How to thread a zoje matchine | සෝජි මැෂින් එකට නූල් දමන ආකාරය | Sewing with Ishi

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 105

  • @kavindanipun8950
    @kavindanipun8950 9 месяцев назад +3

    ගොඩක් ස්තුතිය කියලා දුන්නාට

  • @dilanidilani4132
    @dilanidilani4132 3 года назад +6

    තෑන්ක්‍ යූ අක්කි . ඔයා හොදටම තේරෙන්න කියලා දෙනවා.

  • @madhurakshipanapitiya4447
    @madhurakshipanapitiya4447 2 года назад +1

    ගොඩක් ස්තූතියි.පැහැදිලිව කියා දුන්නාට❤️❤️❤️

  • @SamanthiPushpakumari-d6t
    @SamanthiPushpakumari-d6t 5 месяцев назад

    ගොඩක් ස්තූති කියා දුන්නට

  • @SachiniPremodya-dy2bu
    @SachiniPremodya-dy2bu 2 месяца назад

    Thank you akki godak pin oyata man aluthen mashin ekak gaththa mn mashin gana podi deyakwath danne na hamdema phone eke video bala bala tama mashin eka hadagaththe nula daganna widiya hoya hoya hitiye oya tama piliwelata lassnata wade kiyala dunne mata thank you 🙏 🙏 🙏 🙏 🙏 🙏 🥰🥰🥰🥰🥰

    • @SewingwithIshi
      @SewingwithIshi  2 месяца назад

      Thank you nangiyo comment ekata. Issarahata lassana lassana edum mahanna heki wewa. ❤️❤️

  • @SomalathaMadarasingha-z1q
    @SomalathaMadarasingha-z1q Год назад

    Idikatuwa ekkatiyana kambiyak wage eka nisa nula danna amaruine eka ain krnna barida

  • @arunitharanga4004
    @arunitharanga4004 Год назад

    Me wage meshin mata thinne eke spit wedi adukaranna kiyladennakoo

  • @ManjulaPushpakanthi-j1j
    @ManjulaPushpakanthi-j1j Год назад

    z. 18500. G mahana. Machine Eke. Nuul. Danne kohomada

  • @sachinichamoda914
    @sachinichamoda914 Год назад

    Thank you dear..... ❤️

  • @priyangikadasanayake8099
    @priyangikadasanayake8099 3 года назад +2

    Yata nula goda wewi mahanne ai miss.plzz

  • @nadeekapriyanganee107
    @nadeekapriyanganee107 2 года назад +1

    Thank you akke

  • @RamyaWasanthi-u7i
    @RamyaWasanthi-u7i 11 месяцев назад

    Nul burul hadaganne kohimada?

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 года назад +1

    ane mis mama ada me mesima gaththa ane methanin ahata wena dewal wal vidiyo karannako put warga dala karaganne kohomada ane athakota karana wenas kam ane godk wedagath wenawa ane kiyala dennako me wata put warga mma wenamada ganna on ganna ona adineda karaganna wedawalata ona put warga kiyannako

  • @deepaliwedagedara3061
    @deepaliwedagedara3061 Год назад

    Zoji loku motor eka ha podi motor machine eke wenasa mk akki

  • @avihewage9336
    @avihewage9336 2 года назад +1

    Nitharama noola kadenawa mokada karanne? Noola thibunath kadenawa

  • @lathishaadikari104
    @lathishaadikari104 2 года назад

    Thank you akka.

  • @sandunikanishshanka2870
    @sandunikanishshanka2870 Год назад

    Thank u ❤✨️

  • @KamalaRenu
    @KamalaRenu 9 месяцев назад

    Thank u

  • @lahiruprasanna1903
    @lahiruprasanna1903 2 года назад

    Thanks ...

  • @pavithragangani3002
    @pavithragangani3002 Год назад

    Thanks .ohomama mahana hatith piliwelata kiyala dennako❤❤❤❤❤❤❤

  • @amishaamisha6370
    @amishaamisha6370 2 года назад +3

    Thank you akki 🥰🥰🥰

  • @wranjithsilva4082
    @wranjithsilva4082 Год назад

    Thanks

  • @dulshanilakshika6982
    @dulshanilakshika6982 25 дней назад

    Me mashin eke put maru karanna puluwnda

  • @maheshruwantha7585
    @maheshruwantha7585 3 года назад +1

    superb

  • @viharasupipi8639
    @viharasupipi8639 2 года назад

    Thank you akki

  • @chamirathnayaka2236
    @chamirathnayaka2236 2 года назад

    Thank u😍

  • @shahidriffha1413
    @shahidriffha1413 2 года назад

    Zoje maching eke noola paninnne aye

  • @prsannamadumal8586
    @prsannamadumal8586 2 года назад

    Thank you

  • @venurinethmini7430
    @venurinethmini7430 3 года назад

    තෑන්ක්ස් අක්කි

  • @ayodhyamadagama540
    @ayodhyamadagama540 Год назад +2

    Meke speed control karaganne kohomada..pagapu gaman kadagena yanawane..mahannath bayai 😢

  • @manelgamage4731
    @manelgamage4731 Год назад

    ඔයා ඉදිකටුව දාන විදිය වරදියි කානුව වමට එන්න ඔනෙ ???

  • @sumudulakmal3705
    @sumudulakmal3705 Год назад

    අක්කේ වේගෙ හදාගන්නෙ කොහොමද

  • @chathurinisansala7848
    @chathurinisansala7848 Год назад

    ❤❤

  • @tharukavindi6612
    @tharukavindi6612 2 года назад

    Zoji brand akada hode jak brand machine da hode?

  • @dularinimeshani
    @dularinimeshani 2 года назад

    Thankou

    • @SewingwithIshi
      @SewingwithIshi  2 года назад

      ❤️

    • @dularinimeshani
      @dularinimeshani 2 года назад

      @@SewingwithIshi බොබින් එකට නූල් ඔතන විදිය කියලා දෙන්නකො

  • @thusharidharmapala7161
    @thusharidharmapala7161 Год назад

    Me dana widiha waradi.

  • @devindisankalpana2517
    @devindisankalpana2517 3 года назад +1

    👍👍❤️

  • @anushaharshani2758
    @anushaharshani2758 2 года назад

    💝

  • @hettiarachchihashi8088
    @hettiarachchihashi8088 3 года назад +1

    😘

  • @NavodaSadamini
    @NavodaSadamini 11 месяцев назад

    මැෂිම පාගන්න පුරුදු වෙන විදිහ කියලා දෙන්නකෝ

  • @frankjanvari737
    @frankjanvari737 2 года назад

    hello very beautiful videos very beautiful sewing machine please I ask request very nicely please kindly place the video camera on the floor and film how to operate the industrial sewing machine foot pedal how its used to sew please OK?please kindly reply back OK?thank you very much mam

  • @dulankagunawardana2812
    @dulankagunawardana2812 2 года назад

    මට කියන්නකො මැශින් එකේ බොබින් එකේ නුල උඩට ගන්නෙ කොහොමද කියලා

    • @chethanamarintha991
      @chethanamarintha991 2 года назад

      මැශින් එකේ පැත්තෙන් තියෙන රෝදය මගින් (රෙදි තියෙන්නේ නැතුව නිකන් )ඉදිකටුව ඇතුලට යවලා ආයෙත් එලියට ගන්න ...එතකොට බොබින් එකේ නූල නිකන්ම උඩට එනවා...👍

  • @Relax84612
    @Relax84612 2 года назад

    ZJ8500G මැෂින් එකේ වේගය අඩු කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද

    • @nipunimaheshika7660
      @nipunimaheshika7660 Год назад

      Math 500G ekak iye gaththe.වේගය ටිකක් අඩු කරගන්න විදිය කියන්නකො

  • @isharadilrukshi2526
    @isharadilrukshi2526 2 года назад

    බොබින් එකට ඉලස්ටික් නූල ඔතන්නේ කොහොමද අක්කේ....

    • @SewingwithIshi
      @SewingwithIshi  2 года назад +1

      අතින් ඔතා ගන්න පුලුවන්

  • @nipunimaheshika7660
    @nipunimaheshika7660 Год назад

    Akke me mashin ekama man gaththa den sathiyak withara.ane mata speed adu karaganna widiyak kiyannako🥺

  • @isuruthushara5526
    @isuruthushara5526 3 года назад +1

    නූල ඉදිකට්ටෙන් මහන්න ගන්නකොටම යන්නෙ ඇයි කියන්නකෝ

    • @SewingwithIshi
      @SewingwithIshi  3 года назад

      උඩ නූල තද වැඩි වුනාම එහෙම වෙනව.

  • @rajapakshaachala9987
    @rajapakshaachala9987 2 года назад

    mahanako nula kedenne ai

    • @SewingwithIshi
      @SewingwithIshi  2 года назад

      නූල හරියට දාලද බලන්න, නූලේ ශක්තිමත් බවත් බලපානව, ඉදි කටුව නිවැරදිව දාල නැති උනාමත් නූල කැඩෙනව

  • @niroshashamali4896
    @niroshashamali4896 2 года назад

    අනේ මටත් කියන්න..මහද්දී බොබින් එකේ නුල ගොඩාක්ම බුරුල්ම මැහෙන්නේ..එක හදාගන්න විදිහක් කියන්න

    • @SewingwithIshi
      @SewingwithIshi  2 года назад

      උඩ නූල බුරුල් උනාමත් එහෙම වෙනව

    • @niroshashamali4896
      @niroshashamali4896 2 года назад +1

      @@SewingwithIshi man eka haduwa eth ehemamai .ane manda

  • @niranjalasarojani5758
    @niranjalasarojani5758 Год назад

    කියද මැෂින් එක

  • @pwsunethranalani-pw1mm
    @pwsunethranalani-pw1mm 3 месяца назад

    mahinnat nee

  • @sandalianuththara2020
    @sandalianuththara2020 2 года назад

    Pahadili ne

  • @d.m5846
    @d.m5846 3 года назад +2

    😍😍😍

  • @sunathdeshanga8349
    @sunathdeshanga8349 Год назад

    හිල් ගොඩක් තියෙනවනෙ 🤕🤒

  • @tharushasandeepa2220
    @tharushasandeepa2220 Год назад +11

    පැහැදිලිව වීඩියොඑකක් ඕනම එක්කෙනෙක්ට පේන්න දාන්න බැය්නම් වීඩියො නොදැම්මට කමක් නැ

  • @w.a.shashikala5924
    @w.a.shashikala5924 2 года назад

    මට මැෂින් එකක් ගන්න ඕනී. පාවිච්චි කරපු එකක්. විකුණන කෙනෙක් ඉන්නවා නම් කියන්න.

  • @pavaninisansala5998
    @pavaninisansala5998 Год назад

    Vidio eka පැහැදිලි nene

  • @dularinimeshani
    @dularinimeshani 2 года назад +1

    බොබින් එකට නූල් ඔතන විදිය නෑනේ

  • @wasanthichathurani6725
    @wasanthichathurani6725 2 года назад

    මැෂිම ආපසු කැරකෙන්නෙ ඇයි

  • @ayeshanishanthi628
    @ayeshanishanthi628 Год назад

    අනෙ මෙතන මෙතන නෙතිව නම් නැහැ ද

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 Год назад

    ඔය මැශින් එක කීයක් වෙනවද.....

  • @erangi530
    @erangi530 10 месяцев назад

    Thanks

  • @sumedalakmali841
    @sumedalakmali841 2 года назад

    Thank you

  • @dilinidilini669
    @dilinidilini669 Год назад

    Tanks