Oba Aye Enawanam (ඔබ ආයේ එනවනම්) Official Music Video | Milinda Sandaruwan

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 2,4 тыс.

  • @awesomefacts1052
    @awesomefacts1052 3 года назад +1666

    මා වැනි මේ සින්දුවට අැබ්බැහි වූවන් තවත් සිට් ද.....

  • @rashminadee4089
    @rashminadee4089 3 года назад +1700

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ 😍😍ඒවගේමයි කතාවත් මාරම ලස්සනයි 😍😍

  • @adithyasewmini1216
    @adithyasewmini1216 2 года назад +235

    දුකක් දැනුනම අහන්න හිතෙනවා ඒ තරම් ලස්සනයි 😭
    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ 💖😔ආසයි ඒ වචන වල තේරුමට 💖💖

  • @sampathsaman8739
    @sampathsaman8739 2 года назад +1244

    " ඔබ ආයේ එනවා නම් " කියනකොට එයා මතක් උනා හැබැයි එයාට ආයේ එන්න බැ , මොකද එයාට දැන් පවුලක් තියනවා,ලස්සන පුතෙක් ඉන්නවා,එදා වගෙම තාමත් ආදරෙයි ඔයාට,,

  • @anushamadushani5804
    @anushamadushani5804 2 года назад +72

    අනේ මාරම ලස්සනයි හිත නිවන ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නන් නෑ 😘😘😘😘😘

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo65 3 года назад +1141

    කතාවක ගිය ලස්සනම ගීතයක්... ස්නේහා, නිර්වාන් ,දිගැසි 🌸❤️

    • @tharusenanayake2365
      @tharusenanayake2365 3 года назад +7

      Akka hodin innawad???lagadi akkage kawi hambunema nh, mt kiyawanna...

    • @sandeepani9tytwo65
      @sandeepani9tytwo65 3 года назад +5

      @@tharusenanayake2365 මං හොදින් නගො.ඔයාට කොහොමද

    • @kavee123
      @kavee123 3 года назад +3

      Aniwaryen

    • @ruwansl622
      @ruwansl622 3 года назад +1

      Aniwaryen

    • @himaligangani5060
      @himaligangani5060 3 года назад +2

      It's true. Very nice

  • @C424c424
    @C424c424 3 года назад +537

    පිස්සුවෙන් වගේ හැමදාම නරඹන කථාවක් ..ඊට නොදෙවෙනි සින්දුවක් හරිම ලස්සනයි කථාවෙ රගපාන සියලුම රoගන ශිල්පීන් ශිල්පිණියන් උපරිම සාදාරනයක් කරනව පුන්ච් මිනායගෙ ඉදලම ..❤❤❤💘💘💘

    • @benjaminthirimanne2170
      @benjaminthirimanne2170 3 года назад +4

      Yah ❤

    • @prasadchinthaka4759
      @prasadchinthaka4759 3 года назад +6

      කියාදෙන්න ආදරේ තරම් ......💓 කොහේ හරි තැනක ඔබ හොදින් ඉන්න එයයි මගේ අවසන් කැමැත්ත 🥺😥

    • @niroshanirosha9676
      @niroshanirosha9676 3 года назад +6

      අනෙ ලස්සන කතාවක්❤❤❤😍😍😍

    • @lakshanthilinda4
      @lakshanthilinda4 2 года назад +3

      හොද අද්‍යක්ෂක කෙනෙක්ට කාව හරි හම්බුනොත් එහෙම තමා..... කළු ගලක් හරි මැණිකක් කරයි.... දනුශ්ක රත්නායක තවත් කතා මොකටද.......

    • @dilanrajakaruna2371
      @dilanrajakaruna2371 2 года назад +1

      හෙලෝ c4 කියන්නෙ බයානක දෙයක් ලමයො

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 3 года назад +1226

    සචින්,ශලනි,සචින්තනී,කියන නම් දැන් කියවෙන්නෙත් නැති තරම්.
    ඒ තරමටම
    නිර්වාන්,ස්නේහා,දිගැසි කියන නම් දැන් අපේ හිත්වලට ගොඩක් ලoවෙලා❤️‍🌹

  • @DulakshiBandara
    @DulakshiBandara 2 года назад +81

    මන් අහපු ලස්සනම සොන්ග් එක.හැමදාම රැට නිදාගන්න යද්දී මන් අනිවරෙන්ම මේ සොන්ග් එක අහන්න ඔනි.මොන තරම් ප්‍රශ්න තිබුනත් මෙක අහපු ගමන් හිතට ලොකු සහනයක් දැනෙනවා,Thanks KDAT 😘🤗 මන් බලපු ලස්සනම කතාව ❤️😘🌍

  • @wikramasingha2245
    @wikramasingha2245 Год назад +61

    100පාරක් විතර ඇහුවත් එපා වෙන්නැ 2023 කතාවත් බලනව🌻 .සින්දු වත් අහනවා 😍😍😍

  • @rcreation4219
    @rcreation4219 3 года назад +206

    ශලනි... හැමදාම වගේ චරිතයට උපරිම උපරිම සාදාරණීකරනය කරල.. මම ආසම නිලිය එදා ඉදන්ම ඔයා..❤️. සචින්.. මෑත කාලෙ මම දැකපු අග්‍රගන්‍ය ටෙලිනාට්‍ය නලුව.. වගේම ලස්සනම නලුව කිව්වොත් මම හරි..❤️ ඒ වගේම සචින්තනී ඔයත් ආදර කතාවක් ගොඩක් තාත්විකව පෙන්නන මෑත කාලෙ දක්ශතා වලින් හෙබි ලස්සන නිලියක්..❤️ ඒ වගේම මේ නාට්‍යයේ රංගනයෙන් දායක වෙන කිසිම කෙනෙක් දක්ශතා වලින් කිසිම අඩුවක් නැහැ.. ඒ වගේම කතාවට තවත් ඇබ්බැහි කරන විදියට තේමා ගීතයක් ගෙනත්.. හරිම ආසවෙන් බලන මෑත කාලෙ ලස්සනම ආදර කතාව ලිව්වට ගොඩක් ස්තූතී මහේශ් රත්සර මද්දුමආරච්චි..❤️❤️❤️

    • @lakshanthilinda4
      @lakshanthilinda4 2 года назад +3

      කතාව ලියපු කෙනා වගේම තමා අධ්‍යක්ෂකත් වෙන කතා මොකටද .....

    • @sunethcrishan5251
      @sunethcrishan5251 2 года назад

      😭

    • @S1234.
      @S1234. 2 года назад

      ශලා ❤️.

  • @luckylover1848
    @luckylover1848 3 года назад +227

    ඔබ ආයේ එනවනම්..😍
    මිහිදන් කල පෙම අරන්..❤️😘
    ආසයි ඔය නෙතුපියන්..😘
    දෙස ආදරයෙන් බලන්..🔥❤️

  • @nimanimadushika6165
    @nimanimadushika6165 3 года назад +334

    පුදුමාකාර ලස්සන සිංදුවක්.....ලස්සන කතාවක්....කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ......💟💟💟💟

  • @hariniperera7557
    @hariniperera7557 8 месяцев назад +28

    ආයේම.මා ගාවට එන්න පන.මට දරාගන්න අමාරුයි මගෙ පන

  • @AsankaRajapaksha-n5e
    @AsankaRajapaksha-n5e 2 года назад +51

    මේකනම් පිස්සුවක් වේලා ඉවරයි 😍😍😍😍😍😍 කොච්චර හැවුවත් එපා වේන්නෙ නැ 😌😌😌😌😌😌😌😌😌😌😌 ආදරෙයී ස්නෙහා නිර්වන් 😍😍😍🙏 මිලින්ද අයියා ඔයත් 🤙🙏

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 3 года назад +494

    හදවතට දැනුන....
    ලස්සනම,ආදරණීයම කතාව...❤️‍
    "කියාදෙන්න ආදරේ තරම්"🌹

  • @nipunasandaruwan8864
    @nipunasandaruwan8864 3 года назад +128

    තුන්කොන් ආදර කතාව වගේම මිලින්ද අයියගේ සිංදුවත් ලස්සනයි

  • @DEMI-h4q
    @DEMI-h4q 3 года назад +263

    කතාවටයි, සිංදුවටයි පිස්සුවෙන් වගේ ඇබ්බැහි වෙලා .. 😍😍 ඒ තරම් ලස්සනයි.. ආදරණීයයී .. කතාවක ගිය, මම අහපු ලස්සනම තේමා ගීතය මේක.. 🎶😍🧡 😍🤗🧡🧡🧡

  • @tharushaadithya660
    @tharushaadithya660 2 года назад +42

    මෙච්චර kalaketa ටී. වී එකේ ගිය හිතට අල්ලපු මරු tele drama එකක් තමා මේක😘

  • @wimansawimansasamadhi-dy3rx
    @wimansawimansasamadhi-dy3rx Год назад +34

    "ඔබ ආයෙ එනවනම් මිහිදන් කල පෙම අරන් ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන්"
    මේ පද පේලිය ඇහෙනකොට හැමවෙලේම මතක් වෙනවා. දැන් දාලා ගියත් කවදහරි එයි කියන බලාපොරොත්තුව තියාගෙන තාමත් අවංකව ආදරේ කරනවා . ❤️❤️🙂

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 года назад +117

    වෙන visual එකක්... මරු මරූ😍🤟🏻❤
    ශලනී😍

  • @malikakumudu6903
    @malikakumudu6903 3 года назад +123

    නිර්වාන් ❤ ස් නේ හා ඒ නම් තමයි දැන් මතක ඒ දෙන්නගේ නම් අමතක වෙලා ඒ තරම් මේ චරිත දෙකට ආදරේ ඒ එයාලගේ දක්ෂ කම වෙන්න ඇති බුදුසරණයි ❤

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 3 года назад +296

    ගොඩක් ලස්සනයි Song එක....❤️‍
    නිර්වාන්❤️‍ස්නේහා,දිගැසි....
    ආදරෙයි හැමදාමත්.......❤️‍🌸

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 года назад +19

    ඔබ නැතුව ඉන්න මට කියලා දෙන්න 💓💓💓💓💓❤️❤️❤️❤️❤️ කියා දෙන්න ආදරේ තරම් ❤️❤️❤️❤️❤️💓💓💓💓💓 ඒක නම් භාවනාවක්

  • @man5925
    @man5925 Год назад +3

    මගෙ ආදර කතාව හොදටම දන්න කෙනෙක් ලියපු සින්දුවක් වගෙ, වෙන්වෙලා අවුරුදු 12කට පස්සෙත් තවම මතකය ඉතාම මිහිරි.... මට එයා මේ සින්දුවෙ ලින්ක් එක මගෙ උපන් දිනයට දුන්නා ❤

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 3 года назад +53

    මිලින්ද සදරුවන්ගෙ කටහඩ නම්😍
    ඉතිහාසගත වෙන්න ඕනේ කටහඩක්😍❤️

  • @kumuthpathirana2763
    @kumuthpathirana2763 3 года назад +68

    Song එක බලපු අහපු වාර ගාන මතක නැ.ඒ තරම් ලස්සනයි ගොඩක්ම ♥️♥️♥️.. ඒවගේම ලස්සන කතාවක්.. 🥰♥️

  • @sureskumara4843
    @sureskumara4843 3 года назад +85

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන සින්දුවක් නම් නෙමේ හැමදාම සතුටින් අහනවා 🌸💥මේ සින්දුව අහන කොට හිත නිකම්ම නිවිලා යනවා

  • @apeelectronic877
    @apeelectronic877 2 года назад +1

    lyrics nam kawadath sajith v chathuranga thama 💖💖💖💖 2012 idan ada wenakan...

  • @PethumSadalal
    @PethumSadalal 6 месяцев назад +5

    වැහි නොමැති කතර....රැවටුනා ඔබට😢😢 කොහේ හරි තැනක ඔබ හොඳින් ඉන්න😢😢එයයි මට උරුම අවසන් කැමත්ත😢😢,,ජිවිතය මොකදද කියලා තෙරෙන කොට ජිවිතයේ ඔනම,කරන අසම දෙවල් ඉක්මනටම නැති උනා😢😢😢

  • @senethmayodara2470
    @senethmayodara2470 3 года назад +63

    👌😍මට කියන්න වචන නැ 👌😍 එතරම් හිතට වැදුනා.👌👌👌❤️❤️❤️

  • @chandaniandprasadh4242
    @chandaniandprasadh4242 3 года назад +40

    ඔබ ආයේ එනවනම් මිහිදන් කල පෙම අරන්... ආසයි ඔය නෙතු පියන් දෙස ආදරෙන් බලන්... කියා දෙන්න ආදරේ තරම්

  • @umashil.kankanamge4499
    @umashil.kankanamge4499 3 года назад +100

    නිර්වාන්,ස්නේහා,දිගැසි කිසිදා නොමැකෙන ප්‍රේමාන්විත චරිත තුනක් හැමදාටම ප්‍රේමණීය හදවත්වල ජීවත්වන.❤️❤️❤️

  • @Ushansadaneth
    @Ushansadaneth Год назад +12

    මේක සම්මානයක් හිමි වෙන්න ඕනේ එකක් 🥺❤🤩😍

  • @TharushiTharakaa-pt2su
    @TharushiTharakaa-pt2su 7 месяцев назад +92

    2024 අහන අයකො 💗🥺

    • @OshanLakmal-cb6xj
      @OshanLakmal-cb6xj 4 месяца назад

      Apith ahanawa 😢😢❤❤

    • @Rithu..shnel11
      @Rithu..shnel11 3 месяца назад

      අහම්බෙන් දැකලා අහන්න ගත්තා මං ආයෙම දුකින් 🤦‍♂️

    • @MaleeshaIduranga
      @MaleeshaIduranga 2 месяца назад

      👍👍🙋🙋

  • @duleepaprasad3873
    @duleepaprasad3873 3 года назад +43

    "ඔබ අයෙ එනවනම් මිහිදන් කල පෙම අරන්...."❤️❤️❤️❤️ හිතට දැනෙන ලස්සන සිංදුවක්.❤️❤️❤️

  • @sunethrajapaksha
    @sunethrajapaksha 3 года назад +74

    සචින් aiyai❤️❤️ shalani අක්කට i මේ paththata💕

  • @notyluckysandaruwan5004
    @notyluckysandaruwan5004 3 года назад +33

    මමනම් ගොඩක් ආස නිර්වාන්ගේ ගෙදර ඇතුලත් episod වලට හැමෝම තමන්ගේ චරිතේ හරියට කරනවා ලස්සන කතාවක් 😍

  • @DevindiHansana
    @DevindiHansana 3 месяца назад +7

    තව දවස් දෙකකින් අවසානය 🥺❤️

  • @Sanchana_Razalee
    @Sanchana_Razalee 7 месяцев назад +105

    2024ත් අහන අය ඉන්නවද..😍

  • @darmasiriwidanagamage662
    @darmasiriwidanagamage662 3 года назад +44

    අම්මෝ මේ සිංදුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....😍

  • @theviya6806
    @theviya6806 3 года назад +58

    කිසිදා නොවින්ද ආදරය වින්ද
    අප පෙම් කතාව මෙතනින් නිමයිද...
    යන්න පෙර දුරට නැවත නොපෙනෙන්න
    ඔබ නැතුව ඉන්නමට කියල දෙන්න...
    කියා දෙන්න ආදරේ තරම්...

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 3 года назад +200

    මොනා උනත් දිගැසි ඉස්සර ඉදන්ම ආදරය කරපු කෙනා නිර්වාන්ට. ස්නේහගෙ කොල්ලා මෙයා වගේ කියාගෙන නිර්වානුත් එයාට කැමති වෙලා දිගැසිව අතහැරියොත් පව් අර කෙල්ල. ඒ කෙල්ල මේවා කිසි දෙයක් දන්නෑ තාම.🙄

    • @headagamingyt5384
      @headagamingyt5384 3 года назад +4

      Ow🤕

    • @youandme4893
      @youandme4893 3 года назад +7

      එහෙම වෙන්නෙ නෑ

    • @achinthamadushan5389
      @achinthamadushan5389 2 года назад +3

      Eka aththa

    • @Shenu2002
      @Shenu2002 2 года назад +8

      ඒක තමා වෙන්නේ දිගැසිට..ස්නේහයි නිර්වානුයි එකතු කරයි දිගැසි 💔😑

    • @shenayashaki9086
      @shenayashaki9086 2 года назад +10

      දිගැසි ගොඩක් ආදරණීය කෙනෙක්.අනේ ඒ වගේ කෙනෙක්ටනම් දුකක් දැනෙන්න එපා😔

  • @samithaperera3335
    @samithaperera3335 2 года назад +16

    කොහේහරි තැනක ඔබ හොඳින් ඉන්න..
    එයයි මට උරුම අවසන් කැමැත්ත.. 😘😘 ලස්සන පද පේලියක්

  • @Yusheekumar
    @Yusheekumar Год назад +12

    මටත් තිබ්බා ලස්සනම ලස්සන අහිංසක සුන්දර ආදරයක්. ඒත් එයා මාව එයාගෙන් ඈත් කලා. එයා වෙන කෙනෙක්ට ලං වුනා. අන්තිමට මාත් වෙන කෙනෙක්ව තෝරගත්තා. එයත් මාත් දෙන්නම දැන් ඉන්න අය නිසා දුක් විඳිනවා. හැබැයි එයා කොහොමද කියන්න දන්නෙ නැ, ඒත් මං ඕනම දුකක් විඳගෙන දැන් ඉන්න කෙනා එක්ක ආදරෙන් ඉන්න ගොඩක් මහන්සි වෙනවා. මොකද මොන ප්‍රශ්න ආවත් මං ආස නැ ආදරේ කරන කෙනාව දාලා යන්න. තනි කරන්න. එයාට අම්මා කෙනෙක් වගේ ලඟ ඉඳන් මං කොහොම හරි එයාව හදාගන්නවා. දුන්න වචනයක් මැරෙනකන් රකිනවා ❤

  • @thenuwara..6326
    @thenuwara..6326 3 года назад +77

    ලස්සනයි ඇත්තටම ..මෙහෙම කිසිම කතාවක තිබ්බෙ නැ මෙච්චර ලස්සන සින්දුවක් ...❤❤❤ no 1 teledrama ..

  • @thilinibhagya6079
    @thilinibhagya6079 3 года назад +46

    මේ සින්දුව මටම හදපු එකක් වගේ.අනේ ඒ තරම් හදවතට දැනෙනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 3 года назад +63

    හරිම ලස්සන ගීතයක් .... thank you sirasa tv

  • @buddhikasilva4080
    @buddhikasilva4080 2 года назад +6

    ♥️♥️♥️😍මාර ලස්සනයි,😍😘 හදවතට ගොඩක් දැනෙනවා..ඔබ ආයෙ එනවනම්..♥️

  • @Dilrukshi825
    @Dilrukshi825 11 месяцев назад +5

    සිංදුව ඇහෙද්දි ඔයා එක්ක ඉස්සර වගේ අයේ ඉන්න තිබ්බානම් කියලා හිතේන වාර අනන්තයි මට. .දැන් අවුරුදු 7 ක් අපි වෙන්වෙලා.එත් අදටත් මට ඔයාව එදා වගේම මතක් වෙනවා..මගේ නොවුනාට කමක් නෑ එයාත් එක්ක සතුටින් ඉන්න...🙂♥️

  • @dilubandara5758
    @dilubandara5758 3 года назад +105

    මේ කතාව මං බලන් නෑ..ඒත් අහම්බෙන් දැක්ක මේ සිංදුව අහපුවහම පපුව නතර උනවගේ දැනුන.."

    • @sureskumara4843
      @sureskumara4843 3 года назад +2

      මමත් බලන්නෙ නැ හැබැයි සින්දුව හැමදාම අහනවා

    • @the3sisters677
      @the3sisters677 3 года назад +2

      කතාවත් බලන්න.. පුදුම ලස්සනයි..

    • @kusalanithakshila8265
      @kusalanithakshila8265 2 года назад

      Mamath balanne...tv eke sinduwa yanawa dekala RUclips search karala aragaththa song eka lassana nisa...

  • @pickme1535
    @pickme1535 3 года назад +46

    ලස්සන ඩ්‍රාමා එකක් ලස්සන song එකක් ලස්සන කපල් එකක් කියාදෙන්න ආදරෙ තරම් 👍👍👍👍

  • @tamashaperera3274
    @tamashaperera3274 2 года назад +56

    මේ චරිත මතක් නොවෙන දවසක් නෑ. අපිට හැමදාම මතක් වෙනවා. මේක මාරම ලස්සනයි ❤️❤️

  • @SanuChuti
    @SanuChuti 5 месяцев назад +53

    2024 ත් අහන අය ඉන්නවද 🙂

  • @Isharamaduvanthi-y6u
    @Isharamaduvanthi-y6u Месяц назад +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සන සින්දුවක් 😢😢

  • @himarushevan5403
    @himarushevan5403 3 года назад +46

    හදවතටම දැනුනු කතාවක්. මාරම ලස්සනයි. ❤️❤️❤️❤️❤️

  • @naturegirl9852
    @naturegirl9852 3 года назад +12

    ඔබ ආයේ එනවනම්..
    මිහිදන් කල පෙම අරන්..
    ආසයි ඔය නෙතු පියන්..
    දෙස ආදරයෙන් බලන්..
    කියා දෙන්න ආදරේ තරම්.. ❤️

  • @malkiparamitha8213
    @malkiparamitha8213 3 года назад +36

    කතාවටයි සිංදුවටයි පිස්සුවෙන් වගේ ඇබ්බැහි වෙලා♥ ඒ තරම් ලස්සනයි 👌😊♥♥♥

  • @kendaboy6145
    @kendaboy6145 2 года назад +3

    ලස්සනම කතාවක් මෙකනම්...
    එක පාරයි බලන්න ඔනෙ වශිවෙනො....ලස්සන ටෙලි ඩ්‍රාමා එකක්

  • @user_xHiru_ff
    @user_xHiru_ff 7 месяцев назад +1

    එයාට මන් පණ වගේ ආදරෙයි තාමත්...මාව දාලා ගියාට..chuti du...❤🥺....
    ඔබ ආයේ එනවනම්💞
    මිහිදන් කල පෙම අරන්..🤍
    ආසයි ඔය නෙතු පියන්..❤️
    දෙස ආදරෙයෙන් බලන්..🌏😭

  • @sadunimaheshika2441
    @sadunimaheshika2441 3 года назад +61

    ලස්සනයි theme song එකත් කතාව වගේම 😍

  • @chathuminibhagya705
    @chathuminibhagya705 3 года назад +14

    ගොඩක් ලස්සනයි song එක ස්නේහා,නිර්වාන්,දිගැසි තුන් දෙනාගේම ඇක්ටින් නම් මරු ඒ වගේම කතාවත් මරු නිර්වාන් ,ස්නේහා ආදර කතාව හරිම ල්ස්සනයි කතාවේ අන්තිමත් ඒ වගේම වෙන්න ඕන ❤❤

  • @oziiz3627
    @oziiz3627 3 года назад +149

    ශලනි ඉන්නව කියන්නෙ කතාවත් ලස්සනයි තමයි😻

    • @venukishehara9744
      @venukishehara9744 3 года назад +1

      එ ත් එයා කතාව මගදි යනකොටනම් කතාව එපා වෙනෝ

    • @AA-fs9cy
      @AA-fs9cy 2 года назад +2

      @@venukishehara9744 එහෙම යන එකක් නෑ.එයා එහෙම මගදි අයින් උනේ සිහින ගෙනෙනෙ කුමාරියේ එකෙන් විතරනෙ🤔ඒක මහ ගොබ්බ විදියට ඇදගෙන යන නිසා අයින් වෙන්න ඇති.එයා ඒ වගේ තේරුමක් නැති කතාවල ඉන්න කෙනෙක් නෙවේනෙ

    • @venukishehara9744
      @venukishehara9744 2 года назад +1

      @@AA-fs9cy නැහැ එයා බාරගෙන තියෙන්නේ කොටස් 200 යි ඒත් එයාගෙ අසනීප තත්වය නිසා කලින් නැවතිලා එකයි එයා අයින් උනේ උනාම කතාව කොහොමත් අපිපිරිය උනා

    • @workChannelof
      @workChannelof 7 месяцев назад

      @@venukishehara9744 kiwwa wagema una neda

  • @nisharadewmini5752
    @nisharadewmini5752 2 года назад +5

    ආසම සින්දුවක්.හැමදාම අහනවා..ආදරෙයි ලොකූ..😍😍

  • @race.2023
    @race.2023 Год назад +3

    Thmth me sinduwnm ahnw aith ඉතිං pissuwk meknm ❤🔥😍

  • @gayandaluwaththa
    @gayandaluwaththa 3 года назад +51

    මගේ ජීවිත කතාව වගේම කතාවක් නොබල ඉන්නෙ කොහොමද ,😞😞
    🎶🎶කොහේ හරි තැනක ඔබ හොඳින් ඉන්න,
    එයයි මට උරුම අවසන් කැමැත්ත🎶🎶😔😔😔

  • @inokapriyadarshani4574
    @inokapriyadarshani4574 3 года назад +4

    මේ කතාවනම් මාරම ලස්සනයි දසවක් බැලුවොත් හැමදාම බලන්න ආස හිතෙන කතවක මග නොහැර බලනවා හැමදාම .මාලරම ලස්සනයි ඒවගේම සිරසටත් ගොඩක් ස්තූතී මේ වගේ කතාවක් අපිට ලබා දුන්නට ...ඒ වගේම තමයි සිංදුව ...හැමදාම එක පාරක් හරි හනවා ...ගොඩාක් ලස්සනයි ....නිර්වාන් , දිගැසි , ස්නේහා මරු ...., සචින් ලියනගේ මම කැමතිම නලුවෙක් ඒ වගේම කතා වෙ රගපාන හැමෝම ගොඩක් ලස්සනට වැඩේ කරනවා , නිර්වාන් දිගැසිට බූට් එක එහෙම තියලා අහුවෙන්න එඔආ 🖐️සුපිරි කතාව හැමදාම බලනවා 😘😘💖💖💖💖❤️❤️

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 3 года назад +51

    මේ ගීතය වගෙම මේ ටෙලිනාටයත් හරිම ලස්සනයි ...

  • @chaturaeriyagama7621
    @chaturaeriyagama7621 6 месяцев назад +1

    ඔබ ආයේ එනවනම් කියද්දී එයා මතක් උනා... ❤
    ඉස්සර නිතරම වගේ දැක්ක එයා , දැන් දකින්නේ මාස 5,6 ක සැරයක්
    ඒත් තාමත් ඒ ආදරේ ඒ වගේමයී.❤❤

  • @dilinisugandi3412
    @dilinisugandi3412 Год назад +6

    මේ සින්දුව කොච්චර ඇහුවොත් එපා වෙන්නේ නෑ.හරිම ලස්සනයි.😍♥️.භාවනාවක් වගේ.🥰🥺

  • @gimhanikariyawasam5594
    @gimhanikariyawasam5594 3 года назад +61

    Drama එකේ දැන්ද කොහෙද තුන්කොන් ආදර කතාව පටන් ගන්නේ 🙈💓

    • @udeshanurada5578
      @udeshanurada5578 2 года назад

      සිංදුව නම් පිස්සුවක්🔥

  • @chandrikaweerasinha7726
    @chandrikaweerasinha7726 3 года назад +19

    ඔබ ආයේ එනවනම්
    මිහිදන් කල පෙම අරන් 🌹🌹🌹
    ඇත්තමයි ආදරණිය කතවක්. සින්දුව අහනකොට ඇගේ හිරි ගඩුට් පිපෙනවා. ආදරෙයි ගොඩක් ස්නේහ නිර්වාන් දිගැසි

  • @dilaniperera4055
    @dilaniperera4055 3 года назад +31

    Good job guys.. I really like Nirvan as an actor.. he is a multi talented guy.. he deserves more chances in his acting career.. I think he is lucky enough to cast shalani s core actor.. all the best @ sachini liyanage.. way to go

  • @sampathisuru6559
    @sampathisuru6559 2 года назад

    😍😍😍niyama song eka ❤❤❤❤ Kochchara Ahuwath epa wenne na ❤❤

  • @udarikoshala7151
    @udarikoshala7151 2 года назад +25

    අපි ආදරේ කරන අය අපිට ලැබෙන්නේ කලාතුරකින් ලැබීම වාසනාව නොලැබීම අවාසනාව ❤️💔

    • @sidathchandu6905
      @sidathchandu6905 Год назад

      ♥️♥️♥️

    • @sandakalum7894
      @sandakalum7894 Год назад +3

      එයාලව අපෙන් ඈත් වෙන්නෙ මොකක්ම හරි අපෙම හොදකට වෙන්න පුලුවන්❤.

  • @C424c424
    @C424c424 3 года назад +19

    කියාගන්න බෑ අපිට ආදරේතරම් මේ කථාවට..ඒතරම් ලස්සනයි ..💘💘💘👍👍👍

  • @rtplex
    @rtplex 3 года назад +150

    මහේෂ් රත්සර මද්දුමආරචිචිගෙ තවත් ආදරනීයම කතාවක් මෙික.නොබලා ඉන්න බෑ දවසක් වත්

  • @senashanisansani
    @senashanisansani 3 года назад +33

    හැම චරිතයක්ම ගොඩක් ලස්සනයි කතාව නම් මාරම ලස්සනයි ❤❤❤❤❤

  • @nethminirashabandara2522
    @nethminirashabandara2522 2 года назад +6

    හිතට දුකක් එන හැම පාරකම මේ සිංදුව අහනවා ඒ තරම් මේ සිංදුව හිතට දැනේනවා🥰🥺

  • @Sricocktail
    @Sricocktail Год назад +2

    මේතරම් හිතට දැනුනු ටෙලිනාට්‍ය ගීත දෙකක් අහලම නෑ කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ගීත දෙකම හරිම ලස්සනයි

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w 10 месяцев назад

      අමිල පෙරේරාගෙ එක තමයි ලස්සනම

  • @dilaniperera4055
    @dilaniperera4055 3 года назад +17

    This is an addiction...I feel for u Nirvan.. best acting ever.. Sneha.. Digesi ❤❤❤

  • @harshinisamanmali5391
    @harshinisamanmali5391 3 года назад +18

    Hats off 💐💐MILINDA SADARUWAN 💐💐 මාරම ලස්සනයි ඔයාගේ සින්දු.....කතාවත් ඒ වගේමයි ලස්සනයි...😍😍😍😍

  • @ravinduperera9101
    @ravinduperera9101 2 года назад +381

    50 වෙනි පාරටත් වඩා අහපු මම.🤭😂
    2022 අහන අය කෝ 🥰

  • @sandyakumuduni5442
    @sandyakumuduni5442 2 года назад +1

    Aytatam maram lassan kathawak... et dukai aira nati ekat..😘😘😘

  • @gayathrimaharagamage5505
    @gayathrimaharagamage5505 Год назад +2

    දැනෙන තැන නතර වෙන්න කිවුවට මේතම් ලස්සනට හදවතට දැනුන එකම සිංදුව..ලස්සනයි ❤️ 🌼

  • @hasithaudaya649
    @hasithaudaya649 3 года назад +9

    කලාවට කවදාවත් තමන්ගෙ පෞද්ගලික ජිවිතේ ගාව නොගන්නවානම් ඇත්තටම කාලාව කියනදේ මිනිස්සුන්ගේ ජිවිත සුවපත් කරනව

  • @masashini3616
    @masashini3616 3 года назад +30

    හදවතට දැනුන ලස්සනම අාදර කතවක් තමයි කියා දෙන්න අාදරේ තරම් කියන්නෙ
    මෑත කාලේ ලියවුණු ලස්සන අාදර කතාවක්...
    ඔයාලා හැමෝටම ගොඩාක් අාදරෙයි...❤❤❤❤❤❤

  • @senushenaya8554
    @senushenaya8554 3 года назад +32

    හිතට දැනුණු ලස්සන සෝන්ග් එකක් 👍👍😍😍

  • @naduniniwarthana
    @naduniniwarthana Год назад +5

    හිතට මාර නිදහසක් දැනෙනවා ඒ සින්දුව අහද්දී..හරිම ලස්සනයි🤗

  • @kasunihansika3927
    @kasunihansika3927 2 года назад +1

    ඉඩක් ලැබෙන හැමදාම මේ සින්දුව අහනව මාරම ලස්සනයි... කොච්චර සිංදු තිබ්බත් ආසම සින්දුව මොකක්ද අහද්දි මතක් වෙන්නෙ මේක..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @ravindunikeshala5624
    @ravindunikeshala5624 3 года назад +14

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් මං හරිම ආසයි මේ කතාවට 🌹🌹🌹🌹🌹

  • @mhutvsinhala
    @mhutvsinhala 3 года назад +15

    හදවතට දැනෙන ලස්සන සින්දුවක් හා කතාවක්. අත්තටම නිර්වාන්ට මෙහෙම වෙයිද?

  • @lakshipraba4400
    @lakshipraba4400 3 года назад +16

    ඉතිහාස ගතවෙනා පෙමක් තනලා
    මගෙ දෑතෙ එල්ලිලා ගිමන් හැරලා❤️
    වෙන් වීම අන්තිමේ හොදයි කියලා😘
    ඔබ මාව හඩවලා ඔබත් හැඩුවා😒😭

  • @piumiapsara2854
    @piumiapsara2854 2 года назад +9

    ඉතිහාස ගතවෙනා පෙමක් තනලා සමහරූ මඟදී යන්නම යනව ජිවිතෙන් ඈතටම😔

  • @flowerffyoutuber6163
    @flowerffyoutuber6163 2 года назад +6

    ඔබ අයේ එනවනම්
    මිහිදන් කල පෙම අරන්
    ආසයි ඔබෙ නෙතු පියන්
    දෙස ආදරයෙන් බලන් 🙂🖤...

  • @anud.liyanage4818
    @anud.liyanage4818 3 года назад +8

    ගොඩක් ලස්සනයි .සින්දුව වගේම කතාවත් .
    kdat 😘😍😘

  • @sasmithakurukulasuriya1798
    @sasmithakurukulasuriya1798 3 года назад +14

    ලස්සන කතාවක්.....+ලස්සන සින්ඳුවක්=විශිෂ්ඨ නිර්මාණයක්😍episode 60ක් එකදවසින් බැලුවේ...

  • @Gossip10482
    @Gossip10482 3 года назад +51

    ට්‍රෙන්ඩින් ගේමුත..
    😍😎

  • @dilinisadunika93
    @dilinisadunika93 Год назад +1

    මේ සිංදුව හරි ම ලස්සනයි ..😍😍❤️🥰🥰 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ .🥰. සුපුරියි ඈ.. ❤️❤️❤️😘😘

  • @aadsd1535
    @aadsd1535 2 года назад +5

    ගිරිදේවි රයිගම් සම්මාන උළෙලේදී (2020-2021)නිර්දේශ වෙලා best actress , best actor ඇතුලු නිර්දෙශ 7 ක් අනිවාර්යයෙන් ශලා මැණික දිනනවා මේ පාරත් ❤️💪🇱🇰