ජීවිතේ එකපාරක් හරි අනිවාරෙන්ම යන්න ඕනෙ Badulle Night Mail || Waten Piten

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 92

  • @User-hs4mt
    @User-hs4mt Год назад +13

    උඩරට මැණිකේ වැඩසටහන මන් බලපු නියම වැඩසටහනක්. සිංදුව ඇහෙනකොට දුකයි ඒක මතක් වෙද්දි🥲

    • @watenpiten-9810
      @watenpiten-9810  Год назад +1

      Ow..damuth gyaa nm niyamayi ek 🙏💚❤️😊

  • @Navodk
    @Navodk 2 года назад +6

    මරු... උඩරට මැණිකේ tv programme එක මතක් වුණා...

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад

      අඩ්ඩෙහ් අයියා 🚂😁🚃😊❤️

  • @Fenix_gaming.99
    @Fenix_gaming.99 2 года назад +3

    සුපිරි වීඩියෝ එක මල්ලි😉❤️

  • @samsungm01vision36
    @samsungm01vision36 Год назад

    Puthage vlog pehedilikireem hareema pehedili
    Puth harima awankai
    Danna de kiyanawa
    Puthawage awnka aya eththatama dakinna asai
    Mage puthata
    Budusaranai...!
    Siyalu devi pihitai..!!

  • @laksirujayathilaka5037
    @laksirujayathilaka5037 Год назад +4

    නියමයි අයියේ...අයියාගේ බෝඩිම තියෙන තැනත් මරු...කොච්චි බලන්නත් පුළුවන්...🍁👌supiri..

    • @watenpiten-9810
      @watenpiten-9810  Год назад

      Ade.. tnqq mallii ❤️🙏❤️🙏💚⛰️

  • @champaranchigoda3600
    @champaranchigoda3600 8 месяцев назад +1

    Video eka excellent! 💐👏

  • @HeshanAB
    @HeshanAB 2 года назад +5

    කැමතිම තැනක් , කැමතිම කෙනෙක් එක්ක ❤️
    ජය අයියන්ඩි ❤️

  • @hasithaamarasingha1071
    @hasithaamarasingha1071 Год назад +2

    නියම වැඩක් ranabima royal අපේ කොල්ලෙක්ගෙ වැඩක්. ජය වේවා....

  • @JourneyWithDasun
    @JourneyWithDasun Год назад +1

    Malli wede supiri Hodata karan yanna Aniwaryen ❤

  • @kavishakayashohara8797
    @kavishakayashohara8797 Год назад +2

    නියමයි අයියා ❤

  • @pathumsaranga4209
    @pathumsaranga4209 2 года назад +3

    මතකයන් ගොඩාක් තියෙන තැනක් නයිට් මේල්❤️🔥

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад

      එහෙමද ❤️❤️❤️❤️❤️❤️❤️

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 2 года назад +1

    වීඩියෝ එක සුපිරි මල්ලි

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад +1

      Adee tnqq ayyaaa 🚃🙏🙏🙏🌿❤️

  • @TharangiShashikala-yn6bi
    @TharangiShashikala-yn6bi 3 дня назад

    Train eke ynawanam ynn ona දකුණු pathyheda? Wameda?

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 4 месяца назад

    Hoda documentry ekak. Waradi music ekak dagena anagena

  • @pasindukalhara1634
    @pasindukalhara1634 2 года назад +3

    ජීවිතෙ විදින්න යන්න ඕනි ගමනක් 😍💪

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 4 месяца назад

    Kemadasage wath deshiya magul walin iwata music karanna baaha

  • @laksithashehan4850
    @laksithashehan4850 Год назад +4

    අපිත් ගියා මාර ලස්සනයි😇🤍

  • @ravindu4693
    @ravindu4693 Год назад +2

    සෙනග නැද්ද අපි ගියා මාර සෙනගක් 🥺 ලස්සනයී හැබයී 😍

    • @Wish2002sanjana
      @Wish2002sanjana Год назад

      Hitgenmd giye

    • @ravindu4693
      @ravindu4693 Год назад

      @@Wish2002sanjana ow. Anthima allata kittu wela wadi wenna hamba une

    • @Wish2002sanjana
      @Wish2002sanjana Год назад

      @@ravindu4693 oyl tickets gtte station ekenda ? Second clz third clz price dnnw online booking newei

    • @ravindu4693
      @ravindu4693 Год назад

      Ow ethanata gihin gaththe 400 ganak 3rd class. Paya 1ta kalin ticket denawa ethanin

    • @Wish2002sanjana
      @Wish2002sanjana Год назад +1

      Hrii ..mn gihin awa iye thank you 🤝

  • @nRana7
    @nRana7 5 месяцев назад

    Ellen bahala Mini adams peak wlt ynne kohomada

  • @Lola-kk2pf
    @Lola-kk2pf 5 месяцев назад

    gal oyen dakunata harila madakalapuwata yanne

  • @deepinfinityworld
    @deepinfinityworld Месяц назад

    නයිට් මේල් එකේ යද්දි දවස් කීයකට කලින් ටිකට් bok කරන්න ඕනද 🤔

  • @hermansiri6947
    @hermansiri6947 Год назад

    නියමයි

  • @sandarusandaru434
    @sandarusandaru434 Год назад +1

    Good

  • @rantharu3310
    @rantharu3310 8 месяцев назад

    Nidana kamara book karoth balla geniyanna berida

  • @ashok0abandara687
    @ashok0abandara687 2 года назад +1

    Thank malli.

  • @dhana8934
    @dhana8934 2 года назад

    Informative video

  • @krishanthawije2166
    @krishanthawije2166 11 месяцев назад +1

    මමත් ගියා සුපිරිම තමයි

  • @bindugimhan3364
    @bindugimhan3364 Год назад +1

    ශා නියමයි.නිවැරැදි කිරීමක්-mini adams speak කියන්න එපා ඒක වැරදී.සිරීපාදේ /පුංචි සිරීපාදේ කියන නම පාවිච්චි කරන්න.

    • @watenpiten-9810
      @watenpiten-9810  Год назад

      කවුද ඒක වැරදී කියන්නෙ? එහෙම කියන්න හේතුව මොකක්ද ?

    • @rashodsithumka5640
      @rashodsithumka5640 4 месяца назад

      එහෙම වරදක් නෑ.....😂😂😂

    • @bindugimhan3364
      @bindugimhan3364 4 месяца назад

      @@watenpiten-9810 adams speak කියන්නෙ ආදම්ගේ පාදය කියන එකනෙ.තනිකරම වැරදී නෙ ඉතින්

  • @VihagaMaduranga-y7k
    @VihagaMaduranga-y7k 20 дней назад

    බදුල්ල මෙල් එක කියන්නෙ ජිවිතේ එකම වතාවක් හරි යන්න ඔනෙ ගමනක් ජර්මන් M6 එන්ජිමක් එක්ක රජගමනක යන් මෙල් එකයි එන්ජිමේ බිට් එකයි මීදුමයි කියන්නෙ වෙනම එකක් පට්ටිපොලින් එන්ජින් දෙකම ඉස්සරහින් තියෙන්නෙ හෙතුව එක එන්ජිමකට පල්ලම දරන්න බැරි නිසා එක එන්ජිමකින් ඩයිනමික් බ්‍රේක් ඇප්ලයි කරද්දි අනිත් එන්ජිමෙන් වැකුම් ප්‍රතිශයතය නියමිත ගානට පවත්වාගෙන යනවා

    • @thimiraamarathungaaarachch8316
      @thimiraamarathungaaarachch8316 18 дней назад

      එතකොට නාවලපිටිය ඉඳන් රඹුක්කන වෙනකම් බහින පල්ලම තනි M6න් එන්නෙ කොහොමද? 😂 ඕක එන්ජින් රොටෙශන් එක නිසත්, M6ට තනියම උඩරට මාර්ගයෙ යන්න අවසර නැති නිසත් කියන හේතු දෙක උඩයි පට්ටිපොල-බදුල්ල ඩබල් එන්ජින් යන්නෙ.

    • @thimiraamarathungaaarachch8316
      @thimiraamarathungaaarachch8316 18 дней назад

      😂😂

  • @travelwithchamath
    @travelwithchamath Год назад +2

    ❤❤

  • @the_silentdude
    @the_silentdude 2 года назад +1

    Adeh atha dalama train eka navaththuvaneh 😂😅

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад +2

      ඇල්ලටම යනව කියල පෙන්නුවට පස්සෙ තමා නැවැත්තුවේ 🤣🤣

    • @the_silentdude
      @the_silentdude 2 года назад

      @@watenpiten-9810 velavata navaththuva 😂😅

  • @Dilhani1821
    @Dilhani1821 11 месяцев назад +1

    🚆🚇🚉🚂🛤️🚦🎉❤

  • @RESPECT-mh4dn
    @RESPECT-mh4dn 2 года назад +2

    me video eka kawadda gatte

  • @Wish2002sanjana
    @Wish2002sanjana Год назад +1

    Nightmail eka tynne 8:30 tada?nttm welawa wens wenwd

  • @janakaperera3602
    @janakaperera3602 Год назад +1

    Ellata giyoth kama ganan wadi the udeta kanna?

    • @watenpiten-9810
      @watenpiten-9810  Год назад +1

      E kiwwe pahadili na mt?

    • @janakaperera3602
      @janakaperera3602 Год назад

      @@watenpiten-9810 man 23 nanuoya yanawa night mail ekay pandara wadi nisa ella ho badullata gihin enna hithan inne breakfast gannada the allen kawoth?.

    • @watenpiten-9810
      @watenpiten-9810  Год назад +1

      @@janakaperera3602 hodama de nm gedrin hdn yana ek ned mwhri.

  • @kavishah7646
    @kavishah7646 Год назад +1

    Mn gihin thiynw

  • @kavinduvindyana6250
    @kavinduvindyana6250 2 года назад

    එන්ජින් එක ගාවම පෙට්ටිය 2nd class ,1st class නෙමෙයිද

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад

      නෑ නෑ.එක 3rd clz

    • @kavinduvindyana6250
      @kavinduvindyana6250 2 года назад +2

      Nightmail eke vitrd ehm anith trian wl khmd

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад +2

      @@kavinduvindyana6250 මම ඒ ගැන නම් දන්නෙ නෑ හරියටම

  • @lalithperera1197
    @lalithperera1197 Год назад +1

    ලංකාවේ කෝච්චි ගොඩක් පරනයි කියලා හිතෙන්නෙ නැද්ද

    • @watenpiten-9810
      @watenpiten-9810  Год назад +2

      පරණයි නම් තමා. ඒත් night mail eke nm පරණ එකේ යන feeling එක S12, S14 වල ගියාම නෑ

    • @ranathunga7987
      @ranathunga7987 Год назад +1

      Aluth ekak dandako

  • @rasindujanith5217
    @rasindujanith5217 2 года назад +1

    ❤️❤️❤️❤️❤️

  • @indikanandalal3892
    @indikanandalal3892 Год назад

    t

  • @mahinsabandara
    @mahinsabandara 10 месяцев назад

    😂

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 Год назад

    Oyaa.gewal.kadugannaweda 17:18

  • @heshadisha_dakshina_
    @heshadisha_dakshina_ 19 дней назад

    ❤❤❤

  • @mahinsabandara
    @mahinsabandara 10 месяцев назад

    😂