Ara policye balla kiyanawa nepali thiyanna ba aragala karanna ba kiyala eka uge ammage nithiyada parajathanthra vadaya kiyanne ekada ay bari minissunta me ranil pakaya karana baluwadawalata sadda nathiwa enna kiyalada meka kiyapu police pakaya hire dapalla
Nirauda Samakami Janatha Aragalayata Jayen Jayamawewa. Please continue to help people of Sri Lanka to build a Dharmista Government . My immense gratitude to you. Theruwnsaranai , Mala Arambewela, Australia
ඔබ තුමාට. අපගේ ප්‍රණාමය. යජයවේවා! තෙරුවන් සරණ්‍යයි!
මුංව කෙසේ හෝ පන්නා දමිය යුතුයි
සෑමදෙනා එකමුතු වියයුතුයි
ජයවේවා
සර් ඔයාට ගොඩක්ම පින් මේ දැනුවත් කිරීම නිසා. අනේ සර් වසන්ත පුතාව බලන්න. සර් එක නඩුවක් යට ගහන්න දෙන්න එපා. ❤️❤️🙏🙏❤️❤️🙏🙏
අපි කොහොම හරි මේක වෙනස් කරමු 🙏
ජනතා අරගලයට ජය වේවා ❤️
පැහැදිලි කිරීම ගැන ස්තුතියි. දීර්ඝායු වේවා
ඔබතුමාට තෙරුවන් සරණයි සහතික ඇත්ත කියන්නෙ .🙏🙏🙏🙏🙏🙏🙏
සාමකාමී නිරායුධ නොනවතින අරගලයට ජයෙන් ජයම වේවා...
ඡනතාඅරගලයට...ඡයවේවායෝධබල...යෝධශක්තිය.ලැබේවා
අරගලයට ජයවේවා 💪💪💪💪💪💪💪
ත්‍රස්තවාදීයා බටලන්ද සමුල ගාථකයා රාජපක්ෂ අපරාධකරුවන් පන්නා දැමීමට ජනතාවට ශක්තිය ධෛර්යය ලැබේවා
අනිවාරෙන් එසේම වේවා
ඔබතුමා ට අපේ ප්‍රනාමය ජයවේවා 👍👍👍👍
225 සංවිධානාත්මක අපරාධ කල්ලියේ
කුරිරු පාලනයට සහ පීඩනයට එරෙහිව නැගිසිටින්න,
හැකිතාක් ජාත්‍යන්තර මාධ්‍ය, සංවිධාන දැනුවත් කරන්න
අරගලයට ජය වේවා
Othane 225 na inne pohottuwe vitharai.
"225 සංවිධානාත්මක අපරාධ කල්ලිය", නියම හැදින්වීම. මින් ඉදිරියට හැමෝම ඔය හැදින්වීමම දිගටම පාවිච්චි කරනවා නම් හොඳයි ඔය හැතිකරේ පන්නල දානකං 👍👍👍👍
225 සහ පොලිස් ත්‍රස්තයින්ට විරුද්දව නැගී සිටිමු
අරග්ස්ලයට ජයවේවා.
අනේ සර් වසන්ත මුදලිගේ මොනවා හරි දෙයක් කරලා බේරගන්න දැන් අපේ රටේ අපිට කතා කරන්නත් බෑ අත්අඩංගුවට ගන්නවා අද අපේ අන්තරේ කොල්ලො කෙල්ලො ටිකට ගහපු විදිහ දැකල හිත කලකිරුනා අපේ අදහස් පළ කරන්න අපිට අපේ රටේ තහනම්ද ඔබතුමාට බොහොම ස්තුතියි දීර්ඝායුෂ ලැබේවා බුදුසරනයි යෝද බල යෝධ සක්තිය ලැබේවා
මෙතුමා ඔහු වෙනුවෙන් ලෝකෙටම දැනුම් දීලා ලියකියවිලි ඉදිරිපත් කරලා ,නීතියානුකූලව පවා තවත් කල හැක්කේ කුමක්ද සිතා ගත නොහැකිය ,,,,,,
Nagananda Amu Pissek
ඔබ තුමාගේ වටිනාකමෙන් මෙයිට වඩා විශාල සේවයක් කරන්න ලැබේවා..නිදුක් නීරෝගී දීඝායු වේවා..
Thank you Naga, Three Cheers for the extraordinary protest!
ඔබතුමාට ගොඩාක් පිං මෙ..බටලන්දෙ වධකාගාරයේ නිතිය එකහෙලා පිටුදකිමු අරගලයට ජයවේවා
ජනතාව බලාගෙන ඉන්නෙ අනුන් ඇවිත් පුශ්න විසදා දෙනකල්. ඔවුන් දීපු කතිර නිසා රටම අමාරැවෙ .
Thanks Gentleman respect for your Naga
ඔබ තුමාට අපේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🌹
Great speech thank you
මොකක්ද තියන විසදුම මේ කාලකන්නි දේශපාලුවෝ නඩය ඉවත් කරන්න . විසදුමක් ඉක්මනට සොයා ගත යුතුයි .
ජනතා අරගලයට ජයවේවා!!!
අපි ෙම යන විදිහ ෙවනඝ් කරපු
ඔබ තුමාට අපගේ උත්තමාචාරය...
ජය වේවා අරගලයට අපේ කොල්ලො කෙල්ලන්ට මහජනතාවට
225ම සැවොම එකතු වී පන්නමු.... අරගලයට ජයවේවා.....
ඔබතුමාට ජය වේවා ඛුදු සරනයි
තෙරැවන් සරණයි සර් ඔබට ...මෙි මිනීමරැ රජය කවදා තුරන් වෙයිද මෙි රටෙන් ..අපේ අහිංසක දරුවන් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී සටන් කරන ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුවේවා සර්....
ඔබෙි සටන ප්‍රසංශනියයි මංන්කොල්ල කරැවන්ගෙන් රටබෙිරා ගැනිමට ශත්තිය ලැබෙිවා!
Ara policye balla kiyanawa nepali thiyanna ba aragala karanna ba kiyala eka uge ammage nithiyada parajathanthra vadaya kiyanne ekada ay bari minissunta me ranil pakaya karana baluwadawalata sadda nathiwa enna kiyalada meka kiyapu police pakaya hire dapalla
අරගලයට ජය වේවා ඔබ තුමා ට ගොඩක් pin
නීතිය දන්නේ නැතී පොලීසිය කොහොම ද නීතීයක් ක්‍රියාත්මක කරන්නේ .උන් දන්නේ කාගේ හරි දේශපාලුවෙක්ගේ අණ පිලිපදින්න විතරයි
කටු කන්නෝ
සහ
ලෙවකන්නෝ
වුන් ගෙ ගෙවල ගිනි තියව්.
@@dammia5993 gewal gini thibbahamaha okkoma harida ,
Great speech 💕🌹💕🇺🇸
Great patriotic lawyers hats off
ඔබට බෙහෙවින්ම ස්තුතියි.. ඔන්න දැන් පොලිස් ගොන්නුන්ට පඩි ගෙවල නෑ ලු.. ඕකුන්ට එහෙම වෙන්න ඕනේ.. දැක්ක අදත් ඒ කාලකන්නි අරගල කරුවන්ට පහර දුන්න හැටි.. වෙඩි කල් නොගිහින් පොලිසියේ උන්ටම සිදු වෙඉද දන්නේ නෑ රනිල්ට පාඩමක් කියා දෙන්න....
ඔබතුමාට ජයවේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Nirauda Samakami Janatha Aragalayata Jayen Jayamawewa. Please continue
to help people of Sri Lanka to build a
Dharmista Government . My immense gratitude to you. Theruwnsaranai ,
Mala Arambewela, Australia
Jaya wewa
Oba tumata ජය good news and message අරගල යට ජය ජය god bless
අරගලයට ජය වේවා ඇත්තටම අපි ඔබට ගෟරව කරනවා ඔබ නිසා අපි හුගක් තොරතුරු දැනගන්නවා. අපට දුකයි අපේ රටේ මේ ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන. ඒ නිසාම අරගල කරන අපේ තරුණයෝ සහ මහජනතාව ගැන.ඔය දූෂිත 225 ම අපට චී වෙලා තියෙන්නේ හිර කරගෙන ඉන්න වසන්ත ඇතුළු දෙදෙනාට මොකද වෙන්නේ මේ පාහර වධකයෝ මේ ලමයි මරයි කොයි මොහොතේ හෝ අපි මහජනතාව කොයිතරම් . අසරණ වෙලාද.ඒ ළමයි වෙනුවෙන් දෙවි පිහිට රැකවරණය පතා යාච්ඤා කරන එක විතරයි ද අපිට කලහැක්කේ.කවදාද මේදූෂිතයින්ට දේව දඩුවම් ලැබෙන්නේ. ඔබට ස්තූතියි අපව නිතරම දැනුවත් කිරීම ගැන.
ස්තූතියි නාගාලන්ද මහත්තයා දුෂිතයන් වෙනුවෙන් කතෙ කිරිම ඔබ තුමන් ට හෘදයාංගම ස්තූතිය පුකාශ කරමි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ඔබතුමා ට දිර්ඝ ආයු ලැබේ වා !!!!බුදු සරනයි දෙවි පිහිටි ..🙏🙏❣️❣️❣️🙏🙏🙏🙏❣️❣️❣️❣️🙏🙏🙏🙏❣️❣️❣️❣️
පොලීසියේ වැඩි පිරිසක් භොර වැඩ වලින් නඩත්තු වෙන්නේ ඕකුන්ගේ ආදායම පරීක්ෂා කල යුතුයි.
ඔබට ජයවෙවා
You are very correct. We respect you sir for what you are trying to do as a true Sri Lankan with a strong back bone.
ඔබ තුමට ජය..
නිතිය ඉදිරියට ගැනිමට කලයුත්තේ මොනවාද?කරැණාකර ඔඛතුමා කාරැණිකව හොයල බලන්න කියා කරැණිකව ඉල්ලා සිටිමී.🙏🙏🙏🙏🙏💪
ඹබ තුමාට අපගේ ප්‍රණාමය අරගලයට ජයවේවා අරගලයට ජයවේවා
Thank you sir grate speech grate work thank you
තෙරුවන් සරණයි ඔබ තුමන්ට 💪❤️ අරගලයට ජය වේවා ❤️💪
අරගලයට ජයවෙිවා ....
අරගලයට ගහපු රනිල් එලවන්න වහා මැතිවරනයකින් කෙලවර වේවා
Good job sir
Jayawewa obathumata 👍👍👍🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
පොලිසිය වුණත් me වෙලාවෙ මිනිසුන් ගැන හිතන්න ඕනෑ මිනිසුන් තව තවත් පීඩනයට පත්nokara..
Obathumat godak pin rat gana me vidihat balan nisa obathumat jayaweewa
janathaweni එකතු වෙයල්ලා අපි මේ මජර සක්කිලි, මිනීමරු පාළනය අවසන් කිරීමට පෙළ gahemu.
Jayaveava sir
මුංව එලවන්න නම් මැතිවරණ යක් තිබිය යුතුමයි
මහ මැතිවරණය තිබුනා කියල වැඩක් වෙයිද, ආයිමත් ඡන්දය ඉල්ලන්නෙ මේ 225ම නම්
@@FashionHouse1017 මෙිහොරැ එලවීම තමයි
අපට වැදගත් .
Jayawewa 👍🙏🙏🙏🙏
කොහොමත් ලන්කාවෙ පොලිසිය ගුකනවගේ හැමදාම පගාමනෙ කැවෙි රැ 100යටත් යටත් කැතනැති යක්කු වගේ තුටිිටු දෙකට නැවෙන පොලිසියට ලක්සයක් දුන්නොත් මිනි එකක් නෙවෙි හතක් මරයි මෙි අහිසක දරැවන්ට ගහපු මල කුනු පෙරේතයන්ගේ පවුල්වලටත් වුන්ගේ දරැවන්ටත් සාපවෙිවා ඩබතුමාට බොහොම පින් රටත් ජතියත් වෙනුවෙන් නැගිසිමෙන් රටට නරන මෙහෙයට තෙරැවන් සරනයි
පාර්ලිමේන්තුවේ ඉන්න පොහොට්ටු රාජපක්ෂ,රනිල්ගේ මැරයෝ සියලුම පාර්ලිමේන්තු හොර තක්කඩින් ගෙදර යවනකන් අරගලය ඉදිරියටම යමු.සියලු අරගලකරුවන්ට ශක්තියක් වෙමු!!!
අරගලේට ජයවේවා
කියව කියවා ඉන්නෙ නැතිව කරන්න .තියෙන දෙ.කරපල්ලා.ඔකුන්ව.එලවපල්ලා පොලිසියටත් නිතිය.ක්‍රියාත්මක කරපල්ලා
වර්තමාන පාලකයන්ට රට ගැන හෝ ජනතාවගේ ප්‍රශ්න ගැන සිතන්නට අවංක වුවමනාවක් නැති බව ඉතාම පැහැදිලිය. රටට හා ජනතාවට කුමක් වුවත් එය ඔවුන්ට අදාල වන්නේ නැත. ඔවුන්ට අදාල වන එකම දෙය නම් හැකි තරම් කාලයක් බලයේ රැඳී සිටීමයි. ඒ උදෙසා කල හැකි සියල්ල ඔවුන් කරනු ඇත. අවසානයේ තව දුරටත් බලයේ සිටිය නොහැකි බව දැනුන විට ඔවුන් විදේශයකට පලා යනු ඇත. දැනුත් එදාටත් විඳවන්නට සිදුවන්නේ රටේ සාමාන්‍ය මහජනතාවටය. එනිසා හැකි ඉක්මනින් මහ මැතිවරණයකට ගොස් ජනතාවාදී ව්‍යවස්ථාවක් යටතේ ජනතා රජයක් බිහි කරගැනීමට කටයුතු කල යුතුය......
අනිවාර්යෙන්
Obata theruwan saranai
අරගලය ට ජය වේවා
God bless u all love you
ඔබතුමා හැමදාම දුෂණයට විරුද්ධව නැගී සිටිනවා.මොන දේ කලත් පල් හොරු රැල උන්ට ඕන .හැටියට රට හසුරවනවා කවද්ද අපි රටක් විදිහට නැගී සිටින්නේ හැම මොහොතකම සත්‍ය මර්දනයෙන් යටපත් කරනවා
ජනතාව නිර්පාක්ශීක වෙන්න. රට පාලනයට ඉතාම සුදුසු සුලු පිරිසක් තෝරා ගන්න.
ඔබතුමා මොන තරම් නඩු දැම්මත් උන්ගේ ගමන උන් යනවා , අධිකරණය ස්වාධීන නොමැති බැවින් රට වැසියන් අසරණයි...අනාතයි .
Aragalayata jaya wewa obata theruwan saranai
Thanks Respect you
ස්තුතියි ඔබ තුමාට ඒ කරුණු සම්බන්ධව අපව දැනුවත් කිරීම.. දැන් නම් අටවා ගත් මගඩි ආණ්ඩුව හොදටම භය වෙලා.. ජනතාවගේ අප්‍රසාදයට ලක්ව ඇති මේ ආණ්ඩුව ජන මතයක් නැති නිසා, ඔවුන් බලයෙන් තමන්ගේ බලය රදා පවත්වා ගැනීම සදහාත්, ඔවුන්ට දිගින් දිගට ජනතාවගෙන් විරුද්ධත්වය පෑමට පාරට බැසීම නිසාත්, රනිල් රාජපක්ෂ ජුන්ටාව සාමකාමී අරගල වලට ඉතාම නින්දිත මර්ධනයක් දියත් කොට ඇත.. ඔවුන්ගේ දරදඩු පාලනයට එරෙහිව ජනතාව පෙල ගැසිය යුතුය.. පිබිදෙන ජනතා අරගලයට ජය වේවා! සියලුදෙනාටම ජේසු පිහිටයි! 🙏🥰💪🏻💪🏻💪🏻🇱🇰🇱🇰🇱🇰💕💕💕🌹🌹🌹
Much obliged .l.have.no.enough wards to.thank.you
Splendid sir
Obanam niyamai oba video Balu ahama API thavath sakthimath vanava Rata. Vanuvan hira giyath Kamak Naha kiyalamai hithanna Rata vanas vanavanam
Niyamai oba thumata thanks mawa gana danuwath kirima gana
ඔබ තුමා ගේ දේශනය ගොඩක් වැදගත් රටේ ජනතාව වෙනුවෙන් ඉදිරියට ආපු ඔබ තුමා ට ස්තුති බුදු සරණයි ජය වේවා අපේ රටේ බේරා ගමු
විසිෂ්ටයි සර් මේ බල්ලෝ බැදල දාමු ඔබ කරන මේහෙවරට
අපි ණය ගැතියි ඔබ සුගතියකමයි ඉපදෙන්නේ තෙරුවන් සරනයි
ඔබ තූමා ට මේ කරන සමාජ මෙහෙවර ට ජයෙන්ජය 🙏
ජය
Jayawawa
We condemn the brutal attack against the unprotected students and Ranil - people unvoted President should be accountable for this mug !
ජය වේවා ! ඔබතුමා මේ කරන සේවා කටයුතු අපේ රටට ඉතා ආඩම්බ්රයක් , ජය වේවා !!!
Jayawewa Mr. Nagananda. Aragalayata jayawewa 💪💪 Theruwan Saranai 🙏 🙏
THANK YOU FOR EXPOSING THE
RANIL GE GU KANA KERI WESIGE POLICE
ජයවේවා අරගලයට ඔබතුමාට taruwan sarni
Jaya wawa
Jayawewa.aragalayata obatumata budusaranai
Thank you 🙏🏻 sir
Oba tumantah deergau wewa jaya wewa💪💪💪🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️✌✌
👍🏻👍🏻👍🏻
හොර දේශපාලුවො පන්නමු .
පුරවැසි අරගලයට ජයවේවා !!!
We can't understand you General!
Aragalayata jaya wewa 🙏
Oba thuma me karana satanata skthiya dahirya labewa...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏budu saranai ..👍👍👍
Mr Nagananda...God bless u.
Sir wish u take care
Thank you 🙏🙏🙏🙏🙏
Pl guide us for future legal process.
Good luck to you.
හැම පැත්තෙන්ම තැලෙන සාමාන්‍ය ජනතාව මේ තරම් වහල් මානසිකත්වයක හිර වෙලා බලන් ඉන්නෙ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ
People should do something about this. At least parents of these children come out