Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇඳුමෙන් ,හැසිරීමෙන්,ගායනයෙන් මේ සියලුම දේවලින් සුපිරියි.
තාත්තාට ආඩම්බර විය හැකි දක්ෂ දුවක්. ආදරෙයි .❤❤❤
අළුත් නව පරපුරේ..සුපිරි ගායිකාවක් සහ රංගන ශිල්පිනියක්..අළුත් නිර්මාන කළා ලොවට ගෙනෙන ඔබට සුභ පැතුමි..
මේ වගේ දරුවෝ රටට සම්පතක් හෙළුව පෙන්නනවට වඩා අති විශිෂ්ටයි ❤❤ ආදරේයි කටහඩ නම් 👌👌 අපේ රන්වල සර්ගේ දායද එතුමට පිං
මාදිනී මල්වත්ත....වගේ..නියමයි 💪💪💪👌👌👌සුපිරිම 😘😘
ඒ දක්ශතාවය අගය කරන්න පුලුවන් පිරිසක් එතන හිටපු එක ගැන සතුටුයි....❤
ඉතා ඉහල කලාකුසලතාවයක් ඇති මේ දියණියට සුබ පැතුම්.
ඇත්තටම ලස්සනයි ..... ඇයත් බොහොම පියකරු ලස්සන දුවක්..... තෙරුවන් සරණයි පුතේ .....
ඒ කටහඬේ.ඒ රූපෙ චාම් සරල බව.මොනවට පැහැදිලි වෙනවා..ඉතාමත් විශිෂ්ඨ හැකියාවක්.
හරිම ලස්සනයි
කට වගේම වැඩ ඒ වගේම හැඩ මම ගොඩක් ආදරේ කරන චරිතයක් ඔයාට සුභ අනාගතයක් නංගියෝ ඔයා අපේ කලා ලෝකෙට ඇන්ද රැජිණ නෙවෙයි 😂 කලාවට ආපු ඔපමට්ටම් කරපු මැණිකක් ..හැමදාම ඔයවගේම බැබලෙන්න ඕනෙ ..බොරු ආටෝප නැති කෙල්ලෙක් ආදරෙයි ඔයාව මේ තැනට ගෙනාපු දෙමාපියන්ටත් ❤
පරිපූර්ණ ඉදිරිපත් කිරීමක් කියන්නෙ මේකට.මූනෙ ඉරියව් සිරුරේ ඉරියව් ඔක්කොම සින්දුවට ගැලපෙනවා.සීරුවෙන් හිටගෙන සින්දු කියන නමගිය ගායිකාවො වගේ නෙමෙයි .කෙලින්ම වේදිකා නාට්‍යක් බැලුව වගෙ.😌♥️
සහතික ඇත්ත ❤
දියණීයණී ඔබගේ කුසලතා තවතවත් දීයුණු වේවා
මොහොතකින් සියල්ලෝම තමාට අවනත කරගත් සුපිරි සුන්දර ගිරිදෝණි.
සජිතගෙ මූනෙන්ම ඒ ගායනයට නියම වටිනකමක් දෙනව
Ayi dhanu nagitalama prathichaara dakkuwa thanksalot
තාත්ත වගෙමයි හැකියාව සුපිරිම සුපිරි
හරිම ලස්සනයි මැනික..ඒ ගායනය කොච්චර ඇහුවත් ඇතිවීමක් නැහැ
රන්වල බලකායෙන් රටට දායාද කරපු අති විශිෂ්ට නිර්මානයක්😍👍👍❤️
නිහතමානී දෙමව් පියන්ගෙ නිහතමානී දරුවො...බොරු සෝබන නෑ අනික් එකීල වගේ එලුවෙන් දගලන්නෙ නෑ ..ඒ උනාට මිනිස්සු ආදරෙයි ජනප්‍රියත්වයන් අඩුවකුත් නෑ ...❤
ගොඩාක් ස්තූතියි ❤🙏
අද්විතීයයි....ගහේ කටු උල් කරන්න ඕනද...ජයවේවා සොයුරිය
අන්න කතාව.👍
ගායනය, රංගන හැකියාව අපුරුයි, සුභ පතනවා ලස්සන අනාගතයකට, තෙරුවන් සරණයි...!❤❤❤
ඇත්තමයි ලස්සනයි අති ව්ෂිශ්ටයි
❤❤ තාත්තාගේ රංගන හැකියාව ආසාවෙන් බලනවා වගේම දුවගෙනුත් මේවගේ කළා හැකියාවන් බලන්න ආ...ස.ම හිතෙන අය තවත් ඉන්නවා කියලා නම් සහතිකයි ....හරිම ලස්සනයි මේ අහන්නෙත් කිවෙනි seරේද කියලා මතක නැ. .ජයක්ම වෙන්න ඕන දෝනියේ...❤❤
දාහකින් එකෙක් හරි මෙහෙම බිහිවෙන එක රටට වාසනාවන් ,තාලේ වෙනස් කරන්න එපා පුතේ සුපිරියටම යනවා ,තුනුරුවන් සරනයි
තාත්තාගේ ආඩම්බරේ.excellent
මේක අහද්දි හිරි ගඩු පිපිනේ මගේ විතරද හැඩකාර නුවනක්කාර දක්ශ නිලියන් අතර ඉතා දක්ශ කෙනෙක් ඇය ❤️
ඇහුව වාර ගාන මතක නැති තරමටම තවත් අහනවා
බුදුසරනයි පුතේ ❤
කියන්න වචන නෑ ඒතරන්ම සුපිරියි❤❤❤
ගායනය මෙන්ම ඉදිරිපත් කරන විලාසය ඉතාම ලස්සනයි . ඔබට ජය .
විශිෂ්ටයි උදාරයි තව තවත් මෙවැනි ම ගීත ගායනා කිරීමට ලැබේවා.
ඇත්තම විශිෂ්ටයි ❤අදරෙයි නියමයි නංගි තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා තෙරැවන් සරණයි ❤❤❤❤
අනේ ඇත්තටම ගොඩාක් ගොඩාක් ලස්සනයි කීපාරක් බැලුවාද කියලා මතක නෑ ❤️❤️❤️❤️❤️
දැනට පස් හය වතාවක් ඇහුවා, බැලුවා. හරිම චාම් දක්ෂ අපේ රටට වටින මැණිකක්. අනික ගහේ කටු මක්කටයි උල් කරන්නේ... 😊😊
ආයෙ මක්කයි ඒක ඇත්ත❤
එක වතාවකට වඩා රස වින්දා ❤හරිම ලස්සනයි ගායනය වගේම රංගනය සුපිරි ❤ මූණ 😊😊😊
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ බුදු සරණයි ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ලස්සනයි. ඒ වගේම අර්ථාන්විතයි. ඕපාදූප ගෑනුන්ට හොඳ පහරක් විශිෂ්ඨයි👌
කොච්චර බැලුවත් එපා වෙන්නෑ නියමයි ❤❤❤
අපේ රටට පුන්සඳක් දුවේඔයා තෙරුවන් සරණයි
ලස්සන ගායනයක්.ඉතා ලස්සන කටහඬ . ❤❤
හරිම ලස්සන හඩක්.කදසුරිදුගෙ පිහිටයි ආරක්ෂාවයි!❤❤❤
ලස්සනම ලස්සන සිංදුව කට අඩ සුපුරියි ඔය චාම් බව පට්ට සුදු මෙන්න කටු ගන්න එපා නංගියෙ ඔයා පට්ටම ලස්සනයි
wooooooooow ...මාරම මාරම මාරම මාරම ලස්සනයි දෙයියෝ........
බුදුසරණයි, කියලා වැඩක් නෑ. පද වල තේරුමක් නැති ගායනා අහලා එපා වෙලා ඉන්න අපිට මේ වගේ ගායනාවක් කනට ඇහෙනකොට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. සුභ අනාගතයක් මගේ දුවේ 👍
ගිරා ඔයාව හරි කාලයතනයට යවලා තියෙනවා. ආදරෙයි රන්වල balakayata
හරිම ලස්සනයි හදවතින්ම සුභ පතනවා ඉදිරි ගමනට ❤❤❤❤
ඇත්තෙන්ම දරුවො ඔයා මාරම දක්ෂයි...ඒ ගැන වචන දෙකක් නෑ...ඉතාම විශිෂ්ඨ ගායනයක්,පද රචනයක්,සංගිතයක්.තුනුරුවන් සරනයි.ඊයෙ ගීතය ඇහුවෙ හිත ඉල්ලත තරු එකෙන්.දැනට පස් වතාවක් ඇහුවා.එපානම් වෙන්නෙනෑ.රැජින වාගෙම තමා.
වොයිස්,ඇක්ටින්,සියල්ල පරිපූර්ණ ගායනයක්.
හරිම ලස්සනයි මගෙ දුවේතෙරුවන් සරනයි ඔයාට ❤❤❤
So beautiful. duwa Excellent performance. love you ❤❤❤❤❤
බලන්නකො තියන චාමි කම ඇදුමෙි පවා...හැදිචිච දෙමාපියන්ගේ හැද්චිච වැදගත් දරැවො...බුදු සරනයි දුවෙි උබට.....
ගොඩාක් ස්තූතියි 🙏❤
සුපිරියි කියන්න දෙයක් නෑ
අපට ආඩම්බරයක්. හෙළ සංගීතයට ගැම්මක්.
Niyamai ,තව ,තව ,අහන්න කැමතියි ,තාත්තා වගේම දක්ෂ දරුවෙක් බලාපොරොත්තු ඉතාමත් ඉක්මනින්ම ඉටු වේවා .tharuwan saranai .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මේක අහන කෙනෙකුට හිතෙන්න පුලුවන් මේක කියන්නෙ Live නෙවෙයි කියල. ඒක එහෙම නෙවෙයි කියන්න හොඳම සාක්ෂියක් තියනව 2.54 වෙනි විනාඩියේ. කෑල්ලක් කියවෙන්නෙ නැති තැන. මාරම දක්ෂ ගායන ශිල්පිනියක්.. රැජිනට ඇන්දා සිංදුවත් Vocal remove කරපු ට්‍රැක් එක දාල මේ විදියටම කිව්ව මතකයි. සුපිරි. තවත් මේ වගේ වෙනස් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා🤟🤟❤️❤️
Good
කොච්චර ඇහුවත් එපාවෙන් නැ මාරම ලස්සනයි
🔥🔥🔥🔥🔥සුපිරි කියන්න වදන් ගලපගන්න බෑ 👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️❤️❤️❤️❤️ඔයාලවගේ අය තමයි අපේ කලාවට( නාට්‍ය කලාව, රංගනය, ඕනේ ජයවේවා👍🏻👍🏻👍🏻 🌹🌹🌹🌹🌹🌹තෙරුවන්සරණයි
ගොඩක් ගොඩක් ගොඩාක් ලස්සනයි🎉
සුපිරියක් තමා අක්කෙ❤❤❤
එහෙන් මෙහෙන් අනුන්ගේ සින්දුවක් ගලපාගෙන,, අඩ නිරුවතින් ජනප්‍රිය වෙන්න හදන, රියලිට් හාල් කෑලි වලට වඩා විශිෂ්ටයි,,
100% ඇත්ත.
ලස්සනයි.අනේ.බුදුසරණයි
❤
ඒක නම් , ඇත්තම ඇත්ත .This is a Correct .අඩ නිරැවත්ව, TV Program වලට, එන කාන්තාවන් ,ගැනත් , Reality Show වලින් ,එන උන් එක්ක Compair කරල බලද්දී ,දුව ඔයා,බොහොමGreat 👍 🎉
තාත්තටයි දුවටයි පෙර ආත්මයේ ඉදන් ආව හැකියාවන් වෙන්න ඇති.තාත්තට වඩා දුවට හොඳ ගායන හැකියාවක් තිබෙනව.හරි ලස්සනයි දුව ගායනය.මම නන්දා කියන ගීයත් හරිම ලස්සනයි.ඔබට ජය!
ආදරෙයි අනේඔයාට ලස්සනයි රැජිනට ඇන්දා වගේම් පට්ට සිංදුවක්
ලස්සනයි සුපිරි බුදු සරණයි
සිංදුවට හරියන රගපෑම හරිම අගෙයි දූව!❤
ලස්සනයි පුතේ .කාලෙකට පස්සේ වෙනස් ආරකින් අපේ ගීත වලට සවන් දෙන්න සැලස්සුවාට .
Woooooooow නියමයි.මාරම ලස්සනයි . හැකියාව උපරිමයි. ❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගායනයක්❤
සුපිරිම සුපිරි ගායනය වගේම actions . තාත්තා වගේම දක්ෂයි .නිහතමානී යි .සුබ පැතුම් දුවට.
මාර ලස්සනයි .... බලන් ඉන්න ආසයි
කොහොමද කටහඬ පාලනය කරන විදිහ....අමන්දා ආදරෙයි..❤❤
නන්දට දෙවෙනිනෑ ඒක මරු නියමයිනේ
ෂා.. හරිම ලස්සනයි!
Wow සුපිරි ....👌👌👌 කියන්න වචන නෑ...බුදු සරණයි ...දූ පැටියෝ ...❤️❤️❤️❤️❤️❤️❤️❤️
තාත්තාගේම දෝනී..ඒ දක්ශතාවයන් විවිධාකාරයි....තෙරුවන් සරනයි මැනිකට
Harima lassanai.niyamai.budusaranai.
ගැමි කමයි ගැමි හඩයි පුදුමාකාර ලස්සනක් ....!
ඇත්තමයි. බොරු විච්චූරණ නෑ. සුපිරිම සුපිරියි
පට්ට සිංදුව ,කියන්න වචන නැහැ, 👍👍👍👍👍
හරීම ලස්සනයි නංගී ,,,කියන්න වචන නෑ,මම කොහොමත් රන්වල සර්ගේ වැඩවලට කැමති කෙනෙක් ,ඔබ කොහොමත් ගිරිරාජ මහතගේ රැජිනක්....බුදු සරණයි
හරිම ලස්සනයි අක්කේ ....මාත් හරිම ආසයි මෙවා අහන්න ❤❤❤❤❤❤❤🎉😊
නියමයි ❤ ගිරි දෝණි. සහංගි හංසංජලීවත් මතක් උනා.
නියමයි දුවෙ හරිම ලස්සනයි එඩිතර ලස්සන දුවෙක් බුදු සරනයි මැනික
සුපිරි...❤❤❤❤🔥🔥🔥🔥🔥🔥අහපු වාර මතක නැ 🔥🔥🔥🔥🔥🙏🙏🙏
බුදු සරනයි නංගී
බැලුව වාරගාන මතකත් නෑ.මේක....ඉනාවක් කැවිල වගෙයි...නියමයි කෙල්ලේ.
ආයුබෝවන් අක්කෙ හරිම ලස්සනයි ආඩම්බරයක් ...ආදරෙයි අපේ කලාව සංස්කෘතිය බේරගන්න ඇත්තටම කෙල්ලෙක් ඉන්නවා❤.... ගායනයෙත් හෙලුව තියෙද්දි හරවත් ගායනයක්....❤❤❤❤ජය වේවා
මට ආසම සජිත ඒ සින්දුව විදින හැටියට❤
ඒක හරිම ලස්සන සිංදුවක් ❤❤
🎉 තෙරුවන් සරණයි ජයම වේවා 🎉🎉🎉🎉
Wow සුපිරි. ❤️❤️නියමයි 👌🏾👌🏾👌🏾👍🏾👍🏾❤️❤️🌹🌹
ඒක මාරයි
මාරම ලස්සනයි .... හොද නිර්මාණය ක්.....
දුවේ ආදරයට කියන්නේ , ඔයා හරීම දක්ශ යී මේ දක්ශතාවයන් හොද යොදාගන්න සසර දිනන්න , විහිලු වකටවත් ආයේ වස් කවි ගායනා කරන්න එපා දුව මමත් මේ vidio එක තුන් පාරක් බැලුවා , එහෙම බලලා තමයි මේ commnt එක දැම්මේ ,සසර හරි භයානකයී දුව හොද නිර්මාණ කරන්න තෙරුවන් සරණයි දුව
තාත්තාගේ දක්ෂතාවය හොදට පිහිටලා තියෙනවා . 👏👏👏
අපි ශ්‍රිලංකා..කියන්නේ...මේවනේ බොලව්.....ජයවේවා...ගිරි දෝනියෝ...❤️❤️❤️❤️
දෙමාපිය ආභාසය ..පට්ටයි නංගියෝ...ඉදිරියට ම එන්න ඕනී
ලියන්න වචන නෑ සුපිරි ❤❤❤❤
Kella harima lassanai vagema hoda dakshai thaththa vagema ❤❤❤❤❤
සුපිරි ගායනයක් 👍👍👍💞💞💞💞💞💐💐💐💐💃💃💃💃💃
නියම හඬක්❤🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕💕💕💕
සත්තයි එක නම් පට්ටම පට්ට 👌💯❤
ඇඳුමෙන් ,හැසිරීමෙන්,ගායනයෙන් මේ සියලුම දේවලින් සුපිරියි.
තාත්තාට ආඩම්බර විය හැකි දක්ෂ දුවක්. ආදරෙයි .❤❤❤
අළුත් නව පරපුරේ..සුපිරි ගායිකාවක් සහ රංගන ශිල්පිනියක්..අළුත් නිර්මාන කළා ලොවට ගෙනෙන ඔබට සුභ පැතුමි..
මේ වගේ දරුවෝ රටට සම්පතක් හෙළුව පෙන්නනවට වඩා අති විශිෂ්ටයි ❤❤ ආදරේයි කටහඩ නම් 👌👌 අපේ රන්වල සර්ගේ දායද එතුමට පිං
මාදිනී මල්වත්ත....වගේ..නියමයි 💪💪💪👌👌👌සුපිරිම 😘😘
ඒ දක්ශතාවය අගය කරන්න පුලුවන් පිරිසක් එතන හිටපු එක ගැන සතුටුයි....❤
ඉතා ඉහල කලාකුසලතාවයක් ඇති මේ දියණියට සුබ පැතුම්.
ඇත්තටම ලස්සනයි ..... ඇයත් බොහොම පියකරු ලස්සන දුවක්..... තෙරුවන් සරණයි පුතේ .....
ඒ කටහඬේ.ඒ රූපෙ චාම් සරල බව.මොනවට පැහැදිලි වෙනවා..ඉතාමත් විශිෂ්ඨ හැකියාවක්.
හරිම ලස්සනයි
කට වගේම වැඩ ඒ වගේම හැඩ මම ගොඩක් ආදරේ කරන චරිතයක් ඔයාට සුභ අනාගතයක් නංගියෝ ඔයා අපේ කලා ලෝකෙට ඇන්ද රැජිණ නෙවෙයි 😂 කලාවට ආපු ඔපමට්ටම් කරපු මැණිකක් ..හැමදාම ඔයවගේම බැබලෙන්න ඕනෙ ..බොරු ආටෝප නැති කෙල්ලෙක් ආදරෙයි ඔයාව මේ තැනට ගෙනාපු දෙමාපියන්ටත් ❤
පරිපූර්ණ ඉදිරිපත් කිරීමක් කියන්නෙ මේකට.මූනෙ ඉරියව් සිරුරේ ඉරියව් ඔක්කොම සින්දුවට ගැලපෙනවා.සීරුවෙන් හිටගෙන සින්දු කියන නමගිය ගායිකාවො වගේ නෙමෙයි .කෙලින්ම වේදිකා නාට්‍යක් බැලුව වගෙ.😌♥️
සහතික ඇත්ත ❤
දියණීයණී ඔබගේ කුසලතා තවතවත් දීයුණු වේවා
මොහොතකින් සියල්ලෝම තමාට අවනත කරගත් සුපිරි සුන්දර ගිරිදෝණි.
සජිතගෙ මූනෙන්ම ඒ ගායනයට නියම වටිනකමක් දෙනව
Ayi dhanu nagitalama prathichaara dakkuwa thanksalot
තාත්ත වගෙමයි හැකියාව සුපිරිම සුපිරි
හරිම ලස්සනයි මැනික..ඒ ගායනය කොච්චර ඇහුවත් ඇතිවීමක් නැහැ
රන්වල බලකායෙන් රටට දායාද කරපු අති විශිෂ්ට නිර්මානයක්😍👍👍❤️
නිහතමානී දෙමව් පියන්ගෙ නිහතමානී දරුවො...බොරු සෝබන නෑ අනික් එකීල වගේ එලුවෙන් දගලන්නෙ නෑ ..ඒ උනාට මිනිස්සු ආදරෙයි ජනප්‍රියත්වයන් අඩුවකුත් නෑ ...❤
ගොඩාක් ස්තූතියි ❤🙏
අද්විතීයයි....ගහේ කටු උල් කරන්න ඕනද...ජයවේවා සොයුරිය
අන්න කතාව.👍
ගායනය, රංගන හැකියාව අපුරුයි, සුභ පතනවා ලස්සන අනාගතයකට, තෙරුවන් සරණයි...!❤❤❤
ඇත්තමයි ලස්සනයි අති ව්ෂිශ්ටයි
❤❤ තාත්තාගේ රංගන හැකියාව ආසාවෙන් බලනවා වගේම දුවගෙනුත් මේවගේ කළා හැකියාවන් බලන්න ආ...ස.ම හිතෙන අය තවත් ඉන්නවා කියලා නම් සහතිකයි ....හරිම ලස්සනයි මේ අහන්නෙත් කිවෙනි seරේද කියලා මතක නැ. .ජයක්ම වෙන්න ඕන දෝනියේ...❤❤
දාහකින් එකෙක් හරි මෙහෙම බිහිවෙන එක රටට වාසනාවන් ,තාලේ වෙනස් කරන්න එපා පුතේ සුපිරියටම යනවා ,තුනුරුවන් සරනයි
තාත්තාගේ ආඩම්බරේ.excellent
මේක අහද්දි හිරි ගඩු පිපිනේ මගේ විතරද
හැඩකාර නුවනක්කාර දක්ශ නිලියන් අතර ඉතා දක්ශ කෙනෙක් ඇය ❤️
ඇහුව වාර ගාන මතක නැති තරමටම තවත් අහනවා
බුදුසරනයි පුතේ ❤
කියන්න වචන නෑ ඒතරන්ම සුපිරියි❤❤❤
ගායනය මෙන්ම ඉදිරිපත් කරන විලාසය ඉතාම ලස්සනයි . ඔබට ජය .
විශිෂ්ටයි උදාරයි තව තවත් මෙවැනි ම ගීත ගායනා කිරීමට ලැබේවා.
ඇත්තම විශිෂ්ටයි ❤අදරෙයි නියමයි නංගි තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා තෙරැවන් සරණයි ❤❤❤❤
අනේ ඇත්තටම ගොඩාක් ගොඩාක් ලස්සනයි කීපාරක් බැලුවාද කියලා මතක නෑ ❤️❤️❤️❤️❤️
දැනට පස් හය වතාවක් ඇහුවා, බැලුවා. හරිම චාම් දක්ෂ අපේ රටට වටින මැණිකක්. අනික ගහේ කටු මක්කටයි උල් කරන්නේ... 😊😊
ආයෙ මක්කයි ඒක ඇත්ත❤
එක වතාවකට වඩා රස වින්දා ❤හරිම ලස්සනයි ගායනය වගේම රංගනය සුපිරි ❤ මූණ 😊😊😊
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ බුදු සරණයි ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ලස්සනයි. ඒ වගේම අර්ථාන්විතයි. ඕපාදූප ගෑනුන්ට හොඳ පහරක් විශිෂ්ඨයි👌
කොච්චර බැලුවත් එපා වෙන්නෑ නියමයි ❤❤❤
අපේ රටට පුන්සඳක් දුවේ
ඔයා තෙරුවන් සරණයි
ලස්සන ගායනයක්.ඉතා ලස්සන කටහඬ . ❤❤
හරිම ලස්සන හඩක්.කදසුරිදුගෙ පිහිටයි ආරක්ෂාවයි!❤❤❤
ලස්සනම ලස්සන සිංදුව කට අඩ සුපුරියි ඔය චාම් බව පට්ට සුදු මෙන්න කටු ගන්න එපා නංගියෙ ඔයා පට්ටම ලස්සනයි
wooooooooow ...මාරම මාරම මාරම මාරම ලස්සනයි දෙයියෝ........
බුදුසරණයි, කියලා වැඩක් නෑ. පද වල තේරුමක් නැති ගායනා අහලා එපා වෙලා ඉන්න අපිට මේ වගේ ගායනාවක් කනට ඇහෙනකොට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. සුභ අනාගතයක් මගේ දුවේ 👍
ගිරා ඔයාව හරි කාලයතනයට යවලා තියෙනවා. ආදරෙයි රන්වල balakayata
හරිම ලස්සනයි හදවතින්ම සුභ පතනවා ඉදිරි ගමනට ❤❤❤❤
ඇත්තෙන්ම දරුවො ඔයා මාරම දක්ෂයි...ඒ ගැන වචන දෙකක් නෑ...ඉතාම විශිෂ්ඨ ගායනයක්,පද රචනයක්,සංගිතයක්.තුනුරුවන් සරනයි.ඊයෙ ගීතය ඇහුවෙ හිත ඉල්ලත තරු එකෙන්.දැනට පස් වතාවක් ඇහුවා.එපානම් වෙන්නෙනෑ.රැජින වාගෙම තමා.
වොයිස්,ඇක්ටින්,සියල්ල පරිපූර්ණ ගායනයක්.
හරිම ලස්සනයි මගෙ දුවේ
තෙරුවන් සරනයි ඔයාට ❤❤❤
So beautiful. duwa Excellent performance. love you ❤❤❤❤❤
බලන්නකො තියන චාමි කම ඇදුමෙි පවා...හැදිචිච දෙමාපියන්ගේ හැද්චිච වැදගත් දරැවො...බුදු සරනයි දුවෙි උබට.....
ගොඩාක් ස්තූතියි 🙏❤
සුපිරියි කියන්න දෙයක් නෑ
අපට ආඩම්බරයක්. හෙළ සංගීතයට ගැම්මක්.
Niyamai ,තව ,තව ,අහන්න කැමතියි ,තාත්තා වගේම දක්ෂ දරුවෙක් බලාපොරොත්තු ඉතාමත් ඉක්මනින්ම ඉටු වේවා .tharuwan saranai .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මේක අහන කෙනෙකුට හිතෙන්න පුලුවන් මේක කියන්නෙ Live නෙවෙයි කියල. ඒක එහෙම නෙවෙයි කියන්න හොඳම සාක්ෂියක් තියනව 2.54 වෙනි විනාඩියේ. කෑල්ලක් කියවෙන්නෙ නැති තැන. මාරම දක්ෂ ගායන ශිල්පිනියක්.. රැජිනට ඇන්දා සිංදුවත් Vocal remove කරපු ට්‍රැක් එක දාල මේ විදියටම කිව්ව මතකයි. සුපිරි. තවත් මේ වගේ වෙනස් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා🤟🤟❤️❤️
Good
කොච්චර ඇහුවත් එපාවෙන් නැ මාරම ලස්සනයි
🔥🔥🔥🔥🔥සුපිරි කියන්න වදන් ගලපගන්න බෑ 👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️❤️❤️❤️❤️ඔයාලවගේ අය තමයි අපේ කලාවට( නාට්‍ය කලාව, රංගනය, ඕනේ ජයවේවා👍🏻👍🏻👍🏻 🌹🌹🌹🌹🌹🌹තෙරුවන්සරණයි
ගොඩක් ගොඩක් ගොඩාක් ලස්සනයි🎉
ගොඩාක් ස්තූතියි ❤🙏
සුපිරියක් තමා අක්කෙ❤❤❤
එහෙන් මෙහෙන් අනුන්ගේ සින්දුවක් ගලපාගෙන,, අඩ නිරුවතින් ජනප්‍රිය වෙන්න හදන, රියලිට් හාල් කෑලි වලට වඩා විශිෂ්ටයි,,
100% ඇත්ත.
ලස්සනයි.අනේ.බුදුසරණයි
❤
ඒක නම් , ඇත්තම ඇත්ත .
This is a Correct .
අඩ නිරැවත්ව, TV Program වලට, එන කාන්තාවන් ,ගැනත් , Reality Show වලින් ,එන උන් එක්ක Compair කරල බලද්දී ,දුව ඔයා,බොහොම
Great 👍 🎉
තාත්තටයි දුවටයි පෙර ආත්මයේ ඉදන් ආව හැකියාවන් වෙන්න ඇති.
තාත්තට වඩා දුවට හොඳ ගායන හැකියාවක් තිබෙනව.
හරි ලස්සනයි දුව ගායනය.
මම නන්දා කියන ගීයත් හරිම ලස්සනයි.
ඔබට ජය!
ආදරෙයි අනේඔයාට ලස්සනයි රැජිනට ඇන්දා වගේම් පට්ට සිංදුවක්
ගොඩාක් ස්තූතියි 🙏❤
ලස්සනයි සුපිරි බුදු සරණයි
සිංදුවට හරියන රගපෑම හරිම අගෙයි දූව!❤
ගොඩාක් ස්තූතියි ❤🙏
ලස්සනයි පුතේ .කාලෙකට පස්සේ වෙනස් ආරකින් අපේ ගීත වලට සවන් දෙන්න සැලස්සුවාට .
Woooooooow නියමයි.මාරම ලස්සනයි . හැකියාව උපරිමයි. ❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගායනයක්❤
සුපිරිම සුපිරි ගායනය වගේම actions . තාත්තා වගේම දක්ෂයි .නිහතමානී යි .සුබ පැතුම් දුවට.
ගොඩාක් ස්තූතියි ❤🙏
මාර ලස්සනයි .... බලන් ඉන්න ආසයි
කොහොමද කටහඬ පාලනය කරන විදිහ....අමන්දා ආදරෙයි..❤❤
නන්දට දෙවෙනිනෑ ඒක මරු නියමයිනේ
ෂා.. හරිම ලස්සනයි!
Wow සුපිරි ....👌👌👌 කියන්න වචන නෑ...බුදු සරණයි ...දූ පැටියෝ ...❤️❤️❤️❤️❤️❤️❤️❤️
තාත්තාගේම දෝනී..ඒ දක්ශතාවයන් විවිධාකාරයි....තෙරුවන් සරනයි මැනිකට
Harima lassanai.niyamai.budusaranai.
ගැමි කමයි ගැමි හඩයි පුදුමාකාර ලස්සනක් ....!
ඇත්තමයි.
බොරු විච්චූරණ නෑ.
සුපිරිම සුපිරියි
පට්ට සිංදුව ,කියන්න වචන නැහැ, 👍👍👍👍👍
හරීම ලස්සනයි නංගී ,,,කියන්න වචන නෑ,මම කොහොමත් රන්වල සර්ගේ වැඩවලට කැමති කෙනෙක් ,ඔබ කොහොමත් ගිරිරාජ මහතගේ රැජිනක්....බුදු සරණයි
හරිම ලස්සනයි අක්කේ ....
මාත් හරිම ආසයි මෙවා අහන්න ❤❤❤❤❤❤❤🎉😊
නියමයි ❤ ගිරි දෝණි. සහංගි හංසංජලීවත් මතක් උනා.
නියමයි දුවෙ හරිම ලස්සනයි එඩිතර ලස්සන දුවෙක් බුදු සරනයි මැනික
සුපිරි...❤❤❤❤🔥🔥🔥🔥🔥🔥අහපු වාර මතක නැ 🔥🔥🔥🔥🔥🙏🙏🙏
බුදු සරනයි නංගී
බැලුව වාරගාන මතකත් නෑ.මේක....ඉනාවක් කැවිල වගෙයි...නියමයි කෙල්ලේ.
ආයුබෝවන් අක්කෙ හරිම ලස්සනයි ආඩම්බරයක් ...ආදරෙයි අපේ කලාව සංස්කෘතිය බේරගන්න ඇත්තටම කෙල්ලෙක් ඉන්නවා❤.... ගායනයෙත් හෙලුව තියෙද්දි හරවත් ගායනයක්....❤❤❤❤ජය වේවා
මට ආසම සජිත ඒ සින්දුව විදින හැටියට❤
ඒක හරිම ලස්සන සිංදුවක් ❤❤
🎉 තෙරුවන් සරණයි ජයම වේවා 🎉🎉🎉🎉
Wow සුපිරි. ❤️❤️නියමයි 👌🏾👌🏾👌🏾👍🏾👍🏾❤️❤️🌹🌹
ඒක මාරයි
මාරම ලස්සනයි .... හොද නිර්මාණය ක්.....
දුවේ ආදරයට කියන්නේ , ඔයා හරීම දක්ශ යී මේ දක්ශතාවයන් හොද යොදාගන්න සසර දිනන්න , විහිලු වකටවත් ආයේ වස් කවි ගායනා කරන්න එපා දුව මමත් මේ vidio එක තුන් පාරක් බැලුවා , එහෙම බලලා තමයි මේ commnt එක දැම්මේ ,සසර හරි භයානකයී දුව හොද නිර්මාණ කරන්න තෙරුවන් සරණයි දුව
තාත්තාගේ දක්ෂතාවය හොදට පිහිටලා තියෙනවා . 👏👏👏
අපි ශ්‍රිලංකා..
කියන්නේ...මේවනේ බොලව්.....ජයවේවා...ගිරි දෝනියෝ...❤️❤️❤️❤️