Great songs to listened to and break the deathning silence that exist in our hearts when working abroad. These songs are a little some thing from home like kiripani, Konda Kawum, thalape all rolled in to one experience but served in sole full music. Prey for us who work abroad with our hearts yearning with the expectation that one day we shall return home, weather we have a Sri-Lankan pass port or not.
Fantastic song!This a creation not a song.Retains the same heavenly scent over half a century later too.That era and world will never bloom again,These songs we do not hear over present day radio channels.So my gratitude to DPB for the download.
Dear pradeep583, Thank you so much for uploading this wonderful song... but please... please.. remove the sound of breaking glass at the end...it really shocks me every time.. i am sure many others feel the same... but thank you so much again..
මල්බර හිමිදිරියේ පිපුණේ
ඇසළ අරලිය මාලා...
ළා හිරු සේයා පාවෙන ලීලා..
නෑ සිනමාවෙක රඟ පාලා..
පීදි පීදී මාලති මාලා
අරුණ නැඟුණ බව මා හා කීවා
ඇසළ අරලිය මාලා..
උදය ම සැරසී කුඹුරට ගොවියා
දවසේ මෙහෙයට ආවා.. ගැ
ඊළඟ හේනේ රෑ පැල් රැකලා...
මේ එන්නෙ නිදිබර මාමා
ඇසළ අරලිය මාලා...
තොටිලය පදවා නිදිකර දරුවා
ගෙවිලිය වී ටික කෙටුවා...
කිරි ටික දොවලා
එළදෙන බැඳලා..
මේ යාමේ වැඩ නිම වූවා...
ඇසළ අරලිය මාලා...
සී. ටී. ප්රනාන්දු - ලතා වල්පොල
මාලිනී විජේවීර / සී. ටී. ප්රනාන්දු.
Great songs to listened to and break the deathning silence that exist in our hearts when working abroad. These songs are a little some thing from home like kiripani, Konda Kawum, thalape all rolled in to one experience but served in sole full music. Prey for us who work abroad with our hearts yearning with the expectation that one day we shall return home, weather we have a Sri-Lankan pass port or not.
Madam Latha Walpola, Sri Lanka's Best Singer, is endowed with a very beautiful voice. Two Legends at their best. Long Live Madam Latha Walpola.
Lyrics : Malini Wijeweera
Melody : C. T. Fernando
Very beautiful.....!
Thanks for uploading these golden beauties.....
What a great song this is originals of CT and Latha G Fernando (Walpola) thanks for sharing this song with all of us.
C.T. and Latha a very good combination. Ilike this very much
ඉතාමත් ලස්සන පැරණි ගීතයක්. ඒත් අන්තිමට පපුවට ගැහුවා වගේ දෙයක් උනා. මම උඩ ගියා ක්ෂණික ශබ්දයට හොඳින් දැහැන් ගතවී සිටිද්දී . බැරිද එය එඩිට් කරලා ඒටික අයින් කරන්න. නැතිනම් වතුර. ඇදල ඇදල කලේ බින්ද වගේ තියෙයි.
Fantastic song!This a creation not a song.Retains the same heavenly scent over half a century later too.That era and world will never bloom again,These songs we do not hear over present day radio channels.So my gratitude to DPB for the download.
Latha has such a beautiful voice, you don't hear too often. Thank you for uploading.
Greetings from Qatar, thanks for the contribution, classic song ever green...........
Dear pradeep583, Thank you so much for uploading this wonderful song... but please... please.. remove the sound of breaking glass at the end...it really shocks me every time.. i am sure many others feel the same... but thank you so much again..
❤❤
It's like a feast for my ears and heart
හිතවත් මිතුර,
ඔබගේ විඩියෝව ඉතාමත් අගේකොට සලකමි. මෙවැනි නිර්මාණ කිරීම සම්බන්ධයෙන් මගෙ ප්රණාමය ඔබට පුදමි. එසේම කුඩා වරදක් පෙන්වීම ඔබ කෝපයට පත් නොවේ යැයි සිතුන බැවින් මෙම සටහන තබමි. මෙම ගීතය අවසානයේ වීදුරුවක් බිදීම වැනි දෙයක් සිදුවීම ඔබගේ සාර්ථක නිර්මානයට යම් පළුද්දක් සිදුකර ඇතැයි සිතමි. මේ ගැන සිතා බලන්න.
Dinura Pradeep Balasooriya හිතවත් දිනුර, තව කෙනෙකුගෙ අදහසක් ගැන නිහතමානීව සිතිය හැකි ඔබ හොඳ කලාකරුවෙකි. තව තව සාර්ථක නිර්මාණ කිරීමට ඔබට සුභ වතමි.
Thank you very much brother salute!
Old gold
i listened 10time.....👌
Such a beautiful song....
ආතල් එකේ සින්දුවේ රස වින්දා අන්තිමට දාලා තියෙන සද්දෙට හාට් ඇටක් තියෙන එකෙක් නම් සෙත්තු පෝච්චි තමා
අම්මපා ඕයි😂😂😂😂
ever green......neverever come again
Music and a song
wooooooow old is gold