කෝවිලේ ප්‍රධාන සාමි වෙලා හිටපු මම අද දමිළයන්ට සහ මුස්ලිම් අයට බුදු දහම කියා දෙන භික්ෂුවක් | HARI TV

Поделиться
HTML-код
  • Опубликовано: 22 окт 2020
  • #lahiru_mudalige#buddhist_monk#tamil_thero
    ලංකාවේ පලමු වන RUclips එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Комментарии • 783

  • @shyamilaramachandran3279
    @shyamilaramachandran3279 3 года назад +20

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ...!!!
    මම උපතින් දමිල....
    මමත් සෙට්ඨි කුලයට අයිති..
    කුඩා කාලෙ පටන්
    බෞද්ධ ධර්මට හිත යොමු වුනා..
    අද පැහදිලි ගමනක් තියෙනවා
    අභිදර්මය ඉගෙන ගන්න
    පාලි ඉගෙන ගන්න
    දැනුමින් පරිපුර්ණ වෙන්න
    බෞද්ධ බොහො ඇසු පිරූ තැන් ඇත්තෙක් වෙන්න් ස්වාමින්වහන්ස
    අති ගෞරවණීය රේරුකාණේ ස්වාමින්වහන්සගෙ පොත් පත් පරිශීලනය කරන්න...
    නා උයනෙ අරියධම්ම තෙරුන්
    බලන්ගොඩ රාධ තෙරුවන්
    දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේලා ...ගත් මග ගන්න
    සත්‍ය ගාම්භීර ධර්මය එතන තියෙනවා
    ශාසනය විනාස වන්නෙ සාසන තුලින්මයි යැයි අප මහ බුදු හිමියන් දේශනා කාලා...
    මගෙ අම්මටත් බුද්ද පුජාව තියන්න පුරුදු කලා....
    ඉතිපිසො ගාතාව නිරතුරුවම සජ්ජායනය කරන්න පුරුදු කලා
    සතුටින් මැරෙන්න පුලුවන්
    ස්වමින්වහන්ස......!
    මමත් කැමතියි ඔබෙ ගමනට උදව් කරන්න
    මම සිංහල ඉගෙනුම ලැබු මැනවින් සිංහල හසූරුවන්න හැකියි.
    සිංහල පුද්ගලයෙකු හා විවහ වී ලොකු පුතුන් දෙදෙනකු ගෙ මවක්..
    ඔබ වහන්සේ හමුවිය හැකි ක්‍රමය පවසන්න...
    සතරවරම් දෙවිවරුන් හා සියලු දෙවි දේවතාවන්ගෙ පිහිටාධාරයෙනුත් සර්වප්‍රකාරයෙන්ම ඔබෙ ගමන සාර්ථක වෙවා
    අවසන ඉතාමත් කෙටිම භවයක චතුරාර්‍ය් සත්‍යාවබෝධයෙන් සුඛ දායක ප්‍රථිපදාවකින් අමමහ නිර්වණය සාක්සාත් වේවා ...!!!
    සාදු...සාදු ...සාදු .....!!!

  • @hasemalhamad6180
    @hasemalhamad6180 3 года назад +26

    ගොඩාක් සතුටින් අහන් හිටියේ.අපේ හමුදුරුවනේ.තෙරුවන් සරණයි ඔබ වහන්සේට.🙏🙏🙏🙏🙏🙏🙏

  • @human-rights379
    @human-rights379 3 года назад +146

    මේ හාමුදුරුවන්ට පිං සිද්දවෙන්න මං මොහොතකට නිවංගියා වගේ දැනුනා කඳුලුත් එක්ක ආශාවෙන් අහං හිටියා.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ...ලහිරුටත් ස්තූතියි

    • @thilakanotta4925
      @thilakanotta4925 3 года назад +6

      ස්වාමීන්වහන්සේගේ ඉතාම නිවුන කථා විලාශය ඉතාම විශිෂ්ටයි ඔබවහන්සේට මේ භවයයේදීම රහත් බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏

    • @antonetteyvonne8945
      @antonetteyvonne8945 3 года назад +10

      Hon there
      I m a Tamil catholic. I m very happy and proud about you. You are the angel of the peace. I was studied in Sinhala medium. And lived in Buddhist culture. What you says true. This what we need

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 3 года назад +1

      @@antonetteyvonne8945 exactly

    • @priyanigamage2547
      @priyanigamage2547 Месяц назад

      1

  • @singha6372
    @singha6372 3 года назад +139

    කලින් මේ ස්වාමීන් වහන්සේගේ වැඩසටහනක් බැලුවා.
    හරිම සන්තෝෂයි .ලහිරු සහ හරි ටීවී ඔබලාට හදවතින්ම ස්තූතියි .
    මිත්‍යාදුෂ්ටියෙන් මිදී බුදුන් සරණ යමු අපි සැම...
    තෙරුවන් සරණයි .දීර්ඝායුෂ වේවා ස්වාමීන් වහන්ස ඔබට...සාධු සාධු සාධු 🙏🙏🙏 .

    • @indranidissanayake9533
      @indranidissanayake9533 3 года назад +1

      Ll

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 года назад +4

      සාදු 🌹 සාදු 🌸 සාදු 🌻
      ඔබේ පැතුම එලෙසම ඉටු වනු දැකීම මගේ පැතුමයි.

    • @sushilaranasinghe8558
      @sushilaranasinghe8558 3 года назад +3

      Swameen Wahansa, you can please let do much more than, most of these politicians put together. I always thought, if the Tamil community can listen to Dhamma in there own language ( Muslims too), there will be Buddhists that we can learn Dhamma from. I earnestly hope that you will be able to continue the good work without hindrance, and that you will get the support of the government. Theruwan Saranai Swameen Wahansa.

    • @singha6372
      @singha6372 3 года назад +3

      @@sushilaranasinghe8558 සත්තකින්ම පුළුවන් .මේ ⁣පාලකයන්ට ඕන ජාති ආගම් බේද වපුරල මිනිස්සු රවටලා බලය ගන්න විතරයි.කවදාවත් ඒ මිනිස්සුන්ට සෙතක් කලේ නෑ. මේ ස්වාමීන් වහන්සේගෙන් විශාල මෙහෙයක් ඉටු වෙනවා ඔුවුන්ට..

    • @hewagewijith8085
      @hewagewijith8085 3 года назад +2

      Theruwan saranay oba wahanseeta..

  • @udararathnayake8016
    @udararathnayake8016 3 года назад +57

    ඔබවහන්සේ කරන්නේ විශාල සේවයක් ,දමිළ භාෂාව කතා කරන අපේම සහෝදර වරු වෙනුවෙන්. තෙරුවන් සරණයි !!!

    • @sankaudaya341
      @sankaudaya341 3 года назад +2

      දමිල භාෂාවෙන් බණ කියන්න උත්සාහ කරන සිංහල ස්වාමීන් වහන්සේලා -
      ruclips.net/video/fcjriIOYENo/видео.html
      ruclips.net/video/U2xy98WGN0E/видео.html

  • @mrknown1405
    @mrknown1405 3 года назад +89

    සවාමින් වහන්සේට මේ භවයේම මාර්එලයක් ලැබේවා

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 3 года назад +12

    සිංහල, දමිළ, මුස්ලිම්... සියලු ම ජාතීන්ට බුදු දහම ගැන පැහැදිළි කර දීම ගැන ඔබ වහන්සේට මහඟු පිනක්. ඔබ වහන්සේගේ මෑණියන්ට ද මේ පින් අනුමෝදන් වෙත්වා. 🙏🙏🙏

  • @contactlakmal
    @contactlakmal 3 года назад +34

    බුදුන්වහන්සේ අඳුරෙන් ආලෝකෙට ගමන් කරන අය ගැන කියලා තිබුනා.අද ඇස්දෙකටම දැක ගත්තා. බුද්ධාලම්භන ප්‍රීතිය හිතට දැනුනා. උන්වහන්සේ වගේ කෙනෙක් ලබන්න අපි කොච්චර පින් වන්ත වෙන්න ඕනෙද?
    මට පෞද්ගලිකව විශ්වාසයි මේ නම් මෙ භවයෙදී නිවන් අවභෝදකරගත නොහැකි වුනොත් අඩුම තරමේ දිව්‍යසැපසම්පත් ලබන්න. දෙවිකෙනෙක් වෙල උපදින්න පුලුවන් මනුශ්‍ය ආතමයක් තමයි මේ නම් දැක්කෙ කියලා
    විශේශයෙන්ම මුන් වහන්සේව වඩම්මවා මෙවන් වැඩසටහන් කරලා අපේ සිත් තව තවත් ශ්‍රද්ධාවෙන් පුරවා ලන්න සහ මෙමගින් සනසාලන ලක්ශගනනකගේ හිත් වලට ලහිරු මුදලිගේ ..ඔබතුමාටත් ඔබ තුමා හැදූ වැඩූ දෙමව් පියන්ටත් බොහෝ පින් මේ ගත්ත උත්සාහයට

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 3 года назад +155

    අම්මට ආදරේ ඇති පින්වන්ත වාසනාවන්ත හාමුදුරුවන් වහන්සේ නමක්.තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @ranjaniramgopal7180
    @ranjaniramgopal7180 3 года назад +9

    தாங்களின் போதனைகளை தமிழ் மொழியில் கேட்க ஆவலாக உள்ளோம். உங்களின் சேவைக்கு எமது மனமார்ந்த பாராட்டுக்கள்.வாழ்க வளமுடன்.🙏🙏🙏🙏

  • @ckcreations1289
    @ckcreations1289 3 года назад +86

    ඔබ වහන්සේගේ කතා විලාශයෙන්ම හිත නිවෙනවා...
    නිවන බොහෝ දුර නොවෙවා .. 🙏🙏🙏
    ලහිරු උබ කරපු වටිනම සහා වැදගත්ම video එක බං මේක.... පුලුවන්නම් studio එකේ දර්ම දේශනාවක් සංවිදානය කරලා අපිට අහන්න සලස්සන්න..

  • @chandifellin4027
    @chandifellin4027 3 года назад +82

    මේ සාකච්ඡාව අහුවෙ අස් වල කන්දුලු පුරෝගන. ඔබ වහන්සෙ යම් බවයකදි බුදුන් වහන්සෙ සරන යන්න අති. ඒ පින් මහිමයෙන් වෙන්න අති සසරෙ හැම බවයකම බුදුන්ව සරන යන්නෙ. සාදු සාදු.

    • @ridleysuranjith5852
      @ridleysuranjith5852 3 года назад +2

      අනේ ඔබටත් තුනුරැවනේ පිහිට ආරක්ශාව ආශිර්වාදය ලැබේවා,තෙරුවන් සරනයි ඉදිරිගමන.

    • @chandifellin4027
      @chandifellin4027 3 года назад +2

      @@ridleysuranjith5852 ඔබතුමාට අනේක වාරයක් පින් මට ආශීර්වාද කෙරුවට.

  • @chamara7683
    @chamara7683 3 года назад +164

    "දෙමළ මිනිස්සු හා සිංහල මිනිස්සු අතර පාලමක් වෙන්න ඕනෙ".. ඒකනම් හරියටම හරි හාමුදුරුවනේ .. ජාතින් අතර තියන මේ පරතරය අඩු කරන්න වෙරදරන ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ..❤️

    • @hewagewijith8085
      @hewagewijith8085 3 года назад +3

      අනිවාර්යයෙන්ම ඇත්ත .. මෙයයි දැක්ම.. මෙයයි මාර්ගය.. 🙏🙏🙏

    • @sankaudaya341
      @sankaudaya341 3 года назад +2

      දමිල භාෂාවෙන් බණ කියන්න උත්සාහ කරන සිංහල ස්වාමීන් වහන්සේලා -
      ruclips.net/video/fcjriIOYENo/видео.html
      ruclips.net/video/U2xy98WGN0E/видео.html

    • @visulakavinda5659
      @visulakavinda5659 Год назад

      @@sankaudaya341 දෙමළ භාෂාවෙන් බණ කියලා ජාතික සමගියක් හදන්න බෑ.

    • @sankaudaya341
      @sankaudaya341 Год назад

      @@visulakavinda5659 හොඳයි.

  • @tamil6871
    @tamil6871 3 года назад +73

    මේ හමුදුරුවන්ගේ අමුතු පින් පාටක් තියනවා

  • @akila_korea2012
    @akila_korea2012 3 года назад +60

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.. ඇසට කදුලක් ඉනුවා..අද සෝසල් මීඩියා වල දිකන්න තියෙන්නෙම ලේ රත් වෙන දේවල්.. ඒ අතරින් හරවත් නැණවත් හදවතට දැනුන කතාබහක්..

  • @ramiahramu8979
    @ramiahramu8979 3 года назад +8

    හින්දු ආගමේ කුල භේද අදටත් තිබෙනවා.නැති කරන්න පවතින අවස්ථාවක මෙවැනි හිමිනමක් පහළවීම පිනක්.අපිටත් ආසයි බණ අහන්න.නමුත් සමහර භික්ෂුන් වහන්සේලා කියන ඇහෙන කොට හිතට වේදනාවක් දැනෙනවා.මට ඒහෙම වෙලා තියෙනවා.ඡාති භේද වපුරන්නේ.බණ අහන ගමන් මාව ඒතැනින් ඒලවලා තියෙනවා.සමහර අය.ඒ වේදනාව අදටත් හිතට දැනෙනවා

  • @prabasaman354
    @prabasaman354 3 года назад +62

    අනේ මේ‍ ස්වමින්වහන්සේගේ ධර්ම දේශනා අහන්න හරිම කැමතියි මම දවසක්ම හෙවිවා හමිබවුනේ නැ පෝන් එකෙන් එ් දහම්‍ වැඩසටහන් අපිට අහන්න එවන්නකෝ පිං ඔබට . පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාර වෙිවා දිර්ගායු වෙිවා ලෝකයට වසන්ගතයක් වු කෝරෝනා රෝගය දුරින්ම දුරුවෙිවා සාදු සාදු සාදු

    • @mrknown1405
      @mrknown1405 3 года назад +3

      කිරුලපන ධම්මවිජය ස්වාමින් වහන්සේ කියලා search කරල බලන්න . වටිනා ධර්මදේශනා .

    • @Thequeen-vk5nc
      @Thequeen-vk5nc 3 года назад +1

      Balangoda igala mandawla wiharaye wada inne

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 года назад +1

      www.endchannel.com/watch?v=yt/5-5yr26RKCA
      පූජ්‍ය කිරුලපන ධම්මවිජය හිමි - Ven ...

    • @ranialdol2753
      @ranialdol2753 3 года назад +2

      අපේ ගමේ පන්සල මේ ස්වාමීන් වහන්සේ ඔයාට ඹ්න නම් එන්න දැකල කතා කරන්න පුළුවන්

    • @manike5913
      @manike5913 3 года назад +1

      Mama inne pita rataka. English walin Tamil walin bana kiyanawa nam me rata wala inna mithyadrushtika mimissu godak denek yaha magata ganna puluwan.godak aya buddha darshanaya kiyanne mokadda kiyala danne naha.ape hamuduruwo karanne godak watinaa dekak.oba wahanseta theruwan saranai.lahiru obage mea wadasatahana godak watinawa b.s

  • @lasanthiwarnadika6821
    @lasanthiwarnadika6821 3 года назад +58

    බෞද්ධ දර්ශනය මුලු ලෝක සත්වයාට..ඒ භාග්‍යවත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

    • @asankaherath7564
      @asankaherath7564 3 года назад

      🎋🎁🎁🎁🎁🎋🎋🎋🎋🎋🎋🎋

    • @ajithnisa4393
      @ajithnisa4393 3 года назад +1

      හාමුදුරුවනේ මමත් පින්වත් ඔබ වහන්සේ වගේම ඔය අදහසම දරූ කෙනෙක් මම නැගෙනහිර පලාතෙ ඉපදිච්ච කෙනෙක් අපේ රටේ මේ ජාති බේද ගින්න නිවන්න පුලුවන් වෙන්නෙ ඔබ වහන්සෙ වගේ පින්වත් සුවාමීන්වහසේලාට පමනයි ව්සේසයය්න්ම සින්හල හාමුදුරුවරු වැඩි දෙනෙක් බුද්ධ කරන්නත් පුලුවන්

  • @vishwapromoda4589
    @vishwapromoda4589 3 года назад +48

    භාෂාව තියෙන්නේ කතා කරන්න. ආගම තියෙන්නේ අදහන්න. දර්ශනයන් තියෙන්නේ හරි මග දකින්න. අපි හැමදේම අල්ලන් යුද්ද කරනවා. හොද video එකක් ඔබ වහන්සේට නිවන් සුව. ලහිරු ඔබටත්.

    • @itsmyview9471
      @itsmyview9471 3 года назад +1

      Totally agree!

    • @jamesshenuli6902
      @jamesshenuli6902 3 года назад +1

      Mokak නිවන් සුව......???

    • @vishwapromoda4589
      @vishwapromoda4589 3 года назад +1

      @@jamesshenuli6902 ඔව් ඇයි

    • @kumarikuwait396
      @kumarikuwait396 3 года назад +1

      නිවන් සුව මිය ගියාම විතරක් කියන එකක් නෙවෙයි .ඒක අපේ අය පටලවා ගන්නවා

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 3 года назад +20

    තෙරැවන් සරණයි ඔබ වහන්සෙට ඔබවැනි පුතෙක් හදලා සසුනට පුජාකල ඔබවහන්සෙගෙ මවට දිර්ඝායුෂ ලැබේවා

  • @tharinduroshan8353
    @tharinduroshan8353 3 года назад +22

    මෙය ශ්‍රවණය කල අයෙකු බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවාගෙන පින් රැස්කරගන්නේමය. බුදු ගුණ අප්‍රමාණයි

  • @sumithmadushanka629
    @sumithmadushanka629 3 года назад +45

    ලහිරු අයියේ views වගේ නෙවෙයි මේ වගේ විඩියෝ වල තියෙන තේරුම සුපිරී නියම විඩීයෝ එක

  • @ajanthaherath7942
    @ajanthaherath7942 3 года назад +32

    ඇග හිරිගඩු පිරිලා මුලු ධර්ම දේශනය තුල ඇහුවෙ. පින්වන්ත බුද්ද පුත්‍රයෙක්. දීර්ගායූවේවා අපේ හාමූදුරුවනෙ!

  • @user-lw2lj9oj4h
    @user-lw2lj9oj4h 3 года назад +6

    සාධු! සාධු! සාධු! දමිළ භාෂවෙන් අපේ දෙමළ සහ මුස්ලිම් ජනතාවට ධර්මය ලං කරන්න තව තවත් ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි!

  • @sriyanisriyani770
    @sriyanisriyani770 3 года назад +9

    මම බෞද්ධ වීම ගැන ආඩමබරයි බුදුසරණයි 🙏🙏🙏🙏

  • @mallikanissanka8680
    @mallikanissanka8680 3 года назад +31

    අහපු හොදම බන කතාවක් තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ මෙි බන අහන්න හැමොටම සලස්වන්න ලහිරැ මල්ලි

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 3 года назад +65

    Am a hindu My Father is from Jaffna
    My mother is from India .Am so proud of you...🙏🙏🙏
    Bless Bless🙏 🙏🙏🙏🙏🙏🙏🙏
    Please Stay Strong n Stay Blessed 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @trjcreation2729
      @trjcreation2729 3 года назад +1

      😘

    • @hewagewijith8085
      @hewagewijith8085 3 года назад +1

      We have to be proud for him.. 🙏🙏🙏 budu saranay ,, God bless of u .

    • @sankaudaya341
      @sankaudaya341 3 года назад +1

      දමිල භාෂාවෙන් බණ කියන්න උත්සාහ කරන සිංහල ස්වාමීන් වහන්සේලා -
      ruclips.net/video/fcjriIOYENo/видео.html
      ruclips.net/video/U2xy98WGN0E/видео.html

    • @jeevesjayaratnam6650
      @jeevesjayaratnam6650 3 года назад +1

      @@hewagewijith8085 🙏

    • @jeevesjayaratnam6650
      @jeevesjayaratnam6650 3 года назад +1

      @@sankaudaya341 🙏

  • @prasnnapremadasa7806
    @prasnnapremadasa7806 3 года назад +4

    ලෝතුරා බුදු රජානන් වහන්සේගේ උතුන් ධර්ම මාර්ගයේ යන ඔබ වහන්සේ සසර පිං අැතිනමක්.හැමදේම ලැබිලත් අපි තාමත් වනන්තරේ.ඔබ වහන්සේට නිවන් අවබෝදය ලැබේවා..

  • @menakajoseph5043
    @menakajoseph5043 3 года назад +91

    කුනුහරප කියන හාමුදුරුවෝන්ට වෙඩිය කොච්චර හොදද! ඇත්තටම කදුලු අවා.. ඔබවහන්සේගෙ අරමුණ හොදය. එය ඉටු වෙවි ! ලහිරු ඔයාට එක ප්‍රශ්නයක් අමතක වුනා අහන්න .. එ තමා මෙවනිම වු තවත් හාමුදුරුවෝන් ලන්කාව තුල බිහි කිරිමට යම් වෙඩපිලිවෙලක් තිබෙනව.ද් කියල .. Tamil දරුවන් 10-20 ක් වත් මහන කිරිමට පුලුවන් න්ම්, මෙ හාමුදුරුවෝන්ට එය ශක්තිමයක් වගෙම, රටට අවශ්‍යම දෙයක් !! නෙතින්ම් මෙ හාමුදුරුවෝන්ගෙන් පස්සෙ අයෙත් tamil වලින් බන කියන්න හාමුදුරුවන් කෙනෙක් නෙති වෙවි .. එ වගෙම මෙ හාමුදුරුවන්ට පුලුවන් වෙවි බුදු දහමට කෙමති tamil දරුවන් සොයා ගෙන දර්මය කියා දි මහන කරන්නෙ . එ ගෙන විමසිමක් කරන්න තිබුන

    • @kumarranaweera2222
      @kumarranaweera2222 3 года назад +3

      Good idea!

    • @grpsuk
      @grpsuk 3 года назад +3

      විය යුත්තේ මෙයයි. අපි පමා වුනා වැඩියි.

    • @menakajoseph5043
      @menakajoseph5043 3 года назад +4

      Susantha Kaluarachchi ඔව් ඇත්තටම

    • @stvlktube
      @stvlktube 3 года назад +1

      දැනටමත් ඒක වෙලා ඉවරයි

    • @skipper2594
      @skipper2594 2 года назад +2

      දනටමත් එහෙම දේවල් වෙනව.කල්පිටියෙ පන්සලේ කතෝලික ලමයි 9යි හින්දු දරුවො 4යි මුස්ලිම්දරුවෙකුයිමහන වෙලා ඉන්නව

  • @sanka3413
    @sanka3413 3 года назад +45

    පාද මනස්කාර කරම් හාමුදුරුවනේ ඔබවහන්සේගේ අපට සිදු වෙන්න ඕනෙත් මේ සමගිය තමයි හාමුදුරුවනේ
    වතුර බිංදුවෙන් බිංදුව එකතු වෙලා මහ සාගරයක් ඇදෙනවා වගේ අපි සියලු ජාතින් එකතු වෙන්න ඕනෙ එක ජාතියක් වගේ

    • @laxmihettiarachchi4398
      @laxmihettiarachchi4398 3 года назад +1

      நானும் இதை கெளரவ பூர்வமாக வரவேற்கிரேன்.புத்தபகவானின் உன்மையான போதணையை மாத்திரம் கடைபிடித்து பிறவித் துயர் நீக்கி நிர்வான சுவயை எய்துங்கள் பகவானே.
      அரசியல் வாதிகளின் கைத்துரும்பாகாமல் புத்த பெருமான் உரைத்த போதனை வழியிலே நடந்து எங்களுக்கும் வழிகாட்டுங்கள் என வணக்கத்துடன் கேட்டுக்கொள்கிரேன்.

    • @wijitalakmal7412
      @wijitalakmal7412 3 года назад +1

      @@laxmihettiarachchi4398 terune naban aya kiyahanko

  • @pani0410
    @pani0410 3 года назад +26

    ඔබ වහන්සෙරට මගෙ උතුම් නමස්කරය වෙවා !!ඔබව වෙදු මව් නිවන් සුව අත් වෙවා !

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 года назад +19

    සම්මා සම්බුදු සරණයි ..... උතුම් වූ ඒ නිර්වාණය මේ ආත්මභාවයේ දීම ඔබ වහන්සෙ ඇතුළු ඔබ වහන්සේ වැදු අම්මාට ත් පියාටත් අවබෝධ වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අනික ඔබ වහන්සෙ පැවසූ පරිදි බුදුන් හෙලයෙක් තමයි .....

  • @samaraweeravipula942
    @samaraweeravipula942 3 года назад +24

    ඇත්තටම මගේ ඇස් දෙකට කඳුළු ආවා සතුට ට ..ඔබ වහන්සේට යොද ශක්තිය ලැබේවා ...

  • @makkahtravelvlog2308
    @makkahtravelvlog2308 3 года назад +35

    I am very interesting listening his preach. Excellent work Hari tv. Building community.

  • @amilaushan675
    @amilaushan675 3 года назад +35

    අපෙ හාමුදුරුවන් ට රාග ගිනි දෙශ ගිනි මොහ ගින වහා වහා නිවා උතුම් නිවනින් ම සැනසෙන්න ලැබෙවා නිවනම වෙවා තවතද මෙ සසර අනාත සත්වයො මෙ සසරෙන් නිවිමට හැකිවෙවා නිවනම වෙවා සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා වා

    • @channaekanayaka3333
      @channaekanayaka3333 3 года назад

      Apa suaminwahsa obawahnsata niwan doratuwa wiwarawona tharuwan saranai

  • @asifali060
    @asifali060 3 года назад +28

    I have listen to his sessions his Thamizh though 👌🔥

  • @samithlakshan5728
    @samithlakshan5728 3 года назад +13

    නොදන්න හැම මිනිසෙකුටම බුද්ද දර්ශනය කියල දෙන්න හාමුදුරුවනේ .. ඒ පිනම ඇති ඔබ වහන්සේට නිවන් දකින්න..🙏🙏❤️

  • @noorhaniffa801
    @noorhaniffa801 3 года назад +7

    Very nice. All the religion you understood sir. Thatsy you are very calm.
    Languages three you very fluent. Very nice to see this.

  • @ruwanmhawa7249
    @ruwanmhawa7249 3 года назад +2

    භාග්‍යවතුන්වහන්සේගේ ආර්‍ය වූ සංඝ පරම්පරාවේ සාරිපුත්ත, මහාමොග්ගල්ලාන, මහා කස්සප, ආනන්ද, නන්ද, රාහුල මහාරහතන් වහන්සේලාගෙන් පැවත එන ගෞතම ශාක්‍ය පුත්‍රයකු වූ ඔබ වහන්සේගේ අභිමුකයේ පසග පිහිටුවා පාද නමස්කාරය කරමි. නමස්කාරය වේවා! තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන්වහන්සේට

  • @champajayakody
    @champajayakody 3 года назад +21

    උමන්දාව ගැන කියද්දි මගෙ ඇගත් හිරිවැටුනා.. ඔබ වහන්සේත් හොර රහත් නඩේට වැටෙයිද කියලා 😥
    දුර්ලභ වූ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා..පිරිසිදු නිවන් මග වඩන්නට වාසනාව ලබේවා !!! තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

    • @devikaratnasiri2358
      @devikaratnasiri2358 3 года назад +3

      I pray hope the Most Ven Monk will continue to receive the associations of kalyana miththas such as Most Ven Rajagiriye Ariyagnana Thero, Most Ven Balangoda Radha Thero, Most Ven Walpola Gothama Thero and Most Ven Kirillapone Dhammawijaya Thero.

    • @prabathnawarathne3200
      @prabathnawarathne3200 3 года назад

      Oyla wage gonnunta aththa darmaya teren na.

    • @champajayakody
      @champajayakody 3 года назад +3

      @@prabathnawarathne3200 ඔයා ඇත්ත දර්මය කියන්නෙ කට වාචාලයො කියන වැදි බන වලටනම්, ඔව් මට ඒව තෙරෙන්නෙ නෑ. ඒව අහන්න නාස්ති කරන්න කාලෙකුත් නෑ

  • @sureshprasanna8074
    @sureshprasanna8074 3 года назад +12

    ඕබ වැනි හිමි නමකගෙන් බන අසන්නට ලැබිිමද මා ලද පිනක් යැයි සිතමි... මාගේ බුදු පියානන්ද ඕබ මෙන්ම තමා අැදහුු අාගම අතහැර සැබැව සොයා ගියේය... තව තවත් බුදුන් දැකිිමට වෙර දරනු මැනවි... කිසාදා මෙම අමෙෳර්තය ඕබ වහන්සේ අත නොහරිනු අැත...සම්බුදු සරනයි.. අපේ හාමුදුරැවනේ.. සාදු..සාදු...සාදු..

  • @najmahnajimah8728
    @najmahnajimah8728 3 года назад +1

    Suvaamen. argalukku mega mega thanks arumaiyana bathil naan tamil gampola 🇱🇰epodu 🇸🇦 yel erundu parkiran 🙏🙏🙏🙏🙏🙏ungaluku an vanakkam🙏🙏🙏

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 3 года назад +27

    අද කාලේ හාමුදුරුවන්ගේ පුදුම ජාති භේදයක් තියෙන්නේ.මෙහෙම තමයි හැබෑම ස්වාමීන් වහන්සේලා .ඔබ වහන්සේට බුදු සරණයි !

    • @pwijesingha
      @pwijesingha Год назад

      Wisala aduwak obawahanse purawnne.damila bashawa danna thawath himiwarun awasyai.theruwan saranai .

  • @manojmass5272
    @manojmass5272 3 года назад +3

    මම බන ගොඩක් අහනවා මන් දෙමල අපෙ අම්මා මව සින්හල scl එකකට යවුවෙ එක නිසා මන් බුද්දාගම ගzන ගොඩක් ඉගන ගත්ත අපෙ දෙමල මිනිස්සුන්ට ඔබ වගෙ හමුදුරුවො මෙ ලොකෙට ගොඩක් වටිනවා තෙරුවන් සරණයි

    • @thanujadayasri793
      @thanujadayasri793 3 года назад

      උබට ආදරෙයි මචන් .. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kalingagunaratne5452
    @kalingagunaratne5452 3 года назад +8

    One of the best programs I have ever watched . Thank you Lahiru for organizing this . If possible please release his videos to the public . ඔබ වහන්සේට නිවන් දොරටුව ඇරේවා. තෙරුවන් සරනයි ඔබ වහන්සේට .

  • @sf9714
    @sf9714 3 года назад +4

    අපතේ නොගිය, ඉතාමත් වටිනා පැයක්. ලහිරු ඔබට ස්තුතියි.

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 3 года назад +52

    මෙතනයි බුදු ධහම තියෙන්නේ

  • @a.fernando4578
    @a.fernando4578 3 года назад +14

    ඔබවහන්සේට සසර මග නිවන් අවබෝධ වේවා ❤

  • @chandimalmunasinghe8401
    @chandimalmunasinghe8401 3 года назад +8

    බුදුන්වහන්සේ අඳුරෙන් ආලෝකෙට ගමන් කරන අය ගැන කියලා තිබුනා.අද ඇස්දෙකටම දැක ගත්තා....

  • @ammaamara5321
    @ammaamara5321 3 года назад +16

    ගරැකටයුතු රාහුල බුදු පුතුනේ.මොන තරමි අසිරියක්ද. කෙසේ නමි මගේ සිතේ ඇතිවුනු පැහැදිම නිවිම.⁣ගරැත්වය විස්තර කරන්නද.අරහත් දජය දරාසිටි ඔබ වහන්සේගේ සාසනික කටයුතු පාර්තනා පරිදිම ඉටුවෙිවා.සසර ගමන වහා නිමවි සසර දුක් ගිනි නිමා වෙත්වා.තෙරැවන්ගේ අනන්ත බුදු ගුන බලනේ සියලු දෙවියෝ රැක දේවා.

    • @ammaamara5321
      @ammaamara5321 3 года назад

      ස්තුතියි . පිං

  • @bcdesilva
    @bcdesilva 3 года назад +4

    හරිම අපූරු සිදුවීම් දාමයක් මේ හාමුදුරුවන් වහන්සේ ගේ ජීවිතය වටා සිදූවී තිබේ! උන්වහන්සේගේ සමාජ මෙහෙවර තවතවත් සාර්ථකව කරගෙන යාමට ශක්තිය හා ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණයි!
    🙏🙏❤️

  • @maneldammika3775
    @maneldammika3775 3 года назад +8

    බුදුරජාණන්වහන්සේ දහම් දෙසුවෙ බුද්ධිමතුන් හට ඔබවහන්සේ නියම බුදු පුතෙක් .තෙරුවන් සරණයි

  • @ammaamara5321
    @ammaamara5321 3 года назад +14

    ලහිරැ පුතනුවනි ජාතික සමගිය දියුනු කිරිමට තැනු පාලම මොන තරමි උතුම් ද. ඔබගේ සියලු පැතුම් ඒ අයුරින් ම ඉටු වෙිවා

  • @manojkelum9978
    @manojkelum9978 3 года назад +18

    I can see our honorable monk can guide people to a great answer of long-standing national issues than politicians, and that is just not an answer, just not a political answer. he can calm humans down and convince the reality of life. Buddhism as a philosophy. wonderful personality. wonderful mind. theruwan saranai ! . thank you lahiru.

  • @maleeko4875
    @maleeko4875 3 года назад +3

    අන්තිම වෙනකම් ආසාවෙන් බැලුවා, පිංවන්ත අම්මා කෙනෙක්ගේ පිංවන්ත පුතෙක්. තෙරුවන් සරණයි ඔබ වහන්සේට ,සියලු ප්‍රාර්ථනා ඉශ්ඨ සිද්ධ වේවා!!

  • @unstoppable1178
    @unstoppable1178 3 года назад +29

    අපේ හාමුදුරුවො කියන දේ ඇත්ත.

  • @wimalp.k7727
    @wimalp.k7727 3 года назад +5

    මගේ දෑස් කඳුළින් තෙත් වුනා.කවදාහෝ මේ මේ වගේ ස්වාමීන් වහන්සේලා බිහිවේවා යයි මා හිතා සිටිදේ අද සැබෑවක් වෙලා.

  • @rajratnaraj9785
    @rajratnaraj9785 3 года назад +18

    The best interview 🙏🙏

  • @nxu5107
    @nxu5107 3 года назад +11

    My deepest respect to this Hamuduruwo. He says that the family lives together (all 14 of them) in one house and they are content. That's the most important factor in life. to be content and highlighting this unusual life. I have nothing but respect and i agree with his question how come most Sinhala priests can't speak Tamil? I am Sinhalese and I can maintain a small conversation in Tamil. I am not proud that I lack that knowledge.

  • @farhanafarees1891
    @farhanafarees1891 3 года назад +13

    Actually how calm nd quiet hamaduruwani ur conversation.while listening I teared goose bumps whole my body.once thought lord buddha taught way ur path is having.long years u wanna live. Plz mk peacful srilanka wth al community of ur team himiwarun.god bls u.

    • @exploresl3103
      @exploresl3103 3 года назад

      @Nimal Lokuge Brother We never hate Teachings of buddha. Buddhism is love and peace. But it's sad to say that most of the Buddhist monks spread hatred and racism. I'm sorry to say this.

  • @AbdurRahman-rr4gt
    @AbdurRahman-rr4gt 3 года назад +2

    அருமை அருமை அருமை 🇱🇰💯கவ்ரவ தேரரே 👍👌💯💐👍✔️👌🌈🌴❤️💛👍☪️🇱🇰☸️🕉️🇱🇰✝️

  • @thehindu1038
    @thehindu1038 3 года назад +5

    Excellent presentation. Thanks for the channel interviewed and broadcast.

  • @jeremyreid8315
    @jeremyreid8315 3 года назад +9

    ඔබ වහන්සෙට බුධුසරනයි.

  • @prabathnawarathna3675
    @prabathnawarathna3675 3 года назад +19

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට

  • @ruwanmhawa7249
    @ruwanmhawa7249 3 года назад +3

    හිතේ ඇතිවුන සිතුවිලි වචන කරගැනීමට නොහැකිව ලතැවෙමි. නමස්කාරය වේවා ඔබවහන්සේට!

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 3 года назад +2

    ලස්සන කතිකාවක්. වාසනාවන්ත ස්වාමින් වහන්සේ නමක්. නිර්වාණ යටම පත් වේවා, !🙏🙏🙏
    ලහිරුටත් තෙරුවන්සරණයි, 🙏

  • @Amal_Sanjeewa
    @Amal_Sanjeewa 3 года назад +8

    ඔබ වහන්සේට මාර්ගඵල හා අමා මහා නිවන දුර නොවේවා...

  • @chandimalmunasinghe8401
    @chandimalmunasinghe8401 3 года назад +7

    මෙවැනි සඟරුවන් දහස් ගන්නන් මෙි භූමියේ පහළ වේවා ..
    ධර්ම දානය ලබාදීමට ආයු. වර්ණ සැප..බල .. දිනෙන් දින ලැබෙිවා.. සැම සිත් ...ධර්මයෙන් නිවීමට ලැබෙිවා !!!

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 3 года назад +19

    ඔබ වහන්සේට බුදු සරණයි

  • @janaasirivlog6692
    @janaasirivlog6692 3 месяца назад +1

    ඔබවහන්සේ සිරි ලකට හා අප බුදුසසුනට කරනා මෙහෙය මිලමුදලින් මැනියනොහැක.
    ඔබවහන්සේට හා මෑනියන්ට තෙරුවන් සරණයි, ආරෝග්යා පරමාලාභා

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 3 года назад +8

    ස්වාමීන් වහන්ස මේ අත්භවයේදීම මාර්ග ඵල නිවන්මග සාක්ශාත් කරගැනීමටම අධ්ෂ්ඨානයෙන් යුක්තව පිළිවෙත් පුරන්න.ඔබ වහන්සේගේ බණ පදයක් ඇසීමට කැමැත්තෙන් සිටිමි .

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu Год назад +1

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා..!!!🙏🙏🙏🙏

  • @yjegan
    @yjegan 3 года назад +16

    Theruwan saranai. ape hamuduruwane

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 3 года назад +2

    ... මේ හාමුදුරුවන්ගේ කතාව, ඉන්දියාවේ අඩු කුළයක උපන් ආචාර්ය අම්බෙඩ්කාර් මහතාගේ කතාව වගේ. අවසානයේ බෞද්ධයෙක් වූ අම්බෙඩ්කාර් මහතා, ඒ කුලහීන යයි කී ඔහුගේ සමාජය බෞද්ධයන් බවට පත් කළා.
    ... ඒ ආකාරයටම, හින්දු සමාජයේ කුල 18 ක මිනිසුන්ට නිර්මල බුදු දහම අවබෝධ කරවන්නට මේ ස්වාමින් වහන්සේට ශක්තියක් ලැබේවා යයි අපිත් ප්‍රාර්ථනය කරමු ...

  • @thusharalakmal6668
    @thusharalakmal6668 3 года назад +48

    ape game ape swamin wahanse

  • @sriyanioman5028
    @sriyanioman5028 3 года назад

    ඔපබවහන්සේ කතා කරන කොටත් හරි පින්පාටයි හරි වටිනා වැඩ සටහනක් තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @sf9714
    @sf9714 3 года назад +1

    හිමියනි, ඔබවහන්සේට බොහෝම පිo මේ රටේ දෙමල මාධ්‍යයයෙන් බුදුදහම අසරණ මිනිස්සුන්ට දේශනාකරන්න දෛවය විසින් ඔබතුමාට ලබාදුන් අවස්ථාව ඉතාමත් වටිනවා. ඔබතුමා දෙමල ජනතවට කරන සේවය අමිලයි.

  • @anuradhathennakoon6355
    @anuradhathennakoon6355 3 года назад +8

    සියලු මිනිස් වර්ගයා වෙනුවෙන් ආදරය කරන සහ කරුණාව දැක්විමට ඔබ වහන්සේට බුදු සරණයි...

  • @manojmass5272
    @manojmass5272 3 года назад +6

    මමත් දෙමල එත් මගෙ අගම බුද්දාගම අපෙ මිනිස්සුන්ට හරියට දන්නෙ නz අගමෙ මොකද්ද කියල

    • @atharamaga6222
      @atharamaga6222 3 года назад

      Bawdda agame darshanaya ..ithama wadagath....apita hamadeyak kiyla denawa...jiweethe arthaya

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f 3 года назад +2

    බුදුසරණයීඔබවහන්සේටබුදුන්ගේධර්වය තේරැන්අරන් නිවන් මාර්ගයපෑදේවා තෙරැවන්සරණයී

  • @maniakemaniake1400
    @maniakemaniake1400 3 года назад +3

    නෙතට.කදුලාක්.ආවා.වැදගත්.හමුදුරැවනේ .හැමොටම බුදුසරණියි

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 Год назад +1

    ඔබ වහන්සෙ බෙෘද්ධ භක්ෂුවක් ලෙසකරන උදාර සෙවයට දරන අදහස්වලට ආසිර්වාද කරමි සුවපත්වෙවා.

  • @arunakumarawaduge4472
    @arunakumarawaduge4472 3 года назад +3

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකීන්නට හේතු වාසනා වේවා

  • @nishaniweerasingha2733
    @nishaniweerasingha2733 3 года назад +18

    විශිෂ්ටතම වීඩියෝව..සියවසේ ලාංකික වීඩියෝව වනු ඇත...මේ පැය තුළ එකදු ජාතියක් කෙරෙහිවත් අල්ප මාත්‍රයක ද්වේශයක් උපන්නේ නැත...සියලු ජාතීන් කෙරෙහිම මෛත්‍රියම පමණක් බෙදී ගියේය...බෞද්ධ යනු ආගමක් නොව " විදර්ශනා කළ යුතු දර්ශනයක් බවත්...පියවි ඇසට පෙනෙන ලෝකයට වඩා නුවණැසින් දැකිය යුතු ස්වභාවධර්මයක් ඇති බවත් ඒ ස්වභාවධර්මය එක් ආගමකට අයිති වූවක් නොවන බවත් "උත්තම පුරුෂ වූ මාගේ බුදුරජාණන්වහන්සේ 31 තල සියලු සතුන් කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මය සියලු ලෝ සතුන්ගේ හිත සුව පිණිසම මින් මතු හේතු සැකසේවා... තෙරුවන් සරණයි...🙏

    • @ruwanmhawa7249
      @ruwanmhawa7249 3 года назад +1

      Great speech

    • @visulakavinda5659
      @visulakavinda5659 Год назад

      දෙමළ භාෂාව ගැන බුද්ධාගමේ කරුණු වලින් සලකලා බලමු.
      මෙතනදි කාරණා දෙකක් පෙන්වන්න පුළුවන්.
      1.බුදු හාමුදුරුවෝ රජ පවුලක කෙනෙක්. එයා වැඩියෙන්ම දන්නේ සංස්කෘත.
      ඒත් එයා මහණවුනාට පස්සේ සංස්කෘත ගැන කිව්වේ “ඔය ජරාව පැත්ත පලාතකට ගේන්න එපා“ කියලා.
      2. බදු හාමුදුරුවෝ කුල භේදයට විරුද්ධ වුනා.
      අද ලංකාවේ තත්වය බැලුවාම දෙමළ භාෂාව පාවිච්චි වෙන්නෙත් බුදුන්ගේ කාලයේ කුල භේදයට සමාන තත්වයක් පවත්වාගෙන යන්න.
      ඒ නිසා බුදුහාමුදුරුවෝ අද හිටියනම් මේ හාමුදුරුවන්ට බනිනවා මොනවද බූරුවෝ කරන්නේ කියලා

  • @malanilanka5594
    @malanilanka5594 3 года назад +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @janaasirivlog6692
    @janaasirivlog6692 3 месяца назад +2

    வென். ஐயா, நீங்கள் ஒரு இலங்கையர் என்ற முறையில் பௌத்தத்திற்கும் இலங்கைக்கும் பெரும் சேவை செய்கிறீர்கள்.
    டிரிபிள் ஜெம்ஸ் உங்களையும், உங்கள் புத்திசாலித்தனமான தாயையும் ஆசீர்வதிக்கட்டும். நீங்களும் உங்கள் அம்மாவும் ஆரோக்கியமாக இருக்கட்டும்.

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 3 года назад +9

    ඔබ වහන්සේට උතුම් වූ නිවන වැඩි ඈතක නොවේවා..!
    🙏🙏🙏🙏

  • @r.p.pereraperera8226
    @r.p.pereraperera8226 3 года назад +18

    මිහිරි කටහඩක් ඇති හිම් නමක් දීර්ගායුෂ ලැබේවා

  • @ishajayasinghe7925
    @ishajayasinghe7925 3 года назад +4

    Sadu! Sadu! Sadu! As we are all human beings,we must live together. May all human beings attain Nibbana.! Venerable thero, does very good deed. May Triple Gem Bless venerable Thero!

  • @shahulsarooj570
    @shahulsarooj570 3 года назад +2

    Suwaninee we are very happy your speech god bless 🙏🙏

  • @deepikakahandawala883
    @deepikakahandawala883 3 года назад +11

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @DileepaRasanjana
    @DileepaRasanjana 3 года назад +5

    ලහිරු සහ හරි ටීවී ඔබලාට හදවතින්ම ස්තූතියි .ගොඩක් පිං .

  • @mohamedroshan2513
    @mohamedroshan2513 3 года назад +3

    Very important program thank you

  • @silmathadhammauththaraloka2923
    @silmathadhammauththaraloka2923 3 года назад

    ඔබවහන්සේට වහ වහා මාර්ගඵල නිවන් අවබෝධවීම පිණිසම මේ සියළු කුසල් හේතු වේවා..!
    🙏🙏🙏

  • @janaasirivlog6692
    @janaasirivlog6692 3 месяца назад +1

    Ven. Sir, you are rendering a great service to Buddhism & Sri Lanka as a Sri Lankan.
    May the Tripple Gems bless you, & your wise mother. Also best of health to you you & your mom.

  • @rajratnaraj9785
    @rajratnaraj9785 3 года назад +18

    நன்றி வாழ்த்துக்கள் 🙏

    • @nimanthadissanayaka197
      @nimanthadissanayaka197 3 года назад +4

      Nanri.. wanakkam..! 🙏🙏

    • @shehansl2602
      @shehansl2602 3 года назад +2

      ❤️

    • @sankaudaya341
      @sankaudaya341 3 года назад +1

      දමිල භාෂාවෙන් බණ කියන්න උත්සාහ කරන සිංහල ස්වාමීන් වහන්සේලා -
      ruclips.net/video/fcjriIOYENo/видео.html
      ruclips.net/video/U2xy98WGN0E/видео.html

    • @rajratnaraj9785
      @rajratnaraj9785 3 года назад +3

      @@sankaudaya341 thanks for sharing very inspiring நன்றி🙏

    • @upalijayakody9459
      @upalijayakody9459 3 года назад

      @@rajratnaraj9785 Triple Gem Blessing to you

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 3 года назад +1

    බෞද්ධ දර්ශනය මෙලොව වසන සියලු සත්වයින්ටයි.හරිම සතුටුයි.ලහිරු ඔබට ස්තුතියි.

  • @nirmalawijesinghe327
    @nirmalawijesinghe327 3 года назад +7

    How wonderful!
    He fills me with so much hope!
    Breath of fresh air!🙏🙏🙏🙏

  • @ahamedkamil1387
    @ahamedkamil1387 3 года назад +3

    බොහෝ කලකට පසු මම හොඳ හමදුරු දුටුවෙමි🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 2 года назад

    නමෝ බුද්ධාය .....
    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා ..
    සාදු සාදු සාදු .....🌷🙏