Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හිතාදර මිත්‍රවරුනි, ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න. නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න. මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_BarFollow my whatsapp channel 👇whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2mමාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැකanchor.fm/madujith-sagaraFollow me in Facebook 👇facebook.com/madujithsagara?mibextid=ZbWKwLFollow me in Threads 👇www.threads.net/@madujith_sagaraMadujith Sagara මධුජිත් සාගර ...
❤️❤️❤️❤️
අභිධර්මය ගැන වීඩියෝ පෙළක් ගේන්න පුළුවන් නම්. ඉගෙන ගන්න ආසයි ඒ ගැන සර්. 🎉🎉🎉❤
කරන්නම් ❤️
ඇත්ත ඇතිසැටියෙන් කියන සුපිරි විද්වතෙක්. මාරම දෙයක් ඉගෙනගත්තා අද වැඩසටහනෙන් 💪💪💪
බොහෝම ස්තුතියි ❤️Share among others ❤️
අද තමා මේ කුණ්ඩලනී ගැන ලෙසටම ඉගෙනගත්තේ. සර් නම් දැනුම් ගබඩාවක්ම තමා 💪💪💪
වැරදුන අයගෙ vedioව පලකරන්න කියලා ඉල්ලනවා. ස්තූති.
දාන්නම් ❤️
අනිවාර්යයෙන්ම භාවනාව වැරදුණ අයගෙ වීඩියෝ එකත් ඕන සර්...බොහොම ස්තුති වීඩියෝ එකට. ජයවේවා! ❤
බොහොම ස්තුතියි Share among others ❤️
හරීම ආසාවෙන් අහගෙන ඉන්නේ සර්ගේ වීඩියෝ. ස්තුතියි බොහෝම ස්තුතියි අපිව දැනුමෙන් පොහොසත් කරනවාට ❤❤❤
බොහොම ස්තුතියි ❤️Share among others ❤️
මනස පුබුදුවාලන වැඩසටහනක් සර්. බෙහෙවින් තුති ❤️💪🙏
Most perfect video about කුණ්ඩලිනි ❤❤❤
සර්ට පින් මේ කරන සමාජ සත්කාරයට 🙏🙏🙏. මේ තමා සැබෑ දැනුම ❤️❤️
❤️❤️
ස්තූතියි 🙏
Eye opening video. Highly appreciated 💪💪💪
ඔබතුමා මේ කරන්නේ ජාතික මෙහෙවරක්. මේ කුන්ඩලීනි විකුනන අය මිනිස්සුන්ව අනාත කරනවා. මේ වීඩියෝව බැලුවොත් කවුරුත් ඔය ජාවාරම් වලට අහුවෙන්නේ නෑ. බොහෝම ස්තුතියි සර්
ලක්ශවාරයක් ස්තුතියි සර් ❤❤❤🎉🎉🎉
ස්තූතියි ජය වේවා ❤❤
බොහෝම ස්තුතියි Share among others ❤️
No words. Best of the best 💪💪💪
Thanks 🙂🙂🙂🙏🙏🙏♥️
Most welcome 😊
Woooooooooooooow, Most astonishing video ever on kundalini
Absolutely amazing video. Thousand thanks
Glad you enjoyed it.❤️
This is real knowledge 😮😮😮😮😮
Thousand thanks for this amazing video ❤️❤️❤️❤️❤️
My pleasure 😊
Wonderful video Actually wonderful 💪💪💪
Marvelous ❤️❤️❤️❤️
Your videos are highly addicted ❤️❤️❤️
Thank you so much ❤️
Thank you sri
අකාලසන්ධ්‍යා ටෙලිනාටකය බලලා තවත් දල අදහසක් ගන්න පුලුවන් ❤🎉
Niyami sar.
❤
Thev ❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏👍
❤️
Methana kundalini avadi karapu kavuruhari innavada
Nailed and dusted 💪💪
Matath hithune ehema thamai
අපි ගුරුවරයක් හොයා ගන්නෙ කොහොමද
❤❤❤❤❤
Kundalini nisi guru asurak nathiva avadi karoth monada venne kiyala video ekk gennako
ගේන්නම් ❤️
@@MadujithSagara thank you ❤
kundalani waraduna ayage viedeo ekak gennako pl
ගේන්නම්
මම කැමතිම බාවනාවක් කුන්ඩලනී කියන්නෙ
වීඩියෝව බලන්න ❤️
කුණ්ඩලණි චක්‍ර 7 විවරව්. කලක් ගිය පසු කුණ්ඩලණි චක්‍ර නැතිව්.ව්ශ්වයෙන් නිර්වාණය ලැබේ. ඉන් පසුව නළල් තලය මැදින් ආලෝකයක් විහිදේ. ඒ ආලෝකයක් දැකිය හැක්කේ මාර්ගඵල ලාබින්ට පමණි.මා ලැබු අත්දැකීම්.ඩර්ම මග යන්නන් හට ප්රශ්ණඇතොත් ලියන්න.
ඔබ්ට අනුව කුන්ඩලිනි කියන්නෙත් මාර්ගඵලයක් ද ????
@@MadujithSagaraභාවනා කිරිමේදි.කෙනෙකු ගෙන් කෙනෙකුට ව්ශ්වයෙන් ලැබෙන්නා වු ශක්තින් වෙනස් වේ.මට කලින් මාර්ගඵල ලැබිපසුව 2005 ජනවාරි සිට සෑම පෝය දවසකම කුණ්ඩලණි චක්‍ර විවර විය.පසුව 2012 පාස්කු දා රාත්‍රි ව්ශ්වයෙන් නිර්වාණය ලැබුණිඉන් පසුව නළල මැදින් ආලෝකයක් විහිදේ.දැන් තවත් ඉදිරියට යමින් සිටියි (ශිව අවතාර් )
😂😂😂 පාස්කු දවසෙද උනේ@@lesliemawatha7685
matath giya aurudde 11 weni mase 11.11 ta om bawanawath. shiwa thandawa manthrayath asamin bawana kireemedi a wenasa danune. mage aga weulanna gaththa. as dagalanawa wage danuna. en pasuwa loku aloka darawak as piyagena siteemedi penenna gaththa. as piyagena sitiyath mn ediriyen thibena dewal mt penenna gaththa. mn laga hitapu aya baya una. mt miya giya kenekuge balapamakda kiyl. adatath bawana karanakota as dagalanna gannawa. namuth kalin penuna aloka dara atharam pahadiliwa penenne na. me lagadi wishwayath akka sambanda mithree bawanawak kala. ahidith wenaskam kihipayak una. dan gdr aya mt thaniyama eddi bawana karanna denne na. mt thiyana prashnaya meya kumakda. chathi balapamakda. wishwa shakthiye balapamakda.
@@TharukaSandarangiමේ යන්නේ රං යුගයයි .පෙර ආත්ම වල බාවනා යෝගි සිටි අය මෙකල ඉපිදි ඇත නිර්වාණය ලබා ගන්න.භාවනාව දිගටම කරගන යන්න.අපි නොවැම්බර වල ඉන්දියා යනවා 3 දෙනෙක් විතර එන්න අපයන්න
අකාල සන්ධ්‍යා ❤
කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා
waradda gaththa aya ganath danna
Sure
මතකය වැඩි කර ගන්න ප්‍රැක්ටිකල් වැඩපිලිවෙලක් ගැන වීඩිඔ එකක් කරන්නකො සර්.🙂
අපිට ෆොටොග්‍රැෆික් මෙමරි එකක් හදාගන්න බැයිද?අඩුම තරමෙ ඒ ආසන්න තරමටවත් යන්ඩ.
වීඩියෝ කිහිපයක් කලානේ. Effective learning techniques playlist එකේ බලන්න
දගලන්න දෙයක් නෑ සිත පිරිසිදු වෙන තරමට කුන්ඩලනි අවදි වෙනවා (නමුත් ප්‍රාන ශක්ති භාවනාව වැඩිය යුතුයි )බෞද්ධ භාවනාව අනා පාන වැඩුවත් පුළුවන් බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන මොහොත තුළ විශාල ශක්තික් ශරිරයන් නිකුත් වු බවත් එය අනෝතත්ව විල සිදින්න පුළුවන් තරම් බවත් දේශනා තුල ඇත.❤
කොහෙද ඔය කියන දේ අන්තර්ගත වෙන්නේ. Can you show any evidences ????
සිතිවිලි නිසා චක්‍ර ස්බාව්ක තත්වයෙන් පවතින්නේ නෑ සිතේ අන්ත දෙකෙන් මිදුනම (සමාධිට) ආයේ අවදි කරන්න දෙයක් නෑ නමුත් ලිංගික ශක්තිය විශේෂයි 😊 ඒ රහස දන්නවනම් ඇති .ඔබ තුමගේ සියලු කටයුතු සාර්ථක වේවා 💐
Aiye චක්‍ර 7 අවදි කිරීම ඇතුළත් වෙන්නෙත් කුන්ඩලිනී වලටද?
නැත
💖😇
Kundalini saha budu dahama athara kisima sambandayak ne neda
වීඩියෝව බලන්න. ඒ ගැන කතා කරනවා
Kundalini awadi krapu kenek ekka katha kroth hodai.waraduna aya ekka katha kranawata wada
Subliminal gana video ekak krnndko
කරන්නම්
@@MadujithSagara niyamai
Kundalini thawa videos onee
@@MadujithSagara Ela bro .
සර් මස් මාංශ අනුභවය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද?
කරන්න දෙයක් නෑනේ ඒකේ
Kundalini means Honey pot.
වචන අල්ලගන්නේ නැතුව සංසිද්ධිය තේරුම් ගමු 🤝
😮😮😮😮
ඒ video එකත් ගෙන්න වැරදුනොත් මොකද වෙන්නේ කියලා 😮😮
ගේන්නම් ❤️❤️
පුලුවන්නම් කුන්ඩලිනි ශක්තිය්ර්න් ලබා ගත හැකි ප්රතිපලය් එතනින් පසුව ඇති මායා වගෙ තල වලදි ලබා ගට හැකි ප්රතිපලය් ගැන විඩියො එකක් ගේනනකො
මේක වැරදුණු අයගේ experience discuss කරන video එකත් ගේන්න
අභිධර්මය ගැන වීඩියෝස් පුලුවන් නම් ගේන්න❤
බුදුන්වහන්සේ නාගයා ගැන කිව්වේ මොන සූත්රයේද?
බුදුරජාණන් වහන්සේ නාගයෙක් ගැන කීවා යැයි වීඩියෝවේ කියලා තිබෙන්නේ කොහෙ ද ???
ලංකාවේ නම් කුන්ඩලිනිය අවදි කරන්න දන්න එකෙක්වත් නෑ බ්‍රෝ
එහෙම ම කියන්නත් බෑ හැබැයි
මේ වසරේ අවසානෙට බලසම්පන්න ලංකාවේ යෝගින් මිනිසුන් අතරට පැමිණේ.
Innawa
මහත්මයා කුණ්ඩලනී අවදිකරාම පුලුවන්ද චක්‍ර මණ්ඩලය ඇගිලි තුඩු වලට ඒකලක්ශ කරල ඒව පිටතට අරගෙන ස්වභාදහමේ වෙසනස්කම් කරන්න. යතාර්තයේ වෙනස්කම් කරන්න.
සත්‍ය භාවනා කරන්නන්.හටදාරානිපාත වැසි වැසින විට. අත්ත්‍ය අවශය ගමනක් යන්න තිබෙනම් මිදුලට බැස්ස ගමන් තමන් යන පාරේ වැසි නවතී.තවසිතින් සිතු විට පරිසරය වෙනස් කල හැක. වැඩකට නැති විදියට එය කරන්න ගියහොත් ඒ බලය නැතිව් යයි.
මට එවැනි අය හමුවී නැහැ තවම
@@MadujithSagara ඔව් sir එහෙම පුලුවන් කියල පුරාණ පොත්පත් වල තියනවද
@@lesliemawatha7685 ඔව් ඒකගෙන තමා මම නොකිය ඇහුවෙ මහත්මයා
@@MadujithSagaraඔබටත් පුලුවනි පරිසරයට අනකර වෙනස් කම් කරන්න අත් හදා බලන්න උවමනා දේට පමණක්
පරිණාම වාදයයි,අග්ගන්න සූත්‍රයයි crash වෙනවා...ඒක විසදලා දෙන්න මහත්මයා
දෙන්නම්
කාමසුකල්ලිකානු යෝගය, අත්තකිලමතානු යෝගය ආදී , යෝග ක්‍රම ගැන ඔබතුමාගෙ ගවේශණය තුල තියෙනව නම් ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද ?.. ( Video එකකින් ) ශරීරයට අධික ලෙස දුක් දීම , සැප දීම ආදිය තුලින් ඇත්තට යෝග මාර්ගයකට පිවිසිය හැකිද ?.. අපි දන්න දේවල් වලට වඩා ඒ ගැන නොදන්න දේවල් වැඩී.. අසිත තාපස තුමන් වගේ යෝගීන්ගේ දර්ශනයන් .., බුදුරජාණන්වහන්සේට සමකාලීන වූ ශඩ් ශාස්තෘන්ගේ ධ්‍යාන මාර්ගයන් ගැනත් ?... බොහොම ස්තුතියි !
ඒක බුදුරජාණන් වහන්සේ ම ප්‍රතික්ෂේප කලානේ. මධ්‍යම ප්‍රතිපදාව තමා ගැලපෙන්නේ
ඕකෙ ආයෙ මොනාද බ්ම් හොයන්න තියෙන්නෙ බුදු හාමුදුරුවෝම දුස්කරක්රියා තුලින් අවුරුදු ගානක් ඕව ඔක්කොම තමන් විහින්ම අත් හදාබලලම තමා දේසනා කලෙ මද්යම ප්‍රතිපදාව තමා නිවනට මාර්ගය කියල
භාවනා යෝගී ඩර්ම ගමන යැමේ දීපළමුව අපේ දේශීය දෙවිවරු සිහිපත් කර අරබන්න. නැතිනම් එතුමන් අවහිර කරයිඒ අපේ දේ අපේ කම අපේ ආගම නිසා
ඔබතුමා කලිනුත් මේකම comment කලානේ. ඔය දේශීය දෙවිවරු කියන්නේ කවුද කියලත් කියන්න 🤝
@@MadujithSagaraස්ක්න්ද කුමරු ඉන්දියාවේ සිට පැමිණියාත් ( අතීතයේ ඉන්දියා ලංකාව එකටටි තිබුනේ)සුමණ සමන්දැඩිමුණ්ඩ සූනියම් ඉන්දියා සිට පැමිනියාට ලංකාවේ මිනිසුන්ට සේවය කරයිසූනියම් දෙවියන් මසේ කියයි.තොපි (රටේ ජනයා) අපිට රටේ පළමු තැන දී තිබුනා නම්පරදේශක්කාරයින්ට පුතුග්රිසි ලංදේසීන් ඉංගිරිසිඒ රට ආක්ක්රමණ කිරිමට ඉඩ නොදේ.තොපි අපිට රටේ තැනක් නොදෙන නිසා .උඩින්ම ඇවිත් උඩුන්ම යනවා. අද උනත් රටේ ප්‍රදාන තැන දි බලන්න අපි සියල්ල බලා ගනී-- සුනියම් ගම්බාරකඩවර තවත් පලාත් වලට දෙවිවරු ඇත.
Chakra awadi karanda a sadaha mudra Yoda ganda vajirasanaya bawitha karanda sariraye kadiyana kanawa wage denenne sariya pitathin pranic bodiya awadi wimai Thai chi Wala meya ki sakthiya nam wei anapasathi bawanawe menma maythi bawanawedi me wei ase nowanne nam athan bawanawan netha budun wahansege mudrawala aramuna ayai kundalani ya weradiyata Yoda Gatha haka Aya lingigakathya haraha kala haka ase nokaranda bawanata oba biya bawa pene mulinma winadi 20 k sarala asanayaka mudrawak sahithawa sittina hitha akthan ka hakke akama aramune sitiemeninya hodakma wewa
සිංහලෙන් type කරන්න. I can't understand what you have typed
අකාලසන්ද්යා real time
මචන් උබ ඔක අවදි කරම්ද ඉන්නෙ
කූන්ඩලිනි ශක්තියයි චක්‍ර අවදි කිරිමයි දෙකක් නේද
වීඩියෝව බලන්න. එහි පිළිතුරු ඇත
අනේ ඕමී මණීපත්තරි හෝමී
Budu rajanan wahansege thiyena sakthiya ekka balana wita kuldalini kiyanne duwili ansuwakwath tharam watin nathi deyak. Buduhamuduruwonta owa awadi kara kara inda deyak naha. Owa upathinma labena dewal. Budu hamuduruwo awadi karapu sakthiya gana oyala kalpayak kalpana karath hithala iwara kara ganda baha. Eka hinda mona video dammath Budun gana nodanna dewal katha karanda epa. Nikan pau godak purawa gandath epa. Oyalata oona kundalni ekak kara ganda. Budun gawa ganda epa.
සිංහලෙන් type කරන්න. Type කරපු කිසිම දෙයක් නොවැටහේ. අපරාදේ කාලය
❤❤
හිතාදර මිත්‍රවරුනි,
ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link to Knowledge Bar telegram group
t.me/Madujith_Knowledge_Bar
Follow my whatsapp channel 👇
whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
anchor.fm/madujith-sagara
Follow me in Facebook 👇
facebook.com/madujithsagara?mibextid=ZbWKwL
Follow me in Threads 👇
www.threads.net/@madujith_sagara
Madujith Sagara
මධුජිත් සාගර ...
❤️❤️❤️❤️
අභිධර්මය ගැන වීඩියෝ පෙළක් ගේන්න පුළුවන් නම්. ඉගෙන ගන්න ආසයි ඒ ගැන සර්. 🎉🎉🎉❤
කරන්නම් ❤️
ඇත්ත ඇතිසැටියෙන් කියන සුපිරි විද්වතෙක්. මාරම දෙයක් ඉගෙනගත්තා අද වැඩසටහනෙන් 💪💪💪
බොහෝම ස්තුතියි ❤️
Share among others ❤️
අද තමා මේ කුණ්ඩලනී ගැන ලෙසටම ඉගෙනගත්තේ. සර් නම් දැනුම් ගබඩාවක්ම තමා 💪💪💪
බොහෝම ස්තුතියි ❤️
Share among others ❤️
වැරදුන අයගෙ vedioව පලකරන්න කියලා ඉල්ලනවා. ස්තූති.
දාන්නම් ❤️
අනිවාර්යයෙන්ම භාවනාව වැරදුණ අයගෙ වීඩියෝ එකත් ඕන සර්...
බොහොම ස්තුති වීඩියෝ එකට. ජයවේවා! ❤
බොහොම ස්තුතියි
Share among others ❤️
හරීම ආසාවෙන් අහගෙන ඉන්නේ සර්ගේ වීඩියෝ. ස්තුතියි බොහෝම ස්තුතියි අපිව දැනුමෙන් පොහොසත් කරනවාට ❤❤❤
බොහොම ස්තුතියි ❤️
Share among others ❤️
මනස පුබුදුවාලන වැඩසටහනක් සර්. බෙහෙවින් තුති ❤️💪🙏
බොහොම ස්තුතියි ❤️
Share among others ❤️
Most perfect video about කුණ්ඩලිනි ❤❤❤
බොහෝම ස්තුතියි ❤️
Share among others ❤️
සර්ට පින් මේ කරන සමාජ සත්කාරයට 🙏🙏🙏. මේ තමා සැබෑ දැනුම ❤️❤️
❤️❤️
ස්තූතියි 🙏
බොහෝම ස්තුතියි ❤️
Share among others ❤️
Eye opening video. Highly appreciated 💪💪💪
බොහෝම ස්තුතියි ❤️
Share among others ❤️
ඔබතුමා මේ කරන්නේ ජාතික මෙහෙවරක්. මේ කුන්ඩලීනි විකුනන අය මිනිස්සුන්ව අනාත කරනවා. මේ වීඩියෝව බැලුවොත් කවුරුත් ඔය ජාවාරම් වලට අහුවෙන්නේ නෑ. බොහෝම ස්තුතියි සර්
බොහෝම ස්තුතියි ❤️
Share among others ❤️
ලක්ශවාරයක් ස්තුතියි සර් ❤❤❤🎉🎉🎉
බොහොම ස්තුතියි ❤️
Share among others ❤️
ස්තූතියි ජය වේවා ❤❤
බොහෝම ස්තුතියි
Share among others ❤️
No words. Best of the best 💪💪💪
❤️❤️
Thanks 🙂🙂🙂🙏🙏🙏♥️
Most welcome 😊
Woooooooooooooow, Most astonishing video ever on kundalini
❤️❤️
Absolutely amazing video. Thousand thanks
Glad you enjoyed it.❤️
This is real knowledge 😮😮😮😮😮
බොහෝම ස්තුතියි ❤️
Share among others ❤️
Thousand thanks for this amazing video ❤️❤️❤️❤️❤️
My pleasure 😊
Wonderful video
Actually wonderful 💪💪💪
❤️❤️
Marvelous ❤️❤️❤️❤️
❤️❤️
Your videos are highly addicted ❤️❤️❤️
Thank you so much ❤️
Thank you sri
බොහෝම ස්තුතියි ❤️
Share among others ❤️
අකාලසන්ධ්‍යා ටෙලිනාටකය බලලා තවත් දල අදහසක් ගන්න පුලුවන් ❤🎉
❤️❤️
Niyami sar.
❤️❤️
❤
Thev ❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏👍
❤️
Methana kundalini avadi karapu kavuruhari innavada
❤️❤️
Nailed and dusted 💪💪
❤️❤️
Matath hithune ehema thamai
අපි ගුරුවරයක් හොයා ගන්නෙ කොහොමද
❤❤❤❤❤
❤️❤️
Kundalini nisi guru asurak nathiva avadi karoth monada venne kiyala video ekk gennako
ගේන්නම් ❤️
@@MadujithSagara thank you ❤
kundalani waraduna ayage viedeo ekak gennako pl
ගේන්නම්
මම කැමතිම බාවනාවක් කුන්ඩලනී කියන්නෙ
වීඩියෝව බලන්න ❤️
කුණ්ඩලණි චක්‍ර 7 විවරව්. කලක් ගිය පසු කුණ්ඩලණි චක්‍ර නැතිව්.
ව්ශ්වයෙන් නිර්වාණය ලැබේ. ඉන් පසුව නළල් තලය මැදින් ආලෝකයක් විහිදේ. ඒ ආලෝකයක් දැකිය හැක්කේ මාර්ගඵල ලාබින්ට පමණි.
මා ලැබු අත්දැකීම්.
ඩර්ම මග යන්නන් හට ප්‍රශ්ණ
ඇතොත් ලියන්න.
ඔබ්ට අනුව කුන්ඩලිනි කියන්නෙත් මාර්ගඵලයක් ද ????
@@MadujithSagaraභාවනා කිරිමේදි.
කෙනෙකු ගෙන් කෙනෙකුට ව්ශ්වයෙන් ලැබෙන්නා වු ශක්තින් වෙනස් වේ.
මට කලින් මාර්ගඵල ලැබි
පසුව 2005 ජනවාරි සිට සෑම පෝය දවසකම කුණ්ඩලණි චක්‍ර විවර විය.පසුව 2012 පාස්කු දා රාත්‍රි ව්ශ්වයෙන් නිර්වාණය ලැබුණි
ඉන් පසුව නළල මැදින් ආලෝකයක් විහිදේ.
දැන් තවත් ඉදිරියට යමින් සිටියි (ශිව අවතාර් )
😂😂😂 පාස්කු දවසෙද උනේ@@lesliemawatha7685
matath giya aurudde 11 weni mase 11.11 ta om bawanawath. shiwa thandawa manthrayath asamin bawana kireemedi a wenasa danune. mage aga weulanna gaththa. as dagalanawa wage danuna. en pasuwa loku aloka darawak as piyagena siteemedi penenna gaththa. as piyagena sitiyath mn ediriyen thibena dewal mt penenna gaththa. mn laga hitapu aya baya una. mt miya giya kenekuge balapamakda kiyl. adatath bawana karanakota as dagalanna gannawa. namuth kalin penuna aloka dara atharam pahadiliwa penenne na. me lagadi wishwayath akka sambanda mithree bawanawak kala. ahidith wenaskam kihipayak una. dan gdr aya mt thaniyama eddi bawana karanna denne na. mt thiyana prashnaya meya kumakda. chathi balapamakda. wishwa shakthiye balapamakda.
@@TharukaSandarangi
මේ යන්නේ රං යුගයයි .පෙර ආත්ම වල බාවනා යෝගි සිටි අය මෙකල ඉපිදි ඇත නිර්වාණය ලබා ගන්න.
භාවනාව දිගටම කරගන යන්න.
අපි නොවැම්බර වල ඉන්දියා යනවා 3 දෙනෙක් විතර එන්න අප
යන්න
අකාල සන්ධ්‍යා ❤
කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා
waradda gaththa aya ganath danna
Sure
මතකය වැඩි කර ගන්න ප්‍රැක්ටිකල් වැඩපිලිවෙලක් ගැන වීඩිඔ එකක් කරන්නකො සර්.🙂
අපිට ෆොටොග්‍රැෆික් මෙමරි එකක් හදාගන්න බැයිද?
අඩුම තරමෙ ඒ ආසන්න තරමටවත් යන්ඩ.
වීඩියෝ කිහිපයක් කලානේ. Effective learning techniques playlist එකේ බලන්න
දගලන්න දෙයක් නෑ සිත පිරිසිදු වෙන තරමට කුන්ඩලනි අවදි වෙනවා (නමුත් ප්‍රාන ශක්ති භාවනාව වැඩිය යුතුයි )බෞද්ධ භාවනාව අනා පාන වැඩුවත් පුළුවන් බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන මොහොත තුළ විශාල ශක්තික් ශරිරයන් නිකුත් වු බවත් එය අනෝතත්ව විල සිදින්න පුළුවන් තරම් බවත් දේශනා තුල ඇත.❤
කොහෙද ඔය කියන දේ අන්තර්ගත වෙන්නේ. Can you show any evidences ????
සිතිවිලි නිසා චක්‍ර ස්බාව්ක තත්වයෙන් පවතින්නේ නෑ සිතේ අන්ත දෙකෙන් මිදුනම (සමාධිට) ආයේ අවදි කරන්න දෙයක් නෑ නමුත් ලිංගික ශක්තිය විශේෂයි 😊 ඒ රහස දන්නවනම් ඇති .ඔබ තුමගේ සියලු කටයුතු සාර්ථක වේවා 💐
Aiye චක්‍ර 7 අවදි කිරීම ඇතුළත් වෙන්නෙත් කුන්ඩලිනී වලටද?
නැත
💖😇
❤️
Kundalini saha budu dahama athara kisima sambandayak ne neda
වීඩියෝව බලන්න. ඒ ගැන කතා කරනවා
Kundalini awadi krapu kenek ekka katha kroth hodai.waraduna aya ekka katha kranawata wada
Subliminal gana video ekak krnndko
කරන්නම්
@@MadujithSagara niyamai
Kundalini thawa videos onee
ගේන්නම්
@@MadujithSagara Ela bro .
සර් මස් මාංශ අනුභවය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද?
කරන්න දෙයක් නෑනේ ඒකේ
Kundalini means Honey pot.
වචන අල්ලගන්නේ නැතුව සංසිද්ධිය තේරුම් ගමු 🤝
😮😮😮😮
❤️
ඒ video එකත් ගෙන්න වැරදුනොත් මොකද වෙන්නේ කියලා 😮😮
ගේන්නම් ❤️❤️
පුලුවන්නම් කුන්ඩලිනි ශක්තිය්ර්න් ලබා ගත හැකි ප්රතිපලය් එතනින් පසුව ඇති මායා වගෙ තල වලදි ලබා ගට හැකි ප්රතිපලය් ගැන විඩියො එකක් ගේනනකො
ගේන්නම් ❤️
මේක වැරදුණු අයගේ experience discuss කරන video එකත් ගේන්න
කරන්නම් ❤️
අභිධර්මය ගැන වීඩියෝස් පුලුවන් නම් ගේන්න❤
❤️
බුදුන්වහන්සේ නාගයා ගැන කිව්වේ මොන සූත්රයේද?
බුදුරජාණන් වහන්සේ නාගයෙක් ගැන කීවා යැයි වීඩියෝවේ කියලා තිබෙන්නේ කොහෙ ද ???
ලංකාවේ නම් කුන්ඩලිනිය අවදි කරන්න දන්න එකෙක්වත් නෑ බ්‍රෝ
එහෙම ම කියන්නත් බෑ හැබැයි
මේ වසරේ අවසානෙට බලසම්පන්න ලංකාවේ යෝගින් මිනිසුන් අතරට පැමිණේ.
Innawa
මහත්මයා කුණ්ඩලනී අවදිකරාම පුලුවන්ද චක්‍ර මණ්ඩලය ඇගිලි තුඩු වලට ඒකලක්ශ කරල ඒව පිටතට අරගෙන ස්වභාදහමේ වෙසනස්කම් කරන්න. යතාර්තයේ වෙනස්කම් කරන්න.
සත්‍ය භාවනා කරන්නන්.හට
දාරානිපාත වැසි වැසින විට. අත්ත්‍ය අවශය ගමනක් යන්න තිබෙනම් මිදුලට බැස්ස ගමන් තමන් යන පාරේ වැසි නවතී.තව
සිතින් සිතු විට පරිසරය වෙනස් කල හැක. වැඩකට නැති විදියට එය කරන්න ගියහොත් ඒ බලය නැතිව් යයි.
මට එවැනි අය හමුවී නැහැ තවම
@@MadujithSagara ඔව් sir එහෙම පුලුවන් කියල පුරාණ පොත්පත් වල තියනවද
@@lesliemawatha7685 ඔව් ඒකගෙන තමා මම නොකිය ඇහුවෙ මහත්මයා
@@MadujithSagaraඔබටත් පුලුවනි පරිසරයට අනකර වෙනස් කම් කරන්න අත් හදා බලන්න උවමනා දේට පමණක්
පරිණාම වාදයයි,අග්ගන්න සූත්‍රයයි crash වෙනවා...ඒක විසදලා දෙන්න මහත්මයා
දෙන්නම්
කාමසුකල්ලිකානු යෝගය, අත්තකිලමතානු යෝගය ආදී , යෝග ක්‍රම ගැන ඔබතුමාගෙ ගවේශණය තුල තියෙනව නම් ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද ?.. ( Video එකකින් ) ශරීරයට අධික ලෙස දුක් දීම , සැප දීම ආදිය තුලින් ඇත්තට යෝග මාර්ගයකට පිවිසිය හැකිද ?.. අපි දන්න දේවල් වලට වඩා ඒ ගැන නොදන්න දේවල් වැඩී.. අසිත තාපස තුමන් වගේ යෝගීන්ගේ දර්ශනයන් .., බුදුරජාණන්වහන්සේට සමකාලීන වූ ශඩ් ශාස්තෘන්ගේ ධ්‍යාන මාර්ගයන් ගැනත් ?... බොහොම ස්තුතියි !
ඒක බුදුරජාණන් වහන්සේ ම ප්‍රතික්ෂේප කලානේ. මධ්‍යම ප්‍රතිපදාව තමා ගැලපෙන්නේ
ඕකෙ ආයෙ මොනාද බ්ම් හොයන්න තියෙන්නෙ බුදු හාමුදුරුවෝම දුස්කරක්රියා තුලින් අවුරුදු ගානක් ඕව ඔක්කොම තමන් විහින්ම අත් හදාබලලම තමා දේසනා කලෙ මද්යම ප්‍රතිපදාව තමා නිවනට මාර්ගය කියල
භාවනා යෝගී ඩර්ම ගමන යැමේ දී
පළමුව අපේ දේශීය දෙවිවරු සිහිපත් කර අරබන්න. නැතිනම් එතුමන් අවහිර කරයි
ඒ අපේ දේ අපේ කම අපේ ආගම නිසා
ඔබතුමා කලිනුත් මේකම comment කලානේ. ඔය දේශීය දෙවිවරු කියන්නේ කවුද කියලත් කියන්න 🤝
@@MadujithSagara
ස්ක්න්ද කුමරු ඉන්දියාවේ සිට පැමිණියාත් ( අතීතයේ ඉන්දියා ලංකාව එකටටි තිබුනේ)
සුමණ සමන්
දැඩිමුණ්ඩ
සූනියම් ඉන්දියා සිට පැමිනියාට ලංකාවේ මිනිසුන්ට සේවය කරයි
සූනියම් දෙවියන් මසේ කියයි.
තොපි (රටේ ජනයා) අපිට රටේ පළමු තැන දී තිබුනා නම්
පරදේශක්කාරයින්ට පුතුග්රිසි ලංදේසීන් ඉංගිරිසිඒ රට ආක්ක්රමණ කිරිමට ඉඩ නොදේ.
තොපි අපිට රටේ තැනක් නොදෙන නිසා .උඩින්ම ඇවිත් උඩුන්ම යනවා. අද උනත් රටේ ප්‍රදාන තැන දි බලන්න අපි සියල්ල බලා ගනී
-- සුනියම් ගම්බාර
කඩවර තවත් පලාත් වලට දෙවිවරු ඇත.