ජාතික රෝහල තුළ යුවලක් ගෙන ගිය ජාවාරමක්...

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 341

  • @movieking6948
    @movieking6948 3 года назад +19

    ලංකාවේ මනුස්සය පොලියට මුදලක් දුන්නොත් ඒක නීති විරෝධියි හැබැයි ඇමතිලා පොදුවේ වෙන රටවල් වලට අපේ රට විකුනනවා කොට ඒවා නීති විරෝධී නිවේද මහ දෙරණ .....මනුස්සයට දැන් කර කියා ගන්න දෙයක් නැති කමට පොලියට දීලා ඒ මනුස්සයටත් කොච්චරක් ලොකු උදව්වක් තේ මිනිස්සු කරන්නේ නිකං ගීත වැඩ කරන්නැතුව in දහම් derana මගෙන් මුකුත් හා ගන්නැතුව 😂😂😂😂😂😂!!!!!!!!!!........

  • @indi15
    @indi15 3 года назад +40

    සල්ලි ගන්නෙ එ අය කැමතියි මොකක්ද ඒකෙ වැරද්ද

  • @subasinghesubasinghe7688
    @subasinghesubasinghe7688 3 года назад +19

    මිනිස්සු කැමැත්තෙන් පොලිසියට සල්ලි ගන්නවනම් අපිට මොකෝ.

    • @harshanisisanthi4753
      @harshanisisanthi4753 2 года назад +2

      ඒ මිනිස්සු සල්ලි ගන්නේ ජීවත් වෙන්න ලැබෙන පඩිය මදි නිසයි

  • @indikamax7643
    @indikamax7643 3 года назад +24

    ආන්ඩුව වලට කඩේ නොයා ඔය වගේ වැඩ කරන්න නියමයි 👍👍👍

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish 3 года назад +42

    අවු 73ක් මේ රට කාපු වනසපු කෝටි ගණන් කොමිස් හා පගා ගහපු උන්ව මේ උකුස්සට පේන්නේ නැද්ද... කුඩු ගෙන්නන සහ ඒවට අනුබල දෙන අය පේන්නෙ නැද්ද මේ හුකුස්සට...???

    • @RoshWeerasinghe
      @RoshWeerasinghe 3 года назад +2

      පෙන්නෙහ් නැ ලු 😂😂😂😂

    • @sameerawanigasuriya6804
      @sameerawanigasuriya6804 3 года назад +4

      Hukusso, uththara deepan. Cheeneta rata wikunana ewunwa bota penne nadda? Thota rajapassala ge puka wath allanna barihinndada me minissunwa allala news loku karala pennanne? Uththara deepan Hukusso🙄

    • @ChandraChandra-tc3ke
      @ChandraChandra-tc3ke 2 года назад

      🙏🙏👍👍👍👍👍👍

    • @hasianju3437
      @hasianju3437 2 года назад

      Ukussa wayasat ghn penne nahalu as🤣🤣🤣 palakayo koti ganan ghala range rover gannawa podi 1k pol gediyak gaththath policy yanawa... Mewata kauda katha karanne...

  • @nilakshacooray4715
    @nilakshacooray4715 3 года назад +19

    අනුරාධපුර රෝහලටත් අවිත් බලන්න. ගන්ජා කුඩුත් විකුනන සෙට් එකකුත් ඉන්නවා

  • @ayeshapriyanka8220
    @ayeshapriyanka8220 3 года назад +11

    නියමයි තවදේවල් හොයන්න සමාජයට දෙන්න තෙරුවන් සරනයි ඔබ තුමාලට❤️ඩුබායි සිට

    • @inokainoka7813
      @inokainoka7813 2 года назад

      Oya dubaida inne mata udauwak karannako

  • @klnweli
    @klnweli 3 года назад +11

    එහෙනම් ඉතිං බැංකු වෙන් අපිට මුදල් දෙන්නෙත් අපේ ඉඩම් උකසට තියාගෙන නෙ. ෆිනැන්ස් කාරය අපිට මුදල් දෙන්නෙත් වාහනේ උගසට අරංනෙ.ඒව බැංකු කාඩ් එකට වඩා වටිනවනෙ. ලංකවේ පොලිය පිළිබද නීතියක් නැහැනෙ සීයට කීයට වඩා වැඩි වෙන්න බැරිද කියල. ගෙවන්න බැරි නම් මොකටද ගන්නෙ. ඇත්තටම දෙරණ ඔය පොලියට දෙන මනුස්සයට කරේ අසාධාරණයක්. නීතිමය වරදක් නොකර ඒ මිනිස්සුන්ව අපහාසයට පත්කිරීම.මානව හිමිකම් යන්නත් පුලුවන් දෙරනට විරුද්ධව. අනිත් පැත්තෙන් ඒ ජෝඩුව කරන්නෙත් මානුශීය වරදක් ගිනි පොලියට දීම.නීතියෙන් වරදක් නොවුනට ගිනි පොලී කාරයන්ට ස්වබාදහමෙන් දඩුවම් ලැබෙනවා මම දැකල තියනවා. ගිනි පොලී කාරයෝ ජීවිතේ අවසාන කාලෙ දුක් විදිනව.ගෙවගන්න බැරි මිනිස්සුන්ගෙ දේවල් බලෙන් ගැනීමෙන් නොදුන් දෑ ගැනීමේ පාපය ඊලග ආත්මෙටත් අරං යනව. දෙන මනුස්සයා දැන ගන්න ඕන සල්ලි තියන බිස්නස් කාරයන්ට පොලියට දෙන්න.අසරනයන්ට නිකං දෙන්න. එහෙම සත්ගුනවත් පොලී මුදලාලිලත් ඉන්නවා...

  • @shehanmanuranga7366
    @shehanmanuranga7366 3 года назад +28

    ඉතිං බං බලෙං නයට දෙනවද

  • @surangizoysa4047
    @surangizoysa4047 3 года назад +49

    යකෝ ගිහින් බලාපිය කැලණි ගගේ නයි මතුවෙනවද කියල පකේ දෙරන

    • @surangizoysa4047
      @surangizoysa4047 3 года назад +6

      @Dewage champa Renuka මම හවුල් උනේ මොකටද කියල තමුන්ගෙ අම්ම දන්නව ..ගිහින් අහගනින්..

    • @surangizoysa4047
      @surangizoysa4047 3 года назад +4

      @Dewage champa Renuka ඔයා ''මනස සෙමෙන් වැඩෙන" දරුවෙක් දරුවෙක්....

    • @surangizoysa4047
      @surangizoysa4047 3 года назад +4

      @Dewage champa Renuka ඔයා ගොන් බදින කනුවක් නෙවෙයි .කනුවෙ බදින්න හොඳ ගොනෙක්..

    • @methmal5747
      @methmal5747 3 года назад

      අවජාතක කම විදාහා දක්වන්න එපා surangi මොකාද එකාට කියන්නේ

    • @surangizoysa4047
      @surangizoysa4047 3 года назад +5

      @@methmal5747 තෝපේ මොලේ පිස්සු නාලිකා වලින් කචල් කරල මොට්ටවෙලා ..ඕකට බෙහෙත් ගනිය..නැත්තං තොපි වගේ උන්ට ජාතකේ අමතක වෙයි.දැනට පේන්නේ තෝ බලුජාතක එකෙක් වගේ.

  • @mishelfernando1076
    @mishelfernando1076 2 года назад

    Jaya wewa derana👌💪❤❤❤❤

  • @sass3013
    @sass3013 3 года назад +11

    පව් අසරණ සුලු සේවකයන් මේ නැති බැරි කම ලග තම පවුලේ කුසගින්නේ නොතියා රැකගන්න කොපමණ දුක් ගොඩක් විදිනවා ඇද්ද

  • @sudathsantha8874
    @sudathsantha8874 3 года назад

    JAYAWEWA DERANA🙏🙏🙏🙏👍👍👍👍👍

  • @samaraweerapriyankara7366
    @samaraweerapriyankara7366 2 года назад

    Thank you sir

  • @shannavarathne5840
    @shannavarathne5840 2 года назад

    Very good. God bless you

  • @naturecanhealeverything5589
    @naturecanhealeverything5589 3 года назад +19

    ලොකු පොලියකට වාරය දෙන්න යන්නේ ටක් ගාලා ගිහින් අල්ලගන්න 😎

  • @asankasanjeewa2815
    @asankasanjeewa2815 3 года назад +13

    ලංකාවෙි විතරක් නෙවෙි.ඩුබායි එකෙත් මෙි දේම කරනවා.බැංකු කාඩි එකත් රහස් අංකයත් අරගෙන සල්ලි පොලියට දෙන අය ගොඩාක් ඉන්නවා.⁣

    • @ramanijayanti1558
      @ramanijayanti1558 3 года назад +1

      අනිවාර්යෙන්ම ඩුබායි .රටේ මේ වගේම දේවල් සිද්ද වෙනවා...පාස් පෝට් එක පවා අරන් විසාල මුදලක් පොලි කාරයො ගන්නවා..කෝ ඉතින් උකුස්සො නුබ වරෙන්කො ඩුබායි රටටත්..ඇවිත් මේ අහිංසක මිනිසුන්ගෙන් සුරා කන ලන්කාවෙ එවුන් ගැන හෙලි කරල ලෝකෙටම..පෙන්නුවනම් හරි...

    • @මහීසංසලාමහී
      @මහීසංසලාමහී 3 года назад

      මං වැඩ කරන තැනත් ගැණුකෙනෙක් කරා ,වැල් පොලි ගන්නවා මසයක් දෙකක් දෙන්න බැරි උනොත්, මං දන්න තරමින් හැම මසෙකම ඩිරම් 10000 එනවා පොලිය විතරක් නොදැන කියක් ඇද්ද, බැංකු කඩ් එක, එමරෙට්ස් කඩ් එක ලග තියන් දෙන්නේ, දැන් අල් අයින් වැඩ කරන්නේ, මිට අවුරුදු 7 කලියෙන් සජා උන්නේ

  • @chamidu3870
    @chamidu3870 3 года назад +3

    උකුස්ස ඔබට පින් 👍👍👍🙏🙏

  • @SLLakaya99
    @SLLakaya99 3 года назад +15

    දෙරණ උඹලා කරන හැම මගුලම හරි, ඒත් මේ සල්ලි උන් බලෙන් පොලියට දෙන්නේ නෑනේ, එයාලට ඕන නිසා මේ හැමදේම දැනගෙනනෙ සල්ලි ඕන මිනිස්සු සල්ලි ගන්නෙ.. ඔච්චර දුකනම් ඔයාලා ඒ මිනිස්සුන්ගේ හදිස්සි අවස්තාවලට පොලි නැතිව, ඇපයක් නැතිව සල්ලි දෙන්න.. ඒක කරන්න පුලුවන්නම් ඔයාලට මම ගානෙ හොස්පිටල් එක ලගා හඩ් එකක් ගහලා දෙනව එතන ඉන්න ඔයාලාගෙ නියෝජිතයට..

  • @සේපාලිකාසත්සරණි

    නියමයිනේ උකුස්ස ..ගොඩක් හොඳයි ජය

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 2 года назад +3

    😀😀 රාජපක්ෂලගේ පැන්ඩෝරා එකවුට් ගැනත් හොයපල්ල 😂😂😂

  • @tharinduperera7275
    @tharinduperera7275 3 года назад +17

    මහා බැංකු හොරු තාම එලියෙ හැබැයි 😂😂

  • @musicdragonofficial
    @musicdragonofficial 3 года назад +25

    ඉස්පිරිතාලේ ඉන්න සිකුරිටි පක්කු ඔක්කෝම එකයි. අපේ අයියා කෙනෙක්ගේ නෝනට බබෙක් හම්බවෙන්න ගිහින් බබාව ඩිලිව කරාට පස්සේ බබාවයි අම්මවයි වාහනේට නග්ග ගන්න වාහනේ ඇතුලට දාන්න දුන්නේ නෑ මේ පක්කු. ඒ වුනාට මේ වගේ සක්කිලි බැල්ලියෝ ඇතුලට ගන්නවා හැදුනුම්පත් බලන්නේ නැතිව...
    උකුස්සා ඊලග පාර මේ රෝහල් වල සිකුරිටි පක්කුන්ගේ ක්‍රියාකලාපය ගැන හෙලිදරව් කරන්න. උන් ඉන්නේ හරියට උන්ට වඩා එවුන් නැති විදියට ඉස්පිරිතාලේ... මහ රෝහලෙත් එහෙමයි මාතරත් එහෙමයි කුරුණෑගලත් එහෙමයි. ලංකාවේ තියෙන රජයේ හැම රෝහලකම එහෙම තමයි. මේ ගැන හොයලා බලන්න...

    • @amilaprasad6807
      @amilaprasad6807 3 года назад +2

      Uba owa hithanna epa..ban..a uge ugath kamai mole tharamai thamai...uta therenne na u me athmeth oma sikkek wela inne giya athmeth mokawath kara ganna berivicha nisa kiyala..

    • @musicdragonofficial
      @musicdragonofficial 3 года назад +6

      @@amilaprasad6807 එහෙම කියලා කටපියන් ඉන්න බෑනේ බං. හැමදාම අපි ඉස්පිරිතාල ගානේ බඩ ගාන්නේ නෑනේ. අමාරු වෙලාවටවත් මුන් එහෙම කරන්නේ නැත්නම් මුන්ව අස්කරලා දාන තැනටම වැඩ සලස්සන්න ඕනි. මොකෝ උන්ගේ අම්මගේ අප්පගේ බූදලේ නෙමෙයිනේ. මට වෙච්ච දේ තව කෙනෙක්ට උනාම තමා තේරෙන්නේ මම කිව්ව දේ ගැන.
      අම්මපා රෝහල් පොලීසිය හිටියේ නැත්නම් දෙනවා ඕකට මම කුඩුවෙන්න ICU ඇඩ් මිට් වෙන්නම. මිනිස්සු හැදෙන්නේ නැත්නම් ගහලා හරි හදන්න ඕනි මේ සිස්ටම් එක. නැතුව බෑ.

    • @nirvanmadush989
      @nirvanmadush989 3 года назад +2

      Attama tamai nawalapitiy hospital akedi matat oka una un yanna denne na ballo.

    • @kamanijayasinghe6895
      @kamanijayasinghe6895 2 года назад +1

      ඒක නම් ඇත්ත.. ඇවිදගන්න බැරි කෙනෙක් ට උනත් උන් ඇතුල් වෙන ගේට්ටුවෙන් පිට වෙන්න දෙන්නෙ නෑ.. ඒ තරම් නීතිය .. ඕකුන්ගෙ පනුවෝ ගහන්න ඕන කටවල් මිනිස්සුන්ට කියන ඒවට...

  • @NuwanChamaraEkanayaka
    @NuwanChamaraEkanayaka 3 года назад +4

    උකුස්සාට ජිලිත්ගේ ගේම් අහුවෙන්නේ ම නෑනේ.

  • @sahanrukmal818
    @sahanrukmal818 3 года назад +33

    අයියේ...ඇන්ටිජන්වලින් හොරාකෑවේ කවුද කියලා කියන්නකෝ , නිරෝදායනයෙන් ගසා කෑවේ කවුද කියලා කියන්නකෝ.

    • @nilmaherath9040
      @nilmaherath9040 3 года назад

      Gotabaya paule sama saha unge yaluwan athulu hama akekma parliment ake inna.ranjan harenna

  • @surangizoysa4047
    @surangizoysa4047 3 года назад +50

    මම හිතුවේ වකුගඩු වත් විකුනනව කියල ..මූ උකුස්සෙක් නෙවෙයි පිළිහුඩුවෙක් 🤣🤣

  • @sujathajh6406
    @sujathajh6406 3 года назад

    Niyamayi

  • @adreshmansh9072
    @adreshmansh9072 3 года назад +14

    අමාරැවේ වැටුනු වෙලාවට දෙයියනේ කියලා කීයක් හරි ඉල්ලපු ගමන් දෙන්නේ ඔය මිනිස්සු විතරයි...බැංකු වලින් ගන්න ගියොත් මාස ගානක් යනවා....පොලිය ඉතින් ගන්නවා තමයි...නැතුව පුකේ අමාරැව ඒ් මිනිස්සු නිකන් අපිට සල්ලි දෙන්න....තොපි ටෙලි නාට්‍ය විනාඩි දෙකක් පෙන්නලා විනාඩි 10ක් ඇඩි වලින් හම්බ කරනවා වගේ තමයි මේ මිනිස්සුත්...තේරැම් ගනින් අන්න ඒ්ක..

    • @susanthlakmal4261
      @susanthlakmal4261 2 года назад +1

      Ow bn munta wena wadak na pake ukussa.hukana ukusso ubala.ubala denwada pako minissunta hadissiyak unama.balen denne nane pako.kamathinn vitarai denne.gon ponna ukussa.balapn ubalage ukussage ata dekk tynwda kiyala.

    • @dineshamarasinghe394
      @dineshamarasinghe394 2 года назад +1

      අනිවාර්යයෙන්ම

    • @sugathbandara3624
      @sugathbandara3624 2 года назад +1

      ඒක කථාව සහතික ඇත්ත.

    • @achinthaatigala9443
      @achinthaatigala9443 2 года назад

      Palayan ponnayo..

  • @dondamitha6409
    @dondamitha6409 2 года назад +9

    මිනිස්සු සල්ලි නැති නිසානේ ගන්නේ. ඇයි දෙරනට බැරිද මේ අහිංසක මිනිස්සුන්ට පොලී අඩු කර සල්ලි දෙන්න. නැත්තං ඒ මිනිස්සුන්ට හදිස්සියක් උනාම බෙල්ලේ වැල දා ගන්න තමයි වෙන්නේ.

  • @dananjayasuraweera3686
    @dananjayasuraweera3686 3 года назад +7

    මිනිසුන්ගේ කැමැත්තෙන් හදිසියට මුදල් පොලියට හෝ ලබාදීම වරදක්ද.. අධික පොලිය කීවට එය කොපමණ ක්ද

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 года назад +13

    අර මිනිස්සු පොලියට සල්ලි කීයක් වත් අරගෙන ඉවරයි ඉතින්

  • @johnnyjax6444
    @johnnyjax6444 3 года назад +13

    ලංකාවේ පොලියට මුදල් දීම නීතියෙන් වරදක්ද ? එහෙනම් මේ රටේ හැමතැනම
    ගිණි පොලියට මුදල් දෙන්නේ මිනිස්සු ? ඒ එක්කම සීට්ටු දැමීමත් වරදක්ද ?
    සෙලින්කෝ , ETI එකේ නේද මහා පරිණාමන වංචා කලේ , එකේ උන් අද ඇප මත නිදහස්

  • @annetfonseka9247
    @annetfonseka9247 3 года назад

    WOW REALLY NICE UKUSSA.

  • @mclanka5624
    @mclanka5624 2 года назад +1

    Derana oyalage wade supiri.thawa kudu lankawata gena .lokkekwa allanna bari weida ?

  • @sudathsantha8874
    @sudathsantha8874 3 года назад

    DERANA BEST👍👍👍👍

  • @charithgayan2723
    @charithgayan2723 2 года назад +2

    🙏🙏🙏💞💞

  • @nuwan774
    @nuwan774 3 года назад

    Great news

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 года назад

    Mewata aiy minisun ahu wenne.jaya wewa ukussa.

  • @m.gunasekaranmarimuthu9373
    @m.gunasekaranmarimuthu9373 3 года назад

    Good job brother

  • @wijayarathneengineers2879
    @wijayarathneengineers2879 3 года назад +11

    නැති බැරි කමට එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් පොඩි මිනිහ පොඩි මිනිහෙකුගෙන්ම ඇපයක් තියල ණයට මුදලක් ගන්න එකත්,දෙන එකත් නීති විරෝදියි, මහ බැංකුවෙ ලියාපදිංචි කරල සමාගම් හැටියට මිනිස්සුන්ගෙ සල්ලි වලට කෙලින එක නීත්‍යානුකූලයි.

  • @christeenlaity3201
    @christeenlaity3201 8 месяцев назад

    පාලකයෝ හොරැඋනාම අනිත්උන්
    හොරැවෙනඑක කියන්නදෙයක්ද??☝

  • @shukrarimnaz9337
    @shukrarimnaz9337 2 года назад +1

    මෙ උකුස්සා යවන්ඩ අපෙ පාලකයෝ ගෙවල් අස්සට

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 года назад +1

    ආදරෙයි දෙරණ

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 года назад

    Great work.

  • @srilasrilanka9311
    @srilasrilanka9311 3 года назад +2

    මොන තිරිසන් වැඩක්ද මෙ සොබාදහම දඩුවම් ලබා දෙයි දෙරනට ගොඩක් පිං බුදු සරනයි

  • @pspperera8135
    @pspperera8135 2 года назад

    උකුස්සා නියමයි.තවත් වංචනිකයින් අල්ලන්න ලැබේවා

  • @ශ්රීලංකා-ඣ1ඛ
    @ශ්රීලංකා-ඣ1ඛ 3 года назад

    එළ එළ නියමයි

  • @karamhussain5460
    @karamhussain5460 3 года назад +1

    Derana yuwalage names nadda?

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 года назад

    නියමයි ඹයවගෙ අපරාද් කරයන්ව අත්අඩගුවට ගන්න කලකන්නි ඇයි හරියට රස්සාවක් කරන් කපියඋ උගුස්සාට ජයවේවා ජයවේවා ජයවේවා 👍👍👍👍

  • @avenger3747
    @avenger3747 3 года назад +3

    යකෝ සල්ලි බලෙන් දුන්නේ නෑනේ. ඇත්ත හොරු තොපේ ලොක්කොනේ

  • @kushkush7954
    @kushkush7954 2 года назад +1

    බැංකු පොත් කාඩ් තියාගන්න තහනම් නෑ. බලෙන් නෙමේ වෙන්න ඇතිනේ.දෙගොල්ලොන්ගේ කැමැත්තෙන් වෙනවනම් අපිට මොකෝ..අනික සුලු සේවකයන්ට වෙන කවුද ණය දෙන්නේ ? බැන්කුවලින්ද ?😄😄

  • @ශ්රීලංකා-ඣ1ඛ
    @ශ්රීලංකා-ඣ1ඛ 3 года назад

    ගිනි පොලියට දෙන එවුන්ට හොද පාඩමි

  • @buddhikaanuradha6860
    @buddhikaanuradha6860 3 года назад

    Well done...

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 года назад +1

    ඒ පකුස්සා..පව් බන්

  • @salupiliadmin1951
    @salupiliadmin1951 3 года назад +11

    මාරම ලොකු හොරෙක් අල්ලගෙන තියෙන්නෙ..🤣🤣🤣🤣 දැන් ඉතින් මනුස්සයෙක් හදිස්සියට සල්ලි ටිකක් නයට අරගන්නවා බොරු... 😡😡😡

  • @hasithaprasad2683
    @hasithaprasad2683 2 года назад +1

    Daran good

  • @samsonpalitha4351
    @samsonpalitha4351 2 года назад

    👍👍👍👍

  • @sanjayapradeep7455
    @sanjayapradeep7455 3 года назад +5

    මහ ලොකු වැඩක්නෙ කරල තියෙන්නෙ👏

  • @shk8812
    @shk8812 3 года назад

    උසාවි දැමෙි නැතිවුනාට ලංකාවටම පෙන්නුවා ඔන්න

  • @acharigewasantha8204
    @acharigewasantha8204 3 года назад +20

    මට පිලුවන් මේ හරියේ කුඩු ගහන කෙනෙක් සොයල දෙන්න...දෙරන උකුස්සට කරන්න තියෙන්නෙ ඒ කුඩු ගහන මිනිහට කව්ද කුඩු ගෙනල්ල දෙන්නෙ..ඒ ගෙනල්ල දෙන කෙනාට කව්ද කුඩු දෙන්නෙ..ඒ දෙන කෙනාට කව්ද කුඩු දෙන්නෙ..ඔන්න කරනවනම් වැඩේ..වැඩේ ක්ලෝස් කරලම දාන්න පුලුවන්..

  • @christeenlaity3201
    @christeenlaity3201 8 месяцев назад

    ඇයි පොලිසියට පෙන්නෙනැත්තෙ පාර්ලිමේන්තුවෙි හොරැ මේහොරකම්
    සියල්ල සිදුවන්නේ රටමබංකලොත් කරපුනිසා හොරැබොවෙලා මිනිස්සු
    කාගෙන්හරි හොරකම්කරලා හරි
    ගෙවල්වලපුස්න විසදනවා පොලිසියට
    මහහොරැ අල්ලා හිරෙදැම්මානම් තනතුරැනොබලා රටේ හොරකම් දුෂන මිනිමරැම් නවති පොඩිමිනිස්සු
    අලලන්න නම් පුලුවන් අරැන් නිදැල්ලෙ
    රජසැප

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 года назад

    Adooo Ukussa huuuuuuuuuuuuuuuuuu

  • @lakshanmadushanka4055
    @lakshanmadushanka4055 2 года назад

    ado maru ukussa

  • @dinethdineth9342
    @dinethdineth9342 2 года назад +1

    අනේ දෙර්න ඔගොල්ලන්ට බැරිද මහින්දගෙයි බැසිල්ගෙයි හොරකම් අල්ලන්ඩ ලොකුදෙයක් රෙද්ද .ඔවා ගන්න උන් දැනගන්ඩත් ඕනේ. නිතිය කෝ

  • @indikadias6478
    @indikadias6478 3 года назад +8

    නීතිමය වරදක් නෑ... මානුෂවාදී නොවන බව තර්ක කලහැකිය.. නඩු නිමිත්තක් පෙනෙන්නේ නෑ.

  • @vishansachintha114
    @vishansachintha114 3 года назад +34

    ඇන්ටිජන් ටෙස්ට් වලින් හොරා කාපුව හොදයිද😒

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 года назад

      😄😃😀❣👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😀😭😄😃😃🙏🏻🙏🏻👍🏾👍🏾❣❣💖💝💝💕💞💓💓❣❣💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻✍✍✍✍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👏🏽👏🏽🙏🏻🙏🏻

    • @polannaruwa2564
      @polannaruwa2564 3 года назад

      Wrrw එ😎😜🤓එ

  • @ireshchathuranga9494
    @ireshchathuranga9494 3 года назад +6

    යකෝ අපිට තවම ලංකාවට එන්න සල්ලි නැ ලංකාවේ ගොටලා මහින්දලා ගහන ගැහිල් හොයලා දාපාල්ලකෝ.

  • @dimuthushehan8655
    @dimuthushehan8655 3 года назад +2

    අවුරුදු 28ක් තිස්සෙ කරපු මෙම ජාවාරම මෙචිචරකල් හංගගෙන ඉදලතියෙන්නෙ hospital එකෙ මහ එකාගේ ඉදල පොඩි එකාට යනකම්ම...කොහොම වූණත් උකුස්සා කරනිනෙ රට ජාතියට ලොකු දෙයක් ස්තූතියි ඔබසැමට රට දැය ගැන තියන ආදරයට

    • @dulciemangalika3946
      @dulciemangalika3946 3 года назад

      They must send to the court sir

    • @harshanisisanthi4753
      @harshanisisanthi4753 2 года назад

      ඒ දෙන්නට කවදාවත් කිසිම කෙනෙක් මුකුත් කියන්නෙ නෑ

  • @nuwanchinthaka693
    @nuwanchinthaka693 3 года назад +6

    පකේ උකුස්සා මහ ලොකු ජාවාරමක් අල්ලලා....නොදකිං....

  • @nandanaadikari9522
    @nandanaadikari9522 2 года назад

    ගිය අවුරුද්දේ 138ට පෙට්‍රල් ගැහුවෙ අපි ..කමෙන්ට් කළ සමහරු ඒ කාලෙත් ගහල තියෙන්නේ 450ට

  • @nimalbandara7748
    @nimalbandara7748 3 года назад

    ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @samudraranawaka54
    @samudraranawaka54 3 года назад +4

    Surely a doctor is behind this!

  • @prasannakumara8706
    @prasannakumara8706 3 года назад +1

    ඇන්ට්ජන් වලින්, නිරෝධායනයෙන් හොරාකාපු එකෙක් ලගම ඉන්නෙ, හොයල බලන්නකෝ.

  • @pathmaashoka6194
    @pathmaashoka6194 2 года назад

    පෝන්වල.පෝස්ටි.දාල.ගිනි.පොලි.දෙන.අයත්.වටලන්න.මිනිස්සූ.ඒවටත්.රැවටෙනව..දුප්පත්.මිනිහව.සුරගන.කන.කාලයක්.මේකනම්.හොද.වැඩක්

  • @rumeshbuddhika8
    @rumeshbuddhika8 3 года назад +1

    එ මිනිස්සුන්ට අමාරු කාලෙක තමයි සල්ලි ගන්නෙ

  • @amilarathnayake4647
    @amilarathnayake4647 2 года назад

    බැංකුත් පොලියට තමයි අපිට ලොන් දෙන්නෙ...

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc 7 месяцев назад

    රටේ අරාසාව මේ උගුස්සා ට බාර කලා නම් මිට වඩා වන්චාවන් අල්ලා ගන්න පුළුවන්

  • @layan6781
    @layan6781 3 года назад +14

    උබලගෙ ලොක්ක ආන්ඩුවට සෙට් වෙලා ගහන එවත් හොයපංකො.සිරස ඒවාකිව්ව කියල ගිහිං නඩු දැම්ම නේද විලිලැජ්ජයි දෙරණ

  • @sithummax2473
    @sithummax2473 2 года назад +1

    මේ මහින්දා නන්ද kusikarma ඇමැති වෙලා ඉන්න තාක් කල් 1a හාල් ඇටයක් පිට රටින් ගේන්නෙ නෑ කිව්ව කාබේරි කටා දැන් නැව් ගනන් පිටරටින් ගේනවා මූ කිව්ව කතාවෙත් ඇත්තදක් තියන්වා මූ ඇටයක් නේ ගේන්නෙ නෑ කිව්වේ.😁😁😁😁😁

  • @nimalpathma4530
    @nimalpathma4530 3 года назад

    වනාතේ කියනනමට බයවෙලාද දැක්කනේද පොලිසියේදී ඇඔරුනහැටි

  • @world098-n3t
    @world098-n3t 3 года назад +1

    Kalakanni

  • @yashiru4081
    @yashiru4081 3 года назад +3

    අම්බෝ මාර නිව්ස් එක 🤣 ඊයා ගූ

  • @NISHAFOODS1991
    @NISHAFOODS1991 2 года назад

    වනාතමුල්ලේ අලුත් සෙල්ලම්

  • @cincon3741
    @cincon3741 3 года назад

    උකුස්සලාට මන්ත්‍රීලා කරන හොරඑකක්වත් අහු වෙන්නෙම නැනේ..මාර වැඩෙි එක🤣

  • @fasminagems9849
    @fasminagems9849 3 года назад +1

    මිනිස්සුත් එච්චර මෝඩ නෑ..සමහර පොත්වප ගනන් ඇති ඒවුනාට මුදල් නැති...කාඩ්මගින් සල්ලි අරගෙන හිස් පොත ඇපයට තියනව..

  • @kumararohan6087
    @kumararohan6087 3 года назад +1

    පොඩි මිනිස්සුන්ගෙ දේවල් හොයපන් මහ එවුන් මහාපරිමාණයෙන් කරන ඒව නොදැක්ක වගේ හිටපන්

    • @udeshishara219
      @udeshishara219 3 года назад

      මිනිස්සුන්ට ඒවා අමතක වෙන්න මුන් මේවා දානවා..මුන් ඔක්කොම එකයි මල්ලී

  • @pradeepkrishantha2455
    @pradeepkrishantha2455 2 года назад

    Mahabanku kollaya alluwanam hodai ukussa

  • @brightlankas7220
    @brightlankas7220 3 года назад

    Uththo umma kewa neda Kate sound Mathi yeko back roun music vedi hoi

  • @anomaicheong2193
    @anomaicheong2193 2 года назад +1

    " DEAR LORD forgiven to sri Lanka?
    "There be three things which are too wonderful for me, yea, four which I know not;
    The way of an Engel in the air;
    The way of a serpent upon a ROCK;
    The way of a ship in the midst of the sea; and the way OF man with a maid. Saith the LORD God;

  • @sameerapahalagedara9427
    @sameerapahalagedara9427 2 года назад

    තාම උකුස්සට අහිංසක රෝගීන්ගෙන් ඇන්ටිජන් පරික්ෂාවෙන් ගසා කැ කාලකන්නි දිලිත් අල්ලගන්න බැරිඋනානේ

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 3 года назад +9

    අනේ බං ඔයිට වඩා වැදගත් දෙයක් හොයපල්ලකෝ ඔය රජයේ ඇමතිලා හොරාකන ඒවා හොයපල්ලකෝ ..........ඔය මාසෙට 10% 20% පොලියට දෙන ඒවා ලෝකේ පලවෙනි වතාවට උනා වගේ පෙන්නන්නේ නැතිව........තව බැංකුවලින් සති ණය කියලා මගඩියක් කරනවා ගම්වල ඒවා හොදයි

    • @danuwan777
      @danuwan777 3 года назад

      Atta.. mun podi unta tamai ukussa hukussa part සේරම

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 3 года назад +3

    සිනි ගෙනාව ☝ බලන්නකෝ උකුස්සෝ

  • @Rasika-yn1fh
    @Rasika-yn1fh 2 года назад

    යකෝ මට හොද නිසා පොලියට සල්ලි ගන්නවානම් මොකද වෙන්නේ ඔය කැමරා ඇලෝසියස්ලා ගහනකොට පුකේද ගහගෙන හිට්යේ ..

  • @anuraseri3980
    @anuraseri3980 3 года назад +6

    අහිංසක මිනිසුන්ගේ මුදල් මංකොල්ල කාපු දෙන්නටම නිසි දඩුවම් දියයුතුයි මෙය හෙළිකල උකුස්සාට ස්තුතියි

    • @fonsekadinesh8870
      @fonsekadinesh8870 3 года назад +1

      සල්ලි පොලියට ඉල්ලලා දුන්නේ නැති එකෙක්

  • @ishanse1999
    @ishanse1999 3 года назад

    උන් කැමති නිසානෙ ගන්නෙ

  • @sanjayapathiranasanju6862
    @sanjayapathiranasanju6862 3 года назад

    program perfect eagle. Aee unata mee vage ayat one's marala danna onee navata nokaranna.

  • @sarathchandana7488
    @sarathchandana7488 3 года назад +3

    Hodawada maha කාලකන්නි ahensaka ayagan salle garana hate හොඳ දඬුවම් danna ඕනෑ

  • @harithaaranatv2957
    @harithaaranatv2957 3 года назад +1

    බොරැ මගුල් අල්ලන් නැතුව..බැංකු හොරැ අල්ලපන්..

  • @maheshbentotaa1981
    @maheshbentotaa1981 2 года назад

    Dan me minissunta hadissiyakata salli ganna bank akak thiyeda? Polisiya baila kiyanawa. Lamek leda unoth bank aken nayak ganna puluwanda ? Masa kiyak bala inna onada

  • @hidayamohamed3929
    @hidayamohamed3929 2 года назад

    රටේ බිලියන ගණන් හොරා කනවා. පයින් ගියපු දේශපාලුවන් ජෙට් වලින් යනවා. ලෝකේ වටේ උන්ගේ මුදල්, ගෙවල් ඒවා හොයන්න එකෙක් නෑ.