E hadata pluwn mohothakta hema wedanwkm niwnn wagem.....song eka end unam kadulu unna tharm mathakaya parann.thanks kavi . Viharaw kochara wadyk unath vidinn awsthawk dunnat...you are very telantend .
හීන ගොඩක් අයිති කරන් ...ඇවිත් දුරක්..මා දැන්.... ♥️🥀 Omg!Finally!The Angelic Version is out🥺🥀♥️ so so beautiful ! Thank you Kavi akki! For healing us with your beautiful voice! GBU!♥️🥀 #Trending Gemu 🔥
LYRICS
හදිසියෙන් යද්දී ඔබ දුරට මා ගෙන්
දුටුවාද කදුළු දෑසේ
ඒ ආදරයයි මා පැතුවේ
ඉක්මනින් එන්න මා කීව වචනේ
ඇයි නෑසුනා වාගේ
තනිකම විතරක් ඉතිරි කළේ
මේ පපුවේ ... ගිනි දැල්වේ...
එක මොහොතක් ඉන්නට බෑ ඈතින්
පෙර වාගේ... ඔය තුරුලේ...
තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්
ගියත් දමා නෑ වෛර කළේ
ඔබේ මතකෙන් අදත් මා තනිවී...
නෑ ඉතින් තවත් කෙනෙක්
මගේ ලොකේ ආදරෙන් රැවටූ
හීන ගොඩක් අයිති කරන්
ඇවිත් දුරක් මා... දැන්...
අහිමි වෙලා ආදරයත්
අයිති දෙයක් නෑ දැන්
කිසි දිනේ කළේ නෑ පුංචි බොරුවක්
ඔය හිතට විහිළුවටවත්
රවටන්නට බෑ දැනුන හිතක්
මට පෙනී හිටිය ඔබ නොවේ හිටියේ
හැර යන්න හිතලා ළංවී
නැති ආදරයක් දීපූ හිතක්
මේ පපුවේ ... ගිනි දැල්වේ...
එක මොහොතක් ඉන්නට බෑ ඈතින්
පෙර වාගේ... ඔය තුරුලේ...
තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්
ගියත් දමා නෑ වෛර කළේ
ඔබේ මතකෙන් අදත් මා තනිවී...
නෑ ඉතින් තවත් කෙනෙක්
මගේ ලොකේ ආදරෙන් රැවටූ
හීන ගොඩක් අයිති කරන්
ඇවිත් දුරක් මා... දැන්...
අහිමි වෙලා ආදරයත්
අයිති දෙයක් නෑ දැන්
Thank u❤
💗
Thank you 🌼
Aneee meka copy karanne kohomada
ane thank u so much dear
හරිම ලස්සනයි අක්කී ඒ Vibe ❤️👌🏻
Beautiful song nangi ♥️ your voice is 👌🏼♥️
❤
I keep listening to this!!! Way too beautiful Kavi♥️
Shanudrie akki දිනේෂ් aiya ekka karapu sinduwath lassanai ❤️✌
Thank you so much my love ❤️
🌹🌹❤️❤️
Ya
කක්කි ලංකාව විනාශ වේවා! 🇱🇰🤢🤮💩🖕 😍😍😍😍
Beautiful kavi♥️
Keepit up✌️✌️
Thank you Dinna ❤️
කක්කි ලංකාව විනාශ වේවා! 🇱🇰🤢🤮💩🖕 😍😍😍😍
Oyage ekath ahuwa api💪❤️🎉
@@lasheendilshan *#ලංකාවවිනාශවේවා*
@@_Fuck_Lanka_ mokak
Harima lassnai 🥰♥️♥️
අම්මගෙයි තාත්තගෙයි කටහඬවල් වල වෙන වෙනම තියන මැජික් දෙකම එකතු වෙලා දෝනි ඔයාගේ කටහඬට. භාවනාවක් වගේ හිත නිවනවා හීනයට.( ඒ කටහඬවල් වලට ආදේශක නෑ. තවමත් ආදරෙයි ඒ හඬවල් වලට♥ඔයාගෙත් කට හඬටත් ආදේශක නැති වෙයි පුතේ ♥♥) තව තව ලස්සන ගීත ඔය හඬින් ඇසෙන්නට ලැබේවා!!🇦🇺 සිට ආදරෙන්♥
විඳින හඬ පෞර්ෂය ඔබට උපතින්ම උරුමයි..... ඉතාම ආදරණීයයි, ඉතාම සුගායනීය පද රචනයත්, නාද සංයෝජන්යත්, මුල් නිර්මාණය මෙන්ම ඉතාම අනර්ගයි... ජය...
අදටත් වෙන්වීම වේදනාවක් 😔😔
"ගියත් දමා නෑ මා වෛර කලේ
ඔබේ මතකෙන් අදත් මා තනිවී
නෑ ඉතින් තවත් කෙනෙක්
මගේ ලෝකේ ආදරෙන් රැවටූ" i felt it
Harima lassani. Hadawathata danana sinduwak. Widawana hithkta, mathakyn mathak karna song 1....❤❤❤❤❤❤❤❤❤
ඔබේ අදහස් දැකීමම
මේ ගීතයේ පද රචකයා වූ මට
ඉමහත් සතුටක් 😍✍️
බොහොම ස්තූතියි!
ඔබ සැමට මේ ගීතයට දෙන ආදරයට 🎶❤️🙏
ජය! 🤘
හරිම ලස්සනයි අයියෙ ❤🔥🥺😍
තෙරුවන් සරණයි
ලස්සනම වචන පේලියක්. ගැලපෙනම හඬක්❤️
Thda brod ❤️
වින්දවීමත් ආදරයකට පෙරලපු ගීතයක්.
හදවතින් සුබ පතනවා.
One of the best covers of an Indian song by a Sri Lankan ever! Period.
Awesome work Kavindya and team!
This is a lot!!!!❤Thank you for being super humble and kind!
Appreciate it!
කක්කි ලංකාව විනාශ වේවා! 🇱🇰🤢🤮💩🖕 😍😍😍😍
Orginal version is Tamil
Not Hindi
@@anupamaks7284 you’re right! Corrected 😊
@@Harshadewa 🤍
නිර්මාණය ඉතා සාර්ථකයි හැම අතින්ම...කවී දුව ඇතුලු සහභාගී වූ සැමට සුබපැතුම්!❤️
Sooo beautiful nangi ♥️
Kavi❤️
Change your profile picture
Vibe ❤️🩹💆🏻♂️🔥
හදිසියෙන් යද්දී ඔබ දුරට මා ගෙන්
දුටුවාද කදුළු දෑසේ
ඒ ආදරයයි මා පැතුවේ
ඉක්මනින් එන්න මා කීව වචනේ
ඇයි නෑසූනා වාගේ
තනිකම විතරක් ඉතිරි කලේ
මේ පපුවේ.. ගිනි දැල්වේ..
එක මොහොතක් ඉන්නට බෑ ඈතින්
පෙර වාගේ.. ඔය තුරුලේ..
තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්
ගියත් දමා නැ වෛර කලේ
ඔබේ මතකෙන් අදත් මා තනිවී..
නෑ හිතෙන් තවත් කෙනෙක්
මගේ ලෝකේ ආදරෙන් රැවටු
හීන ගොඩක් අයිතිකරන්
ඇවිත් දුරක් මා.. දැන්..
අහිමි වෙලා ආදරයත්
අයිති දෙයක් නෑ දැන්
කිසි දිනේ කලේ නෑ පුංචි බොරුවක්
ඔය හිතට විහිළුවටවත්
රවටන්නට බෑ දැනුන හිතක්
මට පෙනී හිටිය ඔබ නොවේ හිටියේ
හැර යන්න හිතලා ලංවී
නැති ආදරයක් දීපු හිතක්
මේ පපුවේ.. ගිනි දැල්වේ..
Shaaa...
LSSANAI....AKKI...
😍
Eke FEEL EKA
Godak Lassanai..😍
AAadarei.🥰
Thaath...😇😍
YASITHA Ge
Lyrics..
HITHATA
Denenawaaa.. .👍
THARINDU Ge..
Music Arrangement
Ekath LASSANNAI...👍
GOOD LUCK...🤜🤛
AA 😎
බොහොම ස්තූතියි! සර් 🥺
සර්ගේ Comment එක ඇති මට ❤️🙏
කක්කි ලංකාව විනාශ වේවා! 🇱🇰🤢🤮💩🖕 😍😍😍😍
Harima lassani sinduwa ...,💖💖💖💕
හරිම ලස්සනයි . හදවතටම දැනේනවා. මහ අමුතු රිදුමක්..අහපු වාර ගනන් මතක නෑ. ♥️ කවීගේ සිංදු මින් පෙර එක වරකට වඩා අසා නැත. මේ සිංදුවට මම ඇබ්බැහි වුනා.💖සුබ පැතුම්.😘
❤️❤️
මාරම ලස්සනයි .අහන්න අහන්න ආස හිතෙනවා......🎵🎶🎶🎶🎵🎵🎵🎧🎧🎧🎧🎧🎶🎶🎶
❤️
Woahhhhhh 😭♥️
Thank you so much baby❤️
මේ දෙන්නම මම ආසම දෙන්නෙක් කවී& අංජී අම්මලා නිසා නෙවේ හැබැයි❤❤❤
අංජී❤️💃😘
Kavi said ,
කිසිදිනේ කලේ නෑ පුංචි බොරුවක් ......
ඔය හිතට විහිලුවටවත් ........
රවටන්නට බෑ ............
දැනුනු හිතක්........😊🥀
I felt it🙂🥀💔
ඒ වචන හදවතට දැන්නෙනවා වගේම ඒ හඩ අපිව කොහේදෝ එක්කන් ගියා හැම කෙනෙක්ටම බැහැ වචන වලට ජීවය දෙන්න එහෙම ජීවය දෙන්න පුලුවන් අතලොස්සක් දෙනා අතර ඔයා ඉන්න එක ගැන හුගක් සතුටුයි ආදරේයි කවී අක්කේ 🥰🥰
කවී ඔයා හැමදාම දුක හිතෙන song කරන්න එපා . ඔයා සතුටින් ඉන්න song එකක් කරන්න කවී.කාටවත්ම පේන්න ඉන්න එපා ඔයා දුකින් කියලා.ඔයා දුකින් ඉන්නවා කියලා දකින්න දකින්න ඒ හැමෝම සතුටු වෙනවා.හැමදාම කවි සතුටින් ඉන්න.දරාගෙන ඉන්න තව ටිකක් කල් ඔයාට එයාට වඩා සතුටු වෙන්න කාලයක් එනවා කවී❤❤
හරිම ලස්සනයි..Zara Zara වගේම දැනෙනවා හිතට 🥺🖤💚❤🥀🥀
කවිගේ voice එක භාවනාවක් ❤️🎶🔥
49 වෙනි වතාවටත් අහනවා. මගේ ජීවිතේට ගොඩක්ම ලග පදපෙලක්
Wow super . Voice ekath godariyak lassanai . Sinduwe wachanath lassanai .
වසීගරා...💖.. සිංදුව ලස්සනයි... කටහඩ මරු... සමිතා වගේමයි.
Beautiful song.. It makes deep sense of feelings ❤❤❤❤❤
ලස්සනයි මැනික ඔයා දාලා ගිය අයට ඔයා වැටිලා නැ කියලා පෙනෙයි එයාත් සතුටින් ඉන්නවා ඒත් ඔයා තරම් එයාට වෙන කවුරුත් ගැලපෙන්නේ නැ ඒත් එයා ගිහිල්ලා ඉවරයි මගේ මැනික ට බුදුසරනයි
💖💖 .. beautiful .
ලස්සන පද රචනාවක් බාවනාවක් වූ කටහඩක් ආදරේයි kawi akki ❤️❤️
Godak lassanai akki lassana weda godak ekka digatama issarahata yanna lebewa kiyala wish karanawa akki.❤️🥰
ඒ කටහඬ භාවනාවක් 🥺❤
කක්කි ලංකාව විනාශ වේවා! 🇱🇰🤢🤮💩🖕 😍😍😍😍
Ape hiru star oya 😌❤️
@@gayanchinthaka1525 🙏❤️😊
💚💙💚💙 ❤ Heart touching....💜️💙❤💜️💚
හදවතට දැනෙන අපුරු පද රචනාවක්...ඒ පද රචනාවට ගැලපෙන ම හදවතට දැනෙන කටහඬක් ...❤️..මොනව ලියම්ද,,මොනව කියම්ද නොදනිමි..ඒ තරමට අපුරු නිර්මාණයක්..❤️🎶
Feel💖
හරිම ආදරණියයි කවි මාර විදියට feel වුනා ඇස් වහගෙන අහන්න පුලුවන් එකක් 💗 love you 😘
So beautiful Akki 💕🌻
Wow... 💕 හරිම ලස්සනයි. වචන, voice, music everything superb 👊💕👍
Love ❤️❤️
Heart touchin lyrics and great music. ❤🔥🎧🎶 good job.
Wow...❤️😍
මේ දවස්වල මටම ගැලපෙන ගීතයක්..... ♥️🌝 නවීන අක්කේ ඔයාගේ ගීත හැමදාමත් සැබෑ ජීවිතයට ගැලපුනා.... ආදරෙයි...💖 හීන ගොඩක් අයිති කරන්.... ඇවිත් දුරක් මා දැන්.... අහිමි වෙලා ආදරයත්.... අයිති දෙයක් නෑ... දැන්.....🥀♾️
E hadata pluwn mohothakta hema wedanwkm niwnn wagem.....song eka end unam kadulu unna tharm mathakaya parann.thanks kavi . Viharaw kochara wadyk unath vidinn awsthawk dunnat...you are very telantend .
හීන ගොඩක් අයිති කරන් ...ඇවිත් දුරක්..මා දැන්.... ♥️🥀 Omg!Finally!The Angelic Version is out🥺🥀♥️ so so beautiful ! Thank you Kavi akki! For healing us with your beautiful voice! GBU!♥️🥀 #Trending Gemu 🔥
මාර ලස්සනයි හදවතටම දැනෙනවා ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න බුදු සරණයි ❤️
Omg😘😘😘😍😍😍😍😍😍😍 so beautiful...
කවීගේ අහපු ලස්සනම සිංදුවක්. ඒ voice එක පිස්සුවක්. ❤❤
Harima lassanay ......
මාරම ලස්සන voice එකක් අක්කි.ඇස් වහක් වදින්න එපා ඒ කට හඬට🙏භාවනාවක් වාගේ❤️😍
All the best!❤️
කක්කි ලංකාව විනාශ වේවා! 🇱🇰🤢🤮💩🖕 😍😍😍😍
Super 💚💚
ගැළපෙන wadan walata ගැළපෙන hadak lve your voice kavi akki,good luck,congratulations
Lassanay ❤❤❤
එනකල් බලන් හිටියේ 🥺♥️ සින්දුව අහන්නත් කලින්ම 👍 කරා 😻🤗 ගොඩා...........ක් ලස්සනයි 😘😘😘😘
Wooow so nice song kavi thanks verymuch
Congratulations duwa 🙏👌💐❤️🎶🎵🎤💯💖💖💖🥰💐💕
❤❤ beautiful ❤❤❤
හදවතට දැනුන ලස්සන වචන ටිකක්.හදවත නිවන බාවනාවක් වගේ කටහඬ.මේ සින්දුව එනකම් බලන් හිටියේ.ගොඩක් ලස්සනයි.ආදරෙයි ❤️❤️❤️❤️
Supiriyakma thamai kavi.congratilation nangi.
ඇත්තටම මම එයාව අයිති කරගන්න ගොඩක් ආසා උනා එයා ගියා හැබැයි මගෙයි එයාගෙයි friend ship එක කැඩුනෙ නෑ මට සතුටුයි ඉන්න තැනක එයා සතුටින් මාත් සතුටින් ❤️💫🥺........✍️
Thank you
එයාව මතක් කරලා දුන්නාට ❤️✍️
Wauuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu wauuuuuuu sooooo beautifull kavi akki..
Beautiful kavi ❤️👏
Das❤️
Wow voice ❤❤❤❤❤❤
ගොඩක් ලස්සනයි ඉදිරි අනාගතය සාර්ථක වේවා
Harima lassanai akkiya
ඒකනම් මාරම ලස්සනයි.song එකට ගැලපෙන මාරම ලස්සනයි කටහඩ.තනිකර භාවනාවක්..💖💖💖💖
හදිසියෙන් යන්න උනේ ඔබගේ තුරුලෙන් ආදරේ ඉඩෝරේ මැද්දෙන් මා ඔබේ නොවෙයි හැගුනු නිසා... පාරුවක් උනෙමි මම කදුළු නිම්නේ ඔබේ ලෝකේ සෝක කදුළේ ජීවිතේ සැපක් සොයනු නියා... ඔබේ කදුළේ හදේ ගින්නෙන් මා දැවෙයි තෙමෙයි පාලු නදියේ... ඔබේ සුසුමෙන් මතක මැද්දෙන් ඔබේ ලෝකෙට එන්නට ආසයි ... තවත් රිදෙ දැනේ සෙනෙහෙ හදේ මැද්දේ රිදුම් දුන්නේ ඔබේ ලොවේ මා සිටි කාලේ ඔබේ මතකේ මා ජීවත් වේ... අයෙත් එන්නද මා මතකේ මැදින් සිසිල් සුලගක් වීලා..ඔබේ හදේ මෝදු රිදුම් නිවා එළියක් වෙන්නම් මා...
@@noname-po1dg ඔව් නේද 🤫🤫
Wooow❤❤
Woow 🥺🥺❤❤
Heart touching lyrics with beautiful voice 😍💞🥺
Master peace 😊❤
අනේ ගොඩක් ලස්සනයි මේක මං ටික් ටොක් එකේ දැකල search කරලම බැලුවෙ.. ලස්සනයි voice එක ... 😘❤ congratulations
❤️❤️
Math
Love this❤
රිදම් එකත් එක්ක හිතටවදින lyrics අමුනල... Keep it up
Lassanai ❤ sinduwa
Wow nanga superb , lyrics wow oyage voice eka magic ekak wage ane , god bless you
Wow 🔥 🔥 ❤️ ❤
Harima lassanai Kavi ❤️
මාරම ලස්සනයි කවී අක්කි ආදරෙයි ❤❤
Harima lassani kavi...1parak newe 100parak ahanna hithenawa
හීන ගොඩාක් අයිති කරන් ඇවිත් දුරක් මා දැන් ..❤wow prfect akki 😍😍.voice eka super👍🏻
Gdaak lassani akkii.. hadawathatma danuna e kathwa❤
Omg!!!! That voice!!! I could listen to this all day! 🥹♥️
Godak lassanai...aththamai. kawige handa bawanwak....
අනේ හරිම ලස්සනයි...දළදා සමිඳු පිහිටයි ඔයට....🥰🥰🥰❤
Man asama kenek oyalassanai dukai❤❤❤❤❤❤
ලස්සනයි ගොඩක් හදවතට දැනෙන කටහඩක් වගේම වචනත් ❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️තවත් කියන්න දේවල් නැහැ අයියෝ... ඒ තරම් Superb😘😘
Beautiful❤
භාවනාවක් වගේ ඒ හඬ❤️🔥
Kochchra ehuwath epa wenne nethi song ekak🥺lassanai akkiyoooo🥺❤️
❤ Beautiful Voice .........
Feel
😍❤️wow
ගියත් දමා නෑ වෛර කලේ....🥀
ඔබේ මතකෙන් අදත් මා තනි වී....🥀
නෑ ඉතින් තවත් කෙනෙක්....🥀
මගේ ලෝකේ ආදරෙන් රැවටූ....🥀
අනේ ඒ වචන 🥺♥️🙌
🥺🥺
Wow❤🥰🥰really heart touching song💗❤💗❤
This is amazing! Congratulations Kavi and the team! Well done!! ❤️🐻🙏🏽
Dhyan❤️
Adaraniya, daksha, gayanayen ihalatama giya demawpiya dennekge saha nelu nanda, achchi siya athulu kalakami pawlaka ashirwadaya labunu adaraniya,kavi..... Congratulations... Tawa tawat wishishta nirmana karanna shakthiya wasanawa labewa!nihathamani kama thulin hakiyawen uparima pala nelaganna jivithe sarthaka wenna puthe.. Malliwath balagena sathutin inna puthe...❤️❤️❤️❤️
ලස්සනයි 💓හදවතටම දැනෙනවා ඒ කටහඬනම් ❤️🔥
👌🥺♥️ best