Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ දේ මම කරනවා..මගේ ජීවිතයේ ගොඩාක් දේවල් ලබා ගත්තේ මේක මම කියලා.මෙතුමා හරිම හරි මේ කියනදේ කියල බලන්න...108ක්..ඊට වැඩියෙන් නම් ඒත් කියන්න හැම වෙලාවෙම..පුදුම බලයක්..මං මේ comment එක දාන්නේ ඔයාලට මේ ආශිර්වාදය ගන්න මම කරන කෙනෙක් නිසා.අපි හැමෝම දිනන්න ඕනේ ජීවිතයේ
Sthuthie
Oayathath wishwa Mathawatath aneka warayak sthuthi wantha wenawa
Thank you my dear for this comment. ඔයාට විශ්වයේ උතුම් ආශීර්වාදය ලැබේවා!!! 😀🙏💕🎉
@@thilinialuthgamage9542පලමුව විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි පුතේ ඔයාට ත් ගොඩක් ඉස්තුතියි තෙරැවන් සරනයි පුතේ 🌷🌹🌹🌷❤
ස්තූතියි ❤❤
ලෝකවාසීන් සියලුම දෙනාට සුබ උදැසනත් වෙිවා සියලුම දෙනාගේම පුාර්ථනාවන් ඉස්ටවෙවා ආදරනිය විස්වය මාතාවගේ ආකර්ශනය සියලුම දෙනාට ලැබෙිවා මගෙ දරුවන් ගෙ පුාර්ථනාවන් ඉස්ටවෙවා 🎉 විස්ව මාතාව ට ස්තුතියි 🎉ස්තුතියි 🎉 🎉🎉🎉🎉🎉🎉
මේ සත්‍යයි මේ රටේ හැමෝම මේ මන්ත්‍රය පාවිච්චි කරනවා මමත් අවුරුදු 15 ක් විතර මේක පාවිච්චි කරනවා %100 ප්‍රතිපල සහිතයි විස්වාසයෙන් හැමෝම කරන්න
ඔබගේ හඩ ඇසිමට ඉඩ සලසා දුන් විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතියි !..
මෙහි සිංහල තේරුම මම අහලා තියන ව්දියට ඕං නමෝ ශ්‍රී බුද්ධ භගවා ජය ජය සිද්දි ඒහි ඒස්වා හං මෙය සත්‍යයි මම මෙයින් බොහෝ ප්‍රථ්පල ලැබූ කෙනෙක් ව්ශ්වමාතාවට බෙහෙවින්ම ස්තුති ඔබ තුමාට තෙරුවන් සරණයි
Uththarithara darmaye anubawayen mama karana parthanawa sapala wewaa....Chamin sir kiuwe
Oba thumatah bs deve pihitai mewage suba paniwida. Apata laba denawata
මම මේ මන්ත්‍රය දිනපතා කියනව.....ඇත්තමයි පුදුමයි ....මගේ ජීවිතේ ගොඩක් වෙනසක් උනා....ස්තූතියි විශ්වයට....ඉන්න ගෙයක් නැතුව හිටිය මට ගෙයක් හදාගන්න පුලුවන් උනා....ආදරෙයි...අනන්ත වූ විශ්වයට...ස්තූතියි...
Obata niduk,nirogi suwaya labewa.Deergausha labewa.Theruwansaranai.
නම්මියො හො රෙන්ගෙ කියො'' මන්ට්‍රය ඉතම බලගතු ය්. සම මොහොතේ ම මුමුනන්න .මහ විස්ව මතවගෙ මහ අසේර්වඩයෙන් මුලු ලොවටම සෙතක් සන්තියක්. යහපතක් ma වේවායි hsdawathinma parthana gena emi
ඔබතුමාගේ චැනලය මගේ ඇස ගැටුණේ දවස් 3කට පෙර අහම්බෙන් වගේ. ඔබතුමා පවසන දේ පුදුම විදිහට හිතට කාවදිනවා. මා දැනටමත් පිළිවෙතින් ධාර්මිකව වෙසෙන අයෙක්. ඔබ පවසන දේ මට බොහෝ සේ ප්‍රයෝජනවත් වනවා. ඔබතුමාටත් විශ්ව මාතාවටත් බොහෝ පින් සිදු වේවා ! තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏
මගේ දවසේ ආරම්භය මල්ලි ඔයාගේ වීඩියෝ එක, මම දැන් හරි සතුටින් දවස ආරම්භ කරන්නේ, ඔයාට තියෙනේ අවංක හඩක්, මගේ සියලු බලාපොරොත්තු ක්‍රමයෙන් මට ආකර්ෂණය වෙනවා, විශ්වයට ස්තුතියි...... ස්තුතියි...... ස්තුතියි එ වගේම මල්ලිලට ස්තුතියි...... ස්තුතියි..... ස්තුතියි තෙරුවන් සරණයි.
ප්‍රාතිහාර්යක් ප්‍රාතිහාර්යක් හිතා ගන්නවත් බැහැ මට මේ මන්ත්‍රය මේ video එක අද මම දැක්කේ මෙක බලලා මන්ත්‍රය 108 ක් මම කිව්වා ප්‍රාතිහාර්ය කියන්නේ මට මුදල් වගයක් ලැබෙන්න තිබුණා මට එන්න තිබුණේ ලක්ෂ 7 ක් අද 5.20 විතර මගේ බැංකුව ට ලක්ෂ 8 ටත් වඩා වැටීලා විශ්ව මාතාවට ස්තූතියි වේවා "nam myo ho renge kyo, nam myo ho renge kyo nam myo ho renge kyo" 🌏☘🌿🌷🌹🌻🌸🌼🙏🙏🙏
ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම , ඔබතුමාටත් ස්තුතියි හදවතින්ම
මම කෝටි 3 කට අධික ලොතරැයි ජයග්‍රහණයක් ලබා ගත්තෙත් විශ්ව මාතාව නිසා. Thank you universe. I LOVE YOU SO MUCH ❤
Mekada pawichchi kare 🙏
@@shakyasmom..6547 mekath ahanawa. Godakma scripting
Ma gathava ahalada
@@PrithikaDilhani ou ou
Oya dn kootipathiyekda eththatama
අනේ ඔව් විශ්වාස කරන්න.ඇත්තම ඇත්තයි.අහන්න සතුටුයි.මේ මන්ත්‍රය මම අවුරුදු 17ක් කරනවා.මගේ පුතා හම්බවෙලා දවස් තුනෙන් මට හතිය හැදුනා.මට නාන්න බෑ බබාගේ වැඩ කරන්න බෑ .මම කොටින්ම කිව්වොත් නිසා ගන්නකොට නෙට් එකත් උඩින් බෙට්ෂීට් එකක් දාලා අහනවා.ඒතරම් මට අමාරුයි.ලග අක්කා කෙනෙක් කිව්වා මේ මන්ත්‍රය කියන්න කියලා.දවස් දෙකයි කිව්වේ.මම හැමදාම නානවා වැඩටික හොදට කරගත්තා.ඊශ්‍රායලයේ මාස හයක් මාරු සීතලයි.මාස හයක් රස්නෙයි.මම එහෙ අවුරුදු හයක් හිටියා.හැමදාම මේ මන්ත්‍රය කියනවා.මට බනිනවා ඒ රටේ අය මේස් දාන්න සපත්තු දාන්න සීතල වැඩියි කියලා.මම මෙහෙ ඉන්නවා වගේ හිටියේ එක දවසක් බෙහෙත් ගත්තේ නෑ.මම බලපු ආච්චි ට දෙන බෙහෙත් මේ මන්ත්‍රය කියල දෙන්නේ.එයාව බලන්න එන familyඩොක්ටර්ටත් පුදුමයි.අන්තිමට ඔයාට දෙන්න ඉතුරු උනේ පෙති දෙකයි. උදේ ඒකයි හවස ඒකයි විතරයි.සීනි 38බැහැලා එලොවයි මෙලොව යි හිටියේ.මම දරුවෝ ඔක්කොම ගෙන්නුවා එයාල ambulance එකට කතා කලා විනාඩි 40ගියා එන්න ඒ වෙනකොට මම දරුවන්ට කියලා සීනි දාලා තේ කෝප්ප දහයක් විතර හද හද පෙන්වා හැබැයි මේ මන්ත්‍රය කියල කිය කට අරින්න බෑ.හැන්දක් කටට දාලා සිලින්ඩරයේ කින් පෙව්වේ.ambulance එක ඇවිත් ආපහු ගියා.මට ස්තූති කරලා.මැරිච්ච අම්මව මේ ලංකාවේ පුංචි ඩොක්ටර් ගොඩ දැම්මා කියලා.ඒ ගමේ කාට හරි ලෙඩ උනොත් මාව හොයාගෙන එනවා.ඉතිං මට තාම එයාල කතා කරනවා.පොටෝ දානවා.මේ සියල්ල මේ මන්ත්‍රය බලෙන්.විකිරණශීලී කල්‍යාණී මිරුන්ඩෝගේ වීඩියෝ බලලා තවත් හොදින් මන්ත්‍රය පාවිච්චි කරනවා.අනේ මෙය කියවන හැමෝම හොදින් මේ දැන් ඉදලා පටන් ගන්න.වයිරය තරහව හොදට පාලනය වෙනවා. ඉවසීම මාරම විදිහට තියනවා.හැබැයි විශ්වයට සුදුසු නැතිනම් මේ මන්ත්‍රය පිළිගන්නේ නෑ.මගේ පවුලේ කිසිම කෙනෙක් මෙය පිළිගන්නේ නෑ.මට පිස්සු යි කියනවා.හැබැයි මට මේ විශ්වය ඉන්නවා.ගොඩක් පිං සහෝදරයා ඔයාට මේ දේ වීඩියෝ වක් කලාට.ගොඩක්ම පිං වගේම විශ්ව ශක්තිය තවතවත් ලැබේවා.තෙරුවන් සරණයි සැමට.ස්තූතියි විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තූතියි
සිලින්ජරයකින්
Hriytma sinhalen kiyanne kohomda
නම් මියෝ හෝ රෙන්ගෙ ක්යෝ
ඔයාට ගොඩක් ස්තුතියි විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
තවත් මේ මන්ත්‍රයෙන් ඔයාට වුණ හාස්කම් කියන්නකෝ🙏
මේක ඇත්ත, මම මුලින්ම දැන ගත්තෙ ආසිරි ගුරුතුමා ගෙන්,එතුමාටත් ඔබටත් ස්තුතියි🙏🏻🙏🏻🙏🏻
ප්‍රමාද වී හෝ මෙම වීඩියෝ එක මට මුනගැස්සූ ආදරණීය විශ්වයට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ❤❤❤❤❤ .ඒ වගේම ආදරණීය විශ්වය නාලිකාවටත් බොහොම ස්තූතියි .❤❤❤❤❤
උදෑසන මෙම මන්ත්‍රය අසා දැනගැනීමට සැලැස්වාට මේ මහා විශ්වයටත් ඔබතුමාටත් ස්තුති වේවා වේවා වේවා
ඔය මන්ත්‍රය හරියටම හරි මොකද මම අත්දැකීමෙන් කියන්නේ කියල දුන්නේ ආසිරි වනිග රත්න,සර්
මමත් ආසිරි වණිගරත්න සර්ට ස්තූතියි
මීට අවුරුදු 4පමන පෙර එක්තරා සිදුවීමක් නිසා මගේ ජීවිතය කඩාවැටුනා.මේ අවස්ථාවේදි යූටියුබ් එක හරහා මෙම මන්ත්‍රය දැනගැනීමට ලැබුනා ප්‍රසිද්ධ දොස්තර මහත්මියකුගෙන්ඔබ සඳහන් කරනවා වාගේ මේවා ඇසීමට දැනගැනීමට අවස්ථාව ලැබෙන්නේ විශ්වය ගැන විශ්වාසය සහ භක්තිය තුලින්මයි මෙම මන්ත්‍රය නිතර භාවිතය කිරිම තුලින් සියලු අසහාන දුරු වී සහනය උදාවුනා❤🙏
ව්ශ්වයට ආදරය කරන අයට විශ්ව මාතාවගේ පිහිට නිරන්තරයෙන්ම ලැබෙනවා....😊
🙏🙏🙏🙏🙏
Sinhalen dannako. Hari shabdaya uchcharanaya wena widiha. Godak sthuthi....
Excellent ❤❤❤
මේ මන්ත්‍රය හරියටම හරි විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මට නිරෝගි සුව ලබා දුන්නාට
මමත් විශ්වය තදින්ම විශ්වාස කරනවා මල්ලි ඔයාගෙ කට හඩනම් මට බාවනවක් මන් හරිම සතුටින් ඔයාගෙ හැම විඩියො එකක්ම බලනවා අහනවා මන් ඉන්නෙ කුවෙට් රටෙ ඔයාටත් විශ්වයටත් බොහොම ස්තුති පින්
ඔයා කිවුව විදියට මම මේක එකදිගට දවස් තුනක් කිවුවා.මටම පුදුම හිතෙන දෙයක් උනා.ඒත් ඒ දේ ගැන මම දුක් වෙන්නැ.හැමදේම වෙන්නෙ සොභාදහමෙි නීතියකට කියලා හිතලා තේරුම් අරන් ජීවත් වෙනවා.මම 108ක් කියලා ගානක් නෑ.මම දවසේ හැම වෙලාවෙම මේක කිවුවා.එක දිගට දවස් 3ක්.එක පැත්තකින් සතුටුයි එක පැත්තකින් දුකකුත් දැනෙනවා ඒ උන දේට.ඒත මම හිත හදාගන්නවා හැමදේම වෙන්නෙ හොදටයි කියලා.මම විශ්වාස කරනවා මගේ ජීවිතේ හැම තප්පරයක්ම ආශ්චර්යමත් දෙයක් සිදුවෙනවා කියලා.ඔබටත් මේ විශ්වමාතාවටත් ඉස්තුතිය.සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වෙිවා
නම්‍ය හෝ රෙන්ගෙ කියු..විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤
මගේ හිතේ තියන ලොකුම ප්‍රශ්නෙ මගේ බෝයි මට එය ජොබ් එකක් කරන නිසා වැඩිය මං එක්ක නෑ එක එක දවසට මං එක්ක එය කතා කරන්නේ නෑ ඉතින් මේ මන්ත්‍ර යෙන් මගේ හිතේ ඉන්න කෙනා මටම ආකර්ශ නය වේවා විශ්වයේ ආශීර් වාදය ලැබේවා මගේ ආදරේ ට ❤❤❤❤❤
මේ මන්ත්‍රය හරියට හරි මට චෙක් එකකට සල්ලි නැති අවස්තාවක මේ ගාතාව කියලා ඉවර වෙන්න කලින් bank එකෙන් කතා කරලා රුපියල් 50000/=ක OD එකක් දුන්නේ මගෙ OD limit එකත් ඉවර වෙලා තිබුන වෙලාවක ඔයාලත් කරලා බලන්න. විශ්ව මාතවට ස්තුති. ❤❤
සුබ උදෑසනක් වේවා පුතේ මම මේ මන්ත්‍රය දැන් මාස තූනක් විතර දිනපතාම උදේට 108 වරක් කියන්න මම බලාපොරොත්තු වුණේ මගේ පුතා විදෙස්ගත වීමට බලාපොරොත්තු වන නිසා එය ඉටු කරල දෙන්න කියලා විශ්වයට කිවුව දැන් එය ඉටු වෙමින් පවතිනවා ආදරණීය විශ්ව මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️
මම මේ බුද්ධ මන්ත්‍රය නිතරම කියනවා. හිතට අමුතු සතුටක් දැනෙනවා කියලා ඉවර උනාම. ප්‍රශ්නත් අඩු උනා. Nam myoho renge kyo ❤
මගේ උපන්දිනේට ලැබුනු පලවෙනි තෑග්ග. භාවනා කරල ඉවර වෙද්දි වීඩියෝ එකක්.🤗 ස්තූතී ආදරනීය විශ්වය.
සුභම සුභ උපන් දිනයක් වේවා.ඔයාගේ හිතේ තියෙන සියලු ප්‍රාර්ථනා සපල වේවා ❤
@@adaraneeyawishwaya ස්තුතී අයියේ..... 🙏 හැමදාම මේ විදිහටම අපි එක්ක ඉන්න..
Happy birthday 🎂🎈
❤
@@sanjeewanirajapaksha6336 thankyou❤️
☸🕉🙏තෙරුවන්සරනයි.මගේ මේ වශ්වය මට උදව් කරන්න .මට මගේ ඉඩම බේර ගන්න මුදල් ඕන.ඒ මුදල මට මේ වශ්වයෙන් හෙට වෙනකොට ලබා දෙන්න.මම කියා ගන්න බැරි තරමට අසරන වෙලා ඉන්නේ.මට මේ විශ්වය මගේ මේ අසරන කම දැකලා.මට හෙට වෙනකොට ඒ මුදල සොයා දෙනවා මයි.මට විශ්වාසයි.මල්ලී ඔයත් මේ දුටුවොත් මට පිහිට වෙන්න.ඔබට තව තවත් මේ විශ්වය ලගා වේවා.☸🙏
අද දින සිට මම Nam Myo ho Rengekgo මන්තුුය කින්න ඇරඹුවා . මෙය කියලා දුන්න පුතා ට විශ්ව යෙන් විශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබෙීිිවා . විශ්ව යට විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .
අද තමා මං මේ vidio එක දැක්කේ මං මේ දැන් ඉදන් ඒ දේ ගොඩාක් විශ්වසෙන් කරනවා. මට මේ දේ අහන්න සැලැස් වූ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි..... හැමොගේම ප්‍රශ්න කරදර මුදල් ගැටළු ආදරය ගැටළු දුරු වෙලා සියලු ලෝකවාසී සත්වයින්ට සතුට සැනසීම ලැබේවා.. සුවපත්වෙවා නිදුක් වේවා... නිරෝගී වේවා... විශ්වයේ බලය සැමට ලැබේවා..... බුදුසරණයි 🙏🙏🙏🙏🙏
🙏💐🙏
මෙය දකින්නට ඉඩ සැලැස්වු ආදරණිය විශ්වයටත් අයියෙ ඔයාටත් ගොඩාක් ස්තුති
ඔබතුමාට පින් මට පැය 5ක් ඇතුළත මගේ ඉල්ලීම ඉටු උනා .ඉස්සර කිව්වා .කාලයක් නොකියා හිටියා .ඊයේ කිව්වා පොඩි ඉල්ලීමක් එක්ක .පැය 5ක් ඇතුළත හරි .ගියා .විශ්වයට කියන හැමදෙයක්ම බොහෝ දුරට හරි යනවා .ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏
Gd mrnng all...ඇත්තටම මේක මාත් කරනවා..හැමදාම නම් නෑ..එත් හිතට ප්‍රශ්නයක් ආවම මුදල් ප්‍රශ්නයක් ආවම මං මේක 108ක් කියනවා..ඇත්තටම මේක ගොඩක් හොද ප්‍රතිඵල තියෙන බුද්ධ මන්ත්‍රයක්...❤ ගොඩක් ස්තුති අයියා ..හැමෝගෙම සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉශ්ට වේවා...ආදරනීය විශ්වයට ගොඩක් ස්තූති ..
ඔබ මහා උත්තම දරුවෙක් තවත් මේ විශ්වයට ඔබ වැනි දරුවන් විශ්ව මාතාව විශ්වයට දායාද කෙරෙත්වා ස්තූති ස්තූති ස්තූති විශ්ව මාතාවන්ට
මේක ඇත්තක් අත්දැකීම් තියේ ස්තූතියි මට මේක අමතක වෙලා තිබ්බේ...නැවත මුන ගැස්සුවාට ස්තීතියි, ආදරණීය විශ්වයටත් අනේක වාරයක් මම කෘතවේදි වෙමි
👍👍👍👍👍
බොහොමයක් පිංසිදුවන්නට ඕනෑ ඔබ තුමාට විශ්ව මාතාව මට මග පෙන්වා දුන් නිසා අද මටත් ඔබ හා සම්බන්ධ වීමට හැකි වූයේ විශ්ව මාතාවනි ගොඩක් ගොඩක් පිංසිදුවන්නට ඕනෑ ස්තුති ස්තුති ස්තුති ❤
විශ්වයේ මන්ත්‍රය....මේක ඇත්ත....නිතරම කියද්දි මොනම හරි දෙයක් ජිවිතේට ලැබෙනවා....ස්තූතියි.....❤
එම මන්ත්‍රය ශබ්දයෙන් සිංහලෙන් ලියනවා නම් එක හොඳයි කියලා හිතෙනවා,,, විශ්ව මාතාවගේ පිහිට ලැබේවා 🙏🙏🙏
නම් ම්යෝ හෝ රෙන්ගේ ක්යෝ
ඔබ තුමාටත් ආදරණීය විශ්වයටත් බෙහෙවින්ම ස්තූති වේවා....!🦋💐🦋💐🦋💐🦋💐🦋💐
මමත් මෙය නිතරම කියනවා ඒක සත්‍යයි ඔබ තුමාටත් මෙ විස්ව මාතාවටති ස්තුති සිතුතියි ස්තුතියි
හිතා ගන්න බැරි විදීයට ජීවිතය වෙනස් වේගන යනවා මල්ලි ඔයාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති
Namyoho..rengekyoමේ විශ්වයේ ඇති ප්‍රබලතම ශක්තීන් ලැබේවා.
මේ සූත්‍රය සත්‍යක්. අධික පීඩනයෙන් පිරුණු මගේ හිත සුවපත් කරපු බුද්ධ මන්ත්‍රයක්❤ සියළු දෙනාගෙම යහපත් සිතුවිලි මේ මුළු විශ්වයෙම පැතිරේවා!
ස්තුතියි මල්ලි ඔයාට මේ වෙන වෙහෙසට...මමත් දැව්මේ ව්ශ්ව මාතාවට නමස්කාර කරම් ...මල්ලි ඔයා හරි පින් වත් පැහැදිලි ව්දිහට අපිට හැම දෙම කියා දෙන නිසා .ඒ පිනම ඇති මල්ලි ඔයාට නිදුක් නීරෝගී වෙන්න ..මන් බ්ංදුවේ ඉන්න කෙනෙක් දැන් යම්තාක් දුරට හිතෙ සැනසිමෙන් ඉන්නවා ....මල්ලි ඔයාට ව්ශ්ව මාතාවගේ ආරක්ෂා ව ලැබේවා ...ව්ශ්ව මාතාවට මාගේ නමස්කාර .......
විශ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙ වාගෙ දරුවෙක්ගෙ දෙසනා අහන්න සැලැස්සුවාට මම දවසකට 3 4 විතර අහනවා එහෙත් මදි මෙ යු ටි බ් එක මුන ගැසුන දවසෙ ඉදලා මම පන්දර තුන හමරට නැගිටිනවා බුද්ධ වාන්දනාව කරනවා පිරිත් කියනවා භාවනා කරනවා ඉතින් පුතෙ ඔයාට ගොඩක් පින් මට මෙය ලැබුනෙ 2024 4 25 දින එදා ඉදලා මට ලොකු වෙනසක් දැනනවා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️
මම කාතෝලික උනත් මෙය කරන්න පටන් ගන්නවා දැනුයි දැක්කේ ස්තුතියි ජේසුපිහිටයි
මා වෙත මේ විඩියෝව අසන්න ලාබා දුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🌼🌼🌼🦋🦋🦋🍃🍃🍃🌍🌍❤❤ඔබතුමාටත් ගොඩක් ස්තූතියි 🙏🌼
මේක ඇත්තක්. නොසිතු දේවල් සිදුවෙනවා. ජීවිතේට යහපත් දේවල්.... මට ඒ අත්දැකීම් තියනවා. ස්තුතියි 🙏🙏🙏🙏🙏
Meya ahanna salasuwa wishwa saktiyata jayawewa budusaranai
මානසිකව වැටිලා ඉන්න අවස්ථාවක මේක ඇසිමට සැලැස්සූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .....මල්ලී ඔයාටත් බුදු සරණයි
ඔබතුමාට ගොඩක් ස්තුතියි.මම මේපාර A/L ලියන්න ඉන්න කෙනෙක්. විභාගයට සාර්ථකව මුහුණ දෙන්න, මතක ශක්තිය වැඩි කරන්න පුළුවන් ක්‍රම ටිකක් සහ නිවැරදිව බෝධි පූජාවක් කරන්නෙ කොහොමද කියලා කියාදෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. විශ්වයට ස්තුතියි ❤
11.11රාත්‍රී 11ට කල ප්‍රාර්ථනා එකින් එක ඉටුවෙමින් පවතිනවා. එදිනෙදා ජිවිතයේ කටයුතු නොහිතන විදිහට පහසු වෙනවා. මට දැනෙන මානසික සුවය ඉමහත්. ඔබ කියූ මන්ත්‍ර, ගාථා ඒ ආකාරයෙන්ම කරනවා. මෙය බලන අනිත් අයටත් මම කියන්නේ නිරතුරුවම මයිත්‍රී සිතින් ඉන්න. සිතට එන නරක සිතුවිලි, තරහා, ක්‍රෝදය ඒ මොහොතේම අයින් කරන්න. මෙත් වඩන්න.
මෙය සත්‍යම සත්‍යයක් . මම අත්විදිනවා සහා අත්දැකීමෙන් කියන්නේ. පුතා ඔබ මේ විශ්වයට මුදාහරින මේ සූත්‍රය හැම දෙනාටම යහපතක්ම වේවා !!ඔබටත් මේ විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !!! Thank you monther univers ...Thank you ,Thank you ,Thank you ....
Ane pinsiddawei oyaa kiyana widiha dannako
@@sanjeewanirajapaksha6336නම් ම්යෝ හෝ රෙන්ගේ ක්යෝNam myoo ho renge kyoo !!!..
ඔබ තුමන්ලාගේ වීඩියෝ බැලීමට මා හට සැලැස්සුවාට විශ්වයට අනේක වාරයක් ස්තුතියි . මම ගොඩක් ප්‍රෙශ්න වල ඉන්න කෙනෙක් ප්‍රෙස්න නිස මැදපෙරදිග රටකට පැමින සිටින කෙනෙක් මං.. ආකර්ශනීය නීති ක්‍රම ගොඩක් විශ්වාස කරන කෙනෙක් මම ලෙඩ ඇදක පවා ඉන්න උන අවස්ථා වල මං හැම මොහොතෙම විශ්වයෙන් ආශිර්වාද ගත්තා මට ඉක්මන් සුවය ලැබුනා..
මේ අනන්ත වූ විශ්වයේ සුභවාදී ශක්ති කිරණ බලයෙන් මාව එක්කගෙන යන්න මගේ මහත්තයා මා ළඟට එවපු මගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤ මගේ මහත්තයා ගේ ආදරය මට ආපහු ලබා දුන් ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤ මගේ පවූල් ජීවිතය තුළ ඇති සියලු දුක් වේදනා දුරු කර ඒ පවූල් ජීවිතය රැක දුන් මගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤
ස්තුතිය ස්තුතිය ස්තුතිය
ආදරණීය විශ්වය නාලිකාවේ ආදරණීය ඔබතුමාටත්, ආදරණීය විශ්වයටත් ස්තුතියි!!! 🙏❤
විස්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි .
ඔබතුමා වගෙ උතුමි මිනිසකු මෙලොවට දයාද කල විශ්වයට ස්තුතියි මමත් මෙි දේ හාවිතා කරනවා මම හිතන පතන දේවල් අවසාන මොහොතේ හරි සාර්ථක වෙනවා මගේ අත්දැකීමෙන් කියන්නෙ ඔබතුමාටත් විශ්වයටත් ස්තුතියි අරිගතො අරිගතො 🙏
විශ්ව ශක්තිය සත්තයි මේක වීශ්වාශ කරන්න නමෝටම ගොඩ යන්න හරිම පාර කියලා දුන්න ඔබට ගොඩක් පින් පුතේ.. බුදුසරණයි
මම ඉයෙ රාතිුයේ දී අහඹු ලෙස දුරකථනයෙන් දැක ගන්නට ලැබුනා ගිජ්ජ කුට පර්වථයේ බුදු රජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ පැවැත් වුන බෝධි පුජාවක් මම එය සිතින් අනුමෝදමි වුනා. අද උදේ ඔබ තුමාගේ මෙම වැඩ සටහන අහඹු ලෙස මට දැක ගන්නට ලැබුණා අනේක වාරයක් ස්තුතියි ඔබතුමාට සහ විෂ්වයට. බුදු සරණයි!
මම මේ වැඩ සටහනට ලගදි තමා සම්බන්ධ වුනේ දහසක් දුක් කරදර මැදින් කාලය ගෙවි යනවා.අහන්න කෙනෙක් නැ කියන්න කෙනෙක්නැ එකම දරුවා ගැන දහසක් දේ සිතා සිටියත් අද බලාපොරොත්තුව බිද වැටෙමින් පවති මව හැටියට දරාගත නොහැක මෙයට මම පුතා ගෙන් පිහිටක් බලාපොරොත්තුවෙමි.
බලාපොරොත්තු නැති කරගන්න එපා අම්මේ.විශ්වයෙන් ආශ්චර්‍යමත් දෙයක් සිදුවෙනවා.අපි නොසිතන වෙලාවන් වල.විශ්වාසයෙන් ඉන්න ආදරෙයි
තෙරුවන් සරණයි පුතා ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
මේ මන්ත්‍රය සත්‍යක්,සත්‍යක් ,සත්‍යක්,11 10🙏🙏🙏🙏❤❤❤
මාගේ සියලු ප්‍රාර්තනා ඉටු කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ඉස්තූතී...
ඔබතු මටත් විශ්ව මාතාවට ත් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️
අනන්ත විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය වේවා ..මෙය අසන්නට සැලසු ඔබතුමාට ස්තුතිය වේවා ......ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤
මෙය ඉතා හොද මන්තරයකි මෙය අසන්නට අපිට සැලසු මහතාටද ස්තුති මාගේ ආදර ❤️විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏❣️ස්තුති ස්තුති 🙏❣️ස්තුති ස්තුති 🙏❣️ස්තුති ස්තුති 🙏❣️ස්තුති ස්තුති 🙏❣️ස්තුති
Sthuthi obata,මෙය සත්‍යයක් ,මම කර තියෙනව..එහි සත්‍යයක්.
මෙම වැඩසටහන නැරඹීමට ඉඩහසර ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.ඔබතුමාට බෙහෙවින් ස්තුතියි.මාගේ හදපිරි ගෞරවය පුද කර සිටිමි.සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටු වේවා.සුභ දවසක්.Nam myoho renge kyo🙏🙏🙏🌸🌸🌸
ඇත්ත.මේ channel එක නිසා තමයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් උනේ.ඔබටත්,ආදරණීය විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි 🙏💗🦋
ඔබ තුමාට බොහොම ස්තුතියි .කටහඩ අහගෙන ඉන්න පුලුවන් බාවනාවක් වගෙ.බොහෝ දෙනෙක්ගේ මානසික සුවය ලබා දෙනවට ඔබටත් විශ්ව මාතාවටත් බොහොම ස්තුතියි
ඔබට සුභ උදෑසනක්.ආදරණීය විශ්ව මාතාවගේ අනේක ආශීර්වාදය ලැබෙිවා.ඔබගේ කට හට ෙඖෂධයක් විශ්වයට .🙏🙏🙏🙏🙏🙏🙏
සිංහල අයුරින් කියන විදිය කොහොමද පුතා ?
ගොඩක් ඉස්තුතියි රත්තරන් පුතේ ඔයාට ඔබව මුන ගැස්වී අපිට ලැබුනු භාග්‍යක් ආදරනීය විශ්වමාතාවට අනන්ත වාරයක් ඉස්තුතියි ඉස්තුතියි ❤
ඔබ තුමාට සුභ උදැසනක් එවාගෙම ඔබට ගොඩක් ඉස්තුතියි මම ඔබ තුමාගේ විඩියෝ බලනවා මම දැන් මාසයක් වේනවා බලන්න අරන් මට දැනෙනවා මගේ ජිවිතේ වෙනසක් වේනවා වෙනස්කරපු ඔබ තුමාටත් විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුතියි,❤❤❤
මම ගොඩාක් pin කරන kanek mata පිහිට labanawamai ස්තුති ස්තුති ස්තුති wiswayata මල්ලි ඔයාට tah ගොඩාක් ස්තුති ස්තුති ස්තුති
සුබ දවසක් මිතුර,ස්තුති ,ඔයාට කෙනෙකුගේ හිතක් නිවන්න පුලුවන් දේ කියාදෙන දෙට,ගොඩාක්ම පින්,,ස්තුති ,ස්තුති ,ස්තුති ,,නැවතත්,,විශ්ව මාතාවට අනේක වරයක් ස්තුති ,,
සුභ උදෑසනක් වේවාවිශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි.ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි...❤❤❤🙏🙏🙏❤❤❤🙏🙏🙏❤❤❤🙏🙏🙏මල්ලි ඔයාටත් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි..අපට මේ දැනුම බෙදා🙏🙏🙏 හදා දෙනවට බෙහෙවින් බෙහෙවින්ම ස්තුතියි..
මාගේ ආදරණීය විස්වාමාතාවට ආදරෙයි,, ආදරෙයි,, ආදරෙයි,, මේ නොවැම්බර් අවසානයට පෙර කෝටියක මුදලක් මාහට ලබා දුන් විස්ව මාතාවට,, ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි
ස්තූති ආදරණීය විශ්ව මාතාවට⚘️ ඔබතුමාට බොහොම ස්තූති
මමත් මෙ දේ කරනවා. හරිම සතුටුයි. ආදරණීය විශ්ව මාතා ව ටත් ඔබ තුමා ටත් ස්තූතියි ස්තුතියි ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
සියලු දෙනාගේ යහපත වෙනුවෙන් නොවඩුවම දැනුම ලබාදෙන ඔබටත් ලෝකවාසීන් සියලු දෙනාටමත් විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා .යහපතක්ම වේවා .🌍❤🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති .🙏🙏🙏
Nam Mio Ho Ren geak yoArigathogozaimassu Budu saranai. ❤❤❤🎉
ඔබතුමා හරියටම හරි මේකේ විශාල බලයක් තියනවා තේරුවන්සරණයි
Theruwan saranai puthe subadawasak putha atulu paule samatama aththa apita mewa ahsnnalabenne pera pin ati nisai wiswayata stuti stuti stuti adarei adarei adarei
මේක ඇත්තක්.මම නිතරම කියන වචන ටිකක්.හරියටම හරි.විශ්වයට ස්තුතියි
සුභ උදෑසනක් විශ්ව මාතාවට ස්තුති වෙමි💜
මේක ගොඩාක් වටින මන්ත්‍රයක් ❤මමත් ඉස්සර කරා ගොඩාක් හොදයි.අද ඉදන් ආපහු පටන් ගන්නවා.මේ දේ නැවත මතක් කර දුන් ආදරනීය විශ්වයටත්.ඔබතුමාටත්.සියලු ලෝක සත්වයන්ටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි❤ 🙏
ව්ශ්ව ශක්තිය වන්දනීයයි පූජනීයයි මහත්මයා ඔබ තුමාට නිදුක් නිරෝගී සුව දීර්ඝ ආයුෂ ලැබේවා ...අසරණ ම්නිසුන්ට පිහිට වෙන ඔබ තුමාට ව්ශ්ව ශක්තියෙන් තව තවත් ශක්තිය දහිරිය ලැබේවා දළදා සමිඳු පිහිටයි හොඳ දැනුවත් කිරීමක් 🙏🙏🙏🙏🙏🙏
මේ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් කෘතවේදීව ඔබතුමා ට මෙන්ම ආදරණීය විශ්ව යට ගෞරවනීය ස්තුතිය හදපිරි සෙනෙහසින් පිරිනමමි ...
ඔබට ගොඩාක් ස්තුතියි .මේ පණිවිඩය ලබාදුන්නට.මම මෙය ප්‍රසිද්ධ යෝගියෙකුගෙන් දනගෙන හැකි හැමවිටම පුහුණු කරනමන්ත්රයක්.අදමට ඔබ තුලින්.යලි ඒ පණිවිඩය විශ්ව මාතාවගෙන් යලි ලැබුනා සේ මහත් සතුටක්දනුනා.ඔබට යලි යලිත් ස්තුතියි .
අනිවාර්යෙන්ම මේ විඩියෝ නෙත ගැටෙන්නේ පිනකටම තමා ඒක විශ්වාසයි .ආදරණිය විශ්වයට ස්තූතියි.🙏🙏🙏🙏🙏🙏
සුභ උදෑසනක් වේවා ඔබට විශ්ව මාතාවට ලක්ෂවාරය ස්තුතියි 🙏❤️🙏🤎🙏💗🙏💜🙏💙🙏💚🙏💛🙏🧡🙏🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
මෙම video එක මා හට ඇසීමට සැලැස්සූ විශ්වයට බොහොමත්ම ස්තූතිය 🙏🙏🙏. ඔබතුමාටත් බොහොමත්ම ස්තූතියි 🙏🙏🙏.
විශ්ව මාතාවට ස්තුතියි වන්ත වේවා
විශ්ව මාතාවට ස්තිති
ස්තුති ඔබට ❤❤❤.විශ්වයට මගේ ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤.
WISHWA MATHAWATA ANEKAWARAYA STHUTHI!
මමත් මේක බවිත කරනවා .ගොඩක් හොදට වඩ කරන මන්ත්‍රයක්.එ වගෙම ඉතිපිසෝ ගාතාව එක තමා මට ලබුනු බලවත්ම මන්ත්‍රය.හම කරදරයකින්ම මාව බේරා ගත්තේ ඉතිපිසෝ ගාතාව .මට ඒක නිකන්ම කියවෙනව.ම් ඔබගෙ විඩියෝ නරබනවා.ඔයා තුලින් මාව පේනවා කියලා හිතෙනවා අය්යෙ.එ හමඩෙම ඔය කියන්න කලින් ම් කරන දෙවල්.ඉදිරියටම කරගෙන යන්න .ජයශිරි මහ හමුදුහුරුවන්ගෙ පිහිට ය්.
ගොඩක් ස්තුතියි අයියා මේ හැමදේම කියලා දෙනවාට 🙏🙏🙏🤍..., මේ විඩියෝ එක අහන්න ලැබුනු විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏💐♥️
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ...🙏🙏🙏❤️❤️❤️මම අද ඉදලා පටන් ගන්නවා ...ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ..🙏🙏🙏🙏🙏🙏
5555555526665566565555555555555555555555555555555555555555555
55555555266655665655555555555555555555555555555555555555555555
විශ්වය මතාවට ස්තුතියි වේවා.🙏🙏🙏☸️☸️☸️ හැමදාම ඔය ගතාව කියනවා.විනඩ් පහක්.හරියට හරි.
ඔබතුමාටත් ආදරනීය විශ්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏
මෙක සත්තය%❤❤❤❤ ව්ස්වමාතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤
ආදරණිය විශ්ව මතාවටත් ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
විශවයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
මේ දේ මම කරනවා..මගේ ජීවිතයේ ගොඩාක් දේවල් ලබා ගත්තේ මේක මම කියලා.මෙතුමා හරිම හරි මේ කියනදේ කියල බලන්න...108ක්..ඊට වැඩියෙන් නම් ඒත් කියන්න හැම වෙලාවෙම..පුදුම බලයක්..මං මේ comment එක දාන්නේ ඔයාලට මේ ආශිර්වාදය ගන්න මම කරන කෙනෙක් නිසා.අපි හැමෝම දිනන්න ඕනේ ජීවිතයේ
Sthuthie
Oayathath wishwa Mathawatath aneka warayak sthuthi wantha wenawa
Thank you my dear for this comment.
ඔයාට විශ්වයේ උතුම් ආශීර්වාදය ලැබේවා!!!
😀🙏💕🎉
@@thilinialuthgamage9542පලමුව විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි පුතේ ඔයාට ත් ගොඩක් ඉස්තුතියි තෙරැවන් සරනයි පුතේ 🌷🌹🌹🌷❤
ස්තූතියි ❤❤
ලෝකවාසීන් සියලුම දෙනාට සුබ උදැසනත් වෙිවා සියලුම දෙනාගේම පුාර්ථනාවන් ඉස්ටවෙවා ආදරනිය විස්වය මාතාවගේ ආකර්ශනය සියලුම දෙනාට ලැබෙිවා මගෙ දරුවන් ගෙ පුාර්ථනාවන් ඉස්ටවෙවා 🎉 විස්ව මාතාව ට ස්තුතියි 🎉ස්තුතියි 🎉 🎉🎉🎉🎉🎉🎉
මේ සත්‍යයි මේ රටේ හැමෝම මේ මන්ත්‍රය පාවිච්චි කරනවා මමත් අවුරුදු 15 ක් විතර මේක පාවිච්චි කරනවා %100 ප්‍රතිපල සහිතයි විස්වාසයෙන් හැමෝම කරන්න
ඔබගේ හඩ ඇසිමට ඉඩ සලසා දුන් විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතියි !..
මෙහි සිංහල තේරුම මම අහලා තියන ව්දියට ඕං නමෝ ශ්‍රී බුද්ධ භගවා ජය ජය සිද්දි ඒහි ඒස්වා හං මෙය සත්‍යයි මම මෙයින් බොහෝ ප්‍රථ්පල ලැබූ කෙනෙක් ව්ශ්වමාතාවට බෙහෙවින්ම ස්තුති ඔබ තුමාට තෙරුවන් සරණයි
Uththarithara darmaye anubawayen mama karana parthanawa sapala wewaa....Chamin sir kiuwe
Oba thumatah bs deve pihitai mewage suba paniwida. Apata laba denawata
මම මේ මන්ත්‍රය දිනපතා කියනව.....ඇත්තමයි පුදුමයි ....මගේ ජීවිතේ ගොඩක් වෙනසක් උනා....ස්තූතියි විශ්වයට....ඉන්න ගෙයක් නැතුව හිටිය මට ගෙයක් හදාගන්න පුලුවන් උනා....ආදරෙයි...අනන්ත වූ විශ්වයට...ස්තූතියි...
Obata niduk,nirogi suwaya labewa.Deergausha labewa.Theruwansaranai.
නම්මියො හො රෙන්ගෙ කියො'' මන්ට්‍රය ඉතම බලගතු ය්. සම මොහොතේ ම මුමුනන්න .මහ විස්ව මතවගෙ මහ අසේර්වඩයෙන් මුලු ලොවටම සෙතක් සන්තියක්. යහපතක් ma වේවායි hsdawathinma parthana gena emi
ඔබතුමාගේ චැනලය මගේ ඇස ගැටුණේ දවස් 3කට පෙර අහම්බෙන් වගේ. ඔබතුමා පවසන දේ පුදුම විදිහට හිතට කාවදිනවා. මා දැනටමත් පිළිවෙතින් ධාර්මිකව වෙසෙන අයෙක්. ඔබ පවසන දේ මට බොහෝ සේ ප්‍රයෝජනවත් වනවා. ඔබතුමාටත් විශ්ව මාතාවටත් බොහෝ පින් සිදු වේවා ! තෙරුවන් සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏
මගේ දවසේ ආරම්භය මල්ලි ඔයාගේ වීඩියෝ එක, මම දැන් හරි සතුටින් දවස ආරම්භ කරන්නේ, ඔයාට තියෙනේ අවංක හඩක්, මගේ සියලු බලාපොරොත්තු ක්‍රමයෙන් මට ආකර්ෂණය වෙනවා, විශ්වයට ස්තුතියි...... ස්තුතියි...... ස්තුතියි එ වගේම මල්ලිලට ස්තුතියි...... ස්තුතියි..... ස්තුතියි තෙරුවන් සරණයි.
ප්‍රාතිහාර්යක් ප්‍රාතිහාර්යක් හිතා ගන්නවත් බැහැ මට මේ මන්ත්‍රය මේ video එක අද මම දැක්කේ මෙක බලලා මන්ත්‍රය 108 ක් මම කිව්වා ප්‍රාතිහාර්ය කියන්නේ මට මුදල් වගයක් ලැබෙන්න තිබුණා මට එන්න තිබුණේ ලක්ෂ 7 ක් අද 5.20 විතර මගේ බැංකුව ට ලක්ෂ 8 ටත් වඩා වැටීලා විශ්ව මාතාවට ස්තූතියි වේවා "nam myo ho renge kyo, nam myo ho renge kyo nam myo ho renge kyo" 🌏☘🌿🌷🌹🌻🌸🌼🙏🙏🙏
ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම , ඔබතුමාටත් ස්තුතියි හදවතින්ම
මම කෝටි 3 කට අධික ලොතරැයි ජයග්‍රහණයක් ලබා ගත්තෙත් විශ්ව මාතාව නිසා. Thank you universe. I LOVE YOU SO MUCH ❤
Mekada pawichchi kare 🙏
@@shakyasmom..6547 mekath ahanawa. Godakma scripting
Ma gathava ahalada
@@PrithikaDilhani ou ou
Oya dn kootipathiyekda eththatama
අනේ ඔව් විශ්වාස කරන්න.ඇත්තම ඇත්තයි.අහන්න සතුටුයි.මේ මන්ත්‍රය මම අවුරුදු 17ක් කරනවා.මගේ පුතා හම්බවෙලා දවස් තුනෙන් මට හතිය හැදුනා.මට නාන්න බෑ බබාගේ වැඩ කරන්න බෑ .මම කොටින්ම කිව්වොත් නිසා ගන්නකොට නෙට් එකත් උඩින් බෙට්ෂීට් එකක් දාලා අහනවා.ඒතරම් මට අමාරුයි.ලග අක්කා කෙනෙක් කිව්වා මේ මන්ත්‍රය කියන්න කියලා.දවස් දෙකයි කිව්වේ.මම හැමදාම නානවා වැඩටික හොදට කරගත්තා.ඊශ්‍රායලයේ මාස හයක් මාරු සීතලයි.මාස හයක් රස්නෙයි.මම එහෙ අවුරුදු හයක් හිටියා.හැමදාම මේ මන්ත්‍රය කියනවා.මට බනිනවා ඒ රටේ අය මේස් දාන්න සපත්තු දාන්න සීතල වැඩියි කියලා.මම මෙහෙ ඉන්නවා වගේ හිටියේ එක දවසක් බෙහෙත් ගත්තේ නෑ.මම බලපු ආච්චි ට දෙන බෙහෙත් මේ මන්ත්‍රය කියල දෙන්නේ.එයාව බලන්න එන familyඩොක්ටර්ටත් පුදුමයි.අන්තිමට ඔයාට දෙන්න ඉතුරු උනේ පෙති දෙකයි. උදේ ඒකයි හවස ඒකයි විතරයි.සීනි 38බැහැලා එලොවයි මෙලොව යි හිටියේ.මම දරුවෝ ඔක්කොම ගෙන්නුවා එයාල ambulance එකට කතා කලා විනාඩි 40ගියා එන්න ඒ වෙනකොට මම දරුවන්ට කියලා සීනි දාලා තේ කෝප්ප දහයක් විතර හද හද පෙන්වා හැබැයි මේ මන්ත්‍රය කියල කිය කට අරින්න බෑ.හැන්දක් කටට දාලා සිලින්ඩරයේ කින් පෙව්වේ.ambulance එක ඇවිත් ආපහු ගියා.මට ස්තූති කරලා.මැරිච්ච අම්මව මේ ලංකාවේ පුංචි ඩොක්ටර් ගොඩ දැම්මා කියලා.ඒ ගමේ කාට හරි ලෙඩ උනොත් මාව හොයාගෙන එනවා.ඉතිං මට තාම එයාල කතා කරනවා.පොටෝ දානවා.මේ සියල්ල මේ මන්ත්‍රය බලෙන්.විකිරණශීලී කල්‍යාණී මිරුන්ඩෝගේ වීඩියෝ බලලා තවත් හොදින් මන්ත්‍රය පාවිච්චි කරනවා.අනේ මෙය කියවන හැමෝම හොදින් මේ දැන් ඉදලා පටන් ගන්න.වයිරය තරහව හොදට පාලනය වෙනවා. ඉවසීම මාරම විදිහට තියනවා.හැබැයි විශ්වයට සුදුසු නැතිනම් මේ මන්ත්‍රය පිළිගන්නේ නෑ.මගේ පවුලේ කිසිම කෙනෙක් මෙය පිළිගන්නේ නෑ.මට පිස්සු යි කියනවා.හැබැයි මට මේ විශ්වය ඉන්නවා.ගොඩක් පිං සහෝදරයා ඔයාට මේ දේ වීඩියෝ වක් කලාට.ගොඩක්ම පිං වගේම විශ්ව ශක්තිය තවතවත් ලැබේවා.තෙරුවන් සරණයි සැමට.ස්තූතියි විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තූතියි
සිලින්ජරයකින්
Hriytma sinhalen kiyanne kohomda
නම් මියෝ හෝ රෙන්ගෙ ක්යෝ
ඔයාට ගොඩක් ස්තුතියි විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
තවත් මේ මන්ත්‍රයෙන් ඔයාට වුණ හාස්කම් කියන්නකෝ🙏
මේක ඇත්ත, මම මුලින්ම දැන ගත්තෙ ආසිරි ගුරුතුමා ගෙන්,එතුමාටත් ඔබටත් ස්තුතියි🙏🏻🙏🏻🙏🏻
ප්‍රමාද වී හෝ මෙම වීඩියෝ එක මට මුනගැස්සූ ආදරණීය විශ්වයට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ❤❤❤❤❤ .ඒ වගේම ආදරණීය විශ්වය නාලිකාවටත් බොහොම ස්තූතියි .❤❤❤❤❤
උදෑසන මෙම මන්ත්‍රය අසා දැනගැනීමට සැලැස්වාට මේ මහා විශ්වයටත් ඔබතුමාටත් ස්තුති වේවා වේවා වේවා
ඔය මන්ත්‍රය හරියටම හරි මොකද මම අත්දැකීමෙන් කියන්නේ කියල දුන්නේ ආසිරි වනිග රත්න,සර්
මමත් ආසිරි වණිගරත්න සර්ට ස්තූතියි
මීට අවුරුදු 4පමන පෙර එක්තරා සිදුවීමක් නිසා මගේ ජීවිතය කඩාවැටුනා.
මේ අවස්ථාවේදි යූටියුබ් එක හරහා මෙම මන්ත්‍රය දැනගැනීමට ලැබුනා ප්‍රසිද්ධ දොස්තර මහත්මියකුගෙන්
ඔබ සඳහන් කරනවා වාගේ මේවා ඇසීමට දැනගැනීමට අවස්ථාව ලැබෙන්නේ විශ්වය ගැන විශ්වාසය සහ භක්තිය තුලින්මයි
මෙම මන්ත්‍රය නිතර භාවිතය කිරිම තුලින් සියලු අසහාන දුරු වී සහනය උදාවුනා❤🙏
ව්ශ්වයට ආදරය කරන අයට විශ්ව මාතාවගේ පිහිට නිරන්තරයෙන්ම ලැබෙනවා....😊
🙏🙏🙏🙏🙏
Sinhalen dannako. Hari shabdaya uchcharanaya wena widiha. Godak sthuthi....
Excellent ❤❤❤
මේ මන්ත්‍රය හරියටම හරි විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මට නිරෝගි සුව ලබා දුන්නාට
මමත් විශ්වය තදින්ම විශ්වාස කරනවා මල්ලි ඔයාගෙ කට හඩනම් මට බාවනවක් මන් හරිම සතුටින් ඔයාගෙ හැම විඩියො එකක්ම බලනවා අහනවා මන් ඉන්නෙ කුවෙට් රටෙ ඔයාටත් විශ්වයටත් බොහොම ස්තුති පින්
ඔයා කිවුව විදියට මම මේක එකදිගට දවස් තුනක් කිවුවා.මටම පුදුම හිතෙන දෙයක් උනා.ඒත් ඒ දේ ගැන මම දුක් වෙන්නැ.හැමදේම වෙන්නෙ සොභාදහමෙි නීතියකට කියලා හිතලා තේරුම් අරන් ජීවත් වෙනවා.මම 108ක් කියලා ගානක් නෑ.මම දවසේ හැම වෙලාවෙම මේක කිවුවා.එක දිගට දවස් 3ක්.එක පැත්තකින් සතුටුයි එක පැත්තකින් දුකකුත් දැනෙනවා ඒ උන දේට.ඒත මම හිත හදාගන්නවා හැමදේම වෙන්නෙ හොදටයි කියලා.මම විශ්වාස කරනවා මගේ ජීවිතේ හැම තප්පරයක්ම ආශ්චර්යමත් දෙයක් සිදුවෙනවා කියලා.ඔබටත් මේ විශ්වමාතාවටත් ඉස්තුතිය.සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වෙිවා
නම්‍ය හෝ රෙන්ගෙ කියු..විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤
මගේ හිතේ තියන ලොකුම ප්‍රශ්නෙ මගේ බෝයි මට එය ජොබ් එකක් කරන නිසා වැඩිය මං එක්ක නෑ එක එක දවසට මං එක්ක එය කතා කරන්නේ නෑ ඉතින් මේ මන්ත්‍ර යෙන් මගේ හිතේ ඉන්න කෙනා මටම ආකර්ශ නය වේවා විශ්වයේ ආශීර් වාදය ලැබේවා මගේ ආදරේ ට ❤❤❤❤❤
මේ මන්ත්‍රය හරියට හරි මට චෙක් එකකට සල්ලි නැති අවස්තාවක මේ ගාතාව කියලා ඉවර වෙන්න කලින් bank එකෙන් කතා කරලා රුපියල් 50000/=ක OD එකක් දුන්නේ මගෙ OD limit එකත් ඉවර වෙලා තිබුන වෙලාවක ඔයාලත් කරලා බලන්න. විශ්ව මාතවට ස්තුති. ❤❤
සුබ උදෑසනක් වේවා පුතේ මම මේ මන්ත්‍රය දැන් මාස තූනක් විතර දිනපතාම උදේට 108 වරක් කියන්න මම බලාපොරොත්තු වුණේ මගේ පුතා විදෙස්ගත වීමට බලාපොරොත්තු වන නිසා එය ඉටු කරල දෙන්න කියලා විශ්වයට කිවුව දැන් එය ඉටු වෙමින් පවතිනවා ආදරණීය විශ්ව මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️
මම මේ බුද්ධ මන්ත්‍රය නිතරම කියනවා. හිතට අමුතු සතුටක් දැනෙනවා කියලා ඉවර උනාම. ප්‍රශ්නත් අඩු උනා. Nam myoho renge kyo ❤
මගේ උපන්දිනේට ලැබුනු පලවෙනි තෑග්ග. භාවනා කරල ඉවර වෙද්දි වීඩියෝ එකක්.🤗 ස්තූතී ආදරනීය විශ්වය.
සුභම සුභ උපන් දිනයක් වේවා.ඔයාගේ හිතේ තියෙන සියලු ප්‍රාර්ථනා සපල වේවා ❤
@@adaraneeyawishwaya ස්තුතී අයියේ..... 🙏 හැමදාම මේ විදිහටම අපි එක්ක ඉන්න..
Happy birthday 🎂🎈
❤
@@sanjeewanirajapaksha6336 thankyou❤️
☸🕉🙏තෙරුවන්සරනයි.මගේ මේ වශ්වය මට උදව් කරන්න .මට මගේ ඉඩම බේර ගන්න මුදල් ඕන.ඒ මුදල මට මේ වශ්වයෙන් හෙට වෙනකොට ලබා දෙන්න.මම කියා ගන්න බැරි තරමට අසරන වෙලා ඉන්නේ.මට මේ විශ්වය මගේ මේ අසරන කම දැකලා.මට හෙට වෙනකොට ඒ මුදල සොයා දෙනවා මයි.මට විශ්වාසයි.මල්ලී ඔයත් මේ දුටුවොත් මට පිහිට වෙන්න.ඔබට තව තවත් මේ විශ්වය ලගා වේවා.☸🙏
අද දින සිට මම Nam Myo ho Rengekgo මන්තුුය කින්න ඇරඹුවා . මෙය කියලා දුන්න පුතා ට විශ්ව යෙන් විශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබෙීිිවා . විශ්ව යට විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .
අද තමා මං මේ vidio එක දැක්කේ මං මේ දැන් ඉදන් ඒ දේ ගොඩාක් විශ්වසෙන් කරනවා. මට මේ දේ අහන්න සැලැස් වූ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි..... හැමොගේම ප්‍රශ්න කරදර මුදල් ගැටළු ආදරය ගැටළු දුරු වෙලා සියලු ලෝකවාසී සත්වයින්ට සතුට සැනසීම ලැබේවා.. සුවපත්වෙවා නිදුක් වේවා... නිරෝගී වේවා... විශ්වයේ බලය සැමට ලැබේවා..... බුදුසරණයි 🙏🙏🙏🙏🙏
🙏💐🙏
මෙය දකින්නට ඉඩ සැලැස්වු ආදරණිය විශ්වයටත් අයියෙ ඔයාටත් ගොඩාක් ස්තුති
ඔබතුමාට පින් මට පැය 5ක් ඇතුළත මගේ ඉල්ලීම ඉටු උනා .ඉස්සර කිව්වා .කාලයක් නොකියා හිටියා .ඊයේ කිව්වා පොඩි ඉල්ලීමක් එක්ක .පැය 5ක් ඇතුළත හරි .ගියා .විශ්වයට කියන හැමදෙයක්ම බොහෝ දුරට හරි යනවා .ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏
Gd mrnng all...ඇත්තටම මේක මාත් කරනවා..හැමදාම නම් නෑ..එත් හිතට ප්‍රශ්නයක් ආවම මුදල් ප්‍රශ්නයක් ආවම මං මේක 108ක් කියනවා..ඇත්තටම මේක ගොඩක් හොද ප්‍රතිඵල තියෙන බුද්ධ මන්ත්‍රයක්...❤ ගොඩක් ස්තුති අයියා ..හැමෝගෙම සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉශ්ට වේවා...ආදරනීය විශ්වයට ගොඩක් ස්තූති ..
ඔබ මහා උත්තම දරුවෙක් තවත් මේ විශ්වයට ඔබ වැනි දරුවන් විශ්ව මාතාව විශ්වයට දායාද කෙරෙත්වා ස්තූති ස්තූති ස්තූති විශ්ව මාතාවන්ට
මේක ඇත්තක් අත්දැකීම් තියේ ස්තූතියි මට මේක අමතක වෙලා තිබ්බේ...නැවත මුන ගැස්සුවාට ස්තීතියි, ආදරණීය විශ්වයටත් අනේක වාරයක් මම කෘතවේදි වෙමි
👍👍👍👍👍
බොහොමයක් පිංසිදුවන්නට ඕනෑ ඔබ තුමාට විශ්ව මාතාව මට මග පෙන්වා දුන් නිසා අද මටත් ඔබ හා සම්බන්ධ වීමට හැකි වූයේ විශ්ව මාතාවනි ගොඩක් ගොඩක් පිංසිදුවන්නට ඕනෑ ස්තුති ස්තුති ස්තුති ❤
විශ්වයේ මන්ත්‍රය....මේක ඇත්ත....නිතරම කියද්දි මොනම හරි දෙයක් ජිවිතේට ලැබෙනවා....ස්තූතියි.....❤
එම මන්ත්‍රය ශබ්දයෙන් සිංහලෙන් ලියනවා නම් එක හොඳයි කියලා හිතෙනවා,,, විශ්ව මාතාවගේ පිහිට ලැබේවා 🙏🙏🙏
නම් ම්යෝ හෝ රෙන්ගේ ක්යෝ
ඔබ තුමාටත් ආදරණීය විශ්වයටත් බෙහෙවින්ම ස්තූති වේවා....!🦋💐🦋💐🦋💐🦋💐🦋💐
මමත් මෙය නිතරම කියනවා ඒක සත්‍යයි ඔබ තුමාටත් මෙ විස්ව මාතාවටති ස්තුති සිතුතියි ස්තුතියි
හිතා ගන්න බැරි විදීයට ජීවිතය වෙනස් වේගන යනවා මල්ලි ඔයාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති
Namyoho..rengekyo
මේ විශ්වයේ ඇති ප්‍රබලතම ශක්තීන් ලැබේවා.
මේ සූත්‍රය සත්‍යක්. අධික පීඩනයෙන් පිරුණු මගේ හිත සුවපත් කරපු බුද්ධ මන්ත්‍රයක්❤ සියළු දෙනාගෙම යහපත් සිතුවිලි මේ මුළු විශ්වයෙම පැතිරේවා!
ස්තුතියි මල්ලි ඔයාට මේ වෙන වෙහෙසට...මමත් දැව්මේ ව්ශ්ව මාතාවට නමස්කාර කරම් ...මල්ලි ඔයා හරි පින් වත් පැහැදිලි ව්දිහට අපිට හැම දෙම කියා දෙන නිසා .ඒ පිනම ඇති මල්ලි ඔයාට නිදුක් නීරෝගී වෙන්න ..මන් බ්ංදුවේ ඉන්න කෙනෙක් දැන් යම්තාක් දුරට හිතෙ සැනසිමෙන් ඉන්නවා ....මල්ලි ඔයාට ව්ශ්ව මාතාවගේ ආරක්ෂා ව ලැබේවා ...ව්ශ්ව මාතාවට මාගේ නමස්කාර .......
විශ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙ වාගෙ දරුවෙක්ගෙ දෙසනා අහන්න සැලැස්සුවාට මම දවසකට 3 4 විතර අහනවා එහෙත් මදි මෙ යු ටි බ් එක මුන ගැසුන දවසෙ ඉදලා මම පන්දර තුන හමරට නැගිටිනවා බුද්ධ වාන්දනාව කරනවා පිරිත් කියනවා භාවනා කරනවා ඉතින් පුතෙ ඔයාට ගොඩක් පින් මට මෙය ලැබුනෙ 2024 4 25 දින එදා ඉදලා මට ලොකු වෙනසක් දැනනවා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️
මම කාතෝලික උනත් මෙය කරන්න පටන් ගන්නවා දැනුයි දැක්කේ ස්තුතියි ජේසුපිහිටයි
මා වෙත මේ විඩියෝව අසන්න ලාබා දුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🌼🌼🌼🦋🦋🦋🍃🍃🍃🌍🌍❤❤
ඔබතුමාටත් ගොඩක් ස්තූතියි 🙏🌼
මේක ඇත්තක්. නොසිතු දේවල් සිදුවෙනවා. ජීවිතේට යහපත් දේවල්.... මට ඒ අත්දැකීම් තියනවා. ස්තුතියි 🙏🙏🙏🙏🙏
Meya ahanna salasuwa wishwa saktiyata jayawewa budusaranai
මානසිකව වැටිලා ඉන්න අවස්ථාවක මේක ඇසිමට සැලැස්සූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .....මල්ලී ඔයාටත් බුදු සරණයි
ඔබතුමාට ගොඩක් ස්තුතියි.
මම මේපාර A/L ලියන්න ඉන්න කෙනෙක්. විභාගයට සාර්ථකව මුහුණ දෙන්න, මතක ශක්තිය වැඩි කරන්න පුළුවන් ක්‍රම ටිකක් සහ නිවැරදිව බෝධි පූජාවක් කරන්නෙ කොහොමද කියලා කියාදෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
විශ්වයට ස්තුතියි ❤
11.11රාත්‍රී 11ට කල ප්‍රාර්ථනා එකින් එක ඉටුවෙමින් පවතිනවා. එදිනෙදා ජිවිතයේ කටයුතු නොහිතන විදිහට පහසු වෙනවා. මට දැනෙන මානසික සුවය ඉමහත්. ඔබ කියූ මන්ත්‍ර, ගාථා ඒ ආකාරයෙන්ම කරනවා. මෙය බලන අනිත් අයටත් මම කියන්නේ නිරතුරුවම මයිත්‍රී සිතින් ඉන්න. සිතට එන නරක සිතුවිලි, තරහා, ක්‍රෝදය ඒ මොහොතේම අයින් කරන්න. මෙත් වඩන්න.
මෙය සත්‍යම සත්‍යයක් . මම අත්විදිනවා සහා අත්දැකීමෙන් කියන්නේ. පුතා ඔබ මේ විශ්වයට මුදාහරින මේ සූත්‍රය හැම දෙනාටම යහපතක්ම වේවා !!
ඔබටත් මේ විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !!!
Thank you monther univers ...
Thank you ,Thank you ,Thank you ....
Ane pinsiddawei oyaa kiyana widiha dannako
@@sanjeewanirajapaksha6336
නම් ම්යෝ හෝ රෙන්ගේ ක්යෝ
Nam myoo ho renge kyoo !!!..
ඔබ තුමන්ලාගේ වීඩියෝ බැලීමට මා හට සැලැස්සුවාට විශ්වයට අනේක වාරයක් ස්තුතියි . මම ගොඩක් ප්‍රෙශ්න වල ඉන්න කෙනෙක් ප්‍රෙස්න නිස මැදපෙරදිග රටකට පැමින සිටින කෙනෙක් මං.. ආකර්ශනීය නීති ක්‍රම ගොඩක් විශ්වාස කරන කෙනෙක් මම ලෙඩ ඇදක පවා ඉන්න උන අවස්ථා වල මං හැම මොහොතෙම විශ්වයෙන් ආශිර්වාද ගත්තා මට ඉක්මන් සුවය ලැබුනා..
මේ අනන්ත වූ විශ්වයේ සුභවාදී ශක්ති කිරණ බලයෙන් මාව එක්කගෙන යන්න මගේ මහත්තයා මා ළඟට එවපු මගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤ මගේ මහත්තයා ගේ ආදරය මට ආපහු ලබා දුන් ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤ මගේ පවූල් ජීවිතය තුළ ඇති සියලු දුක් වේදනා දුරු කර ඒ පවූල් ජීවිතය රැක දුන් මගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤
ස්තුතිය ස්තුතිය ස්තුතිය
ආදරණීය විශ්වය නාලිකාවේ ආදරණීය ඔබතුමාටත්, ආදරණීය විශ්වයටත් ස්තුතියි!!! 🙏❤
විස්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි .
ඔබතුමා වගෙ උතුමි මිනිසකු මෙලොවට දයාද කල විශ්වයට ස්තුතියි මමත් මෙි දේ හාවිතා කරනවා මම හිතන පතන දේවල් අවසාන මොහොතේ හරි සාර්ථක වෙනවා මගේ අත්දැකීමෙන් කියන්නෙ ඔබතුමාටත් විශ්වයටත් ස්තුතියි අරිගතො අරිගතො 🙏
විශ්ව ශක්තිය සත්තයි මේක වීශ්වාශ කරන්න නමෝටම ගොඩ යන්න හරිම පාර කියලා දුන්න ඔබට ගොඩක් පින් පුතේ.. බුදුසරණයි
මම ඉයෙ රාතිුයේ දී අහඹු ලෙස දුරකථනයෙන් දැක ගන්නට ලැබුනා ගිජ්ජ කුට පර්වථයේ බුදු රජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ පැවැත් වුන බෝධි පුජාවක් මම එය සිතින් අනුමෝදමි වුනා. අද උදේ ඔබ තුමාගේ මෙම වැඩ සටහන අහඹු ලෙස මට දැක ගන්නට ලැබුණා අනේක වාරයක් ස්තුතියි ඔබතුමාට සහ විෂ්වයට. බුදු සරණයි!
මම මේ වැඩ සටහනට ලගදි තමා සම්බන්ධ වුනේ දහසක් දුක් කරදර මැදින් කාලය ගෙවි යනවා.අහන්න කෙනෙක් නැ කියන්න කෙනෙක්නැ එකම දරුවා ගැන දහසක් දේ සිතා සිටියත් අද බලාපොරොත්තුව බිද වැටෙමින් පවති මව හැටියට දරාගත නොහැක මෙයට මම පුතා ගෙන් පිහිටක් බලාපොරොත්තුවෙමි.
බලාපොරොත්තු නැති කරගන්න එපා අම්මේ.විශ්වයෙන් ආශ්චර්‍යමත් දෙයක් සිදුවෙනවා.අපි නොසිතන වෙලාවන් වල.විශ්වාසයෙන් ඉන්න ආදරෙයි
තෙරුවන් සරණයි පුතා ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
මේ මන්ත්‍රය සත්‍යක්,සත්‍යක් ,සත්‍යක්,11 10🙏🙏🙏🙏❤❤❤
මාගේ සියලු ප්‍රාර්තනා ඉටු කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ඉස්තූතී...
ඔබතු මටත් විශ්ව මාතාවට ත් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️
අනන්ත විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය වේවා ..මෙය අසන්නට සැලසු ඔබතුමාට ස්තුතිය වේවා ......ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤
මෙය ඉතා හොද මන්තරයකි මෙය අසන්නට අපිට සැලසු මහතාටද ස්තුති මාගේ ආදර ❤️විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏❣️ස්තුති ස්තුති 🙏❣️ස්තුති ස්තුති 🙏❣️ස්තුති ස්තුති 🙏❣️ස්තුති ස්තුති 🙏❣️ස්තුති
Sthuthi obata,මෙය සත්‍යයක් ,මම කර තියෙනව..එහි සත්‍යයක්.
මෙම වැඩසටහන නැරඹීමට ඉඩහසර ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.ඔබතුමාට බෙහෙවින් ස්තුතියි.
මාගේ හදපිරි ගෞරවය පුද කර සිටිමි.සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටු වේවා.සුභ දවසක්.
Nam myoho renge kyo🙏🙏🙏🌸🌸🌸
ඇත්ත.මේ channel එක නිසා තමයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් උනේ.ඔබටත්,ආදරණීය විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි 🙏💗🦋
ඔබ තුමාට බොහොම ස්තුතියි .කටහඩ අහගෙන ඉන්න පුලුවන් බාවනාවක් වගෙ.බොහෝ දෙනෙක්ගේ මානසික සුවය ලබා දෙනවට ඔබටත් විශ්ව මාතාවටත් බොහොම ස්තුතියි
ඔබට සුභ උදෑසනක්.ආදරණීය විශ්ව මාතාවගේ අනේක ආශීර්වාදය ලැබෙිවා.ඔබගේ කට හට ෙඖෂධයක් විශ්වයට .🙏🙏🙏🙏🙏🙏🙏
සිංහල අයුරින් කියන විදිය කොහොමද පුතා ?
ගොඩක් ඉස්තුතියි රත්තරන් පුතේ ඔයාට ඔබව මුන ගැස්වී
අපිට ලැබුනු භාග්‍යක් ආදරනීය විශ්වමාතාවට අනන්ත වාරයක් ඉස්තුතියි ඉස්තුතියි ❤
ඔබ තුමාට සුභ උදැසනක් එවාගෙම ඔබට ගොඩක් ඉස්තුතියි මම ඔබ තුමාගේ විඩියෝ බලනවා මම දැන් මාසයක් වේනවා බලන්න අරන් මට දැනෙනවා මගේ ජිවිතේ වෙනසක් වේනවා වෙනස්කරපු ඔබ තුමාටත් විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුතියි,❤❤❤
මම ගොඩාක් pin කරන kanek mata පිහිට labanawamai ස්තුති ස්තුති ස්තුති wiswayata මල්ලි ඔයාට tah ගොඩාක් ස්තුති ස්තුති ස්තුති
සුබ දවසක් මිතුර,ස්තුති ,ඔයාට කෙනෙකුගේ හිතක් නිවන්න පුලුවන් දේ කියාදෙන දෙට,ගොඩාක්ම පින්,,ස්තුති ,ස්තුති ,ස්තුති ,,නැවතත්,,විශ්ව මාතාවට අනේක වරයක් ස්තුති ,,
සුභ උදෑසනක් වේවා
විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි.ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි...❤❤❤🙏🙏🙏❤❤❤🙏🙏🙏❤❤❤🙏🙏🙏මල්ලි ඔයාටත් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි..අපට මේ දැනුම බෙදා🙏🙏🙏 හදා දෙනවට බෙහෙවින් බෙහෙවින්ම ස්තුතියි..
මාගේ ආදරණීය විස්වාමාතාවට ආදරෙයි,, ආදරෙයි,, ආදරෙයි,, මේ නොවැම්බර් අවසානයට පෙර කෝටියක මුදලක් මාහට ලබා දුන් විස්ව මාතාවට,, ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි
ස්තූති ආදරණීය විශ්ව මාතාවට⚘️
ඔබතුමාට බොහොම ස්තූති
මමත් මෙ දේ කරනවා. හරිම සතුටුයි. ආදරණීය විශ්ව මාතා ව ටත් ඔබ තුමා ටත් ස්තූතියි ස්තුතියි ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
සියලු දෙනාගේ යහපත වෙනුවෙන් නොවඩුවම දැනුම ලබාදෙන ඔබටත් ලෝකවාසීන් සියලු දෙනාටමත් විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා .යහපතක්ම වේවා .🌍❤🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති .🙏🙏🙏
Nam Mio Ho Ren geak yo
Arigathogozaimassu
Budu saranai. ❤❤❤🎉
❤
ඔබතුමා හරියටම හරි මේකේ විශාල බලයක් තියනවා තේරුවන්සරණයි
Theruwan saranai puthe subadawasak putha atulu paule samatama aththa apita mewa ahsnnalabenne pera pin ati nisai wiswayata stuti stuti stuti adarei adarei adarei
මේක ඇත්තක්.මම නිතරම කියන වචන ටිකක්.හරියටම හරි.විශ්වයට ස්තුතියි
සුභ උදෑසනක් විශ්ව මාතාවට ස්තුති වෙමි💜
මේක ගොඩාක් වටින මන්ත්‍රයක් ❤මමත් ඉස්සර කරා ගොඩාක් හොදයි.අද ඉදන් ආපහු පටන් ගන්නවා.මේ දේ නැවත මතක් කර දුන් ආදරනීය විශ්වයටත්.ඔබතුමාටත්.සියලු ලෝක සත්වයන්ටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි❤ 🙏
ව්ශ්ව ශක්තිය වන්දනීයයි පූජනීයයි මහත්මයා ඔබ තුමාට නිදුක් නිරෝගී සුව දීර්ඝ ආයුෂ ලැබේවා ...අසරණ ම්නිසුන්ට පිහිට වෙන ඔබ තුමාට ව්ශ්ව ශක්තියෙන් තව තවත් ශක්තිය දහිරිය ලැබේවා දළදා සමිඳු පිහිටයි හොඳ දැනුවත් කිරීමක් 🙏🙏🙏🙏🙏🙏
මේ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් කෘතවේදීව ඔබතුමා ට මෙන්ම ආදරණීය විශ්ව යට ගෞරවනීය ස්තුතිය හදපිරි සෙනෙහසින් පිරිනමමි ...
ඔබට ගොඩාක් ස්තුතියි .
මේ පණිවිඩය ලබාදුන්නට.
මම මෙය ප්‍රසිද්ධ යෝගියෙකුගෙන් දනගෙන හැකි හැමවිටම පුහුණු කරන
මන්ත්‍රයක්.අදමට ඔබ තුලින්.යලි ඒ පණිවිඩය
විශ්ව මාතාවගෙන් යලි ලැබුනා සේ මහත් සතුටක්
දනුනා.ඔබට යලි යලිත් ස්තුතියි .