Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ වීඩියෝ එක කියන දේවල් සහතික ඇත්තමම ගියා people bank එකේ එයාලගේ ජේෂ්ඨ පුරවැසි fdගිණුමක් දාන්නජේෂ්ඨ පුරවැසි කිව්වම ඕනි වෙලාවක ගන්න පුළුවන් ගිණුම දාන යනකොට මේක කියන්නේ පස්සෙ මම මගදී ගත්තා කල්පිරෙන ඉස්සෙල්ලා මගෙන් දාලා දාදා 13000 කපලා තිබුනා මම ඒක ඇහුවම මේගොල්ලෝ ඒක හරියට කියන්න පොහොසත් නෑ මේක කරන්නේ වංචාවක්
😢😢😢
@@thebankchannel123 people bank බුත්තල
කතාව හරි .
💓💓
මම නම් කියන්නේ ලක්ෂ දහයක් කොටස් තුනකට දාන එක හොඳයි අනිත් කාරණාව තමයි හැදෙන පොලිය නැවත අරගෙන පරිභෝජනය කරන්නැතුව ඒකට නැවත නැවත පොලිය හැදෙන්න අරින එක හොඳයි ඒ කියන්නේ පොලියට පොලිය.ඒක දිගු කාලයක් ගියහම අති විශාල මුදලක් වෙනවා අපිට නොදැනීම😊 හදිසි අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්නම් වෙනම ලක්ෂයක් විතර සාමාන්‍ය ගිණුමක තියාගන්න😊 මොකද මං එහෙම කියන්නේ කොටස් තුනකට දාන එකේ වැදගත්කම අපිට තියෙන අවදානම් කළමනාකරණය කරගන්නත් ඕනි නිකන් හිතන්න බැරිවෙලා හරි එක බැංකුවක් බංකොලොත් උනොත් ඒකෙ ඔයාගේ සල්ලි සේරම දාලා තිබුනොත් එතකොට මොකද වෙන්නේ අපි කෙටිකාලීන දේවල් ගැන වගේම දිගු කරන්න දේවල් ගැනත් අවධානය යොමු කරන්න ඕනේ නැත්නම් බොහෝ අවස්ථාවලදී පසුතැවීමට සිද්ධ වෙන්න පුළුවන්
කතාව හරි බැංකු මේ කුපාඩි වැඩේ කරනවා එයාල මිනිස්සුන්ට ඇත්ත කතාව හංගනවා කොටින්ම කියනවනම් කොලේ වහල ගහනවා 😢😢😢
💓
බොහොම ස්තුති වැදගත් වැඩසටහන් .
😌😊😍❤✔🙏👍
කොටස් වලට කඩලා දානවනම් බැංකු කීපයක දාන්න ඕනා නේ. හැම බැංකුවේම එක හා සමාන පොලියක් ලැබෙන්නේ නැහැ නේ..?
✅✅✅
ලක්ෂ දහයක් කොටස් කදානවට වැඩිය හොඳයි හදිසි සල්ලි අවශ්‍යතාවයක් වුනොත් fD එකෙන් 85% වෙනකන් ලෝන් එකක් විදියට මුදල් ගන්ඩ පුළුවන්.. fd එකට ගෙවන rate එකට වැඩිය 2%ක් පොලිය එකතු වෙනවා.. ලක්ශ දහයට මාසිකව පොලිය හැදෙනවා.. මේක සෑහෙන්න වාසියි..
පාඩුයි...
ලක්ෂ දහයක් නෙවෙයි හිතන්න ලක්ෂ සියයක් දමනවා කියලා. එතකොට special rate එකක් යටතේ තැන්පත් කරන්නත් පුළුවන්. හදිසියේ ඇතිවන අවශ්‍යතාවයකට සියයට දෙකක් වැඩිපුර ගෙවලා ලෝන් එකක් හැටියට ගන්න එක හොඳටම ලාබයි. හැබැයි කොහොම වුණත් ලංකාව වගේ වැඩි උද්ධමනයක් තියෙන රටවල් වල ස්ථිර තැන්පතුවක් දැමීම එතරම් ප්‍රයෝජනයක් නැහැ.
@@wipulagunasekara1925 😌😌😌
මොකද ඒකෙ ලාබෙ. අපේ මුදල්ම ණයට බැංකුවෙන් අරගෙන අපට ලැබෙන පොළියට වඩා 2% ක් අපි බැංකුවට දෙනව.
@@siripathuldewayalageharry8097 ඔබ හරි ❤
👍👍👍👍👍
💓💓💓
Good vidiyo thank you
😊😊😊😊🙏
ස්තුතියි ඔබට.
❤❤❤❤
Thanks 👍👍👍👍
✔🙏😊
❤ Thanks
❤️❤️
මේ දවස් වල බැංකු වලින් වෙන අය ලක්ශ ගනන් සල්ලි ඇදලා තියෙනවා කියලා ප්‍රවෘත්ති වලට කිවා එහෙම කරන්න පුළුවන්ද එතකොට වගකිමක් නැද්ද අපි ලක්ශ ගානක් සල්ලි දාලා අන්තිමට එකඑක ඇප් හරහා සල්ලි ගන්න පුළුවන් නම් බැංකුවට සල්ලි දාන එකේ තෙරුම මොකක්ද ???
❤️
Thank you
ස්තුති
😊😊😊😍
Good idea
✔✔😍🙏😊
Kal pirunata passe gaththoth awlak nahane mudala sampurnama ganna puluwanne neda magadi kadala ganna giyothne oya kiyapu de wenne neda mata eka danuwath karala dennako sthuthi obata 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔබ නිවැරදියි
ඕකෙන් ගැලවෙන්න තව ක්‍රමයක් තියෙනවා Fix එක ඇපේට තියලාසියයට අසූවක් හෝ අනු වක් දක්වාලෝන් එකක් ගන්න පුළුවන්ස්ථාවර තැන්පතු පොලිය ට වඩා සියයට දෙකක් හෝ දෙකයි 50 ක වාර්ෂික පොලියක් තමයි අපෙන් වැඩිපුර අය කරන්නේ
✔✔✔✔✔✔✔✔
Good answer❤
මාත් හිතුවා ඒ ක්‍රමය හොඳයි කියලා
මාසික වාරික ගෙවන්න පුළුවන් කෙනෙකුට ඒ ක්‍රමයත් හොඳයි.
Aiye ukas poliy aduma bank gana video ekak karanna piz
ගේන්නම් 😍✔🙏
Thank you 👍
🥰🥰🥰🥰
Thanks.
Thanku
😍😍😍🙏🙏
ඔයා මේ දාපූ video එක , කිසි දෙයක් දන්නේ නැති මිනිස්සුන්ට කරන අසාදාරනයක් , cashback ඒ කියන්නේ fd එක ඇප කරලා loan එකක් ගන්න එක පාඩු නැහැ , විශේෂයෙන්ම short term අවශ්‍ය තවායකට . එතකොට අතට සල්ලි ලැබුනම ඒක settle කරන්න පුළුවන් without future interest penalty .මාස 6ට වඩා fd එක තියන් හිටපු අයටයි short term settle කරන්න පුළුවන් අයටයි ඔයා කියන විදිය පාඩුයි . කරුණාකරලා මීටවඩා අද්‍යනය කරලා video දාන්න . මොකද බැංකුවෙන් interest rate දෙනකොට fd amount එකත් බලනවා . cash back loan eka godak වෙලාවට දෙන්නේ fd interest +5-6% එතකොට පාඩු නැහැ මොකද loan එකේ ඇත්ත interest rate එක 5-6%විතරයි .එතකොට ඒක settle කරන මාස ගාන එක්ක බලපුවම true interest එක මාස 6ක loan ekak නම් 3%x loan amount . ඔයා කියන විදියට කලොත් කිසිම සල්ලියකට හොද rate එකකක් ගන්න බැහැ . අනාගතයේදී වෙයිද නොවෙයිද කියල දන්නේ නැති ද්හෙකට ලැබෙන්න තියෙන දේ නැතිකරගන්නෙක හොද නැහැ . fd එක දාපු ගමන්ම හදිස්සියක් අවොත් ඔයා කියන එක ඇත්ත . එත් ඒක හොද investment idea එකක් නෙමෙයි .
ලෝන් එක ගෙවන්න සල්ලි නැති කෙනෙක්නමි ??? 😊😊😊 කරුණාකර සම්පුර්ණ වීඩියෝ එක බලන්න මහත්මයා
@@thebankchannel123 මම ඔයාගේ video එක ඔක්කොම බැලුවා , එත් ඔයා මගේ comment එක ඔක්කොම කියවලා නැහැ , ඉස්සරහට වෙයිද නොවෙයිද කියල දන්නේ නැති දෙයකට ලැබෙන්න තියෙන දෙය sacrifice කරන එක එච්චර හොද දෙයක් නෙමෙයි . අනික fd eka දාල දාපු ගමන් හදිස්සියක් ආවත් මුලු fd එකම uplift කලාට වැඩිය පාඩුවක් නැහැ . එත් මාස 6කට වඩා තිබිලා uplift කලොත් ඒක පාඩුයි , ඔයා ඒක හැරියට explain කලේ නැහැ . ඒක මුකුත් නොදන්නා අය වැරදියට තේරුම් ගන්න පුළුවන් . 100000 කට දෙන rate එකට වඩා 1000000ට දෙන rate එක මේදවස්වල 5-6% වගේ වැඩි . බැංකුවට කතාකරලා ඒක තව ටිකක් වැඩියෙන් ගන්න පුළුවන් . ඔයාගේ video එක ණය මුදල ගෙවන්න පුළුවන් අයයි බැරි අයයි ඔක්කොමලම බලනවා කියලා දැනගෙන video දාන්න . ඔයා අඩු තරමේ ෂෝර්ට් term fd ගැනවත් කිවුවේ නැහැ .
@@christopherVandersayjoy-jump ඉස්සරහට වෙන දේ ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ.. ඒකට තමයි අවදානම කළමනාකරණය කියන්නේ.... ඉස්සරහට වෙන දේ ගැන නෙවෙයි නොවෙන දේ ගැනයි අපි හිතන්න ඕනේ..... 😊😍😍😍
@@thebankchannel123 අන්න ඒ සිතුවිල්ල නිසා තමයි ලංකාවේ world class enthrapenuars ලා නැත්තේ . නැතම් ඉන්න අය රට ඇරලා ගියේ අපේ මේ mind set එක නිසා තමයි . අපි හැමදාම වෙන්නේ නැති දෙයකට ලෑස්තිවෙලා , වෙන්න තියෙන හොදටම පැහැදිලි දෙය නැතිකරගන්නවා . ඒක අපේ mind set එක . අපිට හැමදාම තියෙන්නේ fear of loosing mindset එක, ජයග්‍රහණය ගැන හිතනවට වඩා පරාජය වුනොත් කියල තමයි හිතන්නේ.
😍😍😍
හදිස්සියට FD එක තියලා loan එකක් ගන්න පුළුවන්නේ.
පුලුවන්.....
ඔයා කිව්ව දේ හරි .❤❤❤❤
😢KALPIRENA DINAYA KIYANNE TENPAT KARAPU MASAYE DONATED A KIYANNA
ඔව් ඉතින් මෝඩ වැඩක් කියලා දැන දැනම ඒ මෝඩ වැඩේ කරන්න වුනානේ. මොකද එයාල ස්පෙශල් රේට්ස් දෙන්නෙ වැඩි ගානක් එකට දාද්දිනෙ 😐😐
😌😌😢😢😢
5kata dala tiyenne ganna puluwan weda
Magadi gattjoth paadui
බැංකු වලින් කිසිම දෙයක් කියන්නේ නැහැ. ඔලුව අතගාලා ටොක්ක අනිනවා. හරියට දේසපාලකයෝ වගේ. 😂
❤️❤️❤️
✌️✌️
❤❤❤❤✔
5lax 10%poliyata masa 3kata dammama poliya 50000 masa 3kin labrnawa ne eken 1/3 ක් masekata ganna puluwan neda
මාස 3ටම 12500/-
1/3 ekada mashs 3 poliyada
ලක්ෂ 10 ක් කොටස් 10කින් එකම බැංකුවේ පුළුවන් ද එකම දවසේ බැරුව ළග ළග ද පුළුවන්. Tax වලින් බේරෙන්නේ කොහොමද
Tax වලින් බේරෙන්න විදියක් නෑ.. බඳු අඩුවෙලා තමයි ඔයාට ලැබෙමන්නේ 😊😍✔🙏
කඩලා දැම්මත් කොහොම දැම්මත් ටැක්ස් මුදල එකයිනෙ😅
❤❤❤❤❤
ලක්ෂ 10 කට ඇයි රුපියල් 15000 ක් අඩු කරන්නෙ?
Commecial bank eke money market account eka karanna
Sure 🙏✔😊😍
මොකක්ද මෙක...දැනුවත් කරන්න
Mama nam kohomat kadala dala tiyenne.
Good
👍🌷🌷🌷
❤❤❤
gramiya banku wala nam Fixed deposit danna epa. me ganath video akak karanna plz. api laksha ganan deposit karala withdraw ganna baruwa balan innawa. :(
අඩෝ ඔව් බං අපේ තාත්තා ලස්ස 30ක් දාලා ගන්න බෑ දැන් 😂
millionaire wage saving accounts genth krnnko
Sure ගේන්නම් 😊
වැඩිහිටි ස්තාවර තැන්පතුවලට පොලිය වැඩිද
0.5% වගේ වැඩියි
Aparade mama ahuuna
✔😍🙏😊
කිසිම තේරුමක් නැති video එකක්... ලක්ෂ 10ක් ලක්ෂය ගානේ fix deposit දානවා කියන්නෙ මොන ගොබ්බ වැඩක්ද? 😄😄ඒ ලක්ෂ 10 ඇපේට තියලා ලෝන් එකක් ගන්න පුළුවන් ඕනේ වෙලාවක.. පොඩි වෙලාවයි යන්නෙ.. ඔය ලක්ෂෙ diposit 10ක් දාන එක කොයිතරම් ප්‍රයෝගික ද? පුහු දේවල් මනුස්සයින්ට කියල දෙන්න එපා... ඕනේ දෙයක් කිවුවහම එහෙයි කියන එවුන් මේකේ ඉන්නේ... Update වෙන්න dear.. 😄😄
,foolish vedio ekak
ඔබගේ නුවණක්කාර අදහස මොකක්ද කියලා දැනගන්න පුළුවන් ද? 😀💓
A fool talks!
The wise man and genius... Can you elaborate pls?
මේ වීඩියෝ එක කියන දේවල් සහතික ඇත්ත
මම ගියා people bank එකේ එයාලගේ ජේෂ්ඨ පුරවැසි fdගිණුමක් දාන්න
ජේෂ්ඨ පුරවැසි කිව්වම ඕනි වෙලාවක ගන්න පුළුවන් ගිණුම දාන යනකොට මේක කියන්නේ පස්සෙ මම මගදී ගත්තා කල්පිරෙන ඉස්සෙල්ලා මගෙන් දාලා දාදා 13000 කපලා තිබුනා මම ඒක ඇහුවම මේගොල්ලෝ ඒක හරියට කියන්න පොහොසත් නෑ මේක කරන්නේ වංචාවක්
😢😢😢
@@thebankchannel123 people bank බුත්තල
කතාව හරි .
💓💓
මම නම් කියන්නේ ලක්ෂ දහයක් කොටස් තුනකට දාන එක හොඳයි අනිත් කාරණාව තමයි හැදෙන පොලිය නැවත අරගෙන පරිභෝජනය කරන්නැතුව ඒකට නැවත නැවත පොලිය හැදෙන්න අරින එක හොඳයි ඒ කියන්නේ පොලියට පොලිය.
ඒක දිගු කාලයක් ගියහම අති විශාල මුදලක් වෙනවා අපිට නොදැනීම😊 හදිසි අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්නම් වෙනම ලක්ෂයක් විතර සාමාන්‍ය ගිණුමක තියාගන්න😊 මොකද මං එහෙම කියන්නේ කොටස් තුනකට දාන එකේ වැදගත්කම අපිට තියෙන අවදානම් කළමනාකරණය කරගන්නත් ඕනි නිකන් හිතන්න බැරිවෙලා හරි එක බැංකුවක් බංකොලොත් උනොත් ඒකෙ ඔයාගේ සල්ලි සේරම දාලා තිබුනොත් එතකොට මොකද වෙන්නේ අපි කෙටිකාලීන දේවල් ගැන වගේම දිගු කරන්න දේවල් ගැනත් අවධානය යොමු කරන්න ඕනේ නැත්නම් බොහෝ අවස්ථාවලදී පසුතැවීමට සිද්ධ වෙන්න පුළුවන්
කතාව හරි බැංකු මේ කුපාඩි වැඩේ කරනවා එයාල මිනිස්සුන්ට ඇත්ත කතාව හංගනවා කොටින්ම කියනවනම් කොලේ වහල ගහනවා 😢😢😢
💓
බොහොම ස්තුති වැදගත් වැඩසටහන් .
😌😊😍❤✔🙏👍
කොටස් වලට කඩලා දානවනම් බැංකු කීපයක දාන්න ඕනා නේ. හැම බැංකුවේම එක හා සමාන පොලියක් ලැබෙන්නේ නැහැ නේ..?
✅✅✅
ලක්ෂ දහයක් කොටස් කදානවට වැඩිය හොඳයි හදිසි සල්ලි අවශ්‍යතාවයක් වුනොත් fD එකෙන් 85% වෙනකන් ලෝන් එකක් විදියට මුදල් ගන්ඩ පුළුවන්.. fd එකට ගෙවන rate එකට වැඩිය 2%ක් පොලිය එකතු වෙනවා.. ලක්ශ දහයට මාසිකව පොලිය හැදෙනවා.. මේක සෑහෙන්න වාසියි..
පාඩුයි...
ලක්ෂ දහයක් නෙවෙයි හිතන්න ලක්ෂ සියයක් දමනවා කියලා. එතකොට special rate එකක් යටතේ තැන්පත් කරන්නත් පුළුවන්. හදිසියේ ඇතිවන අවශ්‍යතාවයකට සියයට දෙකක් වැඩිපුර ගෙවලා ලෝන් එකක් හැටියට ගන්න එක හොඳටම ලාබයි.
හැබැයි කොහොම වුණත් ලංකාව වගේ වැඩි උද්ධමනයක් තියෙන රටවල් වල ස්ථිර තැන්පතුවක් දැමීම එතරම් ප්‍රයෝජනයක් නැහැ.
@@wipulagunasekara1925 😌😌😌
මොකද ඒකෙ ලාබෙ. අපේ මුදල්ම ණයට බැංකුවෙන් අරගෙන අපට ලැබෙන පොළියට වඩා 2% ක් අපි බැංකුවට දෙනව.
@@siripathuldewayalageharry8097 ඔබ හරි ❤
👍👍👍👍👍
💓💓💓
Good vidiyo thank you
😊😊😊😊🙏
ස්තුතියි ඔබට.
❤❤❤❤
Thanks 👍👍👍👍
✔🙏😊
❤ Thanks
❤️❤️
මේ දවස් වල බැංකු වලින් වෙන අය ලක්ශ ගනන් සල්ලි ඇදලා තියෙනවා කියලා ප්‍රවෘත්ති වලට කිවා එහෙම කරන්න පුළුවන්ද එතකොට වගකිමක් නැද්ද අපි ලක්ශ ගානක් සල්ලි දාලා අන්තිමට එකඑක ඇප් හරහා සල්ලි ගන්න පුළුවන් නම් බැංකුවට සල්ලි දාන එකේ තෙරුම මොකක්ද ???
❤️
Thank you
❤️
ස්තුති
😊😊😊😍
Good idea
✔✔😍🙏😊
Kal pirunata passe gaththoth awlak nahane mudala sampurnama ganna puluwanne neda magadi kadala ganna giyothne oya kiyapu de wenne neda mata eka danuwath karala dennako sthuthi obata 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔබ නිවැරදියි
ඕකෙන් ගැලවෙන්න තව ක්‍රමයක් තියෙනවා
Fix එක ඇපේට තියලා
සියයට අසූවක් හෝ අනු වක් දක්වා
ලෝන් එකක් ගන්න පුළුවන්
ස්ථාවර තැන්පතු පොලිය ට වඩා සියයට දෙකක් හෝ දෙකයි 50 ක වාර්ෂික පොලියක් තමයි අපෙන් වැඩිපුර අය කරන්නේ