12v DC bulb 2,kuyi bike wela modified welta gnnna ewa a..thwa adi 3 running light ekakuyi, ekta Hari yna serkit ekak denna puluwanda please..Kade gnda thyna 2A power supply dla thubune.. ewa echra kal thynne ikmanata pichenwa ekyi..
පළමුවෙන්ම ස්තුතියි අයියා. මට ආපු ගැටළුවක් තමයි මොකද්ද මේ ඩුවෙල් සප්ලයි එකක් කියන්නේ? එහෙම එකක් අවශ්‍ය වෙන්නේ ඇයි ? එකම පවර් සෝස් එකකින් ඉන්පුට් දෙකකට දෙනවට වඩා මේකේ තියන වෙනස මොකද්ද? ඔයා හදල අවසන් උන පවසප්ලයි එකේ එක පැත්තක් ධන සහ අනිත් පැත්ත ඍණ කියල ලකුණු කරලා මැද බිංදුවක් සලකුණු කරලා තිබ්බ. ඒ කියන්නේ සප්ලයි එකේ කොමන් ග්‍රවුන්ඩ් එක ද?( මම මේ ටික ගුගල් එකෙන් ගත්තේ -what is the biology of a dual power supply? Dual power supplies are circuits that generate two different output voltages from a single input source. There are numerous types and configurations possible. The most common configuration provides two different positive DC voltage outputs or two equal magnitude and opposite polarity DC voltage outputs.)
පැහැදිලියි ...සුපිරි ..🙏🙏🙏❤️❤️ වැඩ්ඩෙක් තමයි ...
❤️❤️
පෝන් නම්බර් එක එවන්න පුළුවන්ද ..🙏🙏❤️❤️
ඇම්පියර් එක කීයද ..
@@kelumchaminda6607 පෝන් නම්බර් අයින් කරා ඒක වදයක් උනා ඒකයි ෆ්බ් එන්න
@@kelumchaminda6607 ඔයා ගන්න ට්‍රාන්ස්ෆෝමර් එක අනුව ඒක වෙනස් වෙනව
පැහැදිලි කිරීම num gadak vatinva ...thanks 👍❤️
❤️❤️
සිංගල් සප්ලයි විතරක් පාවිච්චි කරන්න පුළුවන්ද
Aiya puluvan nm car _830 amp ekk power suply ekk hadana vidiya kiyala dennakoo
වීඩියෝ දාල ඇති
වැඩ්ඩෙක්❤️
24v ඩිසිකරන සකිඑකෙ තියෙන්නෙ 4700uf එකක් එත් එක පිච්චි ලා එවෙනුවට 3300uf 35v එකක් දැමට කමක් නැද්ද අයියෙ
Volt සහ walttage අතර වෙනස කුමක් ද එ්වා මනින්නේ කෙසේද?
Output12v 650mA tranceformer ekakata condencer 2200uf 16v madida
ඇති මල්ලි
Me supply eken ekawara load dekakata supply denawanan kohomada denne.mada 0 depatta + - nisa tikak patalenawa
ඩුවෙල් සප්ලයි දෙන්න තියෙන ඒවට විතරයි මේ වගේ ඒව යූස් කරන්නෙ,, ඒවට මේ වයර් 3ම ඕනී
Aiye mage laga thiyanawa 12v 500ma transformer ekak...eka dc 12v karanna 1000uf 35v cap ekak ethida nethnam 4700uf 50v cap ekak danna weida
1000 එකක් නම් ටිකක් මදියි දෙකක් වත් දාන්න
Transformer ake ground wire aka anne nathnm condenser amunapu thana ground walata ganna puluwanda
බෑ නෙ මල්ලි අනිවාරෙන් පුල් වේව් ට්‍රාන්ස්ෆෝමර් එකක් අරගෙන හදන්න ඕනී.
Niyamai aiye hodt pahadili oya kiyala denawa godak thanks
❤️❤️❤️❤️
12v , 1A ට්‍රන්ස්පොමරයෙන් 12 v ,9A බැටරියක් චාජ් කරන්න පුළුවන් ද?.
වෝල්ට් 9 බැටරිය රී චාජිබල් එකද?
@@ElectronicLokaya ඔවු ට්‍රන්ස්පොමරය ඇම්පියර් එකයි බැටරිය ඇම්පියර් නමයයි
Meke (-12),(GND) out put wire dheken amp ekakata supply dhenna piluwandha .reply pls 😭
ඩුවෙල් සප්ලයි වලින් වැඩ කරන ඇම්ප් වලට විතරයි මේ වගේ සප්ලයි එකක් ඕනී වෙන්නෙ
12v 500ma ට්‍රාන්ස් ෆොමරයක් තිබුනා in4007 රෙක්ටිෆයර් වලින් බ්‍රිඩ් එකක් හදලා 1000uf 35v කන්ඩෙන්සර් දෙකක් දාල හැදුවා.
එක පැත්තකින් 17.2v ×34.4v එනවා.
TDA 2616 ඇම්ෆ්ලි ෆයර් බෝඩ් එකක්ට සප්ලයි ලබා දුන්නට අව්ලක් නැද්ද?
එපා ඒක අවුලක් නේ බැලන්ස් නෑ නේද
7812×2 කන්වර්ට් කලා සප්ලයි ලබා දුන්නම හරි හරි නේද .
@@aivonabeywardana4213 Amp එකකට නම මදියි වෙයි
@@aivonabeywardana4213 විස්තර ඕනී නම් කෝල් කරන්න නම්බර් එක චැනල් එකේ එබවුට් වල ඇති
Niyamay oya Karna hama video akakma therenna vidiyata oya karanawa godak hoday
තැන්ක්ස් මල්ලි
14w tans pomr akata 4700uf 63v demmama athi weida
වෝල්ටේජ් එක වැඩියි නේ නමුත් දාන්න පුලුවන්
අයියේ ඕකෙන් 24 v transfomar එකක් දාල 24v වගේ ගන්නවනම් කැපැසිටර්ස්,රෙක්ටිෆයර්ස් එහෙම වෙනස් කරන්න ඕනිද ?please reply
වෝල්ට් 50හ කන්ඩන්සර් දානව නම් මොකුත් වෙනසක් කරන්න ඕනී නෑ. හැබැයි ඔයා ගන්න ට්‍රාන්ෆෝමර් එකේ ඇම්පියර් ගානට වැඩි රෙක්ට්‍රිෆයර් එකක් ගන්න.
@@ElectronicLokaya ok
@@ElectronicLokaya ඒ කියන්නෙ...මම 2 A transfomar එකක් දානවනම් රෙක්ටිෆයර් එක 4 A දැම්මොත් හොදද..අවුලක් නැද්ද ?
sir, මේකෙන් ඔයා viedio ekak karaneda water level indector
කියලා ඒකට මේකෙන් power eka denna puluwanda
වෝට් ලෙවෙල් එකට සිංගල් සප්ලයි ඕනී ඒ වගේ එකකුත් වීඩියෝ එකක් ඇති මේක ඩුවෙල් සප්ලයි නෙ
meken bane
Aiye 12v Dubble hed vehicle Fan ekakata me dual supply eken 230 haraha denawanam Transfromar eka Ampere kiyak wage ekak wenna oned 😊
ඒ ෆෑන් එකේ ඇම්පියර් කීයද ? ඒගානට ටිකක් වැඩි ට්‍රාන්ෆෝමර් එකක් ගන්න වෙනව
28V 5A ට්‍රාන්ස්ෆෝමර් එකෙන් Dc 12v output ගන්න දාන්න ඕන condenser මොනවාද ?
කන්ඩන්සර් දැම්මට අඩු වෙන්නෙ නෑ කොයිල් එක ගලවල ඔතන්න ඕනී ම්‍ර්‍ර් වීඩියෝ එක බලන්න ඒ වගේ වෙනස් කරන්න ඕනී ruclips.net/video/YcmSx6-fwWw/видео.html
Duwl and singal wenasa mokkda
Duwal 1 mokkda wenne
සරලව කිව්වොත් ඩුවෙල් සප්ලයි වල ග්‍රව්න්ඩ් එකක් සහ දන රින වෙන වෙනම තියෙනව සිංගල සප්ලයි වල දන රින විතරයි තියෙන්නෙ, අවශ්ස්‍ය දේට ඒ විදිහට හදල සප්ලයි දෙන්න ඕනී
එතකොට computer power supply 1 tiyenne mokkda
@@kaveenbandara847ඒකෙ වෝල්ටේජ් නම් කීපයක් තියෙනව සප්ලයි නම් දෙකම තියෙනව
Ithama pehedilwa kala,,,niyamai,,wedone,,thawa me wage EWA danna,,please hari watinawa,,obata jaya
තැන්ක්ස් මල්ලි ❤️
අයියේ මේ power supply eken 200w amp එකටයි pre amp pcb එකටයි එකපාර power දෙන්න පුළුවන් ද?
ට්‍රාන්ස්ෆෝමර් එක ලොකු එකක් දැම්මොත් පුලුවන්
@@ElectronicLokaya ඒකට දාන condenser මොනවද අයියේ
Car set akakata 14v wedida....???
නෑ
Thanx
Regtifire ekak wenuwata diode 2k use karana barida?
එහෙම උනොත් සිංගල සපලයි පැක් තමයි හදන්න වෙන්නෙ
Aiye inverter ac ekak compresar eka run karanna puluwan widihe unit ekak nadda
mage laga parana vcd transfomer ekak thiyenawa eke 12v out put deka gane thiyenawa eth ground ekak na eka hoyaganne kohomada
ඩුවෙල් සප්ලයි හදන්න නම් ෆුල් වේව් ට්‍රාන්ස්ෆෝමරයක් ඕනී මල්ලි ඕක සිංගල් සප්ලයි නෙ ඒකයි
2200uf capacitor එක වෙනුවට 4700uf/50v capacitor දෙකක් පාවිච්චි කරන්න පුළුවන් ද?
පුලුවන්
@@ElectronicLokaya aiye mekata 2200uf/25V cap 2k pawichchi karanna puluwanda?
Ayye oken 12v batry ekak charge karanna puluwanda 😢please reply😢
බෑ මල්ලි වැඩියි
Aiye රෙක්‍ටිෆස් තෝරගන්නේ කොහොමද තේරුම් කරන්න 24v 5Ampiyar ekakata
Tranceformer ekata hariyana vidiyata daiode thoora ganne kohomada
ඔයාගෙ ගාව තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ තියෙන ඇම්පියර් ගානට වැඩි ඇම්පියර් ගානක එකක් ගන්න
ගොඩක් ස්තූතියි අයියේ පැහැදිලි
අයියේ එතකොට ඕකේ ඔයා හදල තියෙන්නේ 20 v ක් out වෙන්නනේ...එතකොට 24 v ක් out වෙන්න හදා ගන්න නම් Transfomar එක ,ඔයා ඔය දාල තියන කැපැසිටර්,රෙක්ටිෆයර් එක එහෙම වෙනස් කරන්න ඕනිද? Plzzz reply ekak danna
නෑ ට්‍රාන්ස්ෆෝමර් එකයි වෙනස් කරන්න ඕනී.
@@ElectronicLokaya Transfomar eke මොකක්ද වෙනස් කරන්න ඕනි....ඇම්පියර් ගානද
Mame 3v pover suply akak hadaganne kohomd
Batry valin vada karana radio akakt
ට්‍රාන්ස්ෆෝමර් එකකින් හදන හැටි නම් තව වීඩියෝ වල ඇති,ම් හැබැයි වෝල්ට් 3 ට්‍රාන්ෆෝමර් එකක් ගන්න වෙයි පොඩිම එකක් ගත්තම ඇති මිලි ඇම්පියර් 300 වගේ වෝල්ට් 3නෙන්
@@ElectronicLokaya hari mame thanks mama transformer akak kaden aran hadagannam ahenan
Dc motor ekak unath weda krana widiyata hdanna puluwan da
ඔව්
අයියා 12v 1.2A transfomer එකටත් ඔය ටිකම ගත්තම අවුලක් නැද්ද
අව්ලක් නෑ
Makata 5amp transformer akak dammoth battery damage venwada
මේක බැටරි චාජර් එකක් නෙවෙයි නේ
Mahaththayo mosfet ic eka yanna hethuwa mokakda eka replace karath aye yanawane ane hethuwa kiyala udau karannako
උදව් කරන්නම් මගේ ෆ්බී එකෙන් එන්න මල්ලි
Fb ennako
අයියේ oya pin 04 ක් thiyena transsister vage eke nama kiyannakoo,pllzz reply
පින් 4ක් කොයි පැත්තටද ටැප් එහෙම නැත්තම් අවුට් පුට් හෝ ඉන්පුට් වැඩි ප්‍රමානයක් තියෙන ට්‍රාන්ස්ෆෝමර් වල කොහොමත් පින් ඊටත් වැඩිය තියෙනව්
@@ElectronicLokaya man ahuvee අයියේ oya rectifier ekak කීයක් වෙනවාද,oya oya duel suply hadala thiyana eka,plz reply
සුපිරි aiye....👍👍👍🙏🙏🙏
අයියේ oyaa ookata pavichchi karala thiyena transfomar eka 12v dekakda,plzz reply
ඔව් ෆුල් වේව් ට්‍රාන්ස්ෆොමර් එකක්
@@ElectronicLokaya 35v thiyana ඒවත් thiyanavada අයියේ,reply ekk daanna
UPS 5amp transformer ekakin hadanawanam capasitor kiyawageda oni rectified eka amp kiyaka wageda ganna oni
50 like eka. නියමයි.
හෙහෙ😍😍
තැන්ක්ස් මල්ලි
ඉතා වැදගත් පැහැදිලි කිරීමක්.
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
පට්ට අය්යේ!!!!!
තැන්ක්ස් මල්ලි
වැදගත් ස්තුති
තැන්ක්ස් මල්ලි ❤️
Ayye 10 ampere wage ona amp ekeketa ,me pack eka hadaddi ekata ,me video eke vdihata ganna oni , capacity eka kiyak wage wena condenser,rectifear da?
ඇම්පියර් 10ක ට්‍රාන්ස්ෆෝමර් එකක් ගෙනැත් මේ විදිහට හදන්න
Subuffer 12v ක්‍රියාත්මක karahahakida oken
ඩුවෙල් නම් පුලුවන්
මං ගාව කාරි ඇම්ප් එකක් තින්නෙන් එකට ලංකා බෙල 12v චජර් එකකින් දිලා තින්නෙ සව්න්ඩ් ගොඩක් වැඩිකරන්න බෑ ඇම්ප් එකෙ බල්බ් එක ඩිම් වෙල ඔෆ් වෙල ඔන් වෙනවා සව්න්ඩ් අඩුවෙන් අහන්න පුලුවන් වැඩිකරලා අහන්න බැනේ
ලොකු ට්‍රාන්ස්ෆෝමර් එකක් අරගෙන ඩීසී කරල මේ වගෙ හදන්න
Apita A50 envidiyata hdana vidiyak kiyana ewage video kawruwath Karla ne
මේකම ට්‍රාන්ෆෝර් එක ලොකු එකක් ගන්න
Ampiyar 5
Wolt 12. Disi karanne kohomada?
ඇම්පියර් 5ක ට්‍රාන්ස්ෆෝමර් එකක් අරන් මේ විදිහට හදන්න මල්ලි
Car set ekata supply denna puluwannda
පුලුවන්
කැපැසිටර් එක 3300uf 25v දාන්න බැයිද
Rediyo ekaka nadda galawa ganna rectifire
තියේවි ඒත් ඒව මදියි නෙ
Meka ganne monawage weda walatada ( duwel power saply ) aiye danna kenek hari kiyannko
ඩුවෙල් සප්ලයි වලින් වැඩ කරන ඕනොම එකකට මේ විදිහට හදාගන යූස් කරන්න පුලුවන් මල්ලි විස්තර වීඩියෝ එකේ තියෙනව,
Oka budu medurakata wage peya 24ma bulb on eke thyna thenkata aurudu Ganak thiyenda use karnna puluwanda..
අපෝ පුලුවන් ඒත් මෙච්චර ලොකු එකකුත් ඕනීඉ නෑ
12v DC bulb 2,kuyi bike wela modified welta gnnna ewa a..thwa adi 3 running light ekakuyi, ekta Hari yna serkit ekak denna puluwanda please..Kade gnda thyna 2A power supply dla thubune.. ewa echra kal thynne ikmanata pichenwa ekyi..
ඇම්පියර් 5ක වගේ ට්‍රාන්ෆෝමර් එකකින් හදන්න
godak watina video eka. thanks
Mage transformare eke ground eka na ethakota komada karanne. Plz reply me💪💪💪💪💪💪
මෙහෙම හදන්න නම් ෆුල් වේවු ට්‍රන්ස්ෆෝමර් එකක් ඕනී මල්ලි
@@ElectronicLokaya mage ekekn ba neda
නියම වැඩක් මල්ලි තෙරැවන් සරනයි ඔයාට
20v-0-20v වගේ එකක් හදාගන්න කන්ඩන්සර් එකයි රෙක්ටිපෙයාර් එක කොහෙමද ගන්න ඔනෙ
ඔයා ගන්න ට්‍රාන්ෆෝමර් එකේ ඇම්පියර් ගානට වඩ වැඩි ඇම්පියර් තියෙන රෙක්ට්‍රිෆයර් එකක් ගන්න සග කන්ඩන්සර් වෝල්ට් 50හ වගේ දාන්න
@@ElectronicLokaya ඒ කියන්නෙ ටාන්පෝමර් එක ඇම්පියර් 10 නන් රෙක්ටිපෙයාර් එක ඇම්පියර් 12-15 වගේ ද
Ara oya hadapu dual sapply amp ekta denn one nm tranformer ek kohomad thora gann one...
කොයිකද මල්ලි ?
@@ElectronicLokaya TDA 2040 ic ek dala hadapu ekt..
ස්තුතියි අයියේ
Niyamayi aiya hoda danumak laba denawa adunikayanta
❤️❤️❤️
Man gawa tiyanawa crown xls 402 power amplifier ekk eke eka paththakin churu churu gala sound ekk enawa mokadda eke problem eka
චෙක් කරල බලන්නෙ නැතුව හරියට කියන්න බෑ මල්ලි
කළු සුදු tv එකක 17 v out කරන ට්‍රාන්ස්පෝමර් එකකින් මෙහෙම හදන්න පුළුවන් ද sir
මොනවගේ වැඩකටද
Supirine
තැන්ක්ස් මල්ලි
සුපිරි අයියෝ නියමයි........... Thanks.......
අයියා මේකේ 12v dc out put eke මැද කොල වයර් එකටයි,කලු වයර් එකටයි බල්බ් එක අලුවම පත්තු වෙනවා වගේ මැද කොල වයර් එකටයි රතු වයර් එකටයි බල්බ් එක ඇල්ලුවාම පත්තු වෙනවද....? මැද කොල වයර් එක (-) විදිහටත් දෙපැත්තෙ කලු රතු වයර් දෙක (+) විදිහටත් ද වැඩ කරන්නෙ 12 v out put දෙකක් විදිහට,පොඩ්ඩක් පැහැදිලි කරන්න
මල්ලි ඔයාගෙ පස්නය පැටලිලි සහගතයි මේකෙ තියෙන්නෙ ඩුවෙල් සප්ලයි පැක් එකක් හදන විදිහ සහ ඔයාට ඕනී මොනවගෙ එකකට සප්ලයි ගන්නද කියන්නකො
අයියේ රෙසිට්ටර් වල ධන සෘන කියලා එකක් තියෙනවාද. නැත්නම් පාස්සනකොට ඕන පැත්තක් පෑස්සුවට කමක් නැද්ද.
රෙසිස්ටර් ඕනී පැත්තක් පාස්සන්න පුලුවන්
තෑන්ක්ස් අයියේ.
අයියේ ට්‍රාන්ස්ෆෝමර් එකක් නැතුව 230v 12v කරගන්නේ කොහොමද
Patta
trasfomer ekak nathuwa Computer power supply eken 12v aragena barida aiye 😒
පුලුවන් ඩුවෙල් බෑ
ඇයි ඒ...ඒකෙ කොහොමත් සිංගල් සප්ලයි තියෙනවනේ...🤔
18v ට්‍රාන්ස්ෆොමෙර් එකෙන් battry charger එකක් හදාගන්න පුලුවන්ද.. Plz repply...
Amplifier ekata usb decoder ekak hai karala tika kalekin hum ekak enne ai ayye?
Dc filter circuit ekak dammoth hari yaida?
ෝව් ඩී සී ෆිල්ටර් එකක් දාල බලන්න මල්ලි .තව විස්තර දැනගන්න පුලුවන් වෙයි ඔයා මගෙ ෆේස්බුක් ගෲෆ් එකට ජොයින්ට් වෙන්න එතන ගොඩක් අය ඉන්නව.
@@ElectronicLokaya thanks ayye
පළමුවෙන්ම ස්තුතියි අයියා. මට ආපු ගැටළුවක් තමයි මොකද්ද මේ ඩුවෙල් සප්ලයි එකක් කියන්නේ? එහෙම එකක් අවශ්‍ය වෙන්නේ ඇයි ? එකම පවර් සෝස් එකකින් ඉන්පුට් දෙකකට දෙනවට වඩා මේකේ තියන වෙනස මොකද්ද? ඔයා හදල අවසන් උන පවසප්ලයි එකේ එක පැත්තක් ධන සහ අනිත් පැත්ත ඍණ කියල ලකුණු කරලා මැද බිංදුවක් සලකුණු කරලා තිබ්බ. ඒ කියන්නේ සප්ලයි එකේ කොමන් ග්‍රවුන්ඩ් එක ද?( මම මේ ටික ගුගල් එකෙන් ගත්තේ -what is the biology of a dual power supply? Dual power supplies are circuits that generate two different output voltages from a single input source. There are numerous types and configurations possible. The most common configuration provides two different positive DC voltage outputs or two equal magnitude and opposite polarity DC voltage outputs.)
makemma single supply danna puluwanda USB module akkata puluwamda aka kohomada karanne
මේකෙන් එන out එක plate amp එකකට වැඩිද..
අයියා ඕකට use karala thiyena transfomar eka 1A නේද
ඒකට පස්නයක් නෑ ඔයාට ඕනී ඇම්පියර් කීයක්ද අවශය ගානට ගෙනැත් මෙහෙම හදාගන්න
@@ElectronicLokaya මාත් ඇම්පියර් 1 වගේ එකක් තමා ගන්න ඉන්නේ,කමක් නෑනේ ඒකත්
ඔහොම හදලා 12v bluetooth kit ekak ඔකට ගැහුවොත් පිච්චෙයිද
අයියේ ඔය විදිහට 24 v පැක් එකක් හදාගන්නවනම් මොන විදිහෙ ඇම්පියර් ගානක් තියන මොන විදිහෙ Transfomar එකක්ද Use කරන්න ඕනි.. plese reply
ඒක තීරනය වෙන්නෙ මල්ලි ඔයාගෙ අවශය වැඩේට උවමනා ගානට තමයි ඕනී ගානට ගෙනැත් හදන්න වෙන්නෙ
@@ElectronicLokaya 24 v මට ඕනි...එතකොට Transfomar එක 24 v උනොත් හරි නේද
අයියේ කරන්ට් එකට ගහන ඈම්ප් එකේ ට්‍රාන්ස්ෆෝමර් එක ac අරන් dc out කරන ඒවා නෙවෙයි ද ac අරන් ac මද out කරන්නේ
ඔව්ව් ඒ සී ම තමයි අවුට් වෙන්නෙ ඩී සී කරල හදන්න ඕනී
200w amp ekata 28v - ov -28v dc power supply eka hadaganne kohomada
ට්‍රාන්ස්ෆෝමර් එකේ වෝල්ටෙජ් එක වැඩි කරල මේ විඩිහට හදන්න
Video eka super
මේකෙන් කාර් සෙට් එකකට සප්ලයි
දෙන්න පුළුවන්ද .
ඇම්පියර් ගාන වැඩි ට්‍රාෆෝමර් එකක් දාල සිංගල සප්ලයි විදිහට හැදුවොත් පුලුවන්
නියමයි
තැන්ක්ස් මල්ලි
මෙම බැටිරි චාජරය 12V ඇපියර් 35 බැටිිරිය සදහ හරි යනවාද?
මේක චාජරයක් නෙවෙයි මල්ලි ඩුවෙල් සප්ලයි අවුට් පුට් පැක් එකක් ඇම්ප් වලට වගේ ඕනී වෙන එකක් චාජරයක් හදන හැටි වීඩියෝ එකක් කරල ඇති මල්ලි බලන්නකො
24v ganne komada meken. 12v 24v dekama ganna barida?
පුලුවන්
Supiri brother
තැන්ක්ස් මල්ලි
Elmh... tda7388 ic ekem amp ekk hada ganna widiha gana video ekk krnnakoo
අනිවාරෙන් මල්ලි
12v 1 amp smps circuit ekak hadana widiha kiyala denna beida aiye
ත්‍ම් බලමුකො
Maru
තැන්ක්ස් මල්ලි
දෙවෙනි යුටියුබෙ චැනල් එකත් මාරු 😃😄😅
24 0 24 tra eken 24 ekak ganna komada
මං කලින් වීඩියෝ වලින් කියල දීල ඇති කොයිල් එක ගලවල හදන හැටි ඒක බලන්න
amplifier ekakata Baroda?
පුලුවන්
@@ElectronicLokaya man heva vada
Meka vayar deke transfomer ekak danna barida
ෆුල් වේව බෑ සිංගල් පුලුවන්
Out 6k thiyena transfomar ganna bida
එතකොට තියෙන ගානට තමයි අව්ට් වෙන්නෙ
Wire 6 thiyena transfomare
Mekata onema transpormar ekak ganna puluwanda
ඔව් පුලුවන් ෆුල් වේව් ඕනී එකක් මේ විදිහට හදන්න පුලුවන්
12v out put ekak 7.5v akakata convert karanne kohamadha ayye
සර්කිට් එකකින් පුලුවන් නමුත් කොයිල් ගලවල අඩු කරල හදනව නම් හොඳට ගන්න පුලුවන්
බුදුරැස් මාලාවක් හදන විදිය video එකක් කරන්න අයිය .
අනිවාරෙන් කරනව මල්ලි
මේවගේ 24V drop wenne nathiwa hadanna ona item number tika denawada meka mama haduwa ampiper ekata 24v ona madi meka
ඔයාට ඕනී ඇම්පියර් ගානට ගානට ට්‍රාන්ෆෝමර් එක ලොකු එකක් දාල හදන්නකො මල්ලි
@@ElectronicLokaya thanks
Disko light sakit ekak gahanne kohomada LED
පොඩි පොඩි සර්කිට් කීපයක් ඇති මල්ලි චැනල් එකේ වීඩියෝ බා එක ක්ලික් කරල පහලට බලන්න