Good morning. Thaman nethi dawasaka aluth kenek nirmanaya karapu very great person is mahendra perera.godaak politicians and artist la promote karanne thamange daruwo.eth mahendra perera athi wishishtai.mani oba sitinne mathegoda. Me too. Congratulations bith of u.🙏🙏🙏🙏
පොලවෙ පය ගහලා ඉන්න මිනිස්සු.අද කාලේ රගපාන ඇග පුම්බ ගත්ත සීනී බෝල කොල්ලොන්ට මේ මිනිස්සු එක්ක හැරෙන්න වත් බෑ😇 සුබ අනාගතයක්
නියමයි පොඩි එකා...මේකා පොඩි එකා කියලා නොසලකා ඉන්න බෑ....හොද අංකුරයක්..සුභ පැතුම් මල්ලියා...🙏🙏🔥🔥❤❤❤
මගේ එකා උබ දැන් බැදලා ❤❤ මහේන්ද්‍ර සර් වගේම ඉදිරියට යමු මගේ එකා ❤❤❤
මනි දැන් බැදලා,,සුභ පැතුම් පුතා ❤❤❤
හරිම ලස්සන කතාවක්,හරියට කතන්දර පොතක් කියෙව්වා වගේ, සුභ පැතුම් මනියෝ, ඇත්තටම එයා දැන් බැදලා, හරියටම රසවින්ද නිර්මාණයක්... මහේන්ද්‍ර පෙරේරා සර්ව මම දැක්කා, ඔබගෙන්, හරිම සතුටක් දැනෙනවා,
තව මහේන්ද පෙරේරා කෙනෙක් ,, All the best 💕
ගමේ කොල්ලෙක් .. සතුටුයි ...
එළකිරි එළකිරි ..
දුර ගමනක් තියෙනවා මල්ලි ..
ජය වේවා 🌹🌹🌹❤️❤️❤️
ඇත්තටම මල්ලී නියම සාකච්ඡාව.මම ගොඩාක් ආසාවෙන් මෙය නැරඹීය ."නලුවෙක්"වෙන සෑම කෙනෙකුටම හොද පාඩමක් කියා දුන්නේ.ඔහු උගත් බුද්ධිමත් කෙනෙක් නිසා .ඇත්තටම මම නැවතත් කියන්නේ හරිම වටිනා සාකච්ඡාවක් .ඔබ දෙදෙනාටම බුදු සරනයී .ජයම වේවා .
බණ්ඩා (පාරදිගේ) සහ මනී කියන්නෙ පුදුම තාත්ත්වික විදියට ලස්සනටම හැකියාවන් පෙන්වන දෙන්නෙක්, සුබ පැතුම් ! ආදරේ හිතෙනව දෙන්නට ❤
මනී...හැම දෙනාගෙම හිත තුළ තුළ නොමැකෙන මතක සටහනක් ඇති කළා.
මනි තමයි මං හැම දෙනාටම තියෙන ප්‍රශ්නේ.
සුද්දිගේ මුල්ම හමුවේ කියපු වචන ඒක තමයි ඇත්ත.
මනි සුපිරිම චරිතේ රංග කලාවේ ලොකු අයියාගේ බඩි..👍👌 මනියාව කට හරි අමතක වෙනවා නම් කුහක සිතක් තිබිය යුතුයි.
ගමෙ එකා උබ ඇතුලෙන් මහෙන්ද්‍ර සර් පේන්නෙ මට විතරයි ද
Matath
❤❤❤❤
අවන්කවම ❤️👍 මට පේන්නෙ එයා මහේන්ද්‍ර පෙරේරා වගේ හැමදේම ඒ චරිතේ ❤️👍
ඔව්
ඒක හැබැයි 👍
නියමයි මනී. හිතේ තියන දේවල් අවංකව කිව්වා. හිතේ තියන හැම හීනයක්ම සැබෑ වෙන්න ඕනි....සුභ පැතුම් ❤️
Maniya niyamaiiii a telidrama aka lassana venda niyameta vada kara maniya niyamaiiii niyamaiiii niyamaiiii supiri ❤
මේ දවස් වල මම දන්න , ලංකාවේ නොවන, සිංහල තේරෙන්නැති අයට ..." එයා දැන් බැඳලා" පෙන්වනවා. 😌 විනාඩි 20 episode එකක් බලලා ඉවර කරන්න හැබැයි විනාඩි 40 - 45 විතර යනවා, හැම තැනම නවත්ත නවත්ත යන බස් එක වගේ තමයි ඉතින් වැඩේ නම් වෙන්නේ, ඇයි ඉතින් දෙබසින් දෙබස translate කරන්න ඕන. අපි අද ඉවර කරා episode 16. එයාලා දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ....😅 මනීට තමයි ආසම.😂😂
අපරාදේ !!!!! ....RUclips එකේ මේවට ඇයි subtitles නැත්තේ. මම නම් කැමතියි මේ වගේ කතා මුළු ලෝකෙටම බලලා තේරුම්ගන්න/ රසවිදින්න අවස්තාවක් ලැබෙනවා නම්........♥️
Itn ඔබේ අවදනේ පිනිසයි😊
මාණික්කාවත try කරන්න .subtitles තියෙනවා
@@Muthu-c7i
ඔව්, ඒ කතාවේ එක කොටසක් මම අහම්බෙන් දැක්කා මීට දවස් කීපයකට කලින්. 🙏🏼 🙏🏼ඒක බලන්න ඕන කියලා හිතාගෙන ඉන්නේ, epi 01 ඉඳන්, මේ කතාවට පස්සේ.
🙏🏼🙏🏼🙏🏼 ඔයාට, කියලා එව්වට ☺️
@@isharamelbourne ඒක බලන්නම ඕන කතාවක්. පොත කියවපු කෙනෙක්නම් තේරෙයි පොත කියවද්දි හිතේ මැවුණු දේවල් ඒ විදිහටම පෙන්නන්න කොච්චර මහන්සි වෙලාද කියලා. ඒ තරම් සාර්ථක කතාවක් කලින් බලලා නෑ. අනිවාර්යයෙන් බලන්න. බලන්නම ඕන කතාවක්. 🥰🥰🥰
@@Muthu-c7i
ඒ කතාවේ එක episode එකක යටින්,comment එකක් විදියට, ඔයා ඔය කියපු දේ ...ඒ විදියටම අකුරක් නෑර කවුදෝ ලියලා තියෙනවා දැක්කා මතකයි. මට එකපාරටම ඔලුවට ආවේ ඒක. 😊
ලංකාවට ආපු දවසක මේ පොත හොයාගෙන කියවන්නම්. ස්තූතියි Ishara.
මනී උබ නියමයි......Abudhabi රුවන්
Hariyatama therune raga panava vage neme aththatama vidiyo karala vage niyamaiiii niyamaiiii niyamaiiii supiri
මහේන්ද්‍ර සර්ගේ කපාපු පලුව....❤😊ආදරෙයි දෙන්නටම....මගෙත් පොඩි කාලේ ඉදන්ම තියෙන ආසාව වගේම හීනේ Acting ❤....දවසක මාත් මේ වගේ interview එකකට ඇවිත් මම ආපු ගමන ගැන කියන්න මාර ආසාවකින් ඉන්නේ......
ජය වේවා උබ සැමට❤🥵💨🙏
ඇත්තමයි 👍❤️
අනේ ඔයාගෙ ඒ ආශාව බලාපොරොත්තුව ඉක්මනටම ඉශ්ඨ වෙන්න කියල හදවතින්ම අවන්කවම ප්‍රාර්ථනා කරනවා 🙏 👍👍👍👍
එ හීනේ ඉක්මනටම ලැබෙවා
අපේ පාසලට ලොකු ආඩම්බරයක් ❤❤❤
සුපිරි චරිතයක් මනියා.. ❤ සුභ පැතුම්
ලස්සනම රංගනයක් තමයි මනිගේ චරිතේ ඉදිරියටම යන්න සුබ පැතුමි.
මමත් මහේන්ද්‍ර සර් ගෙන් acting ඉගෙන ගත්ත කෙනෙක්. මට acting කියන විශයට අ යන්න ආ යන්න කියා දුන්නෙ සර්. මගේ acting වල පියා ලෙස මම සලකන්නෙ සර්ව.
ඒ වගේම ඊලගට මම ඉගෙන ගත්තෙ පොඩී ඔයාගෙන්. අපිට වැඩි හරියක් ඉගැන්නුවෙ පොඩී ඔයා. ඔයා ඇතුලු අපි හැමෝම දිහා සර් බලන් හිටියා. අපි මොකාටද එන්න හදන්නෙ කියල. සර් හැමදාම කිව්වෙ කලබල වෙන්න එපා කියල. ඒ වගේ ඉවසීමෙන් හිටිය ගොඩාක් සර්ගෙ ගෝලයො අද මේ කලා field එකේ වැඩ්ඩො වෙලා ඉන්නෙ. සර් හැමදාම කිව්වෙ උඹල විශය හරියට ඉගෙන ගනිල්ලා. විශය පෙරලා උඹලට සලකාවි කියල. ඒ වචන වලට එක උදාහරණයක් තමයි පොඩී ඔයා. තව උදාහරණ ගොඩක් ඉන්නවා field එකේ. පොඩී ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් අද අපිට එදිනෙදා ජීවිතේදි පවා ප්‍රයෝජනවත් වෙලා තියනවා.
ඒ වගේම මගෙ ගම මාතර උයන්වත්ත. පොඩී ඔයා නැවතිල ඉස්කෝලෙ ගිය ආච්චිලගේ ගෙදර මාතර වල්පල. ඉතින් උයන්වත්තයි වල්පලයි කියන්නෙ මොකදද කියල මාතර උන් දන්නවා. ඒ වගේම ඔයා මගේ සහෝදර පාසලේ. මම st.thomas girls high school. ඔයා boys school. කොහොම උනත් අර ගමේ ගැම්ම, දකුනෙ ගැම්ම කියල අපිට තියෙන අර පොඩි ලොකු කම ඔලුවට එනවා මේ වෙලාවෙ. නිකන් අපේ එකෙක් නෙ මූ වගේ හිතිල මටත් ආඩම්බරයක් වගේ හිතට දැනෙනවා මේ වෙලාවෙ.
ඉතින් මුලු හදවතින් ම සුභ පතනවා මල්ලි, ගුරු, හිතවතා ඔබට සහ අලුත් මනමාලිට.
කොහොම උනත් දකුනෙ මාතර උන් හරි කෙලින් කතාව.හොර බොරු වන්චා නෑ. ඇත්ත අමු අමුවෙ කියල දානවා. ඔයා කතා කරනකොට අපිටත් ඒ ගැම්ම එනවා. කතා කරන විදිය අපේ භාශාව හරියට ගෙදර උන් කතා කරන එක්ක අහගෙන ඉන්නවා වගේ දැනෙනවා.
එහෙනම් පොඩී, මයිමා, මනියා, සුභ පැතුම් හරිය.
මම සිතාර අක්ක.
❤
ආදරෙයි පුතේ.ඔබ හරිම දක්ෂයි .ජය වේවා .
එයාගේ ජීවිත කතාවෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා අපිට ❤️
අනේ මන්දා උඹ සුපිරිම චරිතයක් macha....Abudhabi රුවන් 😊
සුබ පැතුම් “මනී” !!!
මනි ..සුබ පැතුම් .සියලු පැතුම් ඉටුවේවා තෙරුවන් සරනයි ඔබ දෙපලට
මයිමා.....අපේ එකා....සුබ පැතුම්.....ජයෙන් ජයම වේවා!
ඔබේ ප්‍රාර්ථනා ඉටුවෙන දවස වැඩි ඈතක නොවන බව මට විශ්වාසයි mach....Abudhabi රුවන්.
සුපිරි රංගවේදියෙක්
සුපිරි වැඩ්ඩෙක් 😍😍 ආදරෙයි සර්
මරු චරිතයක් මේවා ඇහුවම ඇක්ට්කරේ නැතත් මහේන්ද්‍ර සර් සහ මනීලගේ ක්ලාස් යන්න හිතුනේ මට විතරද
මේ කතා බහේ ගන්න බොහෝ දේ තියෙනවා..
definitely One day you come to best actor in sri lanka.all the very best mani....❤️
සුභ පැතුම් මනී. ඔබ දක්ෂයි.
සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 මනි ❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
කවදහරි සුපිරියටම ගොඩයන්ඩ ඕනි ✌️✌️
ජය වේවා මනි
ඇත්තම මනි ගෙ චරිතය සුපිරි .
මනී,❤️❤️🌹🌹.
පොඩි සර් සුබ පැතුම්🌹🌹🌹
Wedding එක දැක්කා
බබා ලස්සන යි
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
තවත් මහෙන්ද්‍ර කෙනෙක්❤
මනී ගැහැණිය දකින විදිහ 👌👍🙏
ඇත්තටම මනි හදවතේ රැඳුණු චරිතයක්
හොද Interview එකක.
තවත් මහේන්ද්‍ර කෙනෙක් නැගී එන නලුවා සහ හොදම සහය නලුවා එයා දැන් බැදලා ටෙලි නාට්‍යයේ ...මනී 🌷🌷
,❤
සුබ පැතුම් මනි ඔබට ❤❤❤❤❤
නියම... අනාගතයක්
ආදරේයි .....
මයිම අයියේ..පට්ටම සතුටුයි...සුභ මංගලම්🎉️🎉️💐🎉️💐🎉️💐🎉️💐🎉️
නියම නලුවෙක්...
නියම පිරිමියෙක්...
අවංක මිනිහෙක් ...
චරිත නියම විදියට රගපානවා නමුත් සැබැ චරිතෙ රගපාන්නෙ නෑ බොරුවට ලෝකයාට පේන්න
Mani teruwan saranai obata suba anagatayak dunuwen deunuwata pat wetwa👍👍👍👍♥️♥️♥️
මයිමා..හිත හොඳ එකා❤
මල්ලි උබ සුපිරී චරිතයක් කරන කියනදේ ඒ අයුරින්ම ඉටුවේවා
🎉Good luck obata. Theruwan saranai.
මනි මරැ සුපිරි චරිතයක්
Maru kollek jaya weeva 🙏🙏🙏🙏🙏🙏👍
Uba pradeeputh newei maniyath newei uba mahendra pereramai.❤😘🙏
ගොඩක් සතුටුයි බන් උබ ගැන...ගමේ කම තාම තියනවා..
My sincere wishes to you. May you dreams become true
මනී ආසම චරිතයක්. wedding photos ටිකක් දාන්න කො.
Good morning. Thaman nethi dawasaka aluth kenek nirmanaya karapu very great person is mahendra perera.godaak politicians and artist la promote karanne thamange daruwo.eth mahendra perera athi wishishtai.mani oba sitinne mathegoda. Me too. Congratulations bith of u.🙏🙏🙏🙏
REAL PERSON ❤️
මනියා ජයවේවා !!!.සිරි මාමා අමතක කරන්න එපා කවදාවත්ම .සුද්දීවත් අමතක කරන්න එපා."එදා සුද්දී කීව කතාව එකට ඉස්සර තව ගොඩක් ඉලක්ක ම් තිබුනා .".....
Adareta usa mitei badawak nha 👌👌👌👍👍👍💞💞
මනී ❤❤
Congratulations mani ❤️
මට විතරද පේන්නේ අනාගතයයේ තවත් මහෙන්ද්‍ර කෙනෙක් කියලා
Supiri kollak many ❤
Good Luck putha.💐
මගෙ පොඩි සර් 💓💓
Niyama interview ekak sir. All the best podi sir...
Machan pradeep niyamai ideas tika, Cadeting , Scouting , e wageth supiri drama kala Oya. Api Adarei machan , Hoda niramana Thawa karanna. Semada JAYA pathami !!! Iskole Abaya...💖💖💖
Godak dura gamak yanna puluwan charithayak kiyala hithenawa . Obata suba pathum Mani
Niyamai Mani mahathma❤
මනි මනි උඹ මරු මනි!සුබ පැතුම්!!!!!
Umbata patta aadarei kollo, awankayek machan oya
උබ,මොඩ් වෙන්නෙ නැතිව මනිය විදිය විදියටම හිටපං,අාදරෙයිා
வணக்கம்....மிகவும்...அழகு....உங்கள்.(..பேச்சி)வார்த்தைகள்❤❤❤❤
Thank 👏👏👏
Niyamai harima සමබර ..theruwan saranai
ඇත්තටම මම කලින් රැවටුනා මහේන්ද්‍රගෙ පුතෙක් කියල.නියමයි කොල්ලො නියමයි.උනුසුම් සුබ පැතුම්.
මනි තුලින් ගමේ කොලුකම හා සාධාරණ වගේම මනුස්සය ගුණය දුටුවා එතුල ආදරය අනුකම්පාව , දුටුවා
මනී ෆට්ට😍❤️❤️❤️
Jaya wewa bn..
kaffir welikanda
Congratulations mani
සුපිරියක්. නියමයි කොල්ලෝ
මහේන්ද්‍ර පෙරේර සර් වගේමයි
Congratulations ❤️❤️❤️
මහේන්ද්‍ර පෙරේරා මහතා වගේමයි පෙනුමත්
මන් හිතුවේ මහේන්ද්‍ර පෙරේරාගේ පුතා කියලා
Next මහේන්ද්‍ර❤
Supiri daksayek
Mani ❤❤
මේ කතාව බලද්දි මට සර් ඇතුලෙන් මාව පේනවා , සර් මේ ගමන ගොඩක් දුශ්කර මැද ඇවිත් තියෙන්නේ , හැබැයි මට එච්චර දුශ්කර තාවයක් නෑ, නමුත් මේ හීනේ මේ පිස්සුව, මේ ආසාව මේක මටත් ලෙඩක් , මගේ ජිවිතේ පෙර පිනකට මගේ ඒ ආසාවට මට මහේන්ද්‍ර සර්ගේ පංතියට සම්බන්ධ වෙන්න පුලුවන් උනා, මගේ ගුරා මහේන්ද්‍ර සර්ට වඩා මනී සර් , මන් දැන් ටික ටික මේ ගමන හදාගෙන යන ගමන් , මගේ විශ්වාසය මගේ කැපවීම මාව ඉස්සරහට ගෙනියයි, මොනවා උනත් මේ හැම දේටම මට එකම හයිය මහේන්ද්‍ර පෙරේරා acting studio එක,,ආදරෙයි මෙතනට💐🙏🏻🤍
අමරා අක්කා ❤️
patta kollo. ubata puluwan. atha arinna epa
අනාගතේ දක්ෂ රංඟන ශිල්පියෙක් අනිවාර්ය මහේන්ද්‍ර සර් ගාව නම් අඩිතාලම එලම තමයි.
mage jeewitha kathawa uben dekke mani,mamath matara,hebei den hugak kal colombo enna..jaya wewa..bs
නියම wedding එකක්
Menna bn minissu saha poraval 🖤
Congratulations
එයා දැන් බැඳලා drama එකේ චරිත විශිෂ්ටයි. එයිනුත් මනි අති විශිෂ්ටයි 😄