Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අම්ම්මෝඔ... මන් ආසම නිර්මාණ කරුවෙක් තමා ලයනල් රන්වල කියන්නෙ.. එතුමා නැති වෙනකොට මම ගොඩක් පොඩි.. ඒත් මගේ තාත්ත තමයි මාව ඔහුගෙ නිර්මාණ රසවිදින්න පොඩි කාලෙම පුරුදු කෙරෙව්වෙ.. අද මගේ තාත්තත් නැති වෙලා.. ඒත් මේ නිර්මාණ වලට තියෙන ආසාව මගේ හිතින් කවදාවත් නැති වෙන්නෙ නෑ.. අවුරුදු කාලෙට ඔහුගෙ ගීත TV එකේ යනව ඇහෙද්දි කොයි ලෝකෙ හිටියත් Tv එක ඉස්සරහට දුවනවා.. ❤❤😍😍😍
මරැ ඈ රගපෑම අයීයේ...පන්කාදු 5යි.. සින්දුව මතකයි නේ දැන්....
මමත් කැමතිම රන්වල බලකායට❤
ඇත්තටම හරිම ලස්සනයි සර්🎉
රන්වල බලකාය වැඩක් කළොත් ඉතිං නියමෙටම තියනව. ලයනල් සර්ගෙ "හායිි බායිලා" සිංදුව කරල දාන්නකෝ.
මේවගෙ නිර්මාන වලටත් අකමැති කලාරසයක් නැති අං නැති වලිග නැති එව්වො තුන්දෙනෙක් අන්ලයික් දාලා.මේව තවත් මිනිස්සු අතරට යනවනම් ඉතා අගෙයි
පාර මාරු වෙන්න ඇයිද මා දුටුවම නංගියේමා එපා වෙලා නම් වෙන පාරක යන්නම්නැතිනම් ගම් පළාත අතහැර යන්නම්(නැතිනම් ගම් පළාත අතහැර යන්නම්)උදෑසනට සුභ පතනා (උදෑසනට සුභ පතනා)නුඹෙ සිනහ මනාවයි - යස ගමන් ලතාවයිමං නුඹට මනාපයි - හංග හංග ඉන්නෙ නැතිව ඒ වග මං කිව්ව හන්ද - නුඹ අමනාපයි (උඹ අමනාපයි)හැන්දෑවට කඩිමුඩියේ (හැන්දෑවට කඩිමුඩියේ)නුඹ ගෙදර දුවන්නයි - මං පෙරුම් පුරඤ්ඤයිමග බලා හිඳිඤ්ඤයි - පන්න පන්න යන්නෙ නැතුවපාඩුවෙ මං ඉන්න හන්ද - නුඹ දැන් කෝලයි (නුඹ දැන් කෝලයි)
ලස්සනයි
ලස්සනයි රන්වල සර්..❤️මේ මම ලියපු පළවෙනි පද රචනය. මේ සිංදුව කරපු කවුරුවත් සංගීතය හදාරලා නැහැ,, ඒනිසා අඩුපාඩු ගොඩක් ඇති. පුලුවන් නම් බලලා ගුණදිස් කිය්න්න් සර්.ruclips.net/video/3HUz2WOjA3c/видео.html
Sahan sir hari lassanai
සර් අපිට රන්වල බලකාය ටීම් එකට සම්බන්ධ වෙන්න ක්‍රමයක් නැද්ද.
ඔව් සර් කියන්නකො
Ane ape janaka, siruth innawa..
නියමයි 👌 👌 👌
Lassanai 👍👍👍
Adarei❤️❤️❤️
Thalangama Wilee....
❤️❤️❤️👌👌👌
Patta
😊
Perfect 👍
Maru
sahan sir wayasata yan na nada..
Patta kalle
❤️❤️❤️
❤❤❤
අම්ම්මෝඔ... මන් ආසම නිර්මාණ කරුවෙක් තමා ලයනල් රන්වල කියන්නෙ.. එතුමා නැති වෙනකොට මම ගොඩක් පොඩි.. ඒත් මගේ තාත්ත තමයි මාව ඔහුගෙ නිර්මාණ රසවිදින්න පොඩි කාලෙම පුරුදු කෙරෙව්වෙ.. අද මගේ තාත්තත් නැති වෙලා.. ඒත් මේ නිර්මාණ වලට තියෙන ආසාව මගේ හිතින් කවදාවත් නැති වෙන්නෙ නෑ.. අවුරුදු කාලෙට ඔහුගෙ ගීත TV එකේ යනව ඇහෙද්දි කොයි ලෝකෙ හිටියත් Tv එක ඉස්සරහට දුවනවා.. ❤❤😍😍😍
මරැ ඈ රගපෑම අයීයේ...පන්කාදු 5යි.. සින්දුව මතකයි නේ දැන්....
මමත් කැමතිම රන්වල බලකායට❤
ඇත්තටම හරිම ලස්සනයි සර්🎉
රන්වල බලකාය වැඩක් කළොත් ඉතිං නියමෙටම තියනව. ලයනල් සර්ගෙ "හායිි බායිලා" සිංදුව කරල දාන්නකෝ.
මේවගෙ නිර්මාන වලටත් අකමැති කලාරසයක් නැති අං නැති වලිග නැති එව්වො තුන්දෙනෙක් අන්ලයික් දාලා.
මේව තවත් මිනිස්සු අතරට යනවනම් ඉතා අගෙයි
පාර මාරු වෙන්න ඇයිද මා දුටුවම නංගියේ
මා එපා වෙලා නම් වෙන පාරක යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම්
(නැතිනම් ගම් පළාත අතහැර යන්නම්)
උදෑසනට සුභ පතනා (උදෑසනට සුභ පතනා)
නුඹෙ සිනහ මනාවයි - යස ගමන් ලතාවයි
මං නුඹට මනාපයි - හංග හංග ඉන්නෙ නැතිව
ඒ වග මං කිව්ව හන්ද - නුඹ අමනාපයි
(උඹ අමනාපයි)
හැන්දෑවට කඩිමුඩියේ (හැන්දෑවට කඩිමුඩියේ)
නුඹ ගෙදර දුවන්නයි - මං පෙරුම් පුරඤ්ඤයි
මග බලා හිඳිඤ්ඤයි - පන්න පන්න යන්නෙ නැතුව
පාඩුවෙ මං ඉන්න හන්ද - නුඹ දැන් කෝලයි
(නුඹ දැන් කෝලයි)
ලස්සනයි
ලස්සනයි රන්වල සර්..
❤️
මේ මම ලියපු පළවෙනි පද රචනය. මේ සිංදුව කරපු කවුරුවත් සංගීතය හදාරලා නැහැ,, ඒනිසා අඩුපාඩු ගොඩක් ඇති. පුලුවන් නම් බලලා ගුණදිස් කිය්න්න් සර්.
ruclips.net/video/3HUz2WOjA3c/видео.html