ලියුම | Liyuma | boralui galayai
HTML-код
- Опубликовано: 1 янв 2025
- ලියුම | Liyuma | boralui galayai
credits "
song : sadadara nayo
artist : jayantha dissanayake
lyrics : jayantha dissanayake
music : jayantha dissanayake
🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
🔵Subscribe Us : / @boraluigalayaiofficial
🔵Facebook Page : / boralui-galayai-බොරලුය...
🔵Contact Us For 👇 🔴0771941303 Call | whatsapp
#boraluigalayai #comedy #funny #srilanka #sinhalajokes
Google M€lB€T and get bonus up to 70000 LKR using this:🫡
Promocode :- BORALUI
App - clcr.me/BORALUI
කුක්කු😮
අනේ ඔයාලා දෙන්නා මරු අනේ.. පීස්සූ...කියලා ඇස් එහෙම හදන විදියට මරු.🎉
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️❤️
මොනවා උනත් කුක්කු දිලේකා මතක් උනා😂😂😂 හැමදාම වගේ අදත් සුපිරියි
😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි ❤️
Weli gode wetuna widiya thamai maru.... අදත් කතාව ලස්සනයි. 😂😂ඔයාලා දෙන්න තවත් ලස්සන වීඩියෝ ගේන්න.....❤❤❤❤ ආදරෙයි හදවතින්ම 🌹🌹🌹🌹🌹
හදවතින්ම ස්තූතියි .. අපිත් ආදරෙයි ඔයාලට 🥰❤️❤️❤️❤️
අම්මො හිනාවට බඩ කොරවුනා බස් එකේ පන්ති යන ගමන් මේක බැලුවේ ලැජ්ජාවෙ බෑ😢😢😅😅😮❤
10 වෙනි ලයික් එක මං දැම්මේ අද නම් ඉවසිල්ලක් නෑ වීඩියෝ එක බලනකම් ❤❤❤
හදවතින්ම ස්තූතියි 🥰❤️❤️
Crop top එක ලස්සනයි හොදේ 😂😂😂♥️♥️♥️👍👍👍
අනා තැන්කියූ ඩාලින් 😂😂❤️❤️
අදත් නියමයි, අපේ අම්මත් එක්ක මම අද Video එක බැලුවේ අම්මත් කාලෙකින් හිනාවුණේ උබලා දෙන්නට පිං උබලා දෙන්නට බොක්කෙන්ම ආදරෙයි උබලා දෙන්නට වරදින්න හොඳ නෑ!
මේ වචන නම් අපිට පට්ට සතුටක් ❤️❤️ මේ ආශිර්වාදෙම ඇති අපිට.. ආදරණීය අම්මවත් අපි දෙන්නා මතක් කලා කියන්න ගොඩාක් ආදරෙන්.. හදවතින්ම ස්තූතියි ආදරෙයි අපිත් මචං ❤️❤️❤️❤️
@@boraluigalayaiofficial🙏
මරු අනේ කිරි පිටි ඇඩ් එකටත් සොයි😅හිනාාා ගස්සලාම මොවා හරි වේවි😅හුටා ඉවරායිිි😅
අඩො අඩො නිපල් දෙකත් තියලා 😂💔
🤣🤣🏃❤️❤️
Ouu😅😅😅
සමහර නැන් වල ඩොට් දෙක නෑ 😂😅😅
නිපල් දෙකක් නෙවයි JBL එකක් වගෙ.😂😂
මං දාන්න ගිය කමෙන්ට් එක ඔයා දාලා..😂
මරුවට කුක්කු දෙක 😂😂😂
අම්මෝ ..පැනිල්ලයි ඇඩිල්ලයි තමයි ලස්සනම.❤❤❤
හදවතින්ම ස්තූතියි ❤️❤️❤️
Adoo noo.patan gaddi thibuna nipal 2ka video eka iwara wenakam thibune na ne bn..soo sad 🤔🤔🤔😂 adath supiriyak ඈ..දෙන්නටම බුදු සරණයි ❤
අඩෝ උබට තීන්නේ තීක්ෂණ ඇස් දෙකක් මචං 😂😂❤️❤️ තෙරුවන් සරණයි ඔයාටත් !!!
මේපාර එකනම් මරු අයියා😊😊😊 හදවතින්ම අදරෙයි
I Love you
Maru ane oyala denna nam.hamadama sathutin inna. Supirii oyalage wada.
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
අදත් ලස්සනයි. ඒත් අන්තිම ටිකේදි තමා දුක හිතුනේ වීඩියෝ එකක් දානකන් අපිබලන් ඉන්නවා ❤❤❤❤
හදවතින්ම ස්තූතියි .. ඉක්මනින් අලුත් වීඩියෝ එකක් දෙන්නම් ❤️❤️❤️
අනේ මගේ බඩ ....
Budu saranai oyala dennata❤❤❤
ඔයාටත් තෙරුවන් සරණයි !!! ❤️❤️
ඔයාල දෙන්නට හොඳ ජීවිතයක් ගත කරන්න ලැබේවා ❤❤❤❤
කුක්කු දෙකනේ වැඩේ මචෝ. 😂😂😂ඇත්තමයි කවුරු funny 😁 video ගෙනාවත් ඔයාලා ගෙ වගේ සෙට් වෙන්නේ නෑ අප්පා. ඒ තරම් ඔයාලා දෙන්නට ඇබ්බැහි වෙලා ඉන්නේ. මම ඉන්නෙ සෞදි වල. මේ ගෙදර කෙල්ලටත් මං පෙන්නනවා බලන්න. ආදරෙයි අහස තරම් දෙන්නට ❤❤❤❤❤❤❤🥰🥰🥰🌹🌹🌹🌹🌺🌺🌺🌸🌸🌸🦋🦋බුදු සරණයි. දෙව් පිහිටයි 🙏
මේ වචන ටිකම ඇති අපිට අවංකවම සතුටුයි මෙහෙම කියද්දි ඔයාලා ❤️❤️❤️ හදවතින්ම ස්තූතියි .. අපිත් ආදරෙයි ඔයාලට හැමදාමත් ❤️❤️❤️❤️ තෙරුවන් සරණයි !!!
සුපිරි 🌹❤️❤️❤️
හදවතින්ම ස්තූතියි ❤️❤️
මං රට ඉන්නේ වැඩ ඉවර ඇවිත් ඔයාලගේ විඩ්යෝ බලනවා කොච්චර ඔලුවට මහන්සියක් තිබ්බත් ඔයලා දෙන්නා නිසා ඔළුව සැහැල්ලු වෙනවා ගොඩක් පින් විඩාබර මනසට සතුටක් ගේනවට ...හැමදාම ඔයලට හරියන්න ඔනේ අපිව හිනස්සලා සතුටු කරනවට.....❤❤❤
මේ වචන ටිකම ඇති අපිට අවංකවම සතුටු වෙන්න ❤️ හදවතින්ම ස්තූතියි ඔයාට ... 🥰❤️❤️
වැඩෙ මරු ♥️♥️♥️♥️♥️
හදවතින්ම ස්තූතියි ❤️❤️❤️
Niyamai👍👍👍
දවසක මුළු රටින්ම හොදම චැනල් එක ( බොරලුය් ගැලයය් )ඒක තමය් ඇත්ත ❤❤️💕🌏
කුම්කු දෙක නිසා තේ එක හදන්න කෝප්පේ පේන්නෙත් නැහැ 😂ආසාවෙන් බලන වීඩියෝ ❤❤❤❤❤❤❤❤❤
ඕන්න ඕකයි ප්රස්නේ 🤣🤣🤣❤️❤️❤️
Api oyla dennage video hama ekakma blnawa.atthatma supiriiiii.jayawewa ❤❤❤
අනේ හරිම සතුටුයි අපිට.. හදවතින්ම ස්තූතියි ඔයාලට 🥰🥰❤️❤️❤️
අම්මෝ .....අම්මෝ .....හිනා වෙලා ඉවරයක් නෑ ....මගේ බබා ගොඩක් ආසයි ඔයා.ගේ video බලන්න එයාට 3 එයා ඔයාලට කියන්නේ ( අයියෝ ටන්ට ටටන් ) 😅😅😅
අනේ අහන්නත් සතුටුයි... චූටි මැණිකවත් ආදරෙන් මතක් කලා කියන්න ආයීයෝ ටන්ට ටටන් දෙන්නා 😂😂❤️❤️❤️
කොන්ඩේ දික් වෙලා හරිම සෝයී...😂 පීස්සූ
😂😂❤️❤️
Kubi dennek wage sadde😂😂😂maru Appa😂😅😂😅😂
අනේ හලෝ 😂😂🏃❤️❤️
අඩේ කුක්කු දෙක මරු ඈ 😂😂💔 කොහොමද අප්පේ හදාගත්තේ ඕම... දුකේ බෑ😂
ඕන්න ඕකයි ප්රස්නේ 🤣🤣❤️❤️
අදත් සුපිරියක් තමයි, 6 වෙනකම් ඉවසිල්ලක් නෑ❤❤❤ first comment for me
හදවතින්ම ස්තූතියි ... ආදරෙයි ❤❤❤❤
නියමයි. Boralutai galayatai ආදරේ aya ko❤❤❤❤❤
අපි ආදරෙයි ඔයාලට හැමදාමත් ❤️❤️❤️
❤❤❤aka maru ane
හදවතින්ම ස්තූතියි ❤️❤️❤️
Ane ammo mara ලස්සන video eka ❤❤❤
හදවතින්ම ස්තූතියි ❤️❤️❤️
සුදු අයියේ මේ කියන බොරු අම්මෝ😁😁😁😁😁😁🤣🤣🤣🤣🤣
Watichcha vidiya thami maru 😂😅
😂😂❤️
අනේ අම්මෝ, එහෙමත් වැටිල්ලක්, හිනාවෙලා බඩත් රිදෙනවා 😂😂😂
😂😂😂❤️❤️
ජයවේවා සුපිරියි දෙන්නම
හදවතින්ම ස්තූතියි 🥰❤️❤️
Maru appa oyala denna🌹❤️🌹❤️🌹
හදවතින්ම ස්තූතියි ❤️❤️❤️
🍼 වැඩේ 😂😂 මරු
😂😂❤️
මරු අප්පා..හිනා කාලා මැරෙනවා..😂
😂😂❤️❤️
මරු 😂😂😂😂😂😂😅
හරිම ලස්සනයි. ඒ වගේම ලොකු සතුටක්. 😂
😂😂❤️
හැම වීඩියෝ එකකම කරාබු නම් නියමයි අනේ.. හරි ලස්සනයි ඔයාලගේ වීඩියෝ 🎉🎉🎉
හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰❤️❤️
අම්මෝ හිනා වෙලා පන යනවා😂😂 අදත් මරු අයියේ❤😅
😂❤️ හදවතින්ම ස්තූතියි ❤️❤️
Adoooo e නිපල් දෙක ❤❤
😂😂🏃❤️❤️
ජයවේවා මල්ලි
ආදරෙයි නංගී
ආදරෙයි අක්කා ❤️❤️❤️
අම්මො අඳත් මරු 😂 පීස්සු 😅
😂😂❤️❤️
JBL එකක්ද ඒ පපුවෙ තියෙන්නෙ🤣🤣🤣🤣😝
ලස්සනයි 😍😍
හදවතින්ම ස්තූතියි ❤️❤️
ඒක මරු 😁👍
😂😂❤️
අඩෙ අඩෙ 😂😂😂😂😂👍👍👍
Maru ane oya danna❤😂😂
හදවතින්ම ස්තූතියි 🥰❤️❤️
අනේ අපිට බලන්න බැරිඋනානේ.අනේ sorry අංකල්,ඇන්ටි....😢😢😢😢😢මම බවින්සා....ආදරෙයි හැමදාම ...පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයි ...❤❤❤❤❤❤❤
අපිත් ආදරෙයි පුතේ. තෙරුවන් සරණයි !!! ❤️❤️❤️
Monawatha ane ethule thiyagena inne😂😂
බැලූන් අනේ 😂😂❤️❤️
Supiri budu saranai
හදවතින්ම ස්තූතියි 🥰❤️❤️ තෙරුවන් සරණයි !!!
අම්මෝ කුක්කු වල ලොකු🤣 මම හිතපු සිංදුවමයි අන්තිමට දැම්මෙ 🔥😋
😂😂❤️❤️❤️
මගෙ දෙයියනේ😂😂😂
තේ කොල පිටින් නේද අඩේ තේ එක වීදුරුවට දැම්මෙ..තේ පෙරන එක ගහක තිබුන මම දැක්ක....😂😂
ඒ ගහේ තියෙන්නෙ මාලු ටැංකිය සුද්ද කරන ගොට්ට 😂😂 තේ එක පෙරන්න අමතක උන නිසා එහෙමම පෙරුනා 😂😂❤️❤️
Mamath dakka😂
තෝ තෝ තෝ... පට්ට ගෑනී,~ 5:11 😂😂😂 ,❤✨️
😂 මරු 😂
😂😂❤️❤️
ඉස්සරහා බරවැඩි නැද්ද💯💯💯💯💕💕💕💕
අදත් මරූ....😂😂😂❤❤❤
😂😂❤️❤️
Excellent 👍👍👍❤️❤️❤️❤️❤️😂😂😂😂😂
😂😂❤️❤️❤️❤️
අනේ අම්මේ මේ දෙන්න නම්😊 හිනස්සල මරන්න හදන්නෙ අපිව. ආදරෙයි හෝදේ🤗
ආදරෙයි අපිත් ඔයාලට ❤️❤️❤️
අපේ බබා හරි ආසයි ඔයාලගේ වීඩියෝ බලන්න හැබෙයි අද තමයි ඔයාලට comment කරේ. good luck
අනේ හරිම සතුටක් අපිට 🥰🥰 හදවතින්ම ස්තූතියි ❤️❤️ බබාවත් ආදරෙන් මතක් කලා කියන්න ❤️
ලස්සනයි අදත් 🤭🤭
😂😂❤️❤️
පණිවිඩ රටේ තුළ තිබේ දක්වා එය කළ නමුත් මුහුදු 🤯🤯🤯🤯😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠
සුපිරි 😂😂😂😂😂
😂😂😂❤️❤️
Congratulations to Both of you...❤
Thank you so much brother ❤️❤️❤️
Harima lassanai Nangi , Malli❤❤❤
හදවතින්ම ස්තූතියි අයියා ❤️❤️❤️
❤❤❤❤❤❤Good❤❤❤
Thank you very much 🥰❤️❤️
Niyamai eaa❤😂
😂😂❤️❤️
8.11 මරැ ආ...😂😂😂😂
😂😂😂❤️
Adanam hodatama hina giya.oyala inna thena hry lassanai.hary nidahas
හදවතින්ම ස්තූතියි ❤️❤️❤️❤️
Nimai😂😂😂😂😂😂😂😂😂😂😂
Adarey ape ewun dennaa❤
ආදරෙයි අපිත් 🥰🥰🥰❤️❤️💯
Supiriyak thamai niyamai❤❤❤❤❤
හදවතින්ම ස්තූතියි ❤️❤️❤️
Eka maru ane ❤❤
හදවතින්ම ස්තූතියි 🥰❤️❤️
හීටරේ ලිපේ තිබ්බ මාත් දවසක්,,ලෝකෙ නැති බැනුම් ඉතිං ,,,😂😂😂😂
🤣🤣❤️❤️
Duwana vidiha tmai maru 😇😂😂
😂😂😂❤️
Boralui Galayai aiiye maru ❤❤❤❤
හදවතින්ම ස්තූතියි මල්ලී ❤️❤️❤️
@boraluigalayaiofficial ❤️❤️❤️❤️
😢❤❤❤❤❤. Lassanai aiye
❤️❤️❤️
❤❤❤❤Ammo lassana ❤❤
❤️❤️❤️
සුපිරී හොදේ ❤❤
හදවතින්ම ස්තූතියි 🥰❤️❤️
නියමයි බන්😂😂😂😂😂
😂😂😂❤️❤️
Ada kathawath mru😂
😂😂❤️❤️
❤❤❤❤❤supiri
හදවතින්ම ස්තූතියි ❤️❤️❤️
Mara vidiyata watune habai 😂😂😂😂
😂😂😂❤️
අද කරාබුව ශෝක්😂❤
😂😂🏃❤️❤️
Hmm
නියම ඉ
Lassanai ❤❤❤
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
Niyamai dennama budusaranai
හදවතින්ම ස්තූතියි ..තෙරුවන් සරණයි !!! ❤️❤️
Maru dabala😂😂😂😂
😂😂😂❤️❤️
මගේ නැතිවෙච්ච පේපර් කටර් එක😂😂😂😂❤
🤣🤣🏃❤️
කවදා හරි මම හාට් ඇටැක් හැදිලා මැරුනොත් මුන් දෙන්නා වගකියන්න ඕනෙ 😂😂😂😂 ආදරෙයි හැමදාමත්
😂😂😂❤️ අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️❤️
අම්මෝ 😂😂😂😂😂😂
😂😂😂❤️
නිපල් දෙකකුත් තියලා අඩෝ මරු ඔයී...😂❤❤
😂😂❤️
Maru❤😊
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
අම්මෝ කුම්කු 😂😂😂
😂😂❤️❤️
Maru maru 😅
😂😂❤️