god bless you pastor I learn alot about Christian life.As a new believer I got many things to my life specially some areas I never knew ,in fact living life for a Christian..and I must say that God used you to talk for the pastors .And I really miss my church ⛪ at wattala foursquare church the pastor Sumith & his wife. They are blessed.because they live life according to what you have spoken as well as the guidance for us...thank you 😊 pastor...
හරිම අනර්ඝයි ඇවිදින බයිබල් පුස්තකාලයක් පාස්ට ලොකු දැනුමක් ලබනවා මෙ පාඩමෙන් කිතුනු අපිත් හිතාගෙන හිටියේ මරිය තුමියගෙ එ.පිංතුරය තමයි එ.ජෙසු බාබාව වඩාගෙන ඉන්නෙ අපි මොනාද සබාවෙන් පොඩි කලෙ ඉදලා ඉගෙන ගෙන තියෙන්නෙ කියලා හිතෙනවා තනිකරම මොන්ඩිස්සොරි යන ලමයින්ට කියලා දෙන දෙවල් නෙ අපි ඉගෙන ගෙන තියෙන්නෙ කියලා හිතෙනවා ඔබට ජෙසු පිහිටයි දිර්ඝයුස ලැබේවා අපිට තව තව උගන්නන්න
Praise the lord ❤
තැන්කියු පාස්ටර් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගේ වීඩියෝස් බැලීමේ .ගිය අවුරුද්දේ කොරෝනාව lockdown වෙලා ඉන්න වෙලාවේ තමයි අහම්බෙන් පාස්ට් ගේ වීඩියෝ එක දකින්න හම්බ උනේ ඊට පස්සේ මාත් සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා අනිත් තැන්කියු pastor තව තවත් මෙවැනි වීඩියෝ දාන අපගේ දැනුම වර්ධනය කරන්න .
ජෙසු පිහිටයි සහෝදරි
Amen Pastar God bless you. Oba thuma apita ashirvadayak. Gauravaya dawiyan vahansata
දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා!!!ගොඩක් ස්තුතියි පාස්ටර් ඔබට. දෙවියන්වහන්සේට ඔබව පාවිච්චි කිරීමට ඉඩ දීම තුල උන්වහන්සේ අපේ ජීවිතයට කතා කරන උගන්වන කාරණා බොහොමයි.අපි නොදන්න අපේ වැරැදි අඩුපාඩු නිවැරැදි කර ගන්න ඔබගේ දේශනය මහත් පිටිවහලක්.දි
Amen 🙏
ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තූතිය් පාස්ටර් ❤❤
Jesu phitai pastor
😘😘😘😘😘😘😘😘😘😘 thank you pastor. I pray GOD will use you more and more. I do pray for you everyday.
ජේසු පිහිටයි ..ගොඩාක් ස්තූතියි ..🙏🙏🙏
Hallelujah amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👑👑👑👑👑👑👑✝️✝️✝️✝️✝️✝️✝️🇮🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🕎🕎🕎🕎🕎🕎🕎hallelujah amen thank you pastor and you family god biess you 🙏🙏🙏
God bless you pastor. .powerful message. .Thanks pastor
ගොඩාක් ස්තූතියි පාස්ටර්
I had more teaching about of babilon as well as our day today life, thank you Paster and God shower his blessing upon you and your family.
Nice explanation , thank you pastor ,many blessing to you.
හාලේලුයියා හාලේලුයියා ආමේන්
god bless you pastor I learn alot about Christian life.As a new believer I got many things to my life specially some areas I never knew ,in fact living life for a Christian..and I must say that God used you to talk for the pastors .And I really miss my church ⛪ at wattala foursquare church the pastor Sumith & his wife. They are blessed.because they live life according to what you have spoken as well as the guidance for us...thank you 😊 pastor...
Amen amen amen jesu pihitayi pastr🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම කොමන්ටි කියවලා බැලුවා සාතන් පැටවු එකෙක් හරි ඉන්නවද කියලා දෙවියන්වහන්සේට ස්තුති වෙිවා.එකෙක්වත් නැ...
අයියො මොනාද මෙ කියන්නෙ මට කොමෙන්ට් එක බලලා හිනා
😂😂😂
Thank you so much for your teachings through holy spirit pastor! GOD bless you for your teaching talent! ❤️🌸
I watched this video twice 😊😊
Thank you pastor 😍😇🙏
AMEN! PRAISE THE LORD GOD BLESS" pastor good massege thank you!
Thank you pastor Suresh for sharing the absolute rushes fearlessly. God bless you abundantly.
God bless you Pastor !
thanks God for you dear brother may God be with you
Amen amen halaloyia God balls u pastor
Love u pastor
🙏 Thank you pastor
Thank you pastor for letting me know hidden facts in the words of God.
AMEN AMEN AMEN ❤❤❤
පේසුපිහිය පාස්ටර් ස්තුතියි
ආමේන්
Thank you pastor
Praise the Lord...
Praise the Lord
Thank you pastor 💜️💜️
Amen
Jasu phite pasta 🙏
Tanks pasta
Pastor there’s an error in 1:15:58
It’s getting stop for few seconds though time runs!
Wow
Amen...❤️
🙏🙏🙏🙏🙏
Pasta oyata dawa wachanaya spats oganwann tawat dawa karanawa labanna Kiya mama kiyanawa
This video is not working after 1.16.25 minutes. Only I had this issue????
No complaints so far. Well, now that you have mentioned, we shall look into it anyway. Thanks.
We checked. It's working fine. Please try on another device. Thank you. Many blessings.
Dear paster it has stopped at 1.16.25. I dont know why. Every other vedios r working
Same thing happened to me also
නිකොලායිතාන් වාදයත් මෙ සෙනගට කියලා දෙන්න.
ඔයා කොහොමද හොදින් නෙද නියම ගුරුවරයෙක් නෙ පාස්ට කොල්ටන් පාස්ට ඩිලන්ත අපෙ රටට දෙවියන් වාහන්සෙ දිපු ලොකු අසිර්වාදයක් ජෙසු පිහිටයි
එ.මොකක්ද නිකොලායිතාන් කියන්නෙ
Eka Dan ganna pluwan?
@@ticktokshops1643 කොහොමද දැනගන්නෙ
@@ticktokshops1643 හොදින් නෙද
paster danwD ragagersyepSter kisetoperwa aoSterge sabawe ennAwa itLeye sister indrNi hRiyat deweyan wHnse hdhanwanm aya mage aiyya samAga wewHa wana kotat dRu tedenekge mawK mage ayWat mRagena itLeye seyaluma dawal wanhawen ayA pwaragena tun wene kSdet banda aiyTA AITI NEWASE MAWA MATE GEWAT UNA MAWA MEYA ghen mSayi ayA balen ge laba ganematA katYotu kRanWa mewane ayDa deweyN wahase pamulat yanne
පාස්ටර් අපිට ජේසු බිළිඳුන් වඩාගත් මරියෝත්තමාවන්ගේ රූපය නිර්මාණය කරගෙන තබාගන්න බැරිද. ඒක සංකේතයක්නෙ අපි ඒක මරියෝත්තමාවන්ගේ සහ ජේසු බිළිඳුන් කියල හිතුවොත් වරදක් නෑනෙ. මේකෙ ඔබතුමාම කියනව " යක්ෂයා ඔරිජිනල් එක එන්න කලින් වැරදි එකක් දෙනව" කියල ඔරිජිනල් එක තමයි ජේසු බිළිඳුන් වඩාගෙන සිටින දේවමෑණියන්ගෙ රූපෙ. වැරදි එක තමා ඔබතුමා ඔය කිව්ව නිම්‍රොස් රජුගෙ එක.
බෑ. නික්මයාම 20:4 කියනවා "කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදානොගනුව" කියලා. වැන්දත් නැතත් හදන්නම එපා කියද්දී තියාගන්න බෑ නේ!