Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා මල්ලි.ඔයා මේ වගෙ යහපත් කෙනෙක් කරල හදාපු දෙමවුපියන්ටත් නිරොගි සුව ලැබේන්න ඕන.
මම හොය හොයා හිටපු video එකක් සින්හලෙන්ම හම්බුනා...tnxx....❤❤❤❤දිගටම arduino අලුත් ඒව ඕනි
මල්ලී මේ වගේ වීඩියෝ ගොඩක් බලලා තියනවා. නමුත් ඔයා තමයි ඉතා පැහැදිලිව ගුරු මුෂ්ටි නැතුව මේ දේවල් සවිස්තර ව ඉදිරිපත් කරේ. ඔයාට ත්ව තවාත් මේ දේවල් කරන්න ශක්තිය දිරිය ලැබේවා..! ඔයාට තෙරුවන් සරණයි..!
ස්තූතියි 🙏
කාලයක් බලන් හිටිය. බොහොම ස්තූතිය් මල්ලි ලෝබ නැතුව අඩු පාඩු නැතිව දැනුම බෙදනවට. මේක සේවයක් විතරක් නෙමෙයි. පිනක්. ඔබට ජයෙන් ජයම වේවා.
ගොඩක් ස්තූතියි , වටිනව ගොඩක් මේක දිගටම කරගෙන යන්න, ජය වේවා !!!
නියමයි මල්ලියා ඔයාගේ වීඩියෝ ටික මම අද තමයි බලන්න පටන්ගත්තේ .. සුපිරි වැඩකරුවෙක් ඔයා...
Thanks aiya
@@NisalHewagamage arduino board ekata bulb wal 2/3 k set karanna barida?..bilb wal 2n rata 2k ena widiyata..?
@@සිතුකපෙරේරා ඔව් එහෙම කරන්නත් පුලුවන්
@@NisalHewagamage e gana video ekak karannako... plz... loku udawwak...🥰
ස්තූතියි. පිං ...අපේ අයියෙකුගේ කඩෙකට යොමු කල එක බොහොම වටිනව.. පොසොන් වලට pixel led වැඩක් පුලුවන්නම් දාන්න....
නියමයි. මටත් පිස්සුව බෝ උනා.අහම්බෙන් වගේ video එක බැලුවේ.1 පාඩම ඉඳලා බලනවා.හොඳට පැහැදිලිව තේරුම් කරනවා. ඕන කරන බඩු aliexpress එකෙන් order කරා.තවත් හොඳට කරගෙන යන්න. ජය.........
නියමයි බ්‍රෝ. 🤟🤟🤟
❤️🔥❤️🔥පට්ට vaddek bn උබ නම්❤️🔥❤️🔥❤️🔥❤️🔥😍
නියමයි නිසල් මල්ලි දන්නෙනැති දෙයක් ගැන අද ඉගෙන ගත්තා ඔයාට ජය
Oyage video godak hodai. Hodata therumganna puluwan widiyata karala thiyenawa. Jaya👍👍
Thanks ❤️
Ela.. Nisalබුදුරැස් මාලාවක් hadana vedio ekak danna
ruclips.net/video/cL0jcKAWJxw/видео.htmlවාහන වල හුරතල් නම් - ඩොල්ෆින්, සුනාමි බස්, බේබි රෝසා - තව ගොඩක් දේවල් - Vehicle Nick Names Used - Part 1
Niyamai machan 😍 keep it up 🔥
අයියේ මේක එනකන් ගොඩක් කල් හිටියා.. ජයවේවා අයියේ..😍
නියමයි නිසල් අයියා ගොඩක් වටිනවා දිගටම කරගෙන යන්න
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.... මේකේ තවදුරටත් විස්තර දාන්න .... අපි බලන් ඉන්නවා.... ,pixel led programming video එකත්
thnx ayyie mama me video eka balala hariyatama meka kara.
Code - nisalhe.com/vesak2019pixel/
ඩිසයින් ගොඩක් එකපාර අප්ලෝඩ් කරන්න බැරිද එකපාර ලූප් වෙන්න
@@methsanda පුලුවන්. ඕනෙ කරන ඩිසයින් ටික loop එකට දාල හදාගන්න
@@NisalHewagamage ඔයා හදල තියෙන ඩිසයින් ටික උනත් එකපාර ලුප් එක ඇතුලේ රන් කරන්න පුලුවන්ද ?
Oya kode tika loop kerela ekka hadala upload kerannako!!!
@@isankakarunarathna5151 Update karala thiyenne
මේ පාඩමේ ඉතිරි කොටසත් ඉක්මනින්ම කරන්න පුළුවන් ද.....
Ayye rgb light strip ekak program karala pattern ekak hadanne kohomada kiyala kiyala dennako ooo plz plz plzzz🥺
meka balala badu aran haduwa..NANO eke TX/RX digatama maaruwewii patthuwenawa witharay.anith LED eka digatama pattu wenawa.mukuth upload karanna baa.com3,NANO328p thiyenne? need Help
niyamai dr... digatama karan yanna. progam eka danna. supiri
Ardiuno blutooth camer porejct ekkak dhanna ayye please
ගොඩාක් වටිනා වීඩියෝ එකක්....මල්ලි ඔයාට ගොඩක් පින් ...... නොදන්නා මේ වගේ දේවල් කියල දෙනවට...
හොඳ වැඩසටහන් තමාඔයා නිකුත් කරන්නේ බොහොම හොඳයි
Good one. Very clearly explained. Keep it up
බොහොම ස්තූතිය් මල්ලි ලෝබ නැතුව අඩු පාඩු නැතිව දැනුම බෙදනවට
Thanks comment එකට 😍
Tnq ayye.me video eka enakam balagena hitiye
ලන්කාවට අලුත් දේයක් හැම දම වගේ ගේනවා ❤️ මුහුනු පොතේ යනඩ බැ හැම තැනම පික්සල් එල් ඩ් කොහේද තියේන් නේ කිය කියා අහානවා. කට්ට් ය. නියම වැඩක් 🇱🇰❤️
Oyata puluwanda road deke car ekak program karana widiha kiya denna
Bro Budurasmalawak hadane hati pennane puluwangda. Using Neopixel/Pixel leds
thank you for the like. ekathama hariyete kohewath cover kerela naththe thaame. patterns hadene hati on 8×24 matrix or something similar ?
අද දැක්කේ මේ Channel එක. මේ දවස් වල හොය හොය හිටිය Video එකක්Elh 😍
Subscribe කරලා තියාගන්න. ඉස්සරහට තව දානවා
@@NisalHewagamage 😓
🦁🦁නියමයි නිසල්..ලස්සනයි වැඩේ... . ❤❤💗💗🦁
fatta machan godak dewal igena gaththa.
අයියෙ pixel Budurasmala හදන විදිහ කියලා දෙන්න කො led full 3.2 mini controller එක දාලා
අයියෙ මම pogrom එකක් arduino board ekata upload කරහම එක විනාඩි 5 විතර වැඩ කරල නිකම්ම pogrom එක නවතිනවා එක හදා ගන්නෙ කොහොමද?
controller card එකකින් program කරන විදිය video එකක් කරනවනම් ගොඩාක් වටිනවා
Aiya me video aka thiyana balub wala program aka nathda aka nam lassanai..
Niyamai godak dewal danagaththa .👍👍👍
Manual Code nokara Graphical Interface ekatin oka karanna System nadda
Thiyanawa
@@NisalHewagamage Video 1 karamu eka gana
අඩෝ සුපිරි පොරක්නෙ බං උබ.. ජය ඈ..
Superb Malli. Keep it up. I am interesting your video. The way you presenting, learn to easy. I subscribed you, n shared your video.
Thanks alot aiya
Thoran gahanna pulovan unata progem behe bro kota karakavala thama apita purudu
නියමයි. මම මේක ඉල්ලලා ඔයාට මැසේජ් එකකුත් දැම්මා. ස්තුතියි.
ලබන වෙසක් එකට❤️ Thanks bro
👍 Thanks ..... SD CARD EKEN DRIVE KARANA UNIT EKA MAHINDA AIYYA LAGA THIBBA... Quality hodai👍 puluwannam led software eken pixel led design sd card ekata dana widiha gana video danna...
Harish
Mam inne itali vala. Mam electronics egenagattha.. 1998-2002 aurudu vala.. uhaya godakk venass... nivadaua kathakarannam.. matath igenaganna godaak de tiyenawa oyagen. Thanks malli oyata. Nivaduva mam oyata kathakarannam.. suba dawasak oyata..😊
Ane ou aiye pixel LED software ekakin control karana vidiya dannakoo plzz...
Wahana walata ena led sakit ekka hadana vidiha danna baida
Meke me ws2811 kiyanne mokakde sahodereyaMeke night rider light pattern eke corde eka denna puluwanda
Pixel led buduresmala programming කියලා දෙන්න පුලුවන් ද........
Issarahata kiyalaa dennam
Ela ela brother mn hithuwa aniwa oya me video eka davi kyla
WS 1903 ඔය කොන්ට්‍රෝලර් එකෙන් ප්‍රෝගෑම් කරන්න පුළුවන්ද
Superb nisal aiya
Mama ekk haduwa tnq nisal aiye.❤️✌️
මේ bulb wale price එක keeyda?
arduion uno board ekakata pixel led bulb kiyak add karanna puluwanda?
Failed to install library: FastLED:3.5.0.Error: 3 INVALID_ARGUMENT: The library FastLED has multiple installations:
rgb led walen aurdino buduras malawa hadannabaredha
No matching function for call to kiyala error ekak enawa. Poddak help karanna puluwan kenek reply karanna
Aiye mn program ekata dana color eke nemei weda karanne.red demmoth yello.yello demmoth red.plz help me aiye.
Program eke color order eka change karanna wei
Tnx ayye...👍👍
Niyamai bro😍😍😍
Good job keep it up..😎✌️
Noyamai, tnx bro... Enakan balan hitiye🔥👍
addressable led kiyanne mewatamada ayya apita eka use karanna beda
Eka thamai meka
@@NisalHewagamage elah tnx you kindly reply
Bulb වල මිල කොහොමද
එක වටින්වා බ්‍රො..thanx
power supply eka amper eka wedi wanna witharada ona voltage eka wedi karanna ona nedda pixel wel gana wedi wediwanakota
Na voltage eka 5v ma thamai
අයියෙ ඔයාගෙ වැඩ නම් සුපිරි ඉදිරියටත් supiri wada tikak danna b.s
Setmai bro anith aya code eka dann na oya loba na ........niyama brokenek............oya mage hina mama lagata aran enawa brooooooooo
Pixel LED දෙකක් අතර දුර වෙනස් කර ගන්නේ කොහොමද
buduresmalawak hadana hati dannana puluwanda
Dannam issarahata
Puluwntharam ikmnta kiynnko...heta wada karanna hada ganna oni
Supiri bro 👌👌👌👌👌😍 great work
Malli phont ekata fastled eka past krganne kohomada
oyata godak thanks mama kiyadun paridi programe eka haduwa upioad una namuth bulb siyala pathu wi thiyenawa wada karane naa
Apita progrem karapu unit ganna puluwanda malli.ahema tenak tiyeida.
AT TINY,TLC5940 Kiyana shift registeres ekka weda karana widiya gena video ekak karanna.
budhuras walallak hadana hati kiyala dennako pixel walin
බලාගෙන හිටියම වීඩියෝ එක. මම youtube එකෙයි, facebook එකෙයි පැයෙන් පැය ගිහින් බැලුවා මේ වීඩියෝ එක එනකන්... ඒ තරම් ආසාවෙන් හිටියේ.. එහෙම ආසාවක්, උනන්දුවක් ඇති උනේ නිසල් නිසයි.. නිසල් තමයි ආර්ඩුඉනෝ ලංකාවට ගෙනාවේ. මතකයි මීට අවුරුදු කීපයකට කලින් අපිට මේ Language එක ගැන කියලා දෙන්න පටන් ගත්තා. කිසිම සල්ලි හොයන පරමාර්ථයක් නැතුව ලංකාවේ අඩුවෙන් කතා කරපු තමන් දන්න දේ නොමිලේ දෙන්න පටන් ගත්ත එක ගැන අද කාලේ මනුස්සයෙක්ගෙන් හිතාගන්නවත් බෑ... ඒත් නිසල් හැම දේම නොමිලේ ලංකාවේ programming ඉගෙනගන්න අයට කියලා දෙනවා අදටත්... ඒ වගේම ඔහුගේ දුර්ලභ නිහතමානි ගුණයට බොහොම ගරු කරනවා... හරිම පුදුමයි... ඒ වගේම හරිම වටිනවා... නිසල් තමයි ලංකාවේ arduino පෙරැලිකාරයා.. ඒ වගේම ලංකාවට හඳුන්වලා දුන්නු කෙනා... ඉතින් මුල් කාලේ ඉඳන්ම හිටපු සාමාජිකයෙක්, හිතවතෙක් විදියට නිසල්ට හදවතින්ම සුබ පතනවා.. ඒ වගේම නිසල්ගෙන් ගුරු උපදෙස් ගන්න හැමෝටම කියන්න තියෙන්නේ... ඒ ගුරු ගෞරවය දෙන්න... උපුටගන්න තැන් වල, අනුකරණය කරන තැන් වල ඔහුට ඒ අයිතිය, ගෞරවය දෙන්න.. ජය වේවා නිසල්... ඉදිරිගමනට...
ස්තූතියි මල්ලි comment එකට. 😍😍😍
@@NisalHewagamage bulb wala ganne කොහින්ද aiye
Thoranak progam karanne kohomada
aiye video eka patta, pixel led programing video eka ikmanatama dannako.
pixel led walin segment clock ekak hadanna puluwnda......................................................
ස්තුතියි මලයෝ බෙහෙම පිං. බැරිද කෝඩ් ටිකත් යටින් දාන්න
Me oyage studio tour ekak dannako
👍👍සුපිරියි
Valuable 👌. Keep it up
Mamath wede kala. Niyamata weda. Thanks Malli. code tika wireless upload karanna kramayak thiyanawada?
' FastLED.h "not such as or directory.
download the library first
අයියෙ buddist flag එකක් හදන්න බැරිද LED cube එකක.
superb..nice..hard work..brother...
Aiye arduino bord eke timer / counter register wenas krla PWM out eka PTO ( pulse train out ) ekak widihta hadaganna eka gana video ekak danna.
Ayye spider robot kenek hadana video ekak danna ko ....thawa Ps2 controller eken servo controling ganath video ekak dana pls
අයියේ ARDUINO වලින් PLOTTER මැෂින් එකක් හදන හැටි දාන්න කෝ PLEASE 😊😊😊😊 ඔයාගෙ ARDUINO LESSON නම් මරු👍👍👍👍👍👍👍
Ayye arduino walin budurasmala hadana widiya kiyala dennako software ekak use karagena
Aiye ikmanata pixel led programming lesson ekath patan ganna
Ylu budurasmala design karana software ekk nedd??? Free ekk
budures malawal hadana ekak dannako plz
ඇත්තටම වටින video එකක්. හරිම ලස්සනයි ! , කොහොමද මේවා එල්ලුවේ කියනවද ?
Good job brother 👏👏👏
Thanks bro
api kohomada mewa walak aragena try karanna araganne
Thanxx hugak watinwa bouda kodiye program aka dnnko
Supiri brother ❤️💪
ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා මල්ලි.ඔයා මේ වගෙ යහපත් කෙනෙක් කරල හදාපු දෙමවුපියන්ටත් නිරොගි සුව ලැබේන්න ඕන.
මම හොය හොයා හිටපු video එකක් සින්හලෙන්ම හම්බුනා...tnxx....❤❤❤❤දිගටම arduino අලුත් ඒව ඕනි
මල්ලී මේ වගේ වීඩියෝ ගොඩක් බලලා තියනවා. නමුත් ඔයා තමයි ඉතා පැහැදිලිව ගුරු මුෂ්ටි නැතුව මේ දේවල් සවිස්තර ව ඉදිරිපත් කරේ. ඔයාට ත්ව තවාත් මේ දේවල් කරන්න ශක්තිය දිරිය ලැබේවා..! ඔයාට තෙරුවන් සරණයි..!
ස්තූතියි 🙏
කාලයක් බලන් හිටිය. බොහොම ස්තූතිය් මල්ලි ලෝබ නැතුව අඩු පාඩු නැතිව දැනුම බෙදනවට. මේක සේවයක් විතරක් නෙමෙයි. පිනක්. ඔබට ජයෙන් ජයම වේවා.
ගොඩක් ස්තූතියි , වටිනව ගොඩක් මේක දිගටම කරගෙන යන්න, ජය වේවා !!!
නියමයි මල්ලියා ඔයාගේ වීඩියෝ ටික මම අද තමයි බලන්න පටන්ගත්තේ .. සුපිරි වැඩකරුවෙක් ඔයා...
Thanks aiya
@@NisalHewagamage arduino board ekata bulb wal 2/3 k set karanna barida?..
bilb wal 2n rata 2k ena widiyata..?
@@සිතුකපෙරේරා ඔව් එහෙම කරන්නත් පුලුවන්
@@NisalHewagamage e gana video ekak karannako... plz... loku udawwak...🥰
ස්තූතියි. පිං ...අපේ අයියෙකුගේ කඩෙකට යොමු කල එක බොහොම වටිනව.. පොසොන් වලට pixel led වැඩක් පුලුවන්නම් දාන්න....
නියමයි. මටත් පිස්සුව බෝ උනා.අහම්බෙන් වගේ video එක බැලුවේ.1 පාඩම ඉඳලා බලනවා.හොඳට පැහැදිලිව තේරුම් කරනවා. ඕන කරන බඩු aliexpress එකෙන් order කරා.තවත් හොඳට කරගෙන යන්න. ජය.........
නියමයි බ්‍රෝ. 🤟🤟🤟
❤️🔥❤️🔥පට්ට vaddek bn උබ නම්❤️🔥❤️🔥❤️🔥❤️🔥😍
නියමයි නිසල් මල්ලි දන්නෙනැති දෙයක් ගැන අද ඉගෙන ගත්තා ඔයාට ජය
Oyage video godak hodai. Hodata therumganna puluwan widiyata karala thiyenawa. Jaya👍👍
Thanks ❤️
Ela.. Nisal
බුදුරැස් මාලාවක් hadana vedio ekak danna
ruclips.net/video/cL0jcKAWJxw/видео.html
වාහන වල හුරතල් නම් - ඩොල්ෆින්, සුනාමි බස්, බේබි රෝසා - තව ගොඩක් දේවල් - Vehicle Nick Names Used - Part 1
Niyamai machan 😍 keep it up 🔥
අයියේ මේක එනකන් ගොඩක් කල් හිටියා.. ජයවේවා අයියේ..😍
නියමයි නිසල් අයියා ගොඩක් වටිනවා දිගටම කරගෙන යන්න
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.... මේකේ තවදුරටත් විස්තර දාන්න .... අපි බලන් ඉන්නවා.... ,pixel led programming video එකත්
thnx ayyie mama me video eka balala hariyatama meka kara.
Code - nisalhe.com/vesak2019pixel/
ඩිසයින් ගොඩක් එකපාර අප්ලෝඩ් කරන්න බැරිද එකපාර ලූප් වෙන්න
@@methsanda පුලුවන්. ඕනෙ කරන ඩිසයින් ටික loop එකට දාල හදාගන්න
@@NisalHewagamage ඔයා හදල තියෙන ඩිසයින් ටික උනත් එකපාර ලුප් එක ඇතුලේ රන් කරන්න පුලුවන්ද ?
Oya kode tika loop kerela ekka hadala upload kerannako!!!
@@isankakarunarathna5151 Update karala thiyenne
මේ පාඩමේ ඉතිරි කොටසත් ඉක්මනින්ම කරන්න පුළුවන් ද.....
Ayye rgb light strip ekak program karala pattern ekak hadanne kohomada kiyala kiyala dennako ooo plz plz plzzz🥺
meka balala badu aran haduwa..NANO eke TX/RX digatama maaruwewii patthuwenawa witharay.anith LED eka digatama pattu wenawa.mukuth upload karanna baa.com3,NANO328p thiyenne? need Help
niyamai dr... digatama karan yanna. progam eka danna. supiri
Ardiuno blutooth camer porejct ekkak dhanna ayye please
ගොඩාක් වටිනා වීඩියෝ එකක්....මල්ලි ඔයාට ගොඩක් පින් ...... නොදන්නා මේ වගේ දේවල් කියල දෙනවට...
හොඳ වැඩසටහන් තමාඔයා නිකුත් කරන්නේ බොහොම හොඳයි
Good one. Very clearly explained. Keep it up
බොහොම ස්තූතිය් මල්ලි ලෝබ නැතුව අඩු පාඩු නැතිව දැනුම බෙදනවට
Thanks comment එකට 😍
Tnq ayye.me video eka enakam balagena hitiye
ලන්කාවට අලුත් දේයක් හැම දම වගේ ගේනවා ❤️ මුහුනු පොතේ යනඩ බැ හැම තැනම පික්සල් එල් ඩ් කොහේද තියේන් නේ කිය කියා අහානවා. කට්ට් ය. නියම වැඩක් 🇱🇰❤️
Oyata puluwanda road deke car ekak program karana widiha kiya denna
Bro Budurasmalawak hadane hati pennane puluwangda. Using Neopixel/Pixel leds
thank you for the like. ekathama hariyete kohewath cover kerela naththe thaame. patterns hadene hati on 8×24 matrix or something similar ?
අද දැක්කේ මේ Channel එක. මේ දවස් වල හොය හොය හිටිය Video එකක්
Elh 😍
Subscribe කරලා තියාගන්න. ඉස්සරහට තව දානවා
@@NisalHewagamage 😓
🦁🦁නියමයි නිසල්..ලස්සනයි වැඩේ... . ❤❤💗💗🦁
fatta machan godak dewal igena gaththa.
අයියෙ pixel Budurasmala හදන විදිහ කියලා දෙන්න කො led full 3.2 mini controller එක දාලා
අයියෙ මම pogrom එකක් arduino board ekata upload කරහම එක විනාඩි 5 විතර වැඩ කරල නිකම්ම pogrom එක නවතිනවා එක හදා ගන්නෙ කොහොමද?
controller card එකකින් program කරන විදිය video එකක් කරනවනම් ගොඩාක් වටිනවා
Aiya me video aka thiyana balub wala program aka nathda aka nam lassanai..
Niyamai godak dewal danagaththa .👍👍👍
Manual Code nokara Graphical Interface ekatin oka karanna System nadda
Thiyanawa
@@NisalHewagamage Video 1 karamu eka gana
අඩෝ සුපිරි පොරක්නෙ බං උබ.. ජය ඈ..
Superb Malli. Keep it up. I am interesting your video. The way you presenting, learn to easy. I subscribed you, n shared your video.
Thanks alot aiya
Thoran gahanna pulovan unata progem behe bro kota karakavala thama apita purudu
නියමයි. මම මේක ඉල්ලලා ඔයාට මැසේජ් එකකුත් දැම්මා. ස්තුතියි.
ලබන වෙසක් එකට❤️ Thanks bro
👍 Thanks ..... SD CARD EKEN DRIVE KARANA UNIT EKA MAHINDA AIYYA LAGA THIBBA... Quality hodai👍 puluwannam led software eken pixel led design sd card ekata dana widiha gana video danna...
Harish
Mam inne itali vala. Mam electronics egenagattha.. 1998-2002 aurudu vala.. uhaya godakk venass... nivadaua kathakarannam.. matath igenaganna godaak de tiyenawa oyagen. Thanks malli oyata. Nivaduva mam oyata kathakarannam.. suba dawasak oyata..😊
Ane ou aiye pixel LED software ekakin control karana vidiya dannakoo plzz...
Wahana walata ena led sakit ekka hadana vidiha danna baida
Meke me ws2811 kiyanne mokakde sahodereya
Meke night rider light pattern eke corde eka denna puluwanda
Pixel led buduresmala programming කියලා දෙන්න පුලුවන් ද........
Issarahata kiyalaa dennam
Ela ela brother mn hithuwa aniwa oya me video eka davi kyla
WS 1903 ඔය කොන්ට්‍රෝලර් එකෙන් ප්‍රෝගෑම් කරන්න පුළුවන්ද
Superb nisal aiya
Mama ekk haduwa tnq nisal aiye.❤️✌️
මේ bulb wale price එක keeyda?
arduion uno board ekakata pixel led bulb kiyak add karanna puluwanda?
Failed to install library: FastLED:3.5.0.
Error: 3 INVALID_ARGUMENT: The library FastLED has multiple installations:
rgb led walen aurdino buduras malawa hadannabaredha
No matching function for call to kiyala error ekak enawa. Poddak help karanna puluwan kenek reply karanna
Aiye mn program ekata dana color eke nemei weda karanne.red demmoth yello.yello demmoth red.plz help me aiye.
Program eke color order eka change karanna wei
Tnx ayye...👍👍
Niyamai bro😍😍😍
Good job keep it up..😎✌️
Noyamai, tnx bro... Enakan balan hitiye🔥👍
addressable led kiyanne mewatamada ayya apita eka use karanna beda
Eka thamai meka
@@NisalHewagamage elah tnx you kindly reply
Bulb වල මිල කොහොමද
එක වටින්වා බ්‍රො..thanx
power supply eka amper eka wedi wanna witharada ona voltage eka wedi karanna ona nedda pixel wel gana wedi wediwanakota
Na voltage eka 5v ma thamai
අයියෙ ඔයාගෙ වැඩ නම් සුපිරි ඉදිරියටත් supiri wada tikak danna b.s
Setmai bro anith aya code eka dann na oya loba na ........niyama brokenek............oya mage hina mama lagata aran enawa brooooooooo
Pixel LED දෙකක් අතර දුර වෙනස් කර ගන්නේ කොහොමද
buduresmalawak hadana hati dannana puluwanda
Dannam issarahata
Puluwntharam ikmnta kiynnko...heta wada karanna hada ganna oni
Supiri bro 👌👌👌👌👌😍 great work
Malli phont ekata fastled eka past krganne kohomada
oyata godak thanks mama kiyadun paridi programe eka haduwa upioad una namuth bulb siyala pathu wi thiyenawa wada karane naa
Apita progrem karapu unit ganna puluwanda malli.ahema tenak tiyeida.
AT TINY,TLC5940 Kiyana shift registeres ekka weda karana widiya gena video ekak karanna.
budhuras walallak hadana hati kiyala dennako pixel walin
බලාගෙන හිටියම වීඩියෝ එක. මම youtube එකෙයි, facebook එකෙයි පැයෙන් පැය ගිහින් බැලුවා මේ වීඩියෝ එක එනකන්... ඒ තරම් ආසාවෙන් හිටියේ.. එහෙම ආසාවක්, උනන්දුවක් ඇති උනේ නිසල් නිසයි.. නිසල් තමයි ආර්ඩුඉනෝ ලංකාවට ගෙනාවේ. මතකයි මීට අවුරුදු කීපයකට කලින් අපිට මේ Language එක ගැන කියලා දෙන්න පටන් ගත්තා. කිසිම සල්ලි හොයන පරමාර්ථයක් නැතුව ලංකාවේ අඩුවෙන් කතා කරපු තමන් දන්න දේ නොමිලේ දෙන්න පටන් ගත්ත එක ගැන අද කාලේ මනුස්සයෙක්ගෙන් හිතාගන්නවත් බෑ... ඒත් නිසල් හැම දේම නොමිලේ ලංකාවේ programming ඉගෙනගන්න අයට කියලා දෙනවා අදටත්... ඒ වගේම ඔහුගේ දුර්ලභ නිහතමානි ගුණයට බොහොම ගරු කරනවා... හරිම පුදුමයි... ඒ වගේම හරිම වටිනවා... නිසල් තමයි ලංකාවේ arduino පෙරැලිකාරයා.. ඒ වගේම ලංකාවට හඳුන්වලා දුන්නු කෙනා... ඉතින් මුල් කාලේ ඉඳන්ම හිටපු සාමාජිකයෙක්, හිතවතෙක් විදියට නිසල්ට හදවතින්ම සුබ පතනවා.. ඒ වගේම නිසල්ගෙන් ගුරු උපදෙස් ගන්න හැමෝටම කියන්න තියෙන්නේ... ඒ ගුරු ගෞරවය දෙන්න... උපුටගන්න තැන් වල, අනුකරණය කරන තැන් වල ඔහුට ඒ අයිතිය, ගෞරවය දෙන්න.. ජය වේවා නිසල්... ඉදිරිගමනට...
ස්තූතියි මල්ලි comment එකට. 😍😍😍
@@NisalHewagamage bulb wala ganne කොහින්ද aiye
Thoranak progam karanne kohomada
aiye video eka patta, pixel led programing video eka ikmanatama dannako.
pixel led walin segment clock ekak hadanna puluwnda......................................................
ස්තුතියි මලයෝ බෙහෙම පිං. බැරිද කෝඩ් ටිකත් යටින් දාන්න
Me oyage studio tour ekak dannako
👍👍සුපිරියි
Valuable 👌. Keep it up
Mamath wede kala. Niyamata weda. Thanks Malli. code tika wireless upload karanna kramayak thiyanawada?
' FastLED.h "
not such as or directory.
download the library first
අයියෙ buddist flag එකක් හදන්න බැරිද LED cube එකක.
superb..
nice..hard work..brother...