Me Irai Handai Thani Ahasaka | Lyrics | Amarasiri Peiris

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 24

  • @wasanabandara5510
    @wasanabandara5510 Год назад +4

    අනේ පූදුම ලස්සන ගීතයක්...කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...පදවැල, තනුව හා ගායනය අති උසස් මට්ටමක තියෙනවා....💖💜️

  • @sashiwanniarachchi6416
    @sashiwanniarachchi6416 3 года назад +5

    ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
    ආදරේ හොයමු අපි ඉස්සර හන්ගපු තැන් වල.....
    කොහෙන්ද මේ වගෙ වචන ලියවෙන්නෙ. හිතා ගන්නත් බැහැ. ඒ තරම් හිතට දැනෙනවා

  • @ThiliniRathnayake-y3u
    @ThiliniRathnayake-y3u 2 месяца назад

    Kiyannna wachana na...... Harima lassanai❤❤❤

  • @hemamalidissanayake4700
    @hemamalidissanayake4700 4 года назад +6

    ලස්සනම ගීතයක්
    ගීතයක් සම්පූර්න විමට අර්ථවත් ‍රසවත් තනුවක්, සිතට මිහිරි වින්දනයක් ලබාදෙන සන්ගීතයක් සහ එම ගීතයේ අරුතට සහ සන්ගීතයට පන ‍පෙවියහැකි කටහඩක් සහ සවන්දෙන්නන්ගේ හදවත් වලට දැනෙන පරිදි රිද්මයානුකූලව ගැයිමට
    විශිශ්ඨ හැහිකියාවක් ඇති ගායකයකු අවශ්‍යය.මේ ගිතයට ඒ කරුනු තුනම ඇතුලත්වී ඇති බවයි මාගේ හැගීම. මෙවැනි දක්ෂ සංගීතඥයින් ඉතා විරලය.Thank u for sharing

  • @lavindupriyashan95
    @lavindupriyashan95 Месяц назад

    වචන ගැලපීම ❤

  • @indikapushpakumara2797
    @indikapushpakumara2797 3 года назад +1

    හරි ම ලස්සන ආත්ම කතනයක්

  • @SK-wh3xr
    @SK-wh3xr 7 месяцев назад

    හුස්ම පාලනය රසය එක්ක හැගිමක් ගායනා කරන්න පුළුවන් එතුමාට විතරයි

  • @lavenderfrost2549
    @lavenderfrost2549 3 года назад +3

    විශිෂ්ඨයි ❤❤👍

  • @SnowballSweety
    @SnowballSweety 3 года назад +3

    හදවත ඉරි තලා යන ගීත... " පිනිබිදක් වෙලා පිපුනත් ඇති ආදර පවසට.""

  • @achii692
    @achii692 3 года назад +2

    me githa danennat lassna hadwathak ona💞💞

  • @champikamalkanthi303
    @champikamalkanthi303 4 года назад +3

    Very nice song

  • @arunakumara220
    @arunakumara220 3 года назад

    ඉර හොයන සංදු

  • @AselaRajakaruna-dx1wy
    @AselaRajakaruna-dx1wy 16 дней назад

    ❤❤❤

  • @NilankaDisanayaka
    @NilankaDisanayaka 3 месяца назад

    ❤❤❤❤❤❤❤

  • @rajaabeydeera1924
    @rajaabeydeera1924 4 года назад +1

    Nice song

  • @damithpeiris963
    @damithpeiris963 3 года назад +1

    true words

  • @ruwanpathirana631
    @ruwanpathirana631 Год назад

    Heena mawanawada hira veee
    Himi nethi papuwaka😢😢😢😢😢

  • @kamalwijethunga2404
    @kamalwijethunga2404 4 года назад +1

    💞💞💞

  • @sachisanathsanjeewadisanay6883

    👌👌👌👌👌👌💐💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇶🇦

  • @chathurikahettiarachchi1928
    @chathurikahettiarachchi1928 Год назад

    Very Nice Song

  • @Laksiri-f9f
    @Laksiri-f9f Месяц назад

    ❤❤❤❤❤❤❤