Thanks akki.mama godaaak asawen hitiye hadanna danneth naha kulubaduth api laga naha kiyala aulen.oyage kramayata lesi nisa try kala .rasama rasa ekak .thank akki.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
curd hoya ganna beri ayata / curd nathnam thamai me pol kiri daala Biriyani hadanne sister. pol kiri daalane api kiri bath hadanneth. pol kiri walin hondata spices daala Biriyani heduwaamath rasai.
Ko nene අවශ්‍ය ewa
අවශ්‍ය ද්‍රව්‍ය
කීරි සම්බා 1kg
පොල් ගෙඩියක් කිරි 600ml
ලොකු ලූනු ගෙඩි දෙකක්
තක්කාලි ලොකු ගෙඩියක්
අමුමිරිස් කරල් හතරක්
බටර් මේස හැඳි දෙකක්
මිරිස් කුඩු මේස හැඳි 5ක්
තුන පහ කුඩු මේස හැඳි එකාමාරක්
කහ කුඩු තේ හැදි බාගයක්
සුදු පොල්තෙල් මේස හැඳි තුනක්
සූදුරු තේ හැඳි භාගයක්
කරදමුංගු කරාබු නැටි 5ක්
කුරුඳුපොතු කැබැල්ලක්
කොත්තමල්ලි කොළ මිංචි කොළ
කොත්තමල්ලි nettam monada danna one dr
ඉඟුරු සුදු ලුණු demmata kamak nedda thalala
@@aruni213 h
Thanks oya phadiliwa kiyala denawa. B.S
අනේ අක්කේ ඔයා හරිම පැහැදිලි විදිහට ලස්සනට වීඩියෝ කියා දෙනවා මම ඔයාගේ වීඩියෝ බලන්න හරි කැමැතියි ඒ වගේම ඔයා කියා දෙන කෑම හරිම රසයි ඔයා ගෙදර තියන බඩු වලින් කෑම හදන නිසා ගොඩක් අමුද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැති නිසා හරිම ලේසියට කෑම හදා ගන්න පුළුවන්🥰
මන් දෙපාරක් හැදුවා එකට මසුත් එකතු කරා මාරම රසයි අනේ ❤
නියම recipe එක...
මාර රහයි...
ගෙදර තියන ඒවාගෙන්ම හදාගන්නත් පුලුවන් හින්දා ගොඩක් thanks...😋😋
🎎🎊️🎉️
බිත්තර නැතුව හැදුව අපි වෙජිටේරියන් ඒ උනාට හරිම රසයි..මම මිනුවන්ගොඩ නිල්පනාගොඩ ඉන්න මතීශා
ඉතින් අපිට කියන්නෙ
@@anjanawithanage2946
ඔයාට නෙවේ කිවේ 😂
අපිත් හැදුවා හරිම රසයි ගෙදර තියන දේවල් නිසා බොහොම හොදයි thak you 😋😋
ඔයාගේ වීඩියෝ බලන්නේ මම හරිම කැමතියි ඔයා හදන කෑම හරිම රසයි තැන්කියු අපිට පැහැදිලිව කියා දෙනවට ❤❤❤
Meka Marama Rasai Gedara Thiyena Awagen Hada Ganna Puluwan Me Video Aka Karata Thanks
ගොඩක් ස්තුති ,හුඟක් රසට ආවා
ඔයා හදන resipy ඇත්තටම සාර්ථකයි. Thank you..😙
අපි හදන ගමන් අඩෝ😆😆
Mamath heduva harima rasayi❤️❤️😘😘🍲🍲🍲
Math ada haduwa harima lesei pahasui wagema harima rahai. 😊😊thank you me video ekt😌
හොඳයි රසට තිබ්බා අක්කී ❤️❤️
Man heduwa hodata awa.rasai.tnx nanhi.oya dana hemadema wage mn hadanawa.budusaranai oyata
ඇත්තටමඅහම්බෙන් මම මේ විඩියො එක දැක්කේ....හැදුවා...ගොඩක් රසයි.....❤️
අනිවාරෙන්ම හදලා බලනවා මමනම් 😘😘
හරිම රසයි💖💖
අද හැදුවා ගොඩක් රසයි. ස්තූතියි 🤩
Oya kama ari lasy ekkmain hadaganna puluwan gedara thiyanna dewal walin hadanna puluwan thank akki
මමත් හැමදාම උදේට කන්නා.😊
Mama.daruwage.bithday
ekata,heduwa.hemoma.rasai.kiwwa
oyata
godak.stutii
haduwa . hari rasayi .thanks ♥
අපිත් හැදුවා ඔයාගේ බිරියානි එක ඒක නම් හරිම රසයි ..... THANKS ....😀😍
Keeri samba Genna me dwswlge yanna bene
Ada mn heduwa harima rasai tnx sis.
හරිම රසයි👏👏👏👍👍😎😎
හරිම රසයි .මාත්. haduwa..
Mama meka heduwa.harima rasai.thanks dr
Nangi mama me resepi eka deparakma haduwa .harima rasa resepi ekak.thank you❤
Math heduwa rasai
Iguru sudulunu dmmata kmknnadda akke
Apith haduwa.... Marama rasai.. Mmmm.. ❤❤❤❤❤
Niyamai akke 😍🙏thanks for yr simple recipe
Sudu polthel wenuwata saamaanya polthel ganna barida
Apith haduwa ...athatama mara rahaii...🤩
හරි ම රසයි❤❤❤❤
මාත් ඊයේ හැදුවා රසම රසයි
Akka nikam samba dagattot baida
Apith haduwa harima rasai. Thank you
Akkeee ada man haduwa biriyani eka harima rasata awa Thanks aluth idea denawata 👍👍👍👍👍👍
අක්කි ඔයාට ගොඩක් පින් ඔයා නිසා මං මගේ දුවගෙ අකුරු කියවන එකට තනියම ඔක්කොම කැවිලි තනියම හදා ගත්ත කැවිලි 7ක් ආදරෙයි අක්කි ❤😘
Niyamai ape babala hamadama illanwa.thanks oyata
mth haduwa akki niyametma tibba rasama rasai 😋😋❤️❤️❤️
මමත් හදනවා 🤪🤪🤪🤪🤪🤪🤪
මාත් හැදුවා හරිම රසයි,
Math heduwa.. marama rasai.. godak pin
මමත් හැදුවා. හරිම ලේසියි... බොහොම ස්තුතියි!
බත් එක රසයි. Thank you
නියම ricipy එක මායම් රසයි thank you so much akki 🥰 mata maara sathutuy
Me biriyani eka ekka kanna puluwan curries monawada ??
මාත් හැදුවා හරිම රසයි
Oya hadan recipes niyamai apita hoya ganna pahasui wiyadama adui
Plz chiken pawichchi karala me lesi kramayata biriyani eka hadanna berida
Thanks akki.mama godaaak asawen hitiye hadanna danneth naha kulubaduth api laga naha kiyala aulen.oyage kramayata lesi nisa try kala .rasama rasa ekak .thank akki.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
Me widihatama haduwa akki marama rasai .oyata godak thnks akkiyoo ❤
Godak hodata kiyala denawa ...thanks akke oyata..mamat hadanawa
Mn ada me kema eka haduwa.rasata thiuna.thank you
rampe wenuwata karapincha danna puluwanda akki
Neyamei😎😎
I tried this today and it’s so delicious…Thank you so much for sharing such easy recipes ❤️
Eggs dane natuwa kamak nada akki
Api heduwa niyamai
Harima rasai meka nm. Oyata godak thank you 😍❤️ hadannath lesi
Godak rasai .apith haduwa😀👌
Apith heduwa....lassanata awaaaa....thank you m.r. kitchen
නියමයිනේ 😁😁😁👍
මම කුවේට් ඉන්නේ ඔයා කියා දුන්න ගෙදර තියෙන තුන පහ එකතු කරලා හදන නූඩ්ලස් එක හැදුවා පුදුම රසට ආවා හැබැයි සෝයා සෝස් දැම්මෙ නෑ 👌
අද මන් මේ බිත්තර බිරියානි එක හැදුවා ගොඩාක් රසයි Thank you so much for your recipe 👍😋😋😋🤗
Oya warunige nangida
Looks yummy! Thanks for sharing
Mama heduwa mara rasai ❤thank u
Me batha man haduwa. Haryma rasay. Thank you.
Oyage me recipe hadanna gedra tyna dewal vlin pluvn e nisa tnx
Superb👍👍
basmathi hal gannawa nm pegena thiynna oneda
නියමයි. 😉😉😉
Me recipe eka nam woow.man dwas 2k heduwa den.
We made it too tasty and thank you very much for you 👍
නියමයි 👌
Akke..mn oka heta hadanna inne.mata chicken dala hdnna ona.ethakota wens krnna ona than monada..
රසයි හොදේ
Niyamai ..👌👌
Pol kiri daala hadanne kaha bath ne ..
curd hoya ganna beri ayata / curd nathnam thamai me pol kiri daala Biriyani hadanne sister. pol kiri daalane api kiri bath hadanneth. pol kiri walin hondata spices daala Biriyani heduwaamath rasai.
පාස්ලි කොල ගන්න පුළුවන්ද
niyamayi thel wadie
fresh milk danna barida
Api me buriyani eka hadanne wesavidiyakata meka lesi kamayak hadala balannaona rasata tiyevi
Mamath heduwa harima rasai...
ගොඩක් හොඳයි. රසයි. ස්තූතියි 😊❤️
ම්.... හැදුවා... හොදට ආවා... ස්තූතී
Thank you math hadala balanna oni.
Harima rasai..mamath haduwa
Apita leesi vidiyata oya karanawa pin
Marama vatinava😊😊
Can you tell me the recipe for 500g
Mudhawapu kiri dhemmata kamak nedda nangi
Hodai 🍛🍛🍛
Math haduva harima rasai
කීරි සම්බා නැතුව වෙන හාලකින් හදන්න බැරිද?
අනේ reply ekak danna
Good recipe