Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දේශපාලනය අත ගහන්නෙ නැත්නම් අපේ පොලිසිය හරි දක්ෂයි❤️
Ow me palaweni parnewei.. Meta kalin awanka niladarin weda karanna dunne hitiya horurela
Aniwarayen attha .?
Gd
අනිවාර්යයෙන් ❤❤❤❤
කිලෝ දෙසීයයි ක්මෙන්ට් දෙසිය එකයි..😂❤👍
වසර 76 සක්කිලි දේශපාලනය ගැන කණගාටුව...මාලිමාව වට 🙏🙏🙏🙏🙏💪
මත්ද්‍රව්‍ය රටින් තුරන්කිරීමට පොලිසියට හැකිවේවා ..බොහොම ගරුකරනව ඔබතුමන්ලාට..නව රජයේ දැඩි උනන්දුවක් තියෙනව මත්ද්‍රව්‍යය රටින් තුරන්කිරීමට..එ් බලාපොරොත්තුව ඉටුකිරීමට අපසැවොම සහයෝගය දෙමු..
ඔව්වා ඇල්ලුවට ඔව්වා ගේන්නේ බෙදන්නනේ එතකොට ඔව්වා බෙදාහරින් ලංකාවේ හෝ විදේශ ජාලතියෙන නිසයි ගේන්නේ, නිකන් දන්නේ නැතිව ගේන ගේන එක පොඩි ළමයි වගේ ඇල්ලුවා කියල වැඩක් තියේද? 😂😂😂😂
මේ වැටලීමට සහභාගි වූ සියලු නිලධාරීන්ට සියලු ලංකාවාසීන් ගේම ප්‍රනාමය .ඒ වගේම ගොඩාක් පින් මේ උවදුර දුරු කිරීමට තව තවත් ධර්‍ය් ශක්තිය ලැබේවා !🙏🙏🙏
ඔබතුමාටත් එසේම වේවා
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢
ඔහොම යන් අනුර සහෝදරයා ජයවේවා ❤❤❤
නියමයි ආරක්ෂක අංශ වලට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා .තෙරුවන් සරනයි..
ගරු පොලිස්පති තුමණි .විශාල මත්ද්‍රව්‍ය තොග අත් අඩංගුවට ගන්නවා වගේම මෙතරම් මුදලක් වියදම් කර මේවා විදේශීය සම්බන්දතා ඇතිව පොඩි මිනිහෙකුට ගෙන ඒමට නොහැකි බැව් ඔබ අපි හැමොටම තේරුම් ගැනීමට එතරම්ම අපහසු නොවන බැවින් ඒ හා සම්බන්ද සියලූම ප්‍රදානීන් අත් අඩංගුවට ගැණිම නොකරන්නේ ඇයි දැයි ජනතාවට කුකුසක් ඇතිබැව් කිවයුතුමයි .
පොලිසියෙ කැත වෙච්ච නම හදාගන්න මේහොද අවස්ථාවක් කරගන්න පුලුවන් .
පොලිසියට යමක් කරන්න ඉඩ නුදු න්.නේ දේශපාලනය කරපු මැති.ඇමති වරුන් බව කවුරුත් නොදන්නා රහසක් 😂
WE WANT GOOD POLICE OFFICERS !
අනිවාර්යයෙන් පෙර සෙ නොව දන් ව්නිව්ද බාවයෙන් මෙවා රටතුලට ආවෙ කොහොමද රට තුල කොහොමද මෙවා කරැනාකර ව්නාස කරනව පෙන්න සම්බන්ධ අයවත් ව්නාස කරන්න 🙏😍❤️
පාන්දර ගෙවල් වලට පැනල අහිංසකයො ජිප් එකේ දාගන යන, දෙකයි පනහෙ වැඩ වගේද මේව. Good job ජය වේවා .
Owata mul karuwan Kawda Danne naha.parana kalliye gemda?
නියමයි පොලිසියට ඉස්තුතියි ජයවෙවා මාලිමාවට සෙරම විනාශකර දමන්න
ඔක්කෝම විනාශ කරලම දාන්න 👍🙏
එවපු කෙනාටම යවල,කෝටි 500 ගමු.
අනිවාර්ය යෙන්ම ජනතාව ඉදිරියේ විනාශ කළ යුතුයි 🤪
ගහම්න පොඩ්ඩක් ඉල්ලගන්න බැරි වෙයිද දන්නෙ නෑ නෙ😂
@@MadhuGamage-ze7zdඔයාට ලැබුනොත් මටත් ටිකක් දෙන්ඩෝ.....
නියමයි නියමයි.
දේශපාලනඥයන්දේශපාලනඥයන්ගේ පදයට නටන්නැතිව.පගාවන්ට යට නොවී.ඉදිරි අනාගත පරපුර වෙනුවෙන් හිතලා වැඩ කරහල්ලා සැවොම නීතිය හරියට කරහල්ලා තරාතිරම නොබලා.
විනිවිදභාවයෙන් සියල්ල විනාශ කිරීමට කටයුතුකරන්න 🎉
අපේ පොලිස් දෙපාර්තමේන්තුව නම් උපරිම අතිවිශිෂ්ඨයි....අපගෙන් උත්තමාචාර 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
OW. EWAGEMA DHOOSHITHAI.
මේව ගෙන්වපු මහ එකාත් අඩංගුවට ගන්න ඩ්න. එදා ඉදලම අල්ලනව ඒත් රටේ හැමතැනම මත්ද්‍රව්‍ය තරුණ ජීවිත බිලිගන්නවා නිසිසේ. ඩබ සැමට ශක්තිය දහිරිය ලැබේවා
වැටලීම කල සියලුම පොලිසියෙ මහත්වරුන්ටඅපගෙ ප්‍රමාමය
පොලිසිය කරපු දෙයක් නැහැ නාව්ක හමුදා බුද්දි අංශ තොරතුරු දුන්නේ
දක්ස බුද්දිමත් පොලිස් නිලධාරීන්ට ජය වේවා ❤❤❤
නඩු භාන්ඩ වශයෙන් මත්ද්‍රව්‍ය කිරා මැන එම මොහොතේම මත්ද්‍රව්‍ය ටික විනාශ කලයුතුයි, නැත්නම් ඒ සියලු මත්ද්‍රව්‍ය ටික වෙළෙඳ පලට මොනයම් ක්‍රමයකින් හරි එනවා🎉🎉🎉
අජිනමොටො වෙන්ඩ යන්නේ සතියයි මෙවා
True
අපි හැමෝම එකු වෙමු... රටෙි නීතිය හරියටම තිබුනොත් විරමයි රටක් ඉදිරියට යන්නේ... දැං කවුරුවත් ඇඟිලි ගහන්න එන් නෑ...ඒ නිසා ඔයාලට නීතිය හොඳින් කරන් යන්න පුලඅවන්.... කරලා තියෙන මෙහෙයුම ගැන හරිම ආඬමිබරයි.... හැමෝටම තව තවත් ශක්තිය ලැබෙිවා.....
දෙශපාලකයො නිසා තමයි රට විනාශ උනේ දැන් හරිම නායකයා ඉන්නවා රට හරි තැන තියන්න ❤
විශාල ජයග්‍රහණයක්
මවි දේශයෙන් මත්ද්‍රව්‍ය සියල්ල දුරැවේවා🙏🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජයවේවා අනුර සහෝදරයා,ලංකාවට එන මත් ද්‍රව්‍ය නවත්තන ගමන් මේවා ගෙන්වන කාලකන්නින්ට දැඩි දඬුවම් දිය යුතුයි.පොඩි මිනිහෙකුට මේ වගේ මුදලක් යට කරන්න බෑ.
ඉතාමත් හොඳ වැටහීමක් ❤❤❤ අපේ පොලිස් පතිතුමා ඇතුළු නිලධාරීන් සියලුම දෙනාටම තෙරුවන් සරණයි අපේ රට ජාතිය විනාශ කිරීමට එන මත් ද්‍රව්‍ය වලින් රට බේරා ගනිමු ❤❤❤ පොලිස් නිළධාරීන් පිරිසට 🙏🙏🙏
Great work ❤👍
මෙම අත්අඩංගුවට ගන්න විනාශකාරී හෙරොයින් සහ අයිස් පසුකාලීනව පාන්පිටි බවට පත්වෙනවා කියල චෝදනා තිබුණා. ඒ සම්බන්ධයෙනුත් ඔබ තුමන්ලාගේ අවධානය යොමු කරන්න
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරා නම් මේ රජයට ඉතිහාස ගතවෙනවා වගෙම. මිනිස්සු දුන්න කතිරයට වටිනාකමක්
Muslim ayai Oye paththe inne muulika vela owata.
ඔව් ඔව් පරණ අළුගෝසුවෙකුත් ඉන්නවනෙ ..ලංකාව පුරාම කොල්ලො මරපු .. ඒ ගෝසුවම හොඳයි..දැන් රස්සාවකුත් නෑනෙ...
මරන්න ඕන උන් දැන් උනත් මරන්න ඕනේ@@HansamaliBandara-hj3ex
මෙවා හැරෙන තෑපෑලෙන් ආයෙ වෙළද පොළට එන්ඩ කලින් විනාශ කිරීමට කටයුතු කරන්න..නාකොටික් එකෙ වැඩ මතකනේ
Methek kal doi mathay hitapu policiya Dan avadhiyen. Apita sathutui 🎉🎉
හොද නිලධාරී යෙක් ♥️නිහාල් තල්දුව
පත හොදයි ඔයා අද වෙන්න ඇති බැලුවෙ ඕකගෙ සන්දර්සන අපි දැක්ක ඉස්සර කෙලින්නෙ පච කැර්‍ය්ය
😂😂
ලබ්බ තමා😂😂😂 උගෙ හොද
සතුටු යි
ඕවා ඔක්කොම විනාශ කරලම දාන්න
මේවා මහජනතාව ඉදිරියේ විනාශ කරන්න ඕන .
🙏🙏🙏🙏🙏 බොහොම ස්තූතියි සර් ඔබ තුමන්ලාට අවශ්‍ය සියළුම ශක්තිය ධෛර්ය වෙර වීරිය නොඅඩුවම ලැබේවා සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුවම ලැබේවා
අල්ලන මත්ද්‍රව්‍ය විනාශ කල යුතුය . Good job . 🎉🎉
දීපු චන්දය ගැන පට්ටම සතුටුයි...
👍👍👍
දැන්තමයි නියම යුක්තියෙ මෙහෙයුම වෙන්නෙ ..ප්‍රනාමය ලංකා පොලිස් නිලදාරි මහත්වරුන්ට..❤🎉
මෙවා තමයි නවත්තන්න ඔනෙ අපෙ රට දුෂනයෙන් පිරිලා
ස්තුතියි ඹබ තුවාලය ජය👍👍🇱🇰🇱🇰👌
මත් ද්‍රව්‍ය ටික මහජනතාව ඉදිරියේ විනාශකරන්න
මාලිමාවට ජයවේවා රාජපක්ෂ හොරු හිරගෙදර සිටීවා
කුරැණැගල.පොඩි.පිරිමි.ලමයි.කුඩුවලට.ඇබ්බැයිවෙලා.ඉවරයි.රටේ.දරැවන්.බේරල.දෙන්න.ජනාදිපතිතුමනි❤❤❤❤
අල්ලන එක නෙමෙයි, අල්ලපුවාට මොකක්ද කරන්නේ කියලාත් අපි දැනගන්න කැමතියි
❤❤❤❤❤❤
❤
ඇල්ලුවම කෙදිරී ගානව.
අනිවාර්යයෙන්ම
හරි මම් ව්නාශ කරන්න ඔනේ
මෙවැනි නිලදාරින් ට මතු පරපුර සුරකින්නට තව තව ශක්තිය ලැබේවා..
පොලිස්පතිතුමා.ඇතුලු.කාර්යමන්ඩලයට.දළදසෙමිදුපිහිටයි.අපෙ.රට.බෙිරාගනිමු
නාගොඩ පොලිස්කාරයෝන්ට අහු උනානම් කියක් හරී දුන්න ගමන් ඔන දෙයක් කරන්න පුලුවන්
දැන් හොදම අවස්ථාවක්...ඒ මොකද කිව්වොත් මෙච්චර කල් කුඩු ,අයිස් තනියම ඇවිදගෙන අපේ රටට ආවේ.කලිනුත් කුඩු ඇල්ලුවා ගෙනාපු එකෙක් නෑ.දැනුත් කුඩු ඇල්ලුවා හැබැයි ගෙනපු එකෙක් හරියට තවම නැහ වගේ.ගෙනාපු මහ එකව ඉක්මනට අල්ලා රටට ප්‍රසිද්ධ කලොත් තමයි නියම ආන්ඩුවක් වෙන්නේ.ගේන කෙනාව අහුවුනේ නැත්නම් 😂
❤❤❤❤❤ 👍👍👍👍 කුඩු, අයිස් පහු වෙනකොට පාන් පිටි අජිනමෝටෝ, පැනඩෝල් කුඩු වෙන්න කලින් හැකිතාක් ඉක්මණින් මේවා විනාශ කරන්න නිතී ගේන්න
❤❤❤❤👍👍👍👍👍👍 පොලිස්පති තුමා ඇතුලු මේ වැටලීම් කල පොලිස් නිළධාරින්ට රටේම ප්‍රනාමය ❤❤❤❤
වැටලීම් සහ නීතිය වගේම දඬුවම ද ඉතාම දැඩි කෲර දඬුවම් වෙනවා නම් මත්ද්‍රව්‍ය ,ස්ත්‍රී දූශන ,මිනීමැරුම් වලට ලබා දෙනවානම්.ගොඩාක් හොඳය
ඇල්ලුවා වගේම මහජනයාට විනිවිදභාවයෙන් යුතුව මෙව්වා විනාශ කරන ආකාරයත් පෙන්නුම් කරන්න එවිට තමයි සියලු දෙපාර්තමේන්තු සම්බන්ධව ගෞරවයක් විශ්වාසයක් ඇතිවෙන්නේ
Aniwern mekayath giyth koi taram lamai vinsa weida
❤❤❤❤❤❤❤
නඩු කටයුත්තෙන් පසු ගෙන්නපු උන් සහ අල්ල ගත්තු උන් මාද්දයට නිරාවරනය කරන්න ජනතාවට බලා ගන්න
ඕකුන්ට ජිවිතන්තය දක්වා සිර දඩුවම් දෙන්න ඕන 😂😂😂නැතිව මේක නතර කරන්න බැරි වෙඉ 🤣🤣🤣
Karagoda mage eka
නියමයි මගේ රටින්.මේ ජරාව ඉක්මනිනිම තුරන් කරන්න ඕන.අනාගත දරුපරපුරවත් .නිසිලෙස හදා ගන්න පුලුවන් .වටපිටාවක්.සහ පරිසරයක් හදල දෙන්න.ඔබතුමන්ලාට ශක්තිය ධෛර්යය ලැබේවා .නව ජජයට ජයවේවා ❤❤
බොහොම ස්තූතියි මේ වගේ දේවල් වලට. මේ දේවල් ඉස්සර වගේ කකුල් එන්න අන්තිමට පාන් පිටි වෙන්න දෙනින නම් එපා.
පොලිසියේ ජොබ් එක දැන් සුම්මා බෑ. ගම්වල කොල්ලෝ ඉවරයි.. සිල්ලර අල්ලන්නේ අපිද...
මේවට තමයි ආණ්ඩු කියන්නෙ...👌👌🇱🇰🇱🇰🇱🇰
පලමුව පොලිසියට ස්තූතිවන්ත වෙනවා පොලීස් මාධ්‍ය තුමණි. මේ මත්ද්‍රව්‍ය වලට මොනවාද වෙන්නේ.
ඔව්, ජනතාවට ඒ ගැන එකවරක් හෝ ප්‍රකාශ කරනවානම් හොඳයි, නේද?
අල්ලපු කුඩු පාන් පිටී නොවේවා! උසාවියේදී 😂
දැන් ඉස්සර වගේ වෙන්නේ නෑ හරියට හරිදේ සිද්ද වේයි
රටෙ මත් ද්‍රව්‍ය උවදුර දුරින් දුරු වෙවා අපෙ පොලිස් නිළධාරීන් ට තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි දීර්ගායු වෙවා
ජයවේවා සහෝදරයා පොලිස් නිලධාරීන්ළු
Wesabandu hitiyanam owa lasssnata wikunanawa, lansa ekka, Well done ❤❤❤
ගරැ.ජනාධිපතිතුමාට. කියන්නේ.අපේ.ගම.ගාල්ල. අක්මීමන. අල්ගම.කින්ද.ගම.මත්ද්‍රව්‍ය . ගනජා කසිප්පු. හැම.දේම.තියනව. අපේ.පොලිසිය ට.කියූවට. වැඩක්. නෑ.ඇවිල්ල. පගව.සල්ලි.අරන්.යනා.ගල්ල පොලිසිය ටවත්. මේ.ගැන.සෝයන්න. කියන්න. අක්මීමන. තිහකට.විස්වාස. නැ
සැකකරුවෝ දහදෙනාට ගහනකොට විසිපහක් විතර ඔතන යටින් ඉන්නවා
මහජනයාගේ ඉස්සරහා විනාශ කරලා දාන්න
ඔිවා අල්ලපු ගමන් විනාස කරන්න නැත්නම් මුහුදට හලන්න ඔිකෙන් කිලො එක දෙක උස්සන්න කලින්
රස පරිකෂක වාර්ථාව කුමක්වෙවිදි. පසුගිය කාලේනමි. කූඩු පාන්පිටි වෙලා .තමයි වාර්ථාව ආවේ.
ඕක එල්ටී බෝම්බයකට වඩා බලගතුයි
මහාඑකාව හොයාගන්න පින්සිද්ද වෙයි අපේ අනාගත දරුවෝ ව්නාශ කරන්නේ හෙනගහන්න ඕනේ
කවදාවත් වෙන්නේ නැහැ
මේ අල්ලන කුඩු නැවත සමාජ ගත වෙන්න ඉඩ දෙන්න එපා
අදිකරණ නියෝග මත ව්නාශ කරන්න ඔනේ හරි නම්..
තෙරැවන්සරනයි අපේ නිර්බිත පොලිස් මහත්වරැන්ට❤❤❤❤ ජයවෙිවි ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
අනිවාර්යයෙන්ම ජනතාව ඉදිරිපිට විනාශ කිරීමට කටයුතූ කරන්න.
ටිරාන්ටයි දේශබන්දුගේයි කනේන් අල්ලලා පෙන්නන්ට ඔනේ
,,ඉතාමත් හොද දෙයක් අගෙ කරනව ජය වෙවා දෙවි පිහිටයි ⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏🙏
😮
ඔය මොනවා කොහොම ඇල්ලුවත් ඕවට අන්තිමට මොනවද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නෑනේ උසාවියේදී ඒ හින්දා ඒවත් පෙන්නන්න පුළුවන් නම් තමයි හොඳයි අපි මේ දේ විනාශ කරා කියලා
Plc❤❤❤❤❤❤❤❤rata hdamu taruna prapura rakagmu ❤❤❤❤
මේවා විනාශ කරන විදිහත් අපට පෙන්වන්න. කරුනාකර.
අනෙ සර් ඕවනම් නැති උනාට කමන් නැ ගන්ජ ටිකක් බොන එකනම් නැති කරන්න එපා😢❤
දේශපාලන අත් ගැහීමක් නැති රටක් නිලධාරීන් විසින් නිතිය හරියට ක්‍රියාත්මක වෙන බව සහතික කර ඇත.මහා උන් කවුරුද හොයා ගන්න ඔබලාට ශක්තිය ලැබේවා.දුන් ජන්දය ගැන පුදුම සතුටක් දැනේ
දැන්තමයි නිතිය අකුරටම ඉශ්ඨවෙන්නෙ දෙශපාලන අතගැසිම්නැහැ පොළිසිය ස්වාදිනයි රටටම යහපතක් ස්තූතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේවා විනාෂකරණ බව ජනතාවට තහවුරු කරා නම් තවත් හොඳයි
නොදමකින් මෙිවා හදන රටටම සාපවෙිවා 😮😮😮😮
නව පොලිස්පති තුමාට අපේ උත්තමාචාරය ගෞරවය 🙏🏽🙏🏽 ඔහුට ශක්තිය ධෛර්ය වීර්ය පතමු 🙏🏽
සියලුම පොලිස් ඔබ තුමාලට ජය වේවා නැතිමකරන්න ඔනෙ ස්තුතියි
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤
මේවා බීලා විනාස වෙන ජීවිත ප්‍රමාණය .කොපමණද අපේ ජනාධිපති තුමාටත් පොලිස් නිලධාරී සියලුම දෙන්නාටත් ගොඩාක් පිං 🙏🙏❤️
ගොඩාක් පින් මේ දේවල් අල්ලලා රට සුද්ද කරනවට සියලුම පොලිස් නිලධාරීන්ට🙏❤ ඒ වගේම මේවා ප්‍රසිද්ධියේ විනාශ කරන්න ඕනා
මුදුන් මුල ශක්තිමත් උනාම ගහම ශක්තිමත් .රටේ දරුවන්ට අහිංසක දෙමව්පියන්ට දෙයියන්ගෙම පිහිටයි.
අනේ මහත්තයෝ ලොකු දෙයක් ඒ වගේම මේ බඩු සුලුතරයක් නඩු බාන්ඩ් හැටියට තියාගෙන බහුතරය ප්‍රසිද්ධියේ විනාශ කරන්න පින් සිද්ද වෙයි නැත්නම් මේවා නැවත සමාජගත වෙනවා .සුලු පිරිසක් සැප විදිනව මේ ජරාව නිසා රටේ කී දෙනෙක් දුක් විදිනවද.💖💖💖
අවංකව සේවය කරන්න හැම නිලදාරියකුටම හැකියාව ලැබුනා සියලු දෙනාටම ජේසු පිහිටයි
Great IGP. Sri Lanka police Department All the very best.
පාතාලයයි කුඩුයි බාර් ටිකයි නැති උනොත් මිනිස්සු න්ට බඩගින්නේ හිටියත් සැපයි
ජයවේවා පොලීසියේ නිලධාරින්ට මහ එවුන් ගේ තැන් අල්ලන ශක්තිය ධෛර්ය ලැබේවා ...
ශ්‍රී ලංකා පොලිසියට අපේ උත්තමාචාරය ඉතා හොඳයි ඔබතුමන්ලාට තවත් ධෛර්යය ලැබේවා කුඩු කුඩේ කුඩු කරන්න ඕනා
මේ ආන්ඩුව නැතිවෙන්න ඕවා එලියට එන්නේ නෑ.
Aniwaryen
ඉස්සරහට "සික් කාරයෝ "පාරේ සොම්බි එවුන් වගේ ඇවිදිනවා දකින්න පුලුවන් වෙයි ! ජයවේවා දේශපාලන හයියක් නැත්නම් ඔයිට කලින් ලංකාවේ මත්දෛව්‍ය නෑ.
අපි මාලිමාවේ පොලිසියේ පොලිස් ඇමති පොලිසියේ අයට කියන්නේ මේ ඉතාලියේ න් එවන කාගෝ බඩු චෙක් කරන්න බොන පිටි පෙට්ටි ඇතුලේ කුඩු මත්ද්‍රව්‍ය එවනවා එවා චේක් කරන්න කරුනාකරලා සියළුම යුරොප් රටවල ඉදන් එවන කාගෝ බඩු චෙක් කරන්න කරුනාකරලා
විෂය භාර ඇමති දැනුවත් කරන්න
මත්ද්‍රව්‍ය පාතාලය දූශිතනිලදාරින් හා දේශපාලන ජාලයක් මේරටේ මෙතෙක් ක්‍රියාත්මකයි මේ තත්වය වෙනස් කරමු.
අල්ලලා වැඩක් නැහැ නේ මහා පරිමානෙන් ගෙන්වන එකෙක් දෙන්නෙක් එල්ලනකන් ඔවා නවතින්නේ නැහැ
දේශපාලනය අත ගහන්නෙ නැත්නම් අපේ පොලිසිය හරි දක්ෂයි❤️
Ow me palaweni parnewei.. Meta kalin awanka niladarin weda karanna dunne hitiya horurela
Aniwarayen attha .?
Gd
අනිවාර්යයෙන් ❤❤❤❤
කිලෝ දෙසීයයි ක්මෙන්ට් දෙසිය එකයි..😂❤👍
වසර 76 සක්කිලි දේශපාලනය ගැන කණගාටුව...මාලිමාව වට 🙏🙏🙏🙏🙏💪
මත්ද්‍රව්‍ය රටින් තුරන්කිරීමට පොලිසියට හැකිවේවා ..බොහොම ගරුකරනව ඔබතුමන්ලාට..නව රජයේ දැඩි උනන්දුවක් තියෙනව මත්ද්‍රව්‍යය රටින් තුරන්කිරීමට..එ් බලාපොරොත්තුව ඉටුකිරීමට අපසැවොම සහයෝගය දෙමු..
ඔව්වා ඇල්ලුවට ඔව්වා ගේන්නේ බෙදන්නනේ එතකොට ඔව්වා බෙදාහරින් ලංකාවේ හෝ විදේශ ජාලතියෙන නිසයි ගේන්නේ, නිකන් දන්නේ නැතිව ගේන ගේන එක පොඩි ළමයි වගේ ඇල්ලුවා කියල වැඩක් තියේද? 😂😂😂😂
මේ වැටලීමට සහභාගි වූ සියලු නිලධාරීන්ට සියලු ලංකාවාසීන් ගේම ප්‍රනාමය .ඒ වගේම ගොඩාක් පින් මේ උවදුර දුරු කිරීමට තව තවත් ධර්‍ය් ශක්තිය ලැබේවා !🙏🙏🙏
ඔබතුමාටත් එසේම වේවා
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢
ඔහොම යන් අනුර සහෝදරයා ජයවේවා ❤❤❤
නියමයි ආරක්ෂක අංශ වලට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා .තෙරුවන් සරනයි..
ගරු පොලිස්පති තුමණි .විශාල මත්ද්‍රව්‍ය තොග අත් අඩංගුවට ගන්නවා වගේම මෙතරම් මුදලක් වියදම් කර මේවා විදේශීය සම්බන්දතා ඇතිව පොඩි මිනිහෙකුට ගෙන ඒමට නොහැකි බැව් ඔබ අපි හැමොටම තේරුම් ගැනීමට එතරම්ම අපහසු නොවන බැවින් ඒ හා සම්බන්ද සියලූම ප්‍රදානීන් අත් අඩංගුවට ගැණිම නොකරන්නේ ඇයි දැයි ජනතාවට කුකුසක් ඇතිබැව් කිවයුතුමයි .
පොලිසියෙ කැත වෙච්ච නම හදාගන්න මේහොද අවස්ථාවක් කරගන්න පුලුවන් .
පොලිසියට යමක් කරන්න ඉඩ නුදු න්.නේ දේශපාලනය කරපු මැති.ඇමති වරුන් බව කවුරුත් නොදන්නා රහසක් 😂
WE WANT GOOD POLICE OFFICERS !
ඔව්වා ඇල්ලුවට ඔව්වා ගේන්නේ බෙදන්නනේ එතකොට ඔව්වා බෙදාහරින් ලංකාවේ හෝ විදේශ ජාලතියෙන නිසයි ගේන්නේ, නිකන් දන්නේ නැතිව ගේන ගේන එක පොඩි ළමයි වගේ ඇල්ලුවා කියල වැඩක් තියේද? 😂😂😂😂
අනිවාර්යයෙන් පෙර සෙ නොව දන් ව්නිව්ද බාවයෙන් මෙවා රටතුලට ආවෙ කොහොමද රට තුල කොහොමද මෙවා කරැනාකර ව්නාස කරනව පෙන්න සම්බන්ධ අයවත් ව්නාස කරන්න 🙏😍❤️
පාන්දර ගෙවල් වලට පැනල අහිංසකයො ජිප් එකේ දාගන යන, දෙකයි පනහෙ වැඩ වගේද මේව. Good job ජය වේවා .
Owata mul karuwan Kawda Danne naha.parana kalliye gemda?
ඔව්වා ඇල්ලුවට ඔව්වා ගේන්නේ බෙදන්නනේ එතකොට ඔව්වා බෙදාහරින් ලංකාවේ හෝ විදේශ ජාලතියෙන නිසයි ගේන්නේ, නිකන් දන්නේ නැතිව ගේන ගේන එක පොඩි ළමයි වගේ ඇල්ලුවා කියල වැඩක් තියේද? 😂😂😂😂
නියමයි පොලිසියට ඉස්තුතියි ජයවෙවා මාලිමාවට සෙරම විනාශකර දමන්න
ඔක්කෝම විනාශ කරලම දාන්න 👍🙏
එවපු කෙනාටම යවල,කෝටි 500 ගමු.
අනිවාර්ය යෙන්ම ජනතාව ඉදිරියේ විනාශ කළ යුතුයි 🤪
ගහම්න පොඩ්ඩක් ඉල්ලගන්න බැරි වෙයිද දන්නෙ නෑ නෙ😂
@@MadhuGamage-ze7zdඔයාට ලැබුනොත් මටත් ටිකක් දෙන්ඩෝ.....
නියමයි නියමයි.
දේශපාලනඥයන්දේශපාලනඥයන්ගේ පදයට නටන්නැතිව.පගාවන්ට යට නොවී.ඉදිරි අනාගත පරපුර වෙනුවෙන් හිතලා වැඩ කරහල්ලා සැවොම නීතිය හරියට කරහල්ලා තරාතිරම නොබලා.
විනිවිදභාවයෙන් සියල්ල විනාශ කිරීමට කටයුතුකරන්න 🎉
අපේ පොලිස් දෙපාර්තමේන්තුව නම් උපරිම අතිවිශිෂ්ඨයි....
අපගෙන් උත්තමාචාර 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
OW. EWAGEMA DHOOSHITHAI.
මේව ගෙන්වපු මහ එකාත් අඩංගුවට ගන්න ඩ්න. එදා ඉදලම අල්ලනව ඒත් රටේ හැමතැනම මත්ද්‍රව්‍ය තරුණ ජීවිත බිලිගන්නවා නිසිසේ. ඩබ සැමට ශක්තිය දහිරිය ලැබේවා
වැටලීම කල සියලුම පොලිසියෙ මහත්වරුන්ට
අපගෙ ප්‍රමාමය
පොලිසිය කරපු දෙයක් නැහැ නාව්ක හමුදා බුද්දි අංශ තොරතුරු දුන්නේ
දක්ස බුද්දිමත් පොලිස් නිලධාරීන්ට ජය වේවා ❤❤❤
නඩු භාන්ඩ වශයෙන් මත්ද්‍රව්‍ය කිරා මැන එම මොහොතේම මත්ද්‍රව්‍ය ටික විනාශ කලයුතුයි, නැත්නම් ඒ සියලු මත්ද්‍රව්‍ය ටික වෙළෙඳ පලට මොනයම් ක්‍රමයකින් හරි එනවා🎉🎉🎉
අජිනමොටො වෙන්ඩ යන්නේ සතියයි මෙවා
True
අපි හැමෝම එකු වෙමු... රටෙි නීතිය හරියටම තිබුනොත් විරමයි රටක් ඉදිරියට යන්නේ... දැං කවුරුවත් ඇඟිලි ගහන්න එන් නෑ...ඒ නිසා ඔයාලට නීතිය හොඳින් කරන් යන්න පුලඅවන්.... කරලා තියෙන මෙහෙයුම ගැන හරිම ආඬමිබරයි.... හැමෝටම තව තවත් ශක්තිය ලැබෙිවා.....
දෙශපාලකයො නිසා තමයි රට විනාශ උනේ දැන් හරිම නායකයා ඉන්නවා රට හරි තැන තියන්න ❤
විශාල ජයග්‍රහණයක්
මවි දේශයෙන් මත්ද්‍රව්‍ය සියල්ල දුරැවේවා🙏🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජයවේවා අනුර සහෝදරයා,ලංකාවට එන මත් ද්‍රව්‍ය නවත්තන ගමන් මේවා ගෙන්වන කාලකන්නින්ට දැඩි දඬුවම් දිය යුතුයි.පොඩි මිනිහෙකුට මේ වගේ මුදලක් යට කරන්න බෑ.
ඉතාමත් හොඳ වැටහීමක් ❤❤❤ අපේ පොලිස් පතිතුමා ඇතුළු නිලධාරීන් සියලුම දෙනාටම තෙරුවන් සරණයි අපේ රට ජාතිය විනාශ කිරීමට එන මත් ද්‍රව්‍ය වලින් රට බේරා ගනිමු ❤❤❤ පොලිස් නිළධාරීන් පිරිසට 🙏🙏🙏
Great work ❤👍
මෙම අත්අඩංගුවට ගන්න විනාශකාරී හෙරොයින් සහ අයිස් පසුකාලීනව පාන්පිටි බවට පත්වෙනවා කියල චෝදනා තිබුණා. ඒ සම්බන්ධයෙනුත් ඔබ තුමන්ලාගේ අවධානය යොමු කරන්න
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරා නම් මේ රජයට ඉතිහාස ගතවෙනවා වගෙම. මිනිස්සු දුන්න කතිරයට වටිනාකමක්
Muslim ayai Oye paththe inne muulika vela owata.
ඔව් ඔව් පරණ අළුගෝසුවෙකුත් ඉන්නවනෙ ..ලංකාව පුරාම කොල්ලො මරපු .. ඒ ගෝසුවම හොඳයි..දැන් රස්සාවකුත් නෑනෙ...
මරන්න ඕන උන් දැන් උනත් මරන්න ඕනේ@@HansamaliBandara-hj3ex
මෙවා හැරෙන තෑපෑලෙන් ආයෙ වෙළද පොළට එන්ඩ කලින් විනාශ කිරීමට කටයුතු කරන්න..නාකොටික් එකෙ වැඩ මතකනේ
Methek kal doi mathay hitapu policiya Dan avadhiyen. Apita sathutui 🎉🎉
හොද නිලධාරී යෙක් ♥️නිහාල් තල්දුව
පත හොදයි ඔයා අද වෙන්න ඇති බැලුවෙ ඕකගෙ සන්දර්සන අපි දැක්ක ඉස්සර කෙලින්නෙ පච කැර්‍ය්ය
😂😂
😂😂
ලබ්බ තමා😂😂😂 උගෙ හොද
සතුටු යි
ඕවා ඔක්කොම විනාශ කරලම දාන්න
මේවා මහජනතාව ඉදිරියේ විනාශ කරන්න ඕන .
🙏🙏🙏🙏🙏 බොහොම ස්තූතියි සර් ඔබ තුමන්ලාට අවශ්‍ය සියළුම ශක්තිය ධෛර්ය වෙර වීරිය නොඅඩුවම ලැබේවා සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුවම ලැබේවා
අල්ලන මත්ද්‍රව්‍ය විනාශ කල යුතුය . Good job . 🎉🎉
දීපු චන්දය ගැන පට්ටම සතුටුයි...
👍👍👍
දැන්තමයි නියම යුක්තියෙ මෙහෙයුම වෙන්නෙ ..
ප්‍රනාමය ලංකා පොලිස් නිලදාරි මහත්වරුන්ට..❤🎉
මෙවා තමයි නවත්තන්න ඔනෙ අපෙ රට දුෂනයෙන් පිරිලා
ස්තුතියි ඹබ තුවාලය ජය👍👍🇱🇰🇱🇰👌
මත් ද්‍රව්‍ය ටික මහජනතාව ඉදිරියේ විනාශකරන්න
මාලිමාවට ජයවේවා රාජපක්ෂ හොරු හිරගෙදර සිටීවා
කුරැණැගල.පොඩි.පිරිමි.ලමයි.කුඩුවලට.ඇබ්බැයිවෙලා.ඉවරයි.රටේ.දරැවන්.බේරල.දෙන්න.ජනාදිපතිතුමනි❤❤❤❤
අල්ලන එක නෙමෙයි, අල්ලපුවාට මොකක්ද කරන්නේ කියලාත් අපි දැනගන්න කැමතියි
❤❤❤❤❤❤
❤
ඇල්ලුවම කෙදිරී ගානව.
අනිවාර්යයෙන්ම
හරි මම් ව්නාශ කරන්න ඔනේ
මෙවැනි නිලදාරින් ට මතු පරපුර සුරකින්නට තව තව ශක්තිය ලැබේවා..
පොලිස්පතිතුමා.ඇතුලු.කාර්යමන්ඩලයට.දළදසෙමිදුපිහිටයි.අපෙ.රට.බෙිරාගනිමු
නාගොඩ පොලිස්කාරයෝන්ට අහු උනානම් කියක් හරී දුන්න ගමන් ඔන දෙයක් කරන්න පුලුවන්
දැන් හොදම අවස්ථාවක්...ඒ මොකද කිව්වොත් මෙච්චර කල් කුඩු ,අයිස් තනියම ඇවිදගෙන අපේ රටට ආවේ.කලිනුත් කුඩු ඇල්ලුවා ගෙනාපු එකෙක් නෑ.දැනුත් කුඩු ඇල්ලුවා හැබැයි ගෙනපු එකෙක් හරියට තවම නැහ වගේ.ගෙනාපු මහ එකව ඉක්මනට අල්ලා රටට ප්‍රසිද්ධ කලොත් තමයි නියම ආන්ඩුවක් වෙන්නේ.ගේන කෙනාව අහුවුනේ නැත්නම් 😂
❤❤❤❤❤ 👍👍👍👍 කුඩු, අයිස් පහු වෙනකොට පාන් පිටි අජිනමෝටෝ, පැනඩෝල් කුඩු වෙන්න කලින් හැකිතාක් ඉක්මණින් මේවා විනාශ කරන්න නිතී ගේන්න
❤❤❤❤👍👍👍👍👍👍 පොලිස්පති තුමා ඇතුලු මේ වැටලීම් කල පොලිස් නිළධාරින්ට රටේම ප්‍රනාමය ❤❤❤❤
වැටලීම් සහ නීතිය වගේම දඬුවම ද ඉතාම දැඩි කෲර දඬුවම් වෙනවා නම් මත්ද්‍රව්‍ය ,ස්ත්‍රී දූශන ,මිනීමැරුම් වලට ලබා දෙනවානම්.ගොඩාක් හොඳය
ඇල්ලුවා වගේම මහජනයාට විනිවිදභාවයෙන් යුතුව මෙව්වා විනාශ කරන ආකාරයත් පෙන්නුම් කරන්න එවිට තමයි සියලු දෙපාර්තමේන්තු සම්බන්ධව ගෞරවයක් විශ්වාසයක් ඇතිවෙන්නේ
Aniwern mekayath giyth koi taram lamai vinsa weida
❤❤❤❤❤❤❤
නඩු කටයුත්තෙන් පසු ගෙන්නපු උන් සහ අල්ල ගත්තු උන් මාද්දයට නිරාවරනය කරන්න ජනතාවට බලා ගන්න
ඕකුන්ට ජිවිතන්තය දක්වා සිර දඩුවම් දෙන්න ඕන 😂😂😂නැතිව මේක නතර කරන්න බැරි වෙඉ 🤣🤣🤣
Karagoda mage eka
නියමයි මගේ රටින්.මේ ජරාව ඉක්මනිනිම තුරන් කරන්න ඕන.අනාගත දරුපරපුරවත් .නිසිලෙස හදා ගන්න පුලුවන් .වටපිටාවක්.සහ පරිසරයක් හදල දෙන්න.ඔබතුමන්ලාට ශක්තිය ධෛර්යය ලැබේවා .නව ජජයට ජයවේවා ❤❤
බොහොම ස්තූතියි මේ වගේ දේවල් වලට. මේ දේවල් ඉස්සර වගේ කකුල් එන්න අන්තිමට පාන් පිටි වෙන්න දෙනින නම් එපා.
පොලිසියේ ජොබ් එක දැන් සුම්මා බෑ. ගම්වල කොල්ලෝ ඉවරයි.. සිල්ලර අල්ලන්නේ අපිද...
මේවට තමයි ආණ්ඩු කියන්නෙ...👌👌🇱🇰🇱🇰🇱🇰
පලමුව පොලිසියට ස්තූතිවන්ත වෙනවා පොලීස් මාධ්‍ය තුමණි. මේ මත්ද්‍රව්‍ය වලට මොනවාද වෙන්නේ.
ඔව්, ජනතාවට ඒ ගැන එකවරක් හෝ ප්‍රකාශ කරනවානම් හොඳයි, නේද?
අල්ලපු කුඩු පාන් පිටී නොවේවා! උසාවියේදී 😂
දැන් ඉස්සර වගේ වෙන්නේ නෑ හරියට හරිදේ සිද්ද වේයි
රටෙ මත් ද්‍රව්‍ය උවදුර දුරින් දුරු වෙවා අපෙ පොලිස් නිළධාරීන් ට තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි දීර්ගායු වෙවා
ජයවේවා සහෝදරයා පොලිස් නිලධාරීන්ළු
Wesabandu hitiyanam owa lasssnata wikunanawa, lansa ekka,
Well done ❤❤❤
ගරැ.ජනාධිපතිතුමාට. කියන්නේ.අපේ.ගම.ගාල්ල. අක්මීමන. අල්ගම.කින්ද.ගම.මත්ද්‍රව්‍ය . ගනජා කසිප්පු. හැම.දේම.තියනව. අපේ.පොලිසිය ට.කියූවට. වැඩක්. නෑ.ඇවිල්ල. පගව.සල්ලි.අරන්.යනා.ගල්ල පොලිසිය ටවත්. මේ.ගැන.සෝයන්න. කියන්න. අක්මීමන. තිහකට.විස්වාස. නැ
සැකකරුවෝ දහදෙනාට ගහනකොට විසිපහක් විතර ඔතන යටින් ඉන්නවා
මහජනයාගේ ඉස්සරහා විනාශ කරලා දාන්න
ඔිවා අල්ලපු ගමන් විනාස කරන්න නැත්නම් මුහුදට හලන්න ඔිකෙන් කිලො එක දෙක උස්සන්න කලින්
රස පරිකෂක වාර්ථාව කුමක්වෙවිදි. පසුගිය කාලේනමි. කූඩු පාන්පිටි වෙලා .තමයි වාර්ථාව ආවේ.
ඕක එල්ටී බෝම්බයකට වඩා බලගතුයි
මහාඑකාව හොයාගන්න පින්සිද්ද වෙයි අපේ අනාගත දරුවෝ ව්නාශ කරන්නේ හෙනගහන්න ඕනේ
කවදාවත් වෙන්නේ නැහැ
මේ අල්ලන කුඩු නැවත සමාජ ගත වෙන්න ඉඩ දෙන්න එපා
අදිකරණ නියෝග මත ව්නාශ කරන්න ඔනේ හරි නම්..
තෙරැවන්සරනයි අපේ නිර්බිත පොලිස් මහත්වරැන්ට❤❤❤❤ ජයවෙිවි ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
අනිවාර්යයෙන්ම ජනතාව ඉදිරිපිට විනාශ කිරීමට කටයුතූ කරන්න.
ටිරාන්ටයි දේශබන්දුගේයි කනේන් අල්ලලා පෙන්නන්ට ඔනේ
,,ඉතාමත් හොද දෙයක් අගෙ කරනව ජය වෙවා දෙවි පිහිටයි ⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏🙏
😮
ඔය මොනවා කොහොම ඇල්ලුවත් ඕවට අන්තිමට මොනවද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නෑනේ උසාවියේදී ඒ හින්දා ඒවත් පෙන්නන්න පුළුවන් නම් තමයි හොඳයි අපි මේ දේ විනාශ කරා කියලා
Plc❤❤❤❤❤❤❤❤rata hdamu taruna prapura rakagmu ❤❤❤❤
මේවා විනාශ කරන විදිහත් අපට පෙන්වන්න. කරුනාකර.
අනෙ සර් ඕවනම් නැති උනාට කමන් නැ ගන්ජ ටිකක් බොන එකනම් නැති කරන්න එපා😢❤
දේශපාලන අත් ගැහීමක් නැති රටක් නිලධාරීන් විසින් නිතිය හරියට ක්‍රියාත්මක වෙන බව සහතික කර ඇත.
මහා උන් කවුරුද හොයා ගන්න ඔබලාට ශක්තිය ලැබේවා.
දුන් ජන්දය ගැන පුදුම සතුටක් දැනේ
දැන්තමයි නිතිය අකුරටම ඉශ්ඨවෙන්නෙ දෙශපාලන අතගැසිම්නැහැ පොළිසිය ස්වාදිනයි රටටම යහපතක් ස්තූතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේවා විනාෂකරණ බව ජනතාවට තහවුරු කරා නම් තවත් හොඳයි
නොදමකින් මෙිවා හදන රටටම සාපවෙිවා 😮😮😮😮
නව පොලිස්පති තුමාට අපේ උත්තමාචාරය ගෞරවය 🙏🏽🙏🏽 ඔහුට ශක්තිය ධෛර්ය වීර්ය පතමු 🙏🏽
සියලුම පොලිස් ඔබ
තුමාලට ජය වේවා නැතිම
කරන්න ඔනෙ ස්තුතියි
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤
මේවා බීලා විනාස වෙන ජීවිත ප්‍රමාණය .කොපමණද අපේ ජනාධිපති තුමාටත් පොලිස් නිලධාරී සියලුම දෙන්නාටත් ගොඩාක් පිං 🙏🙏❤️
ගොඩාක් පින් මේ දේවල් අල්ලලා රට සුද්ද කරනවට සියලුම පොලිස් නිලධාරීන්ට🙏❤ ඒ වගේම මේවා ප්‍රසිද්ධියේ විනාශ කරන්න ඕනා
මුදුන් මුල ශක්තිමත් උනාම ගහම ශක්තිමත් .රටේ දරුවන්ට අහිංසක දෙමව්පියන්ට දෙයියන්ගෙම පිහිටයි.
අනේ මහත්තයෝ ලොකු දෙයක් ඒ වගේම මේ බඩු සුලුතරයක් නඩු බාන්ඩ් හැටියට තියාගෙන බහුතරය ප්‍රසිද්ධියේ විනාශ කරන්න පින් සිද්ද වෙයි නැත්නම් මේවා නැවත සමාජගත වෙනවා .සුලු පිරිසක් සැප විදිනව මේ ජරාව නිසා රටේ කී දෙනෙක් දුක් විදිනවද.💖💖💖
අවංකව සේවය කරන්න හැම නිලදාරියකුටම හැකියාව ලැබුනා සියලු දෙනාටම ජේසු පිහිටයි
Great IGP. Sri Lanka police Department All the very best.
පාතාලයයි කුඩුයි බාර් ටිකයි නැති උනොත් මිනිස්සු න්ට බඩගින්නේ හිටියත් සැපයි
ජයවේවා පොලීසියේ නිලධාරින්ට
මහ එවුන් ගේ තැන් අල්ලන ශක්තිය ධෛර්ය ලැබේවා ...