Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම අනන්තවත් දැකලත් තියෙනවා කාලත් තියෙනවා දකුණේ ජාඩි, එහෙත් මට මේ ක්‍රමය ටිකක් පැහැදිලි මදි, මොකද ලුණු ගැල්වීම පිළිබඳව ගැටලුවක් ,මොකද බොහොමයක් ලුණු ගැල්වීමෙන් පසු පරිභෝජන අවස්ථාවේ ලුණු ඉතාමත් වැඩිවෙයි කියලා මට හිතෙනවා , කොහොම උනත් ඔබට ස්තුතියි.
අලුතෙන් එන අපේ සහොදරියන්ට ලොකු උදවුවක්❤❤❤❤❤
@@KumariKumari-z1r අනිවාර්යයෙන්ම නංගි 😍
Ada tamai video aka dakke hodata kiyala denawa sthuthi sthuthi sthuthi obathumiyata❤❤
හැබැයි ලුණු වැඩි natida man කුවේට් මාළු kannae ඉඳල hitala ishuhti දුව teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤
නියමයි කටට කෙලවුන නවා
Niyamai...matath hadanna hithuna❤❤❤❤😊
ස්තුති ජේසු පිහිටයි.
සුපිරිම කෑමක් 🐟🐟🐟🐟😋😋😋
Jayen jaya,,.. Good luck❤❤
මමත් ආසාවෙන් හිටියෙ ජාඩි හදන්න ස්තුතියි සහෝදරිය මෙි විඩියෝ එකට❤
හදල බලන්න හරිම රසයි ❤
පුතේ මාත් හදලා බලන්න ම්...බොහෝම ස්තුතීයි ඔයාට ❤️
@@kumarikaly8494 හම් හදල බලන්න හරිම රසයි
සද්දෙ ඇහෙන්නෙ නෑ ටිකක්.. චැනල එක සුපිරියි...
@@sajeewanimendis2181 බොහොම ස්තුතියි 😍
Superb,,,, 🌹🌹 අපි දැනගෙන හිටියේ නෑ කලින් හදන හැටි,, දැන් නම් ආස හිතෙනවා.. අපිත් ලගදීම හදනවා,, මේවා දාලා බත් එක උයන හැටි ඉකමනින්ම දන්න.. We are waiting,.... 😘😘😘😘❤❤
සියඹල ගොරක දැම්මොත් තවත් රස වෙයිමාළු දැක්කම හිතෙනවරස ඇති කියලතෙරුවන් සරණයි නංගි
@@chandrasamarasinghe7241 බොහොම ස්තූතියි අක්කා අදහස් වලට අපි හැදුවේ මැද පෙරදිග ජාඩි රෙසපි එකක් එයාලා සියඹලා ගොරක දාලා කන්න කැමති නැහැ අනික මෙහෙම ජාඩි හැදුවම අවුරුද්දක කාලයක් තියාගෙන කන්න පුළුවන්.බුදු සරණයි 😍
Thanks godak watinawa me video eka budu saranai oyaata ❤
@@anulabathi6088 බොහොම ස්තූතියි 😍
ඔබ තුමියට ගොඩක්ම ස්තූතිය, ,❤️🙏
❤❤❤❤❤ නියමයි බුදු සරණයි දෙවිපිටයි 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭
@@bhbh-wv2ht බොහොම ස්තූතියි බුදු සරණයි 💞
සුපිරි අක්කා 👍
@@kcranasinghe9808 බොහොම ස්තූතියි 😍
Very good ❤
මමත් මේ ඉන්න ගෙදර ජඩ් බත් එක හදනවා මේ ගෙදර අය හරිම කැමති කැමක් 👍
අපේ ගෙදර අයත් කැමතියි වෙනදනම් කඩෙන් ගේනවා ජාඩි දැන්නම් එයාලට ඕන මම ගෙදර හදන ජාඩි රෙසපි එක හැමෝම ආසාවෙන් කනව 😍
හරි වටින විඩියෝ එකක් මිස් ස්තුතියි මට දැනගන්න කාරනා දෙකක් තියෙනවා මේ ජාඩි උයන කොට හෝදලා අරගෙනද නැතිනම් බෝතලෙන් කෙලින්ම අර ගන්නවද ඒ වගේම මාස දෙකහමාරකට පසුව මේවා උයන්න ගත්තට පසු ඉතිරිවා තව කොපමණ කාලයක් තබාගත හැකිද?
Super 👌 godaak sthuthi. Suba pathami.kalyani from Australia
@@kalyanisamaranghe5992 thank you so much 😍
Duru kiyanne suuuduru walatada. Thanks ❤❤❤
Harima hondai nangi
@@manelrajapaksha1606 බොහොම ස්තූතියි අක්කා 😍
එල එල එල ජයවෙිවා
@@New_Lanka_tv බොහොම ස්තුතියි 😍
..super tks❤
Ow appe ammalath hadanava eakata sold wethari thdane
Neyamiy soureya obata subapatum❤
Great ninge mamath adai dana githa 🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰👊🇰🇼
@@chamindajanaka4101 ඒකනේ අයියේ හදල බලන්න 😍
Mat inne rata akka wuyanna thama ath nodanna deyak danagattha godak hodai akka oyage chanal aka nodanna ayata gosak watinawa
හොදයි වැදගත් රෙසිපියක් කියලා දුන්නට ස්තුතියි . මස් හදලා තියන්නත පුලුවන් මේ ව්දිහට . රෝස්මරි අතුකිහිපයක් දාල තියනවා කරපිංචා වෙනුවට . සයිප්‍රස් වලනම් .මමත මේ ව්දිහට හදලා බලන්නම් බුදුසරනයි ❤❤💐👍
@@ChandaniWeerakoon-z1c තෙරුවන් සරණයි 💞💞💞🙏
Mas jadi hadana wedeha kiyannako
මස් ජාඩි හදන විදිහ කියන්න කෝ
@kumarikaly8494 සොයුරිය මැද පෙරදිග මස් ජාඩි මේ දිනවල හදන්න බැහැ. මොකද මෙහි සීතල නිසා .ඒක හදන්නේ රස්නේ කාලෙට. ඔයා දන්නවා ඇති හජ් උත්සවය එනවා නේද ඒ දවස්වලට තමයි මෙයාලා හදන්නේ. එතකොට රස්නෙ කාලේ එනවාඒක නිසා ඒ කාලේ මෙයාලා තෝරගෙන තියෙන්නේ මස් ජාඩි හදන්න ඒ දවස් වෙනකොට අනිවාර්යයෙන්ම මස් ජාඩි හදන වීඩියෝ එකක් අරන් එනවා. ඒක හරි පහසුවෙන් කරගන්න පුළුවන් දෙයක් ✋✋✋
මුට්ටියකට දැම්මට කමක් නැද්දමාස දෙකකින් පසේ දවසින් දවස ඇරලා ටික ටික ගත්තට නරක්වෙන්නෙ නැද්ද
Supiriiii ❤
Thank you සොයුරිය රෙසිපියට
මං ජාඩි දැකලත් නෑ. කාලත් නෑ. අහලා විතරයි තියෙන්නෙ. ඒ නිසා මට ආපු ප්‍රශ්න වලට උත්තර දෙන්න.🙏1 වෙනදා වගේම මාළු කුට්ටිය පිටින් මුලින්ම සෝදා ගන්නවද?2 ඔය තරම් ලුණු දැම්මම ලුණු වැඩි වෙන්නෙ නැද්ද?3 මාස 3 කට පස්සෙ ඒවා අපි කෑමට ගන්නෙ කොහොමද?
Thank you
You're welcome❤
Akka❤
අද තමයි අක්කා මම දැක්කේ චැනල් එක මම අදමයි දැක්කේ හරිම පැහැදිලි
@@salanisamira5824 බොහොම ස්තූතියි නංගි 😍
Supiri
අක්කා මාස දෙකකින් ආයේ විඩියෝ එක ගෙන්න බලන් ඉන්නවා
To match salt, and what about goraca
@@JasinthaMunasekara this is Arabic recipe
Oya kiwwa lankawe jadi kiwwama aniwaryenma panuwo innawa kiyala.hamoma jadi hadanna danne naa.a wagema parana malu gattama ha masso wahuwama thamai panuwo gahanne.aluth malu dala hodata seel wenna wahuwamq panuwo gahanne naa.mama beeuwala..
නංගි මාලු කලින් සෝදලා පිහලද ගන්නේ ඕක නම් නියමයි ❤❤❤❤❤❤
@SriyaniEdirippuli-ck4et මාළු සෝදන්නේ නැහැ කොහොමවත් මාළු වලට වතුර මුහු කරන්නේ නැහැ 😍
අනික අවුරුද්දක් විතර කල් තියාගන්න පුලුවන්
Jaadi Keewa godak lunu rasa Wadi nisa biriyani wage haduwama lunu Wadi wenne nada.natnm lunu gatiyak adukara ganna kramayak tiyenawada kamak hadanne issara.maalu wala poli yanna hodanna onane.etakota hodala teta hindalada ganna.loku maalu Vitara da yanne.podi maalu barida
@@suwarnahettiarachchige4018 අනිවාර්යයෙන්ම පුළුවන් අක්කා ලඟදිම එහෙම රෙසපි එකක් අරගෙන එනවා කොහොමද ලුණ නැතුව ජාඩි උයන්නේ කියල
Hello is that tuna or king fish
Thank you so much
Super 🎉🎉🎉
Thanks 🤗
Asai❤
Ammo lunu
Akka oyga hitha hode aki oyagadanuma dunna mamath enna kuwat wala oyta alla dawe pihite budu sarane jasu pihite❤❤❤❤❤😅😅😅sathutue oya gana
අනේ බොහොම ස්තූතියි නංගි ඔයාටත් අනන්ත වූ බුදු ගුණ බලයෙන් ආශිර්වාදයෙන් සියලු කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤
ගොරකා දාන්නේ නැද්ද.ආසයි බලාගෙන ඉන්නකොට.
ළගදීම වීඩියෝවකින් ඔබ හමුවට එන්නම් ලුණු නැතුව ජාඩි හදන රෙසපි එකක් අරගෙන ✋✋✋ 😍
Niyamay nago . Mama Italy walin
Isthuthi math hadannam kara pincha dubai rate thiyanawada
@@tikitiki8997 ඔව් තියනව😍
මමත් හදන්නම් අක්කා
Jadi bath a sadanahati denna
Devi pihitai oba semata ❤
1:34
❤❤❤❤❤❤❤
❤❤❤
❤
Eka..hodai...
JAYAWEWA JAYAWEWA
@@shamyadesilva බොහොම ස්තූතියි 😍
ගොරකා දාන්නෙ නැද්ද
Jade bath hadana video 1k danna
@@KanchanaMendis-oo5so අනිවාර්යයෙන්ම ළඟදිම දානව
ME...JADIWALIN...BURIYANIEKAK...hadaNA...VHIDIYADANNAKO...HODE
👏👏💐👏👏
මෙයා පුන පුනා කියන්නෙ ලංකාවේ ජාඩි ගදයි, පිරිසිදු නෑ කියලා... ඕකට විලවුන් ටිකකුත් දාන්න..එතකොට ඔයිට වඩා සුවද එයි
තේරුන් ගන්න මෙයා එහෙම කියනවා ඇත්තේ ලංකාවෙ ජාඩි වලට පනුවෝ එනවා ලුනු රස විතරමයි තියෙන්නෙ .එයා කියනදේ වරදවා හිතන්න එපා. නැතුව එයා ලංකාව විවේචනය කරනවා නෙමෙයි.
ME...MALU...MONAWADANAMA..
Samanthi kohomada jadi kemal hadanne
@@FareedhaHalaldeen ජාඩි බුරියානි එකක් හදාගන්න විදිය තියනව බලන්න
good
Jadi uyanahati kiyaĺa denna
@@susheelas4388 අනිවාර්යයෙන්ම 😍
6:55 I
@@susiParami 🤔
Goraka hari ambul deyak danne nadda.
🐠🐟🐟👍🏼
යොදන ද්‍රව්‍යය වල ප්‍රමාණයන් කොපමණ ද?
මාලු සෝදලා වතුර බේරෙන්න තියලාද ගන්න්නේ. නැත්නම් පිහිදානවාද.
Very nice God bless for you 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thanks a lot same to you
ප්‍රිජ් එකේද තියන්නේ එළියේද
එලියෙ තියන්න 😍
ටූනා ජාඩි දාන්නේ නෑ තෙල් වැඩියි. බලයා මාලු තමයි ජාඩි දාන්නේ. ඔය ජාඩි දමන පිලිවෙල හරි. නමූත් කෙලවල්ලා ජාඩි. ජාඩි යට මූඩිය වගේ තමයි. ස්තුතියි.
🫶🏼🫶🏼🫶🏼
ගොරකා දාන්නෙ නැද්ද අක්කෙ
මේක fridge එකේද තියන්නේ
@@TheRandikal නෑ ෆ්‍රිජ් එකක තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ 😍
ගොරක ,දාන්නම ඕනේ ,නේද ?දකුණේ ජාඩි වලට ගොරක ඕනෙමයි .
Akkay.mamath.kuwat.kamaa.hadanawa.mamath.hari.asai.kamqhqdanna.oya.thawa.kama.hqdanna
අනිවාර්යයෙන්ම නංගි පරිස්සමින් වැඩ කටයුතු කරගෙන ඉන්න බුදු සරණයි ❤
Guru musti nathuwa sathyawadiwa danuma bedadenawata bohoma pin thunuruwangesarnin yahapathakma wewa dayabara diyaniye
@@sriyawathiweerasinghe6577බොහොම ස්තූතියි ❤තෙරුවන් සරණයි ඔබටත් යහපත්කම වේවා ❤
Lankawe jadiye aluth prathi rupe mokadda ..malu wala heti pita rata muhudu wenas ape rate malu rasa ..
Oka hdunama penwanna
උයන කොට ලුනු වැඩි නැතුව උයන්නෙ කොහොමද කියලා වීඩියෝ එකක් දාන්න 💜️
@@kumarikaly8494 අනිවාර්යයෙන්ම දාන්නම් තෙරුවන් සරණයි 💞
Sori...abul.dan..nadda..❤man.saudi.tabbaka.aur.20.jedda..opan.vediyo.aka.pannanna😊❤❤❤❤
❤❤❤❤
ගොරක දාන්නෙ නැද්ද
මම අනන්තවත් දැකලත් තියෙනවා කාලත් තියෙනවා දකුණේ ජාඩි, එහෙත් මට මේ ක්‍රමය ටිකක් පැහැදිලි මදි, මොකද ලුණු ගැල්වීම පිළිබඳව ගැටලුවක් ,මොකද බොහොමයක් ලුණු ගැල්වීමෙන් පසු පරිභෝජන අවස්ථාවේ ලුණු ඉතාමත් වැඩිවෙයි කියලා මට හිතෙනවා , කොහොම උනත් ඔබට ස්තුතියි.
අලුතෙන් එන අපේ සහොදරියන්ට ලොකු උදවුවක්❤❤❤❤❤
@@KumariKumari-z1r අනිවාර්යයෙන්ම නංගි 😍
Ada tamai video aka dakke hodata kiyala denawa sthuthi sthuthi sthuthi obathumiyata❤❤
හැබැයි ලුණු වැඩි natida man කුවේට් මාළු kannae ඉඳල hitala ishuhti දුව teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤
නියමයි කටට කෙලවුන නවා
Niyamai...matath hadanna hithuna❤❤❤❤😊
ස්තුති ජේසු පිහිටයි.
සුපිරිම කෑමක් 🐟🐟🐟🐟😋😋😋
Jayen jaya,,.. Good luck❤❤
මමත් ආසාවෙන් හිටියෙ ජාඩි හදන්න ස්තුතියි සහෝදරිය මෙි විඩියෝ එකට❤
හදල බලන්න හරිම රසයි ❤
පුතේ මාත් හදලා බලන්න ම්...බොහෝම ස්තුතීයි ඔයාට ❤️
@@kumarikaly8494 හම් හදල බලන්න හරිම රසයි
සද්දෙ ඇහෙන්නෙ නෑ ටිකක්.. චැනල එක සුපිරියි...
@@sajeewanimendis2181 බොහොම ස්තුතියි 😍
Superb,,,, 🌹🌹 අපි දැනගෙන හිටියේ නෑ කලින් හදන හැටි,, දැන් නම් ආස හිතෙනවා.. අපිත් ලගදීම හදනවා,, මේවා දාලා බත් එක උයන හැටි ඉකමනින්ම දන්න.. We are waiting,.... 😘😘😘😘❤❤
සියඹල ගොරක දැම්මොත් තවත් රස වෙයි
මාළු දැක්කම හිතෙනව
රස ඇති කියල
තෙරුවන් සරණයි නංගි
@@chandrasamarasinghe7241 බොහොම ස්තූතියි අක්කා අදහස් වලට අපි හැදුවේ මැද පෙරදිග ජාඩි රෙසපි එකක් එයාලා සියඹලා ගොරක දාලා කන්න කැමති නැහැ අනික මෙහෙම ජාඩි හැදුවම අවුරුද්දක කාලයක් තියාගෙන කන්න පුළුවන්.බුදු සරණයි 😍
Thanks godak watinawa me video eka budu saranai oyaata ❤
@@anulabathi6088 බොහොම ස්තූතියි 😍
ඔබ තුමියට ගොඩක්ම ස්තූතිය, ,❤️🙏
❤❤❤❤❤ නියමයි බුදු සරණයි දෙවිපිටයි 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭
@@bhbh-wv2ht බොහොම ස්තූතියි බුදු සරණයි 💞
සුපිරි අක්කා 👍
@@kcranasinghe9808 බොහොම ස්තූතියි 😍
Very good ❤
මමත් මේ ඉන්න ගෙදර ජඩ් බත් එක හදනවා මේ ගෙදර අය හරිම කැමති කැමක් 👍
අපේ ගෙදර අයත් කැමතියි වෙනදනම් කඩෙන් ගේනවා ජාඩි දැන්නම් එයාලට ඕන මම ගෙදර හදන ජාඩි රෙසපි එක හැමෝම ආසාවෙන් කනව 😍
හරි වටින විඩියෝ එකක් මිස් ස්තුතියි මට දැනගන්න කාරනා දෙකක් තියෙනවා මේ ජාඩි උයන කොට හෝදලා අරගෙනද නැතිනම් බෝතලෙන් කෙලින්ම අර ගන්නවද ඒ වගේම මාස දෙකහමාරකට පසුව මේවා උයන්න ගත්තට පසු ඉතිරිවා තව කොපමණ කාලයක් තබාගත හැකිද?
Super 👌 godaak sthuthi. Suba pathami.kalyani from Australia
@@kalyanisamaranghe5992 thank you so much 😍
Duru kiyanne suuuduru walatada. Thanks ❤❤❤
Harima hondai nangi
@@manelrajapaksha1606 බොහොම ස්තූතියි අක්කා 😍
එල එල එල ජයවෙිවා
@@New_Lanka_tv බොහොම ස්තුතියි 😍
..super tks❤
Ow appe ammalath hadanava eakata sold wethari thdane
Neyamiy soureya obata subapatum❤
Great ninge mamath adai dana githa 🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰👊🇰🇼
@@chamindajanaka4101 ඒකනේ අයියේ හදල බලන්න 😍
Mat inne rata akka wuyanna thama ath nodanna deyak danagattha godak hodai akka oyage chanal aka nodanna ayata gosak watinawa
හොදයි වැදගත් රෙසිපියක් කියලා දුන්නට ස්තුතියි . මස් හදලා තියන්නත පුලුවන් මේ ව්දිහට . රෝස්මරි අතුකිහිපයක් දාල තියනවා කරපිංචා වෙනුවට . සයිප්‍රස් වලනම් .මමත මේ ව්දිහට හදලා බලන්නම් බුදුසරනයි ❤❤💐👍
@@ChandaniWeerakoon-z1c තෙරුවන් සරණයි 💞💞💞🙏
Mas jadi hadana wedeha kiyannako
මස් ජාඩි හදන විදිහ කියන්න කෝ
@kumarikaly8494 සොයුරිය මැද පෙරදිග මස් ජාඩි මේ දිනවල හදන්න බැහැ. මොකද මෙහි සීතල නිසා .ඒක හදන්නේ රස්නේ කාලෙට. ඔයා දන්නවා ඇති හජ් උත්සවය එනවා නේද ඒ දවස්වලට තමයි මෙයාලා හදන්නේ. එතකොට රස්නෙ කාලේ එනවාඒක නිසා ඒ කාලේ මෙයාලා තෝරගෙන තියෙන්නේ මස් ජාඩි හදන්න ඒ දවස් වෙනකොට අනිවාර්යයෙන්ම මස් ජාඩි හදන වීඩියෝ එකක් අරන් එනවා. ඒක හරි පහසුවෙන් කරගන්න පුළුවන් දෙයක් ✋✋✋
මුට්ටියකට දැම්මට කමක් නැද්ද
මාස දෙකකින් පසේ දවසින් දවස ඇරලා ටික ටික ගත්තට නරක්වෙන්නෙ නැද්ද
Supiriiii ❤
Thank you සොයුරිය රෙසිපියට
මං ජාඩි දැකලත් නෑ. කාලත් නෑ. අහලා විතරයි තියෙන්නෙ. ඒ නිසා මට ආපු ප්‍රශ්න වලට උත්තර දෙන්න.🙏
1 වෙනදා වගේම මාළු කුට්ටිය පිටින් මුලින්ම සෝදා ගන්නවද?
2 ඔය තරම් ලුණු දැම්මම ලුණු වැඩි වෙන්නෙ නැද්ද?
3 මාස 3 කට පස්සෙ ඒවා අපි කෑමට ගන්නෙ කොහොමද?
Thank you
You're welcome❤
Akka❤
අද තමයි අක්කා මම දැක්කේ චැනල් එක මම අදමයි දැක්කේ හරිම පැහැදිලි
@@salanisamira5824 බොහොම ස්තූතියි නංගි 😍
Supiri
අක්කා මාස දෙකකින් ආයේ විඩියෝ එක ගෙන්න බලන් ඉන්නවා
To match salt, and what about goraca
@@JasinthaMunasekara this is Arabic recipe
Oya kiwwa lankawe jadi kiwwama aniwaryenma panuwo innawa kiyala.hamoma jadi hadanna danne naa.a wagema parana malu gattama ha masso wahuwama thamai panuwo gahanne.aluth malu dala hodata seel wenna wahuwamq panuwo gahanne naa.mama beeuwala..
නංගි මාලු කලින් සෝදලා පිහලද ගන්නේ ඕක නම් නියමයි ❤❤❤❤❤❤
@SriyaniEdirippuli-ck4et මාළු සෝදන්නේ නැහැ කොහොමවත් මාළු වලට වතුර මුහු කරන්නේ නැහැ 😍
අනික අවුරුද්දක් විතර කල් තියාගන්න පුලුවන්
Jaadi Keewa godak lunu rasa Wadi nisa biriyani wage haduwama lunu Wadi wenne nada.natnm lunu gatiyak adukara ganna kramayak tiyenawada kamak hadanne issara.maalu wala poli yanna hodanna onane.etakota hodala teta hindalada ganna.loku maalu Vitara da yanne.podi maalu barida
@@suwarnahettiarachchige4018 අනිවාර්යයෙන්ම පුළුවන් අක්කා ලඟදිම එහෙම රෙසපි එකක් අරගෙන එනවා කොහොමද ලුණ නැතුව ජාඩි උයන්නේ කියල
Hello is that tuna or king fish
Thank you so much
Super 🎉🎉🎉
Thanks 🤗
Asai❤
Ammo lunu
Akka oyga hitha hode aki oyagadanuma dunna mamath enna kuwat wala oyta alla dawe pihite budu sarane jasu pihite❤❤❤❤❤😅😅😅sathutue oya gana
අනේ බොහොම ස්තූතියි නංගි ඔයාටත් අනන්ත වූ බුදු ගුණ බලයෙන් ආශිර්වාදයෙන් සියලු කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤
ගොරකා දාන්නේ නැද්ද.ආසයි බලාගෙන ඉන්නකොට.
ළගදීම වීඩියෝවකින් ඔබ හමුවට එන්නම් ලුණු නැතුව ජාඩි හදන රෙසපි එකක් අරගෙන ✋✋✋ 😍
Niyamay nago . Mama Italy walin
Isthuthi math hadannam kara pincha dubai rate thiyanawada
@@tikitiki8997 ඔව් තියනව😍
මමත් හදන්නම් අක්කා
Jadi bath a sadanahati denna
Devi pihitai oba semata ❤
1:34
❤❤❤❤❤❤❤
❤❤❤
❤
Eka..hodai...
JAYAWEWA JAYAWEWA
@@shamyadesilva බොහොම ස්තූතියි 😍
ගොරකා දාන්නෙ නැද්ද
Jade bath hadana video 1k danna
@@KanchanaMendis-oo5so අනිවාර්යයෙන්ම ළඟදිම දානව
ME...JADIWALIN...BURIYANI
EKAK...hadaNA...VHIDIYA
DANNAKO...HODE
👏👏💐👏👏
මෙයා පුන පුනා කියන්නෙ ලංකාවේ ජාඩි ගදයි, පිරිසිදු නෑ කියලා... ඕකට විලවුන් ටිකකුත් දාන්න..එතකොට ඔයිට වඩා සුවද එයි
තේරුන් ගන්න මෙයා එහෙම කියනවා ඇත්තේ ලංකාවෙ ජාඩි වලට පනුවෝ එනවා ලුනු රස විතරමයි තියෙන්නෙ .එයා කියනදේ වරදවා හිතන්න එපා. නැතුව එයා ලංකාව විවේචනය කරනවා නෙමෙයි.
ME...MALU...MONAWADA
NAMA..