Super boys are taking us back to the past The old voices that drove us crazy, instead of letting them drown, this innocent boy got it A blessing from the Buddha Watching from Saudi, it doesn't seem like we are working from outside Sri Lanka, such a super voice
Buddika aiye oba kiuwa ara telidrama eka mathakai, obath ada obage sangetha mastar bandi aiyatath, nimesh malli hamotama good blesss. 👍👍👍👍 thambuthegama api ithin adarei. ❤️❤️❤️❤️❤️🌹🌹
මම කැමතිම ගායකයා. සතිෂ් පෙරේරා මහතා. ඔබ තුමාට නිවන් සුව ලැබේවා. ඔබටත් සුබ අනාගතයක් වේවා.
🙏😊❤
Anee math harima kamathi
අනේ මමත් ආසම,,ආස ගායකයෙක්....අනේ ඔයාටත් සුබම සුබ අනාගතයක්
❤❤❤
Ane math
ඒ හැකියාව දිනෙන් දින වැඩිදියුණු වේවා ❤ 🎤🎵🥰 මුලු ලොව පුරා දැල්වෙන 🌟 තරුවක් විමට සක්තිය දහිරිය ලැබේවා !!! ජය වේවා 🥰💖🌟 තෙරුවන් සරනයි !!! 🌻🌼☸️
පලමුව බුද්දික ඔබට ස්තුතියි ඒවගේම පිං මේ වගේ කැලේ පිපිලා කැලේම පරවෙන හැකියාවන් අප සමාජයට එක්කිරීම පිලිබඳව...නිමේෂ් ඔබටත් ඉතාම පැහැදිලි අනාගතයක් ඇතිබව පෙනේ එම හැකියාව ආරක්ෂා කරගෙන ඉදිරියටම යන්න සුබ පැතුම් 👌👌👌
❤😊🙏
හඩයි රැවයි දෙකම එක සමානව තියෙනවා ❤
සතිෂ් පෙරේරා කියන්නෙ ඉතින් හදවතේ ඉහලින්ම හිටිය චරිතයක් ආසාවෙන් අදටත් එ සිංදු අහනවා ජය වේවා සතිෂ් පෙරේරා ඹබට නිවන්සුව ❤නවක සතීෂ් ඹබට ඉදිරියටම යන්න සුභ පතනවා ජය වේවා🫡
❤😊🙏
ඇත්තටම සතිස් ඉපදිලා වගේ..ඒ හඩ ඒ රුව.වෙනසක් දක්ශයි මෙයා ඉදිරියට ගෙනියන්න.අත දෙන්න මේ වගේ අයට...❤❤❤❤ ජය වේවා ඔයාට ..බුදුසරණයි දෙවි පිහිටයි .. නැවත සතිශ් ඇවිල්ලා ..❤❤❤
❤😊🙏
එහෙනම් අයෙත් සතිෂ්ගෙ කටහඩ අපට වෙදිකාවෙදි බලන අහන්න පුලුවන් මෙ තරුනයා වෙදිකවට ගෙන්න ඔනේ රාජාංගන්ගනයේ කැලේ පිපුන මල් පර්වෙන්න දෙන්න එපා බුදුසරණයි ඉදිරියටම යන්න මල්ලි ජයවේවා මාලිමාවට ❤
@JayanthiDisaayaka 😊❤🙏
@@JayanthiDisaayaka ❤😊🙏
Yakoo mu satshi tat wada nakiyekne😂😂😂😂
❤❤❤ඒ වගේමයි .. රැවත් හඩත් .. හරිම ලස්සනයි .. හරිම ආදරෙයි .. හැමදාම මතකෙ රැදුන හඩක් .. ආසම සින්දු .. අදටත් අහන .. සුබ පැතුම් ..❤❤❤❤
❤❤❤
ඉතා ලොකු අඩුවක් පුරවන හඩත් රුවත්......ලස්සන අනාගතයක් පුතා.....ඒවා සසර පින්.මහිම...සතිෂ්.කියන්නේ සුපිරි..වෙනම බ්‍රෑන්ඩ් එකක්....👍👍🎶🎶🎶❤❤❤❤🙏🙏🙏ස්තුතියි බුද්ධික ..👍❤🙏
❤😊🙏
බුද්ධික ඔයාට ගොඩක් පින් මේවගේ දුශ්කර පලාතක දක්ෂ ලමයෙක් ගෙනත් සමාජයට මුදාහැරියාට එ වගේම වාදනයකරන කෙනත් ගායනයට දක්ෂයි ආසයි අහන්ඉන්න සතූතියි
❤😊🙏
ගොඩක් ස්තුතියි ☺🙏
'බන්ඩි' ඔබගේ හැකියාව විශිෂ්ටයි. හැම ගීතයක්ම ලස්සනයි. මර්වින් පෙරේරා මහත්මාගේ හඩ හරි අපූරුවට පිහිටලා තියෙනවා. ඔබට ජය!!
එ හැකියාව ඔහුම පමනයි !
ආදරෙයි බුද්දියෝ...
නුවන්දඹගේ . Italy .
සතිශ් කියන්නෙ මගෙ ආසම ගායකය , එයා නැතිවුණාම ගොඩක් ඇඬුණා,,මෙයාගෙ රුවත් ඒ වගේ,,,ගොඩක් සතුටුයි මෙයාට යම් තරමකින් හෝ සතිශ්ව ජීවත් කරවන්න පුළුවන් වුණ එකට,,,මෙයා තුලින් සතිස්ව පෙනෙනව,,සබ පැතුම්
❤🙏😊
බුද්දික අයියගේ සින්දුවකුත් තිබ්බනන් තවත් හොදයී බොහොම ස්තුතියී. බුද්දීක අයියට ජයේන් ජයම වේවා 👍👍👍
සතිස් පෙරේරා මගේ ආසම ගායකයා,ගොඩක්ම ස්තුති ,මෙියා ටත් ගොඩක්ම සමානකම් තියෙනව,එතුමාගෙ මගයන්න,❤
❤😊🙏
සුපිරියක් නිමේශ් මල්ලී බුද්ධික මහත්මයා ඔයාට තව තවත් මේවගේ ගමේ වහන් වෙලා ඉන්න දක්ශයොන්ට අත හිත දෙන්න වාසනාව අත්වෙන්න ඕන බුදු සරණයි
❤
Voyis hari
@sriyanir1861 🙏❤😊
අපේ ගමෙි කොල්ලේක් දිනන්න ඔනේ මමත් ගොඩක් එ කට හඩට නියමයි සුභ අනාගතයක් ඔයාට ඔය හැමොටම සුභ පතනවා
❤
❤
gama rajanganayada broo
man tabbowe.. man asama gayakaya sathis.. eth ada nimeshta adareyae eeta wada
@@NisalNisal-d3x ඕ
මම කැමතිම ගායකයෙක් සතිස් පෙරේරා මැතිතුමාට ඔබතුමාට නිවන් සුව ලැබේවා
බන්ඩිගේ සින්දු ලස්සනයි අදයි ඇහුවේ මම
❤නියමයි පුතා,ඉක්මන් ලස්සන දිවියක් ඔයාට හිමි වේවා ❤
❤❤
සාමාන්‍යයෙන් රේඩියෝ එකකින් වගේ ඇසුවා නම් අනිවාර්යයෙන්ම සතිෂ් පෙරේරා මහත්තයාම තමයි කියලා ඕනෑම කෙනෙකුට හිතෙනවා. ගොඩක් වටිනවා බුද්ධික සහෝදරයා මේ වගේ කැලේ පිපින මල් ජනගත කරන එකට. බන්ඩි අයියේ ඔබගේ කටහඬත් ලස්සනයි
😊🙏❤
මම කැමතිම ගායකත්වම ඔබතුමා.. නිවන් සුව ලැබේවා 🙏🙏❤❤
ඇත්තටම හරිම ලස්සනයි ගෝසාකාරි නැති අහන් ඉන්න පුළුවන් සිංදු
❤😊🙏
යකො මු අපේ සතියා වගේමයි සුපිරි මල්ලියා keep it up ..special thanks to you budiya...
❤😊🙏
බොහෝම ස්තුතියි බුද්දික අයියා ඔයා සමග වැඩ සටහනක් කරන්න අවස්තාවක් ලබා දුන්නට ❤
එළ බන් සුපිරි ගමනක් යමන්...❤️❤️
සුපිරි ගේමක් ගහපන් මචං ඒ හඩ ඕනි ❤
@samithlakshan814 ආදරෙයි බොහෝම ස්තුතියි ❤
ලස්සනයි ඒ වගේමයි ❤❤
@DineshaGamage-o4u 😊❤🙏
නියමයි ......අනිවාර්යයෙන්ම මෙ වගෙ ගායකයෝ බිහිවෙන්න ඕන ....👍👍👍👍👍🙏🙏
❤😊🙏
සතිෂ් පෙරේරා කියන්නේ නිහතමානි කලාකරුවෙක්❤️ ආසම ගායකයා මම ❤️
සතිශ් පෙරේරා වගේමයි හැඩරුව හඩත් එවගේමයී දෙවියන් වහන්සේට ස්තුති වෙවා ජෙසු පිහිටයි පුතේ ඔයාට 👍💐💐💐🌹
❤🙏😊
රාජාංගනයටම ආඩම්බරයක් නිමේෂ් මල්ලී...❤️❤️❤️
❤😊🙏
Rajangane koheda
@NethukiAshinsa පැරකුම් පුර
අනිවාර්යයෙන්ම මමත් රාජංගනයේ
රාජාංගනයේ කොහෙද මගේ ගමේනෙ
❤ ලස්සනයි පුතා ගායනා කරනව සුබපතනව බුදුසරනයි 🙏
❤😊🙏
මගේ ප්‍රියතම ගායකයා ටී.ෂෙල්ටන් පෙරේරා. සතිස් මල්ලිත් එහෙමයි. හරිම හරිම චාම්. එතුමන්ලාට උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!!!!!!!!!!!
ඔවුන් නැති අඩුව මේ දරුවා මනාවට පුරවනවා.සියළු දෙනාටම සම්මා සම්බුදු සරණයි! සතිස්ම තමයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏😊❤
හඩ වගේම රුපයත් ඒ විදියට ම තියනවා බුදු සරණයි 🌹🌹🌹🌹
❤😊🙏
මගේ හදවතෙ .ගායකයන් අතරෙ ..ඉහලින්ම ඉන්නවා සතිෂ් පෙරෙරා..එතුමාගෙ පියගෙන් පසු...සතිෂ් මහාතා පියාට සාදාරණයක්.එකෙන් ම කලා....ඒ වගෙම ..මෙි නවක ගායක නිමෙස්..අපිට දැනෙන්න සතිෂ් ව නැවත මතක් කරවනවා..මා ඒ හඩින් නැවත ජිවමාන විම 🎉🎉🎉🎉🎉.ඔබට ජයයම වෙිවා ...ම මෙයාව ටික් ටෙක් කාලෙම දැක්කා දක්ෂයි මෙහෙම සජිව ..බලාගන්නට සැලැසුම් කල ඔබට බොහොම ස්තුති බුද්ධික මහත්මයා.. කුකුළා...මම යුධ හමුදා පුර්නාබාධිත ...ඇලහැර දියබෙදුම
ආදරෙයි බොහෝම ස්තුතියි ❤
Niyamai❤
❤❤
වටිනා වැඩසටහනක් ..
බොහොම ස්තූති ඔබ තුමන් ප්රමුඛ හැමෝටම ....
ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
👏👏👏👏👏👏👏👏👏
😊🙏❤
ජය ශ්‍රි පුතේ යහපතක්ම වේවා..තෙරුවන් සරණයි
❤🙏😊❤
මම ආසම ගායකයෙක් sathish Sir ඒ හැඩරුව ඒ කටහඩ මල්ලී ඔයාට තියෙන්නේ සුභපැතුම් ජේසු පිහිටයි ❤❤❤🎉🎉🎉🎉
❤🙏😊
ඇත්තටම මගෙත් ආසම ගායකයෙක් සතිස් පෙරේරා. එ හැකියාව මොහුටත් තියෙනවා කතා දෙකක් නැ සුපිරි වැඩ්ඩෙක් ❤❤🇱🇰🇱🇰
🙏😊❤
සතිස් පෙරේරා... මහත්මා ආසම ගායක මහත්මෙක් එතුමා ට නිවන් සුව ලැබේවා... ඔබ දෙපලගේම හඩ හරි ම ලස්සනයි තෙරුවන් සරණයි ඉදිරියට ම යන්න පරිස්සමින් බුදුසරණයි
❤😊🙏
ekanam supiriyak 😍
සතිෂ් අයියා හරිම හිත හොද මනුෂ්‍යයෙක් ...ඒවාගෙම තමයි අපෙ සුභාෂ් අයියා, අපිත් එක්ක හරිම විනොදයෙන් fපිට් එකෙ හිටපු සුපිරි චරිතයක්...🙏ඔබ දෙපලටම නිවන්සුව ...😥😥
❤😊🙏
Eya tamai මෙයාව අපිට එවල තියෙන්නේ දිවියලෝකේ ඉදල 🙏🙏🙏🙏🙏🙏🙏🌹
@ChamilaLakmal-oh9sp ❤🙏😊
ඒකනම් සුපිරියක් බං ෆට්ට.. හදවතේ ගායකයෙක්. ඒකටහඩ හරි ආදරනීයයි..❤
❤😊🙏
මම ආසම ගායකයේක් තමා ලස්සනයි😊
❤🙏😊
මේ ලෝකෙ මහා පුදුමාකාරයි හිතා ගන්නවත් බෑ මේ වගේ ගායකයෙක් නැවත ඉපදුණා කියලා ❤❤❤❤❤❤
❤😊🙏
අපිව නැවතත් පරන අතීතයට ගෙනියනවා සුපිරී කොල්ලෝ ❤ අපිව පිස්සු වට්ටපු පරන කටහඩවල් ඒවා වැලලෙන්න නොදී මේම අහින්සක කොල්ලේක්ට ලැබුනා කියන්නේ ❤ඒකවෙඅ ආෂිර්වාදයක් බුදු සරණයී 🎉සෞදි වල ඉදන් බලන්නේ හිතේන්නේ නැහැ අපි ලන්කාවෙන් පිට ඉදන් රස්සාව කරනවා කියලා ඒතරමට සුපිරි voice ❤❤❤❤❤
🙏😊❤
❤
ගොඩක් පීන් බුද්දික මහාත්තයාට මේවගේ මල් අකලට පරවෙන්න නොදී සියලුම දෙනාටම තේරුවන් සරනයි
😊🙏❤
නිමේෂ් මල්ලි අපේ ගමේ කොල්ලෙක්නේ... Rajangane kollo. RUclips channel .. උණුසුම් සුබ පැතුම්... ❤❤❤❤ 🎉🎉🎉... බුද්ධික අයියටත් ගොඩක් ස්තුතියි... මේ වගේ ගමේ කොල්ලෙක්ට අතහිත දුන්නට...
🙏😊❤😊
ඉදිරි අනාගතය දියුණු වේවා කියලා ප්‍රර්ථනා කරනවා 👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
❤🙏😊
සතීශ් කියන්නෙ ලෙජන්ඩ් කෙනෙක් එතුමාගෙ හඬට පන දෙන්න ලැබීම වාසනාවක් කොල්ලො ඔබට ජය ✌
🙏😊❤
මම ආසම හඩක් සතිශ් පෙරේරා ඇත්තටම හොඳ මනුස්සයෙක් මේ ගායකයට සුභ පතනවා හොදටම කරනවා බුද්ධික අයියේ හොදට කරනවා වැඩේ ස්තුතියි 🙏 🙏 🙏
❤😊🙏
ඇත්තටම ගොඩක් ලස්සනයි ගායනය❤❤
❤😊🙏
මගේ ආසම ගායකයා ..මම අදටත් එයාගේ සිංදු අහානවා ...අහාමිබෙින් දැක්කේ මෙි විඩියෝ එක ...❤❤❤.ඔබ තුමාට ඉදිරි ගමනට සක්තිය ලැබෙිවා
🙏😊❤
මම කැමතිම ගායකයා.සතිශ් පේරේරා.❤❤
🙏❤😊
Mamath kamathima gayakaya....lassanata hadawatha ekka katha karana tharamata hadawathatama katha karanawa,obata niwan suwa labewa...
❤🙏
නිමේෂ් මල්ලිට සහ මට දුන්න ගැම්මට අනේකවාරයක් ස්තූතියි බුද්ධි. ප්‍රතිචාර ඔිසෙට ගලාගෙන එනවා ☺️☺❤🙏🙏
Don Dammika Sampath Bandihettige
ඔයාගේ සපොට් එක නිසා ඉතින් ලස්සනට වැඩේ කරා අයියා ❤❤😊
@@NimeshRajapaksha-j7 🥰❤🙏🙏
Very good program..thanks all of you
😊❤🙏
Excellent බුද්දික අයියේ
❤
Supiri bs js
❤❤
බුද්දික මල්ලි සුපිරි
නිවන් සුව ලැබේවා 😢🥺 සතිස්පෙරේරා
මමත් රාජාංගනෙ හරිම ආඩම්බරයි සහෝදරයා මාරම සතුටුයි අපේ ගමේ නම කියද්දී
හාමුදුරු කෙනෙකුත් ඉන්නවා නේද? ආඩම්බරයි 😂😂
😊🙏❤
ආසම ගායකයෙක් එතුමාට නිවන් සුව.සුපිරී ඔබ ඒ අඩුව පිරෙව්ව❤❤❤
🙏😊❤
මර්වින් පෙරේරා මහත්තයා ගේ හඩමයි එයාටත් තියෙන්නේ ජෙසු පිහිටයි ඔබටත් 👍💐💐🌹
🙏❤
මර්වින් පෙරේරා නෙවෙයි ෂෙල්ටන් පෙරේරා
ගොඩක් ස්තුතියි ☺🙏
Seltan prera
ලස්සනයි ගොඩක් බුදු සරනයි ❤️❤️❤️
🙏❤😊
ලස්සන කටහඬක් මෙච්චර කල් කොහෙද හිටියේ?❤❤මම තරහයි
🙏😊❤
බුද්ධික අයියේ ජය වෙවිවා❤❤ සතිෂ් පෙරේරා කියන්නේ මාගේ ජිවිතේ කොටසක්.එතුමාට තියේන ආදරේ නිසා මං මගේ පුතාට නම දැමිමේ සතිෂ් නිමිසර කියලා❤
❤❤
ජයවෙවා පුතා ❤ සතිස් පෙරේරා ගෙ සින්දු වලින් ඉදිරියට යන්න ❤
❤😊🙏
ආසම ගායකයේන් සතිශ් පෙරේරා ❤❤
❤🙏😊
ලස්සනයි බුද්ධික මල්ලියා අපේ බන්ඩි මල්ලියා මරු සතිශ් නොවන සතිශ් සුපිරි කට්ටියම.❤❤❤
❤😊🙏
Thank you සේන අයියෙ 😍🙏 අපේ හීං බබා සීයා
Soya. soyaa. Aawe. Hab una kawuruth idiripath nokala watinaa gee. Thanks.thundenaatama
Oyawage sirt ekak thibuna rathu colaraysk ekka
නිහතමානීව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා බුදු සරනයි අපිත් රාජාංගනේ
❤🙏😊
Good job Buddhika 👍👍👍👍👍
මලයා දක්සයා හරිම වාසනාවන්ත යා ජයවෙන්ඩොනේ
😊❤🙏
සුපිරි...
🙏😊❤
අවංකවම සුපිරි,,අනේ මේ කොල්ලට දිර්ඝ ගමනක් යන්න ශක්තිය ලැබේවා,,මම ඉතාමත් අදරය මිනිසේක් සතිෂ් පෙරේරා,,ඔිහුටත් නිවන් සුව ප්‍රර්තනා කරමි,,
😊🙏❤
මමත් ඔයාගෙ මුලදී ඉඳලා ඉන්න rasikayek ....mage හිතෙ ලොකු vishvashayak තිබුණා ,,මල්ලි ට දිගු ගමනක් යන්න puluvan කියලා ....මල්ලි ඔයා නිහතමානීව ඉදිරියට යන්න ....
❤
Emama thamai kisi wenask naha thank u buddika aiya
😊❤🙏
නියමයි මම ආසම කටහඩ.ඉදිරියට යන්න වාසනාව ලැබේවා.
❤🙏😊
රාජාංගනයෙන් අැහෙන හඩක් 👍👍❤❤❤❤❤🎵🎵🎼🎼🎼
❤😊🙏
❤❤❤❤ අවන්කවම සුබ පැතුම් මිත්ත්‍රයා...බුදුසරණයි
❤😊🙏
Super boys are taking us back to the past The old voices that drove us crazy, instead of letting them drown, this innocent boy got it A blessing from the Buddha Watching from Saudi, it doesn't seem like we are working from outside Sri Lanka, such a super voice
❤🙏😊
ෂා ඇත්තටම ගොඩාක් ලස්සනයි ගායනය ❤❤❤
🙏😊❤
අපිට වටින ඉන්න ඔන ගායකයේ සතිෂ් පෙරේරා... අකාලේ මිය ගියා😢 නිහතමානි ගායකයේක්.. සතිෂ් පෙරේරාව ජිවමාන කරනවා ඔබ... ස්තූති... ඔයාට ඒ කටහඩ පෙනුම තියනවා
🙏😊❤
😢😢😢😢😢😢සචිත් ට එ හඩට සමානයි එ ගිත හැයෙනකොට දුකයි❤❤❤❤❤❤❤❤❤
😊🙏❤
Niyamai malli mama kiuwa neda ubata kawada hari ubata himi thena lebei kiyala ..sathutui bokka..❤❤
❤😊🙏
සුපිරි .....❤❤❤
😊🙏❤
මම කැමතිම ගායකයා සතිශ් පෙරේරා❤❤ ❤
❤😊🙏
NIYAMAI MALLI ATHA DENNA ME AIYATA NIYAMAI HADAK THANKS BUDDIKA
❤😊🙏
සතිෂ් පෙරේරා මට මුණ ගැසුණේ සයිප්‍රස් රටේදි හරිම නිහතමානී නිරහංකාර චරිතයක් ඔයාගෙ රුවයි හඩයි දෙකම සතිෂ්ට සමානයි ඒ වගේම නිහතමානී නිරහංකාර චරිතයක් වෙන්න පුතේ එතකොට ඔයාට දුර ගමනක් යන්න පුළුවන් තෙරුවන් සරණයි 🙏 බුද්ධික මල්ලි ඔයා මං ගොඩක් කැමති නළුවෙක් මේ වගේ කැලේ පිපෙන මල් සමාජයට හදුන්වා දෙන එකට ඔයාට ගොඩක් පින් 🙏
😊🙏❤
සුපිරි බන්ටි අය්යා ජයවේවා 🌹
ගොඩක් ස්තුතියි ☺🙏
සතිෂ් පෙරේරා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්.. බොහොම ස්තූතියි. මේ වගේ හඬක් අවධි කලා ට...❤
😊🙏❤
Buddika aiye oba kiuwa ara telidrama eka mathakai, obath ada obage sangetha mastar bandi aiyatath, nimesh malli hamotama good blesss. 👍👍👍👍 thambuthegama api ithin adarei. ❤️❤️❤️❤️❤️🌹🌹
❤😊🙏
❤🙏❤
@@NimeshRajapaksha-j7 ❤️❤️❤️❤️👍👍
ගොඩක් ස්තුතියි ☺🙏
මම කැමතිම ගායකයා සතිෂ් ,ස්තුතියි නිමේෂ්.. 💐
❤😊🙏
සුපිරි වැඩක්, සතිෂ් අයියව මතකෙට ගෙනාවා ඒ රුව හැඩ දෙකම....
බණ්ඩි අයියා ගැන කතා නෑ එයා හැමදාම වැඩකරු... බුද්ධික අයියටත් තවත් මේ වගේ සුපිරි දේවල් දෙන්න ශක්තිය ලැබෙවා , ජයම වේවා.....
🙏😊❤
අප්පට ඩෙන ... බොහෝමත්ම ස්තූතියි naliya 🥰
Thanks buddika❤❤❤❤❤
Wowwww supar bro songs 👍👍👍❤️❤️
❤🙏😊
සුපිරි වැඩක් බුද්ධික අයියේ උඹට ජයවේවා
😊🙏❤
ලස්සන වැඩසටහනක් බුද්දික අයියෙ ❤❤❤❤❤
❤😊🙏
බුද්දික මල්ලි ඔයාගේ ගමනත් අගයන ගමන් ඔය දෙදෙනාටත් සුබ පතනවා හොදේ ....
❤😊🙏
Thank you buddika ඔයාට ත්
❤😊🙏
A wagemai❤❤❤
සුපිරි වැඩක් සුබාසිරි ❤️ජයවේවා!!!
❤😊🙏
බුදුසරණයි ❤❤❤