රටා 3ක් සහිත බුදු රැස්මාලා පරිපථයක් නිර්මාණය කරමු සම්පූර්ණ වීඩියෝව Part-2 | 3 Pattern Chaser Circuit

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 286

  • @funkygadgets2250
    @funkygadgets2250  3 года назад +23

    අරන් එන්න ටිකක් පරක්කු වූනාට ඔන්න අරගෙන ආවා...

    • @ruchiraaravindu9256
      @ruchiraaravindu9256 3 года назад +6

      මල්ලී...ඔයාව contact කරගන්න නොම්බරය්ක් දාන්න

    • @thejubba8026
      @thejubba8026 3 года назад

      Nmber ekak denna contact karaganna

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      @@ruchiraaravindu9256 FB තමා

    • @thejubba8026
      @thejubba8026 3 года назад

      Ayi FB witharak inne

    • @nt-wk3tm
      @nt-wk3tm 3 года назад +1

      Me oya me circuit hoyaganne kohenda.

  • @samanpriyantha1683
    @samanpriyantha1683 3 года назад +8

    ගොඩක් හොදයි හොදට ඉදිරිපත් කරා මේ වගේ vidio එකක් බලලම නෑ මේ තරම් පැහැදිලිව තෙරුවන් සරණයි

  • @sachindunaveen9105
    @sachindunaveen9105 3 года назад +6

    පට්ට.තේරෙන විදිහට කියල දෙනවා,ස්කිප් නොකර ඉවර වෙනකල් බැලුවා.වැඩ කරන විදිහත් පෙන්නුවනම් තවත් පට්ට.ජයවෙිවා...👍❤️

  • @lashanrangana4699
    @lashanrangana4699 2 года назад

    සරලව තෙරෙන විදියට පැහැදිලි කරා හොදට තෙරුනා ගොඩක් ස්තුති ඉස්සරහටත් මෙවගෙ විඩියො දන්න ගොඩක් ස්තුති

  • @niroshandhanushka824
    @niroshandhanushka824 Год назад +1

    මම ගොඩක් දේවල් ඉගන ගත්තා ගොඩක් හොදින් පැහැදිලි කරනවා

  • @champikaperera2812
    @champikaperera2812 2 года назад +1

    Aiye video ekanam supirima supiri niyameta kiyala denava thavath me vage video karanna ladeva kiyala api suba pathanava aiye 🙏🙏🙏🙏🙏

  • @shanakajayasekara3803
    @shanakajayasekara3803 3 года назад +7

    බොහොම පැහැදිලිව කියලදෙනව, ඉලෙක්ට්‍රොනික මූලික දැනුමවත් නැති කෙනෙකුට උනත් තේරුම් ගන්න පුළුවන්, 👍❤💪

    • @piyanthabandara9318
      @piyanthabandara9318 Год назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @senuboy4128
    @senuboy4128 3 года назад +3

    නියමයි හොඳට තේරෙන විදියට කියල දෙනවා 🥰🥰👍

  • @cl7312-h8q
    @cl7312-h8q 3 года назад +1

    නියමයි..හොද දැනුමක් ලබා ගත්තා..තවත් මේ වගේ වීඩියෝ කරන්න..ජය වේවා

  • @tinukisehasna7134
    @tinukisehasna7134 3 года назад +1

    Eththatama hodatama kiyaladena video 1k thenks malli therunuwan saranai...

  • @vidu2008-j1c
    @vidu2008-j1c 2 года назад

    රූප සටහන් එක්ක ලස්සනට කියලා දුන්නා. ස්තුති.

  • @thejubba8026
    @thejubba8026 3 года назад +3

    Damma witharai baluwa like. Kara

  • @dilshan757
    @dilshan757 3 года назад +1

    සුපිරිම වැඩක්..👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌🧑‍🔧🧑‍🔧

  • @dilshan757
    @dilshan757 3 года назад +1

    සුපිරියට කියලා දෙනවා.පට්ට.

  • @thejubba8026
    @thejubba8026 3 года назад +5

    Niyamai ,Mama baluwe video eka daala 42 seconds passe

  • @lahiruashan8845
    @lahiruashan8845 2 года назад

    සුපිරියට තේරෙනව.ගැම්මක් තමා 😊❤️

  • @nethsarasasmith758
    @nethsarasasmith758 3 года назад +4

    නියමයි අයියේ 👍👍👍👍

  • @gayanrasikadematage5545
    @gayanrasikadematage5545 3 года назад +1

    Hodata pahadili karanawa asai balagena inna. Good luck 😊

  • @santharanjith3787
    @santharanjith3787 3 года назад +2

    හොඳ උත්සාහයක් .තෑන්ක්ස්

  • @tombagamingandmusic9195
    @tombagamingandmusic9195 3 года назад +3

    Ela.bro jaya wewa

  • @raviduthemiya6643
    @raviduthemiya6643 3 года назад +4

    Niyamai 👍👍👍

  • @akalankanethmal5492
    @akalankanethmal5492 3 года назад +1

    සුපිරි අයියා

  • @h.mjayanthaweerasingha8272
    @h.mjayanthaweerasingha8272 2 года назад

    පට්ටම බ්‍රෝ ජයවේවා

  • @asankawidanage4427
    @asankawidanage4427 3 года назад +2

    niuamai.hoda vedak

  • @slluckytech3697
    @slluckytech3697 3 года назад +1

    කලින් බැලුවා අයියෙ සුපිරිම වැඩක්

  • @bavanthanuvan2587
    @bavanthanuvan2587 3 года назад +1

    Video ekanam supiriyi

  • @gihansrinath439
    @gihansrinath439 3 года назад +3

    Elama aaaaaa❤️❤️❤️👍👍👍

  • @doyoulikeseethis3724
    @doyoulikeseethis3724 3 года назад +1

    නියමයි සහොදරයා.

  • @asankaasanka1354
    @asankaasanka1354 3 года назад +1

    නියමයි බුදුසරණයි

  • @ranjithdon9063
    @ranjithdon9063 3 года назад +1

    පට්ට වටිනවා සහෝ.. සුභ දවසක් වේවා..

  • @AkainNano
    @AkainNano 2 года назад

    හොදට තෙරුනා ❤️❤️❤️

  • @HansajithGyaminda
    @HansajithGyaminda 3 года назад +2

    bohoma hodai aiya

  • @ruchiraaravindu9256
    @ruchiraaravindu9256 3 года назад +3

    නියමයි මල්ලී

  • @githma7669
    @githma7669 6 месяцев назад +2

    2024 බලන මම

  • @rajithalakmal6968
    @rajithalakmal6968 3 года назад +2

    Super......

  • @rashmika_404
    @rashmika_404 3 года назад +2

    තද තද තද සැප සැප සැප සුපිරියක්

  • @creativethings260
    @creativethings260 3 года назад +1

    Super bro 👌💯

  • @maduranga652
    @maduranga652 2 года назад +1

    Supiri pahdili kirimk bro

  • @denzilwasantha8241
    @denzilwasantha8241 3 года назад +1

    Maru aiye lassanai

  • @bkdcooray1
    @bkdcooray1 3 года назад +1

    GREAT........

  • @pujithaaththanayaka1324
    @pujithaaththanayaka1324 4 месяца назад

    අයියේ ඔයාගේ පැහැදිලි කොරිම සුපිරි❤ අයියේ නයිට් රයිඩ circuit එකේ රූප සටහන එවන්නකො

  • @nt-wk3tm
    @nt-wk3tm 3 года назад +3

    Supiri

  • @novasfanpage
    @novasfanpage 3 года назад +2

    නියමඉ bro

  • @vinayakammathisekaran4081
    @vinayakammathisekaran4081 3 года назад +1

    Thanks. 💐🙏

  • @isuruchamara9683
    @isuruchamara9683 3 года назад +1

    Thanks bro 😀☺️

  • @navindujayawardhane285
    @navindujayawardhane285 3 года назад +1

    Ayye ara chuti circuit ekakin loku light paramanayak karana vidiya kiyaladennako
    Ara kadee ganna thiyena wal wage hadanne kohomadha

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      වෙසක් එකට දාන බල්බ් වැල් ගැනද අහන්නේ.

    • @navindujayawardhane285
      @navindujayawardhane285 3 года назад

      @@funkygadgets2250 ow ayyeara chuti circuit eken eka eka payern yanne

  • @malingagunarathna
    @malingagunarathna 3 года назад +1

    blinkin eka wenama led tikakatath.. palaweni nitrider eka wenma led tikkatah denwanm...rata control karana curkit eke eka out put ekakin blinkin ekai palaweni nitrider ekai eka wara wada krwann puluwanddd???

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      ඔයා අහන්නෙ රටා මාරු කරන පරිපථයෙ එක අවුට් එකකට පරිපථ දෙකක් හයිකරන්න පුළුවන්ද කියලද?

    • @malingagunarathna
      @malingagunarathna 3 года назад

      @@funkygadgets2250 oww aiyaaa ehema puluwandaaa??
      ehma krnwa nam twa mukuth aluthen add krnn onida..

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      @@malingagunarathna ඔ්නි වෙන එකක් නැහැ.

  • @arunanishantha6216
    @arunanishantha6216 3 года назад +1

    Lassanata ederepath kara onama kenekta therena wedehata. Huda wadak.

  • @samanbandara821
    @samanbandara821 2 года назад

    Ado patta bro

  • @megabytelk7137
    @megabytelk7137 3 года назад +4

    Super

  • @piyalpiyal418
    @piyalpiyal418 2 года назад

    Ayye me buduresmsla circuittika hadanna oni badu list eke capasitors vala uf gana dala thibunata vate gana dala nane ane etika dannako

  • @tombagamingandmusic9195
    @tombagamingandmusic9195 3 года назад +3

    Ammo eka

  • @sielectronic6647
    @sielectronic6647 2 года назад

    එහෙනම් කොල්ලො අපි ගියා එල මම අද ආවෙ ස්බ් කල

  • @slluckytech3697
    @slluckytech3697 3 года назад +2

    පරිස්සමින් ඉන්න ඔයා

  • @asankasadamal6424
    @asankasadamal6424 2 года назад

    Out eken LED PATHTHU WENNE NANE.9.1V KARANT ENAWA.

  • @janakahemantha6747
    @janakahemantha6747 3 года назад

    Pc 817 hoyaganna Bari una.a wenuwata wena deyak nadda.anith badu gathta

  • @tombagamingandmusic9195
    @tombagamingandmusic9195 3 года назад +2

    6v/12v input karapuwama 230v out wena inverter ekak oni

  • @savibro3453
    @savibro3453 3 года назад +3

    Mekete 230v sambande kerene video ekkak genneko

  • @production185
    @production185 3 года назад +4

    අයියේ circuit valin vada karana punch thoranaka video එකක්‌ genavada

  • @sepalikadias9094
    @sepalikadias9094 3 года назад +2

    Ayye mamama kiwwe ara wheel ekai gear shifter ekai padels ewa nikan Logitech g29 ekak wage hadanna kiyala fantech gp 11 controller eken eka. Hadala ayye video ekak dannanko

  • @LOUDMUSIC001
    @LOUDMUSIC001 Год назад

    අයියේ ඔය circyit එකට d313 transistor එක දානවනම් සර්කිට් එකට සම්බන්ද කරන්නෙ කොහොමද

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 3 года назад +2

    👍👍👍💕

  • @ruwanolagama7225
    @ruwanolagama7225 3 года назад +1

    හොදයි

  • @mudithakumara8245
    @mudithakumara8245 3 года назад +1

    Good

  • @prabhath2007
    @prabhath2007 8 месяцев назад

    sir fade effect akak hadanne komada?

  • @ruwanbuddika5972
    @ruwanbuddika5972 3 года назад +2

    Ali wetata set karana high voltage machine akak hadala dannko ikmantama

  • @malitherandaka247
    @malitherandaka247 3 года назад +2

    Podi deyak niweradi karannm 4017 kiyanne nm counter ic ekk malli. Honda wedak digatama karagena yanna. ❤️

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      තෑන්ක්ස් අයියා. නිවැරදි කිරීමට...

  • @poornaudesh3359
    @poornaudesh3359 2 года назад

    Aiya resistor wala dana, rina bedyk tynwd

  • @punsaramadu2835
    @punsaramadu2835 3 года назад +2

    Cd 4017,555 kriya karithwaya gana wadi wisathara ekka vidio ekak karannakoo

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      CD 4017 ගැනනං මේ වීඩියො එකේ කතා කරලා තියනවා.

  • @wasanthakumara9132
    @wasanthakumara9132 2 года назад

    එ, එ led වලට අනුව යොදන රෙසිස්ටර් අගයන් ගැන වීඩියෝවක් කරන්න

  • @rashmipriyadharshana2293
    @rashmipriyadharshana2293 2 года назад

    Ayye aka sakit akaken buduras mala a wadakaranne nadda

  • @dushanwijewardhana8233
    @dushanwijewardhana8233 3 года назад +1

    මේක හැදුව සුපිරි .රටා මාරුකරන පරිපතයෙ මාරුවෙන වෙලාව වැඩි කරගන්න ක්‍රමයක් තියනම් කියන්නකො විනාඩි 2/3 වගේ එක රටාවක් තියන විදියට

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад +1

      NE 555 IC එකේ 1 සහ 2 පින් එකට සවි වෙලා තියන කැපෑසිටර් එකට වැඩිය ටිකක් වැඩි අගයක් තියන කැපෑසිටර් එකක් සවිකරලා බලන්න.

    • @supuna5232
      @supuna5232 3 года назад +1

      බඩු ටිකට කීයක් වගේ ගියාද....

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      @@supuna5232 රු800

    • @priyadarshaniwejayarahtna2374
      @priyadarshaniwejayarahtna2374 2 года назад

      @@funkygadgets2250 කද

  • @ssmechanic7441
    @ssmechanic7441 3 года назад +1

    onna mama 1440 coliti ekenma baluva

  • @vijithamendis2471
    @vijithamendis2471 3 года назад +1

    👍♥️🙏

  • @niroshasrimali2387
    @niroshasrimali2387 3 года назад

    Uf 47 set karanne kohetad

  • @tombagamingandmusic9195
    @tombagamingandmusic9195 3 года назад +3

    අයියේ මේ විඩීයෝ එකෙන් පස්සෙ ආඩිනෝ බෝඩ් නැතිව ඉන්වටර් එකක් හදන විඩීයෝ එකක් ඔනී මයි

  • @niroshasrimali2387
    @niroshasrimali2387 3 года назад +1

    Mn sircit aka haduwa 3out wena aka.. 1 bulb akane wada karanne

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      අනිත් එවා ලාවටවත් පත්තු වෙන්නේ නැද්ද?

    • @niroshasrimali2387
      @niroshasrimali2387 3 года назад

      Swich aka karant ake n off karankota 3 nama pathu wenwa

    • @niroshasrimali2387
      @niroshasrimali2387 3 года назад

      Mn karant aka dunne 1.5 v

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      @@niroshasrimali2387 මදිනේ. 5V වත් අඩුම ඕනි

    • @niroshasrimali2387
      @niroshasrimali2387 3 года назад

      Hari aiye aa sircit akanm hari aulak naa suprii....

  • @dhanushafreefirekolla4781
    @dhanushafreefirekolla4781 3 года назад +2

    Ane aye amp ekak hadana widiya dannako

  • @asankasadamal6424
    @asankasadamal6424 2 года назад

    Meka DC 12v walata wada karanawada

  • @buddhikapiyarathne7543
    @buddhikapiyarathne7543 3 года назад +1

    C828 wenuwata BC547 ganna berida

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      පුලුවන්. හැබැයි E.C.B පින්ස් තියන තැන් වෙනස්. ඒ්ටික හරියට බලලා දෙන්න.

    • @buddhikapiyarathne7543
      @buddhikapiyarathne7543 3 года назад +1

      Thank u

  • @bavanthanuvan2587
    @bavanthanuvan2587 3 года назад +1

    Aiye puluvan ikmanata badu list ekayi yana gaanayi evannakoo

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      මේ ලින්ක් එකේ තියනවා Photo එකක් ගිහින් බලන්න. ඔක්කෝම ගන්න යන්නේ රු300-380 විතර. drive.google.com/file/d/1zdwhGy9xnWMBRIJVKjW0hEO-R-irYDN6/view?usp=sharing

  • @dgstudio8967
    @dgstudio8967 3 года назад +1

    Rata 20 k vitara ganna puluwan controler ekak hadana video ekak dennako

  • @janakahemantha6747
    @janakahemantha6747 3 года назад +1

    Me IC aeka keeyak wenawada.hama kadekinma ganna tiyanawada.

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      රු20-40 අතර. ඔව් හැම තැනම තියනවා

  • @wasanthaudaya990
    @wasanthaudaya990 3 года назад +1

    Ser 555 ic nathuva transsister 2k dala gaththata aulak nedda

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      කමක් නැහැ. එහෙමත් පුලුවන්

    • @wasanthaudaya990
      @wasanthaudaya990 3 года назад +1

      ස්තුති සර්

  • @nethminaofficial4669
    @nethminaofficial4669 3 года назад +2

    aiye supiri parissamen enna

  • @inuralokuhetti1219
    @inuralokuhetti1219 6 месяцев назад

  • @danushkasamanpriya6576
    @danushkasamanpriya6576 3 года назад

    Led bulb lagata enneth 330 ohms resistar ekakda

  • @a.k.9027
    @a.k.9027 3 года назад +2

    330 ohms wenuwata 10k awulak nadda

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      අවුලක් නැතිවෙයි, දාලා බලන්න.

  • @saameesha219
    @saameesha219 2 года назад

    mekata LED 510 yak wage puluwan da
    kiyanna ko aiye

  • @nt-wk3tm
    @nt-wk3tm 3 года назад +2

    Mame dakepu lokuma circuit eka

  • @rasinduchanaka8505
    @rasinduchanaka8505 3 года назад +2

    Oka hadanna kiyak withara yaida

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      පරිපතයට විතරක් රු800 විතර.

  • @slluckytech2719
    @slluckytech2719 3 года назад +2

    Api thAra ne oyat ekka wesak ekata danna beri unata

  • @SriLankanBrassBandMusic
    @SriLankanBrassBandMusic 3 года назад +1

    C945 transistor එක පාවිච්චි කරන්න පුළුවන් ද

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      ඔව් අවුලක් වෙන එකක් නැහැ

    • @SriLankanBrassBandMusic
      @SriLankanBrassBandMusic 3 года назад +1

      @@funkygadgets2250 දැන් අපි c945 transistor එකකින් සප්ලයි එක බල්බ් පේලියකට ගන්නකොට සීරියස් කරලද දෙන්න ඕනි, එහෙම කරද්දි බල්බ් කීයක් සීරියස් කරන්න පුළුවන් ද.

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      ​@@SriLankanBrassBandMusic LED සදහා OUT එකෙන් 8V විතර එන්නනේ මේ Circuit එක හදලා තියෙන්නේ. ඒකියන්නේ LED උපරිම 2ක් සීරීස් කරලා රෙසිස්ටර් එකකුත් පාවිච්චි කරන්න වෙනවා.මේ දේ ගැන කතා කරන වීඩියෝ එකක් ලගදිම එනවා සතියක් වගේ ඇතුලත. එතකොට බලාගන්න පුලුවන්....

  • @Sampathvideo
    @Sampathvideo 3 года назад

    අයියේ
    ඒ හදපු පරිපථ තුනම ඔටෝ ඔන් ඔෆ් වෙන විදිහට හසුරවන පරිපථතය, සර්කිට් බෝඩ් එකක ඇදල දාන්නකො

  • @chethasikamuthukuda949
    @chethasikamuthukuda949 3 года назад +1

    Therena widihata sipiriyata kiyala denawa

  • @gamingsaduwa5228
    @gamingsaduwa5228 3 года назад

    Mekata wada thawa lesi ekak dannako. Mekath hondai habai thawa lesi wenna danna.

  • @electronicpodda7712
    @electronicpodda7712 2 года назад

    අයියේ එල්.යි.ඩි වලට 1k resistar දැමිමාට කමක් නැද්ද

  • @lahirudilshan6230
    @lahirudilshan6230 3 года назад +1

    මෙකෙ potentiometer eka mama genave කනු 3එකක් කිය් 2කද දුන්න ඔනි

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      කනු තුනේ එකක් තමයි ඕනි. පරිපත සටහනේ තියන විදිහට වයර් කරන්න.

    • @lahirudilshan6230
      @lahirudilshan6230 3 года назад

      @@funkygadgets2250 paripataye තියෙන්නෙ කනු දෙකකට විතරක් දිලනෙ මම කනු දෙකකට දුන්න කැරකෙව්වට අඩු වැඩි වෙන්නැනෙ

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      @@lahirudilshan6230 මැද එකටයි අයිනේ එකකටයි දෙන්න

  • @jimpappa1910
    @jimpappa1910 3 года назад +1

    Aiye mee wage sagit ekak hadaganna kiyak withara yanawada

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      රු 300-350 අතර ගානක්

    • @jimpappa1910
      @jimpappa1910 3 года назад

      @@funkygadgets2250 hadala denna beri weida mama salli dennaa

  • @Chillzmcshorts
    @Chillzmcshorts 3 года назад +1

    Opto coupler eke number eka mokadda