Theruvan saranai ape hamuduruwanta Oba wahanse rate minissu wenuwen peni sitiya hanadama Ob wahanse Dan nirvana maga sadaha uthsaha karanna ,me pin godak udav wevi
This is one of the few Buddhist Monks I respect. Very honest and very straightforward. I agree...he should not use dirty words. Other than that, I respect him.
ඔබ වහන්සේට බුදු සරණයි..!
I'm
අපගේ පින්වත් සාමින් වහන්සේට තෙරුවන් සරණයි.සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා......
රාජාංගනේ හාමුදුරුවෝ විතරයි අපිට සාදාරානයක් වෙනුවෙන් කතා කරේ❤
පක තමයි .
Aniearayenma Sahar Akema Bro....... 👍
පාර්ලිමේන්තුවේ උන්ට කියන්න වෙන බාසාවක් නෑ
පත්තරේ විස්තරේට වැඩිය ඔබ වහන්සේ ගේ කුණුහරුප වටිනවා. තෙරුවන් සරණයි.
I’m just ooopoo😊oooooooo😊okay o😊oops 😊oo😊😊😊o😊😊😊😊😊😊😊o😊oh you oooo😊o😊o😊ooo😊😊😊o😊😊😊😊oooo😊oo ok o😊😊o😊😊oo😊😊😊😊😊😊ooo😊😊oo😊😊opo😊😊😊😊😊oh 😊okay 😊o😊okay o😊o😊😊😊😊😊😊😊😊😊o😊😊😊o😊oh 😊😊😊😊😊 ok oo😊😊😊o😊😊po😊😊😊😊😊😊😊😊😊😊o😊😊😊o😊😊😊o😊😊😊😊o😊😊😊😊o😊😊😊😊😊😊😊o😊😊😊😊😊😊😊😊😊😊op😊😊😊😊😊o😊😊ooo😊😊😊😊oh o😊😊😊😊😊😊o😊😊😊😊😊😊😊😊other o😊o😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊o😊😊😊😊😊😊😊😊o😊😊😊o😊😊😊😊o😊😊😊😊oo😊oo😊o😊😊😊😊😊o😊😊😊o😊😊😊😊😊😊😊o😊😊😊oo😊😊😊o😊😊😊😊😊😊oh 😊😊😊😊😊😊😊😊😊ooo😊😊oh 😊😊o😊😊😊o😊o😊oo😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊o😊😊o😊😊😊o😊😊😊😊😊😊😊😊😊😊😊😊o😊😊😊😊o😊😊😊😊😊😊😊😊😊o😊😊😊😊😊😊o😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊oo😊o😊😊😊😊😊😊😊o😊😊😊😊oo😊po😊o😊😊😊😊😊😊o😊😊😊😊😊😊😊😊😊😊😊o😊😊😊😊😊o😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊oo😊😊😊😊😊😊😊o😊😊😊😊😊😊o😊o😊😊😊o😊😊😊o😊😊oo😊o😊😊o😊😊o😊😊😊😊😊o😊😊😊😊o😊😊😊😊😊😊o😊😊😊o😊😊😊😊o😊😊o😊😊😊😊😊😊😊😊😊😊😊ooo😊😊😊o😊o😊😊😊😊😊😊😊😊other 😊😊things 😊😊😊o😊😊o😊😊o😊😊😊o😊😊😊o😊oooo 😊😊😊😊😊😊o😊😊😊o😊😊😊😊😊😊😊ooo😊😊😊😊😊o😊😊ooo😊😊oo😊o😊😊😊😊😊😊o😊ooo😊o😊o😊😊oh 😊😊o😊😊😊😊😊😊😊o😊😊o😊oo😊😊oo😊o😊😊o😊😊😊😊ooooooo😊o😊oo😊😊😊😊😊ooooooo😊o😊o😊😊o😊😊oo😊😊😊😊😊😊😊😊ooo😊😊😊😊😊😊😊😊😊😊😊😊ooo😊op😊o😊😊😊o😊😊😊😊😊😊Podi 😊😊😊😊😊😊😊op😊😊😊😊😊😊😊😊o😊o😊oooo of o😊o😊😊😊o😊o😊😊😊😊ooo😊o😊o😊oo😊😊😊😊😊😊o😊😊😊😊😊o😊😊😊😊😊😊oooo😊oo😊😊😊😊😊oh 😊😊o😊😊😊😊😊o😊😊😊😊😊😊😊o😊o😊😊😊😊😊😊😊o😊😊😊😊😊o😊😊😊😊😊😊😊😊😊o😊😊😊😊😊😊😊o😊😊😊o😊😊o😊😊😊o😊oo😊😊😊😊😊😊😊😊oooo 😊😊😊ooo😊ooo😊😊o😊o😊😊😊😊😊😊😊😊😊o😊o😊😊o😊o😊😊😊😊😊o😊😊😊😊o😊😊😊😊o😊😊o😊😊😊o😊😊😊😊😊o😊😊😊oo😊😊😊😊😊😊😊😊😊😊😊😊 op😊o😊😊😊p😊😊😊😊😊😊😊😊o😊😊😊😊😊😊😊😊😊o😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊o😊😊😊😊😊😊o😊😊😊😊😊😊oo😊😊😊😊😊😊o😊😊😊😊😊😊😊😊😊😊😊p😊😊😊o😊😊😊😊😊😊😊😊😊o😊😊o😊oo😊😊o😊😊oooo😊😊😊o😊😊😊😊😊😊😊😊😊oo😊😊😊😊😊😊😊😊o😊other oo😊😊😊😊😊p😊o😊o😊😊o😊o😊😊😊😊o😊😊😊😊😊😊o😊o😊😊😊😊oo😊😊😊😊😊😊😊o😊😊😊😊o😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊o😊😊😊😊o😊😊😊😊😊😊😊😊😊o😊o😊😊😊😊😊😊😊😊o😊o😊😊😊😊😊😊o😊o😊😊😊😊😊😊o😊😊😊😊😊o😊😊o😊😊😊😊😊o😊😊😊😊😊😊😊😊oo😊😊😊😊😊oooo 😊😊😊😊oo😊😊😊😊😊😊😊o😊oh 😊oooooo😊😊😊ooooooooooo😊😊😊o😊😊ooo😊😊o😊o😊😊oooooooo😊ooooooooooooo😊😊😊😊😊😊o😊😊ooo😊😊o😊😊o😊ooooooo😊ooooo😊ooooooooo😊😊😊😊😊😊😊 o😊😊o😊😊😊😊o😊😊oh o😊😊oooooo😊poo😊😊😊ooo
@@roshanjoseph5454😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@@roshanjoseph54549
😊😮🎉😢
Jl
M
M,. Jkj..fjf mm. 😊..😊z.
😊
😊😅 O9😅😊lil😊p😊r 😊😊 0:30 😊😊😊😊😊8j
8)😊
55@@roshanjoseph5454
Uuiicxg
@@roshanjoseph5454
චමුදිතය නම් මහ ලැට් වලක්.. මොනව උනත් හාමුදුරුවන්ගෙ ඉවසීම ගොඩක් වටිනවා...
චමුදිතගෙ කතා කිරීමේ විලාසය හරිම අප්ර්සන්නයි
ඇත්තටම මෙි විලාසයෙන් කිසිම මධ්‍ය වෙිදියෙක් කතා කරනවා දැකලා නැහැ අප්‍රසන්නයි අජුතයි
ඒ ගැන කොච්චර අය කොමන්ට් දානවද ඒ මිනිහා ඒවා බලන්නේ වත් නැද්ද මන්දා... ඇත්තටම කොච්චර කැතද ඔය කතා විලාසය
ඇත්තටම
චමුදිතගේ වයිෆරේට කන ඇහෙන්නේ නෑලු 😂😂
මාලු විකුනන මහත්තයෙක් වගේ😂
කුනුහරැප කිවුවා තමයි..හැබැයි කුනුහරැප කරලා නැහැ ..ඉදිරියට කුනුහරැප නොකියා ස්වාධීනව බනින්න අපේ හාමුදුරුවනෙ
මන් හිතුවේ චමුදිතත් හොදට අහගනී කියල. අපේ හාමුදුරුවෝ . හදවතින් කතා කරන්නේ 🙏🙏🙏❤️❤️❤️
Chamudithaya තාම කඩේ යනවා rajanganae අපේ හාමුදුරුවනේ ඔබට ජය
අසරනයට පිහිට වු අපෙ හාමුදුරුවො ..............................................................................🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
හේයි චමුදිත gari wesige putha
හිත අවංක උනාම ...ආවේගය පත්වෙනවා සුලු හෝ වැරැද්දක් දැක්කාම ...ස්වාමීන් වහන්සේට වෙලා තියෙන්නෙත් ඒකයි....
3
කොහොම උනත් කොල්ලො ඉන්නෙ හාමුදුරුවොන්ගෙ පැත්තෙ ✋💖
චමුදිතය දේසපාලකයන්ට කඩේයනව ඔබවහන්සේට නිදුක් නිරෝගි සුව අත්වේවා 🙏🙏🙏
කුණුහරපෙන් කතා කරට හාමුදුරුවෝ කියන්නෙ ඇත්ත ,තෙරුවන් සරණයි ඔබ වහන්සේට 👍👍🙏🙏🙏
අපේ හාමුදුරුවෝන්ට බුෆ්හු සරනයි චමුදිතගේ කට වැඩිය්
බුෆ්හු,සරණයි,කියන්නෙ,මොකක්ද
ඇත්ත පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නියොන්ට අමතන්න වෙන බාසාවක් නෑ🙏
😅😊
Chamudithage kathawa harima aprasannai
ඉවසිමෙන් කතා කළ හාමුදුරුවන් ට ස්තුතියි .
ප්‍රශ්නයක් උනොත් හාමුදුරුවෝන්ගේ පැත්ත ගන්නේ එකෙන්ම❤💪
මෙ හාමුදුරුවෝ මිනිස්සුන්ට ගොඩක් උදව් කරනවා....❤️❤️
❤ආදරෙයි ගොඩක් අපේ හාමුදුරුවනේ හොර චාමුදිත යාගේ වාදන් වලට සැලෙන්න එපා
Ane ape හාමුදුරුවෝ පුදුම ඉවසීමෙන් katha කරනවා obawanseta බුදු saranai
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ඉවසීම ප්‍රගුණ කරලා තියනවා හරිම සතුටුයි බුදුසරණයි
රජන්ගනේ හාමුදුරුවෝ හැමදාම ඇත්ත
කතාකලේ අන්තිමට අසරණ උනා
Me sadu hari Ch.udithakThakarann igena ganna
අපිත් උදව් කලා හාමුදුරුවන්ට පන්සල හදන්නයි ඒ ගමට උදව් කරන්නයි. ඊශ්‍රායල් ඉදන්. හාමුදුරුවන් අපේ සල්ලි හොරකම් කලේ නෑ. පින් අතේ වැඩ කලා මිසක්. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
අනේ පට්ට මෝඩ ගෑනියේ. නා උයන ආරන්‍යය සේනාසනය ,මීතිරිගල ආරන්‍යය සේනාසනය , කහගොල්ල ආරන්‍යය සේනාසනය , ගල්දුව ආරන්‍යය සේනාසනය ආදී ස්ථාන වල පින්වත් සිල්වත් ස්වාමින් වහන්සේලා වැඩ වාසය කරද්දී මේ වගේ සිවුරු කට්ටලයන් පොරවා ගත් පුත්ගලයෙකුට සල්ලි දීල සාසනය කෑව
@sumudu ube ammage redda gotaya
Miss apita udawwak karannako 😢api godak asarana wela enne .arthika Athan podi prasna tikak tiye loku pinak.apita negitinna weradarana aya nikan enne ne.puluwannam udawkaranna.
ඔව් මමත් උදව් කරල තියෙනවා සත 5ක් වංචා කරන්නෙ නෑ ගෑනු නෑ හොර වැඩ නෑ මත් පැන් නෑ සහතික වශයෙන්ම දන්නව කුනුහරුප කීම නම් මාත් අනුමත කරන්නෙ නෑ පංසල් 2ක් හැදුව දන්න තරමින් ඊට වැඩිද මංද දුප්පතුන් ට අසරණ අයට උදව් පදව් කලා පව්ල ගොඩ නැගුවෙ නෑ ගමටයි වැඩ කලේ ඒත් මේ ගත උන කාලයෙ සිදු උන විපර්යාසය වටහා ගන්න අපහසු යි
😊😊😊😊😊
ඔබ වහන්සේ කුණුහරප kiuwat රට ජාතියට වටින හාමුදුරු නමක් ඔබට සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ මිනිස්සුන්ට ගොඩක් ආදරෙයි නිහඩ ගමනක් යමු ❤🙏❤🙏❤🙏🙏🙏🙏🙏🙏
ආදරෙයි අපේ හාමුදුරුවනේ කතෝලික අපි ඔබ වහන්සේ එක්ක ඉන්නවා
Aniwaren 🤍
Aniwaren
අනිවාරෙන්ම
😂😂😂😂😂
උඩු පත්😅@@tharunfernando
මමත් මේ හාමුදුරුවෝ ගමේ මේ ගූ ච ....මොනවා කිවුවත් මේ හාමුදුරුවෝ මිනිසු වෙනුවෙන් හැමදාමත් උදවු❤ කලා .
දැන් ඉන්න කට්ටිය නමුදුරුවෝ නෙමේ යි
Chamuditha ඔයාට පුළුවන් නම් ඔය විඳීහට රනිල් වත් ගෙන්වලා මඩ ගහන්න කෝ?තිත්තයි අහගෙන ඉන්න කතා කරන විඳිය!
😂😂
අවන්කවම.. දැක්කනෙ එදා මයිත්‍රි එහෙම ආවම නකුට දෙපරහැන්දෙ ගහගෙන හිටියෙ..මේ හාමුදුරුවන්ට තමයි පුප්පන්ගෙ..රට කාපු ප ර ය න් ගෙ අ ම් ම ට නො කි යා කො හො ම ක තා ක ර න් න ද ??
සිංහලයට අවංකවම ආදරේ කරන ස්වාමීන් වහන්සේ නමක්. ඔබ වහන්සෙට අපගෙ නමස්කාරය.😊
අනිවාර්යෙන් ම ලංකාවේ ඉන්න පාර්ලිමේන්තු වේ ඉන්න සක්කිලිඊන්ට එහෙම නොකිය බැහැ මුන්ට මිනිස්සුන් ගේ හද ගැස්ම හදුනන්නේ නැති සක්කිලි ඒ නිසා එහෙම නොකර බැහැ ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 🌹🌹🙏🙏
Oya parlimeantuwe inna hemadenatama katha karan ona kunuharupen tamai.
ඇත්ත කතා කරන අපේ හාමුදුරුවන් ට... නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා
මුන්වහන්සෙ ඇත්තටම අවංකයි.ඒ නිසාමයි අවසානෙට තනිවුනෙ.
මගේ ගමේ හාමුදුරුවෝ මම 2009 ආමිඑකට යන්න ඔය හාමුදුරුවන්ගේ ඔය හාමුදුරුවෝ ඒ වෙලාවෙම චරිත සහතිකය අත්සන් කරලා තව කොල්ලෝ ඉන්නවනම් අරන් පලයන් කොල්ලෝ කියලා කිව්වා බොක්කෙන්ම කියන්නේ හරි අවංකයි හාමුදුරුවෝ මාරම විනයක් හදන්නේ ❤❤❤🙏🙏🙏🙏
chamudith t thibba respect eka me video eken nathi welam giya
හාමුදුරුවන් අපිට වටිනවා. බුදු සරනයි හාම්දුරුවනේ
මූ බල්ලෙක්
රාජාංගනේ එකක් බුදිය ගනිං බල්ලා 😂😂😂
@@nimalkankanilokuge9861ube tatta 😂
@@hkrathnayaka9735Ub budiypm😂
ජනතාව වෙනුවෙන් හඩනගපු අපේ ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏
චමුදිත.ඔයාව.අප්පිරියයි..කතා.කිරිම.රටට.ආදරෙ.ස්වාමින්.වහන්සෙ
තෙරුවන් සරණයි.
අපි කතෝලික ඔබවහන්සේට තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි ජය
අල්ල එපා බන් 🥲
ඔයාල කොහොමත් මෙයාව අගය කරනව...
මොකද යටින් ගහන්නෙ ඔයාලට වාසි වෙන විදිහටනෙ..
@@Bro-l3d
ජේසු හිමි
මහායාන බො දු සඟ නමක් !
මෙත් මහ බෝසත් !!!
පෙ ර බවයෙක
අගස්තී ඉසි රජු !!!
අල්ලාහ් ය්
මහමත් තුමා අදහස් කළෙ
ගවුතම බුදු හිමි !!!
කතෝලික අය කොහොමත් බුදු දහමට කෙලවෙනවට කැමතිනෙ
Wena devious nadda
සාදු ඔයා ගැම්මක් 👊👊තමා ඔනදෙකට මමත් එනව සාදු👍 ❤️
හැමදාම අපි ඉන්නව ඔබවහසේ සමග 👈🙏🖤
චමුදිත...... අසංවර නිවේදකයෙක්....
හාමුදුරුවන්ගේ කතාව ඇත්ත.තෙරුවන් සරණයි
Chamudita obanoogatek hamuduruwo idiriyewadagathwidihata hasirenda igenaganna
Niyamai ape hamuduwane . Obawahannse kelinn kathakaranawa .bs
අපේ හාමුදුරුවන් වහන්සේට බුදු සරණයි හැම මොහොතකම අසරණ මිනිසුන්ට උදවු කරා 🙏🙏
හාමුදුරුවෝනේ ඔබ වහන්සේ කෙලින් කතා කරන කෙනෙක් තෙරූවන් සරනයි.
Ov eka aththa
Me hiru ekage kata vitharak.
ඔබට...වහන්සේට..තේරැවන්..සරණායි
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි
රාජංගනයේ සද්ධාරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ හරියටම හරි...
ඔබවහන්සේ තේරුම් ගන්න ඇත්තෝ තේරුම් ගනීවි. කලබල නොවී ජීවත් වෙන්න ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
Bń77I,
හේයි රාජාංගනේ අපෙ එකා 🙏
හේයි,සමුදිත,අපේ,එකා,,
අනේ අපේ හාමුදුරුවනේ චමුදිතයටත් හොද කුනුහර්ප දෙකක් කියන්නකො ඔබ වහන්සේට තෙරුවන් සරනයි
Man hamuduruwo una nam mu katha k den neth na.uma kiyawanawa😅😅😅heyyy kiyala hoda kunuharupa 2 k kiyala yanawa othanin😅😅😅
Theruvan saranai ape hamuduruwanta
Oba wahanse rate minissu wenuwen peni sitiya hanadama
Ob wahanse Dan nirvana maga sadaha uthsaha karanna ,me pin godak udav wevi
ඔය හාමුදුරුවන් ශ්‍රේශ්ටයි...බුදු සරනයි හාමුදුරුවනේ...ඔහොම නොකියා බෑ හාමුදුරුවනේ
උබේ අම්මට හාල් ගරාපන් 😂😂😂
@@hkrathnayaka9735ube Amma ewahan..hukala enwannm
චමුදිතගෙ කතා කිරීමේ විලාසය අප්ර්සන්නයි,,,, Police_Type
hamuduruwo kunuharapa kiwwata kmk na.chamuditha awl
@@ud-qt8vv කුණුහරප කීවට මෙතන කොච්චර හොදට කතා කරා ද 🙂 මු ප්‍රශ්න අහන විදිහට බලාගෙන ඉන්න අයට තරහ යන්නේ එතන ඒ හාමුදුරුවෝ කොච්චර ඉවසනවද
@@ud-qt8vvw2q2w22 hi 32:14
Hrima asikkita wedeyatane chmudeta katakarane I. R. C. KARAYEK WAGAI NEMEIDA
@@ThilakpereraPerera😂😊=
සාකච්චාවේ මුල සිට අග දක්වා චමුදිත කතාකලේ, කුණුහරුප කතා කිරීම ගැන පමණයි. කලබල කතා දෙස බලනාවිට චමුදිත මෝඩ ඉත්තෙක් බව පැහැදිලියි.
M
ඔබ වහන්සේ සටන් කරන්නේ අපි වෙනුවෙන්
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
හාමුදුරැවන් අවන්කයි
හාමුදුරුවෝ හරි කියලා මට විතරද හිතෙන්නේ❤
නියමයි අන්තිමට කියපු වචන ටික ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි
කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබේ සැප දුක් එහෙම? මම ඔබ සියලූම දෙනාටම මගේ හද පතුලින්ම ආදරෙයි
Oyata wathinawa 🙏 hamuduweni
අධිකරණයෙන් ඔච්චර සමාව ගන්න
එපා. තුන් රුවනෙන් සමාව ගන්න.
හාමුදුරුවනේ, යේසුස් ක්රිස්සුස් වහන්සේ බොරුවටයි හොරකමටයී විරුද්ධ වුන නිසා ගල් ගසලා, ඇන ගසලා, කටුඔටුන්නක් අන්ධවලා කුරිසය කරේ තියලා කධුමුදුනට ඇදගන ගොසින් කුරිසයේ එල්ලා මරලා, එය සතුටින් බලා සතුටුවුන අය තවමත් සිටිනවා....
Oya me comment eken adikaranayata apahasa karala
@@saramelakai3387😂😂😂😂
Attak👍👍👍👍
තිත්ත ඇත්ත
මට ආසයි දකින්නට දවසක චමුදිත මහත්තයා මහණ වෙලා බණ කියනවා දකින්නට සන්සුන් පුද්ගලයකු ලෙස.
Crazy express🙏🙏🙏
😂💔
පුදුම ආසාවක්😂
😂😂
Supereyata thiyei mokada oya chamu 1996 ho1997heteye TNL TV AKE SThakota APe SOMA HAMUDDURu WANGE WADA SATAHANA KSRE OYA Chamu ATHOTA SERSE KENSELe ARENA HETSPU HODAMAMA MADAY WEDEYA DANAM THCHI SOMA HMUDURWO HETeyanm HOKKa THALVE
මිනිස්සුගේ දුක දැක්කම මට මාව අමතක වෙනවා.🙏🙏🙏🙏
තෙරුවන් සරණයි❤
Oba wahansege katawa aththa ape hamuduruwane
Tarwan saranaiii
කෝටි හය හමාරක් (6 1/2 ක්) කියන්නෙ
ලොකු මුදලක් නෙවේ පන්සලේ ලොකු බිල්ඩින් හදලා තිබෙනවා. චෛත්‍යක් හැදුවත් කෝටි ගණනක් යනවා.
නමුත් ඒ සියලු මුදල් හොරකං කරපුවා නෙවේ. ආධර ලෙස ලැබුනු මුදල්.
නමුත් මේ රටේ කෝටි ප්‍රකෝටි ගණන් හොරාකාපු එවුන් ගෙනැල්ල උන්ගෙන් ප්‍රශ්න කරනවද චමුදිත.
රාජාංගනේ හාමුදුරුවෝ පෙනීසිටියේ දුප්පතුන් වෙනුවෙන්. ඒ ගැන නොදන්න හරක් හාමුදුරුවන්ට දොස් කියනව.
පෝලින් වල මිනිස්සු මැරී වැටුනා ගෑස් ප්රශ්නය නිසා. ගෝටාභය පොහොර ප්‍රශ්නයක් ඇතිකරලා ගොවියා අනතුරේ හෙලුවා.ඒවා ගැනයි හාමුදුරුවෝ කතා කරේ.
ඔව්.චමුදිත කොහොමත් ගො බ් බ යා නේ
එ් මොනවවත් නිදහසට කාරනා නෙමේ, මහනකමට ගැලපෙන කතා නෙමේ, ඕව.
මෙයාට සල්ලි ගලාගෙන එනකොට සේරම අමතකවුනා.
මහනකම අමතකකරන්ට බෑ,
මට මාව අමතක වෙනව නම් සිවුර දාල පල. ගෙදර ගිහින් කතාකරපිය
පෝලිම්වල මිනිස්සු මැරිල වැටුන කියල කුනුහරුප කියන්ට මහනෙකුට ඉඩ නෑ, එහෙම නම් සිවුර දාල රට වෙනුවෙන් කෑගහපන් පරය
චමුදිත ඔයා ඔය විදියට අර දියවන්නාවේ ඉන්න හොරුන්ගෙනුත් ගෙන්නලා බුරලා අහන්නකෝ හොරා කාපුවත් හොරකන් කරපුවත් කෝ කියලා පිස්සු හැදිලා වාගේ කට මැද දොඩවන්නේ නැතුව
මේ චමුදිත කඩේ යන්නේ හිරු ටීවී එකටයි.හිරු ටීවී එක කහින්නේ මහින්ද පවුල වෙනුවෙන්. හිරු අයිති, දුමින්ද සිල්වාගේ සහෝදරයාට නේද?
@@EdmondJayasinghe-g8i අන්න කතාව
එල බ්‍රෝ කතාව.චමුදිත සක්කිලියෙක්
❤❤❤❤
අනේ ද කියන්නේ
This is one of the few Buddhist Monks I respect. Very honest and very straightforward.
I agree...he should not use dirty words.
Other than that, I respect him.
Excellent speech by Ho.Saddarathana Thero
Teruwan saranaii ape hamuduruwane.
🙏🙏🙏
මෙහෙමයි ඇත්තටම රාජාංගනයේ හාමුදුරුවෝ දෙයක් කරන්න උත්සහ ගන්නවා.. නමුත් එයාට පිලිවෙලකට දෙයක් හසුරවගෙන ගමනක් යන්න තේරෙන්නේ නැ... මොනවා උනත් පවි ඉතිං ඔබ වහන්සේ සිත කය වචනය සංවර කරගෙන ඉවසීම ප්‍රගුන කරගෙන ගියොත් ඉදිරි ගමනක් තියෙයි...බුදු සරණයි...
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .චමුදිත ඔබටත් බෙහෙවින්ම ස්තුතියි .💯💯💯✔✔✔✔🙏🙏🙏🙏
ඔබ වහන්සේ අන්තිමට කථාකරපු වචන ටික රත්තරන්.
ඔබ වහන්සේට තෙරුන් සරණයි.
Teruwan saranai❤❤❤❤❤❤❤
Budusaranai ape hamuduruwo 😊😊😊
ඔබ වහන්සෙ ඉතාමත් හොද හාමුදුරුවෝ කෙනෙක් මම නමි ආසයි ඔබ වහන්සෙ ට
මමනං රාජාංඟනේ හාමුදුරුවන්ට අාදරෙයි ඔබවහන්සේ අවන්ක චරිතයක්.
Mahinda rajapaksa regiment ekata kathakarannaone kunuharapen tamai mahinda rajapaksa regiment uro 🐖🐖🐖🐖
Sadu sadu Niyama pehedilikirimak. Karunakara gehin balanna.👏👍🙏
podi kaale loku hamuduru pakaya gal kapala ekai me
පුපෙන් හිනා යන්නේ අවන්ක චරිතය්ක්😂😂😂😂
ඔබ අවන්ක හිමි නමක්
හමුදුරුවනේ ඔබට තෙරුවන් සරණයි !
අපෙ හමුදුරුවො හරි අපි ඔබ වහන්සේගේ පඇත්ටෙ🙏🙏🙏🙏🙏🙏🙏🙏ය්
කුනුහරපෙන් හරි අමතලා මෙි රටෙි හොරැ හදන්න ඔින එචිචරයි ජය වෙිවා තෙරැවන් සරනයි
මොනා උනත් චමුදිත කතා කරපු විදිය වැරදියි. ඒ හාමුදුරු නමක්... ඔයිට වඩා ගරුත්වය දීලා කතා කරන්න ඕනේ... තෙරුවන් සරණයි ❤️
එක ඇත්ත😢
මටත් ඒකනම් හිතුන
ඒ ප්‍රශ්න අහපු විදියට අනිත් පැත්තෙන් උත්තර දෙන්න අමාරුයි
මීට වැඩිය හොඳයි උඹේ අම්මට ......
රාමග්න්ඥ නිකායේ නිසා තමයි දෙමල පෙනුම වැඩි. ඒගොල්ලෝයි අමරපුර නිකායේ අයයි මේ රටේ වෙරළට ආවේ දකුණු-ඉන්දියාවෙන් අවුරුදු 700කට කලින්, මේගොල්ලන්ට මේ රටේ අවුරුදු 1000ක ඉතිහාසයක් නැහැ, මේගොල්ලෝ සිංහල කතා කරන නමුත් ඇත්තටම දෙමල ද්‍රවිඩ දකුණු ඉන්දියන් ලේ තියෙන අය, ඒ නිසාම තමයි අමර්පුරලා රාමග්න්ඥලා එකතු වෙලා දෙමල මුස්ලිම් සුළු ජාතින් එක්ක එකතු වෙලා සිවුරු දාගෙන අරගල කරේ ! මොන භාෂාව කතා කරත් මොන ආගම ඇදහුවත් ලේ නෑකම කියන්නේ මැකෙන්නේ නැති දෙයක් ! ඒ නිසාම තමයි මේ ගොල්ලෝ NGO කොටි දෙමළුන්ගෙන් සහ අබෞද්ධ ජාත්‍යන්තර සංවිධාන සහ පාදිලි කුරුස සංවිධාන වලින් සල්ලි අරන් රට අස්ථාවර කරලා අරගල කරේ ! සිංහල මිනිස්සුන්ගේ දායක මුදල් ලැබිලත් ඇති, මම නෑ කියන්නේ නැහැ. මෙයා ඇත්තටම අහිංසක උනාද නැතිද අදාළ නැහැ , මොකද විජාතික බලවේග මේ වගේ අයවයි අමරපුර ඕමල්පේ සෝභිත වගේ අයවයි දෙගොල්ලොම හොඳට පාවිච්චි කරනවා ! සිංහල බෞද්ධ බලවේගය කෙලියා කියල ඕමල්පේ සොභිතම තමයි ! මට බනින්න කලින් මම කියපු ඉතිහාස කරුණු ඇත්තද බොරුද කියලා හොයලා බලන්න. මේගොල්ලෝ හරිනම් අවුරුදු 700කට කලින් සිංහල වෙන්න ලැබුන අවස්තාව ගැන හරිනම් මීට වඩා සිංහල ජාතියට කළගුණ සලකන්න ඕනේ ! ද්‍රෝහිකම් නොකර !
@@BogalaSawundirism😅⁷😊
ඔබ වහන්සේ සෙස්තරයි අපි සියලු දෙනාම ඔබට ආදරෙයි
මෙ කතා කරන්නෙ හදවතට එකඟනමයි.ඒක හොදටම පේනවා.මෙ වගෙ අසරණ ස්වාමීන් වහන්සේලා අල්ලගෙන තවත් අසරණ කරන්න එපා.
අපේ හාමුදුරුවන් වහන්සෙට තෙරුවන් සරණ්යි!!
අඩෝ චමුදිත 😂😂😂😂
ඇත්තටම හාමුදුරුවෝ හොරෙක්වත්, වංචනිකයෙක්වත්,
වහලෙක්වත් නෙවෙයි චමුදිත.
හාමුදුරුවන්ට වුනේ සල්ලියි
ප්‍රසිද්ධියයි ගලාගෙන එනවිට
දරාගන්න බැරි වීමයි. හාමුදුරුවෝ
වැටෙන්න පටන් ගත්තෙ එතැන්සිටයි. රටේම ජනතාවගේ ආදරේ දිනා ගන්න තිබූ හාමුදුරුවෝ
නමක් විහිලුවක් වුනා. 😢😢😢😢
මේ රටේ කෙලින් කතා කලොත් වැඩ කලොත් එයා ඉවරයි
හාමුදුරුවනේ, යේසුස් ක්රිස්සුස් වහන්සේ බොරුවටයි හොරකමටයී විරුද්ධ වුන නිසා ගල් ගසලා, ඇන ගසලා, කටුඔටුන්නක් අන්ධවලා කුරිසය කරේ තියලා කධුමුදුනට ඇදගන ගොසින් කුරිසයේ එල්ලා මරලා, එය සතුටින් බලා සතුටුවුන අය තවමත් සිටිනවා....
ඇත්ත
ස්තුතිය ඔබ වහන්සේට🙏
Oky
කුණුහරුප කියලා දෙයක් නැහැ ඔහොම තමයි ඉන්න ඕන ඔබවහන්සේ ට බුදුසරණ i
චමුදිත මුලින්ම අහන්න ඕන. හාමුදුරුවෝ කෙනෙක් වෙන්න ඕනේ බණක් කියන්නටයි.
ඔබ වාහන්සේට සාම්මා සම්බුදු සරණයි !
කොයි වෙලාවක හරි චමුදිතයා අතුරුදහන් වෙයි
අපි දන්නව හාමුදුරුවනේ ජනතාව වෙනුවෙන් ආවේගශිලීව කතාකරපු බව.අවන්ක හදවත් තියන පෘතක්ජන මනුශ්ශයින්ට අසාදාරනය දැක්කම ඉවසීම නැතිව යනව ඒක ඇත්ත. තෙරුවන් සරනයි
Chamudida kata hari kade yanawa
Api hamuduwange peththe
@@SamudrikaHewawanshaඒකනම් කතාවෙන්ම තේරෙනව උ ගෙ
Budu saranai hamuduruwane
ජය වෙව අපෙ හමුඩුරුවනෙ.
🇱🇰 ඔහොම යමු හිමියනි රට හදල අපෙ අඩුපඩු පස්සෙ හද ගට හකි. මුන් ඔබ වන්සෙ පස්සෙ ලුහු බදින්නෙ අනිත් අය ඔක්කොම හරි හින්ද වෙන්නටි කොහොමට් පල අටි ගහට ගල් ගසවි