හිරුණිකා පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඇයි?

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 157

  • @NilminiManjula-p3k
    @NilminiManjula-p3k 2 месяца назад +15

    අනිවාර්යයෙන්ම විපක්ෂයේ සිටිය යුතු යි.ඔබට ජය වේවා

  • @floryiranganijayawickrama4504
    @floryiranganijayawickrama4504 2 месяца назад +12

    ඔබතුමිය පාර්ලිමේන්තුවට එන්නම ඕනේ

  • @floryiranganijayawickrama4504
    @floryiranganijayawickrama4504 2 месяца назад +11

    මම ආසම චරිතයක්

  • @srimalranepura
    @srimalranepura 2 месяца назад +25

    හිරු අක්කා මේ සැරේ අනිවාර්යෙන් පාර්ලිමේන්තු එනවා ඒක 500% sure 👍👍 අක්කේ සජබේම රැදී ඉන්න මොකොද ඕනෑම තැනක ප්‍රශ්න තියෙනවා. ගෙදර උනත් එහෙමයි. දමිතා අක්කට සජිත් මහත්තයා සාදාරණයක් කරයී. ඒක 100% sure. ආදරෙයී ❤️❤️

    • @leonardfonseka1250
      @leonardfonseka1250 2 месяца назад

      ගෙදර ගිහින් ගැනිව බලාගනින් අනුන්ගෙ ගරගැනුන්ටකඩෙ යන්නෙ නැතුව

    • @Puja-yu2pq
      @Puja-yu2pq 2 месяца назад

      උබලගේ හිරු උසාවියෙන් වැරදි කාරිය වෙලත් එලියට ආපු රටක් පාලනය කරනකොට කොහොමද නිතිය ක්‍රියාත්මක කරන්නෙ කියලා කුඩු බඩිඩගෙන් ඉස්සෙලම අහපල්ලා රංජා එක්ක කුනුහරුප කිය කිය වෙසකමි ප්‍රසිද්ධ කර කර voice එලියට දදා මුං රටට දෙන ආදර්ශය මොකද්ද ඉස්සෙලම කියපල්ලකො

    • @srimalranepura
      @srimalranepura Месяц назад

      @@leonardfonseka1250 මම තාම බැදලා නැහැ bro

    • @subashdissanayake6686
      @subashdissanayake6686 Месяц назад

      ලිස්ට් එකේ කාව අයින් කරලද පාර්ලිමන්ට් එන්නේ 😂 හර්ෂව කපලා මෙයාව දායිද😂

  • @Dreamlife621
    @Dreamlife621 2 месяца назад +12

    හිරුනිකා ඔයා සජබ ඉන්නම ඕනෙ කෙනෙක් ඔයා දේශපාලනයෙන් ඉදිරියටම යන්න පුලුවන් චරිතයක් ඒක මට හොදටම විශ්වාසයි හැබැයි ඒ තැනට යනකොට ප්‍ර්ශ්න ඇති වෙනව එක පාරට යන්න බෑ එහෙම ගිය අයට පැවැත්ම නෑ,ඔය හැම දේම විසදෙනව බය නැතුව ඔයාගෙ යුතු කම හරීයට කරන්න ඔයාට ශක්තිය බලය ලැබෙනව ඔයාව මේ රටට වටින චරිතයක් මම මීට කලින් කිසිම comment එකක් දාල නෑ දේස්පාලනය සම්බන්දව ඔයාට් යහපතක්ම වේවා

  • @ashdee-f2p
    @ashdee-f2p 2 месяца назад +5

    Jayawewa Hirunika Jayawewa Hirunika Jayawewa Hirunika Jayawewa Hirunika Jayawewa Hirunika Jayawewa Hirunika

  • @FazalFamily-h3k
    @FazalFamily-h3k 2 месяца назад +4

    Well done ❤❤❤

  • @shiromaperera2033
    @shiromaperera2033 Месяц назад +1

    Jayawewa oba thumiyata oba thumiyawa api aniwaryen parliament akata nawatha waryak yawanawamai

  • @mangalikakimelman
    @mangalikakimelman 2 месяца назад +5

    ඔව් හිරු තාත්තා මරපු කට්ටියගෙ පලිය ගන්න නම් මෙයා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb 2 месяца назад +14

    හඬක් නගන්න පාර්ලිමේන්තු එන්න වරම් ලැබේවා ☎️❌

  • @Chilawboy
    @Chilawboy 2 месяца назад +9

    හිරුනිකා. ඔයා අපේ පක්ෂයට ලොකු අලෝකයක්.. හැබැයි එකක් කියන්න ඕන, මහ මැතිවරණයක් කටේ තියාගෙන පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න ගැටලු එලියට දාන්න එපා,පාක්ශිකයෝ කලකිරෙනවා..

  • @jayankajayawardana2968
    @jayankajayawardana2968 2 месяца назад +1

    We need you to be in the parliment of 2024

  • @jayasuriyafamily
    @jayasuriyafamily 2 месяца назад +5

    දක්ෂ නිර්භීත කාන්තාවක් ලෙස ඔබ තුමියට පාර්ලිමේන්තු වරම් කඩුවෙල ජනතාවගෙන් ලැබේවා. ජයවේවා. 🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @chandimashanuka6263
    @chandimashanuka6263 2 месяца назад +1

    ඔබට ජය වේවා අක්කා 💐

  • @priyanthakandy7427
    @priyanthakandy7427 2 месяца назад +4

    ❤ jayawawa SJB ♥️

  • @kumududevi5610
    @kumududevi5610 2 месяца назад +1

    අනිවාර්යයෙන් සිටිය යුතුමයි❤❤❤

  • @arunanadun1461
    @arunanadun1461 Месяц назад +2

    හිරුණිකා පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඉන්න මන්ත්‍රීවරුන්ට ආතල් එකක් දෙන්න

  • @nethzd
    @nethzd Месяц назад

    We support you 👍🏻 All the Best !!!

  • @IndraniWimalasena
    @IndraniWimalasena 2 месяца назад +1

    ජයවෙවා

  • @iew1683
    @iew1683 Месяц назад

    අනිවාර්යයෙන්ම ඔබ සිටිය යුතුයි... පාර්ලිමේන්තුවේ... ❤❤❤

  • @SamsungPhonetastic-vf2jm
    @SamsungPhonetastic-vf2jm 2 месяца назад +2

    අපි රටෙි පුරවැසියො විදියට දකිනව හිරැනිකා පාර්ලිමේන්තුවෙ සිටිය යුතුම නිර්භිිත කාන්තාවක්.එතුමිය රට වෙනුවෙන් පෙනිි සිටින්නෙ රටට ජනතාවට.අවංකවම සේවය කරන්න කියන හැගිම අපිට තියනව .ඒ වගේම දමිතා අබෙිරත්න වෙනුවෙන් සාධාරණයක් විය යුතුමයි .කියන තැන රටෙි පුරවැසියන් විදියට අපි ඉන්නව .බුදු සරණයි .

  • @thamsunmuhammed80
    @thamsunmuhammed80 2 месяца назад +1

    Happy birthday sister 💓

  • @jayankajayawardana2968
    @jayankajayawardana2968 2 месяца назад +2

    well done

  • @Kaki2000-p4l
    @Kaki2000-p4l 2 месяца назад +1

    Super🎉

  • @ratawenuwenapi3269
    @ratawenuwenapi3269 Месяц назад

    ❤ඔබට ජයෙන් ජය...අනිවාර්යයෙන් ඔබ රට හදන තැන සිටිය යුතුමයි❤

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf Месяц назад +1

    මෙයාලා ඔක්කෝම අපිට ආදරේටයි
    පාර්ලිමේන්තු යන්නෙ.අපි තවම
    බස්වල ගමන් යනවා. මෙයාලා සැප
    කාර්වල යනවාට 🤣🤣

  • @Dreamlife621
    @Dreamlife621 2 месяца назад +3

    ❤❤❤

  • @nadiya4792
    @nadiya4792 Месяц назад +5

    කොළඔ දාපු සෙට් ඒකත් ඒක්ක මෙයාට හැරෙන්නවත් බෑ... ගෙදර තමයි ඉන්න වෙන්නේ...

  • @NayanaNiroshani-sm4vs
    @NayanaNiroshani-sm4vs 2 месяца назад +1

    හිරුනිකා ❤️

  • @ShashiNath-q5j
    @ShashiNath-q5j 2 месяца назад +1

    මම කැමතිම ඔබතුමියට දක්ෂ,නිර්භීත, එඩිතර කාන්තාවක්.ඔය අවංකව බව රැකගන්න.හොද ශක්තිමත් විපක්ෂයක් හදන්න

  • @sasithadinendra8794
    @sasithadinendra8794 Месяц назад +1

    රනිල් ගෙ බෝල දෙක ගලවල සූට් කේස් එකක දාන්න හැදුව ඊ ළගට සජිත් ගෙ පොල්ල ගලවල මඩ වළක පාගයිද දන්නෑ...

  • @ROSE-bo2vf
    @ROSE-bo2vf Месяц назад

    I like hirunika a lot...❤😘💐

  • @rohanediriweera1999
    @rohanediriweera1999 2 месяца назад +1

    Try to handle the issues and challenges more prudently and wisely.
    .

  • @SaNa_Official_
    @SaNa_Official_ 2 месяца назад +8

    අපිත් කඩුවෙල තමයි. ඔයාට මේ පාරත් sorry හිරුණිකා. පාර්ලිමේන්තු යන්න බැරි වෙයි

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t Месяц назад

    Aththatama.. Daksha.. Ugath.. Kata athy.. Baya nathy.. Hora nathy.. Kellek.. Hirunika... Eya inna oni parliament.. Eke... 🌹🌹🌹🙏🙏🙏

  • @shanthihevaga5731
    @shanthihevaga5731 2 месяца назад +5

    ❤️❤️❤️❤️❤️👍👍👍😘😘😘😘🌹🌹🌹🌹🌹

  • @SamsonT-iq
    @SamsonT-iq Месяц назад

    ඇත්තටම දැනගන්න කැමතියි මෙතුමිය පහුගිය කාලවලදී කරපු වැඩ මොනවද කියලා.

  • @gayanijayasinghe6295
    @gayanijayasinghe6295 Месяц назад

    You are a grate figer. Our vote is for you. Jayawwa!

  • @Nazeer-Ameer
    @Nazeer-Ameer 2 месяца назад

    SULUTHARA WIPAKSHAYAKA INNAWATA KEMATHI VIPAKSHA NAYAKAYA SAJITH NM🙏

  • @udithapitawala8286
    @udithapitawala8286 2 месяца назад

    You're a great lady, people are with you, Sajith has no knowledge to handle the party.

  • @SamsonT-iq
    @SamsonT-iq Месяц назад

    ජනාධිපතිවරණයෙන් පසු චන්ද වෙනස් වෙන හැටි කියපු එකනම් එතනම වැරදුනා. 😅

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t Месяц назад

    Karunakarala.. Specially ladies.. Hirunikawa yawanna.. Parliament.. Eya ekka one deyak katha karanna.. Eyawa meet wenna... Puluwan oyalata.... Mens la unath tharuna oba.. Aniwa me bayanathy.. Ugath.. Kelin wadakarana.. Gahaniyata udaw karanna parliament yanne🙏🙏🙏

  • @subodasenarathna2396
    @subodasenarathna2396 2 месяца назад

    Api godak adarei oyata pakse dala yanna epa Prasna visadagena idiriyata yanna oya harima cham kadisara lassana kantawak budu saranai me sarea chanden Oyata visista jayak labenawa

  • @sunethpathirage219
    @sunethpathirage219 Месяц назад

    කියවන්න මරු

  • @noelinesenadeera7562
    @noelinesenadeera7562 2 месяца назад

    Great lady

  • @ChandaniPerera-ei9xf
    @ChandaniPerera-ei9xf Месяц назад

    ආපු මිය නම් පාර්ලිමේන්තු හොඳට හිටියි.රංජන හිමියැයි හොඳට මගුල් නටයි අතවත්.

  • @sdvlog69
    @sdvlog69 2 месяца назад +1

    හිරුනිකා එක එක්කෙනාට කඩේ යන්නේ නැතිව ඔයාට ලොකු capacity එකක් තියෙනවා. ඒක ඉදිරියට ගන්න, නැත්නම් ඔයාට පැවැත්මක් නැහැ.

  • @ImtiyasRizvi-x3s
    @ImtiyasRizvi-x3s 2 месяца назад

    Excellent dear medam

  • @jayankajayawardana2968
    @jayankajayawardana2968 2 месяца назад +2

    nagananda and hirunika must go ti parlinent

  • @ameliozilva1951
    @ameliozilva1951 2 месяца назад

    SJB is not your cup of tea hirunika, stand wherever suits! Believe you Must be in parliament 😊👍

  • @wimaldesilva2470
    @wimaldesilva2470 2 месяца назад

    සජිත් හිරුනිකා ජය වේවා ❤SJB ❤SJB ❤SJB ❤SJB

  • @WRX2502
    @WRX2502 2 месяца назад +1

    Parlu..ment.
    palathawak.me.kodu.geni.
    genna.epa.koloba.minisune.
    harinita.dipalla

  • @Bandara-p6z
    @Bandara-p6z 2 месяца назад

    ජලනිවත් ඔනි මෙ පාර ඔක්කොම එකපාර හානකොට තමා මිනිසුන්ට දැනෙන්නෙ🤣

  • @XX-pz1jn
    @XX-pz1jn 2 месяца назад

    Both floods and public transportation I think.

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 Месяц назад

    මේකේ මාතෘකාව අනුව කියනවා නම් hakara කටක් තියන නිසා. දැන් මරු video එකක් දැක්ක. ඒක දැක්කා නම් ආයේ කව්රුත් චන්දේ දේවිද හපොයි. අම්මෙක්ද

  • @ashan2000
    @ashan2000 Месяц назад

    😌 නොසිටිය යුත්තේ ඇයි කියලා ඇහුවොත් ඕන තරම් කියන්න දේවල් තියේ.. Lol

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t Месяц назад

    Habai mata chande denna be oyata.. 😄😄.. E mama polonnaruwe nisa🌹🙏

  • @shinydesignart6715
    @shinydesignart6715 Месяц назад

    athatama igena gann lamai vidiht api harima amruwen inne salli oni dn adyapanayat igenagnn mudal viyadam kroth kann n kann thiboth igena gann na api as na katapadm kel zco walin caps ynn ... ehema hithana minisuth inw ,, igena gena rata hihilla wadk na ne .prshna more....

  • @nayomibandara4788
    @nayomibandara4788 Месяц назад

    හිරුනිකා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ සිට්‍ය යුතුයි හිරුනිකා උපදින්නෙ රටේ යහපත් වෙනුවෙන් ඒ නිසා හිරුනිකා පාර්ලිමේන්තුවේ නෙමෙයි ජනාධිපති පුටුවට තමයි යවන්න ඕනෙ බාරත මහත්තයගේ සක්තිය 😂😂😂😂🎉🎉🎉🎉🎉

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 Месяц назад

      මරේ මරු දැන් video එකක් යනවා හපොයි රන්ජත් එක්ක කුණුහරප. අම්මෙක්ද කියලා හිතෙනවා

  • @champaratnayake7181
    @champaratnayake7181 2 месяца назад

    මගේ එක මනාපයක් ඔබට ලැබෙනවා.

  • @kuruppuhevagenishantha858
    @kuruppuhevagenishantha858 Месяц назад

    🤣🤣🤣🤣🤣 සිටිය යුත්තේ 🤣🤣

  • @LukeDilruk
    @LukeDilruk Месяц назад

    අක්කේ මාව japaneta යවන්නකෝ...

  • @kumududevi5610
    @kumududevi5610 2 месяца назад

    අනිවාර්යයෙන් සිටිය යුතු මයමයිනන්

  • @MaduraniPerera-zl6ue
    @MaduraniPerera-zl6ue Месяц назад

    හිරැණිකා දිනන්න බලන්න ගෙයින් ගෙට යන්න

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 Месяц назад

      හිඟා කන්න. ගුටිත් කන්න. අහිංසක කොල්ලොත් උස්සන්න 😄😄😄😄😄😄

  • @jayankajayawardana2968
    @jayankajayawardana2968 2 месяца назад +1

    nagananda and hirunika must go to parlinent

  • @rpq3192
    @rpq3192 Месяц назад

    පක්ශ නෑ දැන්.ජාතික ජන බල වේගය යනු සියලු ජනතාවගේ බලය.හැමෝම ඒකට පක්ශ වන්න.ඔබත් ඒකෙම තමයි.ලෝකයේ උතුම්ම රට ලංකාව වෙයි එදාට.සියලු මිනිසුන්ට මෙය අවබෝධ කල යුතුයි.ජනයාගේ විමුක්තිය වෙනුවෙන් ජ.වි.පෙ. බුද්ධ දර්ශනය සියල්ලන්ටමයි.පක්ශ නෑ.පාට නෑ.

  • @shinydesignart6715
    @shinydesignart6715 Месяц назад

    palement eke in oni.

  • @XX-pz1jn
    @XX-pz1jn 2 месяца назад

    So what is your solution. You must insist that Jvp should not copy your idea, though. We like to know your solutions. What you will do as a parliamentary leader

  • @nayanadesilva6654
    @nayanadesilva6654 Месяц назад

    Ane none lamai tun dena balagena gedara innaekahari vatinawa

  • @lalithamahapelige5007
    @lalithamahapelige5007 2 месяца назад

    Obathumiya kohomath mepara පාර්ලිමේන්තු yanawa.

  • @ranjansunimal7323
    @ranjansunimal7323 2 месяца назад

    Gota.go.home.
    Pawar.ledy.❤❤❤

  • @simzJayawardena
    @simzJayawardena Месяц назад

    Back side front side parliament 1 epa , malimawa dinnoth bududhama asathyak kiyapu ganu apita epa , malimawata jaya

  • @athulanandana482
    @athulanandana482 2 месяца назад

    විපක්ෂයේ හඬ

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu Месяц назад

    Hirunika. Athumiya. Saĵbe. Samagi. Balawege. Einnaone. Chrithyak. Dahiriya. Want. Kanthawak. Athumiyata. Ayata. Dena wada. Kotasa. Hariyata. Niyamavidiyata

  • @chandraperera6247
    @chandraperera6247 2 месяца назад +2

    Back side and front side ගැන සහ වෘෂණ කෝෂ ගැන මේ තරම් දැනුවත් වෙන කෙනෙක් නැහැ මගෙ හිතේ .

  • @menakamallawaarachchi9650
    @menakamallawaarachchi9650 2 месяца назад

    Sajabe ape nirbetha hada adarei nangi mama bulath sinhala

  • @thusithabaya7213
    @thusithabaya7213 2 месяца назад

    In other words , you are not a thining politician ! 😢

  • @sriyanifernando5606
    @sriyanifernando5606 2 месяца назад

    හිරුනිකා මොකටද පාර්ලිමේන්තු වට යන්නේ එයා අම්ම කෙනෙක් ඔය කයිවාරු ගහන කොටවන පරපරහ්

  • @XX-pz1jn
    @XX-pz1jn 2 месяца назад

    So what is your solution. You must insist that Jvp should not copy your idea, though. We like to know your solutions. What you will do as a parliamentary leader. Also I think you should minimise your topics to your strength. Because you can't do all. Concentrate on floods, or one thing. Or the technical collage. Don't try to cover all.

  • @mrShihamDiamond
    @mrShihamDiamond Месяц назад

    Blaaa blaaa

  • @thusithabaya7213
    @thusithabaya7213 2 месяца назад

    Hirunika , you are after popular matters. But you dont have an opnion about anything. You depicted your political character as a vociferous and address only the gallery. Traditional politician.
    I REALLY NOT CLEAR WHY SOMEONE NEED TO VOTE YOU ! 😢😢😢😢😢

  • @subodasenarathna2396
    @subodasenarathna2396 2 месяца назад

    Adaraneeya kaduwela janatawani hirunika parlimentuwe sitiya yutuma kantawaki obage watina chandaya aya wenuwen denna kiya ma illa sitinawa

  • @dilzkitchen1406
    @dilzkitchen1406 Месяц назад

    Lankawe inne kelehiguna danna minissunam aniwaryen hirunikawa me para parliament yawanna.mokada hirunika patan gatha mularambaya nisa thamay gotabhaya gedara giye.ada oya malimawata unath anna puluwan une hirunikage first wake-up aka nisay.pakshaya mona unath hirunika parliament yanna ona kenek

  • @Maduruw
    @Maduruw 2 месяца назад

    හිරුනිකා කිව්වෙ අනුර දිනන්නෙම නෑ ,නෑ නෑ කියලා කෑ ගහපුකටෙන් තව මොනවද කියන්නෙ ?

  • @MGRPriyankara
    @MGRPriyankara Месяц назад

    AMMO OYA NAMM EPA PARLIMEENTHUWATA
    MEEWAGE WASSIYO MOKATADA
    SAJIYAA WAGEE GONNEKKWA FORM KARANA GOBBAYO

  • @JayarajaSinha
    @JayarajaSinha Месяц назад

    Ratakarapou aka alawala pacakalapouaka gainalla

  • @subodasenarathna2396
    @subodasenarathna2396 2 месяца назад

    Jeppo irisiyai hirunikata

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu Месяц назад

    Karannapuluwan. Kanthawak. Awagem. Nihathmani. Kanthawak. Website. Anagathya. Sarthkaei

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 2 месяца назад

    OBA DANNAWADA ,,,,J.R...AWURUDU 30K UNP EKE ASADARANA IWASAGENA HITIYA .....ANTHIMATA RAJA WUNA

  • @subodasenarathna2396
    @subodasenarathna2396 2 месяца назад

    Hirunika mea maha polawe janatawa samaga hamadama gatuna kenek minissu atara hitiya kenek harinila wadipura hitiyea pita rata minissunge hageem terena daksa kenek

  • @ShanthaWeerasinghe-t5d
    @ShanthaWeerasinghe-t5d Месяц назад

    Gani ye දරුවන් ඉන්නවා kata වැදගත් kara ganin යහපත් දේවල් කතා කරපන්

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu Месяц назад

    Athumiyage. Katha saeilaya. Adithrakam. Ayata. Wanapaksawala. Einnakanthwanta. Wada. Penumathsakthiwanth. Kanthawak

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 месяца назад +1

    ඔව් රන්ජත් එයිනෙ..ඉතින් ඉන්න එපැයි..

  • @DjfKfjf
    @DjfKfjf 2 месяца назад

    Back side dennada nath nam kollo ussannada meyawa parliment yawanna onea

  • @OshadaFernando-x1h
    @OshadaFernando-x1h Месяц назад

    Mepara Mage Mathaya Nm Meya Gedara🤣

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe Месяц назад

    මේ කරුමය නම් එපා

  • @Shanaka_Amarasinghe2891
    @Shanaka_Amarasinghe2891 2 месяца назад +1

    මේ වගේ උන් මොකටද බන් පාර්ලිමේන්තුවට? මුන්ට දේශපාලන දැනුමක් තියෙනවද? මුන් ගැලප්න්නෙ මේ නැතිවීගෙන යන අවලO, පජාත මඩ දේශපාලනයට. මුන් නැතිවෙලාම යන්න ඔන මේ පාර චන්දෙන්.

  • @maheshperera1892
    @maheshperera1892 2 месяца назад +1

    කානු කටක් නොවන මොල අපිට අවශ්‍ය ව ඇත.

  • @lloydponnamblam5036
    @lloydponnamblam5036 2 месяца назад +1

    Sad this time too she will lose people have no trust on her now

  • @chamildiss
    @chamildiss 2 месяца назад +3

    සක්කිලි වේසා කටක් මොකටද පාර්ලිමේන්තුවට😢