Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මං දේශපාලනය ආර්ථිකය ගැන මහාලොකු දේවල් දන්නෙ නෑ. ඒත් මේ කතාව පුරාම තියෙන්නෙ තොරතුරු මත ගන්න තීරණ..හිතළු , මනස්ගාත නෙමෙයි. Economics variables එක්ක කොහොමද රට උඩට ගන්නෙ කියන එක... මෙ පාර A/l කරන කෙනෙක් විදියට සර් කතා කරන්නෙත් අපි ඉගෙන ගන්න දේවල්ම තමා....එයා ඒව හරියටම කියනව. පලවෙනි ජන්දේ මාලිමාවට දීපු එකට ඇත්තටම සතුටුයි මෙහෙම කට්ටිය ඉද්දී.❤
Aniwaren... me wage programs viral wenna oni
❤❤❤❤
මේ මිනිස්සු සත් භාවයෙන් රට ගොඩ ගන්නම කරන පැහැදිලි උත්සාහක් කරනබව හොඳටම තේරෙනව...අපි ටිකක් ඉවසමු.එයාල අනිවාර්යයෙන්ම රට ගොඩදාවි..හැබැයි ඉදිරි මැතිවරණයේදී එයාලට මේව බාධාවකින් තොරව කරගන්න හැකි විදියට ආසන අවම 144 වත් දෙන්න ඕනි...
P
He is a knowledgeable person i have 100%confidance our country is on the right path after independence and soon will be the Singapore of asia
පැහැදිලි දැක්ම. දැනුම 100%. නව රජය ගැන විස්වාසය වැඩි උනා. රටට සුබ කාලයක් එනව ❤
පහුගිය ආන්ඩුවල හිටියෙ විකටයෝ දැන් තමයි සැබෑ උගත් බුද්දිමත් මනුස්සකම තියෙන ජනතා හිතවාදී කණ්ඩායමක් ඇවිත් තියෙන්නෙ. හරිම සතුටුයි මේ කතා ඇහෙද්දි. රටේ වාසනාවට මෙහෙම කන්ඩායමක් ආවෙතෙරුවන්සරනයි ඔබ සැමටම. ඔය සියලු දෙනාම ආරක්ශා වෙලා ඉන්න හොර තක්කඩි මොනා කරයිද කියන්න බෑ.
ඔය මනුස්සයා විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් ලෙස තමන්ගේ වගකීම ඉටු නොකළ මනුස්සයෙක්. නිකම් බොරුවට මිනිස්සු කුම්බුවලා ින් ඇන ගත්තම තේරෙයි.
මෙයා ඉතාම හොද බුද්දිමත් අවන්ක පුත්ගලයෙක්. University එකේ හොදින් තමන්ගෙ සේවය කරපු professor කෙනෙක්. මෙයා දැන් volunteer worker කෙනාක් විදියට වැඩ කරනවා.
@@spicymagic9390dara wahalek neda oya
දැන්නම් දේශපාලන සාකච්ඡා බලන්න ආසයි ❤ ඉගන ගන්න දේවල් ගොඩක් තියනව
Ow man kalin news wath beluwe ne. Dan news balannath asai
ඔව් නේද❤❤
Agree
අනිවාර්යයෙන්
@@piumikamadushani8103Deshapalana wahallu
ඇත්තටම මෙච්චර කාලෙකට මේතරම් පැහැදිලිව රටේ ආර්ථික තත්වය පැහැදිලි කිරීමක් මම දැකල නෑ
උබලට මොලේ නෑ කියල අනිත් එවුන් මොනව කරන්නද.
Gon set ekak ne hitiye, ethin kohomada api sathutuwenne.... nava pibideemak dan thiyanawa kiyala hithenawa... aasai..
@@dammikaranatunga9395 thank you
@@dammikaranatunga9395ඒකනි බන්දුල ගුනවර්ධන is the best
මොලේ නැත්තේ ඔබටයී මිතුර🙄@@dammikaranatunga9395
දීපු ඡන්දෙ ගැන ආඩම්බරයි.❤🧭
❤
ජනාධිපති තුමාගේ දැක්මනම් නිවරදියි බව පේනවා
ජන්දේ මාලිමාවට දීපු එකට ඇත්තටම සතුටුයි
Yes
ඒක නම් ඇත්ත
අඩෝ lecture එකක් ඇහුවා වගේ.අපි දන්නේ නැති ගොඩක් දේවල් ඉගන ගත්තා ❤
ජීවිතේ පලවෙනි වතාවට මේ වගේ වැඩසටහන් බලන්න ඇබ්බහි වෙලා ❤
අනිල් ඔබ, ඉතාම මැනවින් සහ සතුටු මුහුණින් NPP ආර්ථික ප්‍රතිපත්ති පැහැදිලි කලා. හරිම සතුටුයි. අපෙන් සුබපැතුම්!
අවශය තනතුරට බුද්ධිමතෙක් දැක්කාමයි.ජයවේවා මගේ මව් බිමට
Superb
👍
❤❤
පසුගිය දේෂපාලන ධාරාවතූල මෙවැනි ආර්ථික විග්‍රහක් ඉතාමත් සරල ලෙස අසා නැත. මෙවැනි පුතූන් අපට ලැබිමත් ජාතියේ වාසනාවකි. ගාල්ලගේ.
මෙවැනි බුද්ධිමතුන් තමා රටට අවශ්‍ය ජයවෙිවා මාලිමාවට
Japura campus එකේ මගේ ගුරුවරයා. ඔබගේ ආර්ථික විග්‍රහය ඉතාමත් පැහැදිලියි. Respect sir...
කැම්පස් වලට රජයේ උපාධි වලට මිනිස්සු බැන බැන හිටියා. අන්තිමට කැළණිය , ජපුර , පේරා , මොරටුවේ, කොලඹ බර සෙට් එකක් ආණ්ඩුවේ. මිනිස්සුන්ට ඉගනගන්න එක. රජයේ විශ්වවිද්‍යාලයක වටිනාකම දැන් තේරෙයි.
Ape sir..Jpura Accountancy 2010 batch..Best wishes from UK
මොලයක් සහිත.මිනිසුන් සත්‍යය දකී
@@dd5944ඇ... යකෝ අනවශ්‍ය private campus කරනයට බැන්නේ. සල්ලි තියන නමුත් රජයේ campus යන්න බැරි උන හැබැයි ඉගෙන ගන්නත් පුළුවන් සුළු පිරිසට සාධාරණ private campus යන්න බාධාවක් නෑ.
ආඩම්බරයක් මාලිමාවට දුන්න චන්දෙ ❤❤❤❤ මෙතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ අංක 1 එකෙත් මනාපයක් දෙන්න , මුදල් ඇමැති කමට සුදුසු පුද්ගලයෙක් මාලිමාවට ජය
මේ වගේ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න හැකි වීම අපි ලද ජයග්‍රහණයක් . දැන් නම් අපිට බයක් නැ අපි පත් කල ජනාධිපති තුමා ගැන.
වානිජමය අතින් වැඩි වාසි නැතත් මෙවැනි program එකක් කරපු මාධ්‍ය ආයතනට ස්තුතියි.කිසිම දැනුමක් නැති දේශපාලනඥයන් ගෙන්වා සාකච්ඡා කරනවාට වාඩා ඉතා විශිෂ්ටයි.ලංකාවේ O/L,A/L පාසල් දරුවන්ට මෙවැනි වැඩසටහන් බලන්න උනන්දු කරිම අනාගතයට ආයෝජනයක්.සැම ක්ෂෙත්‍රයෙන් නියොජනයවන ආකාරය මෙවැනි සාකච්ඡා කිරීමට හැකියාව ලැබේවා.
පක්ශක්ග්‍රාහී නොවී ඇත්ත කියන මනුස්සයෙක් දැක්කේ පලවෙනි වතාවට, වගකීම් සහගත හැසිරීම ලොකුආදර්ශයක් රටට ❤
දුෂිතයෝ නැති නිසා ඔයාලා සැලසුම් ගැන ව්ශ්වාසයි
අහගෙන ඉන්නත් ආසයි, දීර්ගායු වේවා ඔබතුමා ට!
මහාචාර්ය ම තමයි👏👏👏👏👏👏👏
මෙතුවක් කල් දැකපු ලස්සන පැහැදිලි කිරීමක් දීපු ඡන්දෙ ගැන ආඩම්බරයි
චතුරත් හරි කැමැත්තෙන් මෙහෙයවන් නේ .වැඩසටහන. හරි යන මිනිස්සු ලැබුනම එහෙම තමයි
දැන්නමිි දේශපාලන සාකච්ඡා බලන්නෙ හරිම ආශාවෙන්.අපේ රටට යහපතක්ම වෙිිවා..
මහාචාර්ය අනිල් ඉතා නිහතමානී අවංක නිලධාරියෙක් යැයි අපට පැහැදිලියි. ඔබතුමා කෙරෙහි බොහෝ විශ්වාසයෙන් NPP රජයක් යටතේ සහ ඔබේ මෙහෙයවීම් මත රට ගොඩ ගැනීමේ වියාපාරයට අපේ සහය අනිවාර්යෙන් ලැබෙනු ඇත.
We are very proud of you, Professor Anil. This is not just a discussion; we are confident that our new government will implement it as well.
දීපු ඡන්දය ගැන ආඩම්බරයි 🙏 ප්‍රමාද වෙලා හරි හොඳම තීරණයක් ගත්තා සියලු පුරවැසියන්ගෙ ඇස් ඇරේවා මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට දායක වෙන්න 🙏🙏🙏
පැහැදිලි දැක්මක් සහ හැකියාවක් ඇති රාජ්‍ය නිළදාරියෙක්.
ජනාධිපතිවරණයට ඡන්දය නොදුන්නත් මේ කරන වැඩ අනුව මහ මැතිවරණයට අනිවාරෙන් ඡන්දෙ දෙනවා❤
Wenaswima gana Sathutui
Sathutui oba gana
අති විශිෂ්ඨයි.අපි දීපු චන්දය ගැන ආඩම්බරයි ❤
ඇත්තටම නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ස්තූතියි sir
මමත් පලමු චන්දය දුන්නෙ මාලිමාවට අද හරිම සතුටුයි ❤❤❤❤❤❤
ඇත්තට්ම ඒ ක්තා බලන්නත් ආසයි.මීට කලින් මේව ගැන ගානක්වත් තිබ්බෙ නෑ😂😂😂❤❤
මුලු පාර්ලිමේන්තුවම මාලිමාවෙන් පුරවමු..
Karannama one
Agreed
අපි බනින්නේ රට කාලා 😡කාලා 🚔V8පදින උන්ට හැබැයි රිදෙන්නේ බයිසිකලයක්වත් නැතුව පයින් යනඋන්‍ට😂එහෙම🐄ඉන්න රටක් ඕයී මේක🥴
ඔකුන් තමා උන්ගෙ වහල්ලු 😂
Un thamai wahallu
P...k deegana aragana thiyanna.. Kar. Karumayak..
මේ තමයි මහපොළොවේ ඉන්න සැබෑ උගත්තු❤
හරිම ආසයි අහගන ඉන්න දක්ස කම උගත් කම 🙏
ලන්කාවේ වැඩ්ඩො එලියට එන කාලයයි මේ.
අනිාර්යයෙන්ම!❤අයේ නම් අර නාකි හරක් ටික පාර්ලිමේන්තුවට ගෙන්න ගන්න එපා හොඳේ ;)
ඉතාමත්ම හරවත් පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබ දෙපලටම.👏👌🙏
ඉස්සර ආපු උන්ගෙ වැඩිපුර තිබ්බෙ සද්දෙ මෙලො රහක් නෑ😂😂😂.මෙතුමා ලස්සනට පැහැදිලි කරා❤❤
එක තමයි මම තිරනයක ඉන්නෙ මගෙ අවුරැදු විසි ගානක වැඩ කරපු ඉතිරිය පවුමි ලංකාවට එවල ඩිඵෝසිටි හරි දාල තියනවා.අවුරැදු පහකට දැමිමොත් කොටියකට ලක්ෂයක් පොලිය. මට මෙහෙ තිබිබට ඒ ගාන එන්නෙ නැ මාසෙට. අනුර රැපියල ස්තාවර කරොත් පසු කාලිනව මට ලොකු ලාබයක් එනවා. මම මෙහෙ පදිංචිය වුනත් මට වයසක කාලෙදි ලොකු මුදලක් ගෙන්න ගන්න පුලුවන් මාසෙට. හැමොම දැනුවත් වෙන්න ❤
Well bro ape maw bimata udaw karanna. Ape horungen me rata beranawa
👍👍👍👍
අද සාකච්ඡාව ඉතා වැදගත්
ඔබතුමාට හිගුරක්ගොඩින් සුබ පැතුම් මහාචාර් යතුමනි
ඇත්තටම සතුටුයි.මනා සංයමයකින් ඔබ තුමා නිවරදි උත්තර ලබා දෙනවා.අපේ මහන්සියේ පුතිඵල
ඇත්තටම මේ වගේ උගත් බුද්දිමතුන් තමයි මේවගේ executive chairs වල ඉන්න ඕන ❤❤❤❤❤ මගේ රටට ජය වේවා ❤
ලස්සනට පැහැදිලි කරනවා, අහගෙන ඉන්න ආසයි.හරිම ප්‍රියමනාප අවංක නිලධාරියෙක්❤
කලින් සාකච්චා වල ඔහොම දේවල් අහලවත් නෑ... ජයවේවා. 👍🏻
අහන්න ආස හිතෙන සාකච්ඡාවක්. බුද්ධිමතුන්ගේ සහ වාචාල දේශපාලඥයින්ගෙ වෙනස මේකයි
අනිල් ජයන්ත මහත්තයා ආර්ථිකය සම්බන්ධ ප්‍රධාන තනතුරක් දරන කෙනෙක්. ඒක ෂුවර්.
Proud product of Ja'pura university
කලින් රජය බිල්ලෝ මව මව හිටියා මිසක් මිනිස්සුන්ට හරියට මොකක් ද වෙන්නේ කියල පැහැදිලි කරේ නැ. මාලිමාවේ ගමන පැහැදිලි…
ජයවේවා අනිල් සහෝදරයා ඔබට
මාලිමාවෙ සුපිරි දක්ෂයෙක් ඇත්ත කෙටියෙන් රටේ හෙට දවස සාර්ථක වෙනවා සතුටුයි ...🎉🎉🎉🎉
මේව පෙන්නපල්ල යාලුවො සෙට් එකේ ඉන්න ගවයො සෙට් එකට එතකොටවත් තේරෙයි කරපු වරද. ඊලග චන්දෙට ගවයන්ගේ අන් තට්ටු ගලවමු. ඇහැරවමු
කතාවටත් කියනවනේ හරකෙක්ට අනුකලනය අවකලනය උගන්නන බෑ කියලා. ඒ වගේ තමයි හරක්ට ආර්ථික විද්‍යාව උගන්වන්නත් බෑ... :D
මට කියන්ඩ තියෙන්නේ . තෙරුවන් සරණයී ජයේන් ජයම වේවා අපේ සක්තිය දහීරීය තියෙනවා උපරීමේම රට ගොඩ නෑගිමට දීවීහිමීයේන් කැපවේනවා අපී එක්ව නෑකිටිමු
මෙච්චර හරවත් දෙයක් ඇහුවමයි. 😊
Well done Prof. Anil Jayantha!! Keep up the good work.
අසයි ඇගෙ මයිල් කෙලින් වෙනවා අඩම්බරයි දුන්න චන්දේ ගැන 🎉❤
මේ සාකච්චාව ගොඩක් fruitful. මේ වගේ අය තමයි දේශපාලනය කරන්න ඉන්න ඕන...සර්ගෙන් මාත් ඉගෙන තියෙනවා. J'pura product...❤
හරිම සතුටුයි මේ කතා ඇහෙද්දි. ජයවේවා මගේ මව් බිමට.
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤
අපි හැමෝම අපේ රට හදන්න පුළුවන් හැමදෙයින්ම දායක වෙමු. ❤
ආනාගතේ සුභයි❤❤
ටිකක් ඉවසල ඉමු අනාගතය සරුසාරවත් වෙයි හොඳ ගමනක පෙරනිමිති තියෙනබව පේනව 👍👍
චතුරගේ සමහර ප්‍රශ්නකිරීම් ඉතාම ලාමකයි. Professor ඉතාම සංයමයකින් ඔහුට පැහැදිලි කරනවා චතුරගෙ මට්ටමට තේරෙන්න. උගතුන් අපේ රටේ පාලන අධිකාරියේ ස්ථානගත කිරීම අපි පෙරුම් පිරූ සිහිනයක්. NPP❤
Chathura madyawediyek widihata janathawa niyojanaya wena widihata prashna ahanne.samanya minissunta poduwe pahadili kragatha haki widihatai me wadasatahan krnne.professor la dedenek ge katha bahak newei ne
Aththa
Ape Ani Sir..❤❤(J pura Accountancy department)we know your talent as the students learn from you....Best wishes sir..From UK
ඉතාමත්ම හොද පැහැදිලි කිරීමක්..
Great! Highly great! Thank you Prof. Anil Jayantha.
අපේ රටේ මේච්ච්ර බූද්දිමත් අය ඉද්දින් හොරුන්ට චන්දේ දිලා රට කැවා ඔබ තුමාට බුදුසරණයි
දක්ශ කන්ඩායමක් .හැමෝටම සුබ අනාගතයක් ලැබේවා...🙏
අති විශිෂ්ට පැහැදිලි කිරීමක්...
ඇත්තටම හැම බිං අගලකම හිටවන්න ඕනි . මන් ඉන්නෙ රට මේ රටවල් වලට කරපිංචා කොලේ, රම්පේ ගහේ ඉදලා හැමදේම එන්නෙ ඉන්දියාව , බංගලාදේශය, ඡෝර්දානය, පකිස්ථානය etc . Celsius 50 to yana සෞදියෙත් වගා කරලා වෙන රටවල් වලට යවනවා . ඩුබායි වල මාළු , හාල්මැස්සො පවා ඇතිකරලා විකුනනවා වෙනත් රට වලට . මුහුද වටේම තියන් අපි හාල්මැස්සො කරවල සැමන් ටික ඉන්දියාවෙන් , UAE වලින් ගෙන්නනවා . මට හැමදාමත් හිතුන දේ ආයෙමත් අපේ රටේ කෘෂිකර්මාන්තයයි, මුහුදයි හරියට පාවිච්චි කලොත් අපේ රට ගොඩගන්න පුළුවන් කියලා . පුංචි දරැවාගේ ඉඩලා ආයෙමත් හැමකෙනාගෙම මනස හදන්න ඕනි . අද හැමෝටම ඕනි දොස්තරලා , ඉන්ඡිනේරැ වෙන්න. මෙ මානසිකත්වයෙන් දරැවො අයින් කරලා අනාගත ව්‍යවසායකයෝ වෙන්න ධේයර්යය මග පෙන්වීම කරන්න ඕනි.
ඉතා හොද පැහැදිලි කිරීමක් සතුටුයි ❤❤
ආදර්ශමත් කතා හා දරුවන්ටත් ඉගෙනගත යුතු දෙයක් සහ සාමාන්‍ය ජනතාවටත් ඉගෙනගත යුතු දෙයක් අහන්න ලැබූන .ඔබලාට ස්තුතියි .
මොලගේනාපුනැවක්❤බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
බුද්දිමත්, උගත්, සුන්දර මහත්මයෙක් ජාතික ජනබල වේගයට මමත් මහන්සි වී වැඩකල කෙනෙක් විදිහට අද ගොඩක් සතුටු වෙනවා
උගත් බුද්ධිමත් අය සාකච්ඡා කරන විට අහන්න ආසයි.අපිත් දැනුමක් ලබා ගන්නවා.මෙවන් අය ඉන්නවා නම් රට ස්වයංපෝෂිත වීම අනිවාර්යයෙන්ම සිදු වෙනවා.හරියට කර ගන්න දුන්නෝතින් ..
විශිෂ්ටයි .🧭🧭🧭👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
වැදගත් සාකච්ඡාවක් සවන්දුන්නා නිහතමානී ජවයක් ඇතිව සතුටක් දැනෙනවා මාලිමාවට එක්වෙමු ජය වේවා
ආර්ථීක විද්‍යාව නම් ආර්ථික විද්‍යාව....වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහාචාර්ය වරයෙක්, පට්ට මොළයක්. IMF ගිවිසුම ඉවර වෙද්දි, අනිල් ජයන්ත සර්ව IMF එකේ ඩිරෙක්ටර් කෙනෙක් විදියට පත්කර ගනිද දන්නේ නෑ. IMF එකේ උනුත් මේ පාර තමයි ආර්ථික විද්‍යාව හරියටම ඉගෙන ගන්නේ.
ඔයා හිතුවද NPP එකෙන් ආර්ථිකය ඉගෙනගන්න IMF එකේ ඉන්නේ මොකුත් නොදන්න තොත්ත බබාල කියල...Overconfidence is the killer
@@well-thy Not as over confident as Sajith.🤣🤣
😅
@@well-thy Economic factors minissunta galapena widiyata natnam minissuta tawat pressure ekak enne nati wenna decisions ganne komada kiyana eka wenama ekak...NPP kiyanne ehema ekak... IMF balanne economy eka udata ganna widiya witaramai
Ranilta ehema podi miniha gana ganak na... sahakampanayak tiyena minissu NPP eke inne
Thank you very much Professor..we are enlightened.
ඔය ප්‍රස්න ටික සජියගෙන් අහාන්න තිබ්බෙ😂😂
ෂුවර් එකටම සජිත්ට සිහිනැතිවෙනවා 😅😅😅
ඔය දානපතියො ඕන තරම් ඉන්නවා...එයලගෙන් ඉල්ලල දෙනවා.
ඔය ගවයාට ප්‍රශ්නෙකට හරියන උත්තරයක් දෙන්න බැරුව කොහොමද මේ වගේ සංකීර්ණ මාතෘකාවක් කතා කරන්නේ 😂
අඩේ හිනා යන කතා කියන්න එපා, ඉන්න තැනත් අමතක උනා
සජිත් යන්නේ චමුදිතගේ interviews වලට විතරයි
සජිත්ගේ හිඟමන්වලට රැවටිලා ඊලග චන්දෙ වරද්දලා ආයෙත් විනාශයටනම් යන්න එපා මිනිස්සුනේ.රටේ දරුවන් ගැනවත් හිතන්න.
අපි දීපු ජන්දය ගැන සතුටුයි ❤❤❤
ඔබ තුමාගේ පැහැදිලි කිරීමි තුළ මේ විෂයය සම්බන්ධයෙන් ඇති දැනුම මනාවට පිළිබිඹු වෙයි. ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන් සියළු වැඩ සටහන් සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි පතමි,!!!!
මම මගේ ජිවිතේ කරපු තවත් එක හොදම වැඩක් මාලිමාවට චන්දය දිපු එක කියාලා දැන් හිතෙනවා
තුන්පාරක් බැලුවා❤❤❤❤
හොද සංවාදයක්
මෙවැනි උගත් අය නිසා අපේ රට දියුණු වෙනවා.ඒක ස්ථිරයි.මහ මැතිවරණය සදහා හැමෝම ජනාධිපතිතුමාට සහය වෙමු .
සතටුයි .ජයවේවා ❤❤❤❤
Intelligence ❤
වෙන ලබාගත්ත රටවල් බලන්න. එහෙම බලලා හොදම එක ලංකාවට ඉල්ලන්න.
මේ සියලුම නිලධාරින් අපි ආරක්ෂා කර ගත යුතුයි
Very good explanation thank you 👏👏👏👏
පැහැදිලි කිරිම් සුපැහැදිලියි. අස්වැසුම දෙන අය ගැන නැවත සලකාබලන්න සල්ලි තියන උන්ට මයි ගොඩක් අස්වැසුම දීලා තියෙන්නේ..
ඔව් මම දන්න අය ඉන්නව අපේ ගමේ රස්සාව නොකර නිවාඩු දාල අස්වැසුම අරන් හවසට පාටි දානවා
ඒක නිර්දේශ කරපු ග්‍රාම සෙවකට විරුද්ධව පැමිණිලි කරන්න
@@KAWIJARASHMITHA-gx9lo වැඩක් නෑ...ඕවට එහේට මෙහෙට යන්න මිනිස්සුන්ට දැන් වෙලාවක් නෑ...
@@Piyumantha1022 යන්න ඕනි නෑ විජිත හේරට් ගෙ වට්සැප් නො එක දීලා තියනව පැමිණිලි දාන්න පුළුවන්
Absolutely brilliant explanation. So confident and real truth ...we believe anura and team will rebuild this country...
බුද්මත්අයදැකගැනීමත්❤සතුට ක්❤අපීලීදක❤හීටපු❤ගේම්බෝ❤දැන්තමයී❤ලෝකය❤දකීන්නේ❤❤❤❤
මගේ රට දැන් නිවැරදි අතක.. ♥️
කවදත් මේ වගෙ දේවල් නොබලා ඉන්න මම ගොඩක් ආසාවෙන් බලන්නේ.... ආදරේයි අනුර දිසානායක ජනාධිපතිතුමනී🙏🙏🙏🙏🙏
Professor Anil Jayantha super explanation. and ideas according to economics.Hopeful the actiions are the same. 🤛🤛🤛🤛👍
දැක්කනෙ ඉගනගත්තු මිනිස්සුන්ගෙ වෙනසයි ඒ පෞර්ශත්වයයි...අන්න ඒකයි රටට ඕනි....💪💪💪💪💪💪
මං දේශපාලනය ආර්ථිකය ගැන මහාලොකු දේවල් දන්නෙ නෑ. ඒත් මේ කතාව පුරාම තියෙන්නෙ තොරතුරු මත ගන්න තීරණ..හිතළු , මනස්ගාත නෙමෙයි. Economics variables එක්ක කොහොමද රට උඩට ගන්නෙ කියන එක... මෙ පාර A/l කරන කෙනෙක් විදියට සර් කතා කරන්නෙත් අපි ඉගෙන ගන්න දේවල්ම තමා....එයා ඒව හරියටම කියනව. පලවෙනි ජන්දේ මාලිමාවට දීපු එකට ඇත්තටම සතුටුයි මෙහෙම කට්ටිය ඉද්දී.❤
Aniwaren... me wage programs viral wenna oni
❤❤❤❤
මේ මිනිස්සු සත් භාවයෙන් රට ගොඩ ගන්නම කරන පැහැදිලි උත්සාහක් කරනබව හොඳටම තේරෙනව...අපි ටිකක් ඉවසමු.එයාල අනිවාර්යයෙන්ම රට ගොඩදාවි..හැබැයි ඉදිරි මැතිවරණයේදී එයාලට මේව බාධාවකින් තොරව කරගන්න හැකි විදියට ආසන අවම 144 වත් දෙන්න ඕනි...
P
He is a knowledgeable person i have 100%confidance our country is on the right path after independence and soon will be the Singapore of asia
පැහැදිලි දැක්ම. දැනුම 100%. නව රජය ගැන විස්වාසය වැඩි උනා. රටට සුබ කාලයක් එනව ❤
පහුගිය ආන්ඩුවල හිටියෙ විකටයෝ දැන් තමයි සැබෑ උගත් බුද්දිමත් මනුස්සකම තියෙන ජනතා හිතවාදී කණ්ඩායමක් ඇවිත් තියෙන්නෙ. හරිම සතුටුයි මේ කතා ඇහෙද්දි. රටේ වාසනාවට මෙහෙම කන්ඩායමක් ආවෙ
තෙරුවන්සරනයි ඔබ සැමටම. ඔය සියලු දෙනාම ආරක්ශා වෙලා ඉන්න හොර තක්කඩි මොනා කරයිද කියන්න බෑ.
ඔය මනුස්සයා විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් ලෙස තමන්ගේ වගකීම ඉටු නොකළ මනුස්සයෙක්. නිකම් බොරුවට මිනිස්සු කුම්බුවලා ින් ඇන ගත්තම තේරෙයි.
මෙයා ඉතාම හොද බුද්දිමත් අවන්ක පුත්ගලයෙක්. University එකේ හොදින් තමන්ගෙ සේවය කරපු professor කෙනෙක්. මෙයා දැන් volunteer worker කෙනාක් විදියට වැඩ කරනවා.
@@spicymagic9390dara wahalek neda oya
දැන්නම් දේශපාලන සාකච්ඡා බලන්න ආසයි ❤ ඉගන ගන්න දේවල් ගොඩක් තියනව
Ow man kalin news wath beluwe ne. Dan news balannath asai
ඔව් නේද❤❤
Agree
අනිවාර්යයෙන්
@@piumikamadushani8103
Deshapalana wahallu
ඇත්තටම මෙච්චර කාලෙකට මේතරම් පැහැදිලිව රටේ ආර්ථික තත්වය පැහැදිලි කිරීමක් මම දැකල නෑ
උබලට මොලේ නෑ කියල අනිත් එවුන් මොනව කරන්නද.
Gon set ekak ne hitiye, ethin kohomada api sathutuwenne.... nava pibideemak dan thiyanawa kiyala hithenawa... aasai..
@@dammikaranatunga9395 thank you
@@dammikaranatunga9395ඒකනි බන්දුල ගුනවර්ධන is the best
මොලේ නැත්තේ ඔබටයී මිතුර🙄@@dammikaranatunga9395
දීපු ඡන්දෙ ගැන ආඩම්බරයි.❤🧭
❤
ජනාධිපති තුමාගේ දැක්මනම් නිවරදියි බව පේනවා
ජන්දේ මාලිමාවට දීපු එකට ඇත්තටම සතුටුයි
Yes
ඒක නම් ඇත්ත
අඩෝ lecture එකක් ඇහුවා වගේ.
අපි දන්නේ නැති ගොඩක් දේවල් ඉගන ගත්තා ❤
ජීවිතේ පලවෙනි වතාවට මේ වගේ වැඩසටහන් බලන්න ඇබ්බහි වෙලා ❤
අනිල් ඔබ, ඉතාම මැනවින් සහ සතුටු මුහුණින් NPP ආර්ථික ප්‍රතිපත්ති පැහැදිලි කලා. හරිම සතුටුයි. අපෙන් සුබපැතුම්!
අවශය තනතුරට බුද්ධිමතෙක් දැක්කාමයි.ජයවේවා මගේ මව් බිමට
Superb
👍
❤❤
පසුගිය දේෂපාලන ධාරාවතූල මෙවැනි ආර්ථික විග්‍රහක් ඉතාමත් සරල ලෙස අසා නැත. මෙවැනි පුතූන් අපට ලැබිමත් ජාතියේ වාසනාවකි. ගාල්ලගේ.
මෙවැනි බුද්ධිමතුන් තමා රටට අවශ්‍ය ජයවෙිවා මාලිමාවට
Japura campus එකේ මගේ ගුරුවරයා. ඔබගේ ආර්ථික විග්‍රහය ඉතාමත් පැහැදිලියි. Respect sir...
කැම්පස් වලට රජයේ උපාධි වලට මිනිස්සු බැන බැන හිටියා. අන්තිමට කැළණිය , ජපුර , පේරා , මොරටුවේ, කොලඹ බර සෙට් එකක් ආණ්ඩුවේ. මිනිස්සුන්ට ඉගනගන්න එක. රජයේ විශ්වවිද්‍යාලයක වටිනාකම දැන් තේරෙයි.
Ape sir..
Jpura Accountancy 2010 batch..
Best wishes from UK
මොලයක් සහිත.මිනිසුන් සත්‍යය දකී
@@dd5944ඇ... යකෝ අනවශ්‍ය private campus කරනයට බැන්නේ. සල්ලි තියන නමුත් රජයේ campus යන්න බැරි උන හැබැයි ඉගෙන ගන්නත් පුළුවන් සුළු පිරිසට සාධාරණ private campus යන්න බාධාවක් නෑ.
ආඩම්බරයක් මාලිමාවට දුන්න චන්දෙ ❤❤❤❤ මෙතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ අංක 1 එකෙත් මනාපයක් දෙන්න , මුදල් ඇමැති කමට සුදුසු පුද්ගලයෙක් මාලිමාවට ජය
මේ වගේ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න හැකි වීම අපි ලද ජයග්‍රහණයක් . දැන් නම් අපිට බයක් නැ අපි පත් කල ජනාධිපති තුමා ගැන.
වානිජමය අතින් වැඩි වාසි නැතත් මෙවැනි program එකක් කරපු මාධ්‍ය ආයතනට ස්තුතියි.කිසිම දැනුමක් නැති දේශපාලනඥයන් ගෙන්වා සාකච්ඡා කරනවාට වාඩා ඉතා විශිෂ්ටයි.ලංකාවේ O/L,A/L පාසල් දරුවන්ට මෙවැනි වැඩසටහන් බලන්න උනන්දු කරිම අනාගතයට ආයෝජනයක්.සැම ක්ෂෙත්‍රයෙන් නියොජනයවන ආකාරය මෙවැනි සාකච්ඡා කිරීමට හැකියාව ලැබේවා.
පක්ශක්ග්‍රාහී නොවී ඇත්ත කියන මනුස්සයෙක් දැක්කේ පලවෙනි වතාවට, වගකීම් සහගත හැසිරීම ලොකුආදර්ශයක් රටට ❤
දුෂිතයෝ නැති නිසා ඔයාලා සැලසුම් ගැන ව්ශ්වාසයි
අහගෙන ඉන්නත් ආසයි, දීර්ගායු වේවා ඔබතුමා ට!
මහාචාර්ය ම තමයි👏👏👏👏👏👏👏
මෙතුවක් කල් දැකපු ලස්සන පැහැදිලි කිරීමක් දීපු ඡන්දෙ ගැන ආඩම්බරයි
චතුරත් හරි කැමැත්තෙන් මෙහෙයවන් නේ .වැඩසටහන. හරි යන මිනිස්සු ලැබුනම එහෙම තමයි
දැන්නමිි දේශපාලන සාකච්ඡා බලන්නෙ හරිම ආශාවෙන්.අපේ රටට යහපතක්ම වෙිිවා..
මහාචාර්ය අනිල් ඉතා නිහතමානී අවංක නිලධාරියෙක් යැයි අපට පැහැදිලියි. ඔබතුමා කෙරෙහි බොහෝ විශ්වාසයෙන් NPP රජයක් යටතේ සහ ඔබේ මෙහෙයවීම් මත රට ගොඩ ගැනීමේ වියාපාරයට අපේ සහය අනිවාර්යෙන් ලැබෙනු ඇත.
We are very proud of you, Professor Anil. This is not just a discussion; we are confident that our new government will implement it as well.
දීපු ඡන්දය ගැන ආඩම්බරයි 🙏 ප්‍රමාද වෙලා හරි හොඳම තීරණයක් ගත්තා
සියලු පුරවැසියන්ගෙ ඇස් ඇරේවා මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට දායක වෙන්න 🙏🙏🙏
පැහැදිලි දැක්මක් සහ හැකියාවක් ඇති රාජ්‍ය නිළදාරියෙක්.
ජනාධිපතිවරණයට ඡන්දය නොදුන්නත් මේ කරන වැඩ අනුව මහ මැතිවරණයට අනිවාරෙන් ඡන්දෙ දෙනවා❤
Wenaswima gana Sathutui
Sathutui oba gana
අති විශිෂ්ඨයි.අපි දීපු චන්දය ගැන ආඩම්බරයි ❤
ඇත්තටම නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ස්තූතියි sir
මමත් පලමු චන්දය දුන්නෙ මාලිමාවට අද හරිම සතුටුයි ❤❤❤❤❤❤
ඇත්තට්ම ඒ ක්තා බලන්නත් ආසයි.මීට කලින් මේව ගැන ගානක්වත් තිබ්බෙ නෑ😂😂😂❤❤
මුලු පාර්ලිමේන්තුවම මාලිමාවෙන් පුරවමු..
Karannama one
Agreed
අපි බනින්නේ රට කාලා 😡කාලා
🚔V8පදින උන්ට
හැබැයි රිදෙන්නේ බයිසිකලයක්වත් නැතුව පයින් යනඋන්‍ට😂
එහෙම🐄ඉන්න රටක් ඕයී මේක🥴
ඔකුන් තමා උන්ගෙ වහල්ලු 😂
Un thamai wahallu
P...k deegana aragana thiyanna..
Kar. Karumayak..
මේ තමයි මහපොළොවේ ඉන්න සැබෑ උගත්තු❤
හරිම ආසයි අහගන ඉන්න දක්ස කම උගත් කම 🙏
ලන්කාවේ වැඩ්ඩො එලියට එන කාලයයි මේ.
අනිාර්යයෙන්ම!❤
අයේ නම් අර නාකි හරක් ටික පාර්ලිමේන්තුවට ගෙන්න ගන්න එපා හොඳේ ;)
👍
ඉතාමත්ම හරවත් පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබ දෙපලටම.👏👌🙏
ඉස්සර ආපු උන්ගෙ වැඩිපුර තිබ්බෙ සද්දෙ මෙලො රහක් නෑ😂😂😂.මෙතුමා ලස්සනට පැහැදිලි කරා❤❤
එක තමයි මම තිරනයක ඉන්නෙ මගෙ අවුරැදු විසි ගානක වැඩ කරපු ඉතිරිය පවුමි ලංකාවට එවල ඩිඵෝසිටි හරි දාල තියනවා.අවුරැදු පහකට දැමිමොත් කොටියකට ලක්ෂයක් පොලිය. මට මෙහෙ තිබිබට ඒ ගාන එන්නෙ නැ මාසෙට. අනුර රැපියල ස්තාවර කරොත් පසු කාලිනව මට ලොකු ලාබයක් එනවා. මම මෙහෙ පදිංචිය වුනත් මට වයසක කාලෙදි ලොකු මුදලක් ගෙන්න ගන්න පුලුවන් මාසෙට. හැමොම දැනුවත් වෙන්න ❤
Well bro ape maw bimata udaw karanna. Ape horungen me rata beranawa
👍👍👍👍
අද සාකච්ඡාව ඉතා වැදගත්
ඔබතුමාට හිගුරක්ගොඩින් සුබ පැතුම් මහාචාර් යතුමනි
ඇත්තටම සතුටුයි.මනා සංයමයකින් ඔබ තුමා නිවරදි උත්තර ලබා දෙනවා.අපේ මහන්සියේ පුතිඵල
ඇත්තටම මේ වගේ උගත් බුද්දිමතුන් තමයි මේවගේ executive chairs වල ඉන්න ඕන ❤❤❤❤❤ මගේ රටට ජය වේවා ❤
ලස්සනට පැහැදිලි කරනවා, අහගෙන ඉන්න ආසයි.
හරිම ප්‍රියමනාප අවංක නිලධාරියෙක්❤
කලින් සාකච්චා වල ඔහොම දේවල් අහලවත් නෑ... ජයවේවා. 👍🏻
අහන්න ආස හිතෙන සාකච්ඡාවක්. බුද්ධිමතුන්ගේ සහ වාචාල දේශපාලඥයින්ගෙ වෙනස මේකයි
අනිල් ජයන්ත මහත්තයා ආර්ථිකය සම්බන්ධ ප්‍රධාන තනතුරක් දරන කෙනෙක්. ඒක ෂුවර්.
Proud product of Ja'pura university
කලින් රජය බිල්ලෝ මව මව හිටියා මිසක් මිනිස්සුන්ට හරියට මොකක් ද වෙන්නේ කියල පැහැදිලි කරේ නැ. මාලිමාවේ ගමන පැහැදිලි…
ජයවේවා අනිල් සහෝදරයා ඔබට
මාලිමාවෙ සුපිරි දක්ෂයෙක් ඇත්ත කෙටියෙන් රටේ හෙට දවස සාර්ථක වෙනවා සතුටුයි ...
🎉🎉🎉🎉
මේව පෙන්නපල්ල යාලුවො සෙට් එකේ ඉන්න ගවයො සෙට් එකට එතකොටවත් තේරෙයි කරපු වරද. ඊලග චන්දෙට ගවයන්ගේ අන් තට්ටු ගලවමු. ඇහැරවමු
කතාවටත් කියනවනේ හරකෙක්ට අනුකලනය අවකලනය උගන්නන බෑ කියලා. ඒ වගේ තමයි හරක්ට ආර්ථික විද්‍යාව උගන්වන්නත් බෑ... :D
මට කියන්ඩ තියෙන්නේ . තෙරුවන් සරණයී ජයේන් ජයම වේවා අපේ සක්තිය දහීරීය තියෙනවා උපරීමේම රට ගොඩ නෑගිමට දීවීහිමීයේන් කැපවේනවා අපී එක්ව නෑකිටිමු
මෙච්චර හරවත් දෙයක් ඇහුවමයි. 😊
Well done Prof. Anil Jayantha!! Keep up the good work.
අසයි ඇගෙ මයිල් කෙලින් වෙනවා අඩම්බරයි දුන්න චන්දේ ගැන 🎉❤
මේ සාකච්චාව ගොඩක් fruitful. මේ වගේ අය තමයි දේශපාලනය කරන්න ඉන්න ඕන...සර්ගෙන් මාත් ඉගෙන තියෙනවා. J'pura product...❤
හරිම සතුටුයි මේ කතා ඇහෙද්දි. ජයවේවා මගේ මව් බිමට.
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤
අපි හැමෝම අපේ රට හදන්න පුළුවන් හැමදෙයින්ම දායක වෙමු. ❤
ආනාගතේ සුභයි❤❤
ටිකක් ඉවසල ඉමු අනාගතය සරුසාරවත් වෙයි හොඳ ගමනක පෙරනිමිති තියෙනබව පේනව 👍👍
චතුරගේ සමහර ප්‍රශ්නකිරීම් ඉතාම ලාමකයි. Professor ඉතාම සංයමයකින් ඔහුට පැහැදිලි කරනවා චතුරගෙ මට්ටමට තේරෙන්න. උගතුන් අපේ රටේ පාලන අධිකාරියේ ස්ථානගත කිරීම අපි පෙරුම් පිරූ සිහිනයක්. NPP❤
Chathura madyawediyek widihata janathawa niyojanaya wena widihata prashna ahanne.samanya minissunta poduwe pahadili kragatha haki widihatai me wadasatahan krnne.professor la dedenek ge katha bahak newei ne
Aththa
Ape Ani Sir..❤❤
(J pura Accountancy department)we know your talent as the students learn from you....
Best wishes sir..
From UK
ඉතාමත්ම හොද පැහැදිලි කිරීමක්..
Great! Highly great! Thank you Prof. Anil Jayantha.
අපේ රටේ මේච්ච්ර බූද්දිමත් අය ඉද්දින් හොරුන්ට චන්දේ දිලා රට කැවා ඔබ තුමාට බුදුසරණයි
දක්ශ කන්ඩායමක් .හැමෝටම සුබ අනාගතයක් ලැබේවා...🙏
අති විශිෂ්ට පැහැදිලි කිරීමක්...
ඇත්තටම හැම බිං අගලකම හිටවන්න ඕනි . මන් ඉන්නෙ රට මේ රටවල් වලට කරපිංචා කොලේ, රම්පේ ගහේ ඉදලා හැමදේම එන්නෙ ඉන්දියාව , බංගලාදේශය, ඡෝර්දානය, පකිස්ථානය etc . Celsius 50 to yana සෞදියෙත් වගා කරලා වෙන රටවල් වලට යවනවා . ඩුබායි වල මාළු , හාල්මැස්සො පවා ඇතිකරලා විකුනනවා වෙනත් රට වලට . මුහුද වටේම තියන් අපි හාල්මැස්සො කරවල සැමන් ටික ඉන්දියාවෙන් , UAE වලින් ගෙන්නනවා . මට හැමදාමත් හිතුන දේ ආයෙමත් අපේ රටේ කෘෂිකර්මාන්තයයි, මුහුදයි හරියට පාවිච්චි කලොත් අපේ රට ගොඩගන්න පුළුවන් කියලා . පුංචි දරැවාගේ ඉඩලා ආයෙමත් හැමකෙනාගෙම මනස හදන්න ඕනි . අද හැමෝටම ඕනි දොස්තරලා , ඉන්ඡිනේරැ වෙන්න. මෙ මානසිකත්වයෙන් දරැවො අයින් කරලා අනාගත ව්‍යවසායකයෝ වෙන්න ධේයර්යය මග පෙන්වීම කරන්න ඕනි.
ඉතා හොද පැහැදිලි කිරීමක් සතුටුයි ❤❤
ආදර්ශමත් කතා හා දරුවන්ටත් ඉගෙනගත යුතු දෙයක් සහ සාමාන්‍ය ජනතාවටත් ඉගෙනගත යුතු දෙයක් අහන්න ලැබූන .ඔබලාට ස්තුතියි .
මොලගේනාපුනැවක්❤බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
බුද්දිමත්, උගත්, සුන්දර මහත්මයෙක් ජාතික ජනබල වේගයට මමත් මහන්සි වී වැඩකල කෙනෙක් විදිහට අද ගොඩක් සතුටු වෙනවා
උගත් බුද්ධිමත් අය සාකච්ඡා කරන විට අහන්න ආසයි.අපිත් දැනුමක් ලබා ගන්නවා.මෙවන් අය ඉන්නවා නම් රට ස්වයංපෝෂිත වීම අනිවාර්යයෙන්ම සිදු වෙනවා.හරියට කර ගන්න දුන්නෝතින් ..
විශිෂ්ටයි .🧭🧭🧭👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
වැදගත් සාකච්ඡාවක් සවන්දුන්නා නිහතමානී ජවයක් ඇතිව සතුටක් දැනෙනවා මාලිමාවට එක්වෙමු ජය වේවා
ආර්ථීක විද්‍යාව නම් ආර්ථික විද්‍යාව....වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහාචාර්ය වරයෙක්, පට්ට මොළයක්. IMF ගිවිසුම ඉවර වෙද්දි, අනිල් ජයන්ත සර්ව IMF එකේ ඩිරෙක්ටර් කෙනෙක් විදියට පත්කර ගනිද දන්නේ නෑ. IMF එකේ උනුත් මේ පාර තමයි ආර්ථික විද්‍යාව හරියටම ඉගෙන ගන්නේ.
ඔයා හිතුවද NPP එකෙන් ආර්ථිකය ඉගෙනගන්න IMF එකේ ඉන්නේ මොකුත් නොදන්න තොත්ත බබාල කියල...
Overconfidence is the killer
@@well-thy Not as over confident as Sajith.🤣🤣
😅
@@well-thy Economic factors minissunta galapena widiyata natnam minissuta tawat pressure ekak enne nati wenna decisions ganne komada kiyana eka wenama ekak...NPP kiyanne ehema ekak... IMF balanne economy eka udata ganna widiya witaramai
Ranilta ehema podi miniha gana ganak na... sahakampanayak tiyena minissu NPP eke inne
Thank you very much Professor..we are enlightened.
ඔය ප්‍රස්න ටික සජියගෙන් අහාන්න තිබ්බෙ😂😂
ෂුවර් එකටම සජිත්ට සිහිනැතිවෙනවා 😅😅😅
ඔය දානපතියො ඕන තරම් ඉන්නවා...එයලගෙන් ඉල්ලල දෙනවා.
ඔය ගවයාට ප්‍රශ්නෙකට හරියන උත්තරයක් දෙන්න බැරුව කොහොමද මේ වගේ සංකීර්ණ මාතෘකාවක් කතා කරන්නේ 😂
අඩේ හිනා යන කතා කියන්න එපා, ඉන්න තැනත් අමතක උනා
සජිත් යන්නේ චමුදිතගේ interviews වලට විතරයි
සජිත්ගේ හිඟමන්වලට රැවටිලා ඊලග චන්දෙ වරද්දලා ආයෙත් විනාශයටනම් යන්න එපා මිනිස්සුනේ.රටේ දරුවන් ගැනවත් හිතන්න.
අපි දීපු ජන්දය ගැන සතුටුයි ❤❤❤
ඔබ තුමාගේ පැහැදිලි කිරීමි තුළ මේ විෂයය සම්බන්ධයෙන් ඇති දැනුම මනාවට පිළිබිඹු වෙයි. ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන් සියළු වැඩ සටහන් සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි පතමි,!!!!
මම මගේ ජිවිතේ කරපු තවත් එක හොදම වැඩක් මාලිමාවට චන්දය දිපු එක කියාලා දැන් හිතෙනවා
තුන්පාරක් බැලුවා❤❤❤❤
හොද සංවාදයක්
මෙවැනි උගත් අය නිසා අපේ රට දියුණු වෙනවා.ඒක ස්ථිරයි.මහ මැතිවරණය සදහා හැමෝම ජනාධිපතිතුමාට සහය වෙමු .
සතටුයි .ජයවේවා ❤❤❤❤
Intelligence ❤
වෙන ලබාගත්ත රටවල් බලන්න. එහෙම බලලා හොදම එක ලංකාවට ඉල්ලන්න.
මේ සියලුම නිලධාරින් අපි ආරක්ෂා කර ගත යුතුයි
Very good explanation thank you 👏👏👏👏
පැහැදිලි කිරිම් සුපැහැදිලියි. අස්වැසුම දෙන අය ගැන නැවත සලකාබලන්න සල්ලි තියන උන්ට මයි ගොඩක් අස්වැසුම දීලා තියෙන්නේ..
ඔව් මම දන්න අය ඉන්නව අපේ ගමේ රස්සාව නොකර නිවාඩු දාල අස්වැසුම අරන් හවසට පාටි දානවා
ඒක නිර්දේශ කරපු ග්‍රාම සෙවකට විරුද්ධව පැමිණිලි කරන්න
@@KAWIJARASHMITHA-gx9lo වැඩක් නෑ...ඕවට එහේට මෙහෙට යන්න මිනිස්සුන්ට දැන් වෙලාවක් නෑ...
@@Piyumantha1022 යන්න ඕනි නෑ විජිත හේරට් ගෙ වට්සැප් නො එක දීලා තියනව පැමිණිලි දාන්න පුළුවන්
Absolutely brilliant explanation. So confident and real truth ...we believe anura and team will rebuild this country...
බුද්මත්අයදැකගැනීමත්❤සතුට ක්❤අපීලීදක❤හීටපු❤ගේම්බෝ❤දැන්තමයී❤ලෝකය❤දකීන්නේ❤❤❤❤
මගේ රට දැන් නිවැරදි අතක.. ♥️
කවදත් මේ වගෙ දේවල් නොබලා ඉන්න මම ගොඩක් ආසාවෙන් බලන්නේ.... ආදරේයි අනුර දිසානායක ජනාධිපතිතුමනී🙏🙏🙏🙏🙏
Professor Anil Jayantha super explanation. and ideas according to economics.
Hopeful the actiions are the same. 🤛🤛🤛🤛👍