංගන්ඩයි එයාට උවමනාව..

  • @lahiru.tharanga6789
    @lahiru.tharanga6789 Месяц назад +26

    පව් බන්...ජනතාව වෙනුවෙන් නේ මේ ඔක්කොම😂😂😂😂මුගේ වචන සෙට් එක බලපන්කෝ...චිත්‍රපටියක දෙබස් මතක් කර කර කියනවා වගේ😂😂😂😂😂

  • @bindubindutharaka844
    @bindubindutharaka844 Месяц назад +2

    හිතවත් janathawani නළු නිළියන් , දේශපාලන වේදිකාවට වර්ජනය කරන්න

  • @dilhanimkl
    @dilhanimkl Месяц назад +33

    ඇයි ඔබ කලාවේ නම්බුවත් නැති කරගන්න හදන්නේ දැන් වයසයි නේද පැත්තකට වෙලා නම්බුව රැක ගෙන ඉන්න

    • @ayyanavodya9761
      @ayyanavodya9761 Месяц назад

      දඩාවතේ යන කලාකරැවෝ ලමා අපචාර දූෂන වල නම තියේනවා. රමණි බතොලමියුස් මලපු මරූවා. කාලකන්නි කල දුටු කල වල ඉහලන

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 Месяц назад +1

    දමිත,රංජන්,ගීත ,මාලනී,කමල්, පච නොවී හිටියනම් හොඳයි .පිටිං ඉඳන් උදව් කරන්න.ඡන්ද කඩන්න උවිඳුට එකතු වීම නිස්සාර වැඩක්.පෙරටු ගාමීන්ට එකතු වෙන්න.උනුත් වාමාංශිකලු.

  • @Nuwanweera999
    @Nuwanweera999 Месяц назад +50

    මූ අර ෆිල්ම් එකේ විජෙවිරට රගපලා මුගේ හිතේ මු විජේවිර කියලා😂

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt Месяц назад

    ටිල්වින් සහෝදරයාගෙන් දේශපාලනය ඉගෙන ගන්න.

  • @anurabandara9803
    @anurabandara9803 Месяц назад +44

    රංගනයට දක්ශ උනාට දේශපාලනයට සුදුසුකමක් නොවෙයි.............අත්තෙන් අත්තට පැනපු ගොඩක් කුරුල්ලන් දැන් දේශපාලන කුනු කූඩෙට වැට්ලා ඉවරයි.............

  • @bandararenunil4672
    @bandararenunil4672 Месяц назад +1

    කතා කර ගන්න පණ නැති ස්ත්‍රී දුෂණ නඩු වලට අහුවෙලා අවුරැදු ගණන් හිරේ වැරදි කාරයෝ වෙලා හිටපු ඒකුන්ට පාර්ලිමේන්තු යන්න දෙන්නේ කොහොමද…? තව ගැහැණු කී දෙනෙකුට මේ දෙය වෙයිද…? වැරදි කාරයෝ රටට ආදර්ශයක් වෙන්නේ කොහොමද..?

  • @koekloeren3797
    @koekloeren3797 Месяц назад +42

    උද්දච්ච උවිදු ,,රන්ජා,කමල්,ඩිල්ෂාන්, ,රනිල රාජපක්ෂ ලගේ රෑකඩ

  • @padmini1542
    @padmini1542 Месяц назад +3

    පාර්ලිමේන්තු වට මේවගෙ අය යනවට වඩා ගෙදර හොදය්

  • @gayanifernandes941
    @gayanifernandes941 Месяц назад +20

    Malimawater jaya wewa ❤️❤️💐💐

  • @palikasenarathne8154
    @palikasenarathne8154 Месяц назад +3

    බැලුවාම මෙයා හැම පක්ෂයක් පස්සේම ගිහින්නේ. හොද වෙලාවට NPP එක මෙයාව නොගත්තේ

  • @HarshaniJayasena
    @HarshaniJayasena Месяц назад +28

    අපි නම් චන්දෙ දුන්නෙ ඔයා කියපු නිසා නෙමෙයි බොස් 😅😅😅

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 Месяц назад

    පෙර වැරදි තියන අය මාලිමාවට ගන්නෑකමල් අයියේ

  • @PriyanthiAlwis-eo5nj
    @PriyanthiAlwis-eo5nj Месяц назад +44

    පිස්සු .....නෙහ්....
    දැන් වයසයි පැත්තකට වෙලා ඉන්න කමල්..

  • @nimalwimalasiri8955
    @nimalwimalasiri8955 Месяц назад

    ඔබෙන් අප බලාපොරොත්තු වෙන්නෙ හොද කලාවක්

  • @dild3732
    @dild3732 Месяц назад +113

    රමණී බර්තලමියුස්ගේ සැක සහිත මරණය ගැන පරීක්ෂණයක් ඕනා.
    රැකියාවක් සොයාගෙන කොළඹ පැමිණි ඉනෝකා නමැති බාල වයස්කාර තරුණිය දූෂණය කිරීම පිළිබඳව නඩු තීන්දුවෙන් අගතියට පත්වූ පාර්ශවයට නැවත සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනා ..

    • @මමතමයි-භ3භ
      @මමතමයි-භ3භ Месяц назад +1

      මේ යකා රමණී බර්තෝලමියුස් ඝාතනයට ප්‍රධාන සැකකරු. එවකට එජාපය සමග දේශපාලනයේ හිටපු නිසා බේරුනා. එජාපයෙන් ජන්දේ ඉල්ලන්න හැදුවත් ලැබුනේ නෑ. ඉන්පසු කිරුලපොනේ සුපිරි ගණිකා නිවාසයක් අහුවුනා. එයටත් ප්‍රධාන සැකකරු මොහු. එකෙනුත් ගැලවුනා. රැල්ල මාලිමාවට කියලා දැකලා දුවලා ඇවිත් ෆුට් බෝර්ඩ් එකේ එල්ලිලා පාර්ලිමේන්තු යන්න පුලුවන්ද බැලුවා. මෙයා විතරක් නොවෙයි තව ගොඩක් අය. ඒ අය එක එක බස්වල නැගලා යන ගමන් පොකට් ගහපු එවුන්. සෝමරත්න දිසානායක, කමල් අද්දරආරච්චි සුදත්ත තිලකසිරි, රංජන් රාමනායක. මාලිමාවේ කොන්ඩේ බැදපු චීන්නු නැති බව තේරුම් ගන්නට බැරි තරම් එයාලා දේශපාලනිකව මෝඩයෝ. තව ගොඩක් අය හිටියා බස් එකේ එල්ලෙන්න. බැරි වුනා. තව ටික දවසකින් එයාලා මාලිමාවට මඩ ගහන්න එලියට එයි.

    • @samudra4160
      @samudra4160 Месяц назад +2

      👍🏼👍🏼👍🏼

    • @nihalakmeemana1606
      @nihalakmeemana1606 Месяц назад +1

      @@samudra4160 👍👍👍

    • @nihalakmeemana1606
      @nihalakmeemana1606 Месяц назад +1

      👍👍👍

    • @NissankaIddagada
      @NissankaIddagada Месяц назад +3

      තීන්දුව දුන් විනිසුරු ඊලග දින ඕස්ට්‍රේලියාවට ගිය බවක් තමයි අතීතය.

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb Месяц назад

    Ok cut ඉතුරු ටික හෙට ගම්මු

  • @shwusbs3889
    @shwusbs3889 Месяц назад +45

    අනේ ඔයා එහෙට මෙහෙට පැන පැන බයිලා ගහන්න එපා මේ පිරිසිදු මාලිමාවට ඡන්ද අඩු කරන්න රන්ජන් දිල්ෂාන් ඔවිදු සෙට් එක තමයි මේ දගලන්නේ...

    • @palithaweerasooriya4303
      @palithaweerasooriya4303 Месяц назад

      දේශපාලනය නොතේරෙන අයටමේක අවුලක් උනාට.
      ආසනයක් දෙන්න බැරි වුනාම වෙන පක්ෂෙකින් ඉල්ලල පාර්ලිමේන්තු ඇවිත් ආණ්ඩුවට එකතුවෙන්න පුලුවන් කියල දන්න අයට ගැටලුවක් නෑ.. ඔහොම යං කමල්...👍

  • @nalanisk374
    @nalanisk374 Месяц назад

    මාලිමාවට ඔයා වගේ චරිත ගැලපෙන්නෙ ඔයා හොඳ රඟපාන්න

  • @dushangsrpeiris9642
    @dushangsrpeiris9642 Месяц назад +18

    පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කමල්ට මෙගා ටෙලිසීන් එකක ප්‍රදාන චරිතයක් දීලා පැත්තකට කරලා තියා ගන්නකො.. සිංහල දේශයට තවත් පව් දෙන්න එන්න එපා කමල්