Mega run 2 Data හම්බෙන්නැද්ද? | Mega run 2 tips | Mega run 2 try again problem solved

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 184

  • @HiruniDhananjali
    @HiruniDhananjali Год назад +2

    තෑන්ක්ස් අයියා.හොදට කියල දුන්නා❤

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад +1

      Your welcome 🤗❤️

    • @shadeeshalakmal
      @shadeeshalakmal 10 месяцев назад

      ​@@RGADHEESHA😊😊😊😊😊😊😊

  • @umeshasathsindu
    @umeshasathsindu Год назад +13

    නියමයි සුපිරියට වැඩ කරා.මුල්ම giftbox එක විතරයි try again ආවෙ.ඉතුරු ඔක්කොම 50mb ඒවා ආවෙ.😀😀😱😱

  • @Abeesh12
    @Abeesh12 Год назад +38

    මට 20gb වැඩිය තියෙනවා මාස ගානකින් ඩෙටා කාඩ් දාලා නෑ ඩෙටා වැඩී කියලනම් හිතෙන්නෑ මට😂 හැම දාම ඩෙටා 2gb විතර හම්බවෙනව

  • @DiniduRukshan-p8x
    @DiniduRukshan-p8x 2 месяца назад +1

    ඔය ගේම් එක පැයෙන් පැයට ගහන්න ඔකේ ඩෙටා දෙන වෙලා වක් තියෙනවා ගෙම් එක තුන් හතර පරක් ගහලා ගිෆ්ට් බොක්ස් තුන්ක් විතර අර ගෙන ට්‍රයි එගේන් කියලම නම් වැටෙන්නෙ පැයයකට පස්සෙ එවිදියට ගහලා බලන්න එතකොට ඩෙටා දෙන වෙලාව ඔයාලට සෙට් වෙනවා ✌️❤️‍🔥

  • @ArunaKumara-g6e
    @ArunaKumara-g6e Месяц назад

    🎉🎉

  • @VihagaNimsara-e6r
    @VihagaNimsara-e6r 4 месяца назад +3

    Maga run deke application eka dannako.maga run deka weda karanne diolog sim walata ne😊❤

    • @RGADHEESHA
      @RGADHEESHA  4 месяца назад +1

      Ow.. dialog walata wada karanne.. mega run eka thiyenne wow app eke brother . Oyata eka playstore/ appstore walin ganna puluwan ❤️🙃

  • @Aloneboyyyyy
    @Aloneboyyyyy Год назад +6

    Dialog SIM එක ගත්තු දවසෙ ඉදන් wow app එකෙන් යැපෙන මම🙂💔

  • @MobilePhone-h3b
    @MobilePhone-h3b 2 месяца назад +1

    Mannan gahanne daval dolahata vithara

  • @NandasenaP-h3p
    @NandasenaP-h3p Год назад +5

    අයියා මුල් ටිකෙ අර කේක් ගෙම් එක ගැහනකොට ඩේටා හම්බුනා ඒත් දැන් හම්බෙන්නෑ මොකද කරන්නේ.

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад +2

      Dan Dialog eken godak Adu karala thiyenne data hambena chance ekaa... 😒😪

  • @SHEHAN-v1m
    @SHEHAN-v1m 3 месяца назад +1

    අඩෙ මගෙ ඔහොම හරියන්නෙ නැ කවදාවත් එන්න්නෙම නැ try again ම තමා 😢

    • @RGADHEESHA
      @RGADHEESHA  3 месяца назад +1

      Dan issara wage data labenne na broo 😥🔥

    • @SHEHAN-v1m
      @SHEHAN-v1m 3 месяца назад +2

      @@RGADHEESHA එ කියන්නෙ ඩෙටා දෙන එක නවත්තලාද 🥲

    • @RGADHEESHA
      @RGADHEESHA  3 месяца назад

      @Dilabro... Nawaththala na bro... Godaaaaaaaaaaaak adu karala limit karala 🔥✨

  • @HasithaChandima-ux4om
    @HasithaChandima-ux4om Месяц назад +1

    මොන රෙද්දෙන් ද

  • @DenuwanSaranga
    @DenuwanSaranga Год назад +4

    8ට කලින් ප්ලේ කරත් ඩේට හම්බ වෙන්නේ නෑ😢

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад

      දැන් නම් ඔව්වා වැඩද මන්ද බම්.. දැන් ගොඩක් කල්නෙ....🤕

    • @A5k4689
      @A5k4689 5 месяцев назад

      Ow bn

    • @bnl-ff1532
      @bnl-ff1532 2 месяца назад +2

      ​@@RGADHEESHA podi pakku😂

    • @RGADHEESHA
      @RGADHEESHA  2 месяца назад +1

      Oya Hari loku athi maye hithe😂

  • @Shashiya__
    @Shashiya__ Год назад +9

    අලුත් Update එකෙන් පස්සේ ඔහොම Data දෙන්නෙ නැ නේද.. මට 10MB වගෙ දැන් එන්නෙ.. ඉස්සර මම දවසට 2GB වගෙ ගන්නවා 🙂

  • @VihangaTheekshana-u6k
    @VihangaTheekshana-u6k 2 месяца назад +1

    math 100 mb gaththa

  • @SLgaming0-n9t
    @SLgaming0-n9t 11 месяцев назад +2

    මේකෙ ඩේටා ලිම්ටි එකක් තියෙනවද දැන් game play කරට දෙන්නැනේ

  • @Cricket-t7i
    @Cricket-t7i Год назад +5

    මම ගෙම් එකට හැමදාම යනවා ඒත් ගෙම් එක සෙල්ලම් කරන්න බැ නෙ
    Mega games is under maintenance කියලා වැටෙන වා නේ

    • @Cricket-t7i
      @Cricket-t7i Год назад +1

      😢😢😢😢😢😢😢😢

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад

      ගොඩක් දුර ට ළඟදීම ආයේ දේවි.🤩

  • @charukacharuka4299
    @charukacharuka4299 Год назад +1

    7:39

  • @surawick
    @surawick 8 месяцев назад +1

    masa 11k kalthiyenawa kiyala data 7GB thiyenawa .Megarun data expire wenne kawadada

    • @RGADHEESHA
      @RGADHEESHA  7 месяцев назад

      Mega run data masa 11k thiyennane bro😳

  • @vinukalakdinu5298
    @vinukalakdinu5298 5 месяцев назад +1

    Dawashata samahara welawata hambenawa neh😪👍

  • @PrasangaGulip
    @PrasangaGulip Год назад +1

    Dan 200mb k denne mokada

  • @HgGamage
    @HgGamage Год назад +1

    Aluten data ganna kramayak kiyannakoo

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад +1

      දැන ගත්තොත් කියන්නම්....✌️

  • @imeshakavindi9895
    @imeshakavindi9895 Год назад +1

    change nickname kiyl enw.eka gahuwat gahuwat hariyanne nane

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад

      හරිම සරලයි...🙃 වෙන නමක් දෙන්න... ✌️

  • @mylogo6389
    @mylogo6389 Год назад +6

    Naa bn den pandara 1.13am

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад +2

      හ්ම්🤔.... ඔයැයි කලින් ගොඩක් ඩේටා ගත්තැයි?

    • @mylogo6389
      @mylogo6389 Год назад +1

      @@RGADHEESHA update ekak dala bug eka ahu wela wage

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад +2

      Ehemath welada!!🤤

    • @mylogo6389
      @mylogo6389 Год назад +1

      @@RGADHEESHA ow

  • @Oiluptylervitelliorelse
    @Oiluptylervitelliorelse 3 месяца назад

    Mata first davase mama 2GB hoyagatha
    Deweni davase 1GB hoyagatha
    Ita passe davas 3nak try kara mata hambune 10MB,Try agian vitharai
    Meka kohomada fix karanne?

    • @RGADHEESHA
      @RGADHEESHA  3 месяца назад

      Ohoma thama brother... Oka fix karanna ba... Godak data labenne na ehema unoth dialog ekata paduine..❤️😊

    • @Oiluptylervitelliorelse
      @Oiluptylervitelliorelse 3 месяца назад

      @@RGADHEESHA Thanks 😀

    • @Oiluptylervitelliorelse
      @Oiluptylervitelliorelse 3 месяца назад

      @@RGADHEESHA Free data hambenna vena kramayak nadda?

    • @RGADHEESHA
      @RGADHEESHA  3 месяца назад

      @Oiluptylervitelliorelse dam nm lokuwata data hambenne na brother... Issara wow app eka Apu dawas wala eka minissunta hadynwala denna data dunna godak free, math data godak Aran thiye... Dan nm ehema labenne na lesiyen🙃😥

    • @Oiluptylervitelliorelse
      @Oiluptylervitelliorelse 3 месяца назад +1

      @@RGADHEESHA hari bro,Oya davsata samanyen mb kiyak gannavada?

  • @KaveeshaSandeepani-bz2bo
    @KaveeshaSandeepani-bz2bo Год назад +3

    මං දවසට 1GB විතර ගත්තා කලින්. එත් දැන් game එකට යන්න බෑනේ ඩයලොග් එකෙන් නතර කරලද මන්දා

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад

      ඔව්. නතර කරලා.. ළඟදීම ආයේ දේවි.🤗

    • @mrhirushan999
      @mrhirushan999 Год назад

      @@RGADHEESHA දෙන්නැතිවෙයි බන්..... ආයෙ දුන්නත් මෙච්චර වාසි නැති වෙයි අඩු ඩේටා ගානකට ලිමිට් කරයි 🥲🥲

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад

      ඔව් හැබැයි සමහර විට limit එකක් දායි😕

  • @charukacharuka4299
    @charukacharuka4299 Год назад +1

    Ane geme eka denne nane ai e

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад

      ඔව් බම්... ගේම් එක අයින් කරලා...😪... සමහර විට update එකකින් ආයේ දේවි.. 🤩

  • @KavishkaSanjana-sn6gd
    @KavishkaSanjana-sn6gd Год назад +1

    Aiyye night time gahala hambena datath nighttimeda

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад

      Sure නෑ දැන් නම්😁

  • @maheshikamadushani5552
    @maheshikamadushani5552 Год назад +5

    Ane math enna

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад +2

      උදේ 8.00ට කලින්ද ගැහුවේ?🤔

  • @PrasangaGulip
    @PrasangaGulip Год назад +1

    Me aiye wow app eke deta walata amatharawa coin kiyala enne monada. Mata euwa 300 k vithara awa

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад

      Coin වලින් ඔයා හදිස්සියෙවත් වැරදිලා අවුට් උනොත් ආයි ගහන්න පුළුවන් ( coin 100 )... තව එක එක worlds , characters buy කරතෑකි coin වලින් ....😁

  • @jinadarauddeepana7455
    @jinadarauddeepana7455 Год назад +11

    වෙන ගෙම් ගැහුවාට වැක් නෑ බන් මට පෙන්නන්නේ try again විතරයි

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад +4

      ඒක දිගටම Try Again විස්තරද?🤔

    • @jinadarauddeepana7455
      @jinadarauddeepana7455 Год назад +4

      @@RGADHEESHA ඔවු

    • @Aloneboyyyyy
      @Aloneboyyyyy Год назад

      හොදට සිග්නල් තියෙන තැනකට ගිහින් play කරල බලන්න ඒත් නැත්නම් app එක uninstall කරල ආයෙ install කරල බලන්න

  • @ThiliniTharu
    @ThiliniTharu Год назад +1

    Ane dan geme eka app eke nene.ain karalane

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад

      දැන් ගේම් එක අයින් කරලා... ආයේ update එකකින් දෙනවාලු😁

  • @inushamalshan2260
    @inushamalshan2260 Год назад

    අනේ කවුද දන්නේ DATA තවත් සිම් එකකට යවන්නේ

  • @shanakaprasanna5881
    @shanakaprasanna5881 Год назад +2

    Hamadama 1gb wada gannawa.dan game eka nne hoya ganna..tiyana tna dannwda game eka

    • @zZ4790-IL2
      @zZ4790-IL2 Год назад

      App එකට පැය කීපයකින් game එක දෙනවලු .දැනට අයින් කරලා කිව්වා dialog එකෙන්

    • @F2FsenukaUltraPro
      @F2FsenukaUltraPro Год назад +1

      Dan ayeth awilla

  • @SenaboySena-o8n
    @SenaboySena-o8n 11 месяцев назад +1

    Dailog ekata vitarada

    • @RGADHEESHA
      @RGADHEESHA  11 месяцев назад

      ᴏᴡ sᴀɢᴏʀ... ᴅɪᴀʟᴏɢ ᴡɪᴛʜᴀʀᴀɪ༒

    • @SenaboySena-o8n
      @SenaboySena-o8n 11 месяцев назад +1

      Ha aiye

  • @GihanDanushka-pj3mh
    @GihanDanushka-pj3mh Год назад +1

    Dan mata a gem aka gahanna ba ne ai a

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад +1

      ගේම් එක අයින් කරලලු. ආයේ දෙනවාලු. Update එකක් එනකම් ඉවසන්න 🤗.ළඟදීම දේවි🤩

    • @GihanDanushka-pj3mh
      @GihanDanushka-pj3mh Год назад

      @@RGADHEESHA 👍

  • @sinhalanewcartoon
    @sinhalanewcartoon 8 месяцев назад

    Data ena welawak nadda

    • @RGADHEESHA
      @RGADHEESHA  7 месяцев назад

      Ran paya kiyala samahara kaalawalata enawa lesiyen enne naa.. ee ran paye gahuwoth 1GB wage lesiyen Hoya ganna puuwan

  • @shanachintha8377
    @shanachintha8377 Год назад +5

    ගේම් එක ගහද්දි පෝන් එක ලැග් වෙන්නේ ඇයී

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад +2

      Low ram නම් lag soho😪

    • @MASIGAMES.
      @MASIGAMES. Год назад +2

      Eka game optimize nathi seen ekak thiyenne hama phone ekakama poddak Hari lag

  • @PrasangaGulip
    @PrasangaGulip Год назад +1

    GB 25 ganne kohomada

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад

      E prashna walata uththara comment caranna🤗

  • @HasithaChandima-ux4om
    @HasithaChandima-ux4om Месяц назад +1

    Pissek bana kiyanava

    • @RGADHEESHA
      @RGADHEESHA  Месяц назад +1

      Dam mewa godak paranau yaluwa... Ee dawas wala wada Kara🤗... Dam godak update wela thiyenne App ekah😥... Dam ee dawas Wala wage data hambenne na

  • @SLNAVIYAYASH-gf4wz
    @SLNAVIYAYASH-gf4wz 8 месяцев назад +1

    දවල්ට හම්බවෙනව

  • @sheraniduraksha1678
    @sheraniduraksha1678 Год назад +1

    Den data den nene. Ai e

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад

      Data denawa... But godak limited karala thiyenne bro🙃

  • @Bharath-e7
    @Bharath-e7 4 месяца назад

    Hamben nane

    • @RGADHEESHA
      @RGADHEESHA  4 месяца назад

      Machan dam owwa wenas.. kalen kaleta update enone🙃

    • @Bharath-e7
      @Bharath-e7 4 месяца назад

      @@RGADHEESHA update kara

  • @BusLove-dh3pm
    @BusLove-dh3pm Год назад +1

    මට මෙගා රන් ගේම් එක පෙන්නනෙ නැහැ අැයි එ පෙන්නන්නෙ නැත්තෙ බං

  • @wasanashalika
    @wasanashalika Год назад +4

    ඇප් එකේ පෙන්නන් නෑ ආයෙ මෙගාරන් මල්ලි 😒

    • @zZ4790-IL2
      @zZ4790-IL2 Год назад

      ටික වෙලාවකට ඉවත් කරලලු app එක පැය කීපයකිම් ආයෙ දෙනවලු

  • @NaoLNaoL-ne6fr
    @NaoLNaoL-ne6fr Год назад +1

    ඔය.කියන.තරන් ඩේටා
    ලැබේන්නේ. නැ

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад +1

      දැන් ඔච්චර data හම්බෙන්නෑ ඉස්සර තරම්. දැං ගොඩක් Limit කරල තියෙන්නෙ🤗😁

  • @slnvideomix4601
    @slnvideomix4601 Год назад +2

    වැඩ ne

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад +1

      Kalin oya krame vada Kara .. eth aluth update eken eka hadala bro...🙂

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 Год назад +4

    App එකට ලොග් වෙන්නටත් පුළුවන් try agin කියලා එන්නෙත් නෑ geme එක ගැහුවට ඩේටා එන්නෙ නෑ නේ 😢

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад +1

      හෑහ්... Try again නැත්තම් data විතරයි නේ sago 😳

    • @samadhisandeepani4895
      @samadhisandeepani4895 Год назад +2

      @@RGADHEESHA මට එක සැර යැයි try again ඇවිල්ලා නැතුව ඩේටා ආවෙත් නැත්තේ 😁මන් geme එක ගැහුවේ දවල් 12.30 ට🙂 ඔයා කිව්වා නෙ උදේ 8 ට කලීන් ගහලා බලන්න කියලා☺️ ඉතින් මන් ගැහුවා🤗 මට GB 8 ක් අාවා 😋♥️
      නියම යි 👍♥️♥️♥️♥️♥️♥️

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад +2

      😍 ඒකනේ!!!!

  • @adhiyaa190
    @adhiyaa190 Год назад +2

    මම හැමදාම gb2ක් විතර ගන්නව

  • @PrasangaGulip
    @PrasangaGulip Год назад

    Me mega game wala 500mb dila iwarada. Ada dunne 200mb

  • @Pawanimadhushika6046
    @Pawanimadhushika6046 Год назад

    Aiye dan mega app pennan nane

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад

      ගේම් එක දුන්නා මල්ලි..ඒත් තාවකාලික නතර කරලා ආයෙත් වතාවක්..... ආයෙ දේවි..🤩

  • @Lahiru6777
    @Lahiru6777 Год назад

    Dan 10mb witharai enne

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад

      එහෙම හරි එන එක ලොකු දෙයක් සගො 😁

  • @hansa.vlogs1020
    @hansa.vlogs1020 Год назад

    E game pennanne natte ai e.mulin gahuwa dan nane ewa anik game tika witarai tiyenne

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад

      Aluth update එකක් එනවලු. එතකම් ගේම් එක නෑ
      Update එකෙන් දේවි🤩. සොච්චම් කාලයක් ඉවසන්න වෙනව brother 😁

  • @thisaldesilva7320
    @thisaldesilva7320 Год назад

    Oka mega run nane dan

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад +1

      ඔව් බම්... ගේම් එක අයින් කරලා...😪... සමහර විට update එකකින් ආයේ දේවි.. 🤩

    • @thisaldesilva7320
      @thisaldesilva7320 Год назад

      @@RGADHEESHA ok

  • @PrasangaGulip
    @PrasangaGulip Год назад +1

    Me boruwatane gb1 denawa kiyanne denne 540mb

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад

      Dan yal pana gihin bro🙃

    • @PrasangaGulip
      @PrasangaGulip Год назад

      Me gamewala 10mb k vitharane denne . 50mbk denawako

  • @supunbyo
    @supunbyo Год назад

    පුළුවන්නම් දන්න කෙනෙක් කියපල්ලකෝ බ්න් මට වැඩ කරන්නෑ නෙ

  • @supunbyo
    @supunbyo Год назад

    ඒකෙ තියෙනවා බං පාස්වර්ඩ් එකක් නම දාන්න කියලා ඒ නමත් දැම්මට වැඩ කරන්නෑ නෙ බං මට ඇතුලට යන්ඩ බෑනෙ බං

    • @Wasantha_2k25
      @Wasantha_2k25 6 месяцев назад +1

      වෙන කවුරුත් යුස් කරන්නැති නමක් දුන්නම හරි😊

  • @Naizo-t4l
    @Naizo-t4l Год назад

    Mata anne 10 awa anne

  • @hasminaidumal4085
    @hasminaidumal4085 Год назад +4

    මට 20GB තියෙනවා.

  • @Reaper.2008
    @Reaper.2008 Год назад

    Ado games tika nane ai eee

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад

      Aluthin update ekak enawalu bn.. ethakan game eka na bm🤗

    • @Reaper.2008
      @Reaper.2008 Год назад

      @@RGADHEESHA Kavada vageda bn aai math games tika enne

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад

      Ekanam sure ekata kiyanna baa bro🤐

    • @Reaper.2008
      @Reaper.2008 Год назад

      @@RGADHEESHA ela

    • @F2FsenukaUltraPro
      @F2FsenukaUltraPro Год назад +1

      ​@@Reaper.2008 aye awilla

  • @supunsampath1819
    @supunsampath1819 Год назад

    දැන් ඩේට එන ගේම් පෙන්නන්නෙ නෑ නේ ඇප් එකෙ

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад

      තාවකාලික නතර කරල මලයා 😔

  • @Lakshanwebtech
    @Lakshanwebtech Год назад +1

    ආයේ එන්නෙ නැද්ද බං game එක 😢

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад +1

      අනේ මන්දා.. කෙහොම හරි ගේම් එක අයින් කරලා...😪... සමහර විට update එකකින් ආයේ දේවි.. 🤩

  • @mmipmendesmmipmendes697
    @mmipmendesmmipmendes697 Год назад +5

    අඩො බන් මට දැනට 11GB තියෙනව

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад +1

      🤤
      ඔච්චර වැඩි නැද්ද?
      අපිත් දියං😜

  • @piyumi-x9p
    @piyumi-x9p Год назад

    හැමදාම 2gb විතර ගන්නවා

  • @NeraRemix
    @NeraRemix Год назад +1

    දැන් game එක නෑ නේද

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад

      ඔව් බම්... ගේම් එක අයින් කරලා...😪... සමහර විට update එකකින් ආයේ දේවි.. 🤩

  • @sujithdeshapetya146
    @sujithdeshapetya146 Год назад +3

    මමනම් දවසට 1GB ගන්නවා

  • @Pathum_Rajapaksha
    @Pathum_Rajapaksha Год назад +3

    පොඩියෙකො තො ඉගනගනිම්

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад +1

      හා ලොකු අයියේ... අයියත් typing පොඩ්ඩක් ඉගෙනගන්න 🙃

    • @Pathum_Rajapaksha
      @Pathum_Rajapaksha Год назад

      ඇයි පොඩි එකාට පොඩිඑකා කියන්නැතුම් වෙන මොකක්ද කියන්නෙ

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад

      හා ලොකු අයියේ මම ඔයා කියන දේ අහන්නම්කෝ😃... ඔයත් මම කියන දේ අහලා typing ඉගෙන ගන්න හොදේ..... ආදරෙයි උම්මා😘!!

    • @Pathum_Rajapaksha
      @Pathum_Rajapaksha Год назад

      @@RGADHEESHA වරෙන් සන් කැටෙට මන් හරහට දාන් උගන්නන්නම් කො🤭

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад

      හයියෝ😕... ආයෙත් typing වරද්දලා..😕... මුල් ළමා විය සංවර්ධනය වෙලා නෑ bro... Preschool එකක් හොයල දෙන්නද ?🤗

  • @HasithaChandima-ux4om
    @HasithaChandima-ux4om Месяц назад +1

    Boru

  • @sajithkavinda8439
    @sajithkavinda8439 Год назад +2

    නවත්තලා බ්න් ගේම

    • @RGADHEESHA
      @RGADHEESHA  Год назад

      ඔව් බම්... ගේම් එක අයින් කරලා...😪... සමහර විට update එකකින් ආයේ දේවි.. 🤩

    • @DarmasiriDarmasiri-mk8rq
      @DarmasiriDarmasiri-mk8rq Год назад +1

      Wow ඇප් එකෙන් ගන්න