adaraya krn kenat mge depression thathwaya nisa eyt mawa ep wela nm mn mokkd krnn oni miss🥺please reply krnn mt🥺 mt adre krddi duk hithenwa irisiyw nisa eyt ekt mwa ep wela thiyennne miss evunt wen kisim wrdk mn eyt krn na miss eth ey dn gnn nogen iddi mt hithene mge wrda kiyl mn godk du wdinwa ekn glwenne kohomd
Obathumiyata thuthi
This is a great service
Thanks a lot Madam
Live long
Theruwan saranai Madam 👍🙏🙏🙏🙏🙏
Thak you doctor ❤
Manasa ai minissu wadiye ganan ganne naththe
So much to learn from this video. Thank you Priyanjali. Blessings to you. 👌
Thank you meniyo
මේක ඇත්තක්...මම සිහියෙන් ඉන්න කොට මගෙ ගුණධර්ම වෙනදට වඩා වැඩිවෙන්න පටන් ගත්තා ..අනිත් අයට වෙනදට වඩා polite විදියට කතා කරන්න පුලුවන් උනා..මම මුලින් කළේ මැඩම් කියල දීපු විදිහට හිත කොහේ හරි ගියොත් ආපහු එතනට ගන්න එක...එතකොට මගෙ හිත ඒ වැඩේට ම එන්න පටන් ගත්තා ...ඒත් මට ඒක continue කරන්න බැරි උනා ආය් කරන්න ඕනි..මේ ළගදී කරපු සතියේ ගතිය වැඩසටහන මම බැලුවා ඒකේ මහත්තයෙක් කියපු විදියට මම වෙන දේ දිහා බලන් හිටියා ඒකෙනුත් මට results තිබ්බා...ඒත් මම හැම මොහොතක ම ඒක කරන්න ගිහින් මගෙ ඔලුව රිදෙන්න ගත්තා ..හැබැයි එදා වෙනදට කලින් මට නින්ද ගියා ඔලුවෙ බර අඩු උනා..මේක හැමතිස්සෙම කරන්න හොඳ නැද්ද මැඩම් ????ඒ කිව්වෙ හැම වැඩක් කරද්දී ම?????මේක ගොඩක් හොඳ දෙයක් ගොඩක් ප්‍රශ්න මේකෙන් විසදෙනවා..ඔබතුමියට ගොඩක් ස්තුතියි අපිට හැමදාම මේ වගේ වටින වැඩසටහන් ගෙන එනවට🤍♥️🥹
Sihiyen siteema nitharama karaata kamak nehe - yam maanasika rogi thathwayak thiyana kenek guruwarayeku asuru karagena sihiya wadana Eka wadaa sudusui.
Sihiyen innakita hisata ammaru wenne samaharawita viriya wadi karana nisa wenna puluvan. Bohoma relax WA indan sihiya diunu karanna
@@piyanjalidezoysa බොහොම ස්තුතියි මැඩම් 🌻
මනෝ විද්‍යාව ඉගන ගත්ත හැමෝම මානසික සුව ඇත්තෝ නොවෙන්නට පුලුවන්, ඔවුන්ටද යම් මානසික ගැටළු සහගත බව තේරුම්ගෙන ඒ අනුව අපි මුහුණ දිය යුතුය
Appooo…. yaluwo. Onema ne. Mata godak hitiya. Dan ne . Okkoma athahariya. Hamoma awasthawadeen , eerisiya kariyan . Yaluwo awashya ne
This is really important. Thank you very much Doctor. GOD BLESS YOU!❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you so much Doctor 💫
great presentation
Thank u madam...theruwan saranai ..❤😊
Thanx madm
Hamoma Mata baninawa doctor. Hamadema amathaka karanna vidihak nadda😂
❤Thank u doctor
adaraya krn kenat mge depression thathwaya nisa eyt mawa ep wela nm mn mokkd krnn oni miss🥺please reply krnn mt🥺 mt adre krddi duk hithenwa irisiyw nisa eyt ekt mwa ep wela thiyennne miss evunt wen kisim wrdk mn eyt krn na miss eth ey dn gnn nogen iddi mt hithene mge wrda kiyl mn godk du wdinwa ekn glwenne kohomd
Me pilibandawa tikak wadi pura upadeshakawarayek ekka katha karala upadesak gaththoth hondai
Oya inne depression thathwekanm oyage comfort zone eka eya wenna ona.eya aththatma oyata adareinam.care karanawanm.
Miss mta obathumia hmbenna widiyak thiyenwda
Thank you..
Ma'm mama UOC arts faculty student kenek. Ma'm eka dawasak apita lecture ekak karanna awa. Mata ma'm wa meet wenna puluwankamak thiyenawada.. Please puluwan nm mekata reply karanna..
❤❤❤❤
👍👍👍👊🏽👊🏽🙏🏼🙏🏼