Aga Pipi Mal (අග පිපි මල්) | Episode 35 | Wasanthi Chathurani Teledrama

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 72

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 4 дня назад +3

    මේ කතාවක්,නිර්මාණයක්.එ්ත් අමාගෙ චරිතය සැබෑම එකක් වු ජීවිත අපමණයි

  • @sandiyahemamali7646
    @sandiyahemamali7646 5 дней назад +9

    මේ වගේ පිරිමි හිංද තනිවෙච්ච ගෑනියක් මොන තරන් කතා අහනවද මනුස්සයො නොදන්නා පැත්ත නෙවෙයි හිතන්නේ දකින දේයි කියන්නේ

    • @kumuduweerakoon6871
      @kumuduweerakoon6871 4 дня назад

      ගැහෑණියකට ඊරිසියාව කරන්නේ ඇගේ හැකියාව දැකලා. පිරිමි හිතන් ඉන්නේ ගෑණූ හරි ලාබයි කියලා. හොඳ චරිතයක් අමා . ගැනුනි ට හරි ආදර්ශයක්. පිරිමි මිදිවැලට පෑනපු නරිවාගේයි.

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 5 дней назад +11

    ලස්සන.වගේමදුක.කලකිරිමිතිබෙිනවා.නමුත්ගැහැණියාක්ටපිරිමියෙක්ගේහයිය.නොමැතිදෛරියෙනවජිවාත්වෙිනහැටි.ඉගෙන.ගාන්නපුලුවාන්තමාන්දගෙශක්තියෙන්.ඔිනැමඅභියොකටමුහුණදෙන්න.ශක්තියලැබෙිවා❤❤❤❤

  • @sunethrasunethra5831
    @sunethrasunethra5831 5 дней назад +7

    ගනු ganuntama අපහාස කරනවා ❤

  • @darshikasamanthi1968
    @darshikasamanthi1968 5 дней назад +11

    පාලිටත් ළඟදීම දික්කාසාදය ලැබෙයි වගේ😂😂😂😂😂😂

  • @PushpaMallawarachchi
    @PushpaMallawarachchi 5 дней назад +2

    Every morning, first thing I watch Aga pipi mal please let us watch at least 20 minute thank you

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 5 дней назад +6

    පාලිට මාර happy 😢😢

  • @peshalapela8136
    @peshalapela8136 5 дней назад +2

    ❤❤❤❤😢😢😢😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @shadiraamani2466
    @shadiraamani2466 5 дней назад +13

    ජාඩියට මූඩිය හමුවෙලා තියෙන්නේ 😂😂😂
    අමාට වල කපන්න තියෙනවා මුන්ට වෙන දෙයක් නෑ
    පාදඩ ගෑනු .
    අමාට හිතවත් කියපු බැල්ලි ජයමිණි නේද මේ

    • @susanthadahanayaka1264
      @susanthadahanayaka1264 5 дней назад

      මුන් සැබෑ ජීවිතෙත් කරන්නෙ අනුන්ටවල කපන එකමයි ...රගපාන්නෙත් ඒ චෘත මයි චී පාදඩ ගෑනු

  • @jayathungadp6078
    @jayathungadp6078 4 дня назад +1

    Sumithra rahubaddha matiniyani....mage jivithaya oba kalinma navakathavak kirima pudumai......kathava balamin ehi githayata savan.dimen..thavath vedanava thiwura wuna...githa.rschanayath obagemai...sugayanaya Manda malaniyage hada.pawurshaya ..me siyalla kativa, adaraniya rangana shilpin, shilpiniyan.thoraganimath vishisthai.....hadayangama sthutiya samatama......✝️❤️❤️🌹🌹

  • @kanchanasewwandi-l7g
    @kanchanasewwandi-l7g 5 дней назад +2

    දැන් නම් බලන එකත් එපා වෙනවා බලන්න දෙයක් නෑ නේ කතාවේ විනාඩි 20 පැය භාගයක් තියෙන්න ඕන කතාව විනාඩි 14 😢

  • @pradeerkw
    @pradeerkw 4 дня назад

    Lassaanai kathawa.. Digatama denna. Kathawa poddak wunath asawen balanne...❤❤

  • @kumuduniperera3291
    @kumuduniperera3291 5 дней назад +4

    හොද වෙලාවට Tik Tok තිබුනෙ නැත්තෙ😮

  • @Aaa-ki5et
    @Aaa-ki5et 5 дней назад +7

    Jayamini, pali galapena joduwa🥴 pali hri hoda ekkena ne😂😅 anith ekkenath echchrai😂😅

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 5 дней назад +5

    ❤❤❤❤❤❤❤❤
    වීරපාන අයින් කරන්න බැරිද ??😂😂

  • @wineethaherath6260
    @wineethaherath6260 5 дней назад

    ලස්සනයි කතාව 🌹

  • @SaviduDinu
    @SaviduDinu 5 дней назад +25

    මොකද අනේ මේ කතාව දැන් විනාඩි 10ක්‌ දන්නේ එන්න එන්නම කලාවෙලාව අඩු කරනවා මිටපස්සේ ලයික් කරන්නේ නැ ඔන්න

  • @shadiraamani2466
    @shadiraamani2466 5 дней назад +13

    අමා විහින් පද හදා ගන්නේ
    බුරුල වැඩි එයාගේ
    එලවලා දාන්නකෝ දෙකක් කියල .

    • @jeevanie1
      @jeevanie1 4 дня назад +1

      ඔව් කැමතියි අකමැතියි වගේ ඉන්නෙ

    • @Radhavimoksh
      @Radhavimoksh 4 дня назад +2

      ​@@jeevanie1එහෙම ඉන්නකොට තමයි මිනිස්සු අඩියක් ඉදිරියට තියන්නෙ

  • @sushanthiperera8696
    @sushanthiperera8696 5 дней назад +1

    Thanks ❤️🌹

  • @shiromalarathnayaka6572
    @shiromalarathnayaka6572 4 дня назад

    puduma ashawakin me katawa balanne 😮wasanti chaturanige ragapama ati vishistai

  • @soamsa9925
    @soamsa9925 5 дней назад +1

    මෙි මොකද ඉක්මනින ඉවර වුනා

  • @sobachandni6817
    @sobachandni6817 5 дней назад

    ඇත්තටම ඹව් මේ අමා වගේ මම නම් ඉවසන්නැ

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 5 дней назад +6

    මේ තට්ට නාකියාට මොන කසාද ද 😂😂

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 4 дня назад +2

    Theypita kattu ganu munthamai ganu.

  • @ChampaRajapakse
    @ChampaRajapakse 4 дня назад

    මේක එන්න එන්නම කෙටි වෙනවා.

  • @asokawanniarachchi9840
    @asokawanniarachchi9840 5 дней назад

    Antimata kiyana sinduwa eka niyami.

  • @shadiraamani2466
    @shadiraamani2466 5 дней назад +6

    චන්දන වගේ බාල්දු වෙන්නෙක් අම්මපා
    ඌට ලැජ්ජත් නෑ ඌට බනින මට ලැජ්ජත් නෑ
    අමාට ලැජ්ජත් නෑ

  • @Supu-s4h
    @Supu-s4h 4 дня назад

    3:48 hari hoda gahani😂i cant believe it kiyanne😂

  • @SakunthalaPitigala
    @SakunthalaPitigala 5 дней назад +1

    ❤❤❤❤❤

  • @senanayekasenanayeka8154
    @senanayekasenanayeka8154 5 дней назад +7

    මේ කතාව ආසාවෙන් බැලුවා.දැන් විනාඩි කීපයක් දාන්නෙ.රැවටිලි.

    • @kumariweerakkody639
      @kumariweerakkody639 4 дня назад

      ඒක නම් ඇත්ත. අපි ආස නිසා නේ මේ පරණ නාට්‍ය බලන්නේ...
      ඉතින් මෙහම රැවටීම් කරන එක හරි නෑ..
      අනික තේමා ගීතය දාන්න ඕනා නාට්‍ය ඉවර වෙන කොට නෙවෙයි... පටන් ගන්නකොට...

  • @ليهل-ل3ض
    @ليهل-ل3ض 5 дней назад +2

    Ay me miniha passen Anne.

  • @SamanthaKumari-zc8ru
    @SamanthaKumari-zc8ru 5 дней назад +1

    Kotas 2 kak illapu nisshda bagayak dunne

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 4 дня назад

    Gahapanko hombakats samtalavanna puduma karadaryakne...😮

  • @mananlagethilaka2940
    @mananlagethilaka2940 5 дней назад +2

    Ammale gadara gihin anna apa hasithata ama one

  • @anushadissanayake3722
    @anushadissanayake3722 4 дня назад

    Kathawa දාන්න අනේ විනාඩි 20 ක් වත්

  • @LM-no4sz
    @LM-no4sz 5 дней назад +2

    😂වීරපාන තට්ටයා කන්න ලගයි

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 4 дня назад +1

    Onna anith nakiya enava.bombeyth ekka.

  • @shashihettiarachchi7939
    @shashihettiarachchi7939 4 дня назад

    මොකද්ද යකූ කතාව බලන්න නෑ ඒකත් අඩු කරල

  • @Sv25-s6m
    @Sv25-s6m 5 дней назад +3

    ඊයා මේ ජයමිනි.කපන්න බැලුවා බැරිම පාර කතා හදන්න පටන් ගන්නවා .මෙහෙම ගෑනු ඇත්තටම .ගෑනුන්ට ගෑනුමනේ කතා හදන්නේ

  • @IndraSamarsnayake
    @IndraSamarsnayake 5 дней назад +4

    Dear women..
    See, how woman spread rumours against another woman.
    This loyer lady has no empathy or understanding about Ama, lonely woman.
    I just sympathize about this type non sensitive fake succesive women
    Personality.
    They are not success. Heart is fully empty.
    😢

    • @rukmal123..--_
      @rukmal123..--_ 5 дней назад

      Totally agree with you first she takes her man and then she has the audacity to talk badly about the the lady .what crap.. women should put other women up not down should be ashamed of herself

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 4 дня назад

    Mey abalyuooo 3 dana nisa vekaarayak wela

  • @soamsa9925
    @soamsa9925 5 дней назад +1

    මෙි අමායා මට පෙන්න බැ කියන්න බැරිද මට බැ පලයන්න කියලා

  • @ahwshaperera3316
    @ahwshaperera3316 5 дней назад

    මේ මිනිස්සුනම්

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc 5 дней назад +1

    Gahaniyakata kawadawath gahaniyak garukaranne na. Eya thaniyama diunuwenawata irisiyawa

  • @thaalawarsha856
    @thaalawarsha856 5 дней назад +3

    amage burula vadi

  • @lakmaliperera1263
    @lakmaliperera1263 5 дней назад +1

    මේ තේමා ගීතය පුදුම ලස්සනයි,ඒකෙ තේරුම ,පද, නන්දා මාලනී මහත්මියගේ දහස්වරක් අහන්න පුළුවන් හඬ වෙනමම තැනකට ගෙනියනව

  • @neelafernando-r7v
    @neelafernando-r7v 3 дня назад

    ඕප ටිකක් හොයන් එනවා කෑම ටිකක් කාලා යන්න .

  • @DilDil-t9q
    @DilDil-t9q 5 дней назад

    Apo aye balan ne vinadi 5 i kathawa😅😅😅😅

  • @KanchanaSadhamali-g9i
    @KanchanaSadhamali-g9i 5 дней назад

    Yakooo. Mehemat. Geenu

  • @gangakwt8573
    @gangakwt8573 5 дней назад

    Ammooo me naki gani ehath kiyanawa amatah kiyanawa.පුදුම ganu tamai kalam kiyannama anna ati.

  • @KuwaitLine-xl4to
    @KuwaitLine-xl4to 4 дня назад

    අනේ ඇත්තටම මේ. ගෑනි කියන. බොරැ. අර ලස්සනට. ඉන්න. මනුස්සයාගේ ගෑනි. වෙන. වැඩක්. නැ. ඕප්. දුප. හොයනව. ඇර.

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 4 дня назад

    ❤❤❤❤

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc 5 дней назад

    Gahaniyakata kawadawath gahaniyak garukaranne na. Eya thaniyama diunuwenawata irisiyawa

    • @anulawijerathnamenike9040
      @anulawijerathnamenike9040 5 дней назад

      රැකි්‍යාව තරාතිරම මොකුත් නැතුව තනිවෙන ගැහැනියට උසුළු විසුළු කරන පිරිමින් සැම සමාජයේම ඉන්නවාහෙම පිඑිමි නැත්නම් ලොකය ලස්සනයි

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc 5 дней назад +1

    Gahaniyakata kawadawath gahaniyak garukaranne na. Eya thaniyama diunuwenawata irisiyawa