පාර්ලිමේන්තු ශ්‍රමදානයට හසු වී එළියට විසි වු හිටපු ප්‍රබල මන්ත්‍රීවරු සෙට් එක මෙන්න | Neth News

Поделиться
HTML-код
  • Опубликовано: 14 ноя 2024

Комментарии • 475

  • @SwarnaDamayanthi-th6hj
    @SwarnaDamayanthi-th6hj Час назад +71

    පින්, පින් , පින් මේ ශ්‍රමදානය ට සහභාගි වූ හැමෝටම .

  • @devikapriyadarshani4356
    @devikapriyadarshani4356 Час назад +92

    මාරම සතුටුයි වෙන්න ඕනම ටික වුනා

  • @moonstars5081
    @moonstars5081 Час назад +60

    ඉල් පොහෝ දින ගව රැළක්ම නිදහස්කලා...

  • @kamilakumara
    @kamilakumara Час назад +52

    ඇත්තටම ගොඩාක් සතුටුයි ..රට ගොඩ දාන්න සහයෝගය දුන් හැමෝටම ස්තුතියි ..කාලකණ්ණි ටික ගෙදර යැවුවට

  • @JayawthiManike
    @JayawthiManike Час назад +53

    මේක සුද්ද කරගන්න රz දවල් හීන දzක්කා මාරම සතුටුයි 🇱🇰🙏

  • @mohamedasath3921
    @mohamedasath3921 3 часа назад +119

    ජාතී භේද නැතුව මුලු රට එක මිටට ජය මාලීමාවට..❤🎉

  • @sanjayadeepal1573
    @sanjayadeepal1573 Час назад +42

    මාරම සතුටක් තියෙන්නේ අතුගෑවිලා ගියාට

  • @tilakatilaka365
    @tilakatilaka365 2 часа назад +52

    ජනතාවට ගොඩක් පින් ගොඩක් ස්තුතියි 🙏🙏❤❤මේදුශිතයෝ ගෙදර යැවුවට 👌👌👌👌♥️♥️❤️♥️🙏🙏🙏

  • @sunilliyanage9755
    @sunilliyanage9755 2 часа назад +87

    ශ්‍රමදානය කරන්න කීවම භුමිදනයකරල හොද වැඩේ
    අපේ ජනතාවට නුවන පහල වෙලාතියෙනවා. රටට වාසනාවන්ත කාලයක් උදාවෙවා.

    • @SrilankaSri-pc9ff
      @SrilankaSri-pc9ff Час назад +1

      අපි හැමෝම එක්වෙලා උන්ගේ පාංසකූලයට යමු.මාරම සතුටක් තියෙන්නේ.

  • @kanthifernando6537
    @kanthifernando6537 3 часа назад +105

    අම්‍මෝ ඇති යන්තම්‍ කාලකන්නි සෙට්‍ එක එලෝ ගත්තා😂😂😂

    • @gihansamarakoon
      @gihansamarakoon 2 часа назад +1

      කොහෙද අනේ ප්‍රබල මේ වචන බාවිතය හරිම පරිස්සමෙන් කරන්න .😢😢😢😢😢😢

    • @Kumara-q7x
      @Kumara-q7x 2 часа назад

      Ballo gedara bn🐕🐃🐖🤣🤣🤣

  • @TheAyomini
    @TheAyomini 3 часа назад +72

    මනූශ,හරීන්,කංචන,ජොන්ස්ටන්,මේ අයට වෙච්ච දේටනන් සතුටුයි හොඳටම.

  • @pathumkumara5836
    @pathumkumara5836 Час назад +42

    රට බේරගන්න දුශීත දෙශපලකයින් ඒලවන්න මගේ ජනතාව දිපු මේ සහායෝගය ❤️❤️❤️🙏🙏🙏 ගොඩක් පින්

  • @indiradhanapalaarachchi3357
    @indiradhanapalaarachchi3357 Час назад +18

    හරිම සතුටුයි...ශ්‍රමදාන යට එකතු වුනු හැමෝටම..❤️💐

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 2 часа назад +51

    පවිත්‍රා ගෑනි ඕනේම නෑ
    හොඳ වැඩේ.

    • @likarose5361
      @likarose5361 Час назад +2

      අප්පො ඔව් මට පෙන්න බැරි ගැනියෙක්

    • @damydamy2090
      @damydamy2090 35 минут назад

      Math penna oki

  • @ashahettigoda
    @ashahettigoda 2 часа назад +53

    හැමෝටම ගොඩාක් pin මේකට සම්මාදන් .වුණාට .merilath පැයක් ආදරෙයි ...

    • @thusitharanga1790
      @thusitharanga1790 Час назад +1

      එකෙන්ම ❤❤❤

    • @RanilAsanga-m6y
      @RanilAsanga-m6y Час назад

      මැරිලා පුක දිපන් 😡😡

    • @gaminivijaysingha458
      @gaminivijaysingha458 Час назад +2

      මුන්පරාද වුනාට හිටපු කාලයතුල පරමිිපරාවටම හමිිබකරගන්න අැති.

  • @DammiRathnayaka
    @DammiRathnayaka 2 часа назад +38

    දිනුවා දිනිල්ල ක් ලොවෙත් නැති වෙන්න ❤❤❤❤❤❤❤

  • @swarnahiggoda8166
    @swarnahiggoda8166 Час назад +20

    හොඳටම හොඳයි ..සේරම කුණු බේරැවල් බොක්කටම දාලා...ස්තුති හැමෝටම

  • @ravidurajiw3947
    @ravidurajiw3947 2 часа назад +43

    පොලොන්නරුවේ අපිට බොරු කියලා බලාපොරොත්තු දීල අපිව පොඩි කාලේ ඉදන්ම රවට්ටපු රොශාන් රනසිංහව අතුගාලාම දැම්ම කලුතර ජනතාවට පොලොන්නරුවේ අපේ ගෞරවය ස්තූතියි

    • @මධුවා
      @මධුවා Час назад +2

      කලුතර අපිට මචං ඔය එකෙක් වත් එපා❤❤❤

    • @ravidurajiw3947
      @ravidurajiw3947 54 минуты назад

      @@මධුවා 🙏🥺

    • @fghch3693
      @fghch3693 38 минут назад

      Gamen bari ekata pitin denne kauda

  • @MegaDustDevil
    @MegaDustDevil 3 часа назад +65

    නම් කියනකොට photo එකත් එක්ක දාන්න, ඔහේ කියවගෙන යන්නේ නැතුව.

    • @RND-g1q
      @RND-g1q Час назад +2

      මන්නම් ඇස් වහන් අහන් ඉන්නෙ 😂😂😂 රූප මොකටද

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 59 минут назад

      උන්ගේ photo තියා ආයේ උන්ගේ හඩක් වත් ඇහෙන්න epoooo .කුජිතය් අප්පිරියයි 🤮🤮🤮🤮🤮

  • @Saman-b6k
    @Saman-b6k 3 часа назад +78

    පාර්ලිමේන්තු කැන්ටිමෙන් බත් කාල ඉවරයි 😅😅😅

    • @titiit5403
      @titiit5403 2 часа назад

      මුන් කැව නෙමෙි හෑව ලක්ෂ ගනන් දිල

    • @anulabathi6088
      @anulabathi6088 Час назад +1

      Ane ow 😅😅😅

    • @sugathhemantha1922
      @sugathhemantha1922 20 минут назад

      ගියත් දැන් රාජ බෝජන නෑ.

  • @Chandaniaa00
    @Chandaniaa00 3 часа назад +60

    අපෙන් ම කාලඇදල අපටම ලොකු කමි දාපුඅය මෙහෙම වෙයි කියල හිතන්නෙ නැති ව ඇති

    • @shamaranaveera9857
      @shamaranaveera9857 3 часа назад +3

      අනේද කියන්නේ හොඳම වැඩේ 😂😂

  • @ramyadesilva3469
    @ramyadesilva3469 2 часа назад +22

    අපි දිනුවා..♥️👍

  • @erangafernando7100
    @erangafernando7100 2 часа назад +18

    විශ්‍රම ගියා , ඉවත් වුනා නොවෙයි.
    මුළු මහත් ලාංකික ජනතාව විසින් රටේ යහපත උදෙසා එලවා දමන ලදි.
    පුදූම සතුටක් අපිට දැනෙනවා.
    අපෙ රටට ජය.
    ❤❤❤

  • @priyanthapathirana5599
    @priyanthapathirana5599 3 часа назад +67

    අද තමයි අපි සතුටු වෙන දවස ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NayanaGunarathne-i8i
    @NayanaGunarathne-i8i Час назад +12

    දේශපාලකයන් ගේ විශ්‍රාම වැටුප් අහිමි කරන පනට් දැන් සම්මත කරන්න පුලුවන් ...උඩින් ම ..

  • @chamindawanninayaka5566
    @chamindawanninayaka5566 3 часа назад +66

    ජනතාව දූෂිතයන්ට හොඳම පාඩමක් ඉගැන් නුවා හරිම සතුටුයි

    • @Abcdef-fgttfgggg
      @Abcdef-fgttfgggg 2 часа назад

      ❤❤අනීවාරයෙන් අයියේ

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff Час назад +11

    මේ සොබා දහමේ විස්මිත ක්‍රියාවකි.ඊයේ වන තෙක් තක්කඩි හිතුවේ අද ප්‍රතිපලයෙන් පස්සෙ විපක්ශ සෙට් එකම එකතු වෙලා අගමැති කෙනෙක් පත් කරගෙන රට අවුල් කරන්න.මේ අපේ රටේ වාසනාව ජනතාව විසින් ලගා කරගත් උතුම් අවස්තාවකි.

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 Час назад +13

    හොරිකඩ බල්ලෝ එලවලා දාපු ජනතාවට හදපිරි මෙවුවා එක ❤❤❤❤

  • @kumaramaduranga2163
    @kumaramaduranga2163 2 часа назад +14

    අම්මෝ සන්තෝසේ 🙏

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 2 часа назад +17

    ජයවේවා ජයවේවා ඔහොම තමයි වෙන්න ඕනි❤❤❤❤❤❤❤❤❤

  • @YoutubeCommentator-i2n
    @YoutubeCommentator-i2n 3 часа назад +32

    විශ්‍රාම නෙමෙයි, එලෙව්වා

  • @AaaaAaaa-ub9dq
    @AaaaAaaa-ub9dq Час назад +13

    අනිවාර්ය hariyat hari 💕💕💕💕💕💕

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 3 часа назад +55

    විශ්වයෙන් විසදුම් ලබාදීම සඳහා විශ්ව යට ස්තුතියි හරිම සතුටක්. මාලිමාව ට තෙරුවන් සරණයි

  • @ruwaniPerera-p5p
    @ruwaniPerera-p5p 3 часа назад +29

    දිට්ඨ දම්ම කර්මය පලදීලා මේ ආත්මේම!! 😌

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z Час назад +9

    හොඳ වැඩේ උඹලට !

  • @rrbmillawana1656
    @rrbmillawana1656 Час назад +6

    බොහොම හොඳයි බොහොම හොඳයි හොරු ටික පන්නා දැමීමට හැකි වීම ගැන

  • @AaaaAaaa-ub9dq
    @AaaaAaaa-ub9dq Час назад +8

    ගොඩක් sahthutuii

  • @danushkafrenando3676
    @danushkafrenando3676 Час назад +9

    මගේ රටට දළදා හිමි සෙවනයි🙏මගේ රටට දළදා හිමි සරණයි! සැපතින් සපිරුණු නිවහල් දෙරණයි! උපතින් මා හට මේ හැම උරුමයි.. N❤x🔥T 💪level❤next💪 future next

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865 56 минут назад +3

    හිතේ තිබූ බලාපොරොත්තුව ඉටු කර dun maalimawata මගෙ හද පිරි සුභ පැතුම් .
    ජය වේවා .❤❤❤❤

  • @ajithnishantha5611
    @ajithnishantha5611 Час назад +11

    නායකත්වය .අලුත්.කලා.පාර්ලිමේන්තුව.සුද්ද.කලා....ඉලගට..අංශ..ආයතන.පිරිසිදු.කරමු..හොදම.දුශිත.හොර.හැත්ත.තෝරා ගෙන.පන්නා.දමන්න.පියවර.ගන්න.මාලිමාවට.ජය❤❤❤

  • @chandihansa
    @chandihansa 2 часа назад +24

    හද හද ඉන්න වෙලාවක් නැහැ. පොලුයි, කැකුළු හාලුයි, ලුණු ටිකක් අමුවෙන්ම කනව මම ❤️

  • @sanjayadeepal1573
    @sanjayadeepal1573 Час назад +5

    හුක්කි හුක්කි හූ හොඳම වැඩ වැඩේ ශ්‍රම දානෙන් අතු අතුගෑවිලා ගියාට

  • @rachelperaud1945
    @rachelperaud1945 3 часа назад +20

    හරින් ,හර්ශ,මනුශ,එස්.බී, පවිත්‍රා, රෝසි, මුන් ටික ගෙදර ගියාට පස්සෙ මලත් කමක් නෑ from france.

  • @MaheshTharanga-f3q
    @MaheshTharanga-f3q 2 часа назад +11

    සුපිරි නියමයි

  • @weenasamanmali5698
    @weenasamanmali5698 Час назад +6

    හොඳ වැඩේ.ජය වේවා ..මාලිමාවට ජය වේවා ..දැන් රට වගේම අපේ හිතුත් පිරිසිදුයි.මගේ රටට දලදා සමිඳුන් පිහිටයි ආරක්ශාවයි ..❤️❤️

  • @gunaratnekospelawattagedon4107
    @gunaratnekospelawattagedon4107 2 часа назад +7

    මගේ හදපිරි සතුට නම් රටවැසියා අද දේශපාලනික වශයෙන් විශාල දැනුමක් අත්කරගෙන තිබෙනවා, එහි පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ ගරු ජනාදිපති අනුර කුමාර දිසානායක සහෝදරයාටයි ආදර්ශයෙන් සහ ජනතා හදවත්වලට සමීපවම ආමන්ත්‍රණය කිරීමෙන් හා කාලයක් මුලුල්ලේම තම තම දැනුමේ ගබඩා කරගත් පාර්ලිමේන්තුවේ බලයේ සිටි පක්ශවල දූශණ, වන්චා , හොරකම් , මැරකම්, ජඩවැඩ, ජනතාවිරෝදී ක්‍රියාකාරකම් , අණ පනත් සම්බන්දව හොඳින් අද්‍යනය කරමින් මතකයේ රඳවාගෙන දේශපාලන කරලියේ නිර්භීතව ජනතාවට ඉදිරිපත්කරමින් සියලු දෙනා දැනුවත් කිරීමෙන් ඔවුන් අව් වැසි නොතකා නොයෙකුත් දුක් පීඩා මැද වුවත් අනුර සහෝදරයා වටා එක් කරගෙන ඔහු ගෙන ගිය ඒ විප්ලයයි. මැතිවරණයකින් පැරදුනහම ජනතාවට බයියො, ටොයියො කියා අපහාස කරනවා වෙනුවට ඒ සියලු දෙනා දේශපාලනික වශයෙන් දැනුවත් කොට මින් ඉදිරියට ශක්තිමත් සමාජයක් ගොඩනැගීමට ඔබ් ගත් නිවැරදිම ක්‍රියාමාර්ගය ගැන ඔබට හිස නමා ආචාරය කරමි,සිදුවිය යුතුව තිබුනේද මෙයයි.🙏🙏🙏🙏🙏🙏

  • @888sri
    @888sri Час назад +8

    පාර්ලිමේන්තුවේ සුද්දකරන්න උදලු කැති අරන් එන්න කීවට
    මුං ඩෝසර් බැකො අරගෙන ඇවිත්නෙ යකො❤❤❤❤❤❤

    • @shiranimalkanthi8771
      @shiranimalkanthi8771 Час назад +1

      අනේ ද කියන්නේ මේ සුනාමියක් 💪💪💪💪💪💪

    • @JayawathiWeerakkutti
      @JayawathiWeerakkutti 53 минуты назад

      😂😂😂😂😂😂😂

  • @simplequetion6665
    @simplequetion6665 2 часа назад +10

    ලයිට් බිල දරාගන්න බැරි තරමට වැඩි කරේ ඔය කාංචනයා තමයි

  • @sarathsudhasingha
    @sarathsudhasingha 2 часа назад +7

    මොවුන්ගේ විස්‍රාම වැටුප් අහිමි කළ යුතුමය්

  • @SusanthaKarunarathna-zc5zl
    @SusanthaKarunarathna-zc5zl 2 часа назад +4

    ගෙදර ලයිට් බිලක් තියෙනවා බැරි වෙයිද කාන්චනගෙ pk ගහන්න ..උදව් කරන්නකෝ කට්ටියම

  • @SaSs-o1n
    @SaSs-o1n 2 часа назад +7

    නැවත දකින්නවත් නොලැබේවා.

  • @kumarikuwait2359
    @kumarikuwait2359 Час назад +5

    ඔය දවස ඵනකමි කොච්චර බලාගෙන හිටියද කිරි. පුතේ 😂😂😂😂😂😂😂මාලිමාවට ජය ❤❤❤❤❤❤❤

  • @mahendradesilva6768
    @mahendradesilva6768 Час назад +2

    Thank you for a great start ❤❤

  • @kumaraliyanage8629
    @kumaraliyanage8629 3 часа назад +18

    රට කාපු උන්ට හාන්සිවෙලාම ඉන්න වැඩේ දීලා තියෙන්නෙ
    දෙයියො 😂

  • @milmil8386
    @milmil8386 3 часа назад +32

    පැරදුන කිසිම එකෙකුට රටින් පිටවෙන්න දෙන්න එපා!!!!!!
    අපෙන් හොරාතාපුව, කොමිස් ගත්ත ඒව සේරම අරං උංට දඬුවම් දෙන්නයි අපි චන්දෙ දුන්නෙ!!!!

  • @RupikaPriyadarshani-cs8gy
    @RupikaPriyadarshani-cs8gy 23 минуты назад

    ❤ජයවේවා..විස්වයට ස්තුතිය

  • @PradhipKumara-y1j
    @PradhipKumara-y1j Час назад +2

    මාර ම සතුට ක්‌ තියෙන්නේ

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 3 часа назад +13

    හූ... හූ... පාරක් ඕනේ...😂😂😂

  • @kumaraliyanage8629
    @kumaraliyanage8629 3 часа назад +16

    පොනිලාට රෙද්දෙ රෙවිලා අප්පා 😂

  • @namalvithugunasekara3759
    @namalvithugunasekara3759 3 часа назад +15

    සතුට උපරිමයි ජය වේවා මාලිමාවට

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k 47 минут назад +2

    හොරු ගෙදර අම්මෝ ජනතාවට සුභම සුභ ජිව්තයක් ලමයින්ට රටට සෙතක් සැනසිමක් ජයක් වේවා දැයට සෙතක් දියූණුවක් ලැබේවා ජයක්ම වේවා

  • @maheshiweerasena111
    @maheshiweerasena111 Час назад +4

    මේ නම් ලිස්ට් එක අහනකොට හරිම කුරිරු සතුටක් ලැබෙන්නේ 😂😂

  • @nimalhewage6602
    @nimalhewage6602 20 минут назад

    සතුටුයි සතුටුයි හරිම සතුටුයි දියවන්නාව සුද්ද කිරිම සදහා සම්බන්ධ වු සියලු ජනතාවට සුබ පැතුම් ජයවේවා ❤ආදරෙය්i

  • @nilankadilhani2595
    @nilankadilhani2595 37 минут назад

    ස්තුතිය hamata.....

  • @yeah_boigogogo500
    @yeah_boigogogo500 3 часа назад +8

    නියමයි

  • @ashanimantha6102
    @ashanimantha6102 Час назад +3

    ජය වේවා මේ දිනුවේ ලංකාවම💪💪💪

  • @hasanthakumara7734
    @hasanthakumara7734 Час назад +6

    රාජ පක්ෂලා එකයි ඉල්ලුවේ ඌත් ඉවරයි

  • @AsikaSadhamini-j9h
    @AsikaSadhamini-j9h 47 минут назад +1

    බුද්ධිමත් පින්වත් ජනතාවට ස්තුති වේවා හොරුව පාර්ලිමේන්තු නොයෑමට ගත් තිරණ් යට🎉🎉❤

  • @gampahaministry1249
    @gampahaministry1249 3 часа назад +10

    මහන්සි ඇතිනේ දැන් විවේක ගනිල්ලා

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 3 часа назад +7

    ඛුදූසරනයි

  • @lovenature4066
    @lovenature4066 Час назад +4

    All out....

    • @guwani01
      @guwani01 Час назад

      And it is an innings victory

  • @MasonParker-h3w
    @MasonParker-h3w Час назад +3

    Great success

  • @brexitisland39
    @brexitisland39 2 часа назад +6

    තාම ඉවර නැහැ හිරේ යනකන්

  • @niluparathnayakaniluparath5004
    @niluparathnayakaniluparath5004 3 часа назад +12

    අම්මෝ හරීන් 😂😂

  • @indrajithranasinghe2277
    @indrajithranasinghe2277 2 часа назад +7

    ජොන්ස්ටන් 😂😂😂😂

  • @nilupulindrajith
    @nilupulindrajith 51 минуту назад +1

    වල පැල දෙකක් ඉතුරු උනා 😒

  • @senewirathnasenewirathna8868
    @senewirathnasenewirathna8868 2 часа назад +4

    ලන්කාවට නිදහස ලැබුනේ අදය්

  • @mericghst8842
    @mericghst8842 Час назад +4

    ශික් අර පුත්තලම් බූරු සනත් නිශාන්තයා ජීවත් වෙලා හිටියෙ නෑනේ මේක බලන්න 😂😂

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 Час назад +2

    මට නම් මෙතනින් ඕනම කරපු එකේ තමයි පවිත්‍රා වන්නේ ආරච්චි අහිංසක මිනිස්සුන්ගේ ධනය සූරා කෑවා කෑවා බලන් හෝදපු මිනිස්සුන්ගේ

  • @hansamalakaluthantrigedona4770
    @hansamalakaluthantrigedona4770 50 минут назад +1

    අතුගාල දාන්න කිව්වම, හෝදලම දාල. පව් අනේ.අනාගතයට ඇති වෙන්න ඉතුරැ කර ගත්තද දන්නේ නෑ.මොකද අදින් ඉවර යි ,ආයේ නෑ.😅😅😅

  • @AsikaSadhamini-j9h
    @AsikaSadhamini-j9h 43 минуты назад +1

    අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා ඇතුළු නව පාර්ලිමේන්තුවට උණුසුම් සුබ පැතුම් මාළිමාවට ජය වේවා මුලු හදවතින් ❤❤❤

  • @sfernando1
    @sfernando1 Час назад

    Very good information. Thanks

  • @LankaCool-ui8gw
    @LankaCool-ui8gw 2 часа назад +3

    අම්මෝ දැනෙන සතුට

  • @UpaliWeerasingha-h3x
    @UpaliWeerasingha-h3x Час назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @-horapolice4309
    @-horapolice4309 Час назад +2

    සෙන්දිල් තොන්ඩමන් ගියා කියන එක වාර්තාවක්. කවදාවත් තොන්ඩමන් ලා පැරදිලා නැහැ

  • @SanjinaPriyangaDaniel
    @SanjinaPriyangaDaniel Час назад

    නියමයි 🙏

  • @SanAbey6851
    @SanAbey6851 44 минуты назад

    සියලු කුණු කුණු ගොඩටම.... සතුටුයි...... 😊
    ජීවත් වන කාලය තුල මෙවැන්නක් සිදු වේදැයි සැකෙන් සිටියා. ඒ සැකය දුරුවීම මහා ම සතුටක්....

  • @sunethravikum122
    @sunethravikum122 Час назад

    නියමයි ❤❤❤

  • @DeshanEh647
    @DeshanEh647 Час назад +2

    කිරිබත් උයපල්ලා මෙන්න මුන් ටික ආවෙ නැති එකට. හරිම සතුටුයි. 😂

  • @samanthabbandara
    @samanthabbandara 10 минут назад

    Niyamaii

  • @enjoylife996
    @enjoylife996 Час назад +2

    කොටින්ම කිව්වොත් සක්කිලි ඔක්කොම ගෙදර එච්චරයි ..එකෙන්ම ජය..අපේ ජනතාවට

  • @AllInOne5515
    @AllInOne5515 3 часа назад +7

    ජොනියත් ගෙදර නේද 😂

  • @VijithaPadmini-o9k
    @VijithaPadmini-o9k 46 минут назад +1

    අනේ අද රෑට හොදට සනීපෙට නිදාගන්න පුලුවන්😂😂❤❤

  • @RasikaChandani-v9l
    @RasikaChandani-v9l Час назад +1

    දියසෙන් කුමාරයා දැන් තමයි ආවේ

  • @danisterpaul2122
    @danisterpaul2122 20 минут назад

    Wow.

  • @florentinecruze4853
    @florentinecruze4853 3 часа назад +5

    We don't want to see these dirty politicians any more

  • @disnaw992
    @disnaw992 3 часа назад +6

    හොද වැඩේ හොරුන්ට .
    මාලිමාවට ජය වේවා!!!

  • @shamasilva8453
    @shamasilva8453 48 минут назад

    විශ්වයට ස්තුතිය පුදකරමි

  • @ranjithpodinilame2236
    @ranjithpodinilame2236 3 часа назад +7

    හොරු හේදිලම ගියා

  • @sanjeewarathnayaka4638
    @sanjeewarathnayaka4638 2 часа назад +4

    Praise the Holy Lord and Mother Mary! Adarei mage Sri Lanka