Hi ape channel aketh tv phone adana videos thiyanam balan na.apivath subscribe.like.share.comments karanna thanks ruclips.net/video/UCdUERyRvf8/видео.html
@@DilnuwanAmaraweera Hi ape channel aketh tv phone adana videos thiyanam balan na.apivath subscribe.like.share.comments karanna thanks ruclips.net/video/UCdUERyRvf8/видео.html
Hi ape channel aketh tv phone adana videos thiyanam balan na.apivath subscribe.like.share.comments karanna thanks ruclips.net/video/UCdUERyRvf8/видео.html
Hi ape channel aketh tv phone adana videos thiyanam balan na.apivath subscribe.like.share.comments karanna thanks ruclips.net/video/UCdUERyRvf8/видео.html
Nisal man oyage video okoma balanawa .ewagema man mepara pixel led first video eke heduwa.mata thanipatakin eka apra leds eka on cord eka podak kiyanako
Malli I have used two computer power supplies to power the matrix. i have used same pixel LED strips as you. But when all LEDS on it flickering. I feel the power supplies problem. please let me know how I can run those from computer power supplies. Those power supply rating is 300w.
This is really awesome Mr. Nisal. Thank you for this great lesson. Could you plz tell me whether it is OK to use 5V/10A power supply to power up both pixel led (5 strips) and the nano/uno board? Thank you.
වීඩියෝ එක ගැන ඔයාලගෙ අදහස් Comment කරන්න. Subscribe කරලා වීඩියෝ එක Share කරන්න - goo.gl/eUqkST
Super Arduino Best Progect In sri lanka ruclips.net/video/D9bnhJPj8kI/видео.html
😎
@@getsetgeek progect project
අයියේ ඔයාගෙ camera එක මොකක්ද?
niyamai malli,thanks for this.
කවුරු මොනා කිව්වත්, ලංකාවේ පැහැදිලිම electronic tutorial කරන්නේ නිසල්.
Myhub එකේ කරන එක තේරුම් ගන්න වෙනම slow motion දාන්න ඕනේ. නිසල් keep this up මචන්.
සිරා කතාව
Hi ape channel aketh tv phone adana videos thiyanam balan na.apivath subscribe.like.share.comments karanna thanks
ruclips.net/video/UCdUERyRvf8/видео.html
@@DilnuwanAmaraweera Hi ape channel aketh tv phone adana videos thiyanam balan na.apivath subscribe.like.share.comments karanna thanks
ruclips.net/video/UCdUERyRvf8/видео.html
@@alltechsinhala phone adana qvve?
dilipage speed eka adu karannath circuitekak hadanna venava...
නියමයි.. හැමදාමත් අළුත් දෙයක් අපිට... හැමදේම පැහැදිලිව හංගපු දේවල් නැතිව දෙයක් දෙනවනම් ඔයා තමා. 💛💛💚💚👊👍
නියමයි අයියා මමත් මෙ පාර හැදුවා.❤️❤️❤️.pixel වලින්.
Hi ape channel aketh tv phone adana videos thiyanam balan na.apivath subscribe.like.share.comments karanna thanks
ruclips.net/video/UCdUERyRvf8/видео.html
ගිය පාර එක මේ පාර හැදුවා. මේක ලබන පාර හදනවා. ස්තුතියි
අයියෙ දානකල් බලන් හිටපු වීඩියෝ එකක්.පට්ට.අයියෙ පුලුවන්නම් function ගැන විතරක් full vidiyo එකක් කරල දාන්න.
arduino පිස්සෙක් කලේ ඔයා තමා 😍😍 thanks halooo 😘😘
මල්ලි ඔයාගෙන් ඉගනගත්ත දෙවල් මට ලොකු පිටුවහලක් උනා. මේ subject එක ගැන දැනගන්න. මම wood working කරන්නේ... පුලුවන්නම් CNC wood Router ගැන වීඩියෝ එකක් දෙන්න.... ඔයාගේ අනාගතය දියුනුවෙන් දියුනුවටම පත් වේවා..... බුදු
සරණයි....
Niyamai ayye, apitath thibba Lokuma Aula Thamai components hoyaganna eka.moka unath Ayyage videos walin ape nirmana walata hoda ideas ganna puluwan una.thanks ayye🙌
7th comment, supiri aiye, vifeo wka hondai👍😘
නියමයි අය්යෙ බලාගෙන හිටපු වීඩියෝ එකක් ....
👍
සුපිරියි!!!
Hi ape channel aketh tv phone adana videos thiyanam balan na.apivath subscribe.like.share.comments karanna thanks
ruclips.net/video/UCdUERyRvf8/видео.html
Palaweni like 👍 eka magen...jaya wewa...
මම අනිවාරයෙන්ම ඊළග අවුරැද්දෙ වෙසක් එකට මේක හදනවා...
හදපු ගමන් මන් ඔයාට video එකක් එවන්නම්.
කලින් අවුරැදුවල දාපු 5W bulb series එකයි LED gel bulb එකත් හැදුවා.
Thank you.
නියමයි අයියේ මේ වගේ විඩීයෝ ඉස්සරහටත් ඕනි ❤️👍
වැඩේ නම් සුපිරි අයියේ 👍👍...
දැන් ඉතින් පොසොන් එකටම හදනවා
Wow! Nice program and beautiful buddhist flag. Nice work Nisal.
Niyamai Aiya,Mamath pixel led walin mepara haduwa.
Oyata Subapatum ...!
වීඩියෝ එක niyamai poson serasillakuth genna ඔබට සුබපැතුම්
සුපිරි!!!! හොඳ වැඩක්. සුබපතනවා .
හරිම ලස්සනයි නිසල්..බලාපොරොත්තුවෙන් හිටියේ Pixel LED වලින් බෞද්ධ කොඩිය ඔයා හදනකන්..මතක විදියට මම ඔයාට කිව්වා..ඇත්තටම ඔයා කියලා දෙන විදිය හරිම පැහැදිලී.. for loop එක ගැන කරපු පැහැදිලි කිරීම් ඒ Coding ගැන කරපු පැහැදිලි කිරීම් හරි Clear.. මම වෙනදා වගේම ඔයාට කියන්නෙ ඔයා තරම් හොඳට හැමෝටම තේරෙන්න මේ තරම් උගන්නන්න වෙන කාටවත් බෑ.. ඔයාගේ වටිනා කාලය මුදල් වියදම් කරගෙන අපිට මේ ගැන නොමිලේම කිසිම ලොකුකමක් නැතුව කියලා දෙන එක හරිම වටිනවා..හැමෝටම බෑ මේ දේ කරන්න..ඔය නිහතමානීකම ඉදිරියටම තියාගන්න.. ඒ වගේම ඔයාගේ හැකියාවන් තවතවත් දුරට වැඩිවේවා කියලා මේ වෙසක් පෝය දවසේ හදවතින්ම ප්රාර්ථනා කරනවා.. අදටත් යම්දෙයක් ආර්ඩුයිනෝ වලින් මම කරනවනම් ඒ ඔයා නිසා කියලා සතුටින් කියන්න පුලුවන්.. ජයවේවා නිසල්.. 😊😊👌👌
බොහොම ස්තූතියි චතුර. ගොඩක් සතුටුයි මේ වගේ හැමෝම ඉගෙන ගන්නවට. පුලුවන් උපරිමෙන් හැමෝටම අලුත් දේවල් කියලා දෙන්න ඉස්සරහටත් මම උත්සාහ කරනවා. ස්තූතියි support එකට 🙏❤️
@@NisalHewagamage අනිවාර්යයෙන්ම..ඔයත් එක්ක වීඩියෝ එක්ක මේ චැනල් එකත් එක්ක අපි දිගටම ඉන්නවා..ජයවේවා.. 🙏🙏❤❤
පට්ට බ්රෝ ............. තව මේ වගෙ ඒව දාන්න.............😘😘😘😘😘
නියමයි . සුපිරි වැඩක්.. තැන්කිවු අයියේ. 😘❤❤
Gammak අයියේ . සුපිරි 😍
නියම චැනල් එකක් . ජයවේවා
සුපිරි හදනවා අනිවාර්යයෙන්ම පොසොන් එකට..
නියමයි ..ගොඩක් දේවල් ඉගනගත්ත.බොහොම ස්තූතියි
Mema dannenam naa e unat supiri kiyala hithenawaaa
හුග කාලෙකින් අපිව මතක් වෙලා තියෙන්නෙ....
දිගටම වීඩියෝ දාන්ඩ අයියෙ..
Pixel Led කන්ට්රෝල් කරන අනිත් විදි ගැනත් කියා දෙන්ඩ අයියෙ...
ලොකු උදව්වක්...👍👍👍
Supiri mcn.ad tma mulinm video ekk bll set une plweni dwsenm me dewl ign gnn asawak awa video series ekm blnw dn jaya wewa
වටිනා youtube චැනල් එකක්
හොද වැඩක් කරලා තියෙන්නෙ සුපිරි
Niyamai nisal aiya👌🙏🙏❤️balan hitpu video ekak
මන් අයියගේ වෙසක් වීඩියෝස් පහම බලල ඒ ටික හැදුවා
wonderful project machan... niyamai
අයියෙ මම ඔයාගෙ video හැමදාම
බලනවා මමත් project එකක් හදලා ළඟදීම ඔයාට evannam .මමත් oya vage arduino karanava.මම Asintha තවත් video එකක් එනකල් balan ඉන්නවා 💗💗💗💗💗💗💗💕💞💞💞😎😎😎😎😎🤪🤩🤩🤗🎸💖🤗💘🤗😍🤗🤩🤗🤗🤩🤗😍🤗🤪
Thanks මල්ලි
@@NisalHewagamage අයියෙ your 🙏 welcome
3 D printer akaka model akak hadana vidiha rewiv akak karanna
නියමයි මල්ලියෝ. ලොකු දෙයක් දැනගත්ත.
Niyamai nisalooooooooo.....
RGB Comen cathod ,shift register ekka rainbow 🌈 colour mixing video ekak denna puluwanda
niyamai aiye oyage video eka.
Ela Nisooo... supiriiii... balamu poson poyatawath hadanna try karanawa
Me puluwan nm ara digital ruler eke programming part ekata video ekk karannako
Hey mama haduva ooka ETH mamavenama function ekakk haduva LEDs valata
Super ayye👍💪👌
නියමයි video එක තව video ඕනේ
මමත් video එකක් කරලා තියනවා එකට SUBSCRIBE කරන්න Manuja karunanayaka
pixel led clock එකක් හදන video එකක් ලගදි දෙන්න පුළුවන්ද
අයියගෙ වීඩියෝ එක බලලා රිලේ මොඩියුල් එකෙන් හැදුවා
Video ekak nadda
කැරකෙන vesak කූඩුවක් hadana widihe video එකක් karannako.🤔🤔🤗🤗🤗
Aiya mama budu ras malawak haduwa usa bulb 10 diga bulb peli 15 bulb 150kin eka mata program karanna therenne mage paliweni padiyen mn eka duskara gamaka thiyana arannayakata budukutiyakata haduwe puluwannam video ekak dannako nathnam code karala denna baida? .
මන් 2812 pixel led valin haduva..ethakota..rathu pata venuvata kola pata paththu venne
Good work Nisal
Oya tharam hodata arduino karana genek naa
Mama oyagen godak igena gattha
Supiri bro mth hadnwa ekak,video enakm balan inne❤️
Supiri aiyye❤
bus wala kadawala ehema boad wala LED walin ara namak run wenna hadanne kohomda aiyye arduino walin A wage wedak karanna puluwanda?
ලස්සනයි budusaranin jayawewa
ජය වේවා සහෝදරයා..
good luck. pluwannm meke uint8_t, uint16_t kiyna word ganath explain karanawda.
නියමයි අයියා 😍🔥
Good luck
Nisal man oyage video okoma balanawa .ewagema man mepara pixel led first video eke heduwa.mata thanipatakin eka apra leds eka on cord eka podak kiyanako
Ardiuno walin dj bord ekak hadanna puluwannam hadanna......???podi adahasak kiwwe
NICE KEEP IT BRO
මමත් හැදුවා මල්ලි ගොඩක් ස්තුතියි..
Nisal aiye oyata puluwanda gesture control robot car eka ka programming tutorial ekak upload karanna.......
😢😢😢
Bro ardino walin LDR eke lightning intensity gannkota eka ena unit ek mkkd? LUX da?
Aiye pixel led budurasmalawak hadana hati puluwannam gennako .
නිසල් NC electronics එකේ තියනවාද ws2812 5v rgb strip ( 5 meter 300 bit ) ඔයා දන්න වෙන තැනක් හරි තියනවාද ? පිලිතුරක් දෙන්න .ස්තුතියි !!
supiri 👌👌👌👍👍✌
Malli I have used two computer power supplies to power the matrix. i have used same pixel LED strips as you. But when all LEDS on it flickering. I feel the power supplies problem. please let me know how I can run those from computer power supplies. Those power supply rating is 300w.
Connect the ground wires of all power supplies together.
Malli the negative and plus wires are connected together through the pixel led strips. All are connected together through their connectors.
qulity ekanam madi kodiya ka animatio madi bulb wedikarala animetio eka devolap karanam hari
bluetooth relay control bod aka aiya app akan ratavak adina barida oyaga 5w biub vala
Niyamai Aiya😷😷😷
Ayye next video eka cap ekakata sensor wena bulb ekak hadan widiha dannako
නියමයි. ඉගෙන ගන්න ආසයි.
මේ අයියා ඔය LED Light එක එක Animation/අපිට ඕනෙ විදිහට නම් එහෙම දාන pc softerya එක මොක්ක්ද
Aiiye mata hodama thathwaye pixels ganna thanak kiyannako aiiye collombo haraswidiye
Jlcpcb එකේ DHL ද, air post ද ගෙන්නන්නඕනෙ.
සුපිරි වැඩක්..! CRGB color name එක වෙනුවට #value එකක් දාන්න පුලුවන්ද?
niyama wadak ela.Oke buld gana wenas karanna ona nam Width Height wenas kalanam hari neda
පට්ට 👌නියමයි බ්රෝ
kalin vesak sarasilleth on off kiyana eka red une na
aiye dmx arduno interface ekak hadana hati video ekak dannako..plz
ඊලග වීඩියෝ එකෙන් කියන්න පපුලුවන්ද කොහොමද අයිය ආඩුයිනෝ ඉගනගත්තෙ,electronics ටික ඉගනගත්තෙ කියන දේවල ටික.
මල්ලි ආර්ඩුයිනෝ ගැන ඉගෙනගත්තෙ internet එකෙන්මයි. මම දාලා තියන ආර්ඩුයිනෝ ටියුටෝරියල් සෙට් එක බැලුවානම් ඔයාටත් තනියම ඉගෙනගන්න පුලුවන් වෙයි
@@NisalHewagamage වීඩියෝ ඔක්කොම බැලුව අයියෙ ඒවා හොදටම තේරෙනව.thank you
තව මේවගේ video එකක් දාන්නකො අයියේ
pixeal wala nisal malli apata forloop liyana vidiya kiyala denna
අයියේ ඕකේ light මැදින් කපල වයර් දාල අපිට ඕන ඕන තැන්වලට දාගන්න බැරිද.........අර led tape එකේ වගේ ..........
පුලුවන්
@@NisalHewagamage Thankz aiye .........👍
Video eka niyamai aiye mama me para pixel led walin hadanna hitiye , me corona hinda badu ganna bari una
Mama bauddakodiye pata Tika akak pitupasa akak anawidihata one akapatata balab 10 one
math heduwa ayye
patta.
thanks
Program karapu arduino bord kade ganna thiyenawada led rata
Niyami aiye..4 channal relay module walin mth haduwa..
ගිය පාර එකනම් හැදුවා මල්ලි...මෙම පාර ඕන දෙවල් ගන්න නෑනේ.. දුකයි....
Theruwan saranai niyamai nisal malli
Thanks 🙏
Hamadama wage wesak ekata oyage video ekak enakal balan idiye
This is very clear thanks you so much
අය්යේ pixel Led විකුණන්නෙ කොළඹ කොහේද
ඒ කඩේ දුරකථන අංකය මේ අංකයට එවනවා ද
led edit 2014 software eka ipixel web site eken download karanna behe.wena link ekak denna puluwanda,help
බස් එකක් සෙල් එකට pixel led 500 විතර දාලා හදන්න හොද arduino බෝර්ඩ් එක මොකක්ද.
What are analog outputs of arduino mega board
This is really awesome Mr. Nisal. Thank you for this great lesson. Could you plz tell me whether it is OK to use 5V/10A power supply to power up both pixel led (5 strips) and the nano/uno board? Thank you.
Yes no prob. Make sure the two + and - wires are not touching at any time
@@NisalHewagamage Awesome..Thank you again..
මම මේ වැඩෙට අලුත්.. ඒක නිසා අහන්නේ..program කරන software එක මොකද්ද
software එක Arduino, මේකත් එක්ක වැඩ කරන විදිය ගැන චැනල් එකේ වීඩියෝ සීරිස් එකක් තියනවා. ඒ ටික බැලුවොත් තේරෙයි හොදටම