Eya Dan Bandala | Episode 08 - (2022-12-24) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 307

  • @nipuniperera-ce6on
    @nipuniperera-ce6on Год назад +51

    මිනිස්සුන්ට වැරදි හදාගන්න පුළුවන්... ඒත් අපේම මිනිස්සු ඒ වැරදි හදාගන්න දෙන්නෙ නෑ.... අද කාලේට ගැලපෙන හොද නිර්මාණයක්

  • @Mapa-it9wg
    @Mapa-it9wg 2 года назад +154

    මේකෙ ඉන්න නලුවො දැක්කමහම හිතෙන්වා අලුත් නලුවොත් මේවා බලලා රඟපාන්න ඉගෙන ගත්තොත් හොදයි කියලා

    • @ruchirasiriwardane2557
      @ruchirasiriwardane2557 2 года назад +2

      100%

    • @pradeepbandara4490
      @pradeepbandara4490 2 года назад +2

      සම්පූර්ණයෙන්ම ඇත්තයි ඔබේ අදහස නම් ...

    • @upekshahettiarachchi1487
      @upekshahettiarachchi1487 Год назад +1

      මටත් හිතුණා ඒත් දැන් ලියවෙන පිටපත්වල ඉන්නෙ මල් නළුවො.

    • @bhagyagamage6504
      @bhagyagamage6504 9 месяцев назад

      දෙරණෙ සෙට් එක 😂

  • @gaganasamuditha123
    @gaganasamuditha123 2 года назад +85

    මේවා ටෙලිනාට්‍ය නෙවෙයි සමාජය විනිවිද දකින ගවේෂණාත්මක නිර්මාණ . ඊටම සරිලන රගපෑමක් නොවන චරිත .. සෑම තත්පරයක්ම ගැඹුරු විග්‍රහයක

  • @gaganamagazine6053
    @gaganamagazine6053 2 года назад +80

    "මිනිස්සු අපිට වෙනස් වෙන්න හැදුවට මිනිස්සු අපිට වෙනස් වෙන්න දෙන්නෙ නෑ"

  • @vijinivimansa4456
    @vijinivimansa4456 Год назад +19

    අලුත බැඳපු දෙන්නෙක්ගෙ ඒ නැවුම් බව ඒ වගේම පේනවා 😊

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 Год назад +24

    මට නමි මෙික හදවත පැලෙන්න තරමි සංවෙිදි කතාවක්. සමාජ යතාර්ථය....

  • @shashisweerathunga364
    @shashisweerathunga364 2 года назад +180

    අපි කොච්චර වෙනස් වෙන්න උත්සාහ කලත් අපෙ අතීතෙ මතක් කර කර තුවාල පාරවන්න විතරයි අපෙ මිනිස්සු දන්නෙ.... මේවා මෙ සමාජෙ වැරදි 😭

    • @haarislaila9891
      @haarislaila9891 2 года назад +1

      සහතික ඇත්ත !!!

    • @pradeepchaminda1047
      @pradeepchaminda1047 2 года назад

      Hi

    • @isurusadaruwan9530
      @isurusadaruwan9530 2 года назад

      අනිවාර්යයෙන්

    • @meghanada8922
      @meghanada8922 2 года назад +5

      @@pradeepchaminda1047 leddu ubala

    • @shehanikoshila893
      @shehanikoshila893 2 года назад +1

      අනිවාර්යයෙන්ම මේ සමාජෙ ගොඩාක් මිනිස්සු එහෙමයි😥

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 2 года назад +51

    හිනා උනාට ලොකු අර්ථවත් කතාවක්❤️❤️💐💐👍👍👌

  • @anomapriyadarshani4084
    @anomapriyadarshani4084 2 года назад +105

    රංගනය අති විශිෂ්ටයී.. සම්මාන දිය යුතු නිර්මාණයක් .... සෑම චරිතයක්ම සමාජයට වටිනා පාඩමක් කියනවා...ආදරෙයි හැමොටම 🌹💞🌹💞🌹

  • @prmodashanika4355
    @prmodashanika4355 2 года назад +16

    අනිවාර්යයෙන් සමහර විට ඉල්ලම පැදෙන්න පුලුවන් කතාවේ අවසානේ බලන් ඉන්නේ 😘😘😘

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 2 года назад +61

    කුපාඩීකම් එන්නේ පරම්පරාවෙන් හොදම උදාහරණය තාත්තා මනේ 😂😂😂

  • @d.m3289
    @d.m3289 2 года назад +17

    ඇත්තටම මේක තමයි ලංකාවේ තත්වෙ මේ වගේ මිනිස්සු හිටියෙ නැත්තම් මේක සුරපුරයක්

  • @gaganamagazine6053
    @gaganamagazine6053 2 года назад +46

    මේ ටෙලිනාට්‍යය බලනවට වඩා කියවන්න පුළුවන් මිනිස්සු ඉන්නවනම් ඒක තමා වටින්නෙ

  • @deepthifernando2219
    @deepthifernando2219 Год назад +29

    කොමෙන්ට් එකක් නොදා ඉන්නම බැරි උනා.. වීරයා ගෙදර ඇවිත්, සුදු ඇදගෙන කලු ඇවිදින්, තණමල්විල කොල්ලෙක් සහ තව නම මතක නැති කතා එක්ක මේකත් අතිවිශිෂ්ට නිර්මාණයක් ....සම්මාන ලැබිය යුතු අගය කලම යුතු නාට්‍යයක් ....🤩

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 года назад +40

    හැමෝගෙම රඟපෑම් නම් අති විශිෂ්ඨයී .....💐💐💐💐💐👍👍

  • @nimalifonseka122
    @nimalifonseka122 2 года назад +42

    හැමදාම කියන්න තිබෙන්නේ අතිවිශිෂ්ට රගපැම් ඇති අතිවිශිෂ්ට නිර්මානයක් කියා. අපිට උදේ 10:00 වෙනකන් ඉවසුමක් නැහැ. සියලුමදෙනාටම බුදුසරණයි !!!!

  • @nilaweidi9307
    @nilaweidi9307 2 года назад +46

    ලංකාෙවි ගැහැනියට වැරදුනා කියන්ෙන් ඉතින් ෙදවියන්ෙග් පිහිට😳තමයි 😮

    • @Nutmegginjnger
      @Nutmegginjnger 2 года назад +1

      Eka nan aththamai amauthu ate minissu

  • @biotic6033
    @biotic6033 Год назад +9

    ගම ලස්සනයි මිනිස්සු අවලස්සනයි

  • @IndrajithBandara
    @IndrajithBandara 2 года назад +12

    දැකපු විශිෂ්ඨම ටෙලි නාට්‍යයක්.

  • @rassangikadassanayake2717
    @rassangikadassanayake2717 2 года назад +105

    පුදුම සමාජයක්‌ තමයි, ගෑනියෙක් වරදින් ඈත් වෙලා හොඳින් ඉන්න හදනකොට කවදාවත් ඒ ගෑනිට හොඳින් ඉන්න දෙන්නේ නෑ, අතීතය ඇදල අරන් නැවත අර කුණු ගොඩටම ඇදල දාන්න බලනවා, හැබැයි පිරිමි ඕනෙම දෙයක් කරලා, ඇවිත් ජීවිතේ හදා ගෙන හොඳින් ඉන්න ගියාම කියන්නේ දැන් ඌ හොඳයි නරක වැඩ ඔක්කොම අත ඇරලා හොඳින් ජීවිත් වෙනවා,අනේ මන්ද පුදුම මිනිස්සු ඉන්න ලෝකෙක ජීවත් වෙන්නේ 🙄🙄

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn 2 года назад +36

    බෞද්ධ අපෙන් කිතුනු ඔබට සුභ සුභ නත්තලක් වේවා පතම් 🇰🇼

    • @steliosmichael8850
      @steliosmichael8850 2 года назад

      ♥️♥️♥️

    • @nishanthakumara5963
      @nishanthakumara5963 2 года назад

      කිතු ආරම්භය මතකනම් සුභ පතනවා නෙමේ වහ බොනවා නමට බෞද්ධයෝ

    • @SamSam-ff1dn
      @SamSam-ff1dn 2 года назад

      @@nishanthakumara5963 ජාති ඛෙදයක් ආගම් ඛෙදයක් නැහැ හැම ආගමකටම ගරැ කරන්න ඔනයි අපි එක අමිමාගේ එක තාත්තාගේ දරැවෙ ඉටපස්සෙ තමායි ජාති ආගම් කුල ⁣වලට හරවාගෙන තියෙන්නේ මැරෙන ඉන්න අපිට හැම ආගමක්ම එකයි තමාත් අදහන ආගම අදහන් එවුනට අනිත් ආගම් වලට ගරැකරන්න අන්න ඒ සමගිය සිතින් සිතගෙන ඉන්න බලන්න කවුරු මැරැනත් අඩ් හතරක් පහක් වල යටයට යන්න වෙනවා බුදුසරණයි

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 2 года назад

      @@nishanthakumara5963 ee mokoooo KIYAMU BALANNA

  • @sujithranepura9832
    @sujithranepura9832 2 года назад +21

    ITN ඵකෙන් ආයෙත් පහරක්..........එල

  • @niranjalajayarathna2348
    @niranjalajayarathna2348 2 года назад +39

    ආදරෙයි ITN..❤️ රසවිදින්න පුලුවන් ටෙලි නාට්‍යය දෙනවට..

  • @thanujakumarai7658
    @thanujakumarai7658 2 года назад +12

    සුපිරි ටෙලිනාට්‍ය නිශ්පාදනය, අධ්යක්ෂණය, මාරයි

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 года назад +94

    ගෑනියෙක් ජීවිතේටම දැකල නෑ වාගේ ඒ ගමේ උන් 😂

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 года назад +7

      Koi gameth thani una ganu passe waha watenna dagalana pisso innawa

    • @FashionHouse1017
      @FashionHouse1017 2 года назад +9

      ගෑණියෙක් දැකල නෑ නෙවෙයි, ගණිකාවක් කියල දන්න නිසා , කරදර කරනවා, පාඩුවේ ඉන්න දෙන්නෙ නෑ

    • @Chanidasanayake
      @Chanidasanayake 2 года назад +2

      පුදුම අසහනෙන් නේ ඉන්නේ ...😂😂😂😂

  • @iamknoxpresley
    @iamknoxpresley 2 года назад +12

    සාර්ථක 8 වෙනි එපියත් බැලුව♥️♥️♥️

  • @M-House-dx2we
    @M-House-dx2we 2 года назад +25

    සුපිරිම සුපිරි කතාවක්...🤟❤️‍🔥

  • @සීහෙළ
    @සීහෙළ 2 года назад +21

    මනී ඇක්ටින් නම් මරු ඈ

  • @Samanalee00Ann
    @Samanalee00Ann 2 года назад +30

    සිරීට වෙන්නේ හැමදාම සුද්දි රැක රැක ඉන්න . පව් අහිංසකයා

  • @vihangafernando3257
    @vihangafernando3257 Год назад +2

    මේ නලුවො නෙවේ තනිකරම කලාගාර ⚡❤️

  • @indraninanayakkara2232
    @indraninanayakkara2232 2 года назад +27

    මාර දෙබස්.......අපි හිතන එකමයි කියන්නේ රෙස්පෙක්ට්❤️❤️❤️❤️

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 2 года назад +12

    ඉතින් ඇයි මේ දෙන්නට වෙන පළාතකට යන්න බැරි කවුරුත් නොදන්න්...ඒ අභියෝගය ජය ගන්න විදියයි පෙන්වන්න ඕන.අනික ගමේ ගෑනු නැද්ද..නැත්නම් සිරීගේ තාත්තා නිසා මේ ගෙදර පළාතේ ගෑනු එන්නෙ නැද්ද...මේ වගේ ආබාධ තියෙන මහ මිනිස්සු ඉන්නව ඕන තරම්...සුපිරි ගලායාමක්...සුද්දිට සිරීට කිසිම අනතුරක් වෙන්න නම් එපා..

  • @chamodimahalekam9449
    @chamodimahalekam9449 2 года назад +4

    මහේන්ද්‍ර පෙරේරා තනිකර ම ආගමක්

  • @nilantha-u5k
    @nilantha-u5k 2 года назад +20

    මේ ගම කොහෙද බන්. ගෑනු දැකලා නැති උන් ඉන්න 😂

    • @treats5736
      @treats5736 2 года назад +9

      ඒ ගමේ ගෑණු නෑ. වෙඩින් එකේ හිටියෙත් පිරිමි විතරයි 😂

    • @oshaniabeysingha5881
      @oshaniabeysingha5881 2 года назад

      @@treats5736 adooo adoooo😂😂

    • @SitharaHemachandra
      @SitharaHemachandra 4 месяца назад

      ​@tr😂😂😂😂eats5736

  • @Chanidasanayake
    @Chanidasanayake 2 года назад +39

    පිරිමි පුදුම අසහනෙන් ඉන්න ගමක්නේ යකෝ ඒක...😂😂😂

  • @amalipridarshani9340
    @amalipridarshani9340 2 года назад +10

    සමාජ ගවෙිශනයක් මාගේ උත්තමාචාරය🙏🙏🙏

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 2 года назад +10

    ඉතාමත් අති විශිෂ්ට ලෙස හැමදෙනාම රගපානවා!
    මගෙ ප්‍රනාමය ප්‍රසන්න ජයකොඩි මහතාට

  • @Sa.1958
    @Sa.1958 2 года назад +33

    මනි බලන්නෙ කොහොම හරි සුද්දිව කොටු කරගන්න .😀 උත්පත්ති පාලනය , සුද්දි දුරදිග බලල වැඩ කරන එක හොදයි .😉

  • @sajithdilshan6761
    @sajithdilshan6761 2 года назад +12

    ලස්සන කතාවක්..✌️

  • @chamodiweerasingha5882
    @chamodiweerasingha5882 2 года назад +66

    සමහර වෙලාවට පුංචිම තැන ඉන්න මිනිස්සු කියන දේ,කරන දේ අනිත් අයට විහිළුවක්....උනුත් ඒවා කියන්නෙ උන්ටත් ජීවිතය විදින්න ඕනි නිසා.....සුද්දි මනියට නොකියා ඉල්ලන්නෙ ලස්සන ජීවිතය...
    දරුවො ගැන ආදරයක් හැම ගැහැණියක් ගාවම. තියෙනවා...නොපෙන්නුවත්....
    😔

  • @nisansalakumara1461
    @nisansalakumara1461 2 года назад +32

    මේ සමාජෙ ඉන්න තරමක් එවුන් තැලෙන එකාව උඩ පැන පැන තලන එවුන් කියල මේ කතාවෙත් පෙන්නනවා. යකෝ හැදෙන එකෙකුට හැදෙන්ට දීපීයව්. පරණ එකම පාර පාර ඉන්නේ නැතුව. සුද්දි ඔක්කොමත් ඉවසන් නාන හැටි පව්. වැරදි කරන අයට වඩා අනුන්ගේ වැරදි බල බල මතක් කර කර තුවාල පාර පාර ඉන්න එවුන් අපේ රටේ බහතරයක්. තුක් විතරක්.

  • @rosejayasekara850
    @rosejayasekara850 2 года назад +5

    Itn තවත් සුපිරියක්❤️❤️❤️

  • @summapradeep3184
    @summapradeep3184 9 месяцев назад

    අපේ අය කොච්චර හිතන් හිටියත් නේව සුපිරි කතා කියල, සුද්දි හැමදේම දන්නො වගේ කතාවට පටන් ගද්දි ඇවිල්ල එකපාරටම දන්නෙවත් නැති මිනිහෙක් බැදල උපත් පාලනය කරන හැටි පෙන්නපු විදිහ දැන් ලෝකෙ තීන තැනත් එක්ක බලද්දි බොලද ගල් යුගේ ලිවිලි මේව.
    ාපේ ඇව්න්ට ගමක කතාවක් ඇඩ් කරල පෙන්නුවොත් ඒව තමයි සුපිරි 😂😂😂

  • @nilupulcharitha2576
    @nilupulcharitha2576 Год назад +1

    aththatama lassana kathawak....mn hamadama balanawa ....

  • @chaniduperera3740
    @chaniduperera3740 2 года назад +4

    කලෙකින් කතාවට ගැලපෙන නමක් සමාජය ta හොඳ ආදර්ශයක් සපයන්න උත්සාහ කරනවා

  • @travelus554
    @travelus554 Год назад +1

    චරිත අතර කතාවෙි දෝලනය ප්‍රසංසනීයයි

  • @m.a.indraniwijerathna9253
    @m.a.indraniwijerathna9253 2 года назад +5

    Me kathawa hoda adarsamath kathawak ...lassanai...

  • @lasithaminith8584
    @lasithaminith8584 2 года назад +4

    නියම කථාවක් ආසාවෙන් බලන්නේ

  • @nilmini8011
    @nilmini8011 2 года назад +15

    අදත් ලස්සනයි කථාව ස්තූතියි

  • @tharushan6498
    @tharushan6498 2 года назад +8

    අලව්වේත් ඔහොම සිද්දියක් උනා 😀😀😀

  • @dmupalidissanayaka7195
    @dmupalidissanayaka7195 2 года назад +20

    කාලෝචිත හොඳ නිර්මාණයක් 👍.

  • @kanthikan5145
    @kanthikan5145 2 года назад +3

    හොද අර්ථවත් කතාවක් 🌹

  • @st-bk5tq
    @st-bk5tq 2 года назад +16

    අැස් දෙක ගිනි කන වැටුනා☺😁😂😁😂😁😂😂😂😂😂

  • @dilminishadika4652
    @dilminishadika4652 Год назад

    මාර හැකියවක් ඒ වගෙම අදර්ශයක් දෙන්නෙ

  • @lahirudilashan587
    @lahirudilashan587 2 года назад +37

    ගණිකාවක් කියන්නෙ බැදලා වටේ යන වුන්ට
    (එයා දැන් බැදලා)

    • @Wish472
      @Wish472 2 года назад +1

      අනිවාර්යයෙන්ම

    • @gmeye6503
      @gmeye6503 2 года назад +14

      ගැණි ගෙදර ඉද්දී වටේ යන පිරිමින්ට මොකද්ද කියන්නෙ?

    • @ausmilina6564
      @ausmilina6564 2 года назад

      @@gmeye6503 😂

    • @TheCba25
      @TheCba25 Год назад +3

      @@gmeye6503 ගණකයෝ

  • @sandarurandima1529
    @sandarurandima1529 2 года назад +4

    මේ මනී කියන්නේ යකඩ දෝලි එකේ බිමල් ගේ කඩේ වැඩ කරන් සිරිල්ට රගපාපු කෙනා .ලස්සන කතාව.අමුතුයි.

  • @shadiraamani2466
    @shadiraamani2466 2 года назад +12

    සීමාව ඉක්මවා කුපාඩිකම් කෙරුවම සොබාදහමත් සාප කරනවා හිටපු ගමන් කුණාටු අකුණු ඇවිත් ඒ ගම් නාය යනවා
    ඉතාලියේ පොම්පේ නගරය ගල් වුනේ එහෙම .

    • @TharuAsha
      @TharuAsha 2 года назад +4

      හැබැයි අපි දන්න තරමින් ඉතාලියෙ නාපොලිවල පොම්පෙ නගරයෙ තමයි ලාව ගලල ගල් උනේ🤔🤔

    • @selmarakela
      @selmarakela 2 года назад +1

      ඉතාලියේ පොම්පෙයි නගරය

    • @pathumkumara7268
      @pathumkumara7268 2 года назад

      අම්මෝ අමෝ

  • @lakshanpramuditha
    @lakshanpramuditha 2 года назад +2

    හමදාම වගේ දවස් 5ක් යිවසන් හිටියා

  • @රේණුෆෙර්ණන්දෝ

    ලස්සනයි 🌹🌹🌹

  • @chathurox4627
    @chathurox4627 Год назад

    6:50 time maniyage kathawa😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @NadeekaHarshani-qq3vm
    @NadeekaHarshani-qq3vm Год назад +1

    මාරම ලස්සනයි ඒ වගේම පුදුම දක්ශයින් මනි කවදා හෝ මහේන්ද්‍ර වගේම දක්ශයෙක් වෙනවා නොවනුමානයි මෙවැනි දක්ශ නලු නිලියන් බහුතරයක් සිට්ද්දි සම්මාන ගන්න නලුවන් 😮 කලාව තුලත් සුදුස්සාට නැතැක් නැහැ

  • @kamal3224
    @kamal3224 2 года назад +3

    රඟපෑම් නම් අති විශිෂ්ඨයී-

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics 2 года назад +6

    මේ 28 මුල තමා🌚😁

  • @amalipridarshani9340
    @amalipridarshani9340 2 года назад +2

    අන්තිමට පරාද වෙන්න දෙන්න එපා
    සාධාරනයක් කර දිනන්න දෙන්න

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 года назад +19

    ලස්සනයි ලස්සනයි ලස්සනයි කතාව අදත් ගොඩක් ලස්සනයි 💕

  • @harshaprsbath1756
    @harshaprsbath1756 2 года назад +2

    එයා දැන් බැදල.❤️

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 года назад +26

    ගෑනු නැති ගමක්. 😁😁😜

    • @musicplaye4510
      @musicplaye4510 2 года назад

      Meka teliyak

    • @mpsdayananda7785
      @mpsdayananda7785 2 года назад

      ඔය අදත් ගෑනු දෙන්නෙක් හිටියේ

    • @Addict-vy4ku
      @Addict-vy4ku 2 года назад

      Palaweni episode eke hitiya

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 года назад +26

    පව් ස්‍ය්ද්දිල වගෙ ගෑනු,අවට සමාජෙ හැදෙන්ඩ දෙන්නෙම නෑනෙ ,ඕවගෙ කී දාහක් ඇත්ද්?🤔

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 года назад +1

      එගොල්ලො මානසික ලෙඩ්ඩු ආයිත් පුලුවන් නම් අර පරන තත්වෙටම ඇදලා දායි ලිංගික ඉරිසියා ව..

    • @manohemantha6277
      @manohemantha6277 2 года назад

      Lankawe kisima ganikawak hadannath baa hadenneth na akai ඇත්ත

    • @thilijay8837
      @thilijay8837 5 месяцев назад

      Uba oya comment eka godak then wala danawa ubata case ekak wage​@@manohemantha6277

  • @randimasubashani9268
    @randimasubashani9268 2 года назад +4

    සුපිරි නිර්මාණය

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 Год назад +1

    ඉතා විශිෂ්ඨ සමාජ කියැවීමක්

  • @manjulaamarathunga9758
    @manjulaamarathunga9758 Год назад +4

    ඇස් දෙක ගිනි කන වැටුනා වගේ 😃😃😃

  • @mwpasindu9952
    @mwpasindu9952 2 года назад +2

    Best location
    Tnx for ITN

  • @minoliprashanthi7440
    @minoliprashanthi7440 2 года назад +4

    අදත් ලස්සනයි කතාව. සියලුම චරිත සුපිරි.. සිරි,සුද්දි,මයි, best

  • @madhusankasanka6822
    @madhusankasanka6822 2 года назад +5

    Great concept 👌👌

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 2 года назад +2

    එයත් බැදලා මාත් බැදලා😁

  • @PrasaliPremarathna-sr2du
    @PrasaliPremarathna-sr2du Год назад +1

    2023 blana mama

  • @ransilakmali9738
    @ransilakmali9738 2 года назад +2

    සුපිරි රන්ගනයක්...

  • @waruni339
    @waruni339 2 года назад +7

    සේමිනිට සම්මානයක් ලැබිය යුතුමයි..අගයන්න ඕනේ රගපෑම්

  • @MAIMA.PRODUCTION
    @MAIMA.PRODUCTION 2 года назад +15

    මනී❤️🌹

  • @chamarapradeep2309
    @chamarapradeep2309 2 года назад +7

    මේ 28 කියපු නොදැක්ක පට්ට කතාව

  • @chamindaweerasekara7921
    @chamindaweerasekara7921 Год назад +1

    සිරිල්ගේ වෙඩිමට ආව යාලුවෝ නේද මේ ගෑනි නාන තැන සින්දු කියන්නේ

  • @dilu4429
    @dilu4429 2 года назад +3

    මාමෙ උබ කොහොම හරි ඉල්ලම පාදගනින් මම යනව 😂👍

  • @Wish472
    @Wish472 2 года назад +3

    මේ ගමේ මිනිස්සුනම් අයියෝ ..😂

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 2 года назад +15

    නළුවො නම් නලුවො කියන්න දෙයක් නෑ

  • @indikamax3885
    @indikamax3885 Год назад

    Patta eththa....

  • @nayanasilva4966
    @nayanasilva4966 2 года назад

    Superb acting...Mr. Mahendra

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 года назад +7

    Sirige Iwaseema👍

  • @damayanthirathnayake7768
    @damayanthirathnayake7768 Год назад +1

    Presannage kohomath waddek thamai

  • @bravethinking2344
    @bravethinking2344 2 года назад +71

    ඔයාල දෙන්න වෙනම නිවසක් හදාගෙන දුර පළාතට යන්න . මමත් උදව් කරන්නම් . 😂😂

    • @sujithchanaka3639
      @sujithchanaka3639 2 года назад +1

      😆😆😆

    • @nisansalakumara1461
      @nisansalakumara1461 2 года назад +17

      ඒ වුණාට ඔය උදව්වට එන එවුන්වත් විශ්වාස කරන්ට එපා සතේකට. 😁
      කියා දෙන්න ආදරේ තරම් කියලත් කොටු පනින්ට කියා දෙන රටක් මේක

    • @haarislaila9891
      @haarislaila9891 2 года назад +1

      ඒකත් හොඳයි !

    • @indikaprincy9691
      @indikaprincy9691 2 года назад

      🤣🤣🤣

    • @abcabc8999
      @abcabc8999 2 года назад

      🤣🤣🤣🤣🤣🤣

  • @pirunipareigama4806
    @pirunipareigama4806 Год назад +1

    කොහේ වැටෙන්නද මෙයා ඊට වඩා වලවල් වලට බැහැලා තියෙනවා 😂💔

  • @madurangapradeep4045
    @madurangapradeep4045 2 года назад

    කොහේ වැටෙන්නද මෙයා ඔයිට වඩා වලවල් වල බැහැලා තියෙනවා...😂❤❤❤

  • @DMDKDissanayake
    @DMDKDissanayake 2 года назад +2

    Mehema asarana ganu kochchara api athara athida??

  • @sureshmadusanka3140
    @sureshmadusanka3140 2 года назад

    Siyaluma kalaa karuwan godaaaaaak lassanata charitha walta pana powanwa

  • @premathileke
    @premathileke 2 года назад +2

    Superb performance...

  • @malindadilshan5245
    @malindadilshan5245 2 года назад +1

    Maniyange kata thamai pattama 😂🤣

  • @hiran7389
    @hiran7389 2 года назад +1

    පීටර් 👌🏽

  • @pramilaharshai923
    @pramilaharshai923 2 года назад +64

    අප්පච්චි කියන මිනිහයි මනියයි දෙන්නම අවලම් යක්කු ....
    සිරීට තියෙන්නෙ සුද්දි අරන් පිට ගමකට යන්න

    • @wasanagayani993
      @wasanagayani993 2 года назад +4

      ඔව් .අපි කියමු

    • @Jhoncostha3822
      @Jhoncostha3822 2 года назад +1

      Api dennath penala ymuda rttran

    • @nisansalakumara1461
      @nisansalakumara1461 2 года назад +3

      කොහේ ගියත් අසහනකාරයෝ ඉන්නේ

    • @pereravipul6187
      @pereravipul6187 2 года назад +1

      ​@@nisansalakumara1461eaka nam aththa

    • @toptop7061
      @toptop7061 2 года назад +2

      මුලින් ප්‍රසන්න ජයකොඩි ගේ "28" චිත්‍රපටය බලන්න.ඒ චිත්‍රපටයේ මුල් ටික තමයි ටෙලියකය නිර්මාණය කරලා තියෙන්නේ . මන්ද චිත්‍රපට ටෙලියට වඩා හොද උනත් මිනිස්සු ඒ කාලේ හොද ඒවා බල්න්න ගියේ නෑ.. ruclips.net/video/4igj3q6vGAo/видео.html 28 චිත්‍රපටය

  • @accountingguru1
    @accountingguru1 Год назад

    2004 kiyawapu Karumakkarayo potha mathak unaa 😐

  • @madcreationwithnilan
    @madcreationwithnilan 2 года назад +5

    ලංකාවෙ මනුස්සයෙකුට ජීවිතේ විදින්න නෑ විදින්න දෙන්නෙත් නෑ

  • @skyoutubechannel762
    @skyoutubechannel762 2 года назад +4

    Kalu gal uda diya sewala badune idorayata nemei 😢