"පණ නලාව" පණ යන්න හිනා වෙන්න...

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 10

  • @DarkRomance-yv5xg
    @DarkRomance-yv5xg 3 месяца назад +1

    හිනා ගිහින් පණ යන. අපිව ගොඩනඟන අසමාවේ අපේ අභ්‍යාස. හාස්‍ය රසයට යටින් ගැඹුරු දේශපාලන කියවීමක් තියන. ලස්සන වැඩක්. 🎭

  • @KanishkaNavodhya
    @KanishkaNavodhya 3 месяца назад

    78 ඉදන් අද වෙනකන් මාරු වෙවී කැලතෙන අසිරිමත් රාජ්‍යක තිත්ත උනත් ඇත්ත කතාවක්.
    ❤අසමා❤රංගනය හදාරන කෝඩුකාරයන්ට නවඹු තෝතැන්නක්...
    ඉදිරියටම යමු ..

  • @kalhariedirisinhe632
    @kalhariedirisinhe632 3 месяца назад

    දිනෙන් දින රංගය තනන අපේ රසවත් අභ්‍යාස ❤️

  • @kalhariedirisinhe632
    @kalhariedirisinhe632 3 месяца назад +1

    හිනාවෙවී බැලුවට දුක හිතෙන ඇත්ත මේක..
    මේ කතාවේ ගම් වැසියොත් හරියට ලංකාවෙ ඡන්ද දායකයො වගේ.. එදා ඉඳලම ලස්සන ලස්සන බොරු වලට රැවටෙනවා.. තව තවත් වලට වැටෙනවා.. ඒත් ආයෙ ආයෙම රැවටෙනවා.. පණ නලාව බල බල අපි පණ යනකම් හිනාවෙන්නේ අපිටමද එතකොට??? 🤔🤔🤔🤔🤔

  • @nethmikalpana9626
    @nethmikalpana9626 3 месяца назад

    ❤❤❤

  • @nethmikalpana9626
    @nethmikalpana9626 3 месяца назад

    Us ❤

  • @NuwaniSamuduni
    @NuwaniSamuduni 3 месяца назад

    ❤❤

  • @kanchanaranasingha8180
    @kanchanaranasingha8180 3 месяца назад

    ❤️❤️

  • @maheshpbandaranayaka4169
    @maheshpbandaranayaka4169 3 месяца назад

    ❤❤❤