2:25 ටබොරු කියන්න එපා. මෙම කොන්ක්‍රීට් බෙදීම් වයසට හේතු වේ. ශ්‍රී ලංකාවේ වසරකට අලි ඇතුන් 250ක් පමණ මිනිසුන් මරා දමන බව ඔබ දන්නවාද? Thank you for the good video production. 2:25 Do not tell lies. These concrete splits are due to age. Do you know people kill at least 250 elephants in Sri Lanka per annum?
1st Like and Comment මගෙන් අක්කෙ.. මම ගිහාන් මල්ලි
Thank you sooo much Gihan malli..m❤️❤️
සුපිරියක් තමයි ඉතින්
@@Chandrasena-x6r 😍🌹🌹🌹
Thank you.
Nice voice.
Ikmanata godaaak de pennuwa
Kammali nathiva baluva
Thank you dear
Thank you very much..😍
ඇතටම දියණියේ ඔයා හොද දෙයක් ඉදිරිපත් කරන්නේ හරි ආසාවෙන් මාත් බලන්නේ පරෙස්සමෙන් පුතේ බුදුසරණයි ඔයාට❤️☸️❤️☸️
බොහොමත්ම ස්තුතියි ඔබට🙏🙏🙏
Harima lassanai ,math nuwaraeli yanawa❤❤
👍👍😍😍
😊❤😊
Wow
😍😍
බේහේවින්ම ස්තුතියි මේහෙම දැනුවත් කිරීම මම ලගදි ලංකාවට එනවා එවිට ගෙදර අය සමග අනිවාරයෙන්ම බලන්න එනවා ❤❤❤❤🎉🎉🎉🎉🎉
බොහොමත්ම ස්තුතියි ඈදරණීය ඔබටත් ...🙏🌹🌹😍😍
Marama lassanai❤
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏
අදටත් අකුණු ගහනවා කියන්නේ .කොච්චර ලොකු akusala කර්මයක් කරපු දෙදෙනෙක් ...ඉතින් ahannathdeyakya ....සමහරු සමහරුන්ට ...කියනවා marichchi වලටත් හෙන ඉල්ලන අය ඉන්නවා ...ඒවා බොරු නෙවෙයි ......ඉතින් කවුරු කවුරුත් kusal waduwoth yai ...හොඳ bawayakata ❤❤❤
ඔහොම වෙලා මදි උන්ට 😢
🙏🙏🙏
Dhen climate kohamadha kiyala kiyanda puluvandha? Api Sunday yanna inne
Me dawastike Nuwaraeliya climate eka awidinna karanna Tikak amarui wessath ekka..
Normally mehe climate eka mehema thamai ithin..
💛💛💛👍
😍😍
API gihin theyenava 🙏🙏❤️❤️❤️
Singam again eke pennuva sithaa Amman kovila
👍🌹🌹
❤🎉
Save කරල තියාගන්න වටින වීඩියෝ එකක්🎉🎉
@@ThenulaNethminaSenavirathna අනිවාර්යයෙන් 👍😍බොහොමත්ම ස්තුතියි 🙏🌹
දිවා රාත්‍රි විනෝද සැණකෙළි උද්‍යානය තියෙන්නේ කොහෙද ?
Pedro tea factory ekata yanna kohomada para mokadda.google map thiyana para waradi😢
Udupussellawa pare gihin kagen hari ahanna..kiyawi..kandapola ta meha thiyenne..
Apita hoya ganna bari wuna ane සොහොන ,e paththe අයගෙන් ahawwata දන්නෙත් nh
ඔය පර සුද්දා 2 වන අලි 2000 කට වැඩිය මරලා තියෙනවා
😟😟
ඒ අතීතයේ සත්‍යය බය නැති ව කීමට ඔයාට ස්තූති . මොකද සමහර සිංහලු ගොඩ සුද්දො
@pushpikamaduwanthi2228 🌹🙏🙏
සුද්දා තවත් හිටියා නම් අද අලි කරදරේ ඉවරයි ඒත් පවු
Oya tanwalen nogeya tan 2e.ape gamane.....
👍👍😍😍
♥♥
පිලිවෙලට බලද්දි ඔය විදියද පහසුම
ඔයාලට කැමති විදියට ඇවිදින පිළිවෙල හදාගන්න පුළුවන්
නුවරඑළියේ ඉදන් කොච්චර දුරද ලවෙර් වෝටෙර්ෆෝල් එකට
2km
Aith inna gman blana mma
ස්තුතියි ❤❤
හොටෙල් වල මිල කියන්න අනෙ
week days,weekends and long week end wala ganan wenas wenawa..phone number ekata call ekak deela prices and other details danaganna
2:25 ටබොරු කියන්න එපා. මෙම කොන්ක්‍රීට් බෙදීම් වයසට හේතු වේ. ශ්‍රී ලංකාවේ වසරකට අලි ඇතුන් 250ක් පමණ මිනිසුන් මරා දමන බව ඔබ දන්නවාද? Thank you for the good video production.
2:25 Do not tell lies. These concrete splits are due to age. Do you know people kill at least 250 elephants in Sri Lanka per annum?
@@sarathw5740 ස්තුතියි ..ඔබට සුබ නව වසරක් වේවා ..!🙏