ජාතික ජනබලවේගයට ආසන 159ක් |

Поделиться
HTML-код
  • Опубликовано: 14 ноя 2024

Комментарии • 144

  • @arunapremasinghe1520
    @arunapremasinghe1520 3 часа назад +143

    එදා 3% ක් කියලා හිනා උන එවුන් අද 3%ක් වෙලා..සොබාදහම දෙන්න ගත්තාම දෙනවා ලොවෙත් නැති වෙන්නම..

    • @indikashaminda5973
      @indikashaminda5973 2 часа назад +1

      සිරාම කතාව .ම්හිපිට පල දුන්නා

    • @ish-nn9my
      @ish-nn9my 2 часа назад +1

      Aniwarenma....

  • @nilnethu6637
    @nilnethu6637 3 часа назад +143

    ශ්‍රමදානයක් කිව්වට ඩෝසර් කරලම දායි කියලා හිතුවේ නෑ හැබැයි 😂😂😂

    • @EnaJanapathi
      @EnaJanapathi 3 часа назад +7

      ගෝඨාභය මැතිතුමා ගත්තු හැට නව ලස්සෙ ගන්න බැරිඋනා හැබැයි

    • @Damminda
      @Damminda 3 часа назад

      @@EnaJanapathilabba thamai, pala gobbaya

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 3 часа назад +1

      @Enajanapathi ඒ මොන පින්නයෙක්ද ඒ

    • @blackaff11
      @blackaff11 2 часа назад +14

      @@EnaJanapathi habayi gota gathe 145yi/anura 159 gaththa. dan moko kiyane

    • @Lucixix
      @Lucixix 2 часа назад +5

      @@blackaff11 naa bn u 69 lakshayak gaththe janadhipathi eken. 2024 general election eken pohottuwata wada 10000k wadiy.

  • @ShyamaleGunaratna
    @ShyamaleGunaratna 3 часа назад +113

    ඇඩෙන්න නෙමෙයි දුවන්න දුන්නේ😅

    • @Alintholamudayas
      @Alintholamudayas 2 часа назад

      අනුර කුමාර උබට ගහන්න එන් නෑ හැබැයි 😂

  • @Sulitha-d9c
    @Sulitha-d9c 3 часа назад +52

    හොරැ ජාවාරම්කරැවන් පරදා ජය සාමාන්‍ය ජනතාවට ❤

  • @RukmalpitiyeDammapiyahimi
    @RukmalpitiyeDammapiyahimi 2 часа назад +25

    රටට යහපත් කාලයක් උදා වේවා

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 2 часа назад +35

    මේ ජයග්‍රහණය ඉතිහාස ගත වේ.👍♥️👏🙏

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 2 часа назад +21

    ඉවරම කරා❤❤❤❤

  • @NishuJayasooriya
    @NishuJayasooriya 3 часа назад +55

    යේ...... හුරේ...... ජය වේවා❤🇱🇰🫶💪 අපෙ මාලිමාවට ජයෙන් ජයම වේවා..... අනුර ජනාධිපතිතුමාට දලදා හාමුදුරුවන්ගේම පිහිටෙන් රට බාදාවකින් තොරව ඉදිරියටම ගෙනයන්න වාසනාව ලැබේවා 🙏❤❤❤❤❤❤👍🤝

  • @shamaliweerasinhe5262
    @shamaliweerasinhe5262 3 часа назад +45

    නියමයි හිතපු විදියට ම දිනුවා ජයවේවා ජයවේවා 👍👍👍👍👍👍

  • @Srideepan007
    @Srideepan007 3 часа назад +52

    රාජපක්ශලා , වික්‍රමසිංහලා , ප්‍රේමදාසලා මේ ජාතියෙ උන් මට මුන් උබලට කියල බෙදල තිබ්බ ජාතිවාදය වපුරල තිබ්බ රට එකම පාටකින් සැරසූ ජනාදිපතිතුමනී. ඔබට මුලු රටේම ආශිර්වාදය❤️
    දිනනකොට දිනන්න ඔනි ලොවෙත් නැති wenn

  • @rohanbenadict8543
    @rohanbenadict8543 3 часа назад +21

    Make a great Sri Lanka

  • @neonb11
    @neonb11 2 часа назад +6

    88/89 මතක් කරන්න එකෙක් වත් නැද්ද මේ පාර දුකයි ඒ උනාට එකෙක් හරි තියාගන්න තිබ්බා ආතල් එකක් හරි ගන්න 😂.

  • @jayathuperera7477
    @jayathuperera7477 3 часа назад +36

    සුපිරියක්

  • @indranipathiranage2253
    @indranipathiranage2253 3 часа назад +12

    Congratulations AKD.👍🙏❤

  • @KeshaniDelgoda
    @KeshaniDelgoda 2 часа назад +8

    Niyamai.. Congratulations❤❤❤

  • @kkumari7101
    @kkumari7101 3 часа назад +12

    ජයෙන් ජයම වේවා අපේ අනුර කුමාර ජනාධිපති තුමාට කවුරු කොහොම කිවත් කවදා හරි සක්තිය දිනනවාමයි ගොඩක් සතුටුයි මේ විදිහෙ ජයක් ලබන්න මන් බාලාගෙන හිටියේ 88 89 ඉදලා

  • @Vae17
    @Vae17 3 часа назад +33

    සමාදානයක් තියමුයි කියලා කතාව උනේ. කවුද යකෝ සුනාමියක් ඒවලා තියෙන්නේ 😂😂😂

  • @manjulafernando4347
    @manjulafernando4347 2 часа назад +1

    ඇත්තටම සතුටුයි මෙි ලැබූ ජයග්‍රහණය ගැන ඉදිරියට හොඳ දෙයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා ❤❤

  • @Nalaka-f7s
    @Nalaka-f7s 2 часа назад +5

    එලම

  • @SewwMedia
    @SewwMedia 3 часа назад +21

    අපි චූටී කාලේ කිව්වෙ අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් කියල , නමුත් දැං තමයි මගෙ රට නියමෙට සංවර්දනය වෙලා ආයෙ කිසිම හොර තක්කඩියෙකුට නටන්න්න බැරි වෙන්න්නෙ

  • @maduraJayalath-cy8pt
    @maduraJayalath-cy8pt 3 часа назад +7

    අතිවිශ්ශිට ජයක්❤❤❤

  • @IndunilAsanka-r1x
    @IndunilAsanka-r1x 3 часа назад +10

    ❤AKD❤❤❤ adanam adeiaaaaa niyamai

  • @zarookmlm8302
    @zarookmlm8302 3 часа назад +5

    Congratulations 🇱🇰 Malimawata Congratulations 🎊 congratulations 🇱🇰 ❤❤congratulations 🇱🇰 ❤ NPP ❤

  • @nipunadilshan2488
    @nipunadilshan2488 2 часа назад +4

    ශ්‍රමධානය නෙවෙ භූමිදානයම කරල ❤❤❤

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 2 часа назад +2

    Malimawata jaya wewa 🙏🙏🙏♥️♥️🇱🇰🙏

  • @shamalperera4875
    @shamalperera4875 2 часа назад +3

    ජයවේවා ...😂😂😂😂

  • @RasikaRasnayaka
    @RasikaRasnayaka 2 часа назад +3

    එදා හැටනම ලක්ශෙ ගත්ත උන් අද ආසන 3යි. එදා ආසන 3 ගත්ත අය අද හැටනම ලක්ශෙ පෙනිපෙනී ඉන්නවා.

  • @FOC-m6g
    @FOC-m6g 2 часа назад +1

    Today is a wonderful day for the people of Sri Lanka. Today, we stand united as one nation. After many centuries of colonial rule, today we have truly gained our independence. May our beloved motherland, Sri Lanka, be blessed with prosperity and peace.

  • @upulliyanage5648
    @upulliyanage5648 2 часа назад +2

    Really happy about all the efforts we made..✊✊✊✊
    Npp-Ireland Api😊

  • @Yes99125
    @Yes99125 2 часа назад +2

    දිනන එක ඇඩෙන්න දිනලා තියෙන්වා❤

  • @rashinishanika2869
    @rashinishanika2869 2 часа назад +1

    මාලිමාවට ජයම වේවා!!!!!!♥️🙏🙏🙏🙏🙏🙏 පිරිසිදු උනා වගේ!!!!🙏🙏🙏

  • @SriyaniPerera-xb9iu
    @SriyaniPerera-xb9iu 2 часа назад

    රටට යහපතක්ම වේවා👍👍👍

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 2 часа назад

    අපි දිනුවා අපි දිනුවා 💪💪💪💪💪❤️❤️❤️✌️✌️✌️✌️

  • @shiromishiromi7168
    @shiromishiromi7168 2 часа назад

    ❤❤❤ජයවේවා!

  • @padmapadidilian5488
    @padmapadidilian5488 2 часа назад +7

    චන්ද නොදාපු අයගෙ ගනනත් කියන්න..එය අති විශාලයි..

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k 2 часа назад

    ජයග්‍රහනය උදෙසා මහන්සිවෙලා වැඩකල සැමට ජය සෙත සතුට ලැබේවා රටේ සියලුම දෙනාට දියුණුවක්ම වේවා

  • @Pushpakumara-r4h
    @Pushpakumara-r4h 2 часа назад

    දැන් මොනවා නොකලත් කමක් නෑ.තිබුනු පාලනවල සියළුම අපරාධකරුවන් හා වරදකරුවන්ට තරාතිරම, තනතුර නොබලා දඬුවම් දෙන්න.නීතියෙන් හරි කොහොම හරි

  • @BANDARADmaxxsooriya
    @BANDARADmaxxsooriya 2 часа назад

    අපි හරි එකමුතු ජාතියක්❤

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 2 часа назад

    දැන් වැඩේ කරල දීල තියෙන්නෙ නෑ බෑ කියන්න බෑ.2/3 නෑ අරක නෑ මේක නෑ කියන්න බෑ අලුතෙන් නීති සම්පාදනය කරල හරි හොරා කාපු හැමදේම ආපහු රජයට ගන්න සහ ජනතාවට සහන ලබා දෙන්න.

  • @kevenraj
    @kevenraj 2 часа назад +2

    Chathura's racism can now take a back seat

  • @dinali1938
    @dinali1938 3 часа назад +4

  • @RiyalAriff-ig9om
    @RiyalAriff-ig9om 2 часа назад +1

    මාලිමාව ජයවෑව මාලිමාවට සූබ පැතූම්

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 2 часа назад

    සුද්දම කරලා ❤

  • @user-hansababy
    @user-hansababy 2 часа назад

    දැන් sri lanka නාමය වෙනස් කරා නම් හරි United sri lanka කියලා

  • @beautytips4430
    @beautytips4430 2 часа назад +1

    කෝ වයවසායක ඇන්ටිජන්

  • @h.h.n.darshanadarshana5099
    @h.h.n.darshanadarshana5099 3 часа назад +2

    A k d ❤❤❤❤❤❤❤❤❤

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 2 часа назад +13

    දෙමළ මන්ත්‍රීවරුන් පිරිස වැඩිවෙමින් පවතී.රටට හොද කලක් නම් එන්නෙ නෑ.බලමු මොකද වෙන්නේ කියලා.😢😢

    • @Pushpakumara-r4h
      @Pushpakumara-r4h 2 часа назад +1

      දෙමළ මන්ත්‍රීවරුන් විතරක් නොවෙයි ජනගහනයත් වැඩි වෙනවා පුලුවන් නම් නවත්වන්න

    • @mudithaginihaluge5945
      @mudithaginihaluge5945 2 часа назад

      😂😂😂😂​@@Pushpakumara-r4h

  • @mohamedHamdhan-w8b
    @mohamedHamdhan-w8b 2 часа назад +1

    Npp 🔥🔥🔥🔥🎉🎉

  • @BANDARADmaxxsooriya
    @BANDARADmaxxsooriya 2 часа назад

    අනුර කුමාර දිසානායක මහතා ට පාර්ලිමේන්තුවේ අය මොන තරම් අරියාදු කරාද😅 දැන් ඉතින් සැනසිල්ලේ ඉන්න පුළුවන්❤

  • @yakku99
    @yakku99 2 часа назад +1

    AKD❤

  • @danuranavien2782
    @danuranavien2782 2 часа назад

    👍💪💪💪

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv 2 часа назад

    අරෙහෙන් මෙහෙන් එකතු කරගත්ත හාල් කෑලි නැති සංශුද්ධ මාලිමාවක්.

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 2 часа назад

    World record game kolla🎉❤malimawate good 👍 luck❤

  • @rameshabeykoon3583
    @rameshabeykoon3583 3 часа назад +3

    දෙරන ..උබල රොටි කන්නෙ නැද්ද ...

  • @kavii119
    @kavii119 2 часа назад

    ජය වේවා Npp❤

  • @MalaGunasekara-js8dk
    @MalaGunasekara-js8dk 2 часа назад

    Senior citizen update will do 15/ 🙏🙏🙏

  • @thilakamunisubasinghe9423
    @thilakamunisubasinghe9423 2 часа назад +1

    චතුරට ලජ්ජාවක් හෙම නැද්ද ?

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib 2 часа назад

    ඩෝසර්, බැකෝ අරං ආව ශ්‍රමදානය

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 3 часа назад +4

    ❤❤❤🇱🇰AKD AKD AKD 🇱🇰❤️❤️❤️

  • @NuwanIndika-xi7wf
    @NuwanIndika-xi7wf 3 часа назад +1

    Npp❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib 2 часа назад

    පොදු ජන පෙරමුණ ට කළ කම් පළ දීලා.ඒක තමා විශ්ව මාතාවගේ තීරණය

  • @real9640
    @real9640 3 часа назад +3

    Pawu Hiruta,dheranata Kade yanna paksayak nethi wuna 😢

  • @yakku99
    @yakku99 2 часа назад +1

    Ykooo

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 2 часа назад

    Malimaweta good 👍 👌 luck

  • @sanjaya6687
    @sanjaya6687 3 часа назад +1

    කලු සුද්දො ටික සුද්ද කරන්න උරදුන් සියලුම ජනතාවට මාගේ ප්‍රනාමය

  • @bashinimillawana1208
    @bashinimillawana1208 2 часа назад

    ජයවේවා

  • @gmeye6503
    @gmeye6503 2 часа назад

    ජනාධිපති එක හෙලාම කිව්වා බුද්ධාගමට ප්‍රමුඛත්වය දීම පිළිබඳව ප්‍රශ්ණයක් නැ...එනිසා නැති ප්‍රශ්ණයක් හදන්න එපා කියලා....එහෙම තියේදී චතුරයි ශංකයි කැත විදියට ඒක උලුප්පා දක්වමින් උපාහසයෙන් කතා කරනවා....ඔය වගේ ජාතිවාදීන්ට එක ආසනයක් හරි ලැබිච්ච එක අපරාදේ...එතැන ගිහිං කරන්නෙත් නැති ප්‍රශ්ණ ඇදලා ගනිමින් රට අස්ථාවර කරන්න දඟලන එක තමයි

  • @PopSevenpop
    @PopSevenpop 2 часа назад

    Diwannawa malimawen purawapu janathawa❤

  • @AravindaPrasad-r1h
    @AravindaPrasad-r1h 2 часа назад

    එක මිටකට රට අනුරට !

  • @isurumangala-t5l
    @isurumangala-t5l 2 часа назад +2

    Namalaya kohma hari ringapu aka aul

  • @SasagiThuranya
    @SasagiThuranya 2 часа назад +1

    1:01

  • @indraNilmini-ex8bt
    @indraNilmini-ex8bt 2 часа назад

    ය කෝ තොපිට කිව්වෙ ශ්‍රමදානෙ ට එන්න කියල නේ භූමදානෙ ට නෙමෙයි ඇයි අපි පා

  • @rawitamudiyanselagethilaka186
    @rawitamudiyanselagethilaka186 2 часа назад

    හැදිගෑවිලාම ගියා...😂

  • @senakairugal
    @senakairugal 3 часа назад +2

    Delithta kelauna neda ban

  • @kumarasisira7143
    @kumarasisira7143 2 часа назад

    කෝ කුසලානේ

  • @WeMol
    @WeMol 2 часа назад

    Singer ac nam ganna epa . Service anthimati

  • @SasagiThuranya
    @SasagiThuranya 2 часа назад +1

    Hi

  • @bimaldan8380
    @bimaldan8380 2 часа назад

    ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SadunWickramarachchi-pt4sk
    @SadunWickramarachchi-pt4sk 2 часа назад +1

    ado gemmak bn🎉🎉🎉.vipakshe ko😂😂😂

  • @ChandrikaMalkanthi-tp7oj
    @ChandrikaMalkanthi-tp7oj 2 часа назад +1

    උඩ.panenna.epa ..වැටුණු wallwata.thwa.2..3yankota.oylawth..menisunta.epa වනවා

  • @warachch
    @warachch 3 часа назад +9

    දැන් ඉතින් බෙරේ වැවේ නාලම ගෙදර යන්න පුළුවන් 🤣🤣

  • @deepajayalath
    @deepajayalath 3 часа назад +4

    පොහොට්ටුව ඉස්සර මාලිමාව හිටපු අාසන(3)තිබුණ තැනට වැටිලා" එ රටට කරපු සාපය තමයි" කාවදකත් අායි පොහොට්ටු පිපෙන් නැ

  • @Life649
    @Life649 2 часа назад +3

    මේකනම් පොහොට්ටුවට දිටිඨදම්මවේදනීය කර්මය පටිසන් දීල,%3 වැටිල හපොයි,දෑන් සැපද😂😂😂😂

  • @JayarathnaRathnayaka
    @JayarathnaRathnayaka 2 часа назад

    මුල.සිටමමගේ.ටාගට්ඵක160

  • @NihalCooray-em5ww
    @NihalCooray-em5ww 2 часа назад +1

    Npp,janathawage,rajayak

  • @manorikularathne9457
    @manorikularathne9457 2 часа назад

    පුදුම සතුටයි

  • @anushalakmini9795
    @anushalakmini9795 3 часа назад +2

    💐

  • @Flymindwolrd
    @Flymindwolrd 2 часа назад

    හොරු සේරම අතුගාන්න

  • @Newhonorphond
    @Newhonorphond 2 часа назад +1

    Edennama dila thiyenne. Adambarai ape maubima pohosath ratak karanna oba siyaluma dena malimawa ta laba dun sahayogayata. 🧭🧭🧭🧭🧭🧭🧭💪💪💪💪💪💪💪

  • @Sulitha-d9c
    @Sulitha-d9c 3 часа назад +3

    ඇඩෙන්නම දුන්නා නේද ❤

  • @nimnimalshani3276
    @nimnimalshani3276 2 часа назад

    ❤akd api dinum Dan rata hadamu. Namal ,mahindananda,jathiwadi dilithwath eliyema thiynna thibunanm watinawa thawa

  • @AsankaKumara-hy2dz
    @AsankaKumara-hy2dz 2 часа назад

    Malimawata jaya wawa

  • @NawarathnaNawarathna-q9s
    @NawarathnaNawarathna-q9s 2 часа назад

    Jaya lebuwa den ithin weda kramu

  • @DilaniDeshika
    @DilaniDeshika 2 часа назад

    Kawda dan 3%

  • @indradamayanthi932
    @indradamayanthi932 2 часа назад

    Harak ralak gadara yawapu maha janathawata hisa nama achara karami❤

  • @manelpushpakumari7809
    @manelpushpakumari7809 2 часа назад +2

    රොටියා නැද්ද

  • @thusharajayamanna9254
    @thusharajayamanna9254 2 часа назад

    Den ithin muge mega pacha ahagena inna wenne...😀

  • @lahiruLweerasinghe
    @lahiruLweerasinghe 3 часа назад +1

    ♥️🧭

  • @ThanojaNuwan
    @ThanojaNuwan 2 часа назад +2

    අමිමො.පොහොට්ටුව.%3 වැටුනා නේ

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 2 часа назад

    කිරිබත් kannama oni🎉🎉🎉