අභිමානවත් හඬ පෞරුෂයක හැඩ වැඩ.සංහිඳියාවට පාර තැනූ බොදු ගී පොකුරේ වත්මන් පුරුක.

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 778

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 5 месяцев назад +50

    ජනක මහත්මයා.. මෙතුමාව ගෙනල්ලා මෙවැනි සාකච්චාවක් කරයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ. ඉතාම සාර්ථක වැඩසටහනක් 🙏 දවසක චරිතාපදාන චිත්‍රපටයක් හැදෙන්න ඕන බෙග් මාස්ටර්ගෙ. එතුමා එතරම් පුරාවෘතයක්. ඔබට ස්තූතියි 😊❤

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍

    • @nilminihewa1106
      @nilminihewa1106 5 месяцев назад

      අනිවාර්යයෙන්ම . අපේ රටේ කොහේද රටේ විශිෂ්ඨ අයට එහෙම ගෞරවයක් . ඉන්දියාවේ උනා නම් මෙලහකටත් චිත්‍රපට යක් හදලා . ඉන්දියාව එයාලගේ විතරක් නෙවෙයි අපේ අයගෙත් චරිතාපදාන කතා හදන්නේ . මුලරිගේ, අල්ලිරාණිගේ, පද්මාවතීගේ කතාව උනත් ලංකාවේ අයට අවශ්‍ය උනේ නැහැ ඉන්දියාවේ අය තමයි ඒකත් කලේ.

  • @anurakiriella1801
    @anurakiriella1801 5 месяцев назад +37

    ජනක මල්ලී අදඔබතුමාගේ වීඩියොව හරිම වටිනව.මොකද බෙග් කියන්නේ අපේ ජතික වස්තුවක්. මට ලෝකය අහන්න ලබුන දා ඉදලා මම අහපු ගීතය බෙග් මාස්ටර්ගෙ.ඒක මම අදත් අහනවා.ඉසාක් ඔබටත් අල්ලා දෙවියන්ගේ පිහිටයි.

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට .👍

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj 5 месяцев назад

      Aniwaryen ammo wesak poson kiyanne master beg nisa thamai lankawa godak lassana he masa 2.ane lokaya pawathina thurawata may bathi gee ahimi nowewa

  • @gunasekara1671
    @gunasekara1671 5 месяцев назад +36

    අනේ ඔබේ පියා වගේම ඔබත් අපිට මිළකල නොහැකි සම්පත් .. දීර්ඝායුෂ පතමි ඔබතුමාට!.❤️❤️❤️

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @sirilee139
    @sirilee139 5 месяцев назад +30

    ඔබතුමන්ලාට බොහොම ස්තුතිය. හරිම ලස්සන වටිනා වැඩ සටහනක් .
    අල්ලා දෙවියන් ගේ පිහිට ලැබේවා .

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад +4

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 5 месяцев назад +3

      🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️👍💪👌💯

  • @Gkhlp
    @Gkhlp 5 месяцев назад +30

    රටක් වටින සාකච්ඡාවක් වටිනම කලාකරුවෙක් එක්ක❤❤

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @shyaakhigalappaththi4629
    @shyaakhigalappaththi4629 5 месяцев назад +47

    මොහිදීන් බෙග්... ඒ හඬ පෞරුෂය අසමසමයි... වගේම විකල්ප නොමැති ආවේණික හඬක් අදටත් ඒ හඬින්ම පමණක් නිරතුරුවම පිරෙන ❤. ඉෂාක් බෙග් මහතා නිසා නැවතත් ඒ මතක අලුත් වුණා.. ආදරණීය ලස්සන වැඩසටහනක් අයියේ 👍❤️

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට ..👍

  • @renukaariyapperuma6034
    @renukaariyapperuma6034 5 месяцев назад +9

    ඔබ තුමාට ගොඩක් පිං මොහිදීන් බෙග් මාස්ටර් ගේ නම ආරක්ෂා කරමින් අපේ දරුවන්ට ඒම ගීතවලට කිසිදු හානියක් නොවන පරිදි තබා ගැනීම අප ලද භාග්‍යයකි ඔබ තුමාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @sunethraaluthdunne470
    @sunethraaluthdunne470 5 месяцев назад +35

    ඉෂාක් බෙග් ඔහුගෙ පියාගෙ මෙහෙවර ඉදිරියට ගෙන යාමට ඉහළින් එවූ දිව්‍යමය ආදේශකය.....ස්තූතියි ජනක...ස්තූතියි ඉෂාක්...❤

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад +1

      බොහොමත්ම ස්තුතියි සුනේත්‍රා ඔබේ ප්‍රතිචාරයට .👍

    • @lekhathennakoon4104
      @lekhathennakoon4104 5 месяцев назад

      I'm very interested this programme bcs this beg's family very excellent.

  • @ajithperera255
    @ajithperera255 5 месяцев назад +21

    ස්තුතියි ඔබට, බෙග් මාස්ටර්ගෙ ගීත අදටත් ගැලපෙන වා

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @anilliyanage1505
    @anilliyanage1505 5 месяцев назад +33

    බේග් මාස්ටර් හදවතේ ගායකයා ❤
    the best voice! භාව පූර්ණ ගායනය.
    මුළු රටම ණය ගැතියි මාස්ටර්ට.
    හරියට හරි කලාකාරුවා පොදු වස්තුවකි!
    ඉෂාක්ට ගීත කියන්න සංගීතය ඕනෙත් නෑ වගේ නියමයි. 👍

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍

  • @donaldmunasinghe
    @donaldmunasinghe 5 месяцев назад +15

    ඇත්තෙන්ම ආදරවන්ත ගායකයෙක් තාත්ත පුතා දෙන්නම පිදිය යුතු මිනිසුන් අල්ලාහ් දෙවියන්ගෙ පිහිටයි ඔබ තුමාට.
    ජනකටත් ගොඩක් ස්තූතිය මේ වැඩ සටහන කලාට 🙏🙏

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @awanthiaponsu5801
    @awanthiaponsu5801 5 месяцев назад +12

    හරිම රසවත් අර්ථවත් සාකච්චාවක් ස්තූතියි ජනක බෙග් මාස්ටර් ගේ ඒ රසවත් ගීත නැවතත් අර්ථවත් ලෙස අහන්න සැලස්සුවාට ඉෂාක් බෙග් මහත්මයාටත් ස්තූතියි අපි නොදන්නා බොහෝ දේවල් ගැන කියා දුන්නාට

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад +1

      බොහොමත්ම ස්තුතියි අවන්ති ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍

  • @GaminiWithanachchi-q4o
    @GaminiWithanachchi-q4o 5 месяцев назад +54

    බෙග් පවුලට වූ අසාදාරනය ඉක්මනින් නිරාකරණය .වේවා !

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @Indikakumarasiri-kb4pq
    @Indikakumarasiri-kb4pq 5 месяцев назад +33

    මුළු වැඩ සටහන පුරාවටම ඇස් දෙකේ කඳුලු පුරෝ ගෙන හිටියෙ බොහොම ස්තූතියි ජනක කුඹුකගේ මහත්මයා ඔබට

  • @ShyamaEdirisinghe-jk3pr
    @ShyamaEdirisinghe-jk3pr 5 месяцев назад +3

    අහන්න,බලන් ඉන්න හරිම ආසයි.සංවේදී කතා😢😢හැමෝගෙම ආදරය දිනපු පියාට ගෞරවය ගෙනෙන ආදරණීය , සංවේදී පුතෙක්.පියාට වගේම ඔබටත් ඒ ගෞරවය ලැබෙනවා 🎉❤❤

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @දේශාටන
    @දේශාටන 5 месяцев назад +35

    ස්තුතියි ජනක්,..... ඉෂාක්, උතුම් මනුශ්‍යත්වයේ සහ ලංකාවේ කලා ඉල්ලමේ අතිදුර්ලභ අමිල මැණිකක් බව අදයි, හදුනා ගත්තේ,.............

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍

  • @prasannawickramasinghe7657
    @prasannawickramasinghe7657 5 месяцев назад +45

    සියලු ගායනයන් මතකයෙන් මුමුන ඔබත් තාත්තා තරම් දක්ෂයෙක් විශිෂ්ඨයි

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @padminijayamanna1799
    @padminijayamanna1799 5 месяцев назад +19

    බෙග් මහත්ත්‍යට වගෙම ඉශාක් මහත්තය ටත් අපි හරි ආදරෙයි,එතන ආගම් බේද කිසිවක් නෑ,අපි ගවුරව කරනව හැමදාම....නොමියෙන හදවතේ මිනිසුන්,සුන්දර මිනිසුන්❤❤❤❤❤

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @user-zw2ux5tx1g
    @user-zw2ux5tx1g 5 месяцев назад +6

    සදා අමරණී බෙග් මාස්ටර්...
    ඉෂාක් බෙග් පින් කදක්..ඔබතුමාට බොහෝ කල් ජීවත් වීමට පින්බල මහිම ලැබේවා...බුදු සරණයි

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @thusithamahanama4753
    @thusithamahanama4753 5 месяцев назад +21

    සංයමයෙන් සහ පෞරුශයෙන් සපිරි සංවාදයක්! Respect both of you!❤❤

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @kulendradevass9781
    @kulendradevass9781 5 месяцев назад +5

    ඉෂාක් ඔබ‍ට තෙරුවන් සරණයි. ඔබත් උදාර ලාංකික පුත්‍රයෙක්. ඔබත් ඔබගේ පියාණන්ට ආඩම්බර ගෙනදෙනවා.

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @talkwithmano2024
    @talkwithmano2024 5 месяцев назад +26

    ඉතාම හරවත් රසවත් සාර් ථක වැඩ සටහනක් බොහොම පිං ජනක ඉෂාක් දෙදෙනාට.

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @vishmihewanadugala84
    @vishmihewanadugala84 5 месяцев назад +24

    බෙග් මාස්ටර් නමස්කාර වේවා ඔබ තුමාට 🙏 සහ ඉෂාක් බෙග් ඔබ තුමාටත් එසේමයි මගේ අවසාන මොහොත මාගේ පැතුම බෙග් මාස්ටර් ගේ song එකක් අහන්නයි ones again thanks my legend beg master 🙏🙏

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      ප්‍රතිචාරයට බොහොම ස්තුතියි .👍

  • @Neemni66
    @Neemni66 5 месяцев назад +19

    හරිම සුන්දරයි මේ වැඩසටහන හරිම අගෙයි තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම❤❤❤❤

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад +2

      ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි .👍

    • @hemanthasanathhewagama684
      @hemanthasanathhewagama684 5 месяцев назад

      ළක්මවගේ පිණට පහළවූ ප්‍රතාපවත් හඬ පෞර්ෂය...අපේ හෙළ කළාකෙත පෝෂණය කරමින් බොදු ගීත වැඩිම ප්‍රමාණයක් අපට දායාද කරදුන් ඒ ආදරණීය කළාකරුවා දැයෙන් සමුගත්තද, අප හදවත්වල නිදන්ගතවූ ඔහුගේ ඒ අභිමානවත් හඬ අදටත් අපට වැළඳගන්නට තරම් අපි වාසනාවන්ත වූයේ ඒ ආදරණීය මිණිසාගේ පුත් ඉෂාක් බෙග් නම් අව්‍යාජ සොඳුරු හදවතක් ඇති කළාකරුවා නිසාවෙනි ..සිංහළ සිනමාවටද අළ්හාජ් මොහිදීන් බෙග් ශූරීන්ගෙන් සිදුවූ ඒ අමිළ මෙහෙය ගැන කුමන කතාද?සොයුර ජනක,අපි ආදරය කරන මෙවන් ආදරණීය ශිළ්පියෙකු සමඟ දොඩමළු වෙමින් අගනා වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන අපගේ හදපිරි ප්‍රණාමය ❤️🌹❤️🌹❤️ ඉෂාක් බෙග් ශූරීන්ටද නිදුක් නීරෝගීසුවය හා දීර්ඝායුෂ ලැබේවා .!!!❤🌹❤🌹❤🙏🙏🙏

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 5 месяцев назад +14

    හරිම ලස්සන වැඩසටහන. ගොඩාක් ස්තුතියි දෙන්නටම. හඬ නම් මොහිදීන් බෙග්ම තමයි.

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @mna2246711
    @mna2246711 5 месяцев назад +25

    හරිම සුන්දරයි. බෙග් මාස්ටර් අදටත් අපෙ හදවත් වල හා ලංකා සමාජයේ ජීවත්වන බව දන්වන ඉෂාක් බෙග් විශිෂ්ටයෙක්.❤❤

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @gfw2095
    @gfw2095 5 месяцев назад +70

    බෙග් මාස්ටර්ට ,ඉශාක් කියන පුතා ලැබුනෙ අපේ වාසනාවකට ,නැත්නම් මේ ගීත කාක්කො හොර කම් කරනවා,,ඉශාක් මහත්තයා ඔබට ආයු බොහෝ වේවා

  • @KuwenisFather
    @KuwenisFather 5 месяцев назад +16

    මේ දෙන්නගෙ තියන සන්යමය,හරිම ආස්වාදයක් දෙනව Mr.ජනකගෙ සාකච්ඡා ❤

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍

  • @srimamangalika9684
    @srimamangalika9684 5 месяцев назад +5

    ස්තුතියි ජනක මහතාට මෙතුමා සමග මෙ සාකච්ඡාවට ⁣ සහභාගි කරගැනීම. කටහඬ එම විදියමයි. එතුමා ට නිවන් සුව ලැබේවා

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

    • @mohammadnazar3594
      @mohammadnazar3594 3 месяца назад

      Ishak still dreeming your father mohideen b

  • @kanthikankanamge6951
    @kanthikankanamge6951 5 месяцев назад +29

    අපිත් සතුටුයි මෙවන් තරුවක් ගෙනාවට ස්තුතියි ජනක මහතානනි ..

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

    • @manumathara2399
      @manumathara2399 5 месяцев назад

      Ammmoooo adrei thathata oyage paulatama

  • @rohithaperera9908
    @rohithaperera9908 5 месяцев назад +5

    හරිම ආඩමිබරයි ඉෂාන්.මියූසික් නැතූව ගැයු මෙ ගීත මියගිය ඔබේ පියාණන්ට උපහාරයක් වේවා

  • @palithagunathilaka7809
    @palithagunathilaka7809 5 месяцев назад +10

    program එක ගොඩක් ලස්සනයි
    බෙග් මාස්ටර් අමරනීයයි ඔබ තුමාටත් දිර්ගායූශ පතනවා

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @kmudalige
    @kmudalige 5 месяцев назад +37

    අමතක කරලමු පැරණි කතා.... එක්වෙමු ජාතික සුවය පතා..... මගේ ඇසෙත් කඳුලක් ආවා ජනක බලද්දී. මාරයි ජනක.❤

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි කාන්චන ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍

    • @KKaruKarunadasa
      @KKaruKarunadasa 5 месяцев назад

      .​@@JanakaKumbukage-fl5qw

  • @sagarasamarawickrama2898
    @sagarasamarawickrama2898 5 месяцев назад +15

    Lassanai ! Ishak Beg 👋
    හරිම සුන්දරයි

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @indikaruwan404
    @indikaruwan404 5 месяцев назад +6

    ඉතා හොද වැඩක් මුලු රටම වැලද සිටින ඔවුන් ඇගඉම ආදරෙයි❤❤❤🙏🙏🙏

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @nilminigunasekara7619
    @nilminigunasekara7619 День назад +1

    අපේ හදවතට ගායනා කරපු මනුෂ්‍ය දෙවියෙක් 🙏

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 5 месяцев назад +8

    හරිම ලස්සනයි හොඳයි ස්තූතියි

  • @ChandrasiriMunasinghe-cg6yw
    @ChandrasiriMunasinghe-cg6yw 5 месяцев назад +5

    ඒවගේ උතුම් ගායනයක් අපට ඇසෙන්නේ පෙර පිනකටමයි
    බේග් මාස්ටර් කියන්නේ ඉතාමත් නිහතමානි උතුම් ගති පැවතුන් ඇති සුවඳ පුෂ්පයක් වැනිය
    වචන වලින් කිව නොහැකි ඒ හඬම ඇති ඉෂාක් බේග් මහතාට දීර්ගායු ලැබේවා
    නිදුක් නිරෝගී සුව දිවියක් ලැබේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @amawiuddeepa7014
    @amawiuddeepa7014 5 месяцев назад +17

    බලන්න ඕනිම වීඩියෝ එකක් මේක... ස්තූතියි 🙇‍♀

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බලල අදහස ලියන්න.ස්තුතියි ඔබට.👍

  • @ChathuraMadusanka-s9h
    @ChathuraMadusanka-s9h 5 месяцев назад +4

    ආසම ගායකයෙක්.ඉශාක් බෙග් මහත්මයත්..ඒ ගීත ඒ රහටම ගායනා කරනව..❤

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @princessseneviratne9663
    @princessseneviratne9663 5 месяцев назад +5

    ඔබලා ඉන්දියාවේ හිටියා නම් කෝටිපතියෝ තමයි .නමුත් අපේ පිනට ලංකාවේ ඉන්නේ .
    වෙසක් පොසොන් පෝය වලට නැතිවම බැරි ඒ ගාම්භීර
    හඩ බුද්ධාලම්බන පිුතිය මොනවාට කියා පායි
    තුණුරුවන් සරණ බෙග් පවුලේ සියලු දෙනාටම අත් වේවා.🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @sssddd4854
    @sssddd4854 5 месяцев назад +5

    හරීම ආශාවෙන් බැලුවේ. මට මතකයි 1979 අවුරුද්දේ 4 මාසේ දහතුන සංගීත සංදර්ශනයට ඵතුමා නාවලපිටියට ආවා සින්දු කියන්න. නිවේදකයා ඵතුමාව අදුන්නලා දුන්නේ එදත් අදත් ගීත ලොවේ නාකි නොවන මනමාලයා අල්හාජ් මොහිදින්බෙග් කියලා. අපි අදත් එතුමාට ආදරෙයි. මේ වගේ හොද වැඩසටහන් ගේනවට ඔයාට බොහෝම ඉස්තූතියි. ❤🌹

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @SarathKumara-c8i
    @SarathKumara-c8i 5 месяцев назад +4

    ජනක මහත්තයා පලමුව ඔයාට පින් මෙවගෙ වඩසටහනක් අපිට ගෙනාවාට මම මේවිඩියොව ඉවර වෙනකං 😂අඩුව ඉශාක් මහත්තයා ඔබට ත් ගොඩාක් පින් අපෙමිනිසුන්❤එකතු කලාට බෙග් මාස්ටර් ඔබ තමයි අපේ ආගම ජතිය රට වෙනුවෙන් ගීත ගයපු එකම මුස්ලිම් දෙවියා ඔබටගොඩාක් පින් ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි❤❤❤❤❤

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට 👍

  • @thilakabandara4971
    @thilakabandara4971 5 месяцев назад +5

    අපේ රටෙ ඉතිහාසය ගිිතයෙන් කියපු බෙග්.මාස්ටර් එය ඉදිරියට ගෙනයන ඔබ.අප රටට සමිිපතක් එය ඇගඉමට ලක්නොකිරිම අප රටෙ කුහකයන්ගෙ ගතිය චිරාත් කාලයක් බොදුගිි.ගායනාකිරිමට බුදුන් දහමි සගුන්ගේ ආසිර්වාද ලැබ නිරොගිමත් දවිමගටමනකට සුභපැතුමි

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @mahindarajathunga6983
    @mahindarajathunga6983 5 месяцев назад +7

    Thanks Mr janaka raise beg masters voice again and again. wish you all the best both of you .

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 5 месяцев назад +1

    ඇත්තටම ඔබේ පියාගේ කාටහඩමායී 🙏 හරිම ලස්සනයි 🙏❤️ ඔබතුමාගේ මව ගැන කියනකොට හරිම දුකයි 😭😢 ඔබගේ මවට අපේ ආගම අනුව නිවන් සුව ලැබේවා ඔබගේ මවට 🙏

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @lalitawijekoon9840
    @lalitawijekoon9840 5 месяцев назад +4

    Mr. Janaka thank you , for having this programme. Can enjoy the lovely songs of the olden days . Thank you !!👍❤️❤️❤️❤️

  • @kingslymendis5571
    @kingslymendis5571 5 месяцев назад +1

    ඹබතුමාටත් ගොඩාක් පිං තෙරැවන් සරණයි බෙක් මාස්ටර් ගේ නමට අපි සැමදා ගරු කරනවා ආදරෙයි

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @ramanigamlath304
    @ramanigamlath304 5 месяцев назад +6

    සුන්දර මිනිසෙක්...දක්ශ ගායකයෙක්..ලස්සන වැඩ සටහනක්..!!

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @indujayasundara7840
    @indujayasundara7840 5 месяцев назад +5

    වටිනා මනුෂ්‍යත්වය ක් හෙළි කල ඔබට ස්තූතියි ජනක

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඉන්දු ඔබට.👍

  • @sisirakumara8310
    @sisirakumara8310 5 месяцев назад +23

    ඔයා කරපු හොඳම වැඩසටහන .....janaka

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @peareranaweera9632
    @peareranaweera9632 5 месяцев назад +2

    Excellent Program thank you very much Janaka & Great Singer Ishak Beg.❤❤💃🎶🎵🎼🙏💐 You are the Best .💪💪💪

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 5 месяцев назад +8

    ස්තුතිය් ජනක...රට වෙනුවෙන් අපේ රට ,සිහල,බොදුණුවන් සැබැවින්ම බෙග් මාස්ටර්ට නය ගැතියි...ඒ නය යම් පමනකින් හෝ ගෙවීමක් ලෙසයි ඔබේ කාර්ය මම සලකන්නේ.මම මෙය ශෙයාර් කරනවා..ඉශාක් ඔබ දන්නවා ද මම දිනපතා ඔබේ පියාණන් ට අපේ ආගමානුකූලව පින් දෙන බව...ඔබේ පියා අපට අපේම කෙනෙක් ❤❤❤❤

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @shammisumathipala3858
    @shammisumathipala3858 5 месяцев назад +17

    Two legends face to face ❤ Obviously a proud voice that will never die💐❤️ වචනයේ පරිසමාප්තියෙන්ම හදවතට දැනුණු ලෙන්ගතු කතා බහක්. රැක ගත යුතු හඩක් රැක ගත යුතු කලාකරුවෙක් ආදරණීය හදවතක් හිමි සොදුරු නිහතමානී චරිතයක්. ඔබත් පියාත් තැබූ සොදුරු විශිෂ්ට සටහන් සදා ජීවමාන වනු ඇත🙏💐❤️ මෙවැනි විශිෂ්ට කලාකරුවන්ට උපහාර කිරීමට මෙවැනි වැඩසටහන් කිරීම සම්බන්ධව ජනක කුඹුකගේ අයියාට හදපිරි ස්තූතිය පුදකර සිටිනවා 🙏❤️💐🌷

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍

    • @shammisumathipala3858
      @shammisumathipala3858 5 месяцев назад

      ❤️😍💐💐🙏

  • @christysdocs7124
    @christysdocs7124 5 месяцев назад +8

    අති විශිෂ්ඨ සාකච්ඡාවක්.ඉෂාක් හරිම හැගීම්බරව අදහස් දක්වනව.වැදගත් තොරතුරු හෙළිදරව් කරනව.ජනකත් ඔහුට බාධා නොකර අපූරුවට මෙහෙයවනවා.

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍

  • @KumaraIndika-le7rf
    @KumaraIndika-le7rf 5 месяцев назад +3

    ආදරෙයි බෙග් මාස්ටර් තෙරුවන් සරණයි

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @hemamaliwarshakoon5839
    @hemamaliwarshakoon5839 5 месяцев назад +1

    Excellent! Thanks for interviewing Ishaq Beg, a great singer. Keeping his dad's memories alive. ⚘️

  • @Maren-r5r
    @Maren-r5r 5 месяцев назад +2

    Man hema wedasahanakma balanawa eth ada tharam lassana sakachchawak beluwe nehe hithata denena sakachchawak theruwansaranai ❤❤❤❤❤❤

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 5 месяцев назад +1

    ජනක මහත්මයට බොහොම ස්තුතියි. මේ වැඩ සටහන අපිට අහන්න බලන්න සැලැස්සුවට. ඔබ දෙදෙනාටම දිර්ගයුෂ ලැබේවා. බුදුසරණයි 🙏 ජේසු පිහිටයි 🙏අල්ලා දෙව් පිහිටයි 🙏🙏🙏❤️❤️🎧👍👍👍👍👍👍

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට 👍

  • @KalyaniKalyani-v7l
    @KalyaniKalyani-v7l 5 месяцев назад +1

    ❤❤❤❤ අහම්භෙන් දැක්කේ මේ වැඩසටහන දැක්කේ ..මම බලපු හොදම එක .❤❤❤❤ බොහෝම ස්තූතී ඔබට ..🎉🎉🎉🎉🎉

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @tissamaralande8931
    @tissamaralande8931 5 месяцев назад +32

    මේ සන්වාදයේදි , ඉෂාක් විසින් ගායානා කල හැම ගීතයක්ම කිසිම සන්ගීත බාන්ඩයක් නොමැතිව ගායනා කලත් ඔහුගේ කටහඩම සන්ගීතයක් නව ම්ට නම් වැටහුනා.
    ඉශාක් , බෙග මාස්ටර් ගේ පුත්‍ර රත්නය, අති විශිශ්ඨයි. ඔහුට සුබ පතමි . අගය කරමි.

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍

    • @shammisumathipala3858
      @shammisumathipala3858 5 месяцев назад +4

      💯% agree with you. සංගීතයක් නොමැතිව වුවද රසවිඳිය හැකි දුර්ලභ අග්‍රගණ්‍ය හඩකි 👌❤️🙏

  • @kumarikumari8449
    @kumarikumari8449 5 месяцев назад +5

    අමරණිය ගායක අල්හාජ් මොහිදීන් බෙග් මැතිතුමාට මගේ හිස නමාඅචාර කරනවා එතුමට මොක්සුව ලැබේවා ඉෂාක් මොහිදීන් මැතිතුමාට මගේ ආදරණිය ප්‍රණාමය අල්ලා දෙවි පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @Chulapw
    @Chulapw 5 месяцев назад +11

    Thanks Janaka for bringing In one of the best programs. Ishsak Beg is so talented and his delivery is excellent. The much enjoyed hour is worth watching.
    Wish you all the best!

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha 4 месяца назад +1

    හරිම අනුවේදනීයය් අන්ට්ම ටික ඉට්සාක් බෙග් ඔබගේ පුතාල දෙන්නගෙන් එක්කෙනෙකුට හරි පරම්පරාවෙන් එන ඔය කට..හඩ .උරුමයෙන් උරුම..වෙවා අපේම බෙග් උටුමා අපිව..පෝය....දිනට නගිට්ටනවා අපේ බෙග් පවුලට බුදුසරනය් අල්ලා දෙව් පිහිටය් හදවටින්මය් මෙඅ ලියනගේ

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 4 месяца назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @KingsleyKodagoda
    @KingsleyKodagoda 5 месяцев назад +4

    Excellent interview... Thank you Janaka for bringing him. Our country needs this type of fathers and sons. What a powerful voice he has same like the father. We have to expose their talents for our future generations.

  • @لاتاسيلانكا
    @لاتاسيلانكا 5 месяцев назад +1

    තෙරුවන් සරණයි ඉසර්ධ බේක් මහත්මයනනි ඔබතුමාට

  • @essemadham8036
    @essemadham8036 5 месяцев назад +2

    Let All of us live as an UNITED SRI LANKANS ! Excellent video! Thank you Producer !From UAE !

  • @AnuraSiriBandara
    @AnuraSiriBandara 5 месяцев назад +6

    වැදගත්,රසවත්,හරවත් සාකච්ඡාවක්. ස්තුතියි දෙදෙනාටම.

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @shantadenuwala3714
    @shantadenuwala3714 5 месяцев назад +8

    ලන්කාවට ලෝකය ඉදිරියේ ලොකු ගෞරවයක් බුදුදහමට සේස්ට ජීවයක් ලබා දුන් බේග් පවුල වෙනුවෙන් අපේ ප්‍රනාමය අනන්තයි

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 5 месяцев назад +42

    ජාතින් අතර සංහිඳියාවේ මහා කාලාකරු මොහිදීන් බෙග් මාස්ටර්....සැමදාම ජාතියේ ප්‍රනාමය හිමිවිය යුතුයි.

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @ashanijayawardane9246
    @ashanijayawardane9246 5 месяцев назад +32

    හදවත පුරා ඉන්න ගායකයෙක්.

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @slraju3874
    @slraju3874 5 месяцев назад +6

    නොමියෙන මිනිසුන්,....❤ඉතාමත් ලස්සන වැඩසටහනක්, ...සිංදුත්‍ එක්ක වෙනම ලෝකෙකට ගියා වගේ ....ඇස් දෙකට කදුළු පිරැන වෙලාවලුත් තිබුනා ❤

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍

  • @CiciliyaPerera-ld2xj
    @CiciliyaPerera-ld2xj 5 месяцев назад +1

    Ammmmmoooo deviyane ishan beg thaththage sindu kiyana kota mage aga hiri watenawa.deviyane may inne api ta thawath beg master kenek .ane godak thanks janaka

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @malamalkanthi6308
    @malamalkanthi6308 5 месяцев назад +3

    රටේ ජනතාව ගේ පිනට බෙග් මාස්ටර් ට මෙවන් පුතෙක් ලැබුනේ. මම ගොඩක් ආදරෙයි. සියලු දෙවියෝ රකීවා.

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 5 месяцев назад +2

    අනෙ බෙග් මාස්ටර් වගේම ඉෂාක් මාස්ටර් කොතරම් සන්වෙදි අයද ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා දෙව් පිහිටයි

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @Ethigebernard
    @Ethigebernard 5 месяцев назад +5

    මම මොහිදින් බෙග් මාස්ටර්ව දැකල තියනවා. හිට්යේ මරදානෙ උදේට බෑග් එක අරගෙන සරම කව්ස ඇදගෙන මුස්ලිම් පලදනව හිසේ දමාගෙන යනවා දකිනවා. මට තාමත් මතකයි. ඒ වාගේම සිංදු කිය වාත් දැකලා තිය නවා..බොහෙම යහපත් කෙනෙක් අද අප අතුර නැහැ. වාසනාවට එයාගේ කට හඩම පුතාට තියනවා. ඔබ සැමට දෙවි පිහිටයි.

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @athulaliyanage7056
    @athulaliyanage7056 5 месяцев назад +13

    ස්තූතියී ජනක මහත්තයා මේරටේ ජාතික වස්තුවක් දැන්වත් නිසි ඇගයීමක් අපි ලබා දෙමු මෙතුමා වැනි කලාශිල්පීන් නැවත බිහි වන්නේ නෑ. ඔබතුමාට දීර්ඝායුෂ

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍

    • @DayawathiVidana
      @DayawathiVidana 5 месяцев назад

      ❤❤❤❤❤❤❤

  • @SampathAmarasinghe-fm6ju
    @SampathAmarasinghe-fm6ju 5 месяцев назад +6

    කාලෙකින් බලපු හොද වැඩසටහනක්, ස්තුතියි ජනක

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @sumithkumara7656
    @sumithkumara7656 5 месяцев назад +1

    ගොඩක් හොඳයි වැඩසටහන 🙏🙏🇱🇰🇱🇰👈

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @pinnagodavitanagaudayanga9834
    @pinnagodavitanagaudayanga9834 5 месяцев назад +1

    ඉෂාක් බෙග් සුන්දර මනුස්සයෙක් කතාකර ඒවා අහන් ඉන්න හරි ආසයි කොහොමත් ඉෂාක් බෙග් බුදූන් සරණ යනවා

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 5 месяцев назад +1

    සමස්ත සිංහල ජාතියේ උත්තමාචාරය ඔබට සහ ඔබතුමාගේ පියානන්ට හිමිවෙවා🙏❤️ තෙරුවන් සරණයි

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 5 месяцев назад +9

    Without music, we entertaining his voice, beg master may attain (NIBBANA)thanks a lot to both JANAK & ISHAAK for this programme

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 5 месяцев назад +68

    අයියෝ..... අපේ ආදරණීය මිනිසා...බෙග් මාස්ටර්🙏🙏🙏... අපි ගොඩාක් ආදරෙයි.. ❤ ඔබ තුමාට දීර්ඝායු ලැබේවා... මම යාපනේ අර්ධද්වීපයේ සිට..

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад +3

      ප්‍රතිචාරයට ස්තුතියි ඔබට.👍

    • @niroshanprabodana850
      @niroshanprabodana850 5 месяцев назад +2

      ❤❤❤❤❤❤❤attatama kiyanna deyak na,mage hadawathe gayakaya........

    • @shanthaweerasooriya8237
      @shanthaweerasooriya8237 5 месяцев назад

      ​@@niroshanprabodana850to magmarway😮😅0 1:00:08

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      @@niroshanprabodana850බොහොම ස්තුතියි ඔබට.👍

    • @noname3808
      @noname3808 5 месяцев назад

      oyata budusaranai

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 5 месяцев назад +2

    Dearly loved ,respect and very proud of Mr junior Beg 🙏

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 5 месяцев назад +4

    වීඩියෝ එක එක දිගටම බලන්න වෙලා තිබ්බේ වැඩ නිසා තුන්වෙනි පාර අද ආවේ 😍 ආදරණීය මිනිස්සු හරි දුකයි මාස්ටර් ගැන දැන් රජය යුතුකම් කරනවා නම් හොදයි එතුමා වෙනුවෙන් එතුමා ගේ දරුවෝ ට තෙරුවන් සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා තාත්තාට වගේ අපි ඔබතුමාට ආදරෙයි ජයවේවා

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @asankasameera9398
    @asankasameera9398 5 месяцев назад +7

    ❤❤❤ ආදරණීය කතාවක් ආඩම්බරයි බෙග් මාස්ටර් ගැන

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @ThuwanFaizer
    @ThuwanFaizer 5 месяцев назад +2

    Me rate gayekaiange watina menikak loven venvuna 🎉🎉🎉beg master he enter paradise aamein aamein ya allah❤❤ t

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @madusankakurera1218
    @madusankakurera1218 5 месяцев назад +4

    ලස්සන වැඩ සටහන් ,හදවතේ ගායකයෙක් ඔහුගේ පියාත් ❤❤

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @Gkhlp
    @Gkhlp 5 месяцев назад +5

    පුළුවන් හැමෝම මේක ෂෙයා කරන්න.මාරම වටිනව.අඩු ගානේ මේ අයට සාධාරණයක් හරි වේවි😢😢❤

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට .👍

  • @gamunu2420
    @gamunu2420 5 месяцев назад +3

    මාරයි මාරයි මාරම මාරයි

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 5 месяцев назад +3

    සුන්දර මතක යන් .ඉෂාක් ඔබට දීර්ඝායුෂ.

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @nathalijulen3297
    @nathalijulen3297 5 месяцев назад +3

    සියලුම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලෙ ආදිවාසින් සමගියෙන් ජිවත් වෙන්න කැමති ❤බෙග් මාස්ටර් සාමයේ සංකේතය ගීතයෙන් දැන් පුතා ඉන්නවා සතුටුයි නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ❤❤❤❤❤❤❤❤ජනක කුඹුකගේ සංවේදී මිනිසානනී ස්තුතියි 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 ❤❤❤

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට 👍

    • @nathalijulen3297
      @nathalijulen3297 5 месяцев назад

      @@JanakaKumbukage-fl5qw 🙏❤💜️💛🙏

  • @NamalRanasinghe-oi6ys
    @NamalRanasinghe-oi6ys 3 месяца назад +1

    බුදුන් ඉපදුන දේසෙන් අපිට ලැබුන තවත් දායාදයක්

  • @udagearachchi8650
    @udagearachchi8650 5 месяцев назад +2

    මේ වැඩසටහන බලද්දී කදුලක් ආවා❤

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @priyanthasilva602
    @priyanthasilva602 5 месяцев назад +10

    හැමදාම වගේම තවත් සාර්ථක කතාබහක්.❤

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад +1

      ප්‍රතිචාරයට බොහොම ස්තුතියි ඔබට 👍

  • @sriyantheniejayawardena4385
    @sriyantheniejayawardena4385 5 месяцев назад +2

    Hats off to maestro Mohideen Beigh.Salute you sir.❤❤❤
    Proud of you Issak Beigh.Like father like son.Go ahead.Respects! Good luck.

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 5 месяцев назад +4

    බෙග් මාස්ටර්. හැමදාමත් මතක් වෙන ඒ ගැඹුරු හඩ. මම සිංදු අහන්න පටන්ගත්‍තොත් ඉසෙල්ලම අහන්නෙ බුද්ධංසරණම් ගඡ්චාමි සිංදුව. සුවදේ මට , සකල සතම බොදු, මිනිසාමයි ලොව දෙවියන් , බුදුන්ගේ අමා ධර්මේ, සිනහවෙන් හෝ කථාවෙන් බෑ , ගිරිහෙල් මුදුනේ වැනි අමරණීය බෞද්ධ ගීත නිතරම අහනව. ඇත්තටම එතුමා මේ ගීත ටික කියල නැත්නම් පෝය දවසට පංසල් වල දංසල් වල දාන්නෙ මොනවද. හැබැයි එතුමාට ලැබිය යුතු ඇගැයීම නිසි පරිදි එතුමාට ලැබිලා නෑ. විශේෂයෙන් මහා නායක හාමුදුරුවරු මුල් වෙලා බෞද්ධ ආගමට කරල තියෙන මෙහෙය වෙනුවෙන් ඇගැයීමක් කල යුතුයි . ඉෂාක් බේග් මහතානණි. ඔබට දීර්ඝායුෂ ලැබේවා. මේ ගීත ටික ඉදිරියටත් රැකගෙන ඉන්න ශක්තිය දෛර්‍ය් ලැබේවා.

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @Heart2591
    @Heart2591 5 месяцев назад +6

    ශ්‍රී ලාංකීය බෞද්ධ ජනයාගේ සිත් බුදුගුණෙන් පහන් කළ ඒ උතුම් ශ්‍රේෂ්ඨ මහුෂ්‍යත්වයෙන් පිරි අල්හාජ් මොහොදින් බෙග් ශූරීන් කළ ඒ පිනම ඇති සසර නිවෙන්න...එතුමාගේ පවුලේ සියළු දෙනාටත් බෞද්ධ අපගේ ආදරය සදාකාලිකයි...❤❤❤

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @azeezbishrulhaffie4200
    @azeezbishrulhaffie4200 5 месяцев назад +1

    Apith adare karana gayakayek tamai beg master kiyanne isak beg kiyannet e ha samanama gayakayek apita adambarai janaka sahodaraya meweni gayakayanwa genalla agayanawata obata bohomatma stutie n god bless you 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @ChathuraMadusanka-s9h
    @ChathuraMadusanka-s9h 5 месяцев назад +2

    ආදරියේ රුචිරානනියේ...සින්දුව කියනකොට..ආපු හෑගීම...❤❤❤

    • @JanakaKumbukage-fl5qw
      @JanakaKumbukage-fl5qw 5 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබට👍