වැඩි වැඩ,වැඩි දේවල් නැතුව,බිර්යානියක් වගේ රසට හදපු බිත්තර බත.Tasty & Spicy Egg Rice.

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024
  • බිර්යානියක් වගේ රස බිත්තර බත
    Spicy Egg Rice
    දැක්ක ගමන් බිර්යානියක් වගේ වුනාට මේක හැදුවෙ ඊට වඩා වෙනස් විදිහකට. ඒ වගේම තමා බිර්යානියක් හදන්න ගන්න බේ කොල, බිර්යානි මල්, මීකිරි ( යෝගට්) ඔය මොනවත් නැතුව ගෙදර තියෙන කුළුබඩු ටිකක් විතරමයි පාවිච්චි කලේ.
    හදන්න කොචිචර ලේසිද , රසද කියල ඔයාලම බලන්නකො.
    For Masala :
    මසාලා සඳහා:
    Red Chilli වියලි මිරිස් 3nos
    Corriander seeds කොත්තමල්ලි 1 tsp
    Cumin seeds සූදුරු 1/2tsp
    Fennel seeds මාදුරු 1/2 tsp
    Cinnamon Sticks කුරැදු 1 inch
    Cardamom කරදමුංගු 5 pods
    Pepper ගම්මිරිස් 1tsp
    Also මීට අමතරව :
    Onion ලූණු
    Chilli Powder මිරිස් කුඩු
    Ginger ඉගුරැ
    Garlic සුදු ලූණු
    Turmeric කහ
    Chilli powder
    Salt ලුණු
    Corriander leaves කොත්තමල්ලි කොල
    Tomato තක්කාලි ගෙඩියක්
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join with my Facebook page:
    / cooking-with-chef-shan...

Комментарии •