Sulagak Wela - සුලඟක් වෙලා | Induwara Sayagi | Hiru Star Season 04 | SUPER 18 🌟🔥

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 154

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 5 часов назад +79

    අද සයාගී දක්ෂයෙක් කියලා ඔප්පු කළා සමහරක් අය හිතාගෙන ඉන්න ඇති සයාගී ගෙදර යයි කියලා ජය වේවා ඉදිරියටම යන්න සුභ පතනවා ජෙසු පිහිටයි පුතෙ ♥️♥️🌹

  • @sinharathushari3610
    @sinharathushari3610 7 часов назад +121

    අද සයාගී තරගයෙන් ඉවත් වෙනවා බලන් හිටිය අය හිටියා. කොල්ලා පව්. අද හොදට ගායනාකලා. නිහතමානී කෙනෙක්. එයාගෙ චැනල් එකෙන් හැමෝටම විෂ් කරනවා. ආදරෙයි සයාගී 💗💗

  • @SR_jayawardana003
    @SR_jayawardana003 Час назад +3

    Congratulations Sayagi. Harima lassanata sing kara ❤

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 10 часов назад +49

    ඉදුවර සයාගි හැඩ වගේම ගීතයක් ලස්සනට ගායනා කලා ගුඩ්ලක් ඉදිරියටම යන්න ඕනී❤❤❤❤❤ ..👉🇰🇷

  • @adeekanadeekanadeeka9198
    @adeekanadeekanadeeka9198 9 часов назад +32

    හරිම් ලස්සනයි පුතේ ඉදුවර ඉස්සරහටම යන්න මම රට ඉදලා බලන්නෙ පුතේ ඒ ඔයා නිසා දවසක මම ආස කරන ගායකයා ඔයාවෙයි ජෙසුපිහිටයි ඔයාට

  • @dilininisansala109
    @dilininisansala109 3 часа назад +23

    සයාගී.. ඔයා නිසාමයි hirustar බලන්නෙ.. final දකින්න ආසයි

  • @JagathRohana-d8l
    @JagathRohana-d8l 2 часа назад +11

    අයියේ ඔයා මාරම ලස්සනට සිංදුව ගායනා කරා බුදු සරණයි අයියේ ඔයාට ❤❤❤❤

  • @HansiJayasekara
    @HansiJayasekara 4 часа назад +18

    නියමයි සයා ඔයාට බැන්න හැමෝටම පේන්න ඒ අයට කට උත්තර නැති වෙන්න අද කිව්වා 😍🔥❤

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 4 часа назад +27

    සයාගී ඔයාට ගැලපෙන්නෙම ශිහාන්ගෙ සින්දු තමයි මම කලිනුත්.ඒක කියල තියෙනවා අද නම් ඒක ඔප්පු උනා😊..ඔයා ඊලඟ වටේදීත් ශෙහාන්ගේ.සින්දුවක් තෝරගන්න ඒක ඔයාට මැච් .මේකට එකග අය ලයික් කරගෙන යන්න 😊❤

  • @l.groshankumara
    @l.groshankumara 2 часа назад +6

    සුපිරි මල්ලි ජය වේවා 💖💖💖

  • @lhkahatadeniya4991
    @lhkahatadeniya4991 10 часов назад +21

    ඔයාට ඉදිරියට yanna bari වෙයිද කියලා බයේ හිටියේ පුතේ theruwan saranin ඔයා ජය ගත්තා idriyatama යන්න ලැබේවා බුදු සරණයි 💐💐💐💐

  • @SanjanaNirwani
    @SanjanaNirwani 3 часа назад +11

    Adanam hodtm sing kra ❤❤god blessd you sayagi 😍❤❤

  • @Danu888-8
    @Danu888-8 2 часа назад +17

    සායාගිට ගොඩක් අය බැනලා තිබ්බා..එයා ගිය පාර උන වැරදි හදාගෙන හින්දානෙ 3 දෙනාගෙම වොට්ස් හම්බෙලා තියෙන්නෙ...එයා දක්ෂයෙක්..❤

    • @ChamaraMadusanka-p9x
      @ChamaraMadusanka-p9x 37 минут назад

      😂😂 melonrahak naa

    • @ChamaraMadusanka-p9x
      @ChamaraMadusanka-p9x 36 минут назад

      Anukarane nm kranwa shihange sindu thyna nisa hodai . Wena knkge sinduwak kiynna kiynnko balanna kiyaida kiyla😅😅

  • @sidupagamage1588
    @sidupagamage1588 12 часов назад +25

    අද ගායනය නම් මරු 🎉

  • @ChamindikaJayalath
    @ChamindikaJayalath 4 часа назад +13

    ඉදුවර සයාගි පුතාට සුබ පැතුම් ❤❤❤

  • @slmusicpramisha
    @slmusicpramisha 2 часа назад +5

    Sayagi aiye oyage katahada marai a🎉❤❤❤❤😊😊😊

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 4 часа назад +28

    සයාගී මරු good luck❤ ඔතන ශීහාන් හිටියනම් ඔයා ගැන ආදරනී comment එකක් දෙයි❤

  • @SLCRICKETLOVE-kl6tu
    @SLCRICKETLOVE-kl6tu 5 часов назад +36

    අනේ මන්ද මට අද හිතාගන්න.බෑ මම හිතුවෙ 92 වත් ගයිකියල.ලබන පාර ගමු කොල්ලො.❤🎉

  • @Edukf172
    @Edukf172 3 часа назад +14

    හිරු එපාවෙලා..ඒත් පාට කුරුල්ලො..සහ සයාගිගෙ ගායනා බලනවා...මේ පුතා ලස්සන ට ගායනා කරනවා..නේසරත් හරිම දක්ශ යි

  • @ShamaliDilhani-k3p
    @ShamaliDilhani-k3p 5 часов назад +9

    Sayagi hodatama ada song eka kiwa niyamai puthe mama oyata godaak adarei puthe oya harima ahinsakai nihathamani.parssamin sathutin inna puthe theruvan saranai.❤❤❤❤❤❤

  • @RashmiMaleesha-gm6rh
    @RashmiMaleesha-gm6rh 12 часов назад +10

    හරිම ලස්සනයි ❤️❤️

  • @RathnaWickramasingha-oe2pc
    @RathnaWickramasingha-oe2pc 2 часа назад +17

    අදත් ඔයා ලස්සට කිවුවා අනේ මන්ද ඇයි සමහරු ඔයාට ඉර්සියා කර්න්නෙ කියල මමනම් හතට වතාවක් ඔයාගෙ සින්දුව ඇහුව ගුඩ් ලක් ඉදිරියටම යන්න ල්බෙන්න ඕන

    • @ashini7110
      @ashini7110 2 часа назад +3

      ඇත්තමයි ඒ version එක නම් superb

  • @theresejohn6108
    @theresejohn6108 Час назад +1

    You are a outstanding performer all the best❤️

  • @hasii535
    @hasii535 2 часа назад +9

    sayagi Super ....💗💗

  • @NadeeNadeeka-g1e
    @NadeeNadeeka-g1e 2 часа назад +4

    Hemadama May lamayata ekama set ekak ekalaga ekalaga benala coments danawa. Hemadama ee set ekama danne. Ane manda ei mechchara ee lamayata erisiya kiyala. Theruwan saranai oyata puthe ❤❤

  • @KaushalyaMihirani-js4kj
    @KaushalyaMihirani-js4kj 4 часа назад +7

    අද සිංදුව මරු ❤️😌

  • @SLCRICKETLOVE-kl6tu
    @SLCRICKETLOVE-kl6tu 5 часов назад +21

    මතක තියගන්න. ඕනි නම් මේ msg එක ss එකක් ගහල තියෙන්න.එලග වටෙදි 93% shuwr.මොකද මිනුස්සු හිතුවේ නෑ සයගි අද මෙච්චර හොදට කියයි කියල.ලබන පාර මිනුස්සුන්ගේ vote ගොඩක් හම්බ වෙනව.

    • @Noname-l3q6t
      @Noname-l3q6t 4 часа назад +5

      ඇත්ත අද නම් ඇත්තටම සුපිරියක් !

    • @ashini7110
      @ashini7110 4 часа назад +3

      aniwa

    • @Moonchild-qf6eu
      @Moonchild-qf6eu 2 часа назад +2

      💯

  • @DewasiriIlangarathana
    @DewasiriIlangarathana 11 часов назад +8

    Wow sayagi you sung it beautifully. And congratulations 🎉❤but the competition is getting more competitive day by day. So work hard more and more.

  • @L.W.Ekanayake
    @L.W.Ekanayake 5 часов назад +8

    Puthe prawesamen yanna......suba pathum

  • @inokakumari1243
    @inokakumari1243 5 часов назад +9

    Congratulations putha good luck 👏👏

  • @shamalidezoysa2054
    @shamalidezoysa2054 57 минут назад +1

    Congratulations aiyee we always with you sayagiiii❤🎉

  • @nishaherath8048
    @nishaherath8048 11 часов назад +16

    හරිම ලස්සනයි ඉදුවර නියමයි ලස්සනට ගායනා කරනවා. අහගෙන ඉන්න ආසයි

  • @KalpaniVimodya
    @KalpaniVimodya Час назад +1

    Oya දක්ෂයි sinduwata උපරිමයෙන් සාධාරණයක් kra🎉

  • @ajithkunara7560
    @ajithkunara7560 4 часа назад +10

    Aneee shooiiii anee❤

  • @aireneferrera1937
    @aireneferrera1937 12 часов назад +10

    Very nice congratulations woooow

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 3 часа назад +17

    මල්ලි ඔයා final එකට එන්න try කරන්න ❤❤❤🇱🇰🇦🇪

  • @Jana1997_
    @Jana1997_ 12 часов назад +9

    අද නියමයි❤

  • @HasinduDilan-pf4pt
    @HasinduDilan-pf4pt 6 часов назад +10

    erisiyawa 😮😮 sayage jayawewa puthe ❤❤❤❤❤

  • @nishaherath8048
    @nishaherath8048 11 часов назад +22

    නියමයි කියන්න වචන නෑ 👍🎉😘

  • @NimnaanjaleeSiwaneththi
    @NimnaanjaleeSiwaneththi 2 часа назад +4

    Maru malli❤

  • @umeshisurupathirana.9597
    @umeshisurupathirana.9597 4 часа назад +10

    ඒ සිංදුව නම් හොදට කිව්ව ඊලග වටයෙදි බලමු

  • @SHASHIDILShashi
    @SHASHIDILShashi 2 часа назад +3

    Maru maruuuu❤

  • @piugirl3916
    @piugirl3916 2 часа назад +9

    Het exam thiyn blnw😓congratulations aiya😚❤️

    • @ashini7110
      @ashini7110 2 часа назад

      Good luck oyata ❤ piu girl

    • @AhmedhHussain-s3x
      @AhmedhHussain-s3x 2 часа назад +1

      Heta exam eka thiyagena meka ballnn tharam oya moda nm oyage results eka danm hithagann puluvan
      Kalakanniyo

    • @Moonchild-qf6eu
      @Moonchild-qf6eu Час назад

      @@piugirl3916 hodata liyanna💗✨️

  • @asunthalakmali4212
    @asunthalakmali4212 10 часов назад +8

    Harima lassanai puthe ❤❤

  • @ShehanChathuranga-g1y
    @ShehanChathuranga-g1y 37 минут назад

    සුපිරි💯🔥❤️

  • @anushasanjeewani2365
    @anushasanjeewani2365 Час назад +1

    Lassanai sayagee ❤❤

  • @pasindudilshanpasindu343
    @pasindudilshanpasindu343 5 часов назад +8

    Perfect

  • @AchiniErangi
    @AchiniErangi Час назад +3

    කෝමත් ඔයා දක්ශයි. ඉස්සරහට තියන කකුල මොනම හේතිවක් නිසා පස්සට ගන්න එපා. අතීතේ ගැන දුක් වෙන්නත් එපා. ඔයාගෙ ඔයි දක්ශකමින් හොද වැඩක් ගන්න. ඊලඟ පාර මීට වඩා හොදට කියන්න❤❤❤❤. නිහතමානී අවන්ක පාරිත්ත්‍යාගශීලී ආදරනීය සයා. නවතම ගායකයා ඔයා. බාවනාවක්❤❤❤❤❤❤❤ ඔයා

  • @Tharu-p3t
    @Tharu-p3t Час назад +1

    Lassanai ayye ❤

  • @WasanaDisanayake-l6n
    @WasanaDisanayake-l6n 4 часа назад +7

    Lassanai🎉❤❤❤

  • @AlpGhi
    @AlpGhi 11 часов назад +10

    Adatee sayagi ❤❤❤❤❤ bs

  • @NadeeNadeeka-g1e
    @NadeeNadeeka-g1e 9 часов назад +8

    Good luck puthe ❤❤❤

  • @zan0001
    @zan0001 4 часа назад +21

    මේකෙ ඉන්න පිරිමින්ට මාර ඇරියස් එකක්නෙ තියෙන්නේ මූත් එක්ක 😂❤️

    • @ashini7110
      @ashini7110 4 часа назад +4

      ඒක ඇත්ත 😂

    • @YohaniRathnayake
      @YohaniRathnayake 3 часа назад +4

      😂Oww anee

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 3 часа назад +4

      ඔව් ඔව් අනෙ එයා shoooi ❤❤🇱🇰🇦🇪

    • @AchiniErangi
      @AchiniErangi Час назад +2

      ඒයාගෙ ලස්සනට පොඩි ඊර්ෂ්‍යාවක් ඇති. ඒත් එයා කාටවත් අවමාන කරන්නේ නෑ

    • @Myworld-w2u
      @Myworld-w2u Час назад +2

      එයා ලස්සන හින්දා ඒ ඊරිසියාව 😑🤭

  • @malikamadushanthi1273
    @malikamadushanthi1273 Час назад +9

    අනිවාරෙන්ම සයගි අයියා මේ පාර හිරු ස්ටාර් වෙන්න ඕනි❤❤❤❤

  • @Happy_Family_in_Korea
    @Happy_Family_in_Korea 12 часов назад +9

    Very nice ❤

  • @kmdsudath6007
    @kmdsudath6007 5 часов назад +8

    Patta adanam❤️🙏

  • @DaisyPerera-kf5ee
    @DaisyPerera-kf5ee 4 часа назад +7

    Sayagee lassana namak.

  • @rashinimadushika749
    @rashinimadushika749 6 часов назад +4

    Hai api adare.. malli.👍👍👍👍

  • @madushanidilhani7553
    @madushanidilhani7553 3 часа назад +3

    Lassanatama kiuwa malli 😊

  • @Ashi12390
    @Ashi12390 5 часов назад +5

    අන්තිම 8ට විතර එන්න පුලුවන්වෙයි.අදනම් හොදට කිව්වා

  • @ashini7110
    @ashini7110 4 часа назад +4

    Wish you all the best sayagi aiye ❤ you are stunning forever and proud of you 🥺 but අද ඔයා මීට වඩා score කරන්න පුළුවන් විදිහට sing කරේ .

  • @amalshaprasadani358
    @amalshaprasadani358 6 часов назад +5

    Super ❤🥰

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 4 часа назад +7

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilkadamaynthi5562
    @dilkadamaynthi5562 5 часов назад +11

    ❤ලස්සනයි

  • @SLCRICKETLOVE-kl6tu
    @SLCRICKETLOVE-kl6tu 5 часов назад +7

    ❤🎉

  • @ishanierangi9573
    @ishanierangi9573 11 часов назад +5

    Super ❤

  • @nimanthiwijethunga1186
    @nimanthiwijethunga1186 10 часов назад +9

    Ada kalinmai issarahata yanna thibbe, ae tharamatama godak hondata gayana kala❤

  • @SanidiSenanayakage
    @SanidiSenanayakage 6 часов назад +4

    Super ♥️♥️

  • @nimanthiwijethunga1186
    @nimanthiwijethunga1186 10 часов назад +4

    Niyamai ❤

  • @amarasirisudusingha9578
    @amarasirisudusingha9578 54 минуты назад

    Congratulations Aiye😌💗

  • @KumudiniWarakaulla
    @KumudiniWarakaulla 12 часов назад +9

    ayye adath oya wagema song ekath lassanama lassanai next round ekatath danma ready wenna

  • @Sepali-q5q
    @Sepali-q5q 56 минут назад

    Good luck weda ekmanata off wela awe malli oyage song eka balanna podi bayakut awa den hari ❤❤❤mama dubai edan balanne

  • @SanjeewaniDisanayaka-z7o
    @SanjeewaniDisanayaka-z7o 11 часов назад +4

    Superb ❤

  • @mallikaekanayake5494
    @mallikaekanayake5494 Час назад +1

    Nice. Next song eka hodin practice karanna.oya yawanna kattiya balainnawa. Be carefull

  • @SitaSita-bs3mf
    @SitaSita-bs3mf 12 часов назад +7

    ❤❤❤❤

  • @SanduniSandaya
    @SanduniSandaya 6 часов назад +6

    🥺❤️

  • @sandaru694
    @sandaru694 12 часов назад +8

    එක හෙල්මට් පාරයි😂😂

    • @zan0001
      @zan0001 4 часа назад +1

      meyanam cariyekd kohed 😭😮

    • @kalanagaveesha1798
      @kalanagaveesha1798 2 часа назад

      අවුරුදු කුමාරි තෝරන තරගයක්ද බන් මේ 😂

  • @ajanthapiyasiri3344
    @ajanthapiyasiri3344 5 часов назад +4

    Next round u have to sing better way as more competition with others.any way ❤❤❤

  • @NadeeNadeeka-g1e
    @NadeeNadeeka-g1e 9 часов назад +10

    Sayagi oya win karanawa digatama❤❤❤

  • @salive9061
    @salive9061 Час назад +2

    Congratulations Kollo❤🎉

  • @PriyanthiSakunthala
    @PriyanthiSakunthala Час назад +1

    Sayagi innama ona final

  • @Yasi149
    @Yasi149 Час назад +1

    සායගි අද අයින් වුනාද ?
    දන්න කෙනෙක් කියන්න කෝ

  • @ThilinaThilina-s7n
    @ThilinaThilina-s7n 11 часов назад +7

    Ane Ruwan ehem na eda Ruwan kiyap eka hari

  • @radikaradi5734
    @radikaradi5734 12 часов назад +9

    Ravidu mathak una mate ❤❤❤

  • @priyadarsani5377
    @priyadarsani5377 11 часов назад +6

    Oyata mada ghai minissu owa ganan ganna epa hamoma kiynna anunge sinduwak tamai😅😅😅

  • @ChamaraMadusanka-p9x
    @ChamaraMadusanka-p9x 37 минут назад

    Chamod , Rukshan eyala kochchra dakshada . Kauruwath anukaranaya kranne naa. Oyta wadi dura ynna ba . Kapenwa😅

  • @miurinwarnaseeli8412
    @miurinwarnaseeli8412 4 часа назад +1

    Rookhantage sindut kiyanna.oyata gelapei.

  • @nandiniedirisingha373
    @nandiniedirisingha373 6 часов назад +4

    Kochchara daksha lamai kapunada meta lassanai habai oya kiyana tharam sindu kiyana eka lassananam na

  • @nilnethu6637
    @nilnethu6637 12 часов назад +16

    ශිහාන්ගෙ නම කන්න එපා යකෝ නිහතමානී චරිතයක් ❤ අමල් වගේම සාපයක් වුණා 😂😂

    • @AsangaAdamga
      @AsangaAdamga 12 часов назад +2

      Mae.kolawa.kapanawa.katiyama

    • @AsangaAdamga
      @AsangaAdamga 12 часов назад +6

      Lassanata.kiyanawa

    • @hansi-dj6dc
      @hansi-dj6dc 12 часов назад +13

      කොල්ලට හොද හැකියාවක් තියෙනවා. ශිහාන්ගේ සින්දුවක් කීවා කියලා එයාගේ නම කනවා කියන්නේ. හැමෝම කියන්නේ අනුන්ගේ සිංදුනේ

    • @DewasiriIlangarathana
      @DewasiriIlangarathana 11 часов назад +4

      Don't be jealous like this. He has a good potential.

    • @ashini7110
      @ashini7110 4 часа назад +2

      He sang well and performed well . Good luck sayagi ❤

  • @SndaruwanDunukepotha
    @SndaruwanDunukepotha 5 часов назад +6

    මු සමනලයෙක් වගේ පේන්නේ මට විතරද

    • @slvideo7246
      @slvideo7246 4 часа назад +7

      E uba samanalayek wenna athi

    • @zan0001
      @zan0001 4 часа назад +4

      Kollek වෙලත් චාටර් ඔඉ ඕම ඉරිසියා කරද්දි 😞

    • @ashini7110
      @ashini7110 4 часа назад +4

      කොල්ලෙක් වෙල්ත් කොල්ලෙක් ට ඔහොම කියන ඔයා නම් සමනලයෙක් 😂😂😂

    • @Moonchild-qf6eu
      @Moonchild-qf6eu 2 часа назад +3

      ඔව් ඔයාට විතරයි😂

    • @AchiniErangi
      @AchiniErangi Час назад +2

      ඔයත් කොල්ලෙක් නේද. ඇයි එයාට එම කියන්නේ. ඒ වගේ නිහතමානී වැදගත් කෙනෙකුට ඔහොම කියන්න එපා. ඒක ඔයාට හොද නැත්තේ. ඒයා ඔයි වචනවලට සැලෙන්නේ නෑ

  • @ruwansamarakoon5805
    @ruwansamarakoon5805 7 часов назад +6

    අනේ මන්දා ලස්සනයිලු ඌ ඒ සිංදුව කියනවා.එහෙනම් මටත් සිංදු කියන්න පුළුවන් ඒ කියන්නේ😂😂😂😂

  • @sandaruwanperera8707
    @sandaruwanperera8707 7 часов назад +3

    නෙද්දකින් 🤮

  • @MrOtuwa
    @MrOtuwa 11 часов назад +2

    බොක.නිකන් නංගි මල්ලියෙක් වගේ

  • @srinathanthani2432
    @srinathanthani2432 8 часов назад +1

    Ada hodai keuwa t mata set une ne sinduwa kanawa

  • @Priyantha-e3d
    @Priyantha-e3d 3 часа назад

    Melorahak ne....

  • @AnuraJayantha-td5cl
    @AnuraJayantha-td5cl 2 часа назад

    මමනම් ආස නැ.

    • @Moonchild-qf6eu
      @Moonchild-qf6eu 2 часа назад +2

      ඇහුවෙ නෑ ආසයිද කියල😒

    • @AnuraJayantha-td5cl
      @AnuraJayantha-td5cl 2 часа назад

      @Moonchild-qf6eu ඔයාට මොකෝ අමාරුව.මේ අය ජනතා මනාපෙන් දිනන පරදින අය.මේක මගේ මතය

    • @Moonchild-qf6eu
      @Moonchild-qf6eu 2 часа назад +1

      @@AnuraJayantha-td5cl හරි හරි ඉතින්😌 මතයට ගරු කරනවා👍

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 11 часов назад +8

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @madushanidilhani7553
    @madushanidilhani7553 3 часа назад +2

    ❤🎉

  • @BhagyaGunasinghe
    @BhagyaGunasinghe 11 часов назад +3

  • @priyadarsani5377
    @priyadarsani5377 11 часов назад +6

    Oyata mada ghai minissu owa ganan ganna epa hamoma kiynna anunge sinduwak tamai😅😅😅