Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සරාගී පුතේ හරිම ලස්සන යි.අවසාන හතරදෙනා දක්වා යන්න මම සුබ පතනවා.❤🎉🎉❤❤God bless son
අශාන්ගෙ ගායනය සිය පාරක් විතර ඇහුවා.මේ කටහඩින් මොන සින්දුව කිව්වත් ලස්සනයි . මේ සීසන් එකේ අහපු ලස්සනම කටහඬ...❤❤❤අනිවාරයෙන් හිරු ස්ටා
නුවර දිගන කොල්ලෙක් ජය ❤
@@nirocmax ඔව් අනේ
Ekanam attha yaluwa kepunata ashan enawa suba pethum
සයාගි ජයවේවා best song❤
Congratulations Sayagi 🎉❤ Adth hrima lssant sing kra oya 😀👏❤
ආශන් ගේ හැම ගායනයක්ම ලස්සනයි...... නියමයි ඉස්සරහටම යන්න... God bless you 🙏❤️🙏🙏❤️💓
අද ලස්සනට ගායනය කල තරුව අෂාන් කාපු ගේදර සීය ගමනක් ඇහුවත් ඒපා වෙන්නේ නැ
Sayagi dinanakn baln hitya congratulations
Hm😊❤
අශාන් කපුගෙදරගෙ සිංදුව නම් මාරම ලස්සනයි ..මම ආසම සිංදුවක් ඒ හඩ ගැන නම් කියන්න වචන නෑ..තනිකරම හදවත් කඩාගෙන යන හඩක්...❤❤❤
නුවර දිගන කොල්ලෙක් ❤
අශාන් තමයි නියම තරුව.... කිව්ව දෙයක් වැරදිලා නෑ කිසිම තරගෙක 😁😁❤️❤️❤️❤️🙈
නේසර = 40:44👑අශාන් = 51:24👑 අද හොදම ගායන දෙක❤
Nesara malli ❤
සදසිරිට ජජ්ලාගේ කැපිල්ලක් තියෙනවා වගේ.. ඔහු දක්ෂයි ප්‍රේක්ෂකයන්ට කියන්නේ සදසිරිව අවසානය දක්වා අරගෙන යමු💪
Anivaryenme.eka atthe
අනිවාර්යයෙන්ම. සද වෙනුවෙන් අපි ඉන්නවා
ඒකනම් ඇත්ත පව් සදසිරි
සදසිරිට වඩා නම් දක්ශ අය ඉන්නවා
අශාන් මල්ලි ලස්සනට කිවා මම පොන් එකෙන් දෙපාරක් ඇහුවා මල්ලි ජේසු පිහිටයි ❤
අශාන් හරිම ලස්සනයි .ඔයා තමයි හිරැස්ටා රැවන්ගේ අනාවැකිය සාර්ථක වෙනවා .
කාපුගෙදර බෑන්ඩ් එකක් වෙලා ඉවරයි.. මේ අහිංසක කොල්ලව පයිනල් ගෙනියමු අපේ සෙට් එක.. ආදරෙයි අෂේන් මම කුවේට් එකෙන් 🤜🤛
@@samindkumara5776 කාපු ගෙදර නෙවේ.......
සද පුතා කැපිලි කෙටිලි මැදින් ආව ගමන ලස්සනයි ඔහොම යං ඔහොම යං හැමදාම අපි ඔයත් එත්ක ඉන්නවා බුදු සරණයි පුතා❤❤❤❤
හැමෝම දක්ෂයි❤❤❤👏👏 රණහංසියේ මගේ ammmmmmmmmoooooo ඒ ගායනය නම් කියන්න වචන නෑ, ෆයිනල් වගේ දැනුනේ, කඳුලක් ආව ගායනක් ඒකනම් සුබ පැතුම් ජයවේවා හැමදෙනාටම❤❤❤❤
Ammoo ashan oya ❤❤
සයාගි අද නියමෙට කිව්වා❤❤
ලියලා තියා ගන්න.හිරු ස්ටාර් අශාන් කපුගෙදර
මමත් කියනවා
Newaryen❤
Pissuda giya parath.dinanna one sahan prabudda a wage ayata dina na den ne stej wala kiyanna puluwan ekek vitharai dinawanne...baila
@@SameeraSandaruwan-el3jvow niyama waddek eth hithan hitpau kena.Nmi awe kohewath ina gobbyekta gye. Nthnm sahan parbudda thama enna tibbe ❤
Hansi shalika liyala tygna ❤
සඳසිරි මරු...ඔයාගෙ wildcard round එක දවස මතක් උනා අද නම්
සදුනි, අශාන් ,රුක්ශාන්, සුබාති, ශිවන්ත, නේසර ඔයාලා නම් මාර දක්ශයි ❤අද අශාන් sing karapu විදිහට ඇත්තටම මාර සතුටුයි මාරම ලස්සනට sing කරා❤❤ මට නම් ගොඩක් ආඩම්බරයි අපේ ගමේ නේ🤗❤️
Final 6
ඔතන්ට ශනූ අඩුයිනෙ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
සඳුනියී, අශාන් ,ශිවන්ත අන්තිම හය දෙනා අතරට එන්නේ නෑ ෂුවර්
Sayagi niyameta ada sing kra thwa votes enn oni congratulations
Congratulations sayagii
සචිත්‍රා ඔයාගේ හඬ ගොඩක් ලස්සනයි. ඉදිරියටම යන්න. ඔයා හොඳ හිතක් තියන ලස්සන ගෑණු ළමයෙක්. Overacting වගේ කතා කරන විදිය අපේ මිනිස්සුන්ට සෙට් වෙන්නෙ නැ. ගායනය හැමදාමත් ඔයා ලස්සනයි. ඒ අඩුපාඩුව නොතිබ්බා නම්..ඔයාගේ රූපයය්හ් එක්ක ඔයාට ලොකු ජනතාපරමාඳිපත්‍යක් ගන්න තිබ්බා.
හොදයි ඇන්ටි
😂😂😂@@priyanthaliyanarachchi-pt3gb
අනේ හා නැතිවට😂😂😂
ඇත්ත.සදසිරිටයි සයාගී ටයි වඩා සචිත්‍රා දක්ෂයි.සචිත්‍රා අද බැටල් එකට දැම්ම එක අසාධාරණයි.
😂😂😂😂😂😂😂😂
සදසිරි අයියා ගැම්මක් තමා. 💪Congratulations අයියේ. ඔහොම තව ඉස්සරහාටම යන්න සුබ පතනවා.
💚🧚♀️
Great singing Iduwara Sayagi! He should be in final 4 with Chamodh.
නේසර my Congratulations ❤️❤️❤️❤
Ada shehan sir godak sathutu wenawa ati sayagi puthey oyage sinduwa ahala obata jaya wewa awasan 4 dena athara inna labewa kiyala partana karanawa
සයාගී දිනනකන් බලන් හිටපු අය කෝ... congratulations induwara sayagi.... ❤🎉
සුබ පැතුම්..❤️🔥
Congratulations 🎉
❤
❤❤❤
Congratulations
Sayagii❤
සයාගි ගැම්මක් තමා❤
රනහන්සියේ මගේ තමයි සුපිරි ❤
ධනුෂ්කා... සදසිරි. ලස්සනයි. ගොඩක්.. ❤❤❤❤❤
දවසෙම සුපිරිම ගායනය අශාන් කපුගෙදර . ජය වේවා❤
ජය
Aniwarenma
Congratulations Sayagi..❤❤❤
Sayagi lassanata sing karanava suba pathum ❤❤❤❤
Sayaagiii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤congratulations❤❤
සයා ගී ❤️🌹❤️
Congratulations Sayagi !!!❤
ඉදුවර සයාගි my Congratulations ❤️❤️❤️❤️
😂😂😂😂
😅😅😅😅😅
😂😂😂😂😂😂
අද දවස ඇත්තටම බැලුවොත් අඩුපාඩු වැඩිපුරම උනේ දනුෂ්කාගෙ ගායනයේ. ඒක රුවන් ගෙ මූනෙන්ම එකපරකදි පේනවා හොඳටම.සචිත්‍රා තෝරගත්ත සින්දුව මිනිස්සු අතර නැහැ. ඇය අඩුපාඩු ගොඩක් අවමව ගායනා කළා. සයාගිත් එහෙමයි. ඔවුන්ගේ personallity එක ගැන නෙමෙයි, ගායනය ගැන විතරයි කිව්වෙ. ඇත්තටම අද දැනුණ විදියට.🌝
ඔයා ඇවිත් රැවන්ගෙ පුටුවේ වාඩි වෙන්න
එකඟයි.
ඇත්ත හැබැයි
Aththa. Ruwange reaction ekenma teruna eka. Ruwan komath eyage team eke ayawa issarahata yawa gannawa😂
හැමැදෙම වෙන්නේ වාසනාව අනුව තමයි මිට ඉස්සෙල්ලා හොදට සින්දු කිව අය අයින් උනා
𝖢𝗈𝗇𝗀𝗋𝖺𝗍𝗎𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌 𝗌𝖺𝗒𝖺𝗀𝗂 👍
Sayagi aiye congratulations aiyaa....❤❤ oya ada lassanata sing karaa...❤❤😊
සයාගී ❤
Sayagi and nesara congratulations❤❤
අනිවාර්යයෙන් නේසර අවසාන වටයට එනවා ❤️
Sayagi ada super performance 🎉🎉congratulations ❤next time meetath wadaa hodata sing karanna dear. Final 12 ekata yanna wish karanawa
අනේ අශාන්ගේ තාත්තාගේ සතුට බුදු සරණයි තාත්තේ ❤️🙏
congratulations sayagi ayye oya lassanatama song eka sing kala next round ekatath hodatama ready wenna❤❤❤❤
ගායනයක් නම් අශාන්ගෙ වගේ වෙන්න ඕන ඒක මරැ..👍👍👍
Sayagi තමයි හොඳ ❤❤❤❤
Mn me 3 වෙනි පාරට අහන්නේ අශාන් aiya ගෙ song එක, මාරම ආදරණීය යි, ලස්සන යි. ❤️ 😍👌චන්දන ලියනාරච්චි මහත්මයා ව mathak වෙනවා,ඔයා එ ඉස්සර කාලේ ඔය වගේ ආදරණීය ගීත කියපු set එකේ ම එකතුව ක් වගේ, 🌹 සඳ කුමාරි mage මනාලි song එක කියන්නකෝ පුළුවන් නම්. 😍අවසන් 4 දෙනාට එන්න ඕන ඔයා,💐 chamod, රුක්ෂාන්, ඔයා, shiwantha එයි කියලා හිතෙනවා final wenkl. 👌👌👌❤❤
අද අමල්ට සචිත්‍රා ව බේරගන්න බැරිවුණා
congratulations sayagi 👏💪❤
අශාන් මේ සිංදුව අහන්නේ 20 වෙනි පාර බං❤️❤️❤️ ඒක නම් පිස්සුවක්. කියන එක කියන්න ඕන ආය ලොවෙත් නැති වෙන්න 💪💪💪
සයාගි❤ සුභාති❤රුක්ෂාන් ❤ චමෝද්❤ අවසන් හතර❤
👍👍👍👍👍👍👍
අනීවාරයෙන්
Aniwa❤
Sayagi nha. Eaya 15 denaagen kapwnawa
Ashan hiru star❤❤❤❤
Sada sire සහෝදරයා mama කැමති obe හඬට මොකද milton මල්ලව ආරච්චි mage කැමති gayakaya ඔබ a හඬට සාමයි කොහොම හරි edireyayata යන්න kapili godai kamak na පුළුවන් nam tawa පිම්මක් panimu ජය වේවා සහෝදරයා ❤❤❤❤❤❤❤
Sayagi hrim නිහතමානී❤
😅
Ammoo harima kena Ada gedara giya.ethi yantham 😊
Heka aththa ada nam heyage song heka melow wadak na .ada sayagi lassanata sing kara
Iduwara sayagi pattaaa❤❤❤❤
අද රුවන් ලස්සනයි .අශාන්ගෙ ගායනය ලස්සනයි .නේසර
ඇත්තටම හරිම දක්ෂ දරුවන් ...ජය ලැබුණත්, පරාජය ලැබුණත් හැමෝටම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !💐💐💐💐💐💐💐💐💐
දනුෂ්කා අවුල් අද සින්දුව නම්. 🙁
අෂාන් මල්ලි වස්තු ඔයාගෙ එක පටිට එක නෙමෙයි ඔයාගෙ ඔක්කොම පටිට .මල්ලි කවදාවත් දෙන පැසසුමි ඔලුවට අරගෙන අහංකාර වෙන්න එපා ඔය නිහතමානී කම ඔය ආදරනීය බව ඔය අහින්සක කම ඔය විදියටම තියාගනින් කොලුවෝ.hiru str ඉවර වෙනකං එලියෙ කොචිචර සල්ලි දීල මියුෂිකල් ෂෝ කවිරැවත් කතා කරාට සිංදු කියන්න යන්න එපා තරගෙ ඉවරවෙනකමි .මම සීසන් හතරම බලල මෙි කියන්නෙ ඔයා මනේජ් වගේ මගින් කැපෙන්නවත් උදාරවගේ දිනල වැඩක් නැතිවෙන්නවත් සුදුසු කෙනෙක් නෙමෙයි ඔයාගෙ සිංදු හැමදාම චන්දන ලියනාරචිචි මහත්මයල වගේ හැමදාම අපිට අහන්න අපිට ඇහෙන්න ඉන්න ඔීන ඒකයි මෙච්චර කියන්නෙ.❤❤❤❤❤❤❤කොල්ල මෙික දකිත්වා කියල පරාර්එනා කරනව❤❤❤❤❤❤
අශාන්....ගොඩාක් ලස්සනයි සුපිරි ❤❤❤❤❤
Super 18 වටයේ සාධාරණ විනිශ්චයක් දුන්නා..රුවන් -ශිවන්තඅමල්-චමෝද්නිරෝශා-අශාන්/රුක්ශාන්Final
ශිවන්ත නෙවෙයි ශනු ❤
@@dilharalakshinidilOv shanu enna ona.but judge board eka shiwanthata adinava😮
Congratulations sayagi ❤️🥺
ඉඳුවර ඔයයි මගේ කිරුළ හිරු කිරුළ
ඔයා සංගීතය හොඳටම දන්නව කියල හිතෙනව
අශාන් මෙවර hiru👍star ❤️❤️❤️❤️තෙරුවන් සරණයි ❤️❤️cyprus ❤️❤️
නේසර ඇත්තමයි අහන් ඉන්න ආස හඩක් ඔයාට දෙවියෝ දීලා තියෙන්නේ ඔයත් ලස්සනයි ඊ ලගපාර සයාගී වගේ ලස්සනට ඇදලා එන්න
Congratulations sayagii❤🎉
Danushka ලස්සනයි ..අහන් inda අසයි ..ඉදිරියට යන්ඩ suba pathanawa...
දනුශ්කාගෙයි,නේසරගෙයි ගායනය ලස්සනයි ❤❤
අශාන් තමා මරැ නැවත නැවත අහන්න පුලුවන්❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඉදිරියට යමු තෙරැවන් සරනයි ❤❤❤❤❤
❤❤❤❤❤❤
👍❤❤❤
ඇත්තටම අද අයින් වුණ සාචිත්‍රා මාරම දක්ශ කෙනෙක්,ඊට වඩා අදක්ශයෙක් තේරුනා,කවුද කියලා කියන්න ඕනි නැහැනෙ
ඇත්ත.ඉදුවරයි ,සඳසිරි දෙන්නටම වඩා සචිත්‍රා දක්ෂයි.ඒ උනාට සචිත්‍රට ජනතා මනාප අඩුයි.
අශාන් තමා මරු..අයෙත් ඇහුවා අශාන්ගේ ගීතය
දනුෂ්කා අක්කා ගෙ සින්දු නම් පට්ට❤️💥
danuska nirosha වගේමයි අක්කයි නංගී වගේ
Asan ❤ ඒ කටහඬ නම් පිස්සුවක්🥰🥰
අශාන් aiye සුබ පැතුම් ❤️❤️❤️ my congratulations ❤️❤️
ලස්සනයි මල්ලි නියමයි
අශාන් හිරු ස්ටාර්,වෙවා.. ලස්සන කටහඩ vibret නියමයි.
හරිම ලස්සනයි මල්ලි.ඔයා තමයි.හිරු ස්ටාර් .කොච්චර ඇහුවත් එපාවෙන් නෑ.ජීවිතය ජය ගන්න ජේසුස් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා
සීතගල පයාගල ගියා 😂😂😂
හරියටම හරි
සචිත්‍රා දක්ෂයි.එයාට ජනතා මනාප ලැබෙනවා අඩුයි දැන්.එයත් එක්ක ගොඩක් අය ඉරිසියයි.එයාගේ කතා විලාසය නිසා වෙන්න ඇති.
𝖨𝖽𝗎𝗐𝖺𝗋𝖺 𝖺𝗐𝖺 𝗇𝖾𝖽𝖺🎉
Sayagita idiriyatama yanna suba pathum putha
නේසර සෙනෙවිරත්න මල්ලී congratulations 🎉🎉🎉🎉🎉 ඒ කටහඩේ තියන ජවය
නේසරට එහෙම කරන්න එපා.සුපිරි කටහඩක්
අද සාදාරණයි ❤️❤️❤️❤️
Danushka akkige katha karanna vidiha marama lassanai ane eya harima shok adarei akki hemadama awasana 4ra denage inna oni oya ❤🫂😊
සයාගී ජයවේවා
අශාන් කපුගෙදර මගේ හිතේ නම් නම්බර් වන් සුපිරියක් කරමු අශාන් අයියෙ .........❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ashan congratulations kandy🎉🎉🎉🎉
ආසම දේ තමයි අශාන් අයියයි එයාගෙ නංගි match කරලා අදින හැටි ශෝයි ❤️🥰
Sachitra innocent girel , wish u all the very best, dear ❤❤❤❤🎉🎉🎉
දැන් තරගෙ ඉන්න දක්ශයොත් එක්ක මන් නම් හිතන්නෙ super 15 වලින් අයින් වෙන්න ඔනි සුරේශ් දිල්ශාන්,ඉදුවර සයාගි, සහ සදසිරි සමන්කුමාර මොකද අනික් අය එයාලට වඩා ඉදිරියෙන් ඉන්නවා ...
ඔවි එයාලගෙ දක්ෂතාව අනිත් අයත් එක්ක ගොඩක් අඩුයි
අශාන්ගේ සින්දුව නියමයි ඇස් දෙක වහන් අහන්න පුලුවන් ඒ කටහඩ.....❤
සායගි තමා ඕනා
Nesara, subhathi , sayagi , shanu finel inna oni ❤❤❤
ගොඩක් දුරට චමෝත් සහ රුක්ෂාන් දෙදෙනා එන්න ඉඩ තියෙනවා.එයාල දෙන්නට ජනතා මනාප වැඩියි.
අශාන්,සුභාති,චමෝද්,ධනුශ්කා අවසන් 4 දෙනා විය යුතුයි..
Shanu,rukshan,nesara,ashan, subathi
තවක් එක්කෙනෙක් ඉන්නවා හන්සි❤
Danushka😂😂😂😂 Budu amboo
දනුශ්කා...😂😂😂😂😂
මම හිතනවා Sachithra මේ සැරෙ තෝරා ගත් ගිතය තමයි අවුල.............
Congratulations sayagi ada oya lassanatama sing kara
සරාගී පුතේ හරිම ලස්සන යි.අවසාන හතරදෙනා දක්වා යන්න මම සුබ පතනවා.❤🎉🎉❤❤God bless son
අශාන්ගෙ ගායනය සිය පාරක් විතර ඇහුවා.මේ කටහඩින් මොන සින්දුව කිව්වත් ලස්සනයි . මේ සීසන් එකේ අහපු ලස්සනම කටහඬ...❤❤❤අනිවාරයෙන් හිරු ස්ටා
නුවර දිගන කොල්ලෙක් ජය ❤
@@nirocmax ඔව් අනේ
Ekanam attha yaluwa kepunata ashan enawa suba pethum
සයාගි ජයවේවා best song❤
Congratulations Sayagi 🎉❤ Adth hrima lssant sing kra oya 😀👏❤
ආශන් ගේ හැම ගායනයක්ම ලස්සනයි...... නියමයි ඉස්සරහටම යන්න... God bless you 🙏❤️🙏🙏❤️💓
අද ලස්සනට ගායනය කල තරුව අෂාන් කාපු ගේදර සීය ගමනක් ඇහුවත් ඒපා වෙන්නේ නැ
Sayagi dinanakn baln hitya congratulations
Hm😊❤
අශාන් කපුගෙදරගෙ සිංදුව නම් මාරම ලස්සනයි ..මම ආසම සිංදුවක් ඒ හඩ ගැන නම් කියන්න වචන නෑ..තනිකරම හදවත් කඩාගෙන යන හඩක්...❤❤❤
නුවර දිගන කොල්ලෙක් ❤
අශාන් තමයි නියම තරුව.... කිව්ව දෙයක් වැරදිලා නෑ කිසිම තරගෙක 😁😁❤️❤️❤️❤️🙈
නේසර = 40:44👑
අශාන් = 51:24👑
අද හොදම ගායන දෙක❤
Nesara malli ❤
සදසිරිට ජජ්ලාගේ කැපිල්ලක් තියෙනවා වගේ.. ඔහු දක්ෂයි ප්‍රේක්ෂකයන්ට කියන්නේ සදසිරිව අවසානය දක්වා අරගෙන යමු💪
Anivaryenme.eka atthe
අනිවාර්යයෙන්ම. සද වෙනුවෙන් අපි ඉන්නවා
ඒකනම් ඇත්ත පව් සදසිරි
සදසිරිට වඩා නම් දක්ශ අය ඉන්නවා
අශාන් මල්ලි ලස්සනට කිවා මම පොන් එකෙන් දෙපාරක් ඇහුවා මල්ලි ජේසු පිහිටයි ❤
අශාන් හරිම ලස්සනයි .ඔයා තමයි හිරැස්ටා රැවන්ගේ අනාවැකිය සාර්ථක වෙනවා .
කාපුගෙදර බෑන්ඩ් එකක් වෙලා ඉවරයි.. මේ අහිංසක කොල්ලව පයිනල් ගෙනියමු අපේ සෙට් එක.. ආදරෙයි අෂේන් මම කුවේට් එකෙන් 🤜🤛
@@samindkumara5776 කාපු ගෙදර නෙවේ.......
සද පුතා කැපිලි කෙටිලි මැදින් ආව ගමන ලස්සනයි ඔහොම යං ඔහොම යං හැමදාම අපි ඔයත් එත්ක ඉන්නවා බුදු සරණයි පුතා❤❤❤❤
හැමෝම දක්ෂයි❤❤❤👏👏 රණහංසියේ මගේ ammmmmmmmmoooooo ඒ ගායනය නම් කියන්න වචන නෑ, ෆයිනල් වගේ දැනුනේ, කඳුලක් ආව ගායනක් ඒකනම් සුබ පැතුම් ජයවේවා හැමදෙනාටම❤❤❤❤
Ammoo ashan oya ❤❤
සයාගි අද නියමෙට කිව්වා❤❤
ලියලා තියා ගන්න.හිරු ස්ටාර් අශාන් කපුගෙදර
මමත් කියනවා
Newaryen❤
Pissuda giya parath.dinanna one sahan prabudda a wage ayata dina na den ne stej wala kiyanna puluwan ekek vitharai dinawanne...baila
@@SameeraSandaruwan-el3jvow niyama waddek eth hithan hitpau kena.Nmi awe kohewath ina gobbyekta gye. Nthnm sahan parbudda thama enna tibbe ❤
Hansi shalika liyala tygna ❤
සඳසිරි මරු...ඔයාගෙ wildcard round එක දවස මතක් උනා අද නම්
සදුනි, අශාන් ,රුක්ශාන්, සුබාති, ශිවන්ත, නේසර ඔයාලා නම් මාර දක්ශයි ❤අද අශාන් sing karapu විදිහට ඇත්තටම මාර සතුටුයි මාරම ලස්සනට sing කරා❤❤ මට නම් ගොඩක් ආඩම්බරයි අපේ ගමේ නේ🤗❤️
Final 6
ඔතන්ට ශනූ අඩුයිනෙ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
සඳුනියී, අශාන් ,ශිවන්ත අන්තිම හය දෙනා අතරට එන්නේ නෑ
ෂුවර්
Sayagi niyameta ada sing kra thwa votes enn oni congratulations
Congratulations sayagii
සචිත්‍රා ඔයාගේ හඬ ගොඩක් ලස්සනයි. ඉදිරියටම යන්න. ඔයා හොඳ හිතක් තියන ලස්සන ගෑණු ළමයෙක්. Overacting වගේ කතා කරන විදිය අපේ මිනිස්සුන්ට සෙට් වෙන්නෙ නැ. ගායනය හැමදාමත් ඔයා ලස්සනයි. ඒ අඩුපාඩුව නොතිබ්බා නම්..ඔයාගේ රූපයය්හ් එක්ක ඔයාට ලොකු ජනතාපරමාඳිපත්‍යක් ගන්න තිබ්බා.
හොදයි ඇන්ටි
😂😂😂@@priyanthaliyanarachchi-pt3gb
අනේ හා නැතිවට😂😂😂
ඇත්ත.සදසිරිටයි සයාගී ටයි වඩා සචිත්‍රා දක්ෂයි.සචිත්‍රා අද බැටල් එකට දැම්ම එක අසාධාරණයි.
😂😂😂😂😂😂😂😂
සදසිරි අයියා ගැම්මක් තමා. 💪Congratulations අයියේ.
ඔහොම තව ඉස්සරහාටම යන්න සුබ පතනවා.
💚🧚♀️
Great singing Iduwara Sayagi! He should be in final 4 with Chamodh.
නේසර my Congratulations ❤️❤️❤️❤
Ada shehan sir godak sathutu wenawa ati sayagi puthey oyage sinduwa ahala obata jaya wewa awasan 4 dena athara inna labewa kiyala partana karanawa
සයාගී දිනනකන් බලන් හිටපු අය කෝ... congratulations induwara sayagi.... ❤🎉
සුබ පැතුම්..❤️🔥
Congratulations 🎉
❤
❤❤❤
Congratulations
Sayagii❤
සයාගි ගැම්මක් තමා❤
රනහන්සියේ මගේ තමයි සුපිරි ❤
ධනුෂ්කා... සදසිරි. ලස්සනයි. ගොඩක්.. ❤❤❤❤❤
දවසෙම සුපිරිම ගායනය අශාන් කපුගෙදර . ජය වේවා❤
ජය
Aniwarenma
Congratulations Sayagi..❤❤❤
Sayagi lassanata sing karanava suba pathum ❤❤❤❤
Sayaagiii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤congratulations❤❤
සයා ගී ❤️🌹❤️
Congratulations Sayagi !!!❤
ඉදුවර සයාගි my Congratulations ❤️❤️❤️❤️
❤
😂😂😂😂
❤
😅😅😅😅😅
😂😂😂😂😂😂
අද දවස ඇත්තටම බැලුවොත් අඩුපාඩු වැඩිපුරම උනේ දනුෂ්කාගෙ ගායනයේ. ඒක රුවන් ගෙ මූනෙන්ම එකපරකදි පේනවා හොඳටම.සචිත්‍රා තෝරගත්ත සින්දුව මිනිස්සු අතර නැහැ. ඇය අඩුපාඩු ගොඩක් අවමව ගායනා කළා. සයාගිත් එහෙමයි. ඔවුන්ගේ personallity එක ගැන නෙමෙයි, ගායනය ගැන විතරයි කිව්වෙ. ඇත්තටම අද දැනුණ විදියට.🌝
ඔයා ඇවිත් රැවන්ගෙ පුටුවේ වාඩි වෙන්න
එකඟයි.
ඇත්ත හැබැයි
Aththa. Ruwange reaction ekenma teruna eka. Ruwan komath eyage team eke ayawa issarahata yawa gannawa😂
හැමැදෙම වෙන්නේ වාසනාව අනුව තමයි මිට ඉස්සෙල්ලා හොදට සින්දු කිව අය අයින් උනා
𝖢𝗈𝗇𝗀𝗋𝖺𝗍𝗎𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌 𝗌𝖺𝗒𝖺𝗀𝗂 👍
Sayagi aiye congratulations aiyaa....❤❤ oya ada lassanata sing karaa...❤❤😊
සයාගී ❤
Sayagi and nesara congratulations❤❤
අනිවාර්යයෙන් නේසර අවසාන වටයට එනවා ❤️
Sayagi ada super performance 🎉🎉congratulations ❤next time meetath wadaa hodata sing karanna dear. Final 12 ekata yanna wish karanawa
අනේ අශාන්ගේ තාත්තාගේ සතුට බුදු සරණයි තාත්තේ ❤️🙏
congratulations sayagi ayye oya lassanatama song eka sing kala next round ekatath hodatama ready wenna❤❤❤❤
ගායනයක් නම් අශාන්ගෙ වගේ වෙන්න ඕන ඒක මරැ..👍👍👍
Sayagi තමයි හොඳ ❤❤❤❤
Mn me 3 වෙනි පාරට අහන්නේ අශාන් aiya ගෙ song එක, මාරම ආදරණීය යි, ලස්සන යි. ❤️ 😍👌චන්දන ලියනාරච්චි මහත්මයා ව mathak වෙනවා,ඔයා එ ඉස්සර කාලේ ඔය වගේ ආදරණීය ගීත කියපු set එකේ ම එකතුව ක් වගේ, 🌹 සඳ කුමාරි mage මනාලි song එක කියන්නකෝ පුළුවන් නම්. 😍අවසන් 4 දෙනාට එන්න ඕන ඔයා,💐 chamod, රුක්ෂාන්, ඔයා, shiwantha එයි කියලා හිතෙනවා final wenkl. 👌👌👌❤❤
අද අමල්ට සචිත්‍රා ව බේරගන්න බැරිවුණා
congratulations sayagi 👏💪❤
අශාන් මේ සිංදුව අහන්නේ 20 වෙනි පාර බං❤️❤️❤️ ඒක නම් පිස්සුවක්. කියන එක කියන්න ඕන ආය ලොවෙත් නැති වෙන්න 💪💪💪
සයාගි❤ සුභාති❤රුක්ෂාන් ❤ චමෝද්❤ අවසන් හතර❤
👍👍👍👍👍👍👍
අනීවාරයෙන්
Aniwa❤
Sayagi nha. Eaya 15 denaagen kapwnawa
Ashan hiru star❤❤❤❤
Sada sire සහෝදරයා mama කැමති obe හඬට මොකද milton මල්ලව ආරච්චි mage කැමති gayakaya ඔබ a හඬට සාමයි කොහොම හරි edireyayata යන්න kapili godai kamak na පුළුවන් nam tawa පිම්මක් panimu ජය වේවා සහෝදරයා ❤❤❤❤❤❤❤
Sayagi hrim නිහතමානී❤
😅
Ammoo harima kena Ada gedara giya.ethi yantham 😊
Heka aththa ada nam heyage song heka melow wadak na .ada sayagi lassanata sing kara
Iduwara sayagi pattaaa❤❤❤❤
අද රුවන් ලස්සනයි .අශාන්ගෙ ගායනය ලස්සනයි .නේසර
ඇත්තටම හරිම දක්ෂ දරුවන් ...
ජය ලැබුණත්, පරාජය ලැබුණත් හැමෝටම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
💐💐💐💐💐💐💐💐💐
දනුෂ්කා අවුල් අද සින්දුව නම්. 🙁
අෂාන් මල්ලි වස්තු ඔයාගෙ එක පටිට එක නෙමෙයි ඔයාගෙ ඔක්කොම පටිට .මල්ලි කවදාවත් දෙන පැසසුමි ඔලුවට අරගෙන අහංකාර වෙන්න එපා ඔය නිහතමානී කම ඔය ආදරනීය බව ඔය අහින්සක කම ඔය විදියටම තියාගනින් කොලුවෝ.hiru str ඉවර වෙනකං එලියෙ කොචිචර සල්ලි දීල මියුෂිකල් ෂෝ කවිරැවත් කතා කරාට සිංදු කියන්න යන්න එපා තරගෙ ඉවරවෙනකමි .මම සීසන් හතරම බලල මෙි කියන්නෙ ඔයා මනේජ් වගේ මගින් කැපෙන්නවත් උදාරවගේ දිනල වැඩක් නැතිවෙන්නවත් සුදුසු කෙනෙක් නෙමෙයි ඔයාගෙ සිංදු හැමදාම චන්දන ලියනාරචිචි මහත්මයල වගේ හැමදාම අපිට අහන්න අපිට ඇහෙන්න ඉන්න ඔීන ඒකයි මෙච්චර කියන්නෙ.❤❤❤❤❤❤❤කොල්ල මෙික දකිත්වා කියල පරාර්එනා කරනව❤❤❤❤❤❤
අශාන්....ගොඩාක් ලස්සනයි සුපිරි ❤❤❤❤❤
Super 18 වටයේ සාධාරණ විනිශ්චයක් දුන්නා..
රුවන් -ශිවන්ත
අමල්-චමෝද්
නිරෝශා-අශාන්/රුක්ශාන්
Final