Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපිත් මාලිමාවේ කට්ටිය නෙමෙයි ❤නමුත් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ❤අපි ඡන්දය දුන්නා ඔබත් එක පාරක් චන්දෙ දුන්නා ❤ඔබ මහ චන්දෙදි එක පාරක් ඡන්දෙ දීලා බලන්න❤ඒ දැනෙන සතුට කියා නිම කරන්න බෑ❤බුද්ධිමත් ශ්‍රී ලංකා පුරවැසියනි❤දැන් ඇති නේද අපි අපේ දරුවන්ගේ අනාගතය විනාශ විනාශ කරා❤තනි පුද්ගලයෙක්❤විශ්වාස කර හෝ❤තනි පක්ෂයක් විශ්වාස කළ හෝ❤මේ රට ගොඩනගන්න බෑ❤අප දුටු❤බොහෝ පක්ෂ දූෂිතයින්ගෙන් පිරිලා❤ඒ නිසා මේ පාරවත්❤රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්❤මහ මැතිවරණයේදී❤මාලිමාවේ කෙනෙකුට ඔබේ ඡන්දය ලබා දී යුතුකම ඉෂ්ට කරන්න❤
අනිවාර්යෙන්ම මාලාව නියත ජය මාලිමාවට ජයවේවා 💓💓 ආදරෙයි පැලෙන්න
පාර්ලිමේන්තුවේ 225හේ කාටහරි චන්දේ අවස්යනම් රටහදන්න බැරි උනොත් මා ජනාදිපතිවී මා මාස 6ක් ඇතුලත ඉල්ලා අස්වෙනවා කියා මුලුරටටමඒපෝ කොලයක් තුල් අදිකරනයේ විනිසුරුවන් 10දෙනෙකු ලවා සහතිකයක් අරන් දෙන්න අපි චන්දය කැන්සල් කරනානිර්පාක්සික නියම 100/60ක්වන අරගල කරුවෝ අනිවාර්යයෙන්ම දෙනවා හේතුව මාස 6ඇතුලත චන්ඩ්රිකාලේත් ක්රසිඇමතිවෙලා බදුපමිට් හොරුවන සියලුම ජෙබ්බෝ අපිට විස්වාස නැත මා රෝහනවිජේවීර උපතිස්සගමනායක ලගසිටි කෙනෙකි
00000000000000000000000000000000000000000000000000000000000000000000006
❤❤👍 රටට ඇත්තටම ආදරය කරන හිමි නමක් ,
හාමුදුරුවෝ කියන කතාව හරි. මේ අනුරට ලැබිච්ච පළමු සහ අවසාන අවස්ථාව. මේක හරියට නොකකළොත් ආයේ කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නෑ
චමුදිතට ලොකූ පිනක් කරගෙන.සාදූ සාදූ සාදූ 🙏🙏🙏 කියලා මමත් ඒ පින අනුමෝදන් වෙනවා. තෙරුවන් සරණයි .සවාමීන්වහන්සේගේ පියාණන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම යුතුකමක්.
කියන ටෝන් එක නොවෙයි වැදගත් අදහස්.නියමයි.☸️❤👍🤔😇
ඔබ වහන්සේගේ පියාණන්ට නිවන් සුව ලැබේවා
පින්වත් හමුද්රුරුවනෙ ඔය රට එපාකියල අපි රට එන්නෙ මෙපාර හරි ගියොත්
අනුර අපි ඔබ සමගයි
අව්‍යාජ වචන ටිකක්..ආදරෙයි ඔබ වහන්සේට.සටන දිගටම කරගෙන යමු....!❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂
ඔබ වහන්සේ සමගයි අපි....🙏🙏
ඔබවහන්සේ කියන්නේ සහතික ඇත්ත. ඔබ වහන්සේ ට සියළුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
අපේ හාමුදුරුවෝ විතරයි කෙලින් බය නැතුව අපේ ජාතිය රට වෙනුවෙන් කතා කරන්නේ ජාතිය ,කුලය , ආගම , පාට , පක්ෂ බේදයක් නැතුව ලාංකීක හැමෝගෙම යහපත උදෙසා කරන කැප කිරීම ශ්‍රී ලාංකීක අපිට මහත් ආඩම්බරයක් අපිට සිංහයෙක් අපිත් එක්ක ඉන්න නිසා. අපි හැමදාම ත් අපේ හාමුදුරුවෝ එක්කම යි. 🙏❤
අපේ හාමුදුරුවෝ වෙනුවෙන් හැමදාම මම කතා කරා 🙏 ❤ ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏❤ කරන සියලු දේවල් සාර්තක වේවා ❤ ඔබ වහන්සේගේ පැතුම් සියල්ලම ඒ විදියෙන්ම ඉටුවේවා 🙏❤ අපෙත් පැතුම ලස්සන රටක් හාමුදුරුවනේ ❤
එකම පැතුම දූෂණය, භීෂණය, හොර දේශපාලන තක්කඩිකම් නැති, මව්බිමට පොහොසත්, යහපත්, ලස්සන කාලයක් උදාවේවා 🇱🇰❤🎉
ඒක අනිවාර්යෙන් කරයි නමුත් ඒක කරාට මදි...මේ රට මේ තත්ත්වයට පත් කරපු හොරුන් ටික අත්අඩංගුවට ගත යුතුයි ඒවා කරන බවට පොරොන්දු වුණානේ? ෆයිල් තියෙනවා කිව්වනේ...දැන් ඒවා කළ යුතයි ඒ නිසයි මම ඡන්දෙ දුන්නේ...මම හාමුදුරුවෝ සමග එකඟයි
ඔබ වහන්සේගේ පියාණන්ට නිවන් සුව ලැබේවා.🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ කවුරු නිසාද ඔබ වහන්සේ කතා කරන්නේ ජනතාව වෙනුවෙන් අපි ටිකක් ඉවසගෙන බලාගෙන ඉදමු අපි 🙏 එක්ක සිංහ පුත්‍රයෙක් ඉන්නවා
අපේ හමුදුරැවනේ ඔබ වහන්සෙ සමගයි ඔබවහසෙට බුදු සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
❤❤❤❤❤❤ අපි හැමදාම රාජාගනනේ හමුදුරැවන් සමග ඉන්නවා
අනිවාර්යයෙන්ම
Hamuduruwo malimawata nisada
අපිත් බොක්කෙන්ම ඉන්නවා අපේ හාමුදුරුවනේ එලා...එල
ඇස් දෙකට කදුලු ත් උනනවා අපේ හාමුදුරුවනේ. ඇගේ ලේ කකියනවා. දැන් ඇති.අන්තීම ආපු එකත් ආවා බලමු තව ඉදිරිය මොහොතක් ඉවසිල්ලෙන් 🦾🦿👈
රජන්ගනෙ හාමුදුරුවන්ට තොරුවන් සරණයි ජය වේවා 🧭🧭🇱🇰👍🧭
කියපු හැම දෙයක්ම හැම වචනයක්ම සහතික ඇත්ත ❤
ඔබ වහන්සේගෙ තාත්තට අමා මහ නිවන්සුව ලැබේවා! චමුදිතට ගොඩක් පිං මේ වහන්සෙට පිහාට උනාට. ඔබ වහන්සෙට ආයි අමුතුවෙන් නිවන් දකින්න ඕන නැ. මේ දුප්පත් මිනිස්සුන් වෙනුවෙන් හඩනගන එකම ඇති. 🙏🏻🙏🏻🙏🏻
හාමුදුරැවන්ට ඉගනිමෙි කටයතටික කරගනන සියලුදෙනාම උපකර කරනන ඔනා තෙරැවන් සරනයි ඔබවහන්සෙට
ඔබ වහන්සේට තෙරුවන් සරනයි ❤❤
සම්පූර්ණ ඇත්ත කතාව අපිත් එකගයි 👍🤝
සියල්ල ඇත්ත හාමුදුරුවනේ
කුඩු ලංකාවට බො කෙරේ ආර් ප්‍රේමදාස පතාලය බො කරෙ ආර් ප්‍රේමදාස රාජාංගනය හාමුදුරුවනේ අපි ඔබ වහන්සේ සමග
මගේ එකා උඹ රාජංගනේ බ්‍රෝ මම බලං ඉන්නෙ.අපි බලමු මුං මොකක්ද කරන්නෙ කියලා. බන්ධනාගාරය ගැන කියපු කතාව හරියටම හරි.💚
Vishwa Supiri 💚🙂
❤❤
ටහුඩු විශ්ව බුද්ධ 😁😁😁
ආ විශ්ව අයියා ❤
රාජාන්ගනෙ ඔයාටත් බැන්න😀
එමුදිත මහත්තායා මෙවාග වැඩසටහන් කරන්න ජය වෙවා හමුදුරැවො ජනතාව වෙනුවෙන් කැපවෙනවා අමරනියයි
චමුදිත අයියා හොද අවස්තාවක් රාජාංගනෙ හාමුදුරුවන්ට දීම ගෑන සතුටු වෙනවා
ඔබ වහන්සේගේ පියානන්ට නිවන් සුව ලැබෙනවා 🙏🙏🙏
❤❤❤❤❤හාමුදුරුවන්ට බොහොම පින්❤❤❤❤හදවතින්මිම සාධු සාධු සාධු අපේ රට වෙනුවෙන්ම අපි වෙනුවෙන්ම රට බේරාගැනීම ට පුදුම වෙසක් දැරැවා ❤❤❤❤❤මෙ හාමුදුරුවන්ට පිස්සු නෑ රට අපිව බේරාගැනීම සඳහා තමා දුක් වින්දා❤❤❤❤බුදුසරනයි සාධු සාධු සාධු
ඔබවහන්සේ නමි අබීමත වීරයෙක් දන් ගසා නමදිනවා ඇත්තටම රටට ආදරෙයි ඔබවහන්සේ කියන වචන ගනේ සහතික ඇත්ත ඔබවහන්සේ මහ සත් පුරැෂ පුතේ සාසනය බාර කර දෙමාපියන් ගොඩක් පින් රටටම ආදරෙයි පෙඩිඩක් කතා කරන විදිය සක සුරවන් කර ගන්න එක දෙයක් ඇත්තටම පොඩිඩක් ඒක විතරයි හදාගන්න හාබුරැවන් වහන්සේ අපි මාලිමාවට ආදරෙයි අනුර ජනාධිපති රට හදයි කකුලෙන් අදින්න දෙන්න එපා හොරැන් එකයි ඔනැ අපි අනුර ජනාධිපතිට සහය දෙමු ඉවසමු මාලිමාවට හදන්න දෙන්න රට බලන ඉමු හෙට සුබ දවසක් ජාතක ජනබලවෙගය හොරැ නැහැ වෙන පක්ෂ වල වගේ අනිවාර්යයෙන්ම අනුර ජනාධිපති ජනතාවට රට හදයි හාබුරැවන් වහන්සේට නිදුක් නිරෙගි සුවය ලැබෙවා
පවු මේ හාමුදුරුවනේ මම ඉස්සර බැන්නා ඒත් දැන් මාර ආදරෙයි ❤❤❤❤
චමුදිත පින් thank you ❤❤❤❤❤ we love
තෙරුවන් සරණයි ඔබ වහන් සේට !
මේ හාමුදුරුවන්ට තියෙන්නෙ රට වෙනුවෙන් කැකුමක්❤
ඔබවහන්සේගේ එක වචනයක් අහක දාන්න බෑ .සියලූම දේවල් ඇත්ත.හමුදුරුවරු ගැන කිවු දේවල් ද හරියටම හරි .ඔබවහන්සේ කුඩාපොල හිමි වගේ රට ජාතිය ගැන කැක්කුමක් ඇති ලාබාල හිමිනමක්.තෙරුවන් සරනින් දෙවි පිහිටෙන් ඔබ වහන්සේ නිරෝගී වේවා.මේ බුද්ශ සාසනයට මෙහෙවරක්කර නිවන් දකින්න ම මග පැදේවා🙏🙏🙏
ඔබවහන්සේ සමග අපි
කවුරු මොනවා කිවුවත් හරි මග යන අපේ හාමුදුරුනමක් සැමදා බුදු සරනයි දෙවි පිහිටයි මගේ හාමුදුරුවෝ අනිත් උන් වගේ නෙමේ නියම සාදු කෙනෙක් කියන්නේ මෙහෙම ඉන්න එකට ලංකාවේ ඉන්නේ එක නමයි මේ හාමුදුරුවෝ විතරයි
❤❤❤❤❤❤ඡයවේවා❤❤❤❤❤ඡයවේවා මේ හාමුදුරැවන්ට.ඇත්ත කතාව❤❤❤❤❤
අනුර අයියේ අපි ඉවරයි 😂😂😂😂
පියානෙනි නිවන් සුව !ඔබට
සුපිරි හමුදුරැවො අපි අදරේයි හමුදුරැවනේ ❤❤❤
හාමුදුරුවනේ නියමයි ඔහොම යන් අපි ඔබවහන්සෙ සමගයි
වටිනාම ධර්ම දේශනාවට බොහොම ස්තුතියි අපේ හාමුදුරුවන්ට
God bless you Chamudhitha brother. Stand for the people and justice.
ආයුබෝවන් හාමුදුරුවනේ. ඔබතුමා සිංහයෙක්. අපි ගොඩක් ආදරේ ඔබතුමාට.
ඔබ වහන්සේ අපිට වීරයෙක්
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ වීඩියෝ පටිය ඉවර වෙනකම්ම බැලුවා හරි සංවේදී අපි ටිකක් ඉවසගෙන ඉදමු🙏🙏🙏🙏
ච්මුදිතට ඕන ඉක්මනට අනුර ව පන්නා දමන්න ..මඩ ගහන්න ...ඔබ වහන්සේ ට උතුම් තුනුරුවන්ගේ සරනයි .🙏
Budusaranaii sadusadu sadu budusaranaiii budusaranaiii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එක ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇත්තටම ජනතාවට ආදරෙයි
අපි ඔබ වහන්සේගෙ පැත්තෙ.
ඔබ තුමාට ගොඩක් ස්තුතියි.
ඉවසලා ඉන්න ටිකක් අපේ හාමුදුරුවනේ
පිස්සො දන්න ඉවසීම
@@upulmanavadu5057තෝව වදාපු එකාද පිස්සා
Iwasala monwa karnda
මේ,හාමුදුරුවො,කොයි වෙලාවක,හරි,කේන්තිය,නිසා,පුපුරලා,අපවත්,වෙනවා
රාජාංගනේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
ඔබ වහන්සේගේ පියාණන්ට නිවන් සුව!!!
තෙරැවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබ වහන්සේට 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුෂ ලබමින් සියලු සැනසුම ලැබෙිවා ජයෙන් ජයම ලැබෙනවා සාදු සාදු සාදු🙏🙏🙏💐🌷🌹
සුපිරි වචන ටිකක්
පියාණන්ට නිවන් සුව ලැබේවා
Chamudith mahthhata බුදු saranai obathumata ගොඩක් pin අපේ ස්වාමීන් වහන්සේ ta පිහිට වුණා ගොඩක් pin බුදු saranai obathumata
චමුදිත අද තමා පොඩ්ඩක් හරි නිහඬ 😂
ඔව් ඉතිං කට ඇරියොත් හොද කනේ පාරක් හම්බ වෙයි එකයි කටවහගෙන ඉන්නෙ චමුද sir😂
ammo 😂😂😂😂 eka
😂😂😂😂😂
@@NillushaChamari😂😂😂😂
ඇත්ත හාමුදුරුවනේ
අපෙ ස්වාමීන් වහන්ස ඔබ කියන කතාව සහතික ඇත්ත අපේ රට වෙනුවෙන් නිර්භීතව කතා කරන ගොඩක් ස්තූතියි
අශූචි සෙට් එක ගෙදරම යවන්න ඕනේ නොවැම්බර් 14 චන්දෙන්.
බුදුසරණයි හාමුදුරුවනේ
Thawa thawath obawahanse. Wani uththamayan bihiwewa.chamuditha mahaththayo oba thumatath bohoma pin.
අපේ රටට වටිනා හාමුදුරුවෝ නමක් බුදුසරණයි හාමුදුරුවනේ තේරුවම් සරණයි 🙏🙏🙏🙏🙏
ඔබතුමා ලකුණු ටිකක් දාගැනීම අපිට සතුටුයි
ඔබ වහන්සේට ගොඩක් පින්.චමුදිත මහත්තයා ස්තූතියි
මෙම හමුදුරැවෝ හරිම වෙදනාවෙන් කතාකරන්නෙ . හබැයි සහතික අත්ත 🤔🤷♂️
තෙරැවන් සරණයි හාමුදුරැවන්ට.
තෙරුවන් සරණයි ඔබවහන්සේ ට🙏🙏🙏
බුදු සරනයි ..
Mr. chamuditha you are doing great work ❤❤❤ thank you
Very. Good. Speech
දෙමාපියන් මතු බුදු වේවා අපි ඉන්නවා අපේ හාමුදුරුවනේ සැමදා ජය වේවා අපි ඔක්කෝටම
කලබල නොවී ඉන්නකො හාමුදුරුවනේ ආපු ගමන් රට හදන්න බැනෙ.අපි බලන් ඉමු අනුර ජනාදිපතිට රට හදන්න පුලුවන් එතුමාට සහය දෙන්න.ඕම කැගහල පස්න විසදන්න බැ😅
ඒකම තමයි මමත් කියනෙ
Thankyou sadhu 👍👍👍👍👍🙏🙏🙏
මහ මැතිවරනයට රටට ආදරේනමි තමන්ගෙ දරැවන්ටආදරේනමි සයලුමදෙනම මාලිමාවෙ🙏🙏🙏🙏 කෙනෙකුට ඔබෙ වටින චන්දයදෙන්න
Hi Chamuditha,I love your program and wish you all the best Sydney
රාජාංගනෙ සවාමීන් වහන්සෙගෙ දෙමාපියනට නිවන්සුව ඔබ වහන්සෙ ටද පතනා බොධියකින් නිවන් සුව ලැබෙවා සාදු සාදූ සාදූ
ඔබ වහන්සේට තෙරැවන් සරණයි
ස්වාමීන්වහන්ස .මම කැටතියලා කියන්නේ අනිවාර්යයෙන් ඊලඟ චන්දෙන් සුනාමියක් වගේ ඔය පරයෝ පරදින්නෙ. සුනාමියක් වගේ.අනිවාර්යයෙන් මාලිමාවට ලොකු ආසන ප්‍රමාණයක් ලැබෙනවා.
ඔබ වහන්සේගේ සියලු වැඩ කටයුතු ඉක්මනින් සාර්ථක වේවා බුදු සරණයි
🙏🙏ජයසිරි මා බෝ සමිදු පිහිටයි .අපේ හාමුදුරුවනේ ...පරිස්සමින් ඉන්න..අයුක්තිය අසාධාරණය රජ කරන මේ රටේ යුක්තිය සාදාරනය වෙනුවෙන් කතාකරන ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි ...
අපේ හාමුදුරුවෝ පොඩි කාලයක් දෙන්න බනින්න එපා අපිත් ඔය අදහස් වල ඉන්නෙ
God bless you ❤
yes Thanks
සුපිරි ඔබ වාහන්සේ ජාතියේ විරයා
අපෙ හමුදුරුවෝ ඇත්ත කාතා කරන්නෙ..අපි ඉන්නවා ඔබ වහාන්සෙත් එක්ක.බුදු සරනණයි
කියන කතාව sahthika athha අපේ හාමුදුරුවනේ අපි swamin වහන්සේ සමඟ ennawa සියලුම දෙනාට යහපතක් වේවා
රාජාංගනේ මහා කළු සිංහයා.....❤❤❤ රැල්ලට කියමුද
ඔබ හරියට හරි
සියල්ල අනිත්‍යයි හාමුදුරුවනේ 🙏😌😒
🙏🙏🙏🙏
Thanks you chamuditha ❤❤saudi saman
හරියටම මෙය ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන පළමු සහ අවසාන අවස්ථාවයි Exactly this is the first and the last chance for SRI LANKANs
Good job Chamudita keep it up
🎉🎉🎉🎉🎉🎉
Aththatama watinawa hamuduruwane
චමුදිත අපි මාලිමාවට බහුතරය අරන් දෙනවාමයි
Oba wahanseta theruwan saranai.dirgausa lebewa.devipihitai.🙏🙏🙏
Great man Chathuranga. You helped to save our country.
අපිත් මාලිමාවේ කට්ටිය නෙමෙයි ❤නමුත් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ❤අපි ඡන්දය දුන්නා ඔබත් එක පාරක් චන්දෙ දුන්නා ❤ඔබ මහ චන්දෙදි එක පාරක් ඡන්දෙ දීලා බලන්න❤ඒ දැනෙන සතුට කියා නිම කරන්න බෑ❤බුද්ධිමත් ශ්‍රී ලංකා පුරවැසියනි❤දැන් ඇති නේද අපි අපේ දරුවන්ගේ අනාගතය විනාශ විනාශ කරා❤තනි පුද්ගලයෙක්❤විශ්වාස කර හෝ❤තනි පක්ෂයක් විශ්වාස කළ හෝ❤මේ රට ගොඩනගන්න බෑ❤අප දුටු❤බොහෝ පක්ෂ දූෂිතයින්ගෙන් පිරිලා❤ඒ නිසා මේ පාරවත්❤රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්❤මහ මැතිවරණයේදී❤මාලිමාවේ කෙනෙකුට ඔබේ ඡන්දය ලබා දී යුතුකම ඉෂ්ට කරන්න❤
අනිවාර්යෙන්ම මාලාව නියත ජය මාලිමාවට ජයවේවා 💓💓 ආදරෙයි පැලෙන්න
පාර්ලිමේන්තුවේ 225හේ කාටහරි චන්දේ අවස්යනම් රටහදන්න බැරි උනොත් මා ජනාදිපතිවී මා මාස 6ක් ඇතුලත ඉල්ලා අස්වෙනවා කියා මුලුරටටමඒපෝ කොලයක් තුල් අදිකරනයේ විනිසුරුවන් 10දෙනෙකු ලවා සහතිකයක් අරන් දෙන්න අපි චන්දය කැන්සල් කරනානිර්පාක්සික නියම 100/60ක්වන අරගල කරුවෝ අනිවාර්යයෙන්ම දෙනවා හේතුව මාස 6ඇතුලත චන්ඩ්රිකාලේත් ක්රසිඇමතිවෙලා බදුපමිට් හොරුවන සියලුම ජෙබ්බෝ අපිට විස්වාස නැත මා රෝහනවිජේවීර උපතිස්සගමනායක ලගසිටි කෙනෙකි
00000000000000000000000000000000000000000000000000000000000000000000006
❤❤👍 රටට ඇත්තටම ආදරය කරන හිමි නමක් ,
හාමුදුරුවෝ කියන කතාව හරි. මේ අනුරට ලැබිච්ච පළමු සහ අවසාන අවස්ථාව. මේක හරියට නොකකළොත් ආයේ කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නෑ
චමුදිතට ලොකූ පිනක් කරගෙන.
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 කියලා මමත් ඒ පින අනුමෝදන් වෙනවා. තෙරුවන් සරණයි .
සවාමීන්වහන්සේගේ පියාණන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම යුතුකමක්.
කියන ටෝන් එක නොවෙයි වැදගත් අදහස්.නියමයි.☸️❤👍🤔😇
ඔබ වහන්සේගේ පියාණන්ට නිවන් සුව ලැබේවා
පින්වත් හමුද්රුරුවනෙ ඔය රට එපාකියල අපි රට එන්නෙ මෙපාර හරි ගියොත්
අනුර අපි ඔබ සමගයි
අව්‍යාජ වචන ටිකක්..ආදරෙයි ඔබ වහන්සේට.සටන දිගටම කරගෙන යමු....!❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂
ඔබ වහන්සේ සමගයි අපි....🙏🙏
ඔබවහන්සේ කියන්නේ සහතික ඇත්ත. ඔබ වහන්සේ ට සියළුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
අපේ හාමුදුරුවෝ විතරයි කෙලින් බය නැතුව අපේ ජාතිය රට වෙනුවෙන් කතා කරන්නේ ජාතිය ,කුලය , ආගම , පාට , පක්ෂ බේදයක් නැතුව ලාංකීක හැමෝගෙම යහපත උදෙසා කරන කැප කිරීම ශ්‍රී ලාංකීක අපිට මහත් ආඩම්බරයක් අපිට සිංහයෙක් අපිත් එක්ක ඉන්න නිසා. අපි හැමදාම ත් අපේ හාමුදුරුවෝ එක්කම යි. 🙏❤
අපේ හාමුදුරුවෝ වෙනුවෙන් හැමදාම මම කතා කරා 🙏 ❤ ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏❤ කරන සියලු දේවල් සාර්තක වේවා ❤ ඔබ වහන්සේගේ පැතුම් සියල්ලම ඒ විදියෙන්ම ඉටුවේවා 🙏❤ අපෙත් පැතුම ලස්සන රටක් හාමුදුරුවනේ ❤
එකම පැතුම දූෂණය, භීෂණය, හොර දේශපාලන තක්කඩිකම් නැති, මව්බිමට පොහොසත්, යහපත්, ලස්සන කාලයක් උදාවේවා 🇱🇰❤🎉
ඒක අනිවාර්යෙන් කරයි නමුත් ඒක කරාට මදි...මේ රට මේ තත්ත්වයට පත් කරපු හොරුන් ටික අත්අඩංගුවට ගත යුතුයි ඒවා කරන බවට පොරොන්දු වුණානේ? ෆයිල් තියෙනවා කිව්වනේ...දැන් ඒවා කළ යුතයි ඒ නිසයි මම ඡන්දෙ දුන්නේ...මම හාමුදුරුවෝ සමග එකඟයි
ඔබ වහන්සේගේ පියාණන්ට නිවන් සුව ලැබේවා.🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ කවුරු නිසාද ඔබ වහන්සේ කතා කරන්නේ ජනතාව වෙනුවෙන් අපි ටිකක් ඉවසගෙන බලාගෙන ඉදමු අපි 🙏 එක්ක සිංහ පුත්‍රයෙක් ඉන්නවා
අපේ හමුදුරැවනේ ඔබ වහන්සෙ සමගයි ඔබවහසෙට බුදු සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
❤❤❤❤❤❤ අපි හැමදාම රාජාගනනේ හමුදුරැවන් සමග ඉන්නවා
අනිවාර්යයෙන්ම
Hamuduruwo malimawata nisada
අපිත් බොක්කෙන්ම ඉන්නවා අපේ හාමුදුරුවනේ එලා...එල
ඇස් දෙකට කදුලු ත් උනනවා අපේ හාමුදුරුවනේ. ඇගේ ලේ කකියනවා. දැන් ඇති.අන්තීම ආපු එකත් ආවා බලමු තව ඉදිරිය මොහොතක් ඉවසිල්ලෙන් 🦾🦿👈
රජන්ගනෙ හාමුදුරුවන්ට තොරුවන් සරණයි ජය වේවා 🧭🧭🇱🇰👍🧭
කියපු හැම දෙයක්ම හැම වචනයක්ම සහතික ඇත්ත ❤
ඔබ වහන්සේගෙ තාත්තට අමා මහ නිවන්සුව ලැබේවා! චමුදිතට ගොඩක් පිං මේ වහන්සෙට පිහාට උනාට. ඔබ වහන්සෙට ආයි අමුතුවෙන් නිවන් දකින්න ඕන නැ. මේ දුප්පත් මිනිස්සුන් වෙනුවෙන් හඩනගන එකම ඇති. 🙏🏻🙏🏻🙏🏻
හාමුදුරැවන්ට ඉගනිමෙි කටයතටික කරගනන සියලුදෙනාම උපකර කරනන ඔනා තෙරැවන් සරනයි ඔබවහන්සෙට
ඔබ වහන්සේට තෙරුවන් සරනයි ❤❤
සම්පූර්ණ ඇත්ත කතාව අපිත් එකගයි 👍🤝
සියල්ල ඇත්ත හාමුදුරුවනේ
කුඩු ලංකාවට බො කෙරේ ආර් ප්‍රේමදාස පතාලය බො කරෙ ආර් ප්‍රේමදාස රාජාංගනය හාමුදුරුවනේ අපි ඔබ වහන්සේ සමග
මගේ එකා උඹ රාජංගනේ බ්‍රෝ මම බලං ඉන්නෙ.අපි බලමු මුං මොකක්ද කරන්නෙ කියලා. බන්ධනාගාරය ගැන කියපු කතාව හරියටම හරි.💚
Vishwa Supiri 💚🙂
❤❤
ටහුඩු විශ්ව බුද්ධ 😁😁😁
ආ විශ්ව අයියා ❤
රාජාන්ගනෙ ඔයාටත් බැන්න😀
එමුදිත මහත්තායා මෙවාග වැඩසටහන් කරන්න ජය වෙවා හමුදුරැවො ජනතාව වෙනුවෙන් කැපවෙනවා අමරනියයි
චමුදිත අයියා හොද අවස්තාවක් රාජාංගනෙ හාමුදුරුවන්ට දීම ගෑන සතුටු වෙනවා
ඔබ වහන්සේගේ පියානන්ට නිවන් සුව ලැබෙනවා 🙏🙏🙏
❤❤❤❤❤හාමුදුරුවන්ට බොහොම පින්❤❤❤❤හදවතින්මිම සාධු සාධු සාධු අපේ රට වෙනුවෙන්ම අපි වෙනුවෙන්ම රට බේරාගැනීම ට පුදුම වෙසක් දැරැවා ❤❤❤❤❤මෙ හාමුදුරුවන්ට පිස්සු නෑ රට අපිව බේරාගැනීම සඳහා තමා දුක් වින්දා❤❤❤❤බුදුසරනයි සාධු සාධු සාධු
ඔබවහන්සේ නමි අබීමත වීරයෙක් දන් ගසා නමදිනවා ඇත්තටම රටට ආදරෙයි ඔබවහන්සේ කියන වචන ගනේ සහතික ඇත්ත ඔබවහන්සේ මහ සත් පුරැෂ පුතේ සාසනය බාර කර දෙමාපියන් ගොඩක් පින් රටටම ආදරෙයි පෙඩිඩක් කතා කරන විදිය සක සුරවන් කර ගන්න එක දෙයක් ඇත්තටම පොඩිඩක් ඒක විතරයි හදාගන්න හාබුරැවන් වහන්සේ අපි මාලිමාවට ආදරෙයි අනුර ජනාධිපති රට හදයි කකුලෙන් අදින්න දෙන්න එපා හොරැන් එකයි ඔනැ අපි අනුර ජනාධිපතිට සහය දෙමු ඉවසමු මාලිමාවට හදන්න දෙන්න රට බලන ඉමු හෙට සුබ දවසක් ජාතක ජනබලවෙගය හොරැ නැහැ වෙන පක්ෂ වල වගේ අනිවාර්යයෙන්ම අනුර ජනාධිපති ජනතාවට රට හදයි හාබුරැවන් වහන්සේට නිදුක් නිරෙගි සුවය ලැබෙවා
පවු මේ හාමුදුරුවනේ මම ඉස්සර බැන්නා ඒත් දැන් මාර ආදරෙයි ❤❤❤❤
චමුදිත පින් thank you ❤❤❤❤❤ we love
තෙරුවන් සරණයි ඔබ වහන් සේට !
මේ හාමුදුරුවන්ට තියෙන්නෙ රට වෙනුවෙන් කැකුමක්❤
ඔබවහන්සේගේ එක වචනයක් අහක දාන්න බෑ .සියලූම දේවල් ඇත්ත.හමුදුරුවරු ගැන කිවු දේවල් ද හරියටම හරි .ඔබවහන්සේ කුඩාපොල හිමි වගේ රට ජාතිය ගැන කැක්කුමක් ඇති ලාබාල හිමිනමක්.තෙරුවන් සරනින් දෙවි පිහිටෙන් ඔබ වහන්සේ නිරෝගී වේවා.මේ බුද්ශ සාසනයට මෙහෙවරක්කර නිවන් දකින්න ම මග පැදේවා🙏🙏🙏
ඔබවහන්සේ සමග අපි
කවුරු මොනවා කිවුවත් හරි මග යන අපේ හාමුදුරුනමක් සැමදා බුදු සරනයි දෙවි පිහිටයි මගේ හාමුදුරුවෝ අනිත් උන් වගේ නෙමේ නියම සාදු කෙනෙක් කියන්නේ මෙහෙම ඉන්න එකට ලංකාවේ ඉන්නේ එක නමයි මේ හාමුදුරුවෝ විතරයි
❤❤❤❤❤❤ඡයවේවා❤❤❤❤❤ඡයවේවා මේ හාමුදුරැවන්ට.ඇත්ත කතාව❤❤❤❤❤
අනුර අයියේ අපි ඉවරයි 😂😂😂😂
පියානෙනි නිවන් සුව !
ඔබට
සුපිරි හමුදුරැවො අපි අදරේයි හමුදුරැවනේ ❤❤❤
හාමුදුරුවනේ නියමයි ඔහොම යන් අපි ඔබවහන්සෙ සමගයි
වටිනාම ධර්ම දේශනාවට බොහොම ස්තුතියි අපේ හාමුදුරුවන්ට
God bless you Chamudhitha brother. Stand for the people and justice.
ආයුබෝවන් හාමුදුරුවනේ. ඔබතුමා සිංහයෙක්. අපි ගොඩක් ආදරේ ඔබතුමාට.
ඔබ වහන්සේ අපිට වීරයෙක්
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ වීඩියෝ පටිය ඉවර වෙනකම්ම බැලුවා හරි සංවේදී අපි ටිකක් ඉවසගෙන ඉදමු🙏🙏🙏🙏
ච්මුදිතට ඕන ඉක්මනට අනුර ව පන්නා දමන්න ..මඩ ගහන්න ...ඔබ වහන්සේ ට උතුම් තුනුරුවන්ගේ සරනයි .🙏
Budusaranaii sadusadu sadu budusaranaiii budusaranaiii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එක ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇත්තටම ජනතාවට ආදරෙයි
අපි ඔබ වහන්සේගෙ පැත්තෙ.
ඔබ තුමාට ගොඩක් ස්තුතියි.
ඉවසලා ඉන්න ටිකක් අපේ හාමුදුරුවනේ
පිස්සො දන්න ඉවසීම
@@upulmanavadu5057තෝව වදාපු එකාද පිස්සා
Iwasala monwa karnda
මේ,හාමුදුරුවො,කොයි වෙලාවක,හරි,කේන්තිය,නිසා,පුපුරලා,අපවත්,වෙනවා
රාජාංගනේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
ඔබ වහන්සේගේ පියාණන්ට නිවන් සුව!!!
තෙරැවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබ වහන්සේට 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුෂ ලබමින් සියලු සැනසුම ලැබෙිවා ජයෙන් ජයම ලැබෙනවා සාදු සාදු සාදු🙏🙏🙏💐🌷🌹
සුපිරි වචන ටිකක්
පියාණන්ට නිවන් සුව ලැබේවා
Chamudith mahthhata බුදු saranai obathumata ගොඩක් pin අපේ ස්වාමීන් වහන්සේ ta පිහිට වුණා ගොඩක් pin බුදු saranai obathumata
චමුදිත අද තමා පොඩ්ඩක් හරි නිහඬ 😂
ඔව් ඉතිං කට ඇරියොත් හොද කනේ පාරක් හම්බ වෙයි එකයි කටවහගෙන ඉන්නෙ චමුද sir😂
ammo 😂😂😂😂 eka
😂😂😂😂😂
@@NillushaChamari😂😂😂😂
ඇත්ත හාමුදුරුවනේ
අපෙ ස්වාමීන් වහන්ස ඔබ කියන කතාව සහතික ඇත්ත අපේ රට වෙනුවෙන් නිර්භීතව කතා කරන ගොඩක් ස්තූතියි
අශූචි සෙට් එක ගෙදරම යවන්න ඕනේ නොවැම්බර් 14 චන්දෙන්.
බුදුසරණයි හාමුදුරුවනේ
Thawa thawath obawahanse. Wani uththamayan bihiwewa.chamuditha mahaththayo oba thumatath bohoma pin.
අපේ රටට වටිනා හාමුදුරුවෝ නමක් බුදුසරණයි හාමුදුරුවනේ තේරුවම් සරණයි 🙏🙏🙏🙏🙏
ඔබතුමා ලකුණු ටිකක් දාගැනීම අපිට සතුටුයි
ඔබ වහන්සේට ගොඩක් පින්.චමුදිත මහත්තයා ස්තූතියි
මෙම හමුදුරැවෝ හරිම වෙදනාවෙන් කතාකරන්නෙ . හබැයි සහතික අත්ත 🤔🤷♂️
තෙරැවන් සරණයි හාමුදුරැවන්ට.
තෙරුවන් සරණයි ඔබවහන්සේ ට🙏🙏🙏
බුදු සරනයි ..
Mr. chamuditha you are doing great work ❤❤❤ thank you
Very. Good. Speech
දෙමාපියන් මතු බුදු වේවා අපි ඉන්නවා අපේ හාමුදුරුවනේ සැමදා ජය වේවා අපි ඔක්කෝටම
කලබල නොවී ඉන්නකො හාමුදුරුවනේ ආපු ගමන් රට හදන්න බැනෙ.අපි බලන් ඉමු අනුර ජනාදිපතිට රට හදන්න පුලුවන් එතුමාට සහය දෙන්න.ඕම කැගහල පස්න විසදන්න බැ😅
ඒකම තමයි මමත් කියනෙ
Thankyou sadhu 👍👍👍👍👍🙏🙏🙏
මහ මැතිවරනයට රටට ආදරේනමි තමන්ගෙ දරැවන්ටආදරේනමි සයලුමදෙනම මාලිමාවෙ🙏🙏🙏🙏 කෙනෙකුට ඔබෙ වටින චන්දයදෙන්න
Hi Chamuditha,
I love your program and wish you all the best
Sydney
රාජාංගනෙ සවාමීන් වහන්සෙගෙ දෙමාපියනට නිවන්සුව ඔබ වහන්සෙ ටද පතනා බොධියකින් නිවන් සුව ලැබෙවා සාදු සාදූ සාදූ
ඔබ වහන්සේට තෙරැවන් සරණයි
ස්වාමීන්වහන්ස .
මම කැටතියලා කියන්නේ අනිවාර්යයෙන් ඊලඟ චන්දෙන් සුනාමියක් වගේ ඔය පරයෝ පරදින්නෙ. සුනාමියක් වගේ.
අනිවාර්යයෙන් මාලිමාවට ලොකු ආසන ප්‍රමාණයක් ලැබෙනවා.