ප්‍රභූ පැලැන්තිය බ්ලාස්ට් | ජයග්‍රහණයට අනුර කළ දේ. | The Leader TV

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 131

  • @wmapbw8444
    @wmapbw8444 3 часа назад +23

    නාමල් රාජපක්ෂ මැතිවරණය තියන්න කලින්ම තමයි ජාතික ලැයිස්තු මන්ත්‍රි කහට කෙළ හැලුවේ.... මුළු රටම දන්නවා ඒ කාරණය.

  • @wmapbw8444
    @wmapbw8444 3 часа назад +39

    ටිල්වින්ගෙ කථාව සියළුම මන්ත්‍රිවරු නැවත නැවත ඇසිය යුතු කථාවක්. ඒ නිසා මේ අදහස් ගැන නවක මන්ත්‍රිිවරු අවදානය යොමු කරන්න.

    • @jayanthijaya1136
      @jayanthijaya1136 2 часа назад +2

      අනිවාර්යයෙන් ,අසිමිත බලය මහජනතාවගේ හිත් සතුටින් තියන්න ,රට සෞභාග්‍යය කරා රැගෙන යන්න ,දුෂිතය මුලුමනින්ම නැති කරන්න ,පොරොන්දු වු සියලු කරැනු බිදක් හො නොබිද රට පාලනය කරන්න ශක්තිය ධෛරය ලැබේවා ♥️♥️

  • @SkRj-z1z
    @SkRj-z1z 2 часа назад +20

    ජාතික ලැයිස්තුවෙන් ආවත් චන්දෙන් ආවත් පෙර ලැබූ සැප සම්පත් ඉල්ලේ.😊😊😊

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj Час назад +7

    2020 ඔය ඔක්කොම වාර්ථා තිබ්බේ ගල් පැලෙන බොරු කියලා , පල්ලිවලට , හෝටල්වලට බෝම්බ ගහාලා .

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte Час назад +11

    ජයවේවා ජයවේවා ජයවේවා ජනාධිපති තුමාට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 часа назад +11

    රට අනුරට ,,හොරු සිරගෙට

  • @sandanirachel1738
    @sandanirachel1738 2 часа назад +17

    රොහිණි කවිරත්න ශිලාචාර කන්තාවක්.....ඇය ලස්සනට පාර්ලිමේන්තුව තුළ හැසිරෙන අයුරු අපි දකිමු....

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj Час назад +1

      තාත්තයි , මාමණ්ඩියයි අමු තිරිසන් ඝාතකයෝ .

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 2 часа назад +13

    අනිවාර්යයෙන්ම

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 3 часа назад +46

    දිලීත් දීපු බඩුමලු කාලා චන්දේ මාලිමාවට දීලා

    • @sandanirachel1738
      @sandanirachel1738 2 часа назад +13

      ටොප් ඒක තමයි වෙන්න ඕනි...මොළේ තියෙන මිනිස්සු 😊

    • @kavingahathurusinghe8769
      @kavingahathurusinghe8769 2 часа назад

      NJ see in use hu see hu
      By hu​@@sandanirachel1738

    • @ShenuSenansa
      @ShenuSenansa 23 минуты назад +1

      😂 ඒක මරු

  • @PushpaPerera-x8y
    @PushpaPerera-x8y 2 часа назад +14

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා budusaranai .🙏🙏🙏

  • @VindyaPrasadini
    @VindyaPrasadini Час назад +7

    🎉🎉🎉දැන් ඉතින් වැඩ කරමු

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 часа назад +13

    ලොවෙත් නැතිවෙන්න දිනුවා.දැන් මාලිමාවෙ වාරයි.

  • @aselagunasekara1237
    @aselagunasekara1237 2 часа назад +9

    කෝ අර කොළඹින් පටන් ගමු කිව්ව කබරයා. 😂

  • @indi15
    @indi15 3 часа назад +13

    ඉදිරි අනාගතය 😊

  • @NewLeylandMotores
    @NewLeylandMotores 2 часа назад +10

    මාලිමාව නෙමෙයි . මේක ජනතා ජයග්‍රනයක්.❤❤❤❤❤❤ කෙලවන්නඑපා.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 2 часа назад +10

    අනිවර්යෙන්ම නියමයි🎉🎉🎉🎉

  • @lanka1285
    @lanka1285 43 минуты назад +1

    ❤❤❤ ජයවේවා

  • @NevilWedaArachchi
    @NevilWedaArachchi 2 часа назад +7

    තිරුපති වන්දනාව හෝ බෝගස් වන්දනාව නොකරත් ඉතා ප්‍රභල ආණ්ඩු පිහිටුවන්න පුළුවන් කියල ඔප්පු වීම ඉතාම වැදගත්. මේ තමයි බුදු හිමි පෙන්වූ විශ්ව දහමක් වන චතුර් ආර්ය න්‍යාය පමණයි මේ ලෝකයේ ක්‍රියාත්මක වන්නේ කියන එක පෙන්වන සජීවි නිදසුන (චතුරාර්ය සත්‍ය කියල දෙයක් බුදු හිමි කියල නැහැ. ) ඒ තමයි 1. තිරුපති වන්දනාව හෝ බෝගස් වලට සිවුරු ඇන්දවීීම ආදිය කලොත් පමණයි බලය ලබා ගන්න පුළුවන් 2.තිරුපති වන්දනාව හෝ බෝගස් වලට සිවුරු ඇන්දවීීම ආදිය කලත් බලය ලබා ගන්න බැහැ. 3. තිරුපති වන්දනාව හෝ බෝගස් වලට සිවුරු ඇන්දවීීම ආදිය නොකලොත් බලය ලබා ගන්නම බැහැ. 4.තිරුපති වන්දනාව හෝ බෝගස් වලට සිවුරු ඇන්දවීීම ආදිය නොකලත් බලය ලබා ගන්න පුළුවන්. මේ ක්‍රියාත්මක වන එකම පරම සත්‍ය යට ගහල මිත්‍යාව වපුරන පූජකයොයි පාහර පාලකයොයි එකට තියල පරදපු නියම මැතිවරණයක්.

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 3 часа назад +12

    ආශූ කියපුවා හිතට ගන්න ජනාදිපති තුමනි.

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj Час назад +1

      ඒවා පිනාට කිව්වාට ඇහුවේ නැතිලු . හැබැයි ඒ කාලේ ඤාව් කියනවාවත් ඇහුණේ නැහැ .

  • @KmRifai
    @KmRifai 3 часа назад +14

    ❤good,jayaweewa

  • @NewLeylandMotores
    @NewLeylandMotores 2 часа назад +5

    ගෝටට වඩා විස්වාස යක් අනුර ගැන සදිසා වම විස්වාසය තියල තියෙනවා . ජනතාව ට කෙලවන්න එපා ❤❤❤❤❤❤❤❤

  • @tikka1967
    @tikka1967 2 часа назад +5

    සාගරයාගෙ කට ශට් ඩව්න්😂😂😂😂

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj Час назад +1

      නාකි මයිනා පුකට ඇඟිල්ලෙන් ඇන්න ගමන් ඔන් වෙනවා .

  • @LankaCool-bq8ej
    @LankaCool-bq8ej 2 часа назад +4

    Jayawa💐🙏

  • @sandanirachel1738
    @sandanirachel1738 2 часа назад +7

    ජාතික ලයිස්තුවෙන් ආයෙත් පාර්ලිමේන්තුවට කුණු ඇතුල්වෙන පාටයි... ජනාධිපති තුමෙනි කල්පනාවෙන්...ජාතික ලැයිස්තු මොකටද? ඔය ජාතික ලැයිස්තුවෙන් තමා හැමදාමත් මහජන අප්‍රසාදයට පත්වු අය පාර්ලිමේන්තුවට රිංගන්නේ....

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 57 минут назад

      ඒ ආපු අයත් කුල්ල කුජීත වීම පාර්ලිමේන්තුව තුලදීම සිදුවන උද්‍යෝගීමත් අවස්තාවන් රස විදීමු අනාගතයේදී.

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 57 минут назад +1

      ඒක ඇත්ත අලුත්ම මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි.

    • @rachelperera4168
      @rachelperera4168 50 минут назад +1

      ජාතික ලැයිස්තුවක් මොකටද ? ජනතාව තේරුව අය විතරක් ඇති... ඕක නැති කරලා දාන්න.. එහෙම උනානම් නාමල් left...

  • @RashmikaDiluminda-q1k
    @RashmikaDiluminda-q1k 2 часа назад +4

    Niyamai❤🎉❤🎉❤❤❤❤❤

  • @LeonardNakandala
    @LeonardNakandala 2 часа назад +4

    WELL DONE THANK YOU.

  • @thakshisenani3075
    @thakshisenani3075 59 минут назад

    Prbu ewarai..malimawata jaya wewa ❤❤❤❤❤❤❤

  • @lindaarulanantham8756
    @lindaarulanantham8756 2 часа назад +3

    Niyamai

  • @MallikaRajapaksha-t7l
    @MallikaRajapaksha-t7l 2 часа назад +3

    Tilwin sahodaraya you are grate

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 2 часа назад +2

    Thank you boy oyaa sinaha novi me tika kiyagena giya haiyata stutie good luck go-ahead we can change this country God bless you all 🙏🙏🙏

  • @jeevansoysa7566
    @jeevansoysa7566 Час назад +1

    ඔන්න හොරැ රැලට ඇඩෙනවා උන්ට උන ගැනිලා ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි ආරක්ෂා වේවා

  • @latawickrama1232
    @latawickrama1232 Час назад +1

    අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා

  • @malishamax7874
    @malishamax7874 2 часа назад +2

    ❤❤UNUSUMM❤suba pathumm❤❤

  • @NewLeylandMotores
    @NewLeylandMotores 2 часа назад +12

    අනිවාර්යයෙන් ❤❤❤❤

  • @minhaelson5865
    @minhaelson5865 Час назад +1

    This is what we want ela 👍👍

  • @SinhaDharani
    @SinhaDharani 2 часа назад +3

    Record breaking historical election for sure. Citizens of Sri Lanka used their vote to say YES to unity & decency and a HELL NO to thuggery and corruption. With a united x the country turned a different direction. Wish the new government all the very best in their endeavors.
    Great job The Leader TV for a modern interesting news channel. 👏🏼👏🏼👏🏼
    Well said Chamal Akalanka Polwaththage. 🙏🏼
    Subha Pathum to everyone in Sri Lanka.

  • @VarginiaDeshappriya
    @VarginiaDeshappriya Час назад

    THANKS GOD 🙏🙏🙏

  • @lankalap2423
    @lankalap2423 2 часа назад +3

    කොහොමද සතුට ?. ආසන 3 තමයි අපි දැලිපිහිය දිවේ තියාගෙන 160 කලේ .හැබැයි අපිව අමාරුවේ දාන්න එපා හොඳේ............ .....

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 3 часа назад +3

    ඒකාලේ කවුද කිවුවා ගෑන ලැගලා පාර්ලිමේන්තුවේ පුටු හෝදන්නවෙයි කියලා.ඒකිවුව එක්කෙනාටම කියන්න ඕනී ඒක කරන්න.

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 Час назад

    Niyamai, jayawewa, malimawata

  • @TheAyomini
    @TheAyomini 2 часа назад +7

    අම්මෝ ඔයානන් පහුගිය කාලෙ ඔය කියන ප්‍රභූන්ට හොඳටම කඩේ ගියා.අර අමෙරිකාවෙ ඉන්න හාදයගෙ ඊ කොලම අරන් උඩ පැන පැන ගහපු හැටි කපටි නරියව උඩින් තියාගෙන හිටපු හැටි අමතකනන් වෙන්නෙ නෑ.

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 59 минут назад

      ඒකතමා බං මාත්බැලුවෙ....

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 52 минуты назад

    Harini agamathithumiya prabhoo palanthiye valavvaka kumarihami kenek. 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @WipulaKumara-g5g
    @WipulaKumara-g5g Час назад +1

    Good api akd

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 Час назад

    අපි මාලිමාවේ අනුර සහොදරයා ඇතුලු රටේ ජනතාවට කියන්නේ නාමල් සුජිව සෙරසිංහ වගේ මිනිමරුවන්ට පාර්ලිමේන්තු යන්න ඉඩ තියන්න සුජිව සෙරසිංහ මිනිමරුවේක් හාමුදාවේ ඇදුම් තියාගේන ලොකු අපරාධයක් කරන්න පැලැන් කරාපු මිනිමරුවන්ට පාර්ලිමේන්තු යනවට රටේ ජනතාව විරුද්ද වේන්න කරුනාකරලා

  • @DisnaSudarma-sq7rl
    @DisnaSudarma-sq7rl 37 минут назад

    ❤meya..tama..svabawedarmaya..mamade..matara..saroja..mahathmiyata..matara..sahabagi..janadipatitumanii..atitayaduppathkama..amataka..nokarannaahinsaka..janadipatituma..budusaranai jayasrimaha boòsamidu phihitai..boopagoda akkara 20welihena..akurassa. h..disna..sudarma..malani

  • @CalistaFernando-l2t
    @CalistaFernando-l2t 33 минуты назад

    දැන් ඔය කවුරු ආවත් පාර්ලිමේන්තු වැඩක් නෑ මංතී ගේ වරදා වරප්‍රසාද නෑ විශ්‍රාමික වැටුප නෑ වාහන නෑ තෙල් නෑ නිවාස නෑ සේවයට පමණයි ජනතාවට තමයි සියලුම සහන 😜

  • @SriyaniAthukorala-q8d
    @SriyaniAthukorala-q8d Час назад

    ❤❤❤❤❤

  • @mahindawijesekara4550
    @mahindawijesekara4550 Час назад +2

    මම අහන්නෙ ප්‍රභූ කියන්නෙ මොකක්ද

  • @EmmaHetti
    @EmmaHetti Минуту назад

    Comment එකක් නොදාම ඛැරි වැදගත් වචන පෙළ ගැස්මක්.

  • @jay-walker3584
    @jay-walker3584 24 минуты назад

    දුර්වලම විපක්ෂ නායකයෙක් සහ දුර්වලම විපක්ෂයක් නිසා දුර්වලම පක්ෂයක් රටක බලය ලබාගෙන තිබේ. විපක්ෂ නායක කම සජිත් ලමයෙක්ට දෙන්න please

  • @missqatar4070
    @missqatar4070 Час назад

    Janatha jayak grahanayata jaya wewa ....Mali mawata jaya wewa ❤

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 3 часа назад +4

    System Change , starting from the Parliament!! Nation gave a jump start , now the new Government should take the Batton and Run the Relay Race!!! Good Luck, show us the Money!!

  • @latawickrama1232
    @latawickrama1232 Час назад

    මාලිමාව හොරුන්ට ඇඩෙන්නම වැඩේ දුන්නා 😂 මාලිමාව රජයට ජයෙන් ජයමවේවා ❤❤❤වැදගත් කාන්තාවන් මෙවර පාර්ලිමේන්තුවට❤ කලින් හිටියේ. වට්ටි අමිමලා😂 ගිතා ඩයනා වගේ ගොන්බඩු තොලංජිවෙලාම ගියා😂

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 2 часа назад +2

    Akb and npp are the best of the best in the world 🎉😂❤🎉😂❤

  • @maduranga-j6w
    @maduranga-j6w 12 минут назад

    පක්ශය විනය ඔය ගොල්ලෝ බිංදුවක්වත් දන්නේ නැ ඒ ගැන ඉගෙන ගන්න පුලුවන් නව ජනපති අනුර සහෝදරයාගේ පන්තියක් ඉදිරියේ තියෙනවා ඒකට යන්න පුලුවන් හැබැයි යන්න කලින් බලනවාලු නායකත්වය හා විනය කියන්නේ මොකක්ද කියලා දන්නවා කියලා අහන එක ඉතිං ඔබලා ඔය මොකක්ද කියන එක දන්නේ නැ කියලා අපි හොදටම දන්නවා 😊

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 3 часа назад +1

    ගෑනු ලැග්ග පුටු හෝදන්න පාර්ලිමේන්තු යන්නේ කවුද.කිවුව කෙනාම යාන්න.දැන් පුටු වැඩී

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 56 минут назад

      කවුද එහෙම කිවුවේ , අවස්ථාව උපුටා දක්වන්න

  • @SunendraKadadara
    @SunendraKadadara 47 минут назад

    රෝහිණී මහත්මිය දැන් ඔබට ගරු කටයුතු ලෙස සිටීමට මිතුරියන් රැසක් ඒවි....ඔබට අපි චන්දය නොදුන්නත් ඔබට කාන්තා අපි ගරු කරනවා...තිස්ස කුට්ටි හෙලාදකිනවා...

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 2 часа назад +1

    ප්‍රතිශතය කියන්න.

  • @RUWANLANKA-r9g
    @RUWANLANKA-r9g 3 часа назад +5

    Rata ANURATA..... Jayawewa
    .

  • @tarakjj7809
    @tarakjj7809 25 минут назад

    Lassanata newwa kiyawanawa ahagana innath asaie

  • @tikka1967
    @tikka1967 2 часа назад +1

    හොරු ඔක්කොම ගුලෙ😂😂😂😂😂

  • @cyrilwij
    @cyrilwij 30 минут назад

    අලියගෙන් එක්කෙනෙක් ඉන්නවනෙ බොරු කියන්න එපා

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 30 минут назад

    Meka den janatha anduwak, marama sathutui

  • @perera12.
    @perera12. Час назад

    Rohini Kumari Wijeratne Kaviratne should be the main organizer of the opposition

  • @thilakmahanama1424
    @thilakmahanama1424 Час назад

    Lassanay katahada .

  • @GeorgePereraPA
    @GeorgePereraPA Час назад

    Rohinni kaviratna oyatath ape suba pethum🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 2 часа назад +1

    Jalanige aryawa සිහිනය bondawee yai😂😂😂

  • @ajanthabandara8078
    @ajanthabandara8078 2 часа назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊

  • @JagathSome
    @JagathSome Час назад

    Namalla kala thiya dewal walata parlimenthuwe infa pulwan weida api balagena innawa.

  • @mayuriwickramasinghe1208
    @mayuriwickramasinghe1208 Час назад +1

    Prabhu? Who are they? We don't know. If you know, please explain to us.

  • @GeorgePereraPA
    @GeorgePereraPA Час назад +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sherinfernando9263
    @sherinfernando9263 3 часа назад +1

    Weekest opposition was in 1977.

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 Час назад

    Horunge palanthiya ( prabu palanthiya )

  • @GeorgePereraPA
    @GeorgePereraPA Час назад

    Rohini kaviratna parliment eka hasirenna danawa anisa api eyawa agaya karanawa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @DiasH-o4s
    @DiasH-o4s 5 минут назад

    Satuta kiya nimakala noheka

  • @pererairene813
    @pererairene813 Час назад

    Tks😂

  • @mahindatennakoon3772
    @mahindatennakoon3772 12 минут назад

    Hebaye oyala welantayenta barawaye heteye awankawa keyanna aeya newerade karanna

  • @minhaelson5865
    @minhaelson5865 Час назад

    Namal hu huuuuuuuuu

  • @upulnisantha8709
    @upulnisantha8709 2 часа назад

    Meke maha molakaru anura sahodarayaa..ohuwa athadanguwata ganda ona..ath adanguwata aragena mehema dinanada karapu rahasa anuragen denaganda ona...❤❤❤❤❤❤❤❤❤❤❤anura ape rate raju..kawadaawath meken pita rajayak enne nee..ekai ape pethuma..okkk

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 3 часа назад +1

    Records are immetirial, weda thama ona

  • @chandrawathie1102
    @chandrawathie1102 2 часа назад

    hitapu aya kaĵukala bankolot. una mah janatawa. paguwa. parana. anduwata topita. hana gahanaw. apa. lankawat. karapu. aparada. mahind. horata. hana. gahapan. malimawata Jayawawa malimawata Jayawawa malimawata Jayawawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤we. love malimawata Jayawawa

  • @karunarathneangulmaduwegam5316

    "Prabu" is word every one has been using incorrectly. It's a wrong usage. I'll tell you, you must use this word with the word false that means false probu, in Sinhala eeniya hoboru ihala panthiya. Please correct this usage, every one.

  • @SriyaniAthukorala-q8d
    @SriyaniAthukorala-q8d Час назад

    Aniwaryen

  • @JagathSome
    @JagathSome Час назад

    Man hethanne nothiya wada karddi wepaksen ana kipadenek hara anek ayata prlimennthuwa infa bariwei.

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 3 часа назад

    Eththa yahapalanaya genawe.janathawa yahapathratak gena sithala.eda wunu winasayata ranil mayithree hethwuna.gootabaya ewith rata bankoloth wuneth ema nisa.

  • @WijayadewaWijayadewa-i3z
    @WijayadewaWijayadewa-i3z Час назад

    PLZ. NOTE. 14. NOV. NO. RAIN . BUT..MATARA. AND.. GALL HAMBANTOTA. RAIN. BUT. 50 / VOTED. IT. MEAN. NATURE WITH. NPP. DONT. DO. ANY. MISTAKE

  • @k.mananda
    @k.mananda 2 часа назад

    Aney bambuwa thamai,saagara kaariyawasam sattabiyek bawa ratey minissu dannerwaa.naamalayaa jaathika list aekata riguwey kujeetha wena bawa denagena.ae nisaa ahindaas chanda aran wath ringa ganner parliment aekata tika dawasakata maha ulu gedarata yanakam.

  • @chandrawathie1102
    @chandrawathie1102 2 часа назад

    mun. karapuwata. muntaballo. hukann. ona hora. wa

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 3 часа назад

    Me lekam thama pohottuwa kewe

  • @Kamini69-p4f
    @Kamini69-p4f 3 часа назад +2

    රට අනුරට
    පාලනය ඩයස්පෝරාවට

    • @geethadebritto4251
      @geethadebritto4251 3 часа назад +6

      වහ ටිකක් කාලා කැලේකට රිංගපිය 😅

    • @PushpaPerera-x8y
      @PushpaPerera-x8y 3 часа назад

      ජයවේවා ​@@geethadebritto4251

    • @nimaliperera9457
      @nimaliperera9457 2 часа назад

      නොදකින් ....අවජාතක කාලකන්නියෙක්..... 😅

    • @nimaliperera9457
      @nimaliperera9457 2 часа назад

      නොදකින් ....අවජාතක කාලකන්නියෙක්..... 😅

    • @PushpaPerera-x8y
      @PushpaPerera-x8y 2 часа назад

      ඔය ඊරිසියාව දැන්වත් නවත්තන්න නැත්නම් කවදාක්වත් හරියන්නෑ.තණ්හාව ඉරිසියාව ක්‍රෝධය නිසා තමා සේරටම අකුලගෙන යන්න සිද්ධ වුණේ .

  • @ShriyaniChandrika-t3e
    @ShriyaniChandrika-t3e 2 часа назад

    Niyamai