7:31 Thank you for this question sakiya❤ Thank you for the answer මං සරන්නා❤❤ මමත් travel කරන්න ගොඩක් ආසයි.ඒ වගේම campus life එකටත් ගොඩක් ආසයි. මේ interview එක මාර වටිනව මට...inspiration එකක් වගේ😍 Again Thanks SAKIYAAA❤❤❤❤❤
Solo hiker aiyg video baluwa oyge video hambune ne adama balanawa අනිවාර්යයෙන්..❤❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි බුදු සරණයි ❤❤❤..ආදරෙයි ගොඩාක් 🥰😘😍..😊😊
Crush කියන්නෙ මුන හරිම පින් පාටයි❤හරිම ලස්සනයි අහිංසකයි❤🥺✨🥹💖🌈🫶🏼
දෙවියෝ නිදහසේ මවපූ රූප ❤❤❤
Oyawa hadissiyeda mawala thiyenne
oyage gmail eka denna puluwnda?
@@senithdilsara7469😂
රජයට පුලුවන් කැමති නම් මන් සරන්නව සංචාරක ඇමති කරන්න😌🔥🍃😁
Atta😊❤
And me either pduwe inn denn😂
Travelling ආගමක් උන උන්ට මං සරන්නා කියන්නේ දේවාලයක් ❤️✌🏼
At great western බලන්න ඒ කුරුල්ලන්ගේ සද්දේ 😅💔
ඒක අමතක නොවේ
aniwaa broo
💯💯
Man saranna , solo hiker ... ජීවිතේ විදින්න කියල දුන්න දෙවියො මවපු චරිත ❤.
ඇත්ත ❤
Aniwa
Yes
Math balanawa
ඇත්ත ❤️
මන් සරන්නා ❤❤❤මුල කාලේ ඉදන්ම video බලන අය කෝ ❤
🖐
Api balanawa
❤
Api innawoo
අනිවාර්‍යෙන්❤
මo සරන්නට ආදරෙ කට්ටිය කෝබලන්න like එකක් දාගෙනයමු ❤️❤️😍
We are also 😊
👊👊👊❤️❤️💥💥💥
😢❤
සුපිරි කොල්ලෙක් නලුවෙක් වගේ.....👁️❤️
මං සරන්නා, සකියා අයියලා දෙන්නම ලස්සනයි.
මම ඉන්නේ කුවෙට් මහන්සිය නිවා ගන්න මං සරන්නා සෝලෝ හයිකර් බලනවා අනිවාර්‍යයෙන්ම බුදුසරනයි දරුවනේ ඔයාලට
ඇත්තෙන්ම ස්වභාදහමේ නිර්මාණයක්ම තමයි 💚
ඉතිං එහෙම ආදරණීය මිනිස්සු ස්වභාදහම විසින්ම ආරක්ෂා කරනවා. 🌹💖
ඔයට ,සොලෝට බනින්න අය ඉන්නවද කියල ❤ජීවිතේ විදවන්නෙ නැතුව ජීවිතේ විදින්න කියල දුන්නු ඔයාල දෙන්නට හදවතින්ම ගොඩක් ආදරෙය් 🌿🌍
දෙවියො නිදහසේ මවපු රූප 🧡💛 ආදරෙයි බොක්ක 🤟
ඉදුනිල් අයියට ලංකාවම ආදරෙයි ❤️🌼
💚🍃ජීවිතෙ විදින්න කියා දුන්න චරිතයක්💆♂️💗💗💗 මං සරන්නා
මුල ඉදන්ම විඩියො බැලපු අයකො?🥰
නලුවො පරාදයි 👌🍃❤
ජපුරට එන්න කන්න ඕන කට්ට කොමස් කරපු උන් දන්නවා
ඇත්තටම දක්ශයෙක් නියමයි❤️
7:32 මාර motivation එකක් අය්යේ.thank you ❤️
"මං සරන්නා" අයියා ඇත්තට ලස්සනයි, නලුවෙක් වගේ. Traveling වලට ආසාවක් ඇති උනේ "මං සරන්නා" yt චැනල් එක හින්දා. ජය වේවා! ❤
බණ්ඩාරවෙල කොල්ලෙක් 🔥🔥💪
ජීවිතේ විදින්න කියල දුන්න සුපිරිම චරිතයක්..❤😍 දැන් නම් traveling කියන්නෙම පිස්සුක් 😘❤️
ස්භාවදහමට ආදරේ කරන එයාට ❤️🌍 කවදාවත් සීරීමක් වත් වෙන්නේ නෑ.. 🌍❤️💫 යන එන හැම තැනකම , එයාව ස්වභාවදහම විසින්ම ආරක්ශා කරනවා...🙏🌍❤️💫
අහිංසක 🥺lasank මට පෙන්නේ ❤️මටත් ඔබේ ඒ vge😪කෙනෙක් එකක් ජිවිත klem ඉන්න.
ඔයත් ඒ විදියනේ හම්බවෙයි අනිවාර්‍යෙන්😍
@@sam-l2f8y 😊
මංසරන්නා සහ සකියා ආදරෙයි ගොඩාක් පුතා ලදෙන්නටම මම විදෙස්ගතව ඉන්නෙ ඉතාලියේ ජෙසු පිහිටයි පරිස්සමින් ඉන්න
මං සරන්නා එක්ක අපිත් විඩියෝ එකකින් හරි නොදැක්ක ලස්සන පැති පවා හරිම ආසාවෙන් සතුටින් බලනවා ලංකාවේ පරිසරයට ආදරේ කරන කෙල්ලෝ කොල්ලන්ට මං සරන්නා ගේ විඩියෝ හැමදාම රසවිදියි ජයවේවා මං සරන්නා 🇱🇰 💚🍃🙏
දෙවියන්ගේ හරි ලස්සන මැවීමක් " මන් සරන්නා" ♥️
ලස්සන දෙට ලස්සනයි කියන්න පුලුවන් හිත ලස්සන අයට විතරයි.දෙන්නටම බුදු සරණයි 🙏දෙන්නගෙම ආනගතෙ සාර්ථක වේවා 😊
තමන්ව වට්ටපු....තමන්ව රිද්දපු මිනිස්සුන්ගෙන් පලි ගන්න වෙන දේවල් කරන්න ඕනේ නෑ 💯🤗....හොඳ ම දේ තමයි "සාර්ථකත්වය"......💯 ඉඳුනිල් අයියේ You did it....I'm proud of you my brother 😊😎🥺❤️ පරිසරයට ආදරේ ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නෑ අයියේ...🤗🙏❤️
Good luck 🎉🎉🎉❤❤
aniwa
මංසරන්නාගේ නියම නම "රොටී කඩසරන්නා". ඔය camping යන හැම දවසකම රොටී කඩයක් දැක්කොත් එතන නවතිනවා.සොබා දහමත් එක්ක ගනුදෙනු කරන අය කොහොමත් ලස්සනයි හිතත් ලස්සනයි. .ඉතින් තනියම නම් travel කරන්න එපා පුතේ..නොනැවතී ඉදිරියට යන්න.!
ඇත්තටම මං සරන්නාගේ වීඩියෝ මෙන්ම ඔහුත් ගොඩක් ලස්සනයි 🙃❤ තව තවත් ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ජේසු පිහිටයි!
Solo hiker හරහා ඔයාගෙ videos බලන්න ගත්තෙ මම..ඔයා හරි ලස්සන content creater කෙනෙක්..ඔයා කිව්වා වගේ university life එක හරි සුන්දරයි..ඒක එහෙම නෑ කියල කියන අයට ඔයා දුන්නෙ ලොකු ආදර්ශයක් මල්ලි...දවසින් දවස සාර්ථක වෙන්න ජය වෙන්න ඕන ඔයාට..❤
මගේ encouragement එක ඉඳුනිල් අයියා..මන් කරන්නෙත් A/L වලට commerce ...මගේ හීනෙත් ජපුර management...මගෙ hobby එකත් travelling..ඉතින් මට මගේ හීනෙ හැබෑ කරගන්න ඉඳුනිල් අයියගෙ ජීවිතේ දැක්කම ලොකු ශක්තියක් එනවා...මන් ඇත්තටම ස්තූති කරනවා ඉඳුනිල් අයියට වගේම අයියගෙ අප්පච්චිටත් අම්මටත්...❤
22:13 අනිවා. අපේ එකාගෙ හැම දේම සාර්ථක වෙන්න ඕනේ ❤
ලෝකෙ කොහෙවත් නැහැ පුතේ අපේ රට තරම ලස්සන රටක් මම ඉන්නේ සයිප්‍රස්වල
Man saranna , solo hiker ... ජීවිතේ විදින්න කියල දුන්න දෙවියො මවපු චරිත .
සිරාවට මම ආසම චරිතයක් Traveling වලට තිබුණ ආසාව වැඩි වුණේ මං සරන්නා නිසා.දැන් camping tools set එක අරගන්න ගමන් ඉන්නේ.මාර ලස්සන කොල්ලෙක් අංග සම්පූර්ණ සුපිරි පට්ට චරිතයක් ගැම්මෙන්.👍 බොක්කෙන්ම ආදරෙයි ඈ ❤
❤ මන් සරන්නා + සොබාදහම ❤ ගොඩක් ස්තුතියි අයියේ මේ video එක ගෙනාවට 🙏✨️
මෙන්න කොල්ලො ලස්සනයි ගොඩක්
ඇත්තමයි හරිම නිහතමනි හරිම ලස්සනයි බුද්දිමත් හරිම හොද ලමයෙක් මම ලංකාවෙ අසම චනෙල් එකක් ලස්සනම ලස්සනයි මල්ලියෝ
මං සරන්නගෙ vidio එකක් බැලුවාම පට්ට මානසික සතුටක් දැනෙන්නේ..💯❤️
පිංවන්ත බුද්ධිමත් පුතේ ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ඨසිද්ධවේවා තුණුරුවන් සරණයි පුතේ ඔයාට.
පිං ඇත්තන් දෙවියන් මවද්දි හැම දේම උපරිම අයුරින් දීල,රූපෙ නිහතමානීකම ඒ වගේම හොද අධ්‍යාපනයක්,රටට ලෝකෙට පිනට පහළ උනු මේ වගේ ආදරනීයන් දකිද්දි පුදුම තරම් ආසයි,බුදුසරණයි අයියේ ඔයාගෙ අනාගතේට❤
ඔයා ඇත්තටම ගොඩක් ලස්සනයි...🤗❤
ඊලගට solor Hiker ගෙන්න සකියා මල්ලි.❤
අනේ මන්දා දැන් නම් Travelling ආගමක් වෙලා අයියා හින්දා හැමෝටම .❤❤මොනවා කවුරු කොහොම කීවත් නළුවෝ නම් කැලේ .😊😊හැබැයි 'මං සරන්නා' අයියගේ තියෙන්නේ අවංක අහිංසක ලස්සනක් ❤❤ ආදරෙයි මං සරන්නා හදවතින්ම 😊😊 💜 දෙවියෝ නිදහසේ මවපු චරිත වලින් ලස්සනම චරිතයක් තමා මං සරන්නා කියන්නේ❤❤🍃🍃🌱🌱💖🥺
කලින් 𝕧𝕖𝕕𝕚𝕠 එක බැලුවා එත් ආයි බලනවා...🤍
මන් සරන්න අයියා කියන්නෙ මාරම හොද චරිතයක්...💞🫂♻
මේ වෙනකල් වීඩියෝ ඔක්කොම බැලුවා ❤
Fav 🥺❤️
#මංසරන්නා
හොද දැනුමක් , ජිවිතෙ විදින අයිය කෙනෙක්
ලස්සන විතරක් නෙමෙයි උගත්කමයි ඔක්කොම තියෙනවා ❤ good luck aiya ❤
හැමෝටම ආදරය කරන දරුවෙක්.සත්තුන්ට පවා හරිම කරුනාවයි.මෙත් වඩන අය ප්‍රිය මනාප වෙනවා ලස්සන රූපයක් ලැබෙනවා කියලා බුදුන් වහන්සේ පවා දේශනා කරනවා.මේ පුතා මෙච්චර ලස්සන ඒක තමය්.ගොඩක් instant noodles කන්න එපා .තෙරුවන් සරනය්❤❤
dds වගේ ටිකක්..🙂 හිනාව ඒම
7:31 Thank you for this question sakiya❤
Thank you for the answer මං සරන්නා❤❤
මමත් travel කරන්න ගොඩක් ආසයි.ඒ වගේම campus life එකටත් ගොඩක් ආසයි. මේ interview එක මාර වටිනව මට...inspiration එකක් වගේ😍
Again Thanks SAKIYAAA❤❤❤❤❤
අනිවා..💪..ආදරෙයි මන්සරන්නා...❤
ශෙෂාන් අයියා ඉදුනිල් අයියට කියන්දි කොටියගෙ එක කියලා මෙ කොල්ලව ආරක්ෂා කරන්න කියන වචන ටිකට කදුලුත් එන්න තරම් සිත් කියවන්න පුලුවන් කතිකත්වයත්,ස්වභාවදහමට ආදරෙ මනුස්සයෙක් මුනුගැහුනාම ඒක මාරම හැඟීමක්,මන් හිතන්නෙ මාත් ස්වභාවදහමට මාරම ආදරෙයි good luck 💫
දැක්කත් හිත නිවෙනවා ❤😊මන් අවුල් වෙලා ඉන්න හැම වෙලේම මේ වීඩියෝ බලනවා පුදුම සැනසීමක් තියෙන්නේ....❤ Thanks aiye ඔයාට...😊
කොල්ලෙක් කොල්ලෙක්ට ලස්සනයි කියන්නෑ කිය්න එක නම් මන් දන් නෑ, මං සරන්නා සෝලෝ හයිකර් දෙන්න දැක්කම හිත නිවෙනව මිනිස්සු දෙන්නෙක්,
බණ්ඩාරවෙල ape kollekniii adreiii aiyee❤❤❤
දිනේශ් පැතුම් අයියා එක්කත් වීඩීයෝ එකක් ඕනී . හදවතේ සංචාරකයෝ දෙන්නෙක්ගෙන් එක්කෙන්ක්
සිරාවටම කටහඩ ඇහුවත් ඇති❤
සුපිරි
ආසම චරිතයක් ❤
මෙයා ගැන හිතුනා විතරයි 🥰🥰❤️❤️
මන් හරිම ආස ට්‍රැවලර් කෙනෙක්,එයාගේ වීඩියෝස් මාරම ලස්සනයි ,බලන්න බලන්න ආස හිතෙනවා🤗
මං සරන්නෝ මට බලන්න පුලුවන්නම් උබෙ තාත්තගෙ සතුට හිතේ තියන ආඩම්බරකම පරිස්සමට කොල්ලෝ තෙරුවන් සරනයි ❤️❤️❤️❤️
හරි ලස්සන ජීවිතයක්...😊
ඉදුනිල් අයියා නම් සුපිරි( මන් සරන්නා) ආදරෙයි 😉😉😉
Wooou හරිම ලස්සනයි machoo මන් සරන්නා අපේ තෙරුවන් සරණයි ජය ❤️❤️☘️💛🌿🙏🤏
ගොඩක් අවදානමක් අරන් අපිට බලන්න වීඩියෝ දානවා💖ගොඩක් ආදරෙයි මං සරන්නා එයා නම් බලන් ඉන්න ආසම රුපයක් තියෙන කෙනෙක් 💖💖💖💖
Mansaranna සොබාදහමේ චමත්කාරය hadawatata ගෙනෙන සුපිරි kollek ❤❤❤
ජයෙන් ජයම වේවා අයියලා ඔය දෙන්නට
කොල්ලෙක් තව කොල්ලෙක්ට ඉරිසියා නෑ 👍 ඒ කොල්ලන්ගෙ හැටියක්.ඒ කිවුව දේ වැරදි බොලේ 😾
අනිවාර්යයෙන්...ඒක ඇත්ත👍
උබ දන්න දේ තමා ඒ ලස්සන උන් තමා දන්නේ උන්ට කින්ඩි දානවා කෝමත්
Man saranna , solo hiker ... චරිත ❤
ස්වාභාදහම මන් සරන්නාව රකිනවා❤❤❤❤
ලස්සනයි පුතේ බුදුසරණයි හරි දේ කිසිම කෙනෙක් ට ගන්න බැ ජයවේවා ✌
❤❤❤❤❤ ඇත්තටම පුතේ ඔයාගෙ බලාපොරොත්තු එලෙසම ඉටු වේවා සියලු devi පිහිටයි පරිස්සමෙන් ඉන්න පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤
එයාගේ ලස්සන. හදවතත් හරිම පිරිසිදූ කෙනෙක්. දෙමව්පියන් ට සොබාදහමට , මවි රටට , සත්තුන්ට වුනත් කොච්චර ආදරේයි ද එයා. මාත් මගේ රටට ගොඩක් ආදරේයි. මං සරන්නාටත් ස්තූතියි අපි දැකපූ නැති සුන්දර තැන් මං සරන්නා නිසා අපිටත් දකින්න පුළුවන් වුනා. තෙරුවන් සරණයි අයියේ පරිස්සමෙන් අපිට තව ලස්සන video අරං එන්න. අපි හැමදාම ආදරේයි ... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
videos වලින් දැකලා තිබුනෙ, දවසක් බණ්ඩාරවෙල town එකේදි අයියව දැක්කා.. කතා කරන්න නම් බැරි උනා 🥺.. ඇත්තමයි tamil නලුවෙක් වගේ 🥹 හරි පිං පාටයි❤
ඇත්තටම ලස්සනයි ❤
දෙන්නාට බුදු සරණයි ❤❤❤❤
ජය වේවා මංසරන්නා ,සකියා ❤🎉
ජීවිතේ දැකපු ලස්සනම චරිතයක් 😍💞💖❤️💘💗
මං සරන්නා❤
ආදරෙයි දෙන්නටම❤
අනේ ඔව් අයියෙ පරිස්සමෙන් වැඩ කරන්න බුදුසරනයි දෙවියො ඔයාව අනිවාරෙන් ආරක්ෂා කරනවා❤🙂
මංසරන්නා❤❤ ගැම්ම්ක් ආදරෙයි ❤❤
Mn saranna කියන්නේ අදහන්න වටින චරිතයක් ❤️❤️
Ape school eke apith ekka igena gaththa apem yaluwek mehem thank inna eka loku sathuthak....❤❤❤❤adareii idunil ......issarhatam yanna.....
Dinesh a pathum and man saranna is my fav addicted 😋❤
හදවතින් ලස්සන අයියා කෙනෙක් 😊 බුදු සරණයි!!!!!!
පරිසරය ට ආදරෙ කරන මං සරන්නට අපිත් ගොඩක් ආදරෙඉ❤️💖😘
Oyage video 1 fb dakala man saranna video keepayak baluwa. Lassanai❤❤❤
සරන්නා මල්ලි ඔයාලා face කරන interview වල thumbnail ගැන ඒ youtuber එක්ක කතා කර ගන්න.නැත්නම් ඔයාව විහිලුවක් වෙනවා thumbnail එකට බොරුවක් දාලා video එක viral කර ගන්න ගියාම.
මන් සරන්නා කියන්නේ ආගමක්❤
නියමයි අයියා සුබ පැතුම් ❤❤❤❤❤
Man saranna, Solo hiker both are dammnnn 🔥
Solo hiker aiyg video baluwa oyge video hambune ne adama balanawa අනිවාර්යයෙන්..❤❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි බුදු සරණයි ❤❤❤..ආදරෙයි ගොඩාක් 🥰😘😍..😊😊
එයා ❤🥺
Sathutin parissamen enna aiye 💌 oyage vedios lassanai math පරිසරයට ආසයි ආදරෙයි 🍃🌸🍂🍁✨🥀
ඉස්සර තිබුණු හොර ගෙඩි සූකිරි හිනාව ෂෝයි. අපරාදෙ දැන් කොල්ල ලොකු වෙලා
Solo අයිය එක්කත් කතාකරන්න.💙💙
මංසරන්නා ❤
ඇත්තටම මාර ලස්සනයි ❤️