Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
100000/= පොලියක් ගන්න කෝටි දෙකක් දාන්න ඕනා. මාස් පතා පොලිය ගන්නවනම් පොලිය තවත් අඩු කරනව.
ගොඩක් සිතුති අවශ්‍ය දෙ කෙටියෙන්ම කිව්වා මෙ වගෙ කොල්ලො තමයි අපට වටින්නෙ.. පුලුවන් තරම් මෙ චෙනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න..
ස්තුතියි ...ඔබතුමාට ..ගොඩාක් වටිනා වැඩසටහනක් ...ජයවේවා
දැන ගන්නම හිටපු එකක්,, thank you
Valuable video. Thanks! 😃
Supirima video ekak fd gana godak danuma ganna pluwan thanx
අපි E.p.F. එක වයස 55n විශ්‍රාම ගිහින් දාලා ජිවත් වෙන්නෙ කොහොමද ? බෙහෙත් ගන්නත් මදි . මොකක්ද මේ කරලා තියෙන්නේ .ස්වං වියාපාර සදහා අඩු පොලියකට මුදල් ලබා දෙන්න නේද එහෙම කලේ.එතකොට මුදල් bank දාපු අයට මොකද වෙන්නෙ. අපි gana බලන්නේ නැද්ද ?
ස්තාවර තැන්පතුවක් පටන් ගන්න බැංකු වල තියෙන නීති හා කොන්දේසි ගැන කියලා දෙන්නකෝ
Kotas welada Pola ayojanaya gena video ekak gennako ikmanin
ජේශ්ට පුරවැසි ස්තාවර තැම්පතුවක් 15%ක පොලී ප්‍රතිශතයක් යටතේ තැම්ත් කරන්නේනම් මොන බැංකුවේ ද තැම්පත් කරන්න ඕනි.
Thank you so much for you. 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
👍👍
මට මේකට Reply එකක් දෙන්නකෝ,ලංකාවේ Bank එකක හෝ මූල්‍ය ආයතනයක Fixed deposit එකක් දාලා,ඒ Fixed deposit එකෙන් එන සල්ලි අපි වෙන රටක ජීවත් වෙනවා නම් ඒ රටේ Bank account එකකට USD,GBP වලින් ගන්න පුලුවන්ද?උදා÷ මම ලංකාවේ Bank එකක මාසයකට 2% පොලියකට රුපියල් ලක්ෂ 10ක් Fixed deposit දානවා නම්, එතකොට මට මාසෙකට රුපියල් 20000ක් පොලිය එනවනේ, ඒ 20000 මම වෙන රටක ජීවත් වෙනවා නම් ඒ රටේ මගේ Bank account එකකට USD හෝ GBP වලින් ගන්න පුලුවන්ද?
මහජන බැංකුවේ 50000 k ස්තාවර තැන්පත් කළොත් masa 3kata poliya keyada
පින් ඔයාට .දැනුවත් කලාට ❤️
Godak watina vidio oya genne thanks bro
N r f ගිණුම gana විස්තර ටිකක් බලාපොරොත්තු වෙමි තෙරුවන් සරණයි !
Thank you very much obata budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😍😍
laksha 15 demmata passe income tex ayawenawada?
BOC , NSB, පොලි අනුපාතය මාස 6,3,වීඩියෝ එකක් කරන්න
බොහොම ස්තූතියි ❤
පික්ස් ඩිපෝසිටි එකක් දානකොට උපරිම කීයක් දාන්න පුපුවන්ද. නැත්නමි සීමිත ගානක් තියනවද.
Math ලක්ෂ 2 k danna inne 2022 ජනවාරි wala aurudda kin aluth karanna hoda bank ekak kiyanna ko mata poliya kiyak wage hamba weida ???
ගොඩාක් වටිනා වීඩියෝ එකක්
Bohoma wtina video ekak mama rata inne mhe idan oya ginuma aramba karanna barida
Mata danaganna ona api Dan sinior fd 100000k dammoth auruddakin Kal pirenna. Apita aye ekatama thawa salli daanna barida kiyala.
Niyamay 😍👍
දෙලක්ෂ විසිදාහක් ජේශ්ට පුරවැසි ස්තිර තැන්පත් කරාම 5% පොලියට මාසෙට පොලිය කීයක් ගන්න පුලුවන්ද . දන්නෙ නැති නිසා ඇහුවෙ .
මේකෙ මැජික් නෑ .අවුරුද්දක ස්ථාවර තැම්පතුවක් නම් මෙහෙමයි හදන්නෙ 220000/100 x5 = 1100011000/12 = 916.66මාසිකව රු. 916.66/=
Jesta purawesi ginumaka a mudala hadissiyak unoth ganna berida aurududdakata kalin
අයියේ ලක්ශයක් ඩිපොසිට් කරොත් මාසිකව පොලි කීයද ජෙශ්ට්ය පුරවැසි නැතුව
55n dasta pura wasi danna puluwan mona bakwalatada. Anna akath kiyannako..
Thanks obata theruwan saranai Mamath ewanne rata idala N.R.F.C...ekata poddak pehedili karanna puluwandda...?
Next video ekak dennam.
Jesu pihitai brother thanks 👍👍👍
මාසෙක කාලයකට fixed deposit එකක් දාලා ඒක මාසෙකින් කල් පිරුනම ඒක අර ගෙන ආපහු මාසෙක කාලෙකට ඒ බැංකුවෙම fixed deposit කරන්න පුළුවන් ද?
එහෙම කරන්න බෑ. මාසෙකට ස්ථාවර තැන්පතු පොලිය ගත්තට ඒ තැන්පතුව අවුරුද්දක් යන තෙක් බැංකුවේ තැබිය යුතුය. (සැ.යු. කොන්දේසි සහිතයි)
Hadisiye .demapiya maranayata path unoth ..aa.athakota kohomada
ඒ ගැන ඉදිරියේදී විස්තර කරන්නම්
මේ ගැන video එකක් කරානම් තවත් වැදගත්
පරණ විඩියෝ එකක් නේ අලුත් එකක් දෙන්න දැන් තත්වය කොහොම ද
අපි හිතමු මෙහෙම ,,,,,,,ජේස්ඨ පුරවැසි ගිණුමක් විවෘත කරලා ඒකට අවුරුද්දක ස්තාවර මුදල් තැම්පත් කරාට පසු බැරිවෙලාවත් මාසයකින් දෙකකින් ඒ ගිණුම් හිමියා මිය ගියොත් මොකද වෙන්නෙ,,ඒ ගිණුම අත් හිටවනවද,ඒ ගිණුමෙ සල්ලි ආපසු ගන්න අවුරුද්දක කාලය කල් පිරෙනකල් ඉන්න වෙනවද ,,එහෙමත් නැතිනම් ඒ සල්ලි ආපසු ගන්න බැරිද,,,,,,,,,
පසු අයිතිය දාපු කෙනාට සල්ලි ගන්න පුලුවන් .මිය ගිය පුද්ගලයගේ මරණ සහතිකය ඉදිරිපත් කරලා.ඒ පුද්ගලයා මැරුන දවසෙම 15% ගිනුම අත් හිටවනවා.ඔයාට ඕනි නම් ඔයාගෙ නමට normal interest rate එකෙන් fd එකක් දාන්න.නැත්තන් සල්ලි ගන්න.
මාසිකව ලබා ගැනීමේදී 14.06% වේ.
Bank eken a mudala apa karala lon ekk gnn berida
දැන් මට ලක්ශ 10ක් ලන්කා බැන්කුවෙ FD එකක් දාන්න ඔනෙ ලන්කා බැන්කුවෙ පොලිය මාසෙට 5%යි එතකොට මම FD එක දාන්නෙ අවුරුදු 5කට මට හැම මාසෙකටම මම තැම්පත් කරපු ලක්ශ 10න් 5%ක පොලියක් ගන්න පුලුවන්ද? මගෙ අවුරුදු 5 ඉවර වෙනකම් මට හැම මාසෙකම 5%ගානෙ පොලිය ගන්න පුලුවන්ද
මටත් මේකමයි දැන ගන්න ඕනේ
Mn hithanne 5% denne avuruddakata ❤❤
Tnkz sudda❤️
Machan ohoma thanpath karoth a kale iwara wenakan a poliya ganna baida naththan mase gane poliya ganna puluwanda
Mase gane ganna puluwan
A atharathura thawa ekata salli daanna puluwanda
Thanks Malli danuwath karata
මැද පෙරදිග සිට ලංකාවේ ගිනුම් ආරම්භ කරන්නෙ කෙසේද කියන්න
ඉදිරියේදී ඒ ගැන විස්තර කතා කරනවා.
apita masikawa wage ape sthawara thanpathuwata salli danna baida...EX-r.500000 walin sthawara thanpathuwak start karoth ,a 5laks walata amatharawa apita a account ekata wenama salli danna baida
ස්ථාවර කියන්නෙ වෙනස් කරන්න බැරි කියන තේරුම බ්‍රො
එකත් නරකම නැ නේද. රට ඉදලා බැරිද ඒක කරගන්න . එක්කෝ වෙන කෙනෙක් බැංකුවට යවලා කරගන්න පුලුවන්ද . පිලිතුරක් බලාපොරොත්තුවෙන් සිටිමි
Therumak nethi wedak..
උ
මහත්තයෝ දැන් ජෙශ්ට පුර වැසියන්ත සීයට 15ක් ගෙවන්නේ නැහැනේ බැන්කු වලින් ඇයි ඒ
Ane ban oka maha loku poliyakda podi minihage salli tiken mun hodata ayojanaya karala apita sochchamak danawa kalakanni haththa
Thank you 🙏
😍👍
Naya ganne kohomada
Masayak gane poliyagannawanm me mudalama labenawada pute....... Aurudaka dekakata stawara tanpatuwak dala
1500000k dammoth auruddakin pasuwada maasekawa poliya18000k ganna puluwan
Thanks good
Thnx
Thanks aiye
Investment plans ගැන පොඩි video එකක් කලොත් හොඳයි කියල හිතෙනවා
ඔබේ අදහස්වලට ස්තූතියි. ඉදිරියේදී ඒ ගැන විස්තර කතා කරනවා
එක ඇත්ත විඩියෝ එකක් ඔනේ අයියේ
Thank you
Thanks sar jp
18750 ගන්න බැ නේද මාසේ ගාණේ ගත්තොත් පොලීය 15% ට වඩා අඩු නේද 14% නේද....???එහෙම නැත්නම් 15% ගාණේම මාසේඨ දෙන බැංකු තියෙනවාද???
මේකෙන් කියන්නේ අවුරුද්දකට එන පොලිය ගැන. ඒක සාමාන්‍යයෙන් මාසෙකට 18750 කියලා. මාසිකව පොලිය ගන්නවා නම් ඒක අඩු වෙනවා.
@@CashLogics ,Masakt poliya kiyad Rs Laksaykat
වැදගත් දෙයක්
ස්තූතියි
දැනේ අවුරුදු 45 adu ayata oya waga poliyak ganna දන්නා berida
Niyamaine
👍
රට ඉදල ගිණුමක් arinna කොහොමද
ubala owa uda dagana kiyala ekath nethi karapanko
ඡේෂ්ට පුරවැසි ස්තාවර ගිණුමෙිි මාසිකව පොලිය15%ද?.14%ද?.
මාසිකව 14%
14.06 👍👍
Hodata.therum.athiwa.kiyala.dunna.
සීයගෙ නමට ජේශ්ට පුරවැසි ස්තාවර ගිනුමක් තැන්පත් කරන්න පුලුවන්ද?
Kohomada mama rata inne ape ammata laksha 15 danne e gana pahadili karanna
ඉදිරියේදී ඒ ගැන විස්තර කතා කරනවා
N.r.f.c gana kiyanne naththe ai hugak aya rata enne mewa balana
අවුරුදු 65 පිරෙන්න ඔනිද ජෙස්ට පුරවෙසි ගිනුමෙන් ආරම්භ කරන්න ,
අවුරුදු 60 සම්පූර්ණ වෙන්න ඕන
@@CashLogics අවු,58 පුළුවන් ද
Godak thanks
Godak sthuthi denwath kalata ma kuwait sita
අමිිමාගේ නමට බැංකු 2ට දන්න පුළුවන්ද
ජේෂ්ඨ පුරවැසි එකයි දාන්න පුළුවන්
Tanks 💞💞💞👌👌
❤
👍👍👍👍👍👍
Ela
එක්කෙනෙකුට බැංකු දෙකක දාන්න බැරිද
Beriyo
Mokkda oyalge bankuwa
අවුරුදු කියකටද දාන්න පුළුවන්
Godak sthuthi.pehedilikalata
එතකොට මචන් මෙ සල්ලි ගන්න පුලුවන්ද මාසෙන් .. පොලිය ගන්න පුලුවන්ද
පුලුවන්
Danumak labuna
කරුණකර දියසෙන්පුර මැදිරිගිරිය ශාඛාව මහජන බැංකුවේ ඇමතුම් අංකය ලබාදෙන්න පුවන්ද
Oneda
Mata private deyak ahanna one brother mata wtup number ekak denna puluwan da
මාසිකව රුපියල් ලක්ෂයක පොලියක් ලබා ගැනීමට රාජ්‍ය බැංකුවක කොපමණ මුදලක් තැන්පත් කළ යුතුද?
එක් අයකුට එක ගිනුමක්ද දැමිය හැකි
ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සදහා සීමා ඇත. එකක් පමණයි
Nrf ගිණුම් game video wak karanna
අනිවාර්යයෙන්ම.
Godak.sthuthi.
Subscribe kala
👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹
Suward
🙏🇯🇴
Vadagath
Thanks
Thank you👍👍👍
thanks 💐
Thank you ❤
100000/= පොලියක් ගන්න කෝටි දෙකක් දාන්න ඕනා. මාස් පතා පොලිය ගන්නවනම් පොලිය තවත් අඩු කරනව.
ගොඩක් සිතුති අවශ්‍ය දෙ කෙටියෙන්ම කිව්වා මෙ වගෙ කොල්ලො තමයි අපට වටින්නෙ.. පුලුවන් තරම් මෙ චෙනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න..
ස්තුතියි ...ඔබතුමාට ..ගොඩාක් වටිනා වැඩසටහනක් ...ජයවේවා
දැන ගන්නම හිටපු එකක්,, thank you
Valuable video. Thanks! 😃
Supirima video ekak fd gana godak danuma ganna pluwan thanx
අපි E.p.F. එක වයස 55n විශ්‍රාම ගිහින් දාලා ජිවත් වෙන්නෙ කොහොමද ? බෙහෙත් ගන්නත් මදි . මොකක්ද මේ කරලා තියෙන්නේ .ස්වං වියාපාර සදහා අඩු පොලියකට මුදල් ලබා දෙන්න නේද එහෙම කලේ.එතකොට මුදල් bank දාපු අයට මොකද වෙන්නෙ. අපි gana බලන්නේ නැද්ද ?
ස්තාවර තැන්පතුවක් පටන් ගන්න බැංකු වල තියෙන නීති හා කොන්දේසි ගැන කියලා දෙන්නකෝ
Kotas welada Pola ayojanaya gena video ekak gennako ikmanin
ජේශ්ට පුරවැසි ස්තාවර තැම්පතුවක් 15%ක පොලී ප්‍රතිශතයක් යටතේ තැම්ත් කරන්නේනම් මොන බැංකුවේ ද තැම්පත් කරන්න ඕනි.
Thank you so much for you. 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
👍👍
මට මේකට Reply එකක් දෙන්නකෝ,
ලංකාවේ Bank එකක හෝ මූල්‍ය ආයතනයක Fixed deposit එකක් දාලා,ඒ Fixed deposit එකෙන් එන සල්ලි අපි වෙන රටක ජීවත් වෙනවා නම් ඒ රටේ Bank account එකකට USD,GBP වලින් ගන්න පුලුවන්ද?
උදා÷ මම ලංකාවේ Bank එකක මාසයකට 2% පොලියකට රුපියල් ලක්ෂ 10ක් Fixed deposit දානවා නම්, එතකොට මට මාසෙකට රුපියල් 20000ක් පොලිය එනවනේ, ඒ 20000 මම වෙන රටක ජීවත් වෙනවා නම් ඒ රටේ මගේ Bank account එකකට USD හෝ GBP වලින් ගන්න පුලුවන්ද?
මහජන බැංකුවේ 50000 k ස්තාවර තැන්පත් කළොත් masa 3kata poliya keyada
පින් ඔයාට .දැනුවත් කලාට ❤️
Godak watina vidio oya genne thanks bro
👍👍
N r f ගිණුම gana විස්තර ටිකක් බලාපොරොත්තු වෙමි තෙරුවන් සරණයි !
Thank you very much obata budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😍😍
laksha 15 demmata passe income tex ayawenawada?
BOC , NSB, පොලි අනුපාතය මාස 6,3,වීඩියෝ එකක් කරන්න
බොහොම ස්තූතියි ❤
පික්ස් ඩිපෝසිටි එකක් දානකොට උපරිම කීයක් දාන්න පුපුවන්ද. නැත්නමි සීමිත ගානක් තියනවද.
Math ලක්ෂ 2 k danna inne 2022 ජනවාරි wala aurudda kin aluth karanna hoda bank ekak kiyanna ko mata poliya kiyak wage hamba weida ???
ගොඩාක් වටිනා වීඩියෝ එකක්
Bohoma wtina video ekak mama rata inne mhe idan oya ginuma aramba karanna barida
Mata danaganna ona api Dan sinior fd 100000k dammoth auruddakin Kal pirenna. Apita aye ekatama thawa salli daanna barida kiyala.
Niyamay 😍👍
දෙලක්ෂ විසිදාහක් ජේශ්ට පුරවැසි ස්තිර තැන්පත් කරාම 5% පොලියට මාසෙට පොලිය කීයක් ගන්න පුලුවන්ද . දන්නෙ නැති නිසා ඇහුවෙ .
මේකෙ මැජික් නෑ .අවුරුද්දක ස්ථාවර තැම්පතුවක් නම් මෙහෙමයි හදන්නෙ 220000/100 x5 = 11000
11000/12 = 916.66
මාසිකව රු. 916.66/=
Jesta purawesi ginumaka a mudala hadissiyak unoth ganna berida aurududdakata kalin
අයියේ ලක්ශයක් ඩිපොසිට් කරොත් මාසිකව පොලි කීයද ජෙශ්ට්ය පුරවැසි නැතුව
55n dasta pura wasi danna puluwan mona bakwalatada. Anna akath kiyannako..
Thanks obata theruwan saranai
Mamath ewanne rata idala N.R.F.C...ekata poddak pehedili karanna puluwandda...?
Next video ekak dennam.
Jesu pihitai brother thanks 👍👍👍
මාසෙක කාලයකට fixed deposit එකක් දාලා ඒක මාසෙකින් කල් පිරුනම ඒක අර ගෙන ආපහු මාසෙක කාලෙකට ඒ බැංකුවෙම fixed deposit කරන්න පුළුවන් ද?
එහෙම කරන්න බෑ. මාසෙකට ස්ථාවර තැන්පතු පොලිය ගත්තට ඒ තැන්පතුව අවුරුද්දක් යන තෙක් බැංකුවේ තැබිය යුතුය.
(සැ.යු. කොන්දේසි සහිතයි)
Hadisiye .demapiya maranayata path unoth ..aa.athakota kohomada
ඒ ගැන ඉදිරියේදී විස්තර කරන්නම්
මේ ගැන video එකක් කරානම් තවත් වැදගත්
පරණ විඩියෝ එකක් නේ අලුත් එකක් දෙන්න දැන් තත්වය කොහොම ද
අපි හිතමු මෙහෙම ,,,,,,,ජේස්ඨ පුරවැසි ගිණුමක් විවෘත කරලා ඒකට අවුරුද්දක ස්තාවර මුදල් තැම්පත් කරාට පසු බැරිවෙලාවත් මාසයකින් දෙකකින් ඒ ගිණුම් හිමියා මිය ගියොත් මොකද වෙන්නෙ,,ඒ ගිණුම අත් හිටවනවද,ඒ ගිණුමෙ සල්ලි ආපසු ගන්න අවුරුද්දක කාලය කල් පිරෙනකල් ඉන්න වෙනවද ,,එහෙමත් නැතිනම් ඒ සල්ලි ආපසු ගන්න බැරිද,,,,,,,,,
ඒ ගැන ඉදිරියේදී විස්තර කරන්නම්
පසු අයිතිය දාපු කෙනාට සල්ලි ගන්න පුලුවන් .මිය ගිය පුද්ගලයගේ මරණ සහතිකය ඉදිරිපත් කරලා.ඒ පුද්ගලයා මැරුන දවසෙම 15% ගිනුම අත් හිටවනවා.ඔයාට ඕනි නම් ඔයාගෙ නමට normal interest rate එකෙන් fd එකක් දාන්න.නැත්තන් සල්ලි ගන්න.
මාසිකව ලබා ගැනීමේදී 14.06% වේ.
Bank eken a mudala apa karala lon ekk gnn berida
දැන් මට ලක්ශ 10ක් ලන්කා බැන්කුවෙ FD එකක් දාන්න ඔනෙ ලන්කා බැන්කුවෙ පොලිය මාසෙට 5%යි එතකොට මම FD එක දාන්නෙ අවුරුදු 5කට මට හැම මාසෙකටම මම තැම්පත් කරපු ලක්ශ 10න් 5%ක පොලියක් ගන්න පුලුවන්ද? මගෙ අවුරුදු 5 ඉවර වෙනකම් මට හැම මාසෙකම 5%ගානෙ පොලිය ගන්න පුලුවන්ද
මටත් මේකමයි දැන ගන්න ඕනේ
Mn hithanne 5% denne avuruddakata ❤❤
Tnkz sudda❤️
Machan ohoma thanpath karoth a kale iwara wenakan a poliya ganna baida naththan mase gane poliya ganna puluwanda
Mase gane ganna puluwan
A atharathura thawa ekata salli daanna puluwanda
Thanks Malli danuwath karata
මැද පෙරදිග සිට ලංකාවේ ගිනුම් ආරම්භ කරන්නෙ කෙසේද කියන්න
ඉදිරියේදී ඒ ගැන විස්තර කතා කරනවා.
apita masikawa wage ape sthawara thanpathuwata salli danna baida...EX-r.500000 walin sthawara thanpathuwak start karoth ,a 5laks walata amatharawa apita a account ekata wenama salli danna baida
ස්ථාවර කියන්නෙ වෙනස් කරන්න බැරි කියන තේරුම බ්‍රො
එකත් නරකම නැ නේද. රට ඉදලා බැරිද ඒක කරගන්න . එක්කෝ වෙන කෙනෙක් බැංකුවට යවලා කරගන්න පුලුවන්ද . පිලිතුරක් බලාපොරොත්තුවෙන් සිටිමි
Therumak nethi wedak..
උ
මහත්තයෝ දැන් ජෙශ්ට පුර වැසියන්ත සීයට 15ක් ගෙවන්නේ නැහැනේ බැන්කු වලින් ඇයි ඒ
Ane ban oka maha loku poliyakda podi minihage salli tiken mun hodata ayojanaya karala apita sochchamak danawa kalakanni haththa
Thank you 🙏
😍👍
Naya ganne kohomada
Masayak gane poliya
gannawanm me mudalama labenawada pute....... Aurudaka dekakata stawara tanpatuwak dala
1500000k dammoth auruddakin pasuwada maasekawa poliya18000k ganna puluwan
Thanks good
Thnx
👍👍
Thanks aiye
Investment plans ගැන පොඩි video එකක් කලොත් හොඳයි කියල හිතෙනවා
ඔබේ අදහස්වලට ස්තූතියි. ඉදිරියේදී ඒ ගැන විස්තර කතා කරනවා
එක ඇත්ත විඩියෝ එකක් ඔනේ අයියේ
Thank you
👍👍
Thanks sar jp
18750 ගන්න බැ නේද මාසේ ගාණේ ගත්තොත් පොලීය 15% ට වඩා අඩු නේද 14% නේද....???
එහෙම නැත්නම් 15% ගාණේම මාසේඨ දෙන බැංකු තියෙනවාද???
මේකෙන් කියන්නේ අවුරුද්දකට එන පොලිය ගැන. ඒක සාමාන්‍යයෙන් මාසෙකට 18750 කියලා. මාසිකව පොලිය ගන්නවා නම් ඒක අඩු වෙනවා.
@@CashLogics ,Masakt poliya kiyad Rs Laksaykat
වැදගත් දෙයක්
ස්තූතියි
දැනේ අවුරුදු 45 adu ayata oya waga poliyak ganna දන්නා berida
Niyamaine
👍
රට ඉදල ගිණුමක් arinna කොහොමද
ubala owa uda dagana kiyala ekath nethi karapanko
ඡේෂ්ට පුරවැසි ස්තාවර ගිණුමෙිි මාසිකව පොලිය
15%ද?.14%ද?.