We re very proud of you sir.we ll do our best for you this time,too..wish you goodluck.we stand with u to develop our country.May God bless you & keep u in goodhealth..❤❤❤
GOD BLESS OUR ANURA KUMARA DISANAYAKA JANADHIPATHI THUMA AND MALIMA TEAM. ALL THE GREAT PEOPLE IN GALLE.❤❤❤❤❤MATHI SABAYA PURAWANNA MALIMAWEN.❤❤❤❤❤GOD BLESS 🙌 🙏 YOU ALL.
ගාල්ලෙන් මාලිමාවෙන් ඉල්ලන සියලුදෙනා මෙවර පාර්ලිමෙන්තුවට යවන්න ගාල්ලේ ජනතාව සුදනම්.
ගාල්ල. මාලිමාවට. ජන්දය. දෙන. ඔබ. සැමට. ආසර්වාදය. ගල්ගමුව. අපේ. සියලුම. ජනතව. වේනුවේන්. කුවේටි. සිටින. මම. බුදුසරණයි ❤❤❤🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷🌷🌷🇦🇪🇦🇪🇦🇪🇦🇪
❤ආදරෙයි,ගාල්ල දේශප්‍රේමී ජනතාවනි.මාතලේ අපේ ගෞරවනීය ප්‍රණාමය!
ගාල්ලේ ජනතාවට හදපිරි පුනාමය අපි මුලු ගම්පහම මාලිමාවට පමනයි මෙවර වැඩිම පිරිසක් මාලිමාවෙන් යවමු.
අපේ රටේ දේශපාලනය සමාජ මෙහෙවරක් කරන්නත් ,සියලු පුරවැසියන්ට ජීවත් වීමට ආශා හිතෙන රටක් නිර්මාණය කරන්නත් ඔබතුමාට ශක්තිය ලැබේවා .
ජනාධිපතිතුමනි ,අපි රට විරුවෝ රටට විදේශ විනිමය උපයන ,ගාල්ලේ ජනතාවට අපගේ හද පිරි ප්‍රණාමය ❤🎉
පෙර ජනාධිපතිවරුන්ට විශේෂ මයික් ස්ටෑන්ඩ්. ලස්සන මල් ස්ටෑන්ඩ් එක පිරිලා. හැමෝම කථාකරන මයික් ස්ටෑන්ඩ් එකෙන් කථා කරනවා.ඇදුම් සරලයි කෑම සරලයි මෙන්න අපේ රටෙ අපේ ජනාධිපති සහෝදරයා. ජයවේවා අනුර සහෝදරයට
මම.විමලසාර හාමුදුරුවෝ
ගරු ජනාධිපතිතුමනි ඔබතුමා මෙ රට හැදුවෙ නැත්නම් මින් මතුවට කිසිම කෙනෙක්ට මෙ රට හදන්න බෑ බෑමයි බුදුසරණයි ලංකාවටම🙏🙏🙏
PROUD OF YOU DEAR PRESIDENT. ❤❤❤❤❤❤
දෙවිපිහිටයී අනීවාර්යෙන්ම ගාල්ලෙන් මාළිමාවට 11ක් ලැබෙනවා .❤
දකුනත් ගැමිමක් තමයි අදරෙයි අපි හෝමාගමන ❤❤❤
දයාබර ජනාධිපතිතුමනි, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උඩ නැගීමට ඔබතුමා ගන්නා මෙහෙවර අප සැමගේ .ගෞරවයට පාත්‍ර වේ. ඔබතුමාට ආශිර්වාද වේවා.පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු. ජය ජය ජය ජය ජය ජය වේවා ජයවේවා
ඇනුර කුමාර මැතිතුමාට බුදුසර්ණයී දෙවිපිහිටයී . මාළිමාවට මේ මැතිවරණයෙන් 150 කට වැඩියෙන් ලැබෙනවා .
අපේ ලෝකය ඔබයි ජය වේවා
ශ්‍රමදානය 14 .පල්හොරැ පන්නමු. ගාලුපුරෙන් අපිඑනවා මැතිසබයම සුවිසුද්ධයි මහාජනවරම මාලිමාවට. රටේ සැමට දරැකැලටම ජයනියතයි🎉🎉🎉🎉🎉❤😊
අසරණ අපට පිහිටවෙන්නේඔබයි ජනාදිපතිතුමනි
ගාල්ලේ හැමෝටම නුවර අපේ ප්‍රනාමය ස්තූතිය මාලිමාවට ජයවේවා ඔබ සැමට ජයවේවා
ජීවිතය පරිස්සම් කරගන්න අනුර.තමන්ගේ හෙවනැල්ලවත් විශ්වාස කරන්න එපා..මොහුව රැක ගන්න.මෘර්ගයෝ වියරු වැටිලා ඉන්නේ.හරි බයයි මෙයා ගැන. සියලු දෙවියන්ගේ ආරක්ෂාවලැබේවා
ඕකුන්ට දැන් කරන්න පුලුවන් උන්ගෙ ගෑනීට විතරයි බං❤
පිං පාටයි අපේ ජනාදිපති සහෝදරයා!
ගාල්ලෙ ජනතාවගේ පිලිගැනීම හරිම ඉහලයි.
තෙරුවන් සරණයි අපේ ජනපතිදුනි !!! 🌷🌹🌷❤️❤️❤️
ජයවේවා ගාල්ල අපේ සහෝදර ජනතාවට
දේවහුව අපේ සුබපැතුම්
ගාල්ල.සියලුම.මහජනතාවට.අපගේ..හදබැති.ප්‍රනාමය.
අපිකුරුණෑගල
ආදරණීය ගාළු ජනතාවට ස්තුතියි
අපේ ජනාධිපතිතුමා ඇතුළු මාලිමාවේ සැම දෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට මේ රට ගොඩ නැගීමසදහා යෝධ බල යෝධ වීර්ය ලැබේවා ආදරේයි ඔබට. ගාල්ල අපි ඔබ වෙනුවෙන්ම චන්දය පාවිච්චි කරන්නෙ සියළු දෙවි දේවතාවන් වහන්සෙලා ඔබ රැකදේවා විශ්වයේ අනන්ත අපිරිමිත ශක්තියෙන් ආයු රක්ඛන්තු ආවඩා ආයුබෝවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
We re very proud of you sir.we ll do our best for you this time,too..wish you goodluck.we stand with u to develop our country.May God bless you & keep u in goodhealth..❤❤❤
Janadipati tumanikatawa niyamai obata malimawata jaya niyatai
බුදුසරණයි ඔබ සැමට ❤❤❤❤
GOD BLESS OUR ANURA KUMARA DISANAYAKA JANADHIPATHI THUMA AND MALIMA TEAM. ALL THE GREAT PEOPLE IN GALLE.❤❤❤❤❤MATHI SABAYA PURAWANNA MALIMAWEN.❤❤❤❤❤GOD BLESS 🙌 🙏 YOU ALL.
දෙවි පිහිටයි ජේසු පිහිටයි. ජය වේවා ❤❤❤❤
අපේ ආදරණීය ජනාධිපති සහෝදරයා ❤❤❤
Jaya wewa❤
ජයවේවා.❤🎉❤🎉
Jayamawewa ❤❤❤
Very proud of Sri Lankan president. All the best for you and your country.
Mage maw bimata. Teruwan saranai .Mey Budda bumiya wagakim bara gath anura janapati thumani niduk nirogi dirgayou Sampath selasewa Yoda saktiya dhairya lebewa teruwan guna balayen siyalu yahapath katayoutu sarataka Kara ❤
ඔබතුමාට ජයවේවා ❤NPP ජයවේවා
ජනාධිපති තුමනි ඔබට අපේ රට පොහොසත් ලස්සන රටක් කිරීමට ශක්තිය දෛර්ය ලැබේවා බුදුසරණයි 🌹🌹🌹🌹🌹❤
Jayawewa malimawata yaya niyataiii budu saranai dalada samiduga pihita labewa ❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤
ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
👍❤Malimawata Jayamaweva❤❤
⚘⚘Ratata Aadarayakarana Siyaluma Janatawata Lassana Kalak
Udaweva! Teruwan Saranai⚘⚘⚘
ජනපති සහෝදරයා ...ඔබ ගැන ජනතාව තබා ඇති විස්වාසය අතිමහත්..මෙලොව පරලොව විස්වාස කරලා මේ ජනතාව ගොඩදාන්න රජෝ....
ape rajun anurai❤❤❤❤❤❤❤
අලුත් පාඒලිමෙන්තුව මාලිමාවෙන්ම පුරවමු අයිනමි මැතිවරන නැතිරටක්නිර්මානය කරමු එත් මෙි සියලුදෙනාගෙන්ම පුරස්න කරන්න පුලුවන් වැරදිවැරදි කියනින පුලුවන් රජයක් පත්කරමු ජනතාවට වගකියන වගවෙන නායකයන් ඉන්නෙ මාලිමාවෙම විතරයි එය අපසතුවගකිම මමනමි දැන් කාලය ඉවරයි 64 යි මට දුක්වින්දා නිහඩවහිටියා සියලුම දසවද විදලා මෙිදවස එනතෙක් ඉවසාසිටියා දැන් මැරැනත් සැපයි අපේ තරැන බලාපොරොත්තුව ඉටුඋන දවසක් රොහන සහොදරයා පන්ති 5 තියලා මොලහේදුවෙි රටක් කරන්නෙ කොහොමද සියලුදෙනාටම සමනුපාතිකව ලැබෙන විදිය සමස්ත රටවැයියාටම හොද ක්වෙනවා දකින්න ආස මනස්සයෙක් රොහන සහෙදෙරයා අද එපැතුම ඉටුවි හමාරයි අපි සැම අනුර සහොට එක්වි හැහදාම සහයදෙම ුජය මාලිමාවට රටටම රටෙිම ජනතාවට ජයම වෙිවා සැදා🎉❤🎉❤🎉❤🎉❤
❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤🧭🧭🧭
Marilath aathma 10k aadarei sahodaraya. ❤❤❤
අනේ අනුර පුතේ රනිල හිරේ දාන දවස කවද්ද පුතේ මම එදවස එනකම් ඇගිලි ගැන ගැන ඉන්නෙ
Amooooooo rate nohitiyath danena sathuta apamanai kiyala nima karanna baha ❤❤❤❤❤dakuna ❤❤❤
ජයම ෙවිවා
Jaya wewa
ගාල්ලෙ ජනතාවට මාතර අපේ ආචාරය.
ලෝකයෙ සිටින නියම ජනපති ලංකාවේන් ලෝකනායකයන්ගෙන් පැසසුම්.
2 /3. Balaya Aniwaryen Gannawa malimawata jayawewa ❤️❤️❤️
Jayawawa
මම රට ඉන්නෙ මම ගාල්ලෙ
මාලිමාවට ජය
අනූර කුමාර ජනාධිපති ජය
කුවෙට් වල සිටින අයත් සොයා බලන්න ජානාදිපති තුමනි ඔවුන් රට විරුවෝ ලංකාවට ඩොලර් එවන අය
Ape.a.k.d.raja.tumane.oba.tumata.budu.peyanan.wahansege.pehita.arakshawa.labewa.neraturuwa.ape.pranamaya.usgala.siyambalan.gamuwen.jaya.wewa
Wooooow maru yan ohoma❤❤❤❤ jayaveva malimavata❤❤❤
ගාල්ලට ජාතික ජනබල වේගයේ සුනාමියක් ජයවේවා
ගාල්ලේ ජනතාවනි ,කෙහෙලියට පාර්ලිමෙන්තුවේ සහයෝගය දැක්වූ හිටපු උන් එකෙකුට පාර්ලිමේන්තුවට එවන්න එපා ,රමේශ් පතිරණ මතක් කරගන්න .
ජනාදිපතිතුමෙනි අස්වැසුමනම් දෙන්නඑපා ඒකදෙන්නෙ සල්ලිකාරයින්ටයි දුප්පත් අපිට මුකුත්නැ
Mage. Aura puthata. Budu. Saranai❤❤❤❤❤❤❤❤❤❤
Congratulations president AKD 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
තෙරුවන් සරනයි පින්වත් ජනාධිපතිතුමාට රට ගොඩ නැගීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ..සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ...
අපේ ජනාධිපතිතුමාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤
මාලිමාවට ජයවේවා!❤
Jayawewa.malimawata.❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤
අසරණ අපට එක ම පිහිට ඕබයි ජනපති තුමනි
ඡයවෙිවා
හෝදගෙන එන්නෙ .... අනිත් උන් ඉගෙන ගනිල්ල අාණ්ඩුවක් කියන්නෙ මොකක්ද කියල .......
මාලිමාවෙන් රට හදනවාමයි කාලය අපි ලබාදෙනවා..මාලිමාවට ජය.
Supiri sarr🎉
කමෙන්ට්ස් කියවන්න ආවම දැනෙනව මිනිස්සුන්ට තියෙන්නෙ මොනතරම් අහින්සක බලාපොරොත්තුද කියල
ජනාධිපති තුමාට බුදු සරනයි දෙවි පිහිටයි !
හදවතින්ම අපි ආදරෙයි ජනාධිපති තුමනි, දෙවිපිහිටයි පරිස්සමින් කළුතර අපි ඔක්කොම මාලිමාවට. මාලිමාවට ජයවේවා 🙏🙏🙏
Galle minissu kawadhath wanchaawa dhushanaya iwasanne ne.oun inne hari peththe.maalimaawata jaya2/3.🇱🇰
❤❤❤❤❤❤❤subamawawa
Me දක්ෂ මිනිසාව අපට kohomada මග ඇරුනේ දේශයේ පිනට පහල උ කුමාරයා kataha කරනවා බලන්න ඉන්න වගේම අහන් ඉන්නත් asai api තව auruddak කොහොම හරි මෙහෙමම ජිවත් වෙන්නම් ane අපේ lamainta hoda අනාගතයක් හදන් ජිවත් වෙන්න rata හදන්න akd 🙏🙏🙏🙏bs සියලු දෙවියන්ගේ ආරක්ෂාවි obata
මලිමාවට ජයවේවා ❤NPP ජයවේවා
Yes. You. Corect prasident ❤❤❤❤❤❤❤❤❤❤❤
Hitapu ,Rata palanaya karapu palakayan Unge Anugamikayan Rata Suppu karala demma.Anura Janadipathieta Lebune Suppu karapu Rata.Kohoma Namuthe Anura Janapathie Ethulu Malimawa Ehalama Kepakirema karala Ratata hodadeyak karawie.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
😢Excellent. All the Best for our President 😂
Jayajwawa❤❤❤❤❤❤❤
රනිල් වික්‍රමසිංහ ගාල්ලේරූලිය බැලුවේත් තවත් පීස්සූතදවේයි
දකුණ ගැම්මෙන් මාලිමාව ට.ගාල්ල ජනතාවට මාතර අපේ උත්තමාචාරය.
Jayawewa janathawata 😂❤jayawewa ❤malimawata ❤
Ammo galla❤😮
ගාල්ලේ ජනතාවට අපගේ ප්‍රණාමය..
අපේ ගෙදරත් පාර්ලිමේන්තුව වගේ.
Jayawewa
මුලින්ම ගාල්ල දිස්ත්‍රික්කයේ උගත් බුද්ධිමත් වීරෝධාර ජනතාවට ජයෙන් ජයම වේවා ඔබේ දිස්ත්‍රික්කයෙන් අති විශිෂ්ට වූ බලයත් බලයත් ජාතික ජනබල වේගයට මාලිමාවට ලැබෙන බව සක්සුදක් සේ පැහැදිලියි පාර්ලිමේන්තුවේ සිටියම යුතු චරිතයක් වන නලින් හේවගේ සහෝදරයාට අති විශිෂ්ට ජයක් ලබාදී පාර්ලිමේන්තුවට එවීමට ගාල්ලේ උගත් බුද්ධිමත් ජනතාව සැදී පැහැදී සිටින බව පැහැදිලිය වැඩිම මන්ත්‍රීන් පිරිසක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට යැවීමට උගත් බුද්ධිමත් ගාල්ලේ ජනතාවට යෝද බල යෝධ ශක්තිය ලැබේවා මාලිමාවට ජයෙන් ජයම වේවා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
🎉❤❤❤jaya wewa
Sri lankans all people's life in NPP hand, so NPP will win with 95%
ජනාදිපතිතුමනි ඔබට ජයවෙිවා
ජනාධිපති තුමනි ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ආසනයේ සංවිධානය කටයුතු දුර්වලයි ගෙවල්වලට අපේක්ෂකයන් කැන්වසින් යන්නෙත් හරිම අඩුවෙන් මෙි ගැන ඔබ තුමා අවදානය යොමු කරන්න
Obata..teruwan..Saranai
ගාලු දිස්ත්‍රික්කයේ අපි ඔක්කොම මාලිමාවට.❤️❤️❤️❤️👍👍👍👍
දැන් එයාල කියනවා " කමන්නැ අනුරටම දෙන්න කියලා"😂😂😂😂.🧭 ජය
කොච්ච 1:35 ර අැහුවත් අැතිවෙන්නැති හඩ මවුබිමේ බැබලේවා
🎉dinanaya....dinanaya.dinanaya......a....oba.tumatat...malimayatat....niyata.jaya
Mamath Dhakune. Malimawata Kotiyak.❤❤❤