මෙතන මලමිනී ගොඩ ගහන්න ඕනි නම් ඔයදේ කරපන් | Brother Charles (කඳුල) | Buddika Rambukwella | Methera TV

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 151

  • @somantiatula4452
    @somantiatula4452 Год назад +25

    අනේ හරිම ලස්සනයි දවසක් ආසයි බලන්න පරිසරය ජෙසුපිහිටයි ඔබ සැමට තෙරුවන් සරණයි

  • @danudesilva9634
    @danudesilva9634 Год назад +14

    ලෙස්ලී අංකල් හරිම ලස්සනට ඒ ගීතය ගායනා කලා සහෝදර බැදීම හරිම අපූරුයි. God Bless all

  • @rohanadhietty7182
    @rohanadhietty7182 Год назад +12

    හරි සුන්දර මනුස්සයෙක් 🌷🌷🙏❤️බුදු සරණයි

  • @RamaniPiris-gm8ko
    @RamaniPiris-gm8ko Год назад +8

    ඇත්ත ඔබතුමා ගේ කතාව දුක දරාගන්න ගියාම සිංදුවෙන් හෝ කවියෙන් දුකදරාගන්න පුළුවන් මමත් දුක දරාගන්නනේ කවියෙන්

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 Год назад +18

    ජිවිතේ අතරමං වෙලා ඉන්න හදවත් සුවපත් කරනා ඔබ තුමාට ඒ දූතකාර්ය එලෙසින් ම ඉටු කිරීමට අවැසි දේවාශිර්වාදය නොඅඩුව ලැබේවා!!!

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 Год назад +47

    ඇත්තටම ඔබතුමාගේ වචනවලින්තැවුනු සිත් සුව පත්වෙනවා. ඔබතුමාට තව තවත් දිරිය ශක්තිය ලැබේවා. ජේසු පිහිටයි...

  • @PradeepKumar-gb1lr
    @PradeepKumar-gb1lr Год назад +10

    ලෙස්ලි brother good voice 👍🇦🇪

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 Год назад +9

    ලෙස්ලි අයියාගෙ ගායනය ලස්සනයි ❤️❤️❤️

  • @gaminiwijesinghe552
    @gaminiwijesinghe552 6 месяцев назад +4

    Athi Vishishtai...niyamai...budu saranai...

  • @anuwickramage8412
    @anuwickramage8412 9 месяцев назад +2

    එතුමාගේ නින්නාද දෙන හඩ හරිම මිහිරියි.

  • @manojperera3531
    @manojperera3531 Год назад +8

    හොද වැඩසටහනක්

  • @gayanpremarathna4992
    @gayanpremarathna4992 6 месяцев назад +3

    සුන්දර ආදරණිය මහත්මයෙක් තෙරුවන් සරණයි

  • @Bryante-n7w
    @Bryante-n7w 5 месяцев назад +1

    අපි ඔබට ආදරෙයි brother ❤❤❤❤❤❤❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Год назад +4

    ගොඩක් ලස්සන 💖💖💖 වැඩ සටහනක් 🙏🙏🙏💖💖💖 හරිම ලස්සන 💖💖💖 පැහැදිලි කිරීමක් 💖💖💖 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 Год назад +10

    අනේ ඔබ තුමා දිහා බලන් ඉන්න හරිම ආසයි පුදුම පිං පාටයි ! නිරෝගී සුවයම ලැබේවා ! දිර්ගායු ලැබේවා !!

  • @BabaBaba-vy8jy
    @BabaBaba-vy8jy 7 месяцев назад +6

    බුද්දික.හරිම.සතුටුයි.චාල්ස්.තුමාත්.ඔහුගේ.සහෝදරයාත්.එක්ක.කරපු.වවැඩ.සටහනට.ගොඩාක්.හිතට.සතුටු.උනා..හැම.කදුල.වැඩ.සටහනක්ම.ලංකාවෙි.ඉන්නකොටත්.බලනවා.අදටත්.එහෙමයි.සතුටුයි.

  • @dilrubhagya4835
    @dilrubhagya4835 2 года назад +17

    පිංවන්ත මිනිසෙක්...brother charls ❤

  • @p.liyanarachchi7905
    @p.liyanarachchi7905 Год назад +6

    විශිෂ්ටයි!

  • @kesharadharmaratne4545
    @kesharadharmaratne4545 2 года назад +6

    O what a beautiful voice Leslie.Superb

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 Год назад +10

    අපෙ චාල්ස් පියතුමා ලංකාවේ සියලුම දෙනා සුවපත් කරාවි ස්තුතියි ඔබතුමාට හා. නාලිකාව ට!!!

  • @menikwelagedara1934
    @menikwelagedara1934 6 месяцев назад +5

    ඔය හඩ නම් හරිම අපුරැයි.මේනම් රටේ පිනට උපන් උත්තම පුරැෂයෙක් සුවපත් වේවා….!!!

  • @abdullawahab4982
    @abdullawahab4982 Год назад +10

    මේ සොොදුරු මිනිසා ට මාතුල ඇත්තේ දැඩි ගරුත්වයක් හා ආදරයක්.

  • @sarathudatiyawala7606
    @sarathudatiyawala7606 6 месяцев назад +2

    Mama Dekapu Balapu Shakacha walen Adarhathmaka Shakahawa Buddikage mai Thanks god bless All of you Budusaranai

  • @roshanj3811
    @roshanj3811 Год назад +3

    සුන්දර කටහඩක්. සුන්දර මිනිසෙක්

  • @samoshzomboyxx3886
    @samoshzomboyxx3886 Год назад +2

    Chals sahodara thumani obathuma ape ratata pahala wu SAMPATHAKI.OBAGE NAYAKATHVAYEN APA RATA GODA NEGENAVANAM ITHA IKMANIN APAGE SATHUTA EYAI. I LIKE TO SEE YOU BROTHER.GOD BLESS YOU.

  • @rmbandara4301
    @rmbandara4301 Год назад +2

    💟💟💟අදරෙයි දිර්ඝායු වේවා!!!! බුදුසරණයි

  • @samiroha7198
    @samiroha7198 Год назад +4

    Godaak aadarei ❤️❤️❤️❤️❤️❤️💐💐💐

  • @abnetworks2261
    @abnetworks2261 2 года назад +7

    Wow niyamai

  • @sagadama7376
    @sagadama7376 Год назад +2

    Harima ලස්සනයි .❤❤❤❤

  • @nihalfernando1881
    @nihalfernando1881 Год назад +1

    අපි ඔබ‍ට ගොඩක් ආදරෙයි පියතුමනි.

  • @suranidinukshi6522
    @suranidinukshi6522 Год назад +2

    🙏💖💝💗❤💟💓🙏jesu pihitai brother charles

  • @NansasenaNansasena
    @NansasenaNansasena 4 месяца назад

    Duwana sinhala michra viduhala apita giya godak mathaka apita thiyenne e viduhalei harima lassana kalayak brother

  • @shanthikumarasinghe9147
    @shanthikumarasinghe9147 Год назад +2

    Obathumage manaram..istharam..chinthanayata anuwa Obathuma apa rate JANADHIPATHIMA wewa yayi Deviyanwahansegen ayada sitimi..

  • @indranipieris2242
    @indranipieris2242 Год назад

    Api mama. Harima aaadare charithyak. Jesupihiten magebudpGe saranin obathumata niduk niroogi jevthyak. Good blase you.

  • @mangalikaalison6255
    @mangalikaalison6255 6 месяцев назад +1

    ⁣ජේසු පිහිටයි ❤❤❤

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 3 месяца назад

    අම්මෝ ඒ ගෙදර ලස්සන ඒ තියෙන තැන.

  • @marycolombage3026
    @marycolombage3026 Год назад +2

    Jesu pihitai Brother ♥️🙏

  • @gdhdhdhdhdhdgdHdhdgdgdgd
    @gdhdhdhdhdhdgdHdhdgdgdgd Год назад

    ඔබතුමාට අාදරෙයි. ජේසු. පිහිටයි

  • @KumuduniKavii
    @KumuduniKavii 9 месяцев назад +2

    ❤❤❤❤❤❤❤❤Lassanai budu saranai ..jesu pihitai

  • @سوماسرلنكا
    @سوماسرلنكا Год назад +1

    Obatumage prartana siylla ituwews ape tate pinat phala u obatumata jesu pihitai teruwan saranai ❤

  • @Layanal-y5d
    @Layanal-y5d 4 месяца назад

    හරිම.රසයි........
    ධර්මනීය.රසයක්.
    එතන.ආගමක්..
    නැහැ.මනුස්ස.සුවදක්.සුවයක්.

  • @indranipodimenike8034
    @indranipodimenike8034 Год назад +1

    Ann harim sndari obha ap rtat. Adrsayk tnkiu

  • @kkkklololol6056
    @kkkklololol6056 Год назад

    Salute you my sir for ever.
    Love you from Australia
    If you comes to Canbera one day I will come to see you

  • @Vijeyvijerathna
    @Vijeyvijerathna Год назад +2

    Kiyanna වචන ne ආදරෙයි

  • @ashokavitharanage
    @ashokavitharanage 6 месяцев назад

    ❤ අනර්ඝයි !!

  • @a.c.d.esaram7971
    @a.c.d.esaram7971 8 месяцев назад

    ඔබ ගැන ආඩම්බරයි.... ආදරෙයි හැමදාටම....

  • @bandulalanka4662
    @bandulalanka4662 5 месяцев назад

    harema aasawen beluwa niyamai 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @chandananamal2505
    @chandananamal2505 Год назад +1

    piyathumani ,deergau wewa,,,!

  • @rohanarohana364
    @rohanarohana364 Год назад +4

    චාල්ස් මැතිතුමන් වගේ දූරදර්ෂීව යහපත් අවංක දැක්මකින් යුක්ත කෙනෙක් මගේ මෙී සුන්දර මාතෘබූමියේ නායකයෙක් මෙී⁣ මොහොතේ හිටියනමි මෙීරට මොනතරම් සුන්දර රටක් වෙයිද
    චාල්ස් මැතිතුමන් මළුලෝකෙටම නිවැරැදිව යායුතු මගකියාදෙන දෙවිකෙනෙක්හා සමානයි
    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා .

  • @lathasumanwathie1041
    @lathasumanwathie1041 6 месяцев назад

    Brought you are very good person God bless.

  • @LankaMerica
    @LankaMerica Год назад +1

    Thanks again

  • @santysantiaguel3152
    @santysantiaguel3152 Год назад +11

    ජීවිතවල පීඩනය ඇතිමිනිසුන් ගොඩක් මනසට සැහැල්ලුවක් ගෙන එන ඔබතුමාගෙ ආදර නීයවචනවලින් සුවපත්වේවා❤❤❤🌹🌹🌹

  • @marycolombage3026
    @marycolombage3026 Год назад +1

    Jesu pihitai bradar

  • @madukadesilva2745
    @madukadesilva2745 Год назад +1

    Harema lassana wadasatahanak

  • @asankachamila3747
    @asankachamila3747 Год назад

    Mge jiwithe heda karpu hari adaraniya manussyek...kiynna wachchana ne..brother..oba thumage wachana mge jiwithe weradunu godk then heduwa...godk pin oba thumata

  • @chandrawelegama
    @chandrawelegama 8 месяцев назад

    ඔබතුමා පිනට පහල වු දයදයක්

  • @hemamalani1381
    @hemamalani1381 Год назад +1

    යුගයේ මිනිසා,සහ්‍රදයා,ගායකයා,සහ රටේ සියලු වැසියන්ගේ හදවතේ හඪ ඔබයි බ්‍රදර් චාර්ල්ස්.බුදුසරණයි.ජේසුපිහිටයි....!!

  • @volexengineering4627
    @volexengineering4627 Год назад +15

    කොතැනක හමුවුවත් සොදුරු මනුස්සයෙක්.

  • @MervynMervyn-r6n
    @MervynMervyn-r6n 6 месяцев назад

    God bless you

  • @margretuad5926
    @margretuad5926 2 года назад +4

    mata harima sathutui Jaffa giya gamana mathak wenawa ❤

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 5 месяцев назад

    මුබවුද්ධයෝඋන්ගේආගමට ඇදගන්නවා

  • @indranipieris2242
    @indranipieris2242 Год назад

    Harima sundara manussayek.deegarusa wewa.

  • @CollinFrenando-og2fw
    @CollinFrenando-og2fw Год назад

    God bless to you jasu pihitai❤❤❤❤❤❤

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 6 месяцев назад

    Lesli brother good voice 👏👏 👏😂😂❤❤

  • @ureshasajeewani8484
    @ureshasajeewani8484 Год назад

    ඔබතුමන්ලා දෙන්නම මැරෙන්න කලින් සැබැවින්ම දකින්නට ආසයි,දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 4 месяца назад

    සොබාදහමට ආදරය කරන්නා සොබාදහම විසින්ම රකිනු ලැබේ.

  • @shanthikumarasinghe9147
    @shanthikumarasinghe9147 Год назад +1

    Lesli ayyiyage geetha meeta wadaa apata ahannata awasthaawa labaa dunnoth eya obathumatath athwena kusalayak wevi kiyalayi mage paudgalika adahasa..etharamma ohuge gayanaya suramyayi..manaskaanthayi..sumihiriyi..ea sathyama sathyata awasthaawa karunakara salasanna..obathumata pinsidda weyi..hindi gayakayintawath etharam mihiriyata hindi geetha gayanna bariya..ohutath..obathumatath BUDUSARANAYI JESUPIHITAYI SIYALU DEVIYANGE ARAKSHAWAYI..

  • @Thejana-02
    @Thejana-02 Год назад

    Ane brother oba kiyana vidiytama karannako api full saport obata denawamai dalada samidu pihitai .

  • @Mairai10
    @Mairai10 5 месяцев назад

    Atta I sita suwapat venawa stuti oba thumata

  • @sayuniremantha3915
    @sayuniremantha3915 7 месяцев назад

    Spiri cRithayak pin Brada Budu sarani

  • @shanthikumarasinghe9147
    @shanthikumarasinghe9147 Год назад +1

    Lesli ayyiya yanu me ratata upan mila kala nohaki arthmeeya JATHIKA SAMPATHAKI..araksha karagatha yuthu watina manikyaki..etharamma ohuge geetha gayanaya SURAMYA wanneya..Ayyiya..Mallee.. dedenama me ratata watinaama diyamanthi dekakma wanneya..BUDUSARANAYI JESUPIHITAYI SIYALU DEVIYANGE ARAKSHAWAYI oba depalatama..

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha Год назад

    ඇත්තටම පීංන් වන් චරීත

  • @godfreyperera2481
    @godfreyperera2481 Год назад +2

    Thanks Br. Charles

  • @musicking8045
    @musicking8045 Год назад +3

    Obathuma janadipathi wenna, api kemathi

  • @jasonhaqnonis8516
    @jasonhaqnonis8516 11 месяцев назад

    Soduru minisata Jesu pihitai

  • @iranganieranpati6711
    @iranganieranpati6711 Год назад +1

    ඔබතුමා ගේ වැඩසටහාමි නැතු තිබුනා එ ඇයි😂😂😂😂😂

  • @MahendraK.P
    @MahendraK.P 3 месяца назад

    No pain no gam

  • @dilrubhagya4835
    @dilrubhagya4835 2 года назад +4

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 Год назад +1

    අන අර් ජම්බෝල ගෙඩිය ලස්සනයි

  • @zenithz1869
    @zenithz1869 Год назад +1

    Ani ayi ewara kalay a wadasatahana

  • @akalankasilva5465
    @akalankasilva5465 Год назад +2

    හිරේ ඉන්න තාත්තාට නිදහස දේන්න ජේසුනේ 🕍⛪⛪🕍😍

  • @kumarperera9368
    @kumarperera9368 Год назад +2

    ❤️❤️❤️👌🙏

  • @nimalkamadushani8072
    @nimalkamadushani8072 Год назад

    අයියා ට මල්ලි ගේ ලස්සන රූපේ නෑනේ මෙතුමට තියෙන්නේ සිත් ඇදගන්න සුලුයි

  • @yalindipathirana3778
    @yalindipathirana3778 2 года назад +18

    හදවතින්ම ගරු කරන චරිතයක්

  • @NeelikaKannagara-ec5cw
    @NeelikaKannagara-ec5cw Год назад +1

    🙏♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹

  • @CollinFrenando-og2fw
    @CollinFrenando-og2fw Год назад +1

    ❤❤❤❤❤❤❤

  • @rossyros1233
    @rossyros1233 Год назад +2

    🙏🙏🙏

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 6 месяцев назад

    Lokayak dinu soduru minisa oba thumata hisa nama achara karanawa.dir gau wewa.a wagema hindi sinduwa Indian gayakayek wagemai.theruwan sarsnai.

  • @margretuad5926
    @margretuad5926 2 года назад +2

    👌

  • @IsraJerusalem
    @IsraJerusalem 7 месяцев назад

    ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @malkaliyanage819
    @malkaliyanage819 Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishanthagunusiri5477
    @nishanthagunusiri5477 7 месяцев назад

    මට හිතෙන්නේ අහාන්න ඔන ගොඩක් දෙවල් ඇහුවේ නැ කියලා

  • @premakasthuri7068
    @premakasthuri7068 Год назад +1

    * චාර්ලස් සහෝදරය* ඔබ තුමාගේ මිහිරි කරුණාවන්ත හඩ සෑම සියළු දෙනාගේම සිත් සතන් සුවපත් වෙනව!
    ඔබතුමාට නිදුක් නිරෝගි දීර්‍ඝගායු පතනවා!
    දෙවි පිහිටයි෴ *🙏🙏 17:26 🇬🇷 🇬🇷 🇬🇷 Gr...

    • @dayanganisamarakkodi8663
      @dayanganisamarakkodi8663 Год назад

      ඔය මිහිරි හඩින් තමයි මිනිස්සු ගහලා මරන්න ගෙවල් ගිනිතියන්න ඇවුස්සුවේ කාලකන්නියා 🤮🤮🤮🤮🤮🤮 හෙනගහනවා හෙනගහනවා හෙනගහනවා හෙනගහනවා හෙනගහනවා හෙනගහනවා

  • @sylvesterliyanagliyanage
    @sylvesterliyanagliyanage Год назад +1

    ❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @INDIRA2023SL
    @INDIRA2023SL 5 месяцев назад

    බුද්ධික මචන් ඇඩෙනව බං

  • @donjanaakariyawasam8454
    @donjanaakariyawasam8454 5 месяцев назад

    ❤❤❤❤✝️🙏

  • @DenishaIshani
    @DenishaIshani 2 месяца назад

    Matat giwitaya dinanna one kiyala danuna kadula wadasatahana balala

  • @saarasaparamadu-er4ny
    @saarasaparamadu-er4ny 11 месяцев назад +1

    ඔබතුමා අතිතය අමතක කරල නැත
    මන් හරි කෙම්තිය් ඔබ තුමා හමුවිමට පුලුවන් වෙයිද ?
    ජෙසු පිහටයි!

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 5 месяцев назад

    ❤❤❤🎉

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi5959 8 месяцев назад

    💐💐💐❤