Paramparika upakrama valin midenna artikaya godaganna, paramparikawa menma aluth krama ganatha sakachcha karanna, creative diàlogues avashyayi buddimat artika sankalanayata me aluth lokayak, digital business strategies awashyayi deshiya nishpadanaqalata, industries walata, ewa follow up karanna ona strategies business communication, call centres, export market walatat api target hadanna ona. A a area specialist lawa ganna one. B
2009 lokema USD wadi una ape 113i eda libiyawan mahinda mahaththaya 500m ara 113 thibbe naththam uddeth iwarai ratath iwarai owa nodanna un kiyak inna wada eda rata inna unta padiya bagayak un 1 katha kale na rata wenuwen hitiya habai dukai me rate unta mole deyak therenneth na ganak danneth na moka monawa qwath pili aran rallata yanawa maha bank afi pathi wadda raka ganna naththam kannath nathi wevi dn a minihatath gahanna patan aran jvp un aththamai unta ona me rata vinasa karanna naththam me wage waddekta banida
uba kiyanne egana gattu a manussaya taxi walin yanna kiyanna da ? thopi wage black market karayonta kela wena kota hariyata tharaha yanawa thamai..thopi rata ta hena saapayak
Mula idanma mohuwa path karanam godak Prashana wusadila okkama aull unata passe thamai buruwek wage kenek dagena hora Kala unge deawsl Kara gatha mage rate minissu paw .
ගුණ යහපත් ඔබතුමාට ඉහළම මානසික සුවයට හේතුවන ධර්මාවබෝධයම වේවා
@@spicymagic9390 අනේ හුකාපිය කාබාසිනියා උබ තමයී චෝදනා කරන්න කලින් ඔප්පු කරපං
@@spicymagic9390 විසදුමක් දීපන් එහෙනන් නැත්තන් මූව එලවලා ගේන එකා කියහන් අදෝනා තියන්න උන් නන් මේ දවස්වල 1000 විතර ඉන්නවා විසදුමක් දෙන්න තමා එක බල්ලෙක්වත් නැත්තේ
අධිපතිතුමනි මගේ රටේ මිනිස්සුන්ට වෙන විකල්පයක් නෑ,දෙකෝටි විසිලක්ෂයක ජීවිත ඔබ අතේ.
පරිස්සමින් ඉදිරියටම යමු,බුදු සරණයි
Subscribe කරන්න කියා කියා හැමිනෙන බෙල් සද්දේ නවත්තහල්ලකෝ.. කණක් ඇහිලා ඉන්න නෑ video ඒක බලනකොට. රෙද්ද..
ජාතියේ ගැලවුම්කරුවා
ඩොලර් එකක් පහල දැම්මනම් බඩු මිලත් පල්ලෙහාට දාන්න අපි දුක්විඳලා හොයන ඩොලර් එක ලංකාවෙ මිනිස්සුන්ට කිසිම වාසියක් හම්බෙන්නෑ එකෙක් ඩොලර් එකේ මිල පහල දැම්ම කියල බඩු මිල අහස උසට නැගල
මනුස්සයෝ තේරම් ගන්න වීවმმත ආර්ථිකේ.
ඔය ආණ්ඩු බඩු මිල පාලනය කරන්නේ කොමියුනිස්ට් රටවල.
අපේ මෝඩ අන්ඩුත් ඔය වැඩේ කාලෙක ඉදන් කොරපු නිසා තාම,
රට මෙහෙම ලෝකෙට ණය වෙලා, දැන් හැමන්නිලා තියෙන්නේ.
මේ ලෝකේ කොහෙවත් බඩු මිල
කාලයත් සමග අඩු වෙන්නේ නැ.
තමන් උපයන අදායම් වැඩි කරගන්න.
ව්‍යපාර කරන්න උත්සාහ වන්න.
තමන්ට හැකි පමණ ගෙවතු වගාවක් කරන්න.
තුන්වේලම කන්න ඕන කියන මිත්‍යා මතයෙන් මිදෙන්න.
අද ලෝකේ මිනිස්සු වැඩිපුරත් කනවා.
හරිනම් කන්න ඕන එක හොද වෙලයි.
ඊට පස්සේ සවසට ඔය පැපොල් කැල්ලක් කන්න, මැරෙන්නේ නැ.
@@slhermit පරිස්සමෙන් මොකෙක්ගෙ හරි වහලෙක් කියයි... මොකෝ අපේ උන්ට ඇත්ත තේරුම් ගන්නමොලයක් නෑ... කිසිම උගත්කමක්වත් නෑ...
කියලා වැඩක් නැහැ මචන්.
මට මේ සමහර මිනිස්සු ආණ්ඩුවලින්
යදින යැදීල්ල දැකපුවාම
මුන්ට අමු කැවිලද කියලා හිතෙනවා.
පොතක් පතක් කියවලා දැනුම, හැකියාව
දියුණු කරගන, තමන් හිතන පතන විදිය
වෙනස් කරගන්න මේ ලංකාවේ මිනිස්සුට කිසි
උවමනාවක් නැ.
ඔක්කම කටට වැටෙනකම් බලා ඉන්නවා.
@@slhermit මිනිස්සු පිළිගන්න අකමැති තිත්ත ඇත්ත
@@slhermit Carbite gahapu papaya da kanna kiyanne? 🤭
අපේ ඩොලරය පහල දැම්මට ලන්කාවේ බඩු මිල පගල දැම්මෙ නැහැනේ බඩුමිලත් පහල දැමිය යුතු නේද??
@@spicymagic9390 එය සිදු වන්නේ ඔබ එය වැඩි කාලයක් සීමා කර එකවර මුදා හැරියහොත් පමණි. කබ්රාල් කළේ එයයි. නමුත් ඒ බලපෑම ඇති නොකර එය මුදා හැරීමේ යාන්ත්‍රණයක් මේ මහත්මයාට තිබෙනවා.
බඩු මිල අඩුවෙයි වගේ අද හෙටම.
සමනලයා ඩොලර්.දුන්නද
ලංකාවේ විතරක් නේමේයි ගොඩක් රට වල බඩු ගනන්...කොට්න්ම ක්ව්වොත් ලංකාව හොදයි තව.....
අපෙ ඉන්න හරක්ට ඕවා තේරෙන්නෙ නැ සමහර උන් හිතාගෙන ඉන්නෙ තාම අර පරන විදියට අනිත් එක ආන්ඩුවෙන් ම කන්න දෙනකම් බලාගෙන ඉන්න උන්නෙ වැඩියෙන් ඉන්නෙ ඉතින් කොහොමද රටක් දියුණු කරන්නෙ තව පකෙ අරගලය නිසා තව රට අගාදෙට දමන වැඩ කරන්නෙ අපි සියලු දෙනාම එකතු වෙලා වැඩ කරොත් රට ඉබේටම දියුණුව කරා යන්න පුලුවන් අපෙ උන් වැඩිපුර කරන්නෙ උද්ගෝෂන කරන එකනෙ වැඩ කරලා රට ගොඩ ගන්න උවමනාවක් නෑ
ඩොලර් උපයා ලංකාවට එවන අයට සාදාරන වරප්‍රසාද ලබා දෙන්න.
ඩොලර් හිගයක් තියද්දි මිල ලොකු ගණනකින් පහත දැම්මේ කොහොමද පොඩි ගානක් මිනිස්සුට දරාගන්න පුළුවන් මේක ප්‍රෝඩා වක් බලමුකෝ කොහොමද අඩුවට ගන්නේ කියලා මේකෙන් වෙන්නේ ආපහු කළු කඩ වලට යනවා
Hiti hatiyena kara ..sarthaka na
කළු කඩයට යනවා නම් දැන්ම යන්න.. තව බොහොම ටික දවසයි උන්ඩියල් කරන්න වෙන්නේ.. ඊට පස්සේ ලංකාව එක්ක උන්ඩියල් බිස්නස් කරන එක තේරුමක් නැති වෙන තැනට නන්දලාල් ගේම් එක ප්ලේ කරනවා
Ithin ooka kakin nokeruwe ey.prodawa.thawamath rawattanawa minissu.
Wish you all the best
ඩොලර් එකේ මිල පහල වැටුණට බඩු මිල නම් පහළ වැටෙන එක හීනයක් තමයි මේ හොරු ටික ඉන්නකන් මිනිස්සු රටවල් වල ගිහිල්ලා දුක්විඳලා හොයාගන්න ඩොලර් එකට වත් අඩුම සාධාරණයක් ඉෂ්ට කරන්න නෑ හොරුන්ට හොරා කන්න ඒකත් අපි දුක්විඳලා එවන්ඩ ඕන
උගස් පොලිය පහත දාන්න
❤️🔥
Pahadili madi
Danum deela karanam watinawa
👍👍👍👍👍👍👍
Merate Horakapu $ genna oba danna krama vedayak nadda? E.g. STAR
Paramparika upakrama valin midenna artikaya godaganna, paramparikawa menma aluth krama ganatha sakachcha karanna, creative diàlogues avashyayi buddimat artika sankalanayata me aluth lokayak, digital business strategies awashyayi deshiya nishpadanaqalata, industries walata, ewa follow up karanna ona strategies business communication, call centres, export market walatat api target hadanna ona. A a area specialist lawa ganna one. B
Rate salli palakayo hora kala rata bankaloth unama kapakirim karanna one rate ahinsaka janathawada??????
2009 lokema USD wadi una ape 113i eda libiyawan mahinda mahaththaya 500m ara 113 thibbe naththam uddeth iwarai ratath iwarai owa nodanna un kiyak inna wada eda rata inna unta padiya bagayak un 1 katha kale na rata wenuwen hitiya habai dukai me rate unta mole deyak therenneth na ganak danneth na moka monawa qwath pili aran rallata yanawa maha bank afi pathi wadda raka ganna naththam kannath nathi wevi dn a minihatath gahanna patan aran jvp un aththamai unta ona me rata vinasa karanna naththam me wage waddekta banida
Respect sir
For What ????
ඔතන ඉන්න එකෙක්ට අහන්න බැරිද මහාබැංකුඅධිපති එන වහනෙ කාගෙද වටිනාකම කියද ඉන්ධන දීමනාව කියද ලිටරයකට KM කියක් යන්න පුළුවන්ද එයාගෙ වැටුප කියද කවුරුත් ඇයි එ පුශ්නෙ එයාගෙන් අහන්නෙ නැත්තෙ
Bro, he came from Australia. He doesn't care about benefits.
Hama detama varadi kiyanna epa.
Rata goda ganna
uba kiyanne egana gattu a manussaya taxi walin yanna kiyanna da ? thopi wage black market karayonta kela wena kota hariyata tharaha yanawa thamai..thopi rata ta hena saapayak
Oya prashne ahanna ona oya chande dunna atawath paas nathi kaalakanni deshapalakayagen.... Buddhimathekuta pahasukam denna ona
CBSL governer ta rs 50 000 k dela hari yannane
Ekakari manasikatwayen mudenna,
Minissu doler danna patan gaththa gaman...me kara de nuwanata huruna
9
Mula idanma mohuwa path karanam godak Prashana wusadila okkama aull unata passe thamai buruwek wage kenek dagena hora Kala unge deawsl Kara gatha mage rate minissu paw .
දූපත විකුණා ගත්තු awada
hodai.mewage.dushkara.mohothaka.oba.thuman.ratath.janyat.wenwen.me.aarthika.arbuden.god.enna.darana.waayamata..shakthiya.dairya.pathanawa.obala.weni.buddimat.guna.garuka.minissunge sewaya awasi.mohothak.inna.apa.haa.hisa.osawanna.lak.mawata.obage.sahaya.oone.mathiduni