- Видео 23
- Просмотров 173 153
Finance SL
Шри-Ланка
Добавлен 6 янв 2024
Share the knowledge about banking & finance needs
වාහන ආනයනය සම්බන්ධ අලුත්ම Update එක. The New Update of Vehicle Imports in Sri Lanka @FinanceSL
මෙම වීඩියෝවේදී පහත කරුණු සම්බන්ධව සාකච්චා කර ඇත.
1) වාහන ආනයනය සම්බන්ධ ගැසට් නිවේදනය කුමක්ද යන්න
2) ආනයනය කළ හැකි වාහන මොනවාද යන්න
3) ආනයනය කළ හැකි වාහන වල කාල පරාසය
4) ආනයන කොන්දේසි
5) ආනයන කොන්දේසි පැනවීමට හේතු
---------------------------------------------------------------------------------------------------------------------------
FACEBOOK LINK
profile.php?id=100072218957802&mibextid=ZbWKwL
------------------------------------------------------------------------------------------------------------------------
FOR INQUIRIES
financesl2024@gmail.com
--------------------------------------------------------------------------------------------------------------------------
TAGS
#vehicles #...
1) වාහන ආනයනය සම්බන්ධ ගැසට් නිවේදනය කුමක්ද යන්න
2) ආනයනය කළ හැකි වාහන මොනවාද යන්න
3) ආනයනය කළ හැකි වාහන වල කාල පරාසය
4) ආනයන කොන්දේසි
5) ආනයන කොන්දේසි පැනවීමට හේතු
---------------------------------------------------------------------------------------------------------------------------
FACEBOOK LINK
profile.php?id=100072218957802&mibextid=ZbWKwL
------------------------------------------------------------------------------------------------------------------------
FOR INQUIRIES
financesl2024@gmail.com
--------------------------------------------------------------------------------------------------------------------------
TAGS
#vehicles #...
Просмотров: 165
Видео
අලුතින් වාහන ගෙන්නද්දි, වාහන මිලට වෙන දේ. අලුත් වාහන වල මිල ගනන්?? Vehicle Market in Sri Lanka
Просмотров 6 тыс.14 дней назад
අලුතින් වාහන ගෙන්නද්දි, වාහන මිලට වෙන දේ. අලුත් වාහන වල මිල ගනන්?? Vehicle Market in Sri Lanka @financesl මෙම වීඩියෝවේදී පහත කරුණු සම්බන්ධව සාකච්කඡා කර ඇත. 1) වාහන ආනයනය සම්බන්ධ ගැසට් නිවේදන 2) වාහන ආනයනය සම්බන්ධව අදාල බදු වර්ග 3) පවතින වාහන වල මිල ගණන් වෙනස් වෙන්නේ කෙසෙද? 4) නව වාහන් වල මිල ගණන් වෙනස් වෙන්නේ කෙසෙද? 5) නව වාහන සඳහා අත්තිකාරම් මුදල් ලබා දිය යුතුද? FACEBOOK LINK prof...
බැංකු පහක ස්ථාවර තැන්පතු පොලිය/ Latest Fixed Deposit Rates BOC/Peoples/Sampath/HNB/Commercial
Просмотров 6 тыс.2 месяца назад
බැංකු පහක ස්ථාවර තැන්පතු පොලිය/ Latest Fixed Deposit Rates BOC/Peoples/Sampath/HNB/Commercial මෙම වීඩියෝවේදී පහත කරුණු ගැන සාකච්ඡා කර ඇත. 1) මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති වෙනස් වීම 2) ලංකා බැංකුවේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත. 3) මහජන බැංකුවේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත. 4) සම්පත් බැංකුවේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත. 5) කොමර්ශල් බැංකුවේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත. 6) HNB බැංකුවේ ස්ථාවර තැන්පතු පොලී ...
ඕනෑම කෙනෙකුට Credit Card එකක් ගන්න පුළුවන් පහසුම විදිහ- Cash Margin Credit Cards @FinanceSL
Просмотров 2022 месяца назад
ඕනෑම කෙනෙකුට Credit Card එකක් ගන්න පුළුවන් පහසුම විදිහ- Cash Margin Credit Cards. මෙම වීඩියෝවේදී පහත කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. * සාමාන්‍ය ණය කාඩ්පතක් ලබා ගැනීම සඳහා සැපරිය යුතු අවශ්‍යතා * මෙම ණය කාඩ්පතක් ලබාගත හැකි වන්නේ කාටද? * ස්ථාවර තැන්පතුවකට එදිරිව ණය කාඩ්පතක් ලබා ගන්නා ආකාරය * සාමාන්‍යයෙන් ණය කාඩ්පතක් හා සංසන්දනය කිරීමේදී ස්ථාවර තැන්පතුවකට ඉදිරිව ලබාගත් ණය කාඩ්පතකට ලැබෙන විශේෂ වාසි...
ජ්‍යෙෂ්ඨ පුරවැසි 15% ස්ථාවර තැන්පත් ක්‍රමය ලැබෙන දවස - Senior Citizen Special Fixed Deposit Scheme
Просмотров 110 тыс.2 месяца назад
ජ්‍යෙෂ්ඨ පුරවැසි 15% ස්ථාවර තැන්පත් ක්‍රමය ලැබෙන දවස - Senior Citizen Special Fixed Deposit Scheme මෙහිදී අපි පහත සඳහන් කරුණු සම්බන්ධව සාකච්ඡා කර ඇත. * පෙර පැවති 15% ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමය නැවැත්වීමට හේතු * යෝජිත තැන්පතු ක්‍රමයෙන්උපරිම මුදල් සීමාව * යෝජිත තැන්පතු ක්‍රමයෙන් මුදල් තැන්පත් කිරීමට සපුරාලිය යුතු අවශ්‍යතා * ඊට අදාළ රඳවා ගැනීමේ බදු We have discussed the following topics in this v...
ඒකක භාර වල ආයෝජනය -Unit Trust Investment Part I @financesl
Просмотров 1,1 тыс.8 месяцев назад
ඒකක භාර වල ආයෝජනය -Unit Trust Investment @financesl මෙම වීඩියෝවේ දී පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත 1 ඒකකභාරයක් යනු කුමක්ද? 2. ඒකක භාරයක ආයෝජනය කරන්නේ කෙසේද?. 3. ඒකක භාරයට සම්බන්ධ පාර්ශවයන් මොනවාද? 4. ඒකක භාර තුළ ඇති ආයෝජන අවස්ථා මොනවාද? 5. ගැළපෙන ආයෝජන අවස්ථාවෙහි තෝරා ගන්නේ කෙසේද? 6. ඒකක භාර වල ඇති වාසි අවාසි මොනවාද? We have discussed he following topics in this video. 1. What is the...
රාජ්‍ය බැංකු වලින් ලැබෙන ඉහළම පොලිය සහිත ඉතිරිකිරීමේ ගිණුම. Call Deposit Accounts@FinanceSL#savings
Просмотров 1,4 тыс.8 месяцев назад
We have discussed the following topics in this video. *What is the call deposits? * Interest rates for the call deposits? * Minimum Deposit Amount for Call Deposits *To whom use the Call Deposits PREVIOUS VIDEO LINK ruclips.net/video/Le3V7PVxIt4/видео.htmlsi=q_O80z9UF645b07J FACEBOOK LINK profile.php?id=100072218957802&mibextid=ZbWKwL j FOR INQUIRIES financesl2024@gmail.com CHAPTER...
බැංකු වල මනිමාකට් ගිණුම් සහ අරමුදල් කළමනාකරණ සමාගම්වල මනිමාකට් ගිණුම් වල ඇති වෙනස @FinanceSL
Просмотров 11 тыс.9 месяцев назад
මෙම වීඩියෝවේදී පහත සඳහන් කරුණු සම්බන්ධව සාකච්ඡා කර ඇත්තෙමු 1) බැංකු සහ අරමුදල් කළමනාකරණ සමාගම්වල නියාමන අධිකාරියෙන් මොනවාද? 2 ) අරමුදල් කළමනාකරණ සමාගම්වල මනිමාකට් ගිණුම් වල ඇති වාසි මොනවාද? 3) අරමුදල් කළමනාකරණ සමාගම්වල මනිමාකට් ගිණුම් වල ඇති අවාසි මොනවාද? 4) අරමුදල් කළමනාකරණ සමාගම්වල අවදානම කෙබඳුද? 5 ) නිසියාකාරව මුදල් ආයෝජනය කරන්නේ කෙසේ ද? NDB WEALTH MANAGEMENT CONTACT NUMBERS. Hotline : 94 71...
ආයෝජනය සඳහා හොඳම බැංකුවක්ද?රක්ෂණ සමාගමක්ද? Different Between the Investment in Bank and Insurance
Просмотров 4619 месяцев назад
ආයෝජනය සඳහා හොඳම බැංකුවක්ද?රක්ෂණ සමාගමක්ද? Different Between the Investment in Bank and Insurance මෙම වීඩියෝ දී පහත සඳහන් කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇත්තෙමු 1. රක්ෂණ යනු කුමක්ද ? 2. බැංකුවක ස්ථාවර තැන්පතු සහ සැසදීමේදී රක්ෂණ ආයෝජන සැලැස්මකින් ඇති වාසි අවාසි මොනවාද? 3. හරියටම ගැලපෙන ආයෝජන සැලැස්ම තෝරාගන්නේ කෙසේද? 4. රක්ෂණය ආයෝජන සැලැස්මක් ලෙස භාවිතා කළ හැකිද? We have discussed the following topics ...
ඩොලර් එක තවදුරටත් පහළ යන්නේ ඇයි? රුපියල තවත් ශක්තිමත් වෙයි Reasons for Depreciate Dollar@FinanceSL
Просмотров 1 тыс.9 месяцев назад
ඩොලර් එක තවදුරටත් පහළ යන්නේ ඇයි? රුපියල තවත් ශක්තිමත් වෙයි Reasons for Depreciate Dollar මෙම වීඩියෝවේදී අපි පහත කරුණු ගැන සාකච්ඡා කර ඇත්තෙමු * රට තුළට විදේශ විනිමය ලැබෙන ක්‍රම * රට තුළින් විදේශ විනිමය ඉවතට යන ක්‍රම * රට තුළ විදේශ විනිමය සංචිතය ඉහළ යෑමට හේතු * ඩොලර්යේ අඩු නිසා ලැබෙනවාසියක් ජනතාවට ඇත්තටම ලැබුණාද? We have discussed the following topics in this video *Methods of receiving foreign c...
වගා ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම අවදානම්ද?Risk of the Plantation Investment #plantation#risk@FinanceSL
Просмотров 36410 месяцев назад
වගා ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම අවදානම්ද?Risk of the Plantation Investment@FinanceSL මෙම වීඩියෝවෙන් පහත සඳහන් කරුණු සම්බන්ධව සාකච්ඡා කර ඇත්තෙමු * වගා ව්‍යාපෘතියක් යනු කුමක්ද? * වගා ව්‍යාපෘතියකින් අපට ලැබෙන වාසි අවාසි මොනවාද? * වගා ව්‍යාපෘතියක ආයෝජනය කිරීම අවදානම්ද? * එසේනම් අපි ආයෝජනය කළ යුත්තේ කෙසේද? We have discussed the following topics in this video. * What is the investment of Plantation? * W...
මනි මාකට් ගිණුම සහ ස්ථාවර තැන්පතු අතර වෙනස- Difference Between Money Market Account & Fixed Deposit
Просмотров 20 тыс.10 месяцев назад
මනි මාකට් ගිණුම සහ ස්ථාවර තැන්පතු අතර වෙනස- Difference Between Money Market Account & Fixed Deposit We have discussed the following topics in this video. * What is the money market account? * What is the minimum deposit to open a money market account? * What are the interest rates for money market accounts? *The difference between fixed deposit and money market account. FACEBOOK LINK facebook.c...
පරාටේ නීතිය සහ එයින් ඇතිවන බලපෑම Parate Execution Method #banking #recovery #law@FinanceSL
Просмотров 45610 месяцев назад
පරාටේ නීතිය සහ එයින් ඇතිවන බලපෑම Parate Execution Method #banking #recovery #law@FinanceSL
වාහනයක් සීස් කරන්න පුලුවන්ද? Procedure of Acquire Arrears Vehicle #arrears #lease #banking@FinanceSL
Просмотров 15211 месяцев назад
වාහනයක් සීස් කරන්න පුලුවන්ද? Procedure of Acquire Arrears Vehicle #arrears #lease #banking@FinanceSL
Top Tricks To Recover Lease Arrears ලීස් එක ගෙවාගන්න බැරි නම් කරන්න තියෙන හොඳම වැඩේ#leasing#arrears
Просмотров 11911 месяцев назад
Top Tricks To Recover Lease Arrears ලීස් එක ගෙවාගන්න බැරි නම් කරන්න තියෙන හොඳම වැඩේ#leasing#arrears
How to do Banking Transactions with Safe /ආරක්ශිතව බැංකු කටයුතු සිදු කරන්නේ කෙසේද? #banking #safety
Просмотров 70Год назад
How to do Banking Transactions with Safe /ආරක්ශිතව බැංකු කටයුතු සිදු කරන්නේ කෙසේද? #banking #safety
Difference of Vehicle Leasing Vs Draft - වාහන ලීසිං සහ Draft අතර ඇති වෙනස හරියටම දැනගමු
Просмотров 6 тыс.Год назад
Difference of Vehicle Leasing Vs Draft - වාහන ලීසිං සහ Draft අතර ඇති වෙනස හරියටම දැනගමු
How to Obtain a Housing Loan Step by Step. නිවාස ණයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය මුල සිට සරලව.
Просмотров 3,5 тыс.Год назад
How to Obtain a Housing Loan Step by Step. නිවාස ණයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය මුල සිට සරලව.
Importance of Property Valuation in Sinhala. දේපල තක්සේරු වාර්තා ගැන හැමදේම සිංහලෙන්
Просмотров 5 тыс.Год назад
Importance of Property Valuation in Sinhala. දේපල තක්සේරු වාර්තා ගැන හැමදේම සිංහලෙන්
Introducing Video FinanceSL Youtube Channel
Просмотров 78Год назад
Introducing Video FinanceSL RUclips Channel
අනේ ඒක බලාත්මක වෙනවන නම් ගොඩක් ලොකු පිනක්....
ජේෂ්ඨපුරවැසියන්ට බොරැවට බලාපොරොත්තු දෙන්න එපා.ඔවැනි video වල head line දැකපු ගමන් බලනවා.බලල රැවටෙනවා. හරිතිීරණයකට ආපසු දානදෙයක් දාන්න .
Danata thiyana gazette eka anuwa buddy van genna puluwn da?
බැහැ. ඒක වැටෙන්නෙ passenger වාහන ගණයට..
පිං සිදුවේවා
Katugastota pch 11 ka warga adi 28000 thattu 2 niwasaka Value eka keeyak weida.
Property eka balanne nethuwa value eka kiyanna ba.
බෝ. පිං. ඔබතුමාට. මම. රට. ගොස්. දුක්විදලා. උපයාගෙන. අද. ජීවත්. වෙන්නේ. ඉන්න. තැනක්. නැහැ. දෙමාපියන්. දෙදෙනා මිය. ගියාම. බොරු. ලියන්නේ. නැහැ. ඇවිත්. බලන්න. පූලුවන්. බෙහෙත්. ගන්න පවා. පවා. ආමාරුයි. දැනුවත්. කිරිමට. ඔබතුමා. පිං. බූදූසරණයි. 🙏🙏🙏
තක්සේරු කරන මහත්මයාට අපි කීයක් වගේ ගෙවන්න ඕනද?( මම guess කරනවා ගෙදර 18M වගේ වටිනවා කියලා ) කහතුඩුව අවට ඉන්න මහතමයෙක් දන්නවා නම් කියන්න පුළුවන් ද? ස්තූතිය
ඒක නං එයාගෙන්ම අහන්න වෙනවා.. 071-807-7840 නිහාල්. මෙයාට කතා කරන්න
Panadura inna kenekge number ekak ona
071-807-7840 Nihal
Thank ❤
👍
Boru kiyana epa ban 2020 ta sapekshaws dollar eka wadi une 55% i 2025 di
Ow. Man kiyala thiyenne dollar eka degunekin thun gunekin wedi una koyala newei, Badu mila dethun gunekin wedi una kiyala..
dan ithin nam vahana tika bala bala kalpana karala bala bala inna thamai wenne😅
Ehema wei wage..
👍
👍
Yhiyaganin
👍
යකෝ වාහන ගෙන්නන්න දෙන්න බෑ . බොරුවට පාරේ traffic වැඩිවෙනවා විතරයි . අපේ ගෙදරත් වාහන දෙකක් තියනවා . ඩොලරුත් නැතිවෙනවා රටේයකෝ වාහන ගෙන්නන්න එපා . බොරුවට පාරේ traffic වැඩිවෙනවා විතරයි . අපේ ගෙදරත් වාහන දෙකක් තියනවා . ඩොලරුත් නැතිවෙනවා රටේ . අපි කොහොම හරි වාහන ගෙන්නන එක නවත්තනවා
Ekk dipn mt 😂arthmartha kami ponn pakaya🤧
thota 2k thibba nam apita moko apita na modayo thota vahana vadi nam vahana deka vikunapan natham mata deepan😅😅
Samahara minissunta therenne na oya therun karanna hadana de
Thia fellow is telling lies 2033di luxary tax changed
Sorry not in 2033 but itchanged in 2023
Yes. Luxury taxes changed on 2023, as Rs.3.5Mn upward vehicles. Rs.3.5Mn is not the considerable value for luxury taxes. Therefore government will be changed that. Because of I am not mentioned here that.
Good Video..❤
Thanks
bank loan ekak magin idamak laba ganeemata yamedi valuation eka karanne bank eka maginda.
Samahara banku, eyalage valuerslagen karanawa. Godak ewaye api pitin karaganna oni. Hema bankuwema valuersla list ekak innawa. Eyalagen oni kenekgen karaganna puluwan..
සාකච්ඡා මට්ටමේ තිබිලා වැඩක් නෑ නේ! ඕවා රසවත් බලාපොරොත්තු මනසට ඇතුළු කරන වීඩියෝ නේ! අපට තිබුණු 15% අඩු කළා 8% ට. ඒ 8% න් පවා ආණ්ඩුව 5% ක් කපාගන්නවා. දැන් කපා ගන්න ප්‍රතිශතය 5% සිට 10% දක්වා වැඩි කරනවා කියලයි ප්‍රවෘත්ති වලට කීවේ. අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිල දිගින් දිගටම වැඩි වෙනවා. වෛද්‍ය චැනලින් ගාස්තු සහ වෛද්‍ය රිපෝට් ගාස්තු දිනෙන් දින වැඩි වෙනවා.
ඒක අපට ලොකු හයියක්
කඩුවෙල නවගමුව ප්‍රදේශයේ නිවසක වටිනාකම තක්සේරු කර ගන්න කෙනෙක් සම්බන්ධ කරගන්න පුලුවන් ද..දුරකථන අංකයක් ලබාදෙන්න පුලුවන් ද..
071-807-7840 Nihal. meyawa sambanda karaganna
මුන් කියන්නේ බොරැ මගේ තිවුනේ ලක්ෂ හතක් රනිල් කැපුවා පොලිය පස්සේ හාරදාහක් අටසීයක් තිවුනා ජනවාරියේ අටසීයක් කපලා අනුර මූට චන්දේ හදලා මූ දිනෙව්වේ අපට කෙලියා දැන් හාරදාහක් පමණයි ජනවාරි මම ගත්තා මුන් කියන්නේ පට්ට පල් බොරැ මම නම් මුන්ට ආයේ චන්දේ දෙන්නේ නෑ
සතුට .....
ජනපති තුමනි ප්‍රමාද වි හෝ ගත් තිරනයට පිං😂
Kappa kelala? What 15%?
Bank eken, loan ekata yana full payment eka den na neda, ---% keeyada bank eken denne
Waripanm hadankota pelapstha kiyanne mokakda
Money market accounts valata bank ekk nishitha kalayk katha karagnn onida? nathnam apita digatama invest karapu gana thiyagnn puluvanda?
Tom pachaya
❤
❤ ඉන්නවත් තැනක් නැති අපට ලොකු අස්වැසිල්ලක් නැතිනම් අපි ගෙවන්නේ කොහොමද කාමරේගේ යන
ඊයේත් මම සම්පත් ගිය වෙලාවෙත් ඇ හුවා. තවම කිසිම තිරනයක් දන්වා නැති බව කිවා... මේ කියන ලෙස පොලිය ලබා දෙන්නේ නම් බොහෝ වටිනවා...කතාව පමනක් නම් වැඩකුත් නැහැ.
Onna..ayie..booty..danna..apa..may..keyalpu.aka..pelegnnawa
මේ ආරංචිය ඇත්ත එකක් නම් ගොඩක් සතුටුය්, ඉක්මනින් ක්‍රියාත්මක වේවා කියා ප්‍රාර්ථනා කරනවා
1000000 ක් අවුරුදු 5කට දැමොත් පොලී කීයද
සම්පත් එකේ තමයි වැඩිම වෙන්නෙ. 13% දැන්
සම්පත් බැංකුව මාස 7 එකේ පොලිය දෙන්නේ හැම මාසයකම 9% ගානේද නැත්තන් මාස නමයටම 9% එවා එක පාරයිද ?
අවුරැද්දටම 9% යි. ඒ අවුරුද්දටම එන ගාන, දොලහෙන් බෙදල 7න් වැඩි කලාම එන ගාන තමයි මාස 7ට හම්බෙන්නෙ..
යෝජනා යෝජනා !!! කරන්න යනව කියන ඒවා නෙවෙයි කරන දේවල් කියන්න. සිහින මාලිගා හදල වැඩක් නෑ.
N.s.B aka miney market account thiyada?
Rdb eka ganath karandako
අනේ පුතේ අපි වගේ අයට මේක ගොඩාක් වටිනව. වැඩේ වෙනවනම් 😁
Bankuwata gihin ehuwama thama danwaa nehe kiyanaa 15 % kawadada denn ? ? ?? 6:45 6:45 6:45
100000 danna honda mona bank ekada
පොලිය වැඩි සම්පත් එකේ.
Money market ගිණුම සදහාත් ATM Card එකක් මගින් ගනුදෙනු කරන්න, සල්ලි බැර කරන්න, හා අරගන්න පුලුවන්ද? සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමකට use කරන විදියට.
ඔව් සාමාන්‍ය ඉතුරුම් ගිනුමක් වගේම පාවිච්චි කරන්න පුලුවන්.
Saylan bank what happen
ඉදිරියේ දී වීඩියෝ එකකින් අරං එන්නන්
මෙිවැනිවිඩියො දානඑකහොදයි ජේෂ්ඨ පුරවැසියන් බලාපොරොත්තුව ඒකයි
Ten million 2 years commercial bank eke demmot masika poliya kiyda
Rate eka 8.65%. Poliya masseta 72084/-
Duka danna janapathi thumani Obathumata godak pin
Kiwwata thawama nehe, ,
මීටවසර ගනනකට පෙර මවි පියවරැ විසින් පෝෂනයඌ බුද්දිමත් පිරිසක් නාකි උදවියට ඡේෂඨ පුරවැසිය කියල කීර්ති නාමයක් දීල ඒ අයට බංැකුමගින් සාදාරණ පොලියක් දීල ඔවුන් ජීවත්කලා ඒවැඩ සටහන මගින් අපි යැපුන එය යෝජනා කරපු අයට පිං. රට කාපු උදවිය පොලිය අඩුකරල ඒ මුදලෙන් %5 කපනව වයසක අයත්. රටේ සරමබළකාය ලෙස හිතල. ගමිවල ජීවත්වන අසරණ අයට කරපපු අසාධාරණයක් මවිකිරි බීපු අය තමන්ගේ මවි පියන්ලෙස වැඩිහිටියන් දෙස බැලිය යුතුය. රට පාලනය කරපු අය කරණ ලද වංචනික මුදල් ඉපැයීම් වලින් කීයක්වත් අප අරන් නැත රටබංකොලොත් කලාට වැඩිහිටියන් පලිනැත අපි පාර්ලි මේන්තු නියෝජිත වැඩිහිටියන්ද නොවේ දවසට කෝටි ගනන් වියදමි කල යුද්ධ කාලයේදීවත් මේ තරමි ජනතා හිංසනයක් නොතිබුනි මරණ මංචකයේ සිටින අපිද එදා රටට යමක් කර අද මහල්ලනව සිටී. වැඩිහිටි ගිණුමි සඳහා ලොකු සල්ලි කාරයන් ඒ ඒ අයට වැඩිහිටි ගිණුමි පවත්වාගනී දුප්පත් අයට නමි ඒ ලාබය නැත. ජේෂ්ඨ පුරවැසි ගිණුමි වල පොලී අනුපාතයට නව රජයෙන් සෙතක් වනු ඇතැයි මා උපකල්පනය කරමි
Rathnapura contact number plz
0716855624 Mr.Gamini 0779963540 Mr.Dananjaya
Thenmpath karapu Hemoma ekathuwela salli okkoma ganna private bank wala danna munta naya denna salli nethiwei
Ehema salli gaththoth nan private vitharak newei meke kiyala thiyena government banksuth okkoma wetenawa. Ehema kaloth ithin anthimata oyalatama thamai jeevath wenna beri wenne badu mila wedi wela..