මනි මාකට් ගිණුම සහ ස්ථාවර තැන්පතු අතර වෙනස- Difference Between Money Market Account & Fixed Deposit

Поделиться
HTML-код
  • Опубликовано: 1 ноя 2024

Комментарии • 64

  • @manojkodikara4783
    @manojkodikara4783 7 месяцев назад +3

    Money market fund ගැන වීඩියෝ එකක් කරන්න , NDB wealth , Ceybank assets ආයතන ගැන

    • @FinanceSL
      @FinanceSL  7 месяцев назад

      අනිවාර්යයෙන්ම කරන්නං, බොහොම ස්තූතියි අදහස් දැක්වීමට.. ❤️❤️

    • @pradeepmangala6911
      @pradeepmangala6911 7 месяцев назад

      ruclips.net/video/RMoP4OJmi8w/видео.htmlsi=ZbpPaOe0TceadYOg

  • @sigithisigithi
    @sigithisigithi 7 месяцев назад +1

    Good video thank you sharing

    • @FinanceSL
      @FinanceSL  7 месяцев назад

      Thanks for visiting ❤️

  • @WasanthaEdirisinghe-eg9zg
    @WasanthaEdirisinghe-eg9zg 13 дней назад

    Money market වල පොලිය වෙනස් වෙන හැටි denaganne කොහොමද අපිට දැනුම් denavada බැංකුවෙන්

    • @FinanceSL
      @FinanceSL  8 дней назад

      එහෙම දැනුම්දීමක් කරන්නෙ නෑ. බැංකුවල website වල update කරනව. ඒකෙන් තමයි බලාගන්න වෙන්නෙ

  • @nishanthasenanayaka7116
    @nishanthasenanayaka7116 24 дня назад

    රට ඉන්න කෙනෙකුට account එකක් open කරන්නේ කොහොමද?

    • @FinanceSL
      @FinanceSL  23 дня назад

      ජීවත් වෙන රටේ බැංකු නියෝජිතයෙක් ඉන්නව නං ඒ හරහා කරන්න පුලුවන්. නැත්තං online banking හරහා open කරන්නත් පුලුවන්

  • @sameeraH-c3u
    @sameeraH-c3u 15 дней назад

    පොලිය හැදෙන විදිය එවන්නකො මාස දෙක තුනක

    • @FinanceSL
      @FinanceSL  8 дней назад

      සතිය ගානෙ පොලිය වෙනස් වෙනවා. ඒක හදල පෙන්නන්න අමාරුයි..

  • @imalinadhuni
    @imalinadhuni 7 месяцев назад

    Ndb wealth Mgt eke video ekak karana and unit trust investment me days Wala hodaida or hodama investment monada

    • @FinanceSL
      @FinanceSL  7 месяцев назад

      අනිවාර්යයෙන්ම කරනවා. දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. දෙකම හොඳයි. අවදානම සාපේක්ෂව වැඩියි. ඉදිරියේදී ඒ ගැන කතා කරමු..❤️

  • @rizvigaffar5525
    @rizvigaffar5525 6 месяцев назад

    What is the differenece between money market account and call deposit account please.

    • @FinanceSL
      @FinanceSL  6 месяцев назад

      Call deposits just for 7 days of period. Most of the bank offer the minimum period of 7 days and no maximum period. Interest rates goes around 3.5% - 5%. Minimum deposit Rs. 100,000/-. Most suitable for the short term funds. Interest rates too much less than money market accounts. Please wait for the full video of call deposits. Thanks..

    • @rizvigaffar5525
      @rizvigaffar5525 6 месяцев назад

      Thank you very much sir for you quick respond I highly appreciate

  • @Onis-357
    @Onis-357 7 месяцев назад

    Thank you so much

    • @FinanceSL
      @FinanceSL  7 месяцев назад

      Welcome. Stay with Channel.❤️

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 2 месяца назад

    Money market වල දවස ගානේ පොලිය වෙනස් වෙනවා කියන්නේ අපේ ගිණුමට දවසක් ගානේ පොලියක වැටෙනවා කියන එක නේද. එතකොට ඒ පොලිය එකතු කරලා පහුවදා පොලියත් වැටෙනවා ද

    • @FinanceSL
      @FinanceSL  2 месяца назад

      ඒ ගිණුමේ පොලිය සතිපතා වෙනස් වෙනවා. දවස ගානෙ පොලිය ගනනය කරලා සතිපතා හෝ මාසයකට සැරයක් තමයි පොලිය ගිණුමට බැර කරන්නෙ

  • @kasunw.w.t5942
    @kasunw.w.t5942 День назад

    මාසිකව සල්ලි ගන්න ඕන කෙනෙකුට මනි මාකට් එක නේද ගැලපෙන්නෙ..

    • @FinanceSL
      @FinanceSL  День назад

      එහෙමම කියන්න බෑ. මාසෙ ගානෙ fd දාන්නත් පුලුවන්. මාසෙ ගානෙ fd දැම්මොත් ඒ මාසෙට පොලිය වෙනස් වෙන්නෙ නෑ. හැබැයි මනි මාකට් එකේ සතියෙන් සතිය පොලිය වෙනස් වෙනව්. අඩු වෙන කාලෙක නං මාසෙක fd එකට වඩා මනි මාකට් එකේ පොලිය අඩු වෙන්න පුලුවන්

  • @sudharmaliyanage8287
    @sudharmaliyanage8287 6 месяцев назад

    Thank you for your advices and clear description.

    • @FinanceSL
      @FinanceSL  6 месяцев назад

      Welcome.. ❤️ Stay tune with channel.. ❤️

  • @WowDesigner
    @WowDesigner 6 месяцев назад +2

    වෙනස් වෙන වෙලදපොල පොලී අනුපාත බලන්න ක්‍රමයක් ිායනවාද

    • @FinanceSL
      @FinanceSL  6 месяцев назад

      බැංකු වල web site වලට ගිහිල්ලා බලන්න තමයි වෙන්නෙ.

  • @GunaratanamVijayaragavan
    @GunaratanamVijayaragavan 7 месяцев назад

    Money market accounts walata Risks ehama thiyanawa da?? Ple tell me??

    • @FinanceSL
      @FinanceSL  7 месяцев назад +1

      ඒක සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක්. ඒක නිසා සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමකට තියෙන risk එක තියෙනව. ඒ ඇරෙන්න විශේෂ risk එකක් නෑ..

    • @GunaratanamVijayaragavan
      @GunaratanamVijayaragavan 7 месяцев назад +3

      @@FinanceSL samanya savings valata risk monawada? Pleace??

    • @WowDesigner
      @WowDesigner 6 месяцев назад

      මටත් දැනගන්න ඕන​@@GunaratanamVijayaragavan

  • @N.V.Sgames-em9jw
    @N.V.Sgames-em9jw 3 месяца назад

    Money market eke api salli danna oni kohomada

    • @FinanceSL
      @FinanceSL  3 месяца назад

      Bankuwata gihilla normal savings account ekata salli daana vidiyatama thamai

  • @w.m.pradeepkumara2406
    @w.m.pradeepkumara2406 5 месяцев назад

    ස්තීර තැන්පතුවක එකග වෙච්ච පොලිය කාලය අනුව බැංකුවට වෙනස් කරන්න පුළුවන්ද.. 10% එකග වෙච්ච පොලිය දැන් 8% දක්වා අඩු කරන්න පුළුවන්ද.

    • @FinanceSL
      @FinanceSL  5 месяцев назад

      ස්ථාවර තැන්පතුව කල් පිරුණට පස්සෙ මුලින් එකඟ වෙච්ච කාලයටම බැංකුවෙන් අලුත් කරනවා. අලුත් වෙන දවස වෙනකොට පොලී අනුපාත කලින් තිබ්බ අගයට වඩා අඩු වෙලා නං, අඩුවෙච්ච අගයට තමයි අලුත් වෙන්නෙ. කල් පිරිලා නැත්තං පොලිය වෙනස් කරන්න බෑ.

  • @chamikaweerasinghe6561
    @chamikaweerasinghe6561 6 месяцев назад

    Fund management institute wala rates tikak wadi banks walata wada

    • @FinanceSL
      @FinanceSL  6 месяцев назад

      Ow. Rates wedi wagema awadanamath wedi. Api a gena video ekak lagadima karanawa. Channel ekath ekka ekathu wela inna..

  • @frien6168
    @frien6168 Месяц назад

    2024/10/03 poliya khomd?

    • @FinanceSL
      @FinanceSL  23 дня назад

      7% වගේ වෙන්නෙ

  • @miyurubhashitha4417
    @miyurubhashitha4417 3 месяца назад

    ඕනම කෙනෙක්ට money market account ekak open කරන්න පුලුවන්ද...???

    • @FinanceSL
      @FinanceSL  3 месяца назад

      අවුරුදු 18ට වැඩි ඕනෑම ලාංකික පුරවැසියෙකුට පුලුවන්

  • @dinushapasindu1167
    @dinushapasindu1167 7 месяцев назад +1

    good video

    • @FinanceSL
      @FinanceSL  7 месяцев назад

      Thanks! ❤️❤️

  • @piyaldharmasena7228
    @piyaldharmasena7228 7 месяцев назад

    Tax na neda WHT

    • @FinanceSL
      @FinanceSL  7 месяцев назад

      Interest eken 5% tax wenawa.

  • @RuwaniAmarasooriya
    @RuwaniAmarasooriya 5 месяцев назад

    Eka parama lashayak thanpath karana onida

    • @FinanceSL
      @FinanceSL  5 месяцев назад

      Ow. Aduma deposit eka 100,000/-

    • @RuwaniAmarasooriya
      @RuwaniAmarasooriya 5 месяцев назад

      It's passe Kiya ganne thampath karanna onida

    • @yashrajapaksha5591
      @yashrajapaksha5591 3 месяца назад

      Ehema na mage commercial eke laksheta aduwen thiyenne.. habai laksheta aduwen thiyeddi interest eka 0% laksheta wadi wadi awasthawala thama poli gewanne...anika mn combank digital app eken open kare balance eka 0 thiyeddi.. active unata passe salli danna one

  • @asankasarathgamage9225
    @asankasarathgamage9225 5 месяцев назад

    Me 8 poliya masayata auruddata

  • @ishanlahiru857
    @ishanlahiru857 4 месяца назад +1

    Fd dana eka hodai ned mita wadiya

    • @FinanceSL
      @FinanceSL  4 месяца назад

      Eka oyage salli daana kaale anuwa wenas wenawa. Video eke man kiyala thiyenawa

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 6 месяцев назад

    ඉතිරි කිරීමේ ගිණුම මනි මාකට් ගිණුමට සම්බන්ද කරන්න පුලුවන්ද?

    • @FinanceSL
      @FinanceSL  6 месяцев назад +2

      බැහැ. වෙනම ගිණුමක් විවෘත කරන්න ඕනි.

  • @roshanwijerathne-nh2uk
    @roshanwijerathne-nh2uk 5 месяцев назад +1

    Laksha 5 kata masayakata kiyak labenaeada

    • @FinanceSL
      @FinanceSL  5 месяцев назад

      8% පොලිය ලැබෙනවා කියල හිතුවොත් මාසෙය 3330 ක් වගේ ලැබෙනව.. ❤️

    • @Yenul-21
      @Yenul-21 3 месяца назад

      ලක්ශ 5කට දවසට පොලිය කීයක් වගේ ගන්න පුලුවන්ද

    • @vidurangaviduranga
      @vidurangaviduranga 15 дней назад

      3330÷30
      111

  • @danushkasampath6719
    @danushkasampath6719 6 месяцев назад

    Ndb වැඩියි නේද rate

    • @FinanceSL
      @FinanceSL  6 месяцев назад

      NDB Bank එකේ rate වැඩි නෑ. NDB Wealth Management එකේ තමයි වැඩි. අපි ඒ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරනවා. දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න..

  • @vidumanidissanayake5659
    @vidumanidissanayake5659 3 месяца назад

    2024.07.07 දින පොලිය කෙහොමද

    • @FinanceSL
      @FinanceSL  3 месяца назад

      මේ දවස් වල පොලිය 7% වගේ වෙන්නෙ

  • @WasanthaSenanayaka-zc5sm
    @WasanthaSenanayaka-zc5sm 5 месяцев назад

    Thanks so much

    • @FinanceSL
      @FinanceSL  5 месяцев назад

      You are Welcome..❤️